Obatum mata made kiyaladenawada mama suniyam devyanta pahn tiba 09.30 th 09.45th atara masa 03kata pasuwa mama pahana tiyanna gatta 10.01th 10.20th atara mage pahane tell tiyeddi pahan niwenawa welawe waraddak da.
Theruwan saranai mata prasnayak thiyanawa a parasne mam kipa denekgen ahuwa namuth hariyata pilithurak ne thawama lebune mam sema dema kala a sema dema apa una awasane mahana una akath apa una nathi belmak thiyenawa kiyala kipa palakinma kiwa mata hitha ganna amaarui den mam monawada karanna ona kiyana aka
mamath giye dedimunda dewiyanta mage hiraya nidhas krla denna kiyla pol ghanna edain passe mage agata godak wenas kam una mta mn thama thiyanne budu pahana witharai gambara dewiyanta pahana thibbata kmk nedda mn dn
Mhathtayo mata phana tiyaddi distiya awa mmadewalekata giya wenath wedakata ehedi aruda una kapumhata kuwa balagatu waramak tiyanawa kiyala etuma hisata ata tiyala monawada kuwa mata tebili maturala dunna apita kanna kema welakuth dunna eda idan mara arude awe na den aurudu 5 giya ayeth mata aga pana neti wela oluwa helawenawa bella allagenawage denenawa catin matak karath agata wenasak denenawa ane mata mehema wenne ai mma monawada karanna ona godak siddastanawalata ghi pin dunna mata phada denna teruwan saranai
Mata devienekuge balmak tiyenawa kiyala Mata hitenawa Man yamkisideyak henen penna kiyala deviyanta pindela parthana karala nidagathtama henen penawa a gena wadi visthaayak dena ganna obathumage phone number ekak denna puluwan da
Maga warama hira wala ganna banna oya kiyana dawal mata wala tiyanawa katawa anna bapu tanakin kiuwa walawa hari giyama ai kiyala wana ayata aragana wada karanna puluwanda
Mata waramak tiyanawa beheth waramak.nithara ma buduguna sihikaranawa..ma warama gatta eth pahana tiyanna vidiyak na mokada ge laga babek labuna amma kenek innawa.enisa.tikak pramadai.eth sihinen beheth sambanda dewal pennum karanawa.teruwan saranai.pinwath obathumata bohoma pin.
Theruwan saranai.......!!!mahaththayo mama kiri danawalata wadina kiri amma.aththama kiyanawanam mulin mulin kiri dana walata gihin gedar awama mata harima amarui.inpasu pissuwen wage kiyawannath aragena thiyana kota mage mahaththaya mawa gewal laga kapu mahaththek lagata ekkan gihin mata dehi kapala thiyanawa.ita passe eya kiyala thiyanawa mata waramak enna hadanne kiyala.kathara gma yanna onene kiyala api katharagamath giya.ita passa re dewaleta yanakoya mama kawadi saddeta hodatama natala anthimeta dewale issraha mama wetila.ea ai mahaththayo.mata ita passe ea kapu mahaththaya kiuwa mage nathiya pin ganna wedahiti kandata bara kara kiyala.mata pilithurak denna karauna karala mahaththayo
Mta waramak tinawa aruda na mta imna kena pemnamnda kiuwama pemnema deiwaru .mama hinema daka sahurak gha mamndale mama hitiye ekata udimn .mama waramn gamnda giyen na en mama
මට මේ බලපැම තියනවා..වරමත් සමග..
Good luck
Theruwan saranai .seth.wewaa
පහාන් පැලට රෑට ලයිට් දලාතියන්න ෴෴හොදද ෴බුදු සරනයි
ඔබ තුමාට ගොඩාක් පින් මේ දේවල් කියලා දුන්නට මම මේ දේවල් ඉදිරියෙදේ පහදා ගන්න යන කෙනෙක් 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Oba tumanta good ka pin
අගෙයී
Warama thiyena kenata dewalen kiwwa. Waththe dos iwath karala pahana thiyanna hadala dennam kiyala ese nathuwa pahana thibboth gataluwak weida
Devipihitai nodanna apita kiya denawata
Dewalayka sema devikenektm pahana tiynne hoda kiytda
ගුරු තුමනී මට දැන ගන්න ඔනි මම උදේට භාවනා කරද්දි මගේ ඇග ඔලුවත් එක්ක වැනෙනවා.තෙරුවන් සරනයි🙏🙏🙏
Obathuma me bawaye karaganna weshala pinak..godak dewal mama egana gannawa....mama waram labeyek..Theruwan saranai...seyalu dewe rakawaranaya ha asherwada nowaduwa labewa...
Obathumage pin balaya wadi wewa.
Budusaranai dewipihitai.
Akinekata පැහැදිලි k8rima godak hodai හරියට kalin katakaranawa attah kata karanawa 🎉🎉bohoma pin deyak api igena gannawa
Hanuman deviyanta paana tiyanne kiyatada
සතුටුදායකයි පැහැදිලි කිරිම හොඳයි යහපතක්ම උදාවෙිවා
Obatum mata made kiyaladenawada mama suniyam devyanta pahn tiba 09.30 th 09.45th atara masa 03kata pasuwa mama pahana tiyanna gatta 10.01th 10.20th atara mage pahane tell tiyeddi pahan niwenawa welawe waraddak da.
Guruthumani matath waramak thiyanawa eth mama ganna kemathi ne warama gannethuwa inna puluwanda
9.5t hriytm welawat tiynna onida ita kalin tiynna beda mt bayai
Theruwan saranai oba thumata
ගොඩක් පින් ගුරු තුමනි
Theruwan saranai mata prasnayak thiyanawa a parasne mam kipa denekgen ahuwa namuth hariyata pilithurak ne thawama lebune mam sema dema kala a sema dema apa una awasane mahana una akath apa una nathi belmak thiyenawa kiyala kipa palakinma kiwa mata hitha ganna amaarui den mam monawada karanna ona kiyana aka
Budu pahana thiyana thana dewa pilima nothaba deviyan sihi kalata kamak nadda
Waramak thiyana ekenakuta mala gewalwala yanna bari ai kiyala kiyanawada . Aga weulanawa
ඔබ තුමාට ගොඩක් පිං...🙏
mamath giye dedimunda dewiyanta mage hiraya nidhas krla denna kiyla pol ghanna edain passe mage agata godak wenas kam una mta mn thama thiyanne budu pahana witharai gambara dewiyanta pahana thibbata kmk nedda mn dn
dedimunda dewiyanata pahana thibima sudusuda
Oba thuma hambenna puluwan kohomada
මේ මහත්තයෝ, කතරගම දේවියන්ගේන් ගන්නේ මොනවට අදාල වරම්ද එතකොට...
ඔබතුමාට මේ කරන්නා වු වැඩ සටහන් වලට ගොඩක් පින් ...🙏🙏🙏🙏🙏 බුදු සරණයි ....
මහත්තයෝ, මන් දේව මන්ඩලේකටම පහන් තියේනවා .... මන් ස්තීරව ම දේවාලයක් හදලා පහන් තියේනවා, ඒ රෑ 9.05ට පහන් තියලා දේවාලයේ ආරක්ශාවට දොර වසා අගුලු දමා යන එක සුදුසුද.... මගේ දේව ආබරන සහිත විම හා මට විවිද මුලස්තාන දේවාල වලින් ලැබුන දේව ආබර මා සතු ව ඇති නිසා ඒවාගේ ආරක්ශාව ගැන සිතා මේසේ අගුලු දමන්නේ
Mhathtayo mata phana tiyaddi distiya awa mmadewalekata giya wenath wedakata ehedi aruda una kapumhata kuwa balagatu waramak tiyanawa kiyala etuma hisata ata tiyala monawada kuwa mata tebili maturala dunna apita kanna kema welakuth dunna eda idan mara arude awe na den aurudu 5 giya ayeth mata aga pana neti wela oluwa helawenawa bella allagenawage denenawa catin matak karath agata wenasak denenawa ane mata mehema wenne ai mma monawada karanna ona godak siddastanawalata ghi pin dunna mata phada denna teruwan saranai
මහත්තයෝ ඔබ තුමට ගොඩාක් පින් සිද්ද වේවා..........!!!
Oba thumata godak godak pin...godak watina upades...
ඔබ තුමාගෙ මේ වැඩසටහන ගොඩක් හොදය් ..තෙරුවන් සරනය්
Adunak hadaganna kohomada
Waramak thiyana kenek jayasirimabodiyata wadala pindunnata kamak nadda?ethakota chathiya ethanta gannawada?
Diwyaloka walath manulowa vidiyatama මෙවුන්දමෙහි yediya hakida kiya wisthra kara denna puluwanda?
🙏🙏🙏🙏
ඔබ තුමාට බොහොම ස්තූතියි
Nathiya Bala kara ganne kohomada
දිර්ඝායුෂ ලැබේවා තෙරුන් සරණයි
Mata devienekuge balmak tiyenawa kiyala Mata hitenawa Man yamkisideyak henen penna kiyala deviyanta pindela parthana karala nidagathtama henen penawa a gena wadi visthaayak dena ganna obathumage phone number ekak denna puluwan da
ගොඩාක් pin nodanna da කියලා දුන්නාට 🙏
mata kadavara deviyange balma thiyenavalu.kohomada eka hariyatama danagàne
මහත්තයා මට දැන ගන්න පුලුවන් ද ගෙදර සුනකයෙක් හදනවා නම් සුනියම් දෙවි හාමුදුරුවන්ට පහන් තියන්න හොඳ නැද්ද. එහෙම සතෙක් ඉන්න තැනක සුනියම් දෙවියන්ට පහන් තියද්දි ඒ සතා මැරෙනවා කියන එක ඇත්තක් ද. මේ ප්‍රශ්නයට නිවැරැදි පිළිතුරක් සදහන් කරන්න ඔබට ගොඩක් පිං.
naga pathini waramak tiyenava kiyala thiyenava namuth sihi waramak kiya kiyanava niwaradi lesama dana ganne kohomada pin karanni mata ona
ඔබ තුමා හමුවන්න පුලුවන් ද?
Good morning mathithumani.. ada dawasa obathumata sarthaka gamanak wewa...b.s..dewi....pi.
good video for everyone. thanks for knowledge sharing with us
Mahathmayanai mge mallita bahiraw bandawa barima thana manasika rohalan beheth denawa vidinawa agata pananathuwa yanaw me dosaya thiyenawa wage walakwa ganemata kumak kalauthuda obathumata boho pn budusaranai
Theruwan saranai oba thumata...
ඔබ තුමා සමග කතා කරන්න පුලුවන් ද.
Teruwan.saranai
මහත්තය ඔබතුමාගෙන් නමිබර් ඒක දෙන්න පුලුවන්ද🙏🙏🙏
Maga warama hira wala ganna banna oya kiyana dawal mata wala tiyanawa katawa anna bapu tanakin kiuwa walawa hari giyama ai kiyala wana ayata aragana wada karanna puluwanda
Digatama ahanawa hama video ekama godak danuma labuna budu saranai oba thumata
වීඩියෝ දාන ප්‍රමාණය තවත් වැඩි කරනව නම් ගොඩක් හොදයි..
තෙරුවන් සරණයි ඔබතුමාට.
මහත්තයා මම ගමිිබාර දෙවියන්ට පහන තියනවා. දැන් අවුරැදු 3 ක් විතර. පහන තියන්න පටන් ගත්ත දා සිට එක එක මිනිස් රැැප පේනවා . ඒවා සමහර විට දෙවියන්ගේ රැැපත් පේනවා . බලන් ඉන්න රැැපේ එක පාරම සමහර වෙිිලාවට පෙති 8 ක මලක් ව්ග් පේනවා. ඒ මලම නැවත සුලියක් වගේ කැරකිලා පේනවා. දේව ආයුද පේනවා. නාගයින් පෙනේ පුප්පන් ඉන්නවා පේනවා. සමහර වෙිිලාවට පොලව පැලිලා රත්තරං පාටට kalu පාටට පේනවා . පේන රැැප කට ඇරලා කතා කරනවා පේනවා ඒත් සද්දේ ඇහෙන්නේ නැැ. මෙි දේ පැහැදිලි කරලා දෙන්න...
😮
Oyata kiyamnda haduwata damn kiyamnda kiuwa ekai kiuwe sar
Igana ganna wedakama gana hari poth path ganna thiyenne monawada guruthumani kiyala denna pin oba thumata
adunak hadaganne kohomda penqada kiyala balaganne kohomda
2021.7.21 ra 9 .5 palaturu pujawak tiba mta hituna de mama kare eka mama damnrn na e pujawa puja kara .
Matat dewasthana walata gihama aga salita wela yamkisi wenasak mage agata wenawa kiyala terenawa.dewaala walin mata kiwe waramak tiyenawa kiyala att mata danaganna ona ahema agata awahama sihiyat tiyenawa ade pehedili karanna puluwanda.tawa ahema kenekta deyak kiyanakota mage ass deka wehenawa att sihiyat tiyenawa mata pahedili karala denna puluwanda obathumata
Mama oyage vidiyo damn masa 7 wadiya balluwa damn mama damnawa mta imne dewa waramak kiyala
Waram thiyena aya gambaraappachchita pahana thiyennama oneda
Apita oba tumage nombari denna plzz
nambareka ewannakoo
Budu saranai. Gn..mata.yannakiwa.srimhabodiya.gawata.dawasak.sill.ganna.kiwa..mata.yanna.bariuna
මම සූනියම් දෙවියන්ට පහන තියන්න ගත්තෙ නිකමට හිතිල ඒ දවස්වල මට කිසිම බලවේගයක් තිබුණේ නැහැ ඒත් අපේ අක්ක දේවාලයක් කරගෙන ගියා. ඒ දෙවාලෙ පත්තිනි මෑණියන්ට මම පූජා වට්ටියක් තියන වෙලාවෙ මට වෙනසක් දැනුන ඒ තමයි මුල් දවස. පස්සෙ දවසක මම මූණ්නේෂ්වරම් සොහොන් කාලිමෑණියන්ගෙ දේවාලෙ ලගදි මට ටිකක් වැඩියෙන් දිශ්ටියක් වගේ ආව දැන් හැමදාම පහත තියන ලොවට ඒ වගේ වෙනව හැබැයි කිසිම දෙයක් තේරුම් ගන්න බැහැ මට බලගතු වරමක් තියෙනව කියනව.මම වටහා ගන්නෙ කොහොමද තේරුම් කරල දෙන්න පුළුවන්ද තෙරුවන් සරණයි ඔබතුමාට .
භුමියේ යම්කිසි දෝශයක් හෝ අනවිනයක් පවතී නම් වරම් බල කර ගන්න පහන් තියන්න අපහසුයි නේද,මුලින් එවා අයින් කලයුතුයි නේද,ඒ පිළිබඳ කියලා දෙන්න,
අනික අපිට පහන් තියන්න අපිට ඔනේ thanaka තියන්න bane,කොහොමද පහන් තියෙන thana hoya gnne,e pahan kapa karannath one neda,ගුරුවරයෙක් nathuwa ithin කොහොමද තනියම ඔය දේවල් කරගන්නේ,මේ ganath kiyla denna ගොඩාක් පින්,
හොඳයි ඒ සම්බන්ධව ඉදිරියේදී video එකක් දෙන්නම්.
NCN Creation mahathmaya matath thiyenne e prashnayamai...puluwannam pilithurak denna ?budusaranai!
වරමක් ගන්න ඉන්න කෙනෙක් විවාහ වී සිටීම වරදක් ද.? විවාහක අයට වරම් නොලැබෙනවාද.?
ඔබ තුමාව මුනගැහෙන්නේ කෙසෙද හැකිනම් දුරකථන අංකය ලබා දෙන්න
කොච්චර ඉල්ලුවත් ඒක දෙන්නෙ නෑ.. මට නම් දැන් ඇති වෙලා ඉල්ලලම. මෙහෙම ගියොත් අපිට එපා වෙනවනෙ.. අපි සම්බන්ධ කරගන්න නම්මරයක් ඉල්ලන්නෙ අපි මේ දේවල් වලට කැමති හින්දා. ඉල්ලන දේ දෙන්නෙ නෑ කියන්නෙ අපිව එපා වගේනෙ. ඇයි අපිට එහෙම කරන්නෙ. අපි කොච්චර ආසාවෙන්ද මේ You tube Channel එකත් එක්ක ඉන්නෙ. අපිට මංජුල මහත්තයාගෙ නම්මර් එක ඕනෙමයි..
Gambara deviyanta pahana thiyanakot 09.05pm napuru bla wega e pahan kapa aran tharuna jiwitha walata karadar kranawada?
Waram thiyena samaharu mas kanawa bonawa ai a ahema mas noka inna onada vikarayak denaganna puluwanda.
තාත්ත කෙනෙක් දරුවෙකුට ගුරුහරුකම් දෙනවා හා සමාන් හැගීමක් මට නම් දැනෙන්නේ.. ඔබ තුමාට බොහොම පිං.. නොදන්න බොහෝමයක් දේ මම ඔබ තුමන් නිසා ඉගෙන ගන්නවා... තව තවත් මෙලෙසින්ම ඔබ තුමන්ට ගුරුහරුකම් ලබාදීමට දහිරිය ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා
Mata waramak tiyanawa beheth waramak.nithara ma buduguna sihikaranawa..ma warama gatta eth pahana tiyanna vidiyak na mokada ge laga babek labuna amma kenek innawa.enisa.tikak pramadai.eth sihinen beheth sambanda dewal pennum karanawa.teruwan saranai.pinwath obathumata bohoma pin.
අදුන් ගැන පැහැදිලි කරන්න .නෙත්‍ර වරම් එනකොට දැනගන්න විදිහ පැහැදිලි කරන්න
Devi varunta nivasa tula pahan tebeema nosudusuda
ඔබතුමව හමුවියහක්කේ කෙසේද අපට ඉතාම අවශ්‍යදෙයක්.
Obata puluwanda dewiyange akarshanaya belma pita labaganne ganne kohomada waram apa mn wedipura wadinne kali meniyan
මහත්මයාණෙනි ,ඔබ තුමාගේ වීඩියෝ තුලින් මම ලොකු දැනුමක් ගත්තෙම්,නමුත් මට ලොකු ගැටලුව ක් තිබේ, එනම් මට මට වරමක් තියෙනවා කියලා කියනවා ඒ නිසා බ්‍රක්මචාරී ජීවිත යක් ගෙවන්න කිව්වා ,මම ව්වාහකයෙක්ම්,
Manjula mahaththaya mata udau karanna ,mata waramak thiyanawa kiyala kiyanawa namuth heenenwathata kiyanne na.hariyatama danaganna oba thumawa munagahenna awasthawak denna,puluwanda
Mata danaganna puluwanda mn shiva dewiyanta kamathi pahana thiyana welawa danaganna puluwada
මහත්තයා.. අපි දේව ආභරණ තියාගෙන ඉන්නවනෙ.. සළඹ, ත්‍රිෂූල වගේ දේවල්. මේවගෙ දේවල් ගන්න කොට ප්‍රමාණය ඒ ආභරණය කුඩා එකක් නම් ඒකෙ බලය හෝ ශක්තිය අඩු වැඩි වීමක් තියනවද?
ඒක ගන්න අනුමත ප්‍රමාණයක් හෝ උසක් තියෙනවාද?
ඒ පිළිබඳව තාම තොරතුරු ලැබෙන නැහැ ඒක සංකේතයක් පමණයි කියලා තමයි දැනට ලැබිලා තියෙන්නේ. අපි යමක් පාස් වුණාම සහතිකයක් දෙන්නේ බෑජ් එකක් පළඳවන්නේ අන්න ඒ වගේ දෙයක්
Mata waramak thiyenawa kali ammagen mn 8.5ta thiyanawa ..eeye thama palaweni wathawa thibba .mawa watuna ..aka parata ..ath deka uda dan tikak dagaluwa ai a ? Gewal aha paththee gambara appachchigen waramak thiyena kenek wada karanawa mata ahen balapaamak thiyenawa .da?..poddak visthara karanna
බුදු සරණයි බුදු සරණයි
පවුලේ මියගිය සහෝදරයෙක්ගෙන් එයාගේ සහෝදරියට වරමක් තිබෙනවා.ඒ පවුලේම පිරිමි සහෝදරයා කට්ටඩි හරහා යන්ත්‍ර මන්ත්‍ර මගින් එම වරම එයාට ගන්න හදනවා.එය කල හැකි ද? මෙය මහේශාක්‍ය වරමක් බව මට හීනෙන් කියා තිබෙනවා..මෙ වරම පිලිබදවද පැහැදිලි කිරිමක් ඔබතුමා ගෙන් බලාපොරොත්තු වෙනවා..
එන කෙනා සම්බන්ධයෙන් හරියටම බලන්නේ නැතුව විස්තර කරන්න අපහසුයි
Kali maniyanta gedara pahan thibbata kamak nadda
මහත්මයා මම ගණ දෙවියන් කෙනෙක් මගේ ගෙදර ගණ දේවාලක් තියනවා ඒ රූපය ගලේන් නිර්මාණය කරපු ඒකක් මට උපදෙස් ඔනේ වතාවත් කරන ව්දිහ මහත්තයාට පිං
Mta imna kena dawasema mama yana tana enawa eya kiyamne mta minisumnta udau karamnda kiyala kiyamne oni deyak karamnda puluwam kiyanawa mta
අදත් යමක් ඉගෙන ගත්තා බොහොම පිං.අලුත් දෙයක් ඉගෙන ගන්න බලාපොරොත්තු වෙමි.
විෂ්ණු දෙවියන්ට පහන් තියන්න වෙලාවක් තිනවාද
Guruthumani waram thiyena ayata ona hema karunakma kohomahari apita labadenna..apiwa denuwath karanna yantra mantra e siyalla gena guruthumani..
Theruwan saranai.......!!!mahaththayo mama kiri danawalata wadina kiri amma.aththama kiyanawanam mulin mulin kiri dana walata gihin gedar awama mata harima amarui.inpasu pissuwen wage kiyawannath aragena thiyana kota mage mahaththaya mawa gewal laga kapu mahaththek lagata ekkan gihin mata dehi kapala thiyanawa.ita passe eya kiyala thiyanawa mata waramak enna hadanne kiyala.kathara gma yanna onene kiyala api katharagamath giya.ita passa re dewaleta yanakoya mama kawadi saddeta hodatama natala anthimeta dewale issraha mama wetila.ea ai mahaththayo.mata ita passe ea kapu mahaththaya kiuwa mage nathiya pin ganna wedahiti kandata bara kara kiyala.mata pilithurak denna karauna karala mahaththayo
Ape gedara suniyam Devi hamuduruwanta pahan tiyane 8.30ta ,aka weradida,api pahan tiyanne 2004 aurudde idala,wereddak tiyenawanam penwa denna,mahathmaya,
වැරදියි. රාත්‍රී 09.05 ට පහන තියන්න. තෙරුවන් සරණයි
Mta waramak tinawa aruda na mta imna kena pemnamnda kiuwama pemnema deiwaru .mama hinema daka sahurak gha mamndale mama hitiye ekata udimn .mama waramn gamnda giyen na en mama
මටත් වරමක් තිබෙිද.දේවාලවලට ගියාම පන්සලට ගියාම මගේ ඇග කරන්ටි එකක් යනවාවගේ දැනෙනවා.උුමිමල සුවද පුඋුමවිදිහට විදින්නපුලුවන්.විහාරෙට ගියාම පුදුමාකාර සුවදක් විදිනවා.පත්තිනි මෑනියන්ට පහනතියනකොට ඔලුව කරකවලා මායමීිවෙන්න හිතෙනවා.
සුනියම් දෙවියන්ට පහන තියනකොට කවුරු හරි උරු තෙල් වගේ දෙයක් දෙම්මොත් පහන දේවින්ට කැප වෙන්නේ නෑ නේද, එහෙම දෙයක් වුනොත් අපි දැන ගන්නේ කොහොමද?
අනේ මේකට උත්තරයක් දෙන්න නොවරදවාම
පහන තියෙන බුමියට දෙම්මොත් මොකද වෙන්නේ දෙනුවත් කරන්න
අදුන හදන්නේ කොහොමද. වතුර විදුරුවෙන් බලන්නේ කොහොමද. මට නාති වරමක් තිබෙනව. මට පිහිට වෙන්න. ඔබට බුදුසරණයි.
@@dulanwijesekara979ඔබ තුමා කව්ද මට කලින් වතුර වීදුරු වෙන් පෙනුන දැන් අපහැදිලි.
ඕනෙම දේවල් කතා කලේ නෑනෙ. කොහොමද හිර උන මුඛ වරමක් හරිගස්ස ගන්නෙ? කොහොමද හරි ගුරුවරයෙක් තෝරා ගන්නෙ? කොහොමද විණ කරන කපුවන්ගෙන් බේරෙන්නෙ?
Man godak dakala thiyanawa oya godak wadagath prasna ahanawa. eth ewata thaama video yanne na. maath godak kamathi thiyana warama hariyata hadaganna widiya gana danaganna
Aniwaryenma matath ona hariyatama warama hadagena hariyata asarana ayata pihitawenna.eth me godak dewala walin apiwa rawattanawa witharai..hithaganna be hoda guruwarayek kohomada hoyaganne kiyala..
oba tuman koheda inne apit hambawanna berida ahema netinam oba tumange cl na eka danna puluwanda
0763888766 වට්ස්ඇප් කරන්න
මට ඔබතුමා කියපු විඩියො එක හොදට තෙරෙන්නවා මට ඔයකියපු කරැනු පිහිටලා තියෙන්නවා එය හරියට කරගන්න විදිහ ඔබතුමාට කියලා ගන්න පුලුවන්ද නමිබරෙ දන්න පුලුවන්ද