Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
Oba wahanse pahadili kirima vishitayi ❤❤❤ kiyanna wachana naha ❤❤❤❤
Theruwan සරණයි ~~~ සුපිරිසිදු ගාම්භීර දේශනාවට පෙර නොඇසෙන u ධර්මය ..🙏🙏🙏🙏
මේ හෙලිදරව්ව පැහැදිලි කිරීමට ඔබවහන්සේ පෙළඹීම අපගේ භාග්‍යයක් .අසන්නටහේතුසැලසුනේ මේ මොහොතේයි.ජයග්‍රහණය අතලඟමයි.
මෙහි වචි සංඛාර යනු සිත තුළින් ඇසෙන ද්වනියද ස්වාමීන් වහන්ස ,පහදා දෙනුමැනව් ...තෙරුවන් සරනයි .
තෙරුවන් සරණයි. පින්වත් ස්වාමීන් වහන්ස......පෙර නොඇසූ අති ගම්බිර දේශනාවක්...නමස්කාර වේවා..!!!!..
🙏🙏🙏🙏බොහොම පිං .මටත් මේ දේශනාව අසන සියලු දේනාටත්..ඔබ වහන්ටස්ටත් නිවන බොහෝ දුර නොවේවා🙏🙏🙏 ඔබ වහන්සේගේ නිවන් මගත් තව තවත් සාර්ථක වේවා🙏🙏🙏🙏
ආශ්චර්යයි ස්වාමීන් වහන්ස. තෙරුවන් සරණයි
අපගේ මූල ස්වභාවයට යන්නට අවබෝධත් ඥානය ලබාදෙමින් ලෝක සකල සත්වය එහාට ධර්මය අවබෝධ කර දෙන්නා වූ ඔබ වහන්සේට අනෙක වාරයක් ස්තුති වේවා නිර්වාණ බෝධියට පාරමිතා පිරේවා නිදුක් නිරෝගී සම්පත්තිය ලැබේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි
Sadu 🙏 sadu 🙏 sadu 🙏
🙏🙏🙏🙏🙏🙏🙏
🙏🌻🙏🌻🙏🌻
🙏🏽🙏🏾🙏🏽🙏🏾🙏🏽
🙏🙏🙏
තෙරුවන් සරණයි ස්වාමීන්වහන්ස , ශූන්‍යතාවය යන ස්වභාවය සියලු මනුෂ්‍යකු තුළම තිබෙන දෙයක්.නමුත් ඒක අධර්මය කියා ගන්නා සෑම දෙයකින්ම යටපත් වෙලයි තියෙන්නෙ .නියම මග පෙන්වීම ඔස්සේ නුවණින් මෙනෙහි කරන කෙනාට සියලු අධර්මයන් යටපත් කරමින් ධර්මය නැමති සත්‍ය තමා තුළින්ම මතු කර ගත හැක.මෙය මතු වූ පසු තමා අමුතුම ස්වභාවයක් අත්විදී. ඒක නම් වචනයෙන් විස්තර කිරීමට නොහැක .ඒක හරිම නිවුන ස්වභාවයකි.එවැනි ස්වභාවයක් අපි තුළ තියාගෙන අපි මොනතරම් ගින්නක හිටියද කියල දැනෙනව.පුදුම ආස්චර්‍යවත් දහමක් කියල දැනෙනව.මේ ස්වභාවයට පත් නොවන කෙනා මොනතරම් අවාසනාවන්ත ද කියලත් හිතෙනව.නිවන උඩ ඉදගෙන නිවන හොයන කියන කතාව හරියටම හරි.ඇතුල හිස් ටින් එක වගේ .සෑම දේම ඇහෙනව,පේනව,දැනෙනව, ක්‍රියාත්මක වෙනව. නමුත් ඒ සියල්ල සිදු වන්නේ වෙනස්ම ස්වභාවයක සිට කියල තමාට දැනෙනව.ඔබ වහන්සේගේ දේශනාව මේ ස්වභාවයට හොදටම ගලපා ගන්න පුළුවන් .ආස්චර්‍ය .🙏🙏🙏🙏
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
🌼🙏🙏🙏🌼
🙏🏻🙏🏻🙏🏻
ඉතා ගැබුරු දේශනාවක්. නමුත් අවබෝධය කරා ගමන් කරන්න ප්‍රඥාව වැඩි වශයෙන් තිබිය යුතුය
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🙏
🙏🙏🙏🙏
Oba wahanse pahadili kirima vishitayi ❤❤❤ kiyanna wachana naha ❤❤❤❤
Theruwan සරණයි ~~~ සුපිරිසිදු ගාම්භීර දේශනාවට පෙර නොඇසෙන u ධර්මය ..🙏🙏🙏🙏
මේ හෙලිදරව්ව පැහැදිලි කිරීමට ඔබවහන්සේ පෙළඹීම අපගේ භාග්‍යයක් .
අසන්නටහේතුසැලසුනේ මේ මොහොතේයි.ජයග්‍රහණය අතලඟමයි.
මෙහි වචි සංඛාර යනු සිත තුළින් ඇසෙන ද්වනියද
ස්වාමීන් වහන්ස ,
පහදා දෙනුමැනව් ...
තෙරුවන් සරනයි .