Good to hear that there are men in Sri Lanka who do not drink (alcohol). Some Sri Lankan women thought I was kidding when I told them that I don't drink and I have never tried 99% of the alcohol, spirits, wines, etc. :) Anyway, thank you for sharing bit about your life.
ඔව් ඔව් මන් කැමති නෑ අඩු වයස කියනවට . මට 21යි හරිද😁❤️
පව් නේත 🤭
😁😂
😂😂
Mth oyge wyse🙂
😂අඩේ අපේ වයසේ ❤😊
ඔයාලා දෙන්න හරිම අහින්සකයි අනේ. සිරියාවන්තයි මන් ඒකට හරිම කැමතියි. ලොකුකම් නෑ. ඇත්තටම කවීශ් අයියා හොඳ ගතිගුණවලින් යුත් කෙනෙක් කියලා මූන බැලුවම පේනවා. ආදරෙයි ❤
අනේ දවසක ඔයාල දෙන්නට වගේම වෙනවා මටත් මේ යන විදියට. ආදරේ කරනවා නම් සතෙකුට ආයේ ඉතින් මට නම් කොහෙත්ම එයලාව දාලා යන්න බෑ...ඒ වගේමයි අම්මලා තාත්තලා ඇත්තෙන්ම හිත හදාගන්න හරිම අමාරුයි තමා කොච්චර උවමනා වුනත්...
මොනවා නැතත් මේ දවස් ටිකට ඔයාලගේ vedios වලට ඇබ්බැහි වුනා...
පාන්දර 3.30යි දැනුත් වෙලාව 😍☺️😌
අනේ ආදරෙයි 🤭❤️
ඔය දෙන්නා ඇත්ත ජිවිතේ රහට විදින දෙන්නෙක් අක්කා අයියා
ඔයාලගේ ආකල්ප තියන අය අඩු වුනාට ඒ වගේම එහෙම අයට අනිවාර්යයෙන්ම හරි යනවා .
ජය වේවා අක්කා අයියා ❤❤
ආදරෙයි 🤭❤️
වයස පේන්නේ නෑ ඔය දෙන්නගේ 👍❤
❤️🤭🤭🤭
මාත් 2025 A/L karala මගෙ තීන ස්කිල් එකක් හොදටම හදාගෙන fiverr karanna inne igenath ganna gaman (ඔයාල දෙන්න ගොඩක් අවන්කයි ආදරනීයයි හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න 💖)
අයිලාට වරදින්නෙ නැ. කරන කියන වියපර කටයුතු සර්තක වේවා කියලා පර්තනා කරනව. දැන් තිලිනි කේතක මල්ලිලාව අක්කලාගෙ විඩීයොස් දකින්නනැනේ. බුදු සරණයි
ආදරෙයි 🤭 බුදු සරණයි
මේ වගේ එකක් කරපු එක හොදයි අක්කේ ... බොරු ආටෝප නැතුව ඔයාල මේ ඉන්න විදියට මං නම් ආසයි ❤❤🥰
ආදරෙයි 🤭❤️
අක්කියෝ cooking channel එකක් නම් ඕනිමයි ඉක්මන්ට❤🤗
ආදරණීය වයසේ සතුටින් ඉන්න නංගි මල්ලි ❤❤ තෙරුවන් සරණයි !!
ලස්සනයි ඔයාලා දෙන්නම❤❤
මේ ආදරේ කතාවේ වීඩියෝ එක ලස්සනට කරමු.❤..ආසාම ආදරේ කපල් එක..හරිම ආදරණියයි..නිහතමානී.. ඔයාලාට ජයෙන් ජයම වේවා..තෙරුවන් සරණයි!!!
අනේ අක්කෙ මාත් ගියෙ පාදුක්ක සිරිපියරතනට .මන් 97.අනේ මං ඔයා ව දැකලා නෑනෙ 😢😢.
එහෙම හේතු ඕනී නෑ අක්කේ අයියේ පව්ලේ එකම ළමයා උනාම ඒ දෙමාව්පියෝ ළග ඉන්න ඕනී අනිවාර්යයෙන් ❤ මමත් එහෙමයි..ඒකට අකමැති partner කෙනෙක් නම් අත අරින්න ඕනී හැමෝටම දෙමව්පියෝ වටිනවනේ කාටත් වඩා❤ අයියා best partner කෙනෙක් ❤
මං ආසම cuple එකක්..හරිම නිහතමානී..අක්කයි..අයියයි දෙන්නම.. ඒ වගේම හරිම cute අනේ ඔයාලා..😌❤ආදෙරෙයි..❤ දිගටම vedios ගේන්න...❤
ආදරෙයි😍
මාත් ආසයී චැනල් එකක් කරන්න.මොන වගේ income එකක් ගන්න පුලුවන් ද අක්කේ...කවුරුත් ඒ ගැන කිසිම අදහසක් කියන්නේ නෑ...ගොඩක් අයගෙන් ඇහුවත් ඒ කවුරුත් කියන්නේ නෑ ඒ මිනිස්සුන්ගේ ආත්මාර්තකාමීකමද කියලනම් දන්නේ නෑ...ඒත් කිසිම කෙනෙක් ඒ ගැන කිසිම අදහසක් කියන්නේ නැහැ...ආදරෙයි ඔයාලා දෙන්නට❤❤❤
නිහතමානී චරිත දෙකක් මමහරිආදරෙයි ඔයාලගේ පවුල් ජීවිතය ට ජයෙන් ජයම වෙවා! තෙරුවන් සරණයි. ❤
ඔයාලගෙන් ජීවිතේට ලබාගතයුතු දේවල් තිබුනා ලස්සන වීඩියෝ එකක්
ආදරෙයි ❤️
හම්මටහ් හේනේගම මහබෝධියට ගිය කොල්ලෙක්නෙ, මම හේනේගම සෙන්ට්‍රල් එකට ගියෙ. ගම එතකොට හේනේගම අවටද
නෑ කඩවත. එහෙ rent එකට හිටියා අපි පොඩි කාලේ
oyaala lassanata channel eka karan yanawa🥰. Maath aluthin educational channel ekk start kala😍🤗
හොරන තක්ශීලා අපේ ඉස්කෝලේ 🥺❤️
🤭🤭❤️❤️
හැමදාම සතුට්න් ඉන්න.ගොඩාක් ආදරණීය දෙන්නෙක්...🥰
ආදරෙයි ❤️
Ane wenama channel ekakin oyla dnn dewal ( video editing , online business) kiyl dennkooooooo 😃😃😃😃
Aiya FIVERR eke playlist ekak genwda wenam channel ekkin saha oylge experience share krnwm kamthii 💟
මාත් ගොඩක් දන්නේ නෑ. මාත් ඉගෙන ගන්නවා තවම. නමුත් මම දන්න ටික කියා දෙන්නම් ඉක්මනට වීඩියෝ එකකින් 🤭
උබ කොහොමද බං මේ වගේ පට්ට කෑල්ලක් දාගත්තෙ ? උපදෙසක් දියංකෝ බං 😊❤ ??
😂😅
තිලිනි අක්කා නිසායි ඔයාගෙ විඩියෝ බලන්න ගත්තෙ දැන් එයාගේ විඩියෝ බලන්නෙත් නෑ ඔයා විඩියෝ එකක් දානකම් බලන් ඉන්නෙ🥰💖
අනේ අයියෙ අර fiverr එක ගැන කියල දෙන්නකෝ
සපූ අක්කිගෙ පවුලේ එකම ළමය එයා නම් "අපේ Anniversary Party එකයි, අපිට ලැබුන ලොකුම තෑග්ගයි" වීඩියෝ එකේ එයාගේ එකම නංගි කියල පෙන්නනේ කවුද ?
ඔයාල දෙන්නගේ වීඩියෝ හැමදාම බලනවා. හරිම ලස්සනයි.
ඒ අපේ ලොකු අම්මගේ දුව 🤭 ආදරෙයි😍
බොරු කියන්න එප 29 වඩා නම් බාලයි ඔයලා 🤨😁Much love ❤️❤️
ආදරෙයි 🤭❤️
"Ruchiranga" ලස්සන name එකක් .. සපුනි අද ඔයා හරි ලස්සනයි මැනික...❤❤❤❤❤❤❤
ආදරෙයි 🤭❤️
oyala HND eke mona dip ekada kare
මගේ room එකට සිග්නල් පොඩ්ඩක් අඩුයි. Video එක stuck වෙනවා. ඒ නිසා එළියට ආවා video එක download කරගන්න. ආසයි අක්කට ගොඩක්. ❤❤
ආදරෙයි😍
අනේ.....අක්කිත් ගිහිම් තියෙන්නේ මං ගියපු ඉස්කෝලෙටමනේ🙈😍SPCC❤
සපූ කෙල්ල.. මං හරිම ආස කෙනෙක් ඔයා.. සතුටින් ඉන්න දෙන්නම.බුදු සරණයි ❤❤
ආදරෙයි බුදු සරණයි
මමත් ආසයි යුටුබි චැනල් එකක් කරන්න එක කරන්නේ කොහොමද හදන්නේ කියන්නකෝ❤😊
කඩවත කොහෙද ඔයාලා...අපිත් කඩවත ❤
වෑබඩ 🤭
ඇත්තටම😮අපිත් වෑබඩ තමයී....😊
අක්කෙ බිස්නස් ගැන එහෙනම් ඉස්සරහට විස්තර ගේන්න , 😍 ❤❤
ගේන්නම්ම් 🤭
අනේ ඔයාලා වගෙ තමයි අක්කි අපිටත්. මැරි කරලා අවුරුදු 2යි මාස 3 වෙන්න එනවා. බබෙක් හදන්න විදියක් නෑ සල්ලි ප්‍රශ්න නිසා ඊට වඩා අපිට ගෙයක් නෑ. ඉන්නෙ කුලියට. මොකද කරන්නෙ කියලා හිතා ගන්න බැරුව ඉන්නෙ. 😢 ඔයාලට සුභ පැතුම්
Ravindu ge full name eka mokakda
Ane kohoma hri income ekak hadagnna kiyadenna. Mt digriyak thiyenwa eth mt jb ekak krnna ynna vodihak ne mage putha blagnna kauruth ne. Plz mt kiynna. Mth chanl ekak ptn gnns asai...eth mt edit krnns theren ne
ඔයාලගෙ පවුල සමගියි හරිම ආදරණීයයි..❤❤❤❤අක්කා කතා කරන විදියට මන් ගොඩක් ආසයි...🥰❤️හැමදාමත් ඔය වගේම ආදරෙන් ඉන්න ලැබේවා!
ආදරෙයි ❤️
@@kaveeandsapu ❤️❤️
Good to hear that there are men in Sri Lanka who do not drink (alcohol). Some Sri Lankan women thought I was kidding when I told them that I don't drink and I have never tried 99% of the alcohol, spirits, wines, etc. :) Anyway, thank you for sharing bit about your life.
අක්කෙකුයි අයියෙකුයිනෙ 😘😘
මටත් චැනල් එකක් හදන්නා ආසයි ඒත් තේරෙන්නෙ නෑනේ එඩිට් කරන ඇප් එක මොකද්ද පෝන් එකෙන්ද කරන්නෙ
Love You akka and aiya!😍❤️දෙන්නම සතුටින් ඉන්න ඕනී හැමදාම🩷
ආදරෙයි ❤🤭
ශෝක් අනෙ ඔයාලා දෙන්නා 😍🤭 , මාත් යුටුබ් චැනක් එකක් කරන්න ඉන්නෙ හැබැයි Ai video හදලා දාන්න 😁
Math fiverr කරනවා එත් කෙලවගෙන ඉන්නෙ කරගන්න බැරුව 😢 දැන් ක්ලාස් එකෙන් කියාදෙන්නෙත් නැ 🥺
උපන්දිනය piz රිප්ලයි එකක් දගෙන යන්න piz 😢😢😢😢😢😢😢❤
Akki me albam eka kohenda gaththe photo tika leminet karalada demme
❤❤❤ලස්සනයි කතාව❤
Oya තක්ෂිලා eke A/L kale mona auruddeda
Wedagath kamata hesirena , boru sobana nethi dennek..❤❤
me dennata denna hari adarei. specially kavi saputa adare wagema loku respect ekak thiyenwa. eyalage video baladdi therenawa. mama asama ekai
Spcc ගැම්මක් 😈❣️😚
ආදරෙයි 🤭❤️
අලේ මගේ වයසේ❤❤
Ane api wenuwen oyalage online business eka gana kiyannako😊
අපි කොස්සින්නේ.පරකන්දෙනියේ කොහේද ඔයාලා
රවිදු කියන්නේ එතකොට අයියා කෙනෙක් 😮😜 මං එයාට වඩා අවුරුද්දක් බාලයි
🤭🤭🤭
@@kaveeandsapu 😁
දෙයියනේ ඔයාලට 29ක්ද ...මං හිතන් ඉදියේ අයියට 27ක් අක්කට 25ක් වගේ ඇති කියලා.හරි cute anee oyala 💖💖💖😌😌
ආදරෙයි ❤️🤭
හෑ රවිදු මගේ වයසෙනේ...මං හිතුවේ අයියෙක් කියලා😒
එයා පොඩි අයියෙක් 🤭
අක්කිගෙ පෙනුමයි කතා කරන විදිහයි දෙකම කවින්ද්‍යා දුල්ශානි වගේ
❤❤ ආදරෙයි දෙන්නටම
ආදරෙයි ❤
සතුටින් ඉන්න අක්කා අයියා❤
ආදරෙයි 🤭❤️
Akke oyala fiveer karanna patan gatte course ekak karalada..
Adath kiyanna thiyenne wenada ekama thamai maru 🖤
ආදරෙයි 🤭❤️
8:20 මේක අනි වාරෙන් කරමු ද😊
Adarei dennatama akka newei oya mage wayasamai matath 29 ahamben oyalage vidiyo ekak dekke😊😊😊😊😊
ආදරෙයි ❤❤
Akka Horana Taxila Central ekata giyee 🙄❤️
🤭🤭🤭
Oya henegamada
Proud to be a Nayaken❤Kaveesh Aiye
Math Bandaranayake 23 Batch eke😊
සුපිරිනේ 🤭
Ane oyalata pin gedata wela nikan inne..ane mata gdr idala karanna job ekakata help karannako kiyala dennako karana vidiya
Ane Shok video Eka.😊 Ayiyayi akkayi dennama sathutin parissamin inna.😊 Ayiyage Amma kiyala kiyanna kalin man hithuwe e Ayiyage akkek kiyala 😊😊
🤭🤭🤭🤭
Food challenge 1 thiyannaaa.....
කරමූ 🤭🤭
oyala vlog karanna patan gaththe mona aurudde daaaaa reply
ගිය අවුරුද්දේ ඉඳන් 🤭
Anee kiyannako fiver walin income ekk gnne kohomd kiyla
Sapuu BAE class awa neda Puwakpitiye 2013 . Long hair ekak thibba mathakai
Sapu akke yumi and ciku ge volg akak oneiiiiii😊😊😊
Akki kdawata koheda?mth kadawatha.
මං මාරම ආසයි ඔයාලා දෙන්නට❤️❤️
ආදරෙයි 🤭❤️
ආදරෙයි දෙන්නට ❤❤ තෙරුවන් සරණයි
ආදරෙයි 🤭 බුදු සරණයි ❤️
ඔයාලා දෙන්නා හරිම ෂෝක් අනේ ...🌹
ආදරෙයි ❤️
My favorite couple eka❤,shooi ane akkai ayyai,hrima sarala widiyt inne,boru posh ne oylge ekai mn asa😊❤
ආදරෙයි 🤭❤️
Lassanai hemadama video danakan balan inne 😘😘
ආදරෙයි 🤭❤️
ඔයාලාගේ විඩියෝ බලන්න ගොඩක් ආසයි😌 හැම එකම මග අරින්නේ නැතු බලනවා 🌝💗
ආදරෙයි අක්කා අයියා😌🥰
ඔයාලා දෙන්නා හැමදාමත් ඔය වගේම ආදරෙන් ඉන්න ❤️
ආදරෙයි ❤️
oya denna hari lassanai.
Akki gammakne horanane skole ❤
🤭🤭🤭
RUclips eken normally income eka keeyda
Mn asama cuple ekaka ❤ harima adraraniyai. Dakkma asa hithenwa. Hamdam sathutin parissamen inna Akki & Aiya ❤ bs
ආදරෙයි 🤭❤️
Mawath ehemai 😂😂kanna mona hari dunna gaman man yalui welawakata mn kanna ona nisama tharaha wenawa
Akke oyala karana online job monawada
මරු මරු සුපිරියක් ❤
ආදරෙයි😍
Fiver ගැන කියන්නකො
මාත් ගොඩක් දන්නේ නෑ. මාත් ඉගෙන ගන්නවා තවම. නමුත් මම දන්න ටික කියා දෙන්නම් ඉක්මනට වීඩියෝ එකකින් 🤭
ammata siri ape ischole
ayya
අඩේ අඩේ ❤️
@@kaveeandsapu year ek mokakd ayye
0:46 0:48 0:49
dehiwala HND koi course ekada kale.. koi auruddeda..math eke course ekak kala 2016 di
අපි 2015🤭
@@kaveeandsapu aaa eka thama.. apita wada senior... ❤️❤️❤️HNDA da kale mama HNDBF
Akkee math Taxila...anee harima sathutui akkath Taxila kiwwma..🥰🥰❤
ආදරෙයි 🤭❤️
රන්ඩුවක් වෙන විඩියෝ එකක් ඔනි😄🤭
Ade mge prashneth kiuwa marune ❤
Akki හොරණ තක්ෂිලාවටද ගියේ මම ❤
🤭🤭🤭🤭
Ane akki ape school ekene
🤭🤭
Adee malli parakandeniya da oya?? Mth ehe...
නෑ වෑබඩ😁
Mn parakandeniya school eka lga. Anyway gdluck malli