Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
ගොඩක් පිං සර් මේ කොරෝනා කාලේ මේ වගේ වීඩියෝ අපිට ගොඩක් වැදගත් 👍👍
ගොඩාක් ස්තූතියි සර් මෙහෙම හරිම සරළ විදියට කියලා දෙනවට..Campus එකෙත් මේ කොටස තියෙනවා ඒත් හිතාගන්න බෑ පාඩම් කරන්න ගත්තම කොතනින්ද පටන් ගන්නෙ කියලා..මේ video එක බැලුවාම ගොඩක්ම හොදට තේරුම් ගන්න පුලුවන්.. 🙏🙏
MtAI walata A ekk thiyanawa 2022 may channel ekn godak dewal mn egana gattha Tnq si godak
Ane godak watinawa..Thanks sir
ගොඩක් වටිනවා sir👍
Thank you sir👌👍😍
සර් අනේ ප්ලීස් සර් මේ පාඩම් ටික මේ විදියට පිලිවෙලටම කරගෙන යන්න සර්..අපිට මේ පාඩම් ටික ගොඩක් වැදගත් පාඩම් ටිකක් සර්...මේ පාඩම් ටිකෙන් පස්සෙ සර් ගුප්ත යුගය, කන්යාකුබ්ජ අධිරාජ්‍ය ගැනත්,හර්ෂවර්ධන අධිරාජ්‍යයා ගැනත්,ඔහුගේ දේශපාලන සහ සංස්කෘතික ප්‍රබෝදය ආදී පාඩනුත් කරන්න සර්...අවසාන පාඩම් වෙනකල්ම කරන්න සර්..මම නොවරදවාම සර්ගේ මේ වීඩියෝ ඔක්කොම බලනවා සර්..
දිගටම වීඩියෝ දාගෙන යනවා දරුවෝ රැඳීසිටින්න. ඔබේ උනන්දුව ගැන අපි සතුටු වෙනවා.
ඇයි සර් නවතුවෙ මට හම්බ උන හොදම වීඩියෝ චැනල් එක
ගොඩක් ස්තුති සර් , සර් පුලුවන් නම් මගධ රාජවන්ශය gena ප්‍රබවය වියප්තිය ගෙනත් මේ වගේ කියලා දෙන්න්කො සර්🙏
Thank you sir . ගොඩක් පින් . හොදට තේරෙනව කියල දෙන ඒව . අහන් ඉන්නත් ආසයි 🙏❤️ මේ කාලෙ මේක ගොඩක් වටිනව අපිට 🙏❤️❤️🔥
Good
සර් ත්‍රිකෝණ අරගලය,පල්ලව රාජවංශය gana video krnnko ,meva godak vadagath apita
ඔවු සර්
Niyamai sir..thank u soo much.🙏🙏
All the best
සර් ගුප්ත යුගයෙන් පස්සේ පාඩම් ටිකත් කරන්නකෝ අනේ ප්ලීස්ස්....🙏
Lagadima danawa
Ow sir sirge lessons godak honadai
තෙරුවන් සරණයි සර්
මාරම පැහැදිලි thank you sir ❤️
Thank you sir💙🙏🙏
Thank you so much sir.... Meka godak watinawa... Ane puluwan tharam ikmata guptha yugaya ganath padamak karannako
අනේ ගොඩාාාාක් පිං සර්.. මේ විදිහට කතන්දරයක් වගේ කවුරුත් කියලා දීල නෑ සර්නම් දෙයියෙක් වගේ
Sar ane al walata history c ekak ganna maruda
ආපෝ නෑ
Hodhetema theruna Sir . Api venuven mevage padan dhigatema karanna
Ane sir guptha yugayen pasu ithihasaya a kiyanne 13 tika karannko
me Indian history padam karana sir geth telegram hari whats app hari group ekak thiyeda sir???
මෙන්න පුතේ - t.me/joinchat/Q6bW4Vhm7sqLl_-5govZjw
Sameera Widanagedara thank you sir!!!
Sir indiyan history karana waths app group eakak theyeanawada
ane sir indiawa 13 wasara kotas tikath karannko... plzzzz sir....
Thank U Sir ❤
sir on line class karanne nadda
(071) 482 8194
👍
මේ විඩියො ටික හොදට බැලුවාම ප්‍රශ්න ටිකට උත්තර ලියන්න පුලුවන් ද???
Sir, සිතියම් ලකුණු කිරීම video එකක් දාන්න🙏
මොහාන් සර් online උගන්වන්නේ නැද්ද
Please sar kiyannakooo online උගන්වන්නේ නැද්ද
Sirge nomber eka dennam mata call karanna 0714802202
ඨනා නන්ද රජුට දුවෙක් හිටියද
සදහන් වෙන් නැ කොහෙවත්🥲
එතකොට නන්දනී කියලා කෙනෙක් ඉදලා නැද්ද
Online class krnnd sir

Ane godak watinawa..
Thanks sir