Ubalage danume tharama. Aththatama karanna one thama waradi nam. Eth ape rata harima punchi lokayak idiriye. Ranil kiyanne American relation ship thiyena kinek. Ranilge mailakatawath atha thiyanna be me rate kenekta.ahema newei danwath hodata karoth athi. Nikan beri wada nokara
අපේ අලුත් ජනාධිපතිතුමා ටිකක් සැර ගොඩක් හොද සත්‍යවාදී අවංක මිනිසෙක් කියල දන්නේ බොහොම ටිකදෙනයි
ටිකක් නෙමේ සැරයි. දැකලා නැද්ද පාර්ලිමේන්තු වේ. උස්සලා පොළවේ ගැහුවේ නැති උනාට කටින් රෙදි ගැලෙව්වා උන්ගේ 😂😂😂
😂 ඖ ඈ . @@user-Dhanu.
Petroliam lokko wechcha horu
අපේ පවුල් වල ඔක්කොම තිස් හයක් යූඑන්පී. නමුත් මෙවර ඡන්දෙ දුන්නේ මාලිමාවට. හෘද සාක්ෂියට එකඟව පුදුම සතුටක් දැනෙනවා අපිට. 👍🏻❤️🥰🥰🥰🧭🧭🧭
අපෙත් එහෙම යි ,,
ආදරෙ❤❤
🙏🙏🙏
Thank you so much ❤❤❤
ඊලග මහමැතිවරණයත් 🧭 මාලිමාවටම දෙමු
හොරු අල්ලන්න මහ මැතිවරණය ට කලින්.මිනිස්සු පැහැදෙනවා...
මහ මැතිවරණය කට කලින් එක ලොකුම ලොකු හොරෙක්වත් අල්ලගන්න බැරි උනොත් ජනතාවගේ චන්ද ඔබලට අඩුවෙනවා වගකීමෙන් කියන්නේ පොඩි පොඩි පොඩි හාල්මැස්සන් ඇල්ලුවට වැඩක් නෑ දැන් මිනිස්සු හරි බුද්ධිමත් ඔබ කියපු සියලු දෙ අවුරුදු ගාණක් අපි අහපු මිනුස්සු
අපි බලන් ඉන්නව..ජය වේවා සහෝදරයා.🧭✌
ඉඩම් හොරෙක් බන් මූ😅
හොර ඔප්පු හදල ගොඩනැගිලි විකුනලා
@@IronMan-u2mරිදෙන නිසා පදයක් හැදුවා 😂😂
@@IronMan-u2m උබ මම දැන් දවස් ගානකට කලින් ඉදන් දැක්කා සමාජ මාධ්‍යය කලබනවා..බොරු ප්‍රචාර යවලා නිකන් ඉල්ලගෙන කන්නඩ හදන්නේ උබ දැන්..
@@IronMan-u2m උබ දැක්ක ද ඉඩම් හොරකම් කරනවා. එක එක පක්කු කියන දෙවල් අපි විස්වස කරන් නැ. කලින් අන්ඩුව තිබුනු වෙලා වෙ ඔප්පු කරලා මුව හිරෙ යවන්න තිබ්බා නෙ. මුව හිරෙ යවන්න උන්ට සක්ශිනැ.මොඩ පකෙක් වෙන්න එපා.😂😂 කට තිබ්බ පලියට අනිත් පක්කු ඔහෙ දෙඩෙව්වාට ඔවා විස්වස කරන්න තරන් උබ වගෙ අන්ග විකල පොන්න ගූ කැරියො නෙවෙ බන් අපි.🤣🤣
ඉස්සෙල්ලම උඹලගෙ ගමේ රු.3500ට වඩා ආදායමක් ඇතිව සමෘධි කාපු එවුන්ට නඩු දාහන්
දුන්නු.චන්දය.ගැන .සතුටුයි
😂😂
@@sahanpradeep1377 වහලෙක්🐂🐂🙂 detected
ගැම්මටම
මගේ පලවෙනි කතිරේ. ආඩම්බරයි ඒ ගැන❤️
@@chanukasubodh5558 උන් බන් දේශපාලුවොන්ගෙන් කාල ඇදල හිටපු එවුන්
බොහොම අගෙයි සහොදරයා. අපේ පූර්ණ සහයොගය ඔබලට ලබා දෙනවා. මාලිමාවෙන් පාර්ලිමේන්තුව පුරවන්න අපි මග බලාගෙන ඉන්නේ.
නියමායි 🙌🔥
හිටපු සියළුම මැති ඇමතිවරුන්ගේ ගුවන් ගමන් තහනම් කරන්න ඕනේ. නැත්නම් ඕකුන් පැනලා යයි
ගියත් ගෙනාවා 😂😂😂😂no matter 😂😂😂out going money in coming free
😂😂@@පිංසිද්ධවෙනවා
ehema nawatthanna paminillak thiyeda
@@pasansilva-h2p awa welawata post office wei
දීපු චන්දයට සාදාරනයක් කරන අවන්ක මිනිස්සු.... අපි 113 හදල දෙනව අනිවා රයෙම්ම...
කොහොම හරි හදල දෙන්න ඕනි 🥺 නැත්තම් ජනාධිපතිතුමාට ප්‍රතිපත්ති ප්‍රකාශයේ තියෙන ඒව කරන්න වෙන්නෙ නෑ මේ හොරු එක්ක 😢 පුලුවන් තරම් අනිත් ඡන්ද මාලිමාවට හරවමු ❤
@@hiru3494 ❤️❤️❤️❤️❤️
හීනෙන් තමයි... 11 නැතුව හදල දෙන්න..😅
@@ChamindaMobile will see bro 😉😎
@@ChamindaMobile සොමියට හු... ලා කරුමෙට හිටපු උන් ඉන්නව .. උන්ට 3 නට වඩිය ගනින්න දන්නෙ na....
"මොන මිත්‍රත් උසාවියේදී තමයි විසඳගන්න වෙන්නේ" මරු කතාව ඒක 👍🏻😁❤️💪🏻🧭🧭🧭
😂😂😂
😂😂😂 අම්මපා
😂ජොලි සීයා කියන්නෙ ලපයගෙ තාත්තා..ඌ නිසනෙ දින්නෙ අනුර😂
ඉතින් හිරේ දාවිද?
රනිලුයි අනුරයි තමා ෆොන්සේකා ගෙනවෙ 😂
ඉතින් මිත්‍රයා නෙවෙද?
රනිල්ම කිව්වෙ යහපාලන ආන්ඩුවෙදි විපක්සයෙ ඉදන් සහයෝගය දුන්න JVP,TNA eka 😂
@@IronMan-u2m😂😂😂☎️☎️
විශිෂ්ටයි වසන්ත සහෝදරයා. ඔබතුමලා මේක හරියට වෙනස් කරනව කියල අපි දන්නවා . සතුටුයි අපේ චන්දය බුද්ධිමත් ව පාවිච්චි කරපු එක ගැන❤❤
ක්‍රියාවෙන් කරලා මහජනතාවට පෙන්නන්න කතාව අඩුකරන්න මාලිමාවට ජයවේවා අපි රට ගොඩනගමු 🙏🏻🇱🇰
නියමයි❤🎉
සුපිරියි ❤❤...ජයවේවා ❤❤
ජය නියතයි ❤❤❤❤
මේ පාර තමයි පුතේ සුපිරිම ආණ්ඩුව හැදෙන්නේ
ජයවේවා මගේ රටට්❤
මගෙ රට ලස්සනම රටක් වෙවා❤🙏
වසන්ත සහොදරයා අපි ඔබලා සමගයි.
ජය ශ්‍රි ❤
God bless you mr wasantha ❤❤❤❤
JAYAWEWA
Malimawata ජයවේවා
රනිල් සිරගත කරනු ❤
Ubalage danume tharama. Aththatama karanna one thama waradi nam. Eth ape rata harima punchi lokayak idiriye. Ranil kiyanne American relation ship thiyena kinek. Ranilge mailakatawath atha thiyanna be me rate kenekta.ahema newei danwath hodata karoth athi. Nikan beri wada nokara
@@mohanrathnayake3787 ඇමෙරිකාව ලොකුද 🤔
😂@@mohanrathnayake3787😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂ඔය තරමි ගොන් අාතල් දෙන්න එපා අනේ .
👍👍
@@mohanrathnayake3787අනේ හුකේ නන්න්නානේ, බල්ලෝ හු... යි ගම්මානේ, රනිල්, බලන් හිටපන් Briks එනකොට රනිල්ගේ ඇමරිකාවට රෙන්න පුකේ ගු නැති වෙන හැටි
මගේ ජන්දය ගැන සතුටුයි ❤
ඔයාල කරන කියන එක කරන මිනිස්සු එ වුනට අනෙත් පාර්ශවය නරකයි එයාල ගෙන් අරක්ෂා වෙන්න ඔනි අරක්ෂා වැඩි කරගන්න
ඡයවෙිවා කරන කියන සියල්ල සපල වෙවා 🙏🙏🙏
❤❤❤❤❤❤ජයවෙවා
අනිවාර්යයෙන් අනිවාර්යයෙන් එල
දුන්නු චන්දය ගැන ආඩම්බරයි 🇱🇰🧭❤
මයින් පවුල හිරේ දාන්න..උන් හොරු කියල රටම දන්නව
අනිවාර්යයෙන්ම හොරුන්ට විරුද්ධව නිතිමය පියර ගන්න ඕනි
දැයට උපන් ජනතා සහෝදරයින්, ජයේ ජයම වොවා, මහඩනතාවට සෙත සැලසිමට ශක්තිය ධෛර්‍යය ලැබෙිවා
AKD 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
ජයවේවා 🙏🙏🙏🙏🙏
වසන්ත සහෝ ගැම්මක් හොදේ අපේ ඡන්දෙට සුපිරිම වටිනාකමක් දෙන්නේ ඔයාලා😍😍😍🔥
ජය වේවා මාලීමාවට
ජය ❤
Wasantha sahodaraya jaya wewa ❤❤❤🙏🙏🙏🙏💪💪👍
Well said it all.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
නියමයි. එසේ විය යුතුමයි.
❤❤❤❤❤
Ela ela
නියමයි....නියමයි... පුදුම සතුටක් දැනෙන්නෙ මේව දකිනකොට අහනකොට මාලිමාවට දුන්න චන්දය ගැන... ඔහොම දිගටම යං... අපි ඉන්නවා සදහටම මාලිමාවත් එක්ක...
Niyamai
වාසනාවන් කෙළවපන් කොනක ඉන්දලා බල්ලෝ රට කෑවා ජයවේවා සහෝදරයා ❤
අපිත් බලන් ඉන්නෙ ලස්සන රටක් හදනකම් ❤❤❤❤❤😊ජයවෙවා
JAYAWEWA NPP AKD ❤❤❤
නියමායි! ❤😛🤩👍💥
පෙර අපි කාට චන්දෙ දුන්නත් මහමැතිවරණයේ ඹබට චන්දෙ දෙන්නේ....ඹබ විශිෂ්ඨ නායකයෙක්..අපට වැරදුණා සමා වෙන්න..
Niyamai jayawewa 🎉
සුපිරි
අනිවාර්යයෙන් ආදරෙයි 113 මදි යාලුවනේ තුනෙන් දෙකට අනිවාර්යයෙන් 150 කට වැඩි පැත්ත ඕනි අනිවාර්යයෙන් මේ සැරෙ අපි ඒකත් කරමු
2010 වර්ෂයේ සිට ඔබලා ගැන තැබූ විශ්වාසයට දින කිහිපයක් තුල ඔබලා විසින් ලබා දී ඇති සාධාරණය ගැන ගොඩාක් සතුටුයි. ❤
මුගේ මූසල කට , වැඩ කරපන් බන් ඉස්සෙල්ලා, හොරු ඔක්කොම ඉන්නේ 90% ක් රජයේ සේවකයෝ, උන් ඔක්කොම මාලීමාවේනේ
Great 👍
ජය වේවා...
එතකොට මෙයා ආණ්ඩුවේ කවුද? මෙහෙම ප්‍රකාශ නිකුත් කරන්න...අනික යන වාහනය...ඉස්සර මෙහෙම නෑනේ
අම්මෝ ඒක ❤❤❤
Thanks. Continue sir.,🙏🙏🙏🙏🙏🙏🙏
අනිවාර්යයෙන් සිදු වියයුතු දෙ එලෙසම ❤❤
Harima sathutui Jaya wawa❤❤❤❤❤❤❤
Gammak aneee❤
ගැම්මක් තමයි 🥰🥰🥰🧭
මුංතාම ගැලරි චුං කරන එක තාම නවත්තලා නැහැ.
අනිවාර්යෙන් සහෝදරයා 🎉නාමල්ගේ ආදාරකරුවන් පළාත් ලීඩේර් ලට bmw car පවා නොමිලේ දීල තියනවා ඔව්වගෙනත් පරීක්ෂණ කෙරන්න ඕන අනිවාරෙන් ජයවේවා අනුර සහෝදරයාට
Good luck sir 🌷 🙏
ජනතාවගේ බලාපොරොත්තුව තේරුම් ගත්තනම් එපමනයි..
ජයවේවා මාලිමාවට දිනවමු නැවතත් මහ චන්දය දීමට කටයුතු කරන්න ආදර නීය ජනතාව නී❤❤❤❤❤
සංස්කෘතික අරමුදලේ වංචාවට පුතානෝ අතඩංගුවට ගන්න ...රාජපක්ෂලාට කරපු චෝදනාවට වහාම අතඩංගුවට ගන්න ..මහ බැංකුව කඩපු එකාලවත්..පාස්කු ප්‍රහාරය කල එකාලවත් වහාම අතඩංගුවට ගන්න ...තටම තටම...කියව කියව ඉන්නෙ නැතුව ...අවුරුදු ගානක් කියෙව්වනෙ...බලය දුන්නෙ කරන්න...තවත් කියවන්න එපා...
වසන්තයා උබ මයෙ එකා බන්... හැබයි පරිස්සමෙන් මහත්තයෝ උබල තමයි අපේ එකම බලාපොරොත්තුව ❤❤❤
අයියේ අම්මට සිරි වෙන්න ඒ වදන නම් වැදුනා බොක්කටම අපේ වසන්ත සමරසිංහ සහෝදරයාගේ. ඕයි මෙහෙම ආණ්ඩුවන්නෙ අපි ඉස්සර ඉඳලා බලාපොරොත්තු වුණේ නමුත් දැන් නේ අප්පා ලැබුණේ. අයියේ කොතනද අයියේ අපට වැරදිලා තිබ්බේ?
සුපිරි ❤❤❤
Respect sir ❤
❤
Aniwarenma janadldipathi maethithumata jayama wewa ❤❤❤ Horunta Honda padamak ugannanna🎉🎉🎉🎉🎉🎉
මගේ රට❤❤❤❤
🎉
අනෙ දහාස් වාරයක් කියන්නම් අයෙ නම්
හොරුන්ට දෙන්න එපා අපෙ අනුරට දෙන්න බුදු සරනයි
අපි බලාන ඉන්නව මේ හොරැ අල්ලල ගිරේ දානකන්...🎉ජය
මාලිමාවට ජය ❤
Always to the point ☝️
❤❤❤❤
Well done 👍👍👍
He was ask d to b varrested by the High courts for illegal deed issue Ranil Tiran prevented the arrest😂😂
Now is time to start working
අන්න හරි දැන් බැනපු උන් දැන් අනුර හරිලු.උන් ඉස්සර කියපු දේවල් අමතක නෑ.උන් හිතාන ඇති රනිල්ල සජිය වගේ කියල උන්‍ට ලැජ්ජ නෑ.බලයට එන්න උන් නොකරපු දෙයක් නෑ.ඒකයි මාලිමාවෙ වෙනස.හොරු නැතිව යන ගමනක්.මේක තේරුම් ගනිල්ල දැන්වත් ආන්ඩු කීයක් ආවද මේවගේ වාහන එලියට ආවෙනෑනේද.ඇයි උන් අද බය වෙලා වාහන පාරෙ දාල යන්නෙ.හරියට හොයන්න ඕවයෙ යතාත්වය තියනවද කව්ද පාවිච්චිකලේ කියල❤❤❤
Maru kathawa “
I'm really happy about my vote
supriiii wasantha
ආදරේයි 🧭
නියමයි ,
Jayawewa
❤❤❤
අති විශිෂ්ඨයි එය ඒසේම විය යුතුයි
සවුක්‍ය අමාත්‍යාංශයේ ලේකම් .පරන හොරාටම ආයිත් දීලා .හොරු අල්ලන හැටි මෙහෙමද
Wenna oni de wenawa❤
පොඩ්ඩක් ඉවසල ඉමුද ඊලග චන්දේ ඉවරවෙනකං, Mr. කොන්ඩන්,
නිහඩව වැඩකරන්න.කියවීම අනවශ්‍යයි.
මාලිමාවට ජයවේවා ❤
%90 ක් කැකි මාරැ කරල වහනව අනිවාර්යයෙන් ඒ ගැන හොයන්න
Jaya wewa
හොරා, හොරා කියන. තියරි එක වගේ මහ චන්දෙ එනකං. වැඩක් කරල පෙන්නපල්ලකො....