Feel like had a walk on snow great you are suffering in winter but endurance great Thank you clean heart like snow ,like a Christmas Gift, Happy New year for all of you
Harema lassanai sundarai amarui thamai ath me kalaya dakenna,,,vedinna pin karanna ona,,man godak adarai oya ratata thanks me vediyowata sr ❤❤God bless you
Sir mama lagadi oyaga videos balana gathe. Travel kerana unanduwa wadikera Sir jeewath wena city aka mokakda. Kawada Hari Europe walata mama awoth Sir wa hambenawa. Ea tharam sundara kenak. Your presentation is high. Tks sir. Mata sir wa watina kenak. God bless. Sir 🙏
කතා කරන භාෂා විලාශය හිතට හරිම සමීපයි.පව්ලේ සහෝදරයෙක් කතා කරනවා වගේ. ඔබගේ අත්දැකීම් අපිත් සමග බෙදා ගන්නවා ට ගොඩාක් ස්තුතියි
මාර ලස්සනයි .නියම අත්දැකීමක් .හරියට මමත් හිමේ ඇවිදිනව වගේ අත්දැකීමක් ලැබුවා.බොහොම ස්තුතියි .
සතුටුයි මට ❤️👍🌹
Thank you sudanthaka. Hamadamath wage apith oya ekka innawa wagei danune.
Dakkahama asawe baha sudantaka Aiya Thanks. Mewage rataka jeewathwennath asai
නිහතමානී, දක්ෂ සංචාරකයෙක් ඔබතුමා.💯💙🧡💚👌 පවුලේ සියලු දෙනාටම බුදුසරණයි... 🙏🙏🙏
❤️❤️
හරිම ලස්සනයි. අපි වීසා නැතිව ඉතාලියේ ඉන්නේ දැන් කියලා දැනෙන්නේ. ස්තූතියි ඔබට
ඔබගේ අත්දැකීම් අපිටත් ලබා දෙනවට පින්.. ආදරෙයි ලන්කිටයි හැමෝටම...💕
Godak lassana video ekak. Aswen baluwa. Thanks godak obata
Me experience eka මරු ....බලාගෙන ඉන්න ආසයි ....thanks Mr.Sudanthaka .....ඔබට ජය ha සතුට පතමි .....👍👍
ගොඩාක් දේවල් ඉගෙනගත්තා .ස්තූතියි.
🇱🇰🇱🇰🌾🌾
මන් ලගදී අයියේ ඔයාගෙ වීඩියෝ බලන්න ගත්තේ ,ඔයා බොහොම නිහත මානී කෙනෙක් ,හරිම චාම් බොරු පොශ් නෑ ,කවදාවත් හැබැහින් දැකගන්න බැරි දේවල් ගොඩක් බලන්න පුළුවන් උනා ,බොහොම ස්තුතියි ඔබට.ජේසු පිහිටයි! ,බුදු සරණයි!..
ඔයාටත් ගොඩක් ස්තුතියි ලස්සන කමෙන්ට් එකට ❤️🌹
@@lokewatesudanthaka your welcome.👍
හරි ලස්සනයි අයියේ. අපිට කොහොම ලබන්නද ඔහොම අත්දැකිමක්.
❤️❤️❤️
Harima lassanai parissamata puthe Oyalata Budusaranai
අද දවසේ බළපු ඔබගේ 5 වන vedio එක.ශ්‍රී ලංකා ව lockdown කරලා තිබෙන මොහොතක් (22/08/2121). වටිනා අත් දැකීම ක් අදත් ඔබ ලබාදුන්නා..හරිම ලස්සනයි..ස්තූතියි ඔබට..ජය වේවා !!
අම්මෝ ආසාවෙ බෑ... මැරෙන්න කලින් එක පාරක් හරි එනවමයි🌊
ඔබට බෝහෝම පිo🙏🙏🙏🙏
❤️❤️❤️
මම අදයි මේ video එක බැලුවේ. අනේ මාරම ලස්සනයි. අධික ශීතල ඇති. අනේ ඒවුනතා පුදුමාකාර සුන්දරත්වයක් තියෙන්නෙ. ඔබලා නම් හැම විදියටම පරිසරයේ සුන්දරත්වය විදිනවා. හරිම සතුටුයි.
Thank you so much. Mama godak de dana gaththa. Harima pahadili. Obata pin. Budu saranai. Parissemin inna
ස්තුතියි ඔබටත් 👍❤️❤️❤️
කොහොම හරි එනවමයි ඉක්මනින් දවසක ඉතාලියට❤️❤️❤️❤️
වීඩියෝවට ස්තුතියි!
ඔබට සුබ අලුත් අවුරුද්දක් වේවා අයියෙ!
ඔබටත් එසේම වේවා ❤️🌹
මාරම ලස්සනයි,කියන්න වචන නෑ...ගොඩක් ස්තූතියි අපිට එ් අත්දැකීම විඳගන්න සැලැස්සුවට,අපි ඉදිරියටත් හැමදාම Loke wate with Sudanthaka youtube channel එක එක්ක රැඳිල ඉන්නවා.
❤❤❤
ගොඩාක් ස්තුතියි ඔයාට. අලුත් වසරෙ ගොඩක් අලුත් දේවල් පෙන්වන්නම් 🌹❤️
Very nice😀It's really interesting the way to described it.. superb!!!
Feel like had a walk on snow great you are suffering in winter but endurance great Thank you clean heart like snow ,like a Christmas Gift, Happy New year for all of you
Thanks a lot and wish you too a happy new year 2021 ❤️
නියමයි..ගොඩක් සතුටින් videos කරන youtuber කෙනෙක්..😍👍👍
❤️❤️❤️
Sudatha ayya වැඩසටහන් ඉදිරිපත් karana widiya tama godakma asa hitenne.hite deyak natuwa hama dema kiyala denawa videos attatama godak asawenen api balanne....oyage samadeyakma සාර්ථක wewa..teruwan saranai..
ගොඩාක්ම ස්තුතියි මල්ලියේ ලස්සන කමෙන්ට් එකට ❤️🌹
හරිම ලස්සනයි ෂෝක් සුබ අලුත් අවුරුද්දක් වේවා තෙරැවන් සරණයි
ඔයාටත් සුබ අලුත් අවුරුද්දක් වේවා ❤️
ලස්සනයි. මම දවසට ඔබතුමන්ගේ vedio 4 k 5 k වත් බලනවා
Lassanai Lassanai lassanayi kiyanna beari tharamatama lassanayi.. hariyata mamath hime""" siithalata giya vage hithata denenava..jesu pihitai. .
ස්තුතියි ගොඩාක් ❤️❤️❤️❤️
harima lassanai aiya,oyata godak pin owa apita pennuwata,thawa thawth godak dweal karanna oyata sakthiya dhiriya labewa,
ඔයාට ගොඩාක් ස්තූතියි මල්ලී ❤️
Mama නම් family eke hamomath ekka balanne eyala patta ආසයි sirge video balanna
කවදා හරි දරුවන් මේ වගේ රටක ජීවත් වෙනවා දකින්න ලැබුනොත් ඒ ඇති
ගොඩක් ස්තුතියි 👍👍👍👍
සුදන්තක අංකල් ගොඩාක් ලස්සනයි ඔයාගෙ මේ හිම වීඩියෝ එක.අපිටත් ආසයි මේ වගේ හිම ගොඩේ සෙල්ලම් කරන්න.ඔයාගේ වීඩියෝ අපේ අම්මා අපිට නිතර පෙන්නනවා.ඒවා බලලා අපි ගොඩක් සතුටු වෙනවා.ඔයාට ගොඩක් ස්තුතියි අංකල් ...බුදු සරණයි !!🙏🙏🙏
සතුටුයි මට ❤️❤️❤️❤️
ගොඩක් ලස්සනයි සර්.මම සර් ගේ විඩියෝ එක එක බලාගෙන යනවා.ගොඩක් හොදයි .❤️❤️👍👍🥰🥰😍😍
ඔයාගේ වීඩියෝ බලන්නේ මං මාරම ආසාවෙන්
Dawasaka hima wassaka themenawamai khomahari 😍✌️❤️ thanks ayye
හරිම ලස්සනයි අයියේ . ඔයාද ඔතන හිමිකරු.
පුදුම ලස්සනයි sir . නිදුක් නීරෝගී සුබ නව වසරක් වේවා... හොදින් පරිස්සමින් ඉන්න sir..
ඔබ වහන්සේටත් සුබ නව වසරක් වේවා ❤️🌹🙏
මමත් ඉතලි ආවා වගේ .
නියමඉ යාලුවා .
මමත් එනවා ඉක්මනින් .
Thanks
Harema lassanai sundarai amarui thamai ath me kalaya dakenna,,,vedinna pin karanna ona,,man godak adarai oya ratata thanks me vediyowata sr ❤❤God bless you
සුදෝ සුදු හිම ආසාවේ බෑ. ඔබතුමාගේ ආයතනයෙන් මොනවද කෙරෙන්නෙ, පොඩ්ඩක් පැහැදිලි කරල දෙන්න පුලුවන් ද? ඔබටත් පවුලේ සැමටත් ජයෙන් ජය.
අමාරුයි කියලා අන්තිම හරියදි තෙරුනා....ජය වේවා යුරෝපයේ සංකෘතිය....ගැනත් කියලා දෙන්න....
Ok කෑම බීම ගැනත් පෙන්වන්නම් 😋😋👍
Thawat hema video balanna apata awanna.thanks
හරිම ලස්සනයි ස්තූතියි .
🌹❤️🙏
Hi. I found this channel very recently So Nice, So Beautiful. Thanks.
ලොව වටා අප ගෙනයමින් අප දැනුවත් කරමින් ඔබ සිදුකරන මෙම සත්ක්‍රියාව හදවතින්ම අගය කරමි.මේ වැදගත් කාර්යය සදහා අවශ්‍ය නිදුක් නිරෝගිමත් බවත් ශක්තියත් ඔබට නිරතුරු ලැබේවා.
ගොඩාක් ස්තුතියි ❤️❤️❤️
Sri lankawada හොද, oheda. Mama හරි අසය් hima dakinna. මට ඒ වාසනාව තියෙනවනම් hima කියන්නේ මගේ ඕඅන wagw😊😊👍🙏🥺🥺
නියමයි,,,,,, ,,,,,,,,
සුබ අලුත් අවුරුද්දක් වේවා අයියා..
බුදු සරණයි...!
දෙවි පිහිටයි...!
අද වීඩියෝ එකක් දායි කියලා හිතුව.
ජයවේවා...!
ඔයාටත් සුබ අලුත් අවුරුද්දක් පතනවා ❤️
Sudanthaka you are doing a great job to share your experience with Sri Lankans.
I just subscribed to encourage and support you.
නියමයි අයියා සුපිරි ♥️♥️♥️♥️♥️👍👍👍👍
❤️🌹👍
Hima dakala thibbata ewa Mona wageda kiyala danagaththe ada. Godak pin
බොහොම ස්තුතියි
Suba aluth awruddak wewa aubowanda.... 🙏🙏🙏
ඔයාටත් සුබ නව වසරක් මල්ලී 🌹❤️
ඔබතුමා ගේ පුද්ගලික තොරතුරු ටිකක් දැනගත්තා ....ඒ උනාට මදි...වැඩි විස්තර ඕනා ...ඔබතුමා හැබෑ දක්ෂ යෙක්...ඒ නිසා අනාගතේ ජයගන්න අවශ්‍ය අයට ඔබතුමා ගෙන් ඉගෙනගන්න පුලුවන් ගොඩාක් දේ...
ස්තුතියි ඔබට ❤️❤️❤️😘😘
මරු අයියා
🌹❤️
ඔයා වගේ පරිණත අදහස් තියෙන නිහතමානී මනුස්සයෙක් දැක්කමයි. මමත් යාලුවෙක් එක්ක ඊලග අවුරුද්දේ රොමේනියා එනවා. එහෙම එන්න හිතුනෙ ඔයාගේ වීඩියෝ එකක් බලලා. ආයේ අපි රොමේනියා ඇවිල්ලම comment එකක් දාන්නම්කෝ.
සතුටුයි කොහොම හරි එන්න ❤️❤️
ehthatama harima lassanai harima asa hithenawa dekkema.maath me channel eka subscribe kala.issarahatath mewage videos godak karanna.asawen balagena innawa aluth videos enakam..
ස්තුතියි ❤️🌹
මාරම ලස්සනයි සර්.අපිත් සර් එක්කම ඉන්නවා වගෙ. බොහොම ස්තුතියි සර්ට අපිට මේ දේවල් පෙන්නනවට ...❤️❤️❤️
අපි නම් ❄ දකින්නෙ ගෙදර ෆ්‍රිජ් එක ඇරපුවාම තමයි.😥
ස්තුතියි ඔබටත් ❤️❤️
අනේ ❤️❤️
Lassanai ayya wede apatath yanna asai
❤️😘🌹😊
හරිම ලස්සනයි .ස්තුති.
Thank you ❤ Europe wala streets wala lankawe ayata sing karanna barida europe ayata wage 😁
Lankawe apita kawada ohoma ratakata enna puluwan weida 🙄. Video eken hari api oka dakaganna eka sathutak. Bohoma sthuthi ❤️
❤️❤️
හරිම අවන්ක හොද කෙනෙක් ඔබ තුමා. බුදු සරනයි අයියෙ.
වීඩියෝව බලනකොට ,ඔයාගෙ කතාවට මටත් සීතලයි වගේ
අපේ කම තදින්ම දැනෙනවා.හදවතින්ම සුබ පතනවා ඔබ තුමාට .අපිටත් එන්න ලැබෙන වානම් හොදයි .ඇත්තටම දැක ගන්න .
ඔබට ජය
mame math asay hima watena ratakata yanna mama apita me wage api asa dewal pennanawata godak thank you
Wow! So nice ! Wish I could join you !
❤️❤️❤️
@@lokewatesudanthaka thanks !
Nice demonstration
හරිම ලස්සනයි ගස්වලට හිම වැටිලා තියෙද්දි නේද බොහොම ස්තුති මහත්තයෝ කට්ට කාගෙන video කරලා අපිට බලන්න සලස්සනවාට
❤️❤️
Thanks bro god bless
Thanks ❤️
Godak lassanai. Thank x...❤️
❤️❤️
Godak lassanai. Thank
❤️❤️❤️
සුබ නව වසරක් වේවා ඔබතුමාට ❤
ඔබටත් එසේම වේවා ❤️🌹
නියමයි...
❤️❤️❤️
හරිම ලස්සනයි.ඇත්තටම දකින්න ආසයි.ඒ උනත් ඔය සීතල දරාගන්න බැරි වේවි කියලා බයයි
ස්තුතියි ඔබට ❤️❤️
Godak lassanai
සුපිරි
Apitnm kawada yanna lebeida god bless you ayye❤️👏
❤️❤️❤️
ගොඩක් ලස්සනයි
👍🌹❤️👌
හරිම ලස්සනයි 🌹
මාර මාරම ලස්සනයි අනෙ අපිත් ඕයා සමග යනවා වගෙ
harima lassani 👌
Super 👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍💝💝💝💝💝
❤️❤️❤️
Asai dakinna oyata thanks aiye
නියමයිනේ ..😍😍
❤️❤️❤️
හිම අත්දැකිම හිතාගන්න අමාරැයි ඒත්සතුටුයි!
Lassani. Katha karana widiha niyamai
❤️❤️❤️
Sir mama lagadi oyaga videos balana gathe. Travel kerana unanduwa wadikera
Sir jeewath wena city aka mokakda.
Kawada Hari Europe walata mama awoth
Sir wa hambenawa. Ea tharam sundara kenak. Your presentation is high.
Tks sir. Mata sir wa watina kenak. God bless. Sir 🙏
Good luck !
සුභ අලුත් අවුරුද්දක් වේවා
ඔබටත් එසේම වේවා ❤️
Mama godak balanawa lassane
Mewa nam marai mara important programe
Ela ela bro suba aluth auruddak weva
ඔයාටත් එසේම වේවා ❤️
Thanks
Wooweeeeeeeer so beautiful
What a nice snow
Thanks for showing the world...
❤️❤️
All the best
Thanks dear 🌹❤️
Apith beluwa godak sthuthi
Obata jaya sepa satuta lebewa!