Api danna vidiyata Ramesh kiyanne asadaranaya pennanna beri niyama pirimiyek.boruvata baninna apa a kollata.asadaranayata viruddava negitapa veerayek.😊
Maintain law and.order in the area is responsabel by police but if incharge of police is currupted and politicize by the MP was worst than ever in these days...this must be stop...immediately ...Minister is responsabel and Senior DIG is must looking in to this...all sinario make entire area unrest un civil life of the public ....
Tope mara gaththata vadak ne rajayavesen mahajanayagan surakana dada nathuwa nethegatha karanna keyapan neththam ape thawamath mare mare upadennawa 🤴👸budu dama keyala theyanne meloka aka manussayak vada karanna ona na keyala 🤕🏵🏵🏵🥀🕸️🍇🍈🍉🍊🍋🍌🍍🍎🍏🍐🍑🍒🍓🍅🥥🥝🥑🍆🥔🥕🌽🌶🥒🥦🍄🥜🌰
Oita wada loku chandi colombo wala hitiya.... Un game ekata bessa. Policiya ekka face to face... Mun mona kabaragoida.? Me rate nam kamak ne... Pitarata idan ragana chandi mona chandida ban??? Policiye pisthola issaraha.... THIYANNE OLU KUDU WENNA PAKAYANTA. Political pimpiyo neththam okun melahakata paraloke lo diya banawa kalakanni...
අපිත් අවිස්සාවේල්ලේ. රමේශ්ව වගේම පොඩ්ඩවත් දන්නවා. රමේශ් වැරදි කරල ඇති. නමුත් කවදාවත් අහිංසක මනුස්සයෙක්ට කරදරයක් කරල නෑ. අසාධාරණය පෙන්නන්න බැරි කෙනෙක් ඒ. නියම පිරිමියෙක්. තමන්ගේ සහෝදරයා ට කෝමා වෙන්න ගැහුවම කවුද ඉවසන්නෙ..? අවිස්සාවේල්ල පොලිසිය කරන තරමක් කරන්නෙම ජරාව කන එක. අවිස්සාවේල්ලේ පොඩි කොල්ලොව නිකන් පාරෙ හිටියත් අල්ලන් ගිහින් හයි කෝට් දානවා. ඒකත් කුඩු 5g ට වඩා දාලා. කුඩු දැකලවත් නැති උන් හයි කෝට් කනවා. ඒවට කෝ සාදාරනයක් ? කුඩු ගහන උන් අල්ලන් ගිහින් හයි කෝට් දැම්ම කියල කුඩු වාරණය කරන්න පුලුවන් ද? ඇයි කුඩු ගෙන්නන තැනින් නතර කරන්න බැරි ? අපරාධ කරන ආයතනම කොහොමද අපරාධ වලක්වන්න උත්සාහ කරන්නෙ ?
@@SupunNomsara 😂😂😂 eeya hutto
මොනවා නැතත් මන්නා රමේෂ් අමූලීක ඇත්තක් කියනවා ලංකාවේ පොලීසිය ගැන.අපිත් ඕන තරම් ඔය අසාධාරණය දැකලා තියෙනවා..
විශේෂයෙන්ම අවිස්සාවේල්ලේ පොලීසිය ගැන
මුන්ව පෝම් කරන්නෙත් Neth fm ඵකෙන්ම තමා😂😂
මම රමේෂ් අයියව දන්නවා. හොදට ඉගෙන ගත්ත කොල්ලෙක්. පොඩ්ඩලා වගේ නෙමෙයි.පොලිසියේ උන් තමයි පොඩ්ඩලාගේ පැත්තට support කරන්නේ.
100%
Hm
මන්න රමේෂ් කියන්න කතාව හරිබන්
පොලීසිය තමා ඔයසේරම කරන්නෙ සල්ලි තිබ්බොත් හරි ගොඩක් සල්ලිදෙනඑකා බේරෙනව
අසාදාරනයට හරියට පිලිතුරක් නැත්නම් අහිංසක කොල්ලො තව තවත් අපරාද කාරයො වෙන්න තියෙන අවස්ථාව වැඩියි.
Aniwaryen👍
බැලුම්ගල කරන දෙන්නට අරුගේ මොන වැරද්ද කිව්වත් හොදට ඇහෙනවා විස්තර කියන උන් විශ්වාස කරනවා හැබැයි ඒ විශ්වාසවන්ත කෙනාම පොලිසිය ජරාව කන එවා කියද්දි සල්ලි වලට නැමෙන එවා කියද්දි ඇහෙන නෑ වගේ ඉන්නවා 😂 එ උනාට බැලුම්ගලේ කතාව කොහොමද
Best example of lawlessness and corruptions, destroy human lives.
බොහොම සාමකාමීව ඉන්නෙ නුවර මිනිස්සු 😊
Neth fm හිතාගෙන ඉන්නෙ පොලීසියේ ඉහලට කිවුවම මේං කියල සාධාරනේ වෙයි කියලා 😂😂
meken deyak wenawa. Minissu dan gannawa ethakota mewage inna ayata mokuth nokara inna baha
මේ එක්කෙනා කියපු එක දෙයක් හරියටම හරි අපි ඉහලට ගිහින් oic ගෙන් වෙන අසාධාරනේ කිව්වම ඒ ඉහලින් කතා කරන්නෙත් oic ටමයි...හොරාගෙ අම්මටම කිව්ව වගේ තමයි...අයියෝ අපරාදේ😂...
මයික් එකක් අරන් පාරට බැහැලා මිනිස්සුන්ගෙන් අහලා බලපන් බැලුම්ගල...පොලිසිය හොදයි නම් මේ ප්‍රශ්න ඇතිවෙන්නෙ නෑ...
මෙහෙමයි කවුරු මොනවා කිව්වත් රමේෂ් කියන්නේ කවුද කියලා මිනිස්සු ගොඩාක් දන්නවා හොඳ ඉගෙන ගත්තු කොල්ලෙක් ඔහුට වෙච්ච අසාධාරණ නිසා තමයි මෙහෙම වුණේ අවිස්සාවේල්ල පොලිසිය මෙව්වට සම්පූර්ණ වගකියන්න ඕන
100%
හරියටම හරි,
පිලිපින ජනාධිපති තමයි නියම පිලිතුරු දුන්නේ පිලිපින පතාලයට😂😂😂
පොලිසියත් සමහර නඩුවලදි නිවාරදි වැරදි කරු හොයන්නෙ නැතුව ලගින් යන එකෙක් දාල උසාවි දානවා.
කවදාවත් මරන චේතනා නෑලු.. පොඩ්ඩා බබා කරලා බැලුම්ගල .. 😅 නිරාව මැරුවේ කොහොමද අහපංකෝ.
උන්ගෙන් උන් ගැන විස්තර අහනවා කියන්නේ නිකන් හොරාගේ අම්මාගෙන් පේන අහනවා වගේ වැඩක්... 💔
පුළුවන් නම් ඕවා පිටුපස්සෙ ඉන්න දේශපාලකයෝ ගැන හොයපල්ලා බං. බොරු වැඩ නොකර.
Atha hama waradi wadakma polisiya .desaplana. yana ethin me jivitha niskaranaye vinasa karanawa...manna ramesh oba niwaradi wage.
පාතාලෙ බිහි වෙන්නෙ පොලිසිය , දේශපාලන බල්ලො නිසා විතරමයි
මෙච්චර ගෙම් ගහන උන් ඉන්නවා නම් ඇයි බැරි පොලිසිය හරි හමුදාවෙන් හරි මුල් වෙලා මේ පාතලේ කියන උන්ව මරලම දාන්න වෙනම සෙට් එකක් හදන්න,ලංකාවේ කොහේ හරි ගමක ,නගරයක නමක් හදන් එන එකෙක් ඉන්නවා නම් හොයලා මුල් අවදියෙම මරලා දාන්න ඔනා කාලකන්නි හැත්ත,,ඒ වාගේ ටිම් එකක් හදලා මුන්ට ගහගෙන ගහගෙන ගියානම් මුන් බය වෙනවා නේ .රටට ඉන්න පිලිල හැත්ත
Api danna vidiyata Ramesh kiyanne asadaranaya pennanna beri niyama pirimiyek.boruvata baninna apa a kollata.asadaranayata viruddava negitapa veerayek.😊
Podda kiyana miniha thamai ramesh lava oya thath veta adala demme.unge thiyena moral akata thamai oya gema karagena yanne.ramesh kiyanne marama sahodarayek.sahodarainta marama adarei
පොලිස් කාරයෝ නම් මහා පිළිලයක්
Rameshaya kiyana kathaweth aththak thinawa
ඇයි ඉතිං ඔච්චර මෝඩ ඌ කියන හැමදේම පිළිගන්න...??? 😂
@@dinushabandara1157 උබ කතාව දන්නේ නැතුව රගන්න එපා...2018-2019.රමේෂ්ට අසාධාරණයක් උනා....පොඩ්ඩා වීරයා උනා.....දැන් දෙපැත්ත මාරු වෙලා ......2023 .......අපේ ගම දැන් 😪😪😪😪😥 මෙහෙම වෙන්න එපා ආයේ කවදාවත්ම.....❤
@@EdwardAwissawella අනේ කතාව දන්න උන් රඟන රැගිල්ල දැක්කහාම අප්පිරියයි හැබැයි... 😂
@@dinushabandara1157 උබ මේකේ දෙන්න එපා...උබ දන්න එක කියපන්කෝ
@@EdwardAwissawella උඹලා වගේ උන්ට දෙන්න මට පිස්සු කියලා හිතුවා ද බං...??? 😂🔫
බැලුම්ගල oba thumalath katha karanne police ekata peththata thama minissunge prashna balan ne😊😊😊
නීතිය නැති රටක් නිසා තමයි අපරාධ වැඩි
මේ වගේ ප්‍රශ්නෙකට මුහුනදුන්නොත් ඕනෑම අහිංසකයෙක් අංගුලිමාල වෙන්න පුළුවන්. නෙත් එෆ් එම් පුළුවන් නම් හැම වැඩසටහනක්ම අවසානයේ ජනතාවට පණිවිඩයක් දෙන්න "මේක මට උනානම් මම නම් කරන්නේ මෙහෙමයි" වගේ උපදෙසක්. මොකද ඔබලා දැන් කරන්නේ ප්‍රශ්නේ මතු කරනවා, අදාළ පුද්ගලයාට අසාධාරණය වෙලා ඔහු පාතාලෙට යොමු උන හැටිත් පෙන්නනවා. අන්තිමට කියනවා "ඔහොම කරලා බෑ. නිතිය අතට ගන්න බෑ" කියලා. තනි විකාරයක්නෙ. බලන් ඉන්න අයට පේන්නේ මොකද්ද? තරුණ ළමයිනුත් වැරදි ආදර්ශයක් ගනියි ඒ ටික අහලා. අනික තමයි පොලිසියෙන් ජනතාවට අසාධාරණයක් වෙලා ඔවුන් පාතාලෙට යොමු වෙනවා නම් ඒ සම්බන්ධව හොයලා ඒක නවත්තන්නේ නැත්තම් මේ එකෙක් දෙන්නෙක් හිරේ යැව්වා කියලා පාතාලේ බිහි වෙන මූල බීජය නවතින්නේ නෑනේ. තර්කානුකුලව හිතලා බලන්න. ඇත්ත අරමුණ පාතාලය නැවත්වීම නම්, පාතාලය බිහි වීමට අදාළ මුලාරම්භය හොයලා එක නවත්තන්න ඕනි. නැතුව දළු දාගෙන එන පැල එකින් එක ගැලෙව්වත් වැඩක් නෑ ඇට හිටවලා පොහොර දාන ස්ථාන නවත්වන්නේ නැතුව. මේ රට සාමකාමී රටක් වේවා!
දකුණේ මාතර දිස්ත්‍රික්කයේ නම් පොලිසිය ජෙලර්ලා නීතිඥ වරු. නඩඋකආර වරු දනගස්ලා ඉවරයි. සාම කාමිව. මහජනයා ජිවත් වෙනවා පාතලයට යටවත්ව😂😂😂😂
🙏🌟💝❤💝👍
එයා කියන කතාව වෙනයි මෙයා කියන කතාව වෙනයි නෙවෙයි.උඹල කියන කතාවයි වෙනස්.
අනේ හුත්තනෙ තොපි තමා මේ හුත්තලව පෝම් කරෙ මුන් චන්ඩි බන් මාධ්‍යය තමා මුන් චන්ඩි කියල පෝම් කරේ
Ow....kari ponna..hutta la ...fom karanna apa.....mata nam ...loweth ..me .aka huttak wadak .nhe....gahanawa. hutta .2...kadenna ....mama hoda ta..training karanawa....diyane kiyala...mama dubai..bouncer...inne..naghit club..inne
Fake veerayo
Club vala vamane adina pakku
Gammak
බොල පක්කුනේ මන්න රමේශ් මීට අවුරුද්දකට කලින් මිනිස් ගාතනයකට පොලිස්සියෙන් අත්අඩංගුවට ගත්තා 😁😁අන්න ඌ තමයි ඔය ඩුබායි ඉන්නේ....හොයල බලපල්ල ඌ කොහොමද මිනිහෙක් මරල එලියට ආවෙ කියල උසාවියෙන්😁😁😁😁😁
එකට හම්බුනේ දැන් සොට් එක
@@sljoniya8604e manna Roshan hanvelle, me manna Ramesh avissawelle
මුන්ව පෝම් කරන්න එපා මුන් චන්ඩි නෙවෙයි නොන්ඩි
දන්න දේට වැඩිය නොදන්න දේ වැඩියි මෙය කාටත් පොදුයි
දෙගොල්ලොම කරනේ එකම දේනේ කරන්නේ, ආයුද පේන්නන්න අරන් ගිහින් එයාලා කරන්නෙත් එකනේ,
පොලීසිය බේරගන්න නෙත් fm කඩේ යනවා
නියමයි මචන් 😂😂👍👍👍👍👍
රමේශ් කියන පොර කෙලින් පොරක්✌️
හෙට අනිඩ්දාට වෙඩි කන එකෙක්😪😂
Hoyala beluva tikak ramesh supiri kolleklu.hoda akata hodai kiyanna onene akai demme
Maintain law and.order in the area is responsabel by police but if incharge of police is currupted and politicize by the MP was worst than ever in these days...this must be stop...immediately ...Minister is responsabel and Senior DIG is must looking in to this...all sinario make entire area unrest un civil life of the public ....
පොඩ්ඩ එහෙම තමා තල්දුවෙ පාලම යට මැණික් ගැරැවෙ..මගෙ හිතේ අවිස්සාවේල්ලේ පොලිසිය දන් නෑ ඒත් .පොඩ්ඩ ගැන අවිස්සාවේල්ල තල්දුව මාදොල ගැටහැත්ත ඔය අවට මිනිස්සු නම් හොදට දන්නව
avissawelle polissiya gananam kiyala wadak na epama karapu polissiyak.pathal gana kiyana kathawath aththa polissiyata salli denawanam pathalkapanna awlak na salli nodunnoth geniyanawa.thalduwe kollekwa polis aththadanguwe innakota maruna ekaganath poddak hewwanam hodai
ඔන්න මෙ රටෙ පාලකයො අපිව ගෙනත් තියෙන තැන
👍👍👍🇱🇰🇱🇰🇱🇰❤️❤️
දැන් හරිනේ...
Ammo ❤
පිට පනින්නෙ චන්ඩි නෙමේ .නොන්ඩි.
Ramesh ta gam vala minissu marama adareilu
බැලුම්ගල පොලීසියට කතාකරන්න බයයි වගේ 😂
පොඩි උපදෙසක් දෙන්න බැරිද පොලීසියට 😂😂
නෙරා අයියා මරපු පොඩිඩද කොටහැර පොඩිඩා කියන්නේ
කවුද නේරා කියන්නේ
ගොඩක් අපරාදවලට වග කියන්න ඔනෙ පොලිස් හැත්ත
බොහොම ස්තුතියි fm❤ මේ තිරිසන් මිනිස්සු මේ සමාජයෙන්ම තුරන් කල යුතුයි 👍🌹
යකෝ දෙන්නගෙ කොල් කොම්පරස් දාපන් බැලුම්ගල
බැලුංගල කොහෙද යන්නේ කියලා තේරෙනවා නේද
Niyamai ramesh malli oyage kathawa .police ballo thamai hema detama mula.
බැලුම්ගල මහත්වරුනේ..ඔබලා කියනවා තර්ජනය කීරීම වරදක් බව..ඒක ළදරුවෙක් පවා දන්නා කාරණයක් නේද? මෙවන් කතා පාතාලය සහ පොලීසිය අතර සිදුවෙන සාමාන්‍යය දෙයක් නේද? highlight කිරීම අනවශ්‍ය බවයි මාගේ පුද්ගලික හැගීම..🙏
පොලිසිය ට කඩේ යන්ඩ එපා හුත්තනේ බැලුම්ගල තොපි ගිහින් පොලිසියේ උන්ට කියල ගලක් කපා ගනිල්ලා😂...තොපිට වඩා අපි දන්නව පොලිසියේ ගද කැරියො ගැන.ඔය මන්න රමේෂ් කියන එකා අනිවාර්යයෙන් හරි ඇති...ඌට නෙවෙයි අපිට උනත් ඔහොම වෙන්න වෙනව සක්කිලි පොලිසිය හින්ද.
එල ඔහොම කෙලින් කතාකරපන්
උබ වගෙ එකෙක් හිටියත් බන්
එල
Balungalin policiya ha deshapalanaya sudda karanawa
බැලුම්ගල උන් අදින්නෙත් පොලිසිය පැත්තට..මම රමේශ් උනානම් මුන්ගේ කෝල් එකක්වත් ආන්සර් කරන්නේ නෑ..මුන් දෙන්න මොනවා හරි දෙයක්,කීවම ඒකේ මොකක් හරි වැරැද්දක් කියනවනේ බන්..කියන්නාට් ඕන,දෙයක් කියන්න පුලුවන්ලු.එහෙනම්,මගුලටද බන් කෝල් කර කර අහන්නේ උන්ගෙන්.අහන්,නැතුව ඉදපල්ලා..නීතියෙන් සාදාරනයක් නැති උනාම ඕන,එකෙක් ඔහොම වෙනවා තමංගේ එකෙක්ට ඔහොම,දෙයක් උනාම..මගෙ යාලුවව මගෙ ඉස්සරහා මැරුවා.දැන් අවුරුදු හතක්..ඇසින් දුටු සාක්ශි තුනයි.ඒත් තාම මිනීමරුවො එලියේ..නීතියෙන් පිට මාත් ගියානම් අද සමාජෙම වැරැද්ද කියන්නේ මට..උබලා විසදන ප්‍රශ්න.නිකන් ඉදහන් බන්..කතා අහා අහා නිකන් අනුන්ගේ කුනු වල හොද නරක අහුලනවා විතරයි උබලා කරන්නේ
මන්නෙන් කොටන්න ආපු එකාට
මොල් ගහෙන් ගහලා එලෙව්වා වගේ 😂
බැලුම්ගල අපි මේවා එලිකලාට වැඩක්නැ අන්ඩුවක් තියෙන්නෙ හොරු අල්ලන්න
අර ලේකම්ගේ නම කියන්න බයද 🖕😅
Ramesh aiya ubata denna vistarayak thiyenawa mata call ekak ganin
Ane pako uba dan kiyanne ube yaluwe kiyalada😂😂😂
@@Jahbless87227 uba messege danne mona rate idanda kiyala dannawa...ubawa api air port eken gannam
Police samahara ballonga samahara wada nisa thami samaja ahinsaka kollanawa narak wanna yako manussayo ennawa police daparthumanthuwa sathuthu wadi
Ramesh 🖤
Isere wela loku kde pase ape belumgele tim eke kata kerene kode podi 🐕 balu kukek wage ape belumgele tim 👍🙏
poliseya gana kiyapu katawa sampurna atta
ඩුබායි රාජ්‍ය හරහා මුන් අල්ලන්න බැරිද.?
Bee
Hjdkdnbcgyeueu
මාද්‍ය කරන්න ඕන පොලීසියේ රෙද්දම හෝදන එක නෙවෙයි. ලකේ පංකාවෙ පජාත ජඩමාද්‍ය 🐃🐃🐃💩💩💩
Ane Chamika prashanya thamange nowena thank Pilithuru DarshanikI.
Oyalage katha hemotama gelapenne ne.
Pasku praharaya Awurudu 5.ko aparada Karaya ta neethiya.
Minissu Neethiya athata ganne Rate Neethiya Ballata giyama. Eka piliganna.... Nihathamaniwa
Tope mara gaththata vadak ne rajayavesen mahajanayagan surakana dada nathuwa nethegatha karanna keyapan neththam ape thawamath mare mare upadennawa 🤴👸budu dama keyala theyanne meloka aka manussayak vada karanna ona na keyala 🤕🏵🏵🏵🥀🕸️🍇🍈🍉🍊🍋🍌🍍🍎🍏🍐🍑🍒🍓🍅🥥🥝🥑🍆🥔🥕🌽🌶🥒🥦🍄🥜🌰
Ramesh adarei machan I'm vindi. Gethaheththa
Oya tharjana karanne moko beri oya karannae
පොලීසිය ගැන නොදන්න nethfm බබ්බු...😂😂😂
Podda kiyana minihath jarama jara yakeklu.lamai genuth atha arala anunge genu balen tiyagena inna kupadiyelu
Ramesh aiyah ❤🩸
Oita wada loku chandi colombo wala hitiya....
Un game ekata bessa.
Policiya ekka face to face...
Mun mona kabaragoida.?
Me rate nam kamak ne...
Pitarata idan ragana chandi mona chandida ban???
Policiye pisthola issaraha....
THIYANNE OLU KUDU WENNA PAKAYANTA.
Political pimpiyo neththam okun melahakata paraloke lo diya banawa kalakanni...
Raja kaleth hitiya puka dena bath belai
Nethi beri kauru katha kalath asanakama kiuvoth anivaryenma udaw karanavalu.ubata deviyo innava malli arakshavata.god bless
මන්නා රමේෂ් ඕෆ් උනා.....
පකද යකො උට මුකුත් කියන්න එපා කැරියො
eknm hoda meniheka රමේෂ් kiyn
Satti lahkruka 3:11
Neth fm methana waradi police kiyala therenne nadda
Ewa theren na a pattatane adinne😅
Podi kale ape gewal walath awilla tiyena ramesh aiya. Kauda hithuwe meka mehema ekek wei kiyala 😪
Puluwannam okkotama kalin mun denna marapan
NethFM Lankaweda inne nethnam thawa ratakada? 😅
Sahooo, Aaraksaka angsayata giyaama. Bohoo Jaraa 💩💩 kana niladaareen thamaa inne...
Depathen ma Jaraawa kai, okaa thamaa sathya.
Dukai 😢😢😢😢.
Police ye keruwawal kohomath minissu danno
පොලිසිය ජරාව කනවා ඒක ඇත්ත
Puluwan nm Parliament eke inna para sakkli gana th oya wage karanna mahattaya
SriLanka Policeya kuddanva araksa karala ,, jarava kanva maruekta , ,, Interpol ekta danvala Dubai Policeyen allaganda Puluvan. Pathalyath athugala danda ona.
පොලීසිය 🤮
Okkotama wediya polis patalaya wediwela
Kauda ban..mun...pake .chandi.....apith dubai .inne ....club ake ..bauncer...inne...ok...me rate ..oya .mona ..chandith...heek nhe...ballo .wage.....rathmalana ...Gona ..kkwole ....roha ..kiyana ..akata ..1..shot ...gahuwe....bima....pake chandi .....chamika .sahodaraya..oyage pro..g..supiri....adarai ❤
Fake veerayo
පාතාලයො පොලිසියට අල්ලලා පරි වහල්ලයි අතපයයි පාහින්න ඕනෑ
මුඅන්ටනමි වෙඩිම තියලා දාන්න ඔිනෑ
Eeta kalin anunge pukaval hoyana thopi marala inna one
💔💔
meka nam ikmanatama marenna inna ekek wage