How to Make Interlock Paving at Home | Paver Blocks Making Process | ගෙදරදීම ඉන්ටලොක් පේවින් හදමු

Поделиться
HTML-код
  • Опубликовано: 8 ноя 2024

Комментарии • 79

  • @thiliniprabodha7602
    @thiliniprabodha7602 Год назад +5

    මම මේ වගේ වීඩියෝ ගොඩක් බලලා තියනවා.. හැබැයි මේ තරම් හොදට පැහැදිලි කරන වීඩියෝ එකක් හම්බුනේ නෑ.. 🌼ගොඩක් වටින වීඩියෝ එකක් 👍👍👍

  • @nuwansameera22
    @nuwansameera22 10 месяцев назад +2

    හොඳ පැහැදිලි කිරීමක්

  • @SriyaniRathnayak-x7i
    @SriyaniRathnayak-x7i Месяц назад +1

    ගොඩක් වටිනා වීඩියෝවක්

  • @singhaholidays6460
    @singhaholidays6460 Месяц назад +1

    Thank you .very good instructions

  • @lakmalgunarathna8789
    @lakmalgunarathna8789 Год назад +2

    හොද පැහැදිලි කිරීමක්..! 👍

  • @upaliweerasooriya7098
    @upaliweerasooriya7098 Год назад +1

    Best quality video...all the best... thanks godak oba thumata..

  • @binushisathsarani2758
    @binushisathsarani2758 Год назад +1

    Apiwa mehema denuwath karanawata thanks.

  • @sithuhansamali5701
    @sithuhansamali5701 Год назад +1

    නියමයි වීඩියෝ එක

  • @nanayakkaragrasssuppliers6805
    @nanayakkaragrasssuppliers6805 5 месяцев назад +1

    very good - good job

  • @thushanwimalarathna6508
    @thushanwimalarathna6508 13 дней назад

    Colors ganna koheda tiyenne.

  • @lasanthadassanayake8726
    @lasanthadassanayake8726 Месяц назад +1

    Titanium dalath hadannako ❤❤❤

  • @palithanuwan1402
    @palithanuwan1402 4 месяца назад +1

    Me sadaha diesel engin oil dahanayen ena kaluthel gamna berida

    • @ConstructionTube
      @ConstructionTube  4 месяца назад +1

      Petrol engine oil ganna. Diesel engine oil wala kalu pata wedi. Ewa galwala wadinawa

  • @sameerajayamanna8901
    @sameerajayamanna8901 11 месяцев назад +1

    Thank you... 👍🏻

  • @KaviyaGaming-rh1kh
    @KaviyaGaming-rh1kh 23 дня назад

    Rabber gal thiyenaea da

  • @shanukaperera6025
    @shanukaperera6025 Год назад

    Okkoma hodata kiyala denawa. me wsge video digatama karanna

  • @presadbuddika3140
    @presadbuddika3140 Год назад +1

    මම හදන කලු පාට ගල් පාට අඩු වෙලා අලු පාට වගෙ වෙනවා ඒ ඒකට හේතුව කියන්න පුලුවන්ද මම සිමෙන්ති කොට්ටෙට කිලො දෙකක් දැම්මා ඒත්...පාට අඩු වෙනවනේ ..කරුනාකර හේතුව කියන්න පුලුවන්ද...

  • @tharindu5128
    @tharindu5128 Год назад +3

    ඔබතුමාගේ පැහැදිලි කිරීම ගොඩක් හොදයි. ඔබතුමාගෙන් interlock කැට ලබා ගන්න හැකි ක්‍රමයක් coment කරන්න....

    • @ConstructionTube
      @ConstructionTube  Год назад

      මම interlock ගල් හදලා නම් විකුණන්නේ නෑ.. එහෙම ගන්න පුලුවන් තැන් තියනවා... විස්තර දෙන්නම්.. මට පුලුවන් නම් whatsapp msg එකක් දාන්න..

  • @nilanthaakanayaka7502
    @nilanthaakanayaka7502 Год назад +1

    supiri malli.

  • @kumarisenevirathna3831
    @kumarisenevirathna3831 9 месяцев назад +1

    Hoda pehedili kiremak mage daruwa abadithayadithay eya gal dekak eye.heduwa ...obata behevin pin

    • @ConstructionTube
      @ConstructionTube  9 месяцев назад

      විස්තර ඕනේ නම් මට msg එකක් දාන්න.. මම දන්න දේවල් කියලා දෙන්නම්

  • @GaminiGamini-l3p
    @GaminiGamini-l3p 7 месяцев назад +1

    Plastic blocks kohe da ganna puluwa

    • @ConstructionTube
      @ConstructionTube  7 месяцев назад +1

      ගොඩක් තැන් තියෙනවා. Industrial purpose ගොඩක් ගන්නවා නම් GS plastic වගේ ගන්න. 100 වගේ pack දෙන්නෙ.. ගානත් ටිකක් වැඩී.. ඒකල DS plastic එකේ ගාන අඩුයි. ගෙදර පාවිච්චියට වගේ නම් හොදයි ඒ මෝල්ඩ්

  • @aravindaaberathna6791
    @aravindaaberathna6791 Год назад

    ටයිටෙිනියම් හාඩිවෙයාර් වලින් ගන්න පුළුවන්ද ?...අනිත් පාට වර්ග වලට පාට සිමෙන්තිද භාවිතා කරන්නෙ.

    • @ConstructionTube
      @ConstructionTube  Год назад

      Titanium ගන්න පුළුවන් තැන් තියෙනවා.. color pigment ගන්න තැන් තියෙනවා

  • @sunilstephan7522
    @sunilstephan7522 Год назад +1

    විඩියො එක ගොඩක් හොදයි.හොද ඉන්ටලොක් අච්චු ගන්න තියෙන්නෙ කොහෙන්ද,දාන කලෙර් කුඩු මොනාද.රතු සිමෙන්තිද.මොල්ට් ඔයිල් මොනවද විස්තර දෙන්න පුලුවන්ද

    • @ConstructionTube
      @ConstructionTube  Год назад

      ඔයාගේ comment එක ගොඩක් වටිනවා. පේවින් වලට ඕනම පාටකින් කලර් පිග්මන්ට් ගන්න තියනවා. සාමාන්‍ය හාඩ්වෙයාර්වල තියන රතුකුඩු පාවිච්චි කරන්න පුලුවන්.. හැබැයි ඒවගෙන් මේ වගේ පාට ගන්න බෑ.. පාට වැඩිවෙන්න ගොඩක් දැම්මොත් පේවින් බ්ලොක්වල හයිය නැතිවෙනවා. ප්ලාස්ටික් මෝල්ඩ්, මෝල්ඩ් ඔයිල්, පිග්මන්ට් වගේ ඒවා ගන්න ඕනේ නම් මට msg එකක් දාන්න.

    • @sunilstephan7522
      @sunilstephan7522 Год назад

      පැහැදිලි කලාට ගොඩාක් ස්තුතියි .මට ඔනි pb8 මෝල්ට් එක .කලු,රතු පිග්මන්ට්.මටඔනි මොල්ට් එකේ පොටෝ එකක් එවන්න පුලුවන් නම්බර් එකක් දෙන්න . ගල් කුඩු වෙනුවට වැලි භාවිතා කරන්න පුලුවන්ද .thanks

    • @ConstructionTube
      @ConstructionTube  Год назад +1

      ගල්කුඩු වෙනුවට වැලි දාන එක ලොකු ගැටලුවක් නෑ.. ගල්කුඩු වලට වඩා වැලි පාවිච්චි කරන එකේ වාසිය තමා හයිය හොදයි.. වැලි හලලා ගන්නවා නම් ගල්කුඩු වලටත් වඩා වැඩි finishing එකක් එනවා. හැබැයි ගල්කුඩු වලට වඩා වැලිවල ගාන වැඩී. අනික සමහර වෙලාවට මඩ පාට වගේ වෙනවා සුදු පාට බ්ලොක්. පාට ප්‍රශ්නයක් නැත්තන් ඔයාට ලේසියෙන් ගන්න පුලුවන් එක ගන්න. මාව contact කරගන්න 0774887778 නම්බර් එකට whatsapp msg එකක් දාන්න.

  • @CW__sky34_rd
    @CW__sky34_rd 5 месяцев назад +1

    Mould ganna thanak hoda kiyannako

    • @ConstructionTube
      @ConstructionTube  5 месяцев назад

      ගොඩක් තැන් තියෙනවා ගන්න. හැබැයි හොද අච්චු පොඩි ප්‍රමාණවලින් දෙන්නෙ නෑ. අඩුම 100 වගේ ගන්න ඕනේ. GS plastic. DK plastic කියලා search කරන්න. එයාලා ගාව තියෙනවා. තව විස්තර ඕනේ නම් කෝල් එකක් දෙන්න.

  • @රසසාගරේ
    @රසසාගරේ 9 месяцев назад

    අච්චුවේ පොල්තෙල් ගාන්න බැරිද

  • @Kumari-y3j
    @Kumari-y3j Год назад +1

    Mata me achchuwak ganna oni komada ganne

  • @dammikaamarasuriya5136
    @dammikaamarasuriya5136 Год назад +1

    Colour paint ganna thanak kiyanna

    • @ConstructionTube
      @ConstructionTube  Год назад

      මට msg එකක් දාන්න whatsapp එකට. මාම ව්ස්තර දෙන්නම්

  • @silverlinemaker5318
    @silverlinemaker5318 Год назад

    👌 නියමයි... සිමෙන්ති කොට්ටෙකින් 100x200x60 block කීයක් ගහන්න පුලුවන්ද ??

  • @janakasameera1131
    @janakasameera1131 10 месяцев назад +1

    Mold mildiganna nabaer aka danna

    • @ConstructionTube
      @ConstructionTube  9 месяцев назад

      එක එක විදියේ මෝල්ඩ් quality තියෙනවා.. මට msg එකක් දාන්න මම විස්තර දෙන්නම්

  • @wyjpriyantha4807
    @wyjpriyantha4807 4 месяца назад +1

    හොද පැහැදිලි කිරීමක්,කඩයකින් ගන්නවාට වඩා මෙසේ නිවසේ සාදා ගැනීම වඩා වාසි දායකද්?

    • @ConstructionTube
      @ConstructionTube  4 месяца назад

      පොඩි දැනුමක් තියෙනවා පොඩි ප්‍රමාණවලින් හදාගන්න පුළුවන්.. වියදම භාගෙට භාගයක් අඩුවෙන් කරන්න පුළුවන්

  • @chanakamadhuranga2436
    @chanakamadhuranga2436 7 месяцев назад

    සිමෙන්ති 50 kg වලින් 8*4 ගල් කීයක් හදාගන්න පුළුවන් ද

  • @VishwaTechmaster-w7v
    @VishwaTechmaster-w7v Год назад +1

    ඉන්ටලොක් ගල් කැට තියන්වද

  • @niroshaalahakoon609
    @niroshaalahakoon609 Год назад +2

    චිප් ගල් වෙනුවට කොන්ක්‍රීට් ගල් දාන්න බැරිද මොකද අපේ වැඩකට ගෙනාපු සිමෙන්තියි ගලුයි ඉතුරු තියනව ඒකයි

    • @ConstructionTube
      @ConstructionTube  Год назад +1

      මැටල් දාන්න පුළුවන්.. හැබැයි චිප් ගල් වල වගේ finishing එන්නෙ නෑ හරියට වතුර දාගෙන mix එක හදාගන vibrations කරගන්න බැරි උනොත්.. මුලින් වැඩේ හරියට අල්ලගන්නකන් ටිකක් හදලා බලන්න..

    • @niroshaalahakoon609
      @niroshaalahakoon609 Год назад +1

      @@ConstructionTube ස්තුතියි ඔබට

    • @SharmenPushpakumara
      @SharmenPushpakumara Год назад

      .

  • @sirilhettige7091
    @sirilhettige7091 8 месяцев назад +1

    මම කලගෙඩිහේන ඉන්නෙ මේ ගල් ගන්න විශ්වාස තැනක් කිවන්න

    • @ConstructionTube
      @ConstructionTube  7 месяцев назад

      මට call එකක් දෙන්න. විස්තර දෙන්නම් 0774887778

  • @MudaligeHeshan
    @MudaligeHeshan 8 месяцев назад +1

    පොල් තෙල් ගන්න බැරිද

    • @ConstructionTube
      @ConstructionTube  7 месяцев назад

      හේතු කිහිපයක් නිසා පොල්තෙල් ගැලපෙන්නෙ නෑ. Petrol engine oil හරි hydraulic හරි පාවිච්චි කරන්න.

  • @janakasilva9207
    @janakasilva9207 Год назад

    වැලි හොද නැද්ද ? කොන් කැඩෙන්නෙ මොකද

    • @ConstructionTube
      @ConstructionTube  Год назад +1

      වැලි ප්‍රශ්නයක් නෑ.. හැබැයි ගල්කුඩුවලට වඩා ගාන වැඩී.. කොන් කැඩෙන්නෙ compact නොවීම, oil හරියට ගෑවෙ නැති උනාම සහ mould cup පරණ උනාම, mix එක හරියට හදාගත්තේ නැති උනාම වගේ හේතූ නිසා.

  • @nishadiwathsala2672
    @nishadiwathsala2672 Год назад

    Interlock welunam galwankota ay mulu galawenne

    • @ConstructionTube
      @ConstructionTube  Год назад

      එකක් හරියට මෝල්ඩ් සුද්ද නොකර concrete දාන එක.. අනික හරියට oil ගාලා නැති උනම.. එහෙම නැත්තන් හරියට compaction නැති එක. ඒකට ගල් හදනකොට Vibration උනේ නැති උනොත් හරි සිමෙන්ති ගල් වැලි මිශ්‍රණයේ ගැටලු හේතුවෙනවා. එහෙම නැත්තන් වේලිලා මදී.. ගෙදර හදනවා නම් අඩුම දවස් දෙකක්වත් තියන්න.. ඕකට කරන්න උණුවතුරේ පොඩි වෙලාවක් දාලා තියලා ගලවන්න.. මේ වීඩියෝ එක ආයේ බලන්න.. මම ඔය ඔක්කොම කරුණු පැහැදිලිව කියනවා.

  • @BandaraMudhalige
    @BandaraMudhalige 2 месяца назад +1

    සුදුවට ගන්න පුලුවන් සිමෙන්ති මොනවාද.

  • @janakiwasana999
    @janakiwasana999 2 месяца назад +1

    පාට ගන්න පුලුවන් කඩයක් කියන්න.කොලබ

  • @pradeeppeters910
    @pradeeppeters910 Год назад

    මොල්ඩ් ඔයිල් කියාන්නෙ මොනවා ද

    • @ConstructionTube
      @ConstructionTube  Год назад

      අච්චුවල ගාන ඔයිල් එක

  • @easylearnwithtriblec640
    @easylearnwithtriblec640 7 месяцев назад +1

    අච්චු ගන්න තැනක් කියන්න

    • @upulkumaragunasekara5571
      @upulkumaragunasekara5571 7 месяцев назад

      Dn factory

    • @ConstructionTube
      @ConstructionTube  7 месяцев назад

      ගොඩක් තැන් තියෙනවා. Industrial purpose ගොඩක් ගන්නවා නම් GS plastic වගේ ගන්න. 100 වගේ pack දෙන්නෙ.. ගානත් ටිකක් වැඩී.. ඒකල DS plastic එකේ ගාන අඩුයි. ගෙදර පාවිච්චියට වගේ නම් හොදයි ඒ මෝල්ඩ්

  • @moonstars5081
    @moonstars5081 Год назад +1

    ගෝලයා... ❤❤❤😂😂😂😂

  • @ChandrasiriGodakumbura
    @ChandrasiriGodakumbura 5 месяцев назад +1

    Mama katunayake mata kalu kudu ganna tanak keayanna oyaga phon no eka danna

  • @dulaniperera8082
    @dulaniperera8082 Год назад

    මේ වගේ කලර් අච්චු ගන්න ඕනේ මටත්.. මම whatsapp එකට msg දැම්මා. විස්තර දෙන්න plz..