Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
මොනවා උනත් දෙරණ ලස්සන සිංදු ටිකක් මිනිස්සුන්ට දුන්නා 💞
puca thama
@@JhonSnow-ht6iy බොට නැද්ද එකක් 🤣💔
ඇත්ත ...සින්දු ටික සේරම ලස්සන මතක ඉතුරු කලා.❤️
Ai bn Hiru sirasa kochara dunnada lassnaa sindu meeta wadiya
@@ishq3336 ithin bn mama na kiwwada 😂
තාරා කතාවෙ මුල් කාලෙ ඉදලම මුණෙන් දෙන expressions අසමසමයි.කොහොමින් හරි දෙව්මි කෙල්ල සිංදුව කිව්වෙ කෙනෙක්ට වශී වෙලා බලන් හිටියෙ තව කෙනෙක්😍අන්තිමට ඉතින් කටකාර කෙල්ලට දඩබ්බර කොල්ලව හම්බුනා🔥
Ow ne sirawata
Anushasta kiwwe hambune awanthat😊❤
කල්පනා කාවින්දි ගායිකාවගේ කටහඬ වගේම නයනතාරාත් ලස්සනයි .ගීතයත් ඒ වගෙයි..
Ow
me episode eka delete karala neda?
අපිට පුකද
ekanam aththa
Harema lassanai
තාමත් මේ පැත්තෙ එනවා සින්දුව රස විඳින්නයි අවන්ත එයාගෙ future wife දිහා මෝහනය උනා වගේ බලන් හිටපු හැටියි බලන්න 😂❤️
dewmige voice ekata awanthata inna than amathk wela😂😂😂
මේවා තමයි දෙවනි ඉනිමෙ golden days.. 100 පාරක් හරි ආයෙ ආයෙ බලන්න පුළුවන් මේවා.. දෙවන්ත ❤️
තාරා මූණෙන් හැඟීම් නිරූපණය කරන විදිය නම් හරිම අපූරුයි.queen of expressions🥰🥰😍
කොච්චර ඇහුවත් එප වෙන්නේ නෑ ❤😍.....2021 අහන සෙට් එක කෝ 🤘😍❤❤
Mama
,🥰
2022.1.17
💖💖💖
2022 mn
2021 කව්ද අහන්නෙ 😊😊😊💕
දෙව්මිත් ලස්සනයි සින්දුවත් ලස්සනයි 😍😍😍😍😍
ඒක නම් ඇත්ත❤️
Deumi thama hodatam karanne
hmmm
දෙව්මි නැති නිසා පාළුවටමයි ආපහු ආවෙ ❤️ අවන්ත කට්ට කාලා පස්සෙන් ගිහින් යාළු කරගත්තු දෙව්මි අන්තිමට අවන්තටත් වඩා, අවන්තට පුදුම විදිහට ආදරේ කරන්න පටන් ගත්තු හැටි මාරම පුදුමයි නේ 🥺
ගායනය ඔබේ නොවුනත් හරිම ලස්සනට ඔබේ හැගිම් හැසුරුව ගිතයට ගැලපෙන ආකාරයට. ඔබට සුබ පැතුම් දයාබර නැගනියේ.බුදු සරනයි
කාලේකට පස්සේ මේක අහන්න ආවා පරණ ඉනිම මතක් කරගන්න මේක ගැලපෙන්නේ නයනතාරා අක්කිටම තමා ♥️🔥
දේවිමි හරිම ලස්සනයි ඉදිරියට යාමට සක්තිය ලැබෙිවා
නිදි නේනා හීන ගේනා ...2023 අහන අය ඉන්නවද 😍❤
Inoo
Innavo
Inoovo
😍✌️
Oya hari lassanai
2024 anyone?❤
Yes 🥰
Yes
Yep❤
Me too
Thara Is Facial Expression Queen..💯🥺❤️2023 සිංදුව අහන්න ආවා..❤️🥺නයනාතාරා අක්කිටම තමා මේ සිංදුව ගැලපෙන්නේ..💯🔥❤️පරණ ඉනිමේ ලස්සන මතකයන්..❤️🔥💯ඉනිමේ ලස්සනම ආසම කාලේ..❤️🔥💯2:29 දෙව්මි දිහා අවන්ත බලන විදිය..🥺🔥❤️
2021 අහන අය කෝ..?🥺❤️🙋
Mange 🙌
කාලෙකට පස්සේ පරන දෙවනි ඉනිම මතක් කරගන්න ආවා😅❤️ අනේ අවන්ත දෙව්මි දිහා බලාගෙන ඉන්න විදිහ The best onscreen couple Dewantha❤️
2020 අහන අය ලයික් එකක් දාගෙන යන්න 🙊
මාත් අහනවා
Fpgo
2021 අහන අය කෝ 🥰
Man
mama😍😍
Me
මට මතකයි එ දවස් වල මං එයත් එක්ක මෙක බලන්වා අහනවා. දැන් එයත් නෑ දෙවනි ඉනිම බලන්නෙත් නෑ 😢 දෙවනි ඉනිමේ දැන් ගහන ක්‍රිකට් එකකුත් නෑ 😂
නයනතාරා පූජා උමාශංකර් වගේ නේද❤️🔥
Aniwa
2024 අහන අය ඉන්නවද...❤
🙋♀️
Ow ow
Ou ❤
අදටත් සිංදුව අහනවා පපුව හිරි වැටෙනවා!
Samalka giyhm kthaw winasa wela
@@chathumiayonya54 Mewa balana ubalage jeewithe winasawela😅🤣🤣🤣
ඇයි මේකෙන් සමල්කව තෝර ගත්තේ ඇත්තටම ලස්සන dewmi ගේ song එක 😒
hai sis onne mame dewmige song eke thore gaththa haride tharaha wenne epa hari
2K21 අහන අය මේ කොනට෴🤭
Mn🥰✌
මෙච්චර ලස්සනට තිබ්බ කතාව කෑවනෙ අප්පා.. දෙවෙනි ඉනිම ලස්සනම එපිසෝඩ් තිබ්බෙ ඉස්කෝලෙ කාලෙ 😓
10,11 මේ සින්දුව තමා ඉතිම් කටේම තියෙන්නෙ කොයි වෙලෙත් මේකමයි කියන්නේ🥺♥️😇
ඔයා 2018 හරි 2017 හරි ද O/L කලේ
2018
@@senurinawodhya247 ඒ කියන්නෙ ඔයත් මගේ වයසෙමයි
2018 o/l ❤
දෙව්මි හරිම ලස්සනයි ❤️🌹🥰
එ දවස් වල කතාව කොච්චර ලස්සනද❤️😍.දැන් ඒකට😪
ආයෙම අහනවා,ඉස්සර පේරා යුනි එකේ හොස්ටල් එකේ අපි අහනවා.අතීතෙට අරන් ගියා අවුරුදු 6කට කලින්
දෙව්මි තමයි මම කැමතිම නිලිය .... සුපිරියට රගපානවා හරි අහිංසකයි ...😊😊😊😊ගොඩාක් ලස්සනයි හීනා වෙද්දී ... එයාව අනුහස්ට තමයි ගැලපෙන්නේ 😊🙂😊🙂😊🙂😊🙂😊🙂😊
ඒකට දුක හිතෙනවා 😢
අවන්තට ගැලපෙන්නේ 🙂
මේ කාලෙ තමයි දෙවෙනි ඉනිම බැලුවේ .ලස්සනට තිබ්බ කතාව කෑවා කිරි සමන්.දැන් නැම් දෙවෙනි ඉනිම නම ඇහෙද්දිත් අප්පිරියයි
නිදි නේනා හීන ගේනා,,මට ඕනා දෑස පේනා,,සඳ පායා පායා රෑ සිත ඇහැරලාකවුරුත් දන්නේ නෑ මා ආශාමා හද හැගුමන් වරුෂාවේ නැහැවිලා....ආ හා.. හා.........මගේ සොඳුරු හැඟුම සඟවා සඟවා සිහින මවනවා ඔබ ගැනම නිතර සිතලා සිතලා දෙනෙත තෙමෙනවා මගේ එකම පැතුම පාරා පාරා රහසේම ඉකිබිඳුනා දවසක් දා පාවී එනවද මා සොයලා හිත හදලා සඳ පායා පායා රෑ සිත ඇහැරලාකවුරුත් දන්නේ නෑ මා ආශා මා හද හැඟුමන් වරුෂාවේ නැහැවිලා..නෙතු කඳුළු අතර රඳවා රඳවා දවස ගෙවෙනවාඔබ අහිමි වෙයිද සිතලා සිතලා සිතම රිදෙනවාදුර බලන බලන වාරේ පාසා සමනළ සිත සැලුනාදවසක් දා පාවී එනවද මා සොයලා හිත හදලා....සඳ පායා පායා රෑ සිත ඇහැරලාකවුරුත් දන්නේ නෑ මා ආශාමා හද හැගුමන් වරුෂාවේ නැහැවිලා....MdiR
හරිම ලස්සනයි ගායනය ඒ වගේම රගපෑමත් නංගී ඔයාට ඉදුරියට යන්න ලැබෙන්න කියලා මම සුබ පතනවා
හඩ මුසුවට නයනතාරගෙ රන්ගනය අපූරුවට ගැලපෙනවා....
දෙරණේ ලස්සන සින්දු ටිකක් තියෙනවා මාරම ලස්සනයි ❤️❤️❤️
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති සිංදුවක් ❤❤❤
ඔව් මාත් ආවා ආයිත් බලලා යන්න 🥺❤️
කොච්චර බැලුවත් ඇති වෙන්නේ නැහැ 💟💟💖💖 දෙව්මි ආදරෙයි
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැ කෝ 2021 අහන කස්ටිය 🥰
adatath ahanvoooo
අපිනම්නොවෙ.😠😠😠
නෙතු කදුලු අතර රදවා රදවා දවස ගෙවෙනෙවා...ඔබ අහිමි දෙයිද සිතලා සිතලා සිතම රිදෙනවාදුර බලන බලන වාරේ පාසා සමනල සිත සැලුණා..දවසක් දා පාවී එනවද මා සොයලා..🥺❤
කතාව පෙන්න බැ 🙂ඒත් කතාවෙ පරණ* සිංදු ටිකනම් 😍❤️
කොච්චර ලස්සනට තිබුණු කතාවක්ද
Hummm... දැන් නම් 💩 හැලියක්...🥲
2017 release කරපු සින්දුව 2023 තාමත් අහනවා කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ 😍❤️❤️ දෙවෙනි ඉනිම කතාවේ ලස්සනම කාලේ දැන් නම් නම ඇහෙනකොටත් අප්පිරියයි ලස්සනට ඉවර කරන්න පුලුවන්කම තිබ්බ කතාවක් එදිරිමුණියා කෑවා 🤮🤮🤢🤢
❤
ඇත්ත බන්
@@l_Lks තාම ඉවර කරන්න අදහසක්වත් නෑ වගේ
දෙවෙනි ඉනිමට කැමති නෑ ඒත් ඒකේ සිංදූ වලට පට්ට ආසයි❤️
දෙව්මි වගේම සිංදුවත් ලස්සනයි
dewmis performance for the song is awesome 👌💕kalpanas voice perfectly fits her 👏👏
Yes😊
Ane e song eka super 😘hari ලස්සනයි 🥰ahan inna hithenawa.....❤
ඉස්සර ලස්සනයි නයනතාරා අක්කි එහෙම ඉන්න කාලයේ දැන් නම් ඉනිම බලන් නැ ඉස්සර ආසම කතාව දැන් එපා කරපු කතාව ඔය තිබුණ විදියට ඉවර වුණා නම් ඒකක් දැන් මොකටත් නැති කරලා එදිරි මුණියා😮😮
කල්පනාගෙ කටහඬ ගැලපෙන්නෙම නයනතාරාට ❤️
😂no
කල්පනගේ සින්දු විශේෂයෙන් මේ සින්දුව කොච්චර ඇහුවොත් එපා වෙන්නේ නෑ❤️❤️😘2022 අහන කට්ටිය එමු මේ පැත්තට
2023
කොච්චර ඇහුවත් ඇති වෙන්නෑ .දෙව්මි අක්කි ආදෙරෙයි ගොඩාක් 😘😘😘😘😘❤️❤️❤️❤️ දෙව්මි අක්කි ගොඩාක් ලස්සනයි ❤️❤️❤️ 😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘
තථාගතයන් වහන්සේගේ සරණයි හැමෝටම 😊❤️🙏☸️ have a beautiful and a successful day everyone 😊❤️🙏
දෙවියනි ඉනිමේ සින්දු ඔක්කොම ලස්සනයි, හොඳ නිර්මාණයක්,ඵතර සිට
කතාව නම් අප්පිරියයි..බලන්නෙ නෑ. සිංදු ටික නම් අහනවා අදටත් ❤ 2024
Dewmi ...❤ 2024 , still can't get rid of this 🎶🖤
සින්දුවේ පද හොයන අයට ,,නිදි නේනා හීන ගේනා,,මට ඕනා දෑස පේනා,,සද පායා පායා රෑ සිත ඇහැරලා,, කවුරුත් දන්නේ නෑ මා ආශා,,මා හද හැගුමන් වරුෂාවේ නැහැවිලා...මගේ සදරු හැගුම සගවා සගවා,,සිහින මවනවා,,ඔබ ගැනම නිතර සිතලා සිතලා,,දෙනෙත තෙමෙනවා,,මගේ එකම පැතුම පරා පරා,,රහසේම ඉකිබිදුනා,,දවසක් දා පාවී එනවද මා සොයලා,,හිත හදලා....සද පායා පායා රෑ සිත ඇහැරලා,, කවුරුත් දන්නේ නෑ මා ආශා,,මා හද හැගුමන් වරුෂාවේ නැහැවිලා...නෙතු කඳුළු අතර රදවා රදවා දවස ගෙවෙනවා,,ඔබ අහිමි වෙයිද සිතලා සිතලාසිතම රිදෙනවා,,දුර බලන බලන වාරේ පසා සමනල සිත සැලුනා,,දවසක් දා පාවී එනවද මා සොයලා,,හිත හදලා....සද පායා පායා රෑ සිත ඇහැරලා,, කවුරුත් දන්නේ නෑ මා ආශා,,මා හද හැගුමන් වරුෂාවේ නැහැවිලා...නුවන් frm cyprus 07/07/2017 11.49pm(මගේ RUclips චැනල් එක SUBSCRIBE කරන්න අමතක කරන්න එපා..) please
Nuwan Fernando thanks
tnx
Nuwan Fernando thnx ela broo
👍👍👍
kassanai dawmi
නිදි නේනා..හීන ගේනා... මට ඕනා...දෑස පේනා...සද පායා පායා ලා...සිත ඇහැරිලා...කවුරුත් දන්නෙ නෑ මා ආශා..මා හද හැගුමන් වර්ශාවේ නැහැවීලා... "ල"
දෙවිමි අහින්සකයි එවාගෙම ලස්සනයි
ලස්සනට තිබුන ආසවෙන් බලපු කතාවක් කෑවා🥺😑😑😑😑
Ow ane
Owe ane dan nam ehempitinm mal katvak vela.
Ow ane are ape he ada dawase idan mata kathawama appiriyai.dewmi thamai hodama.lassanama.
මගේ සොඳුරු හැඟුම සඟවා සඟවා මවනවාඔබ ගැනම නිතර සිතලා සිතලා දෙනෙත තෙමෙනවාමගේ එකම පැතුම පාරා පාරා රහසේම ඉකි බිඳුණාදවසක් දා පාවී එනවද මා සොයලා හිත හදලා...සඳ පායා පායා රෑ සිත ඇහැරලා කව්රුත් දන්නෙ නෑ මා ආශා... මා හඳ හැඟුමන් වරුෂාවේ නැහැවීලා....✌🏻😘🌹❤😘✌🏻
සුන්දර අතීතයක්
Only here because of Dewantha ❤ 2020..
Dewantha e mukada 🤔🤣
🙃😏😑😝😊😊😝😏🙃😋😊😊😋😋🙃🙃🤪🤪😜😜🤪🙃😏😃😃😁😅😂🤣😂😂😆😆😁😄😁💚❤️🤍❤️💚💚🚲🚲🚲🚲🚲
l AM 1st..♥️♥️ට්‍ය්😊
@@SHAN-un8vr0:22
Kawda yakoo dewantha 😢
ඒ කාලේ දෙවෙනි ඉනිම කතාව හරි ලස්සනයි❤️🩹🥺
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ...ඒ තරමට ම ලස්සනයි ....💖💖💖💖
මේ කොටස Tv එකෙ යනව මතකය. දැන් අවුරැදු 6කට කලින්. අදා ඉදන් අද වෙනකම් මගෙ ජිවිතෙ ගොඩාක් වෙනස් වෙලා. එ අතිතෙ හරිම ලස්සනයි. අායෙ එ අත්තයට යන්න තිබ්බනම් කියල හිතෙනෙව. ❤😢
2024😢❤ මාරම ලස්සන සින්දුවක් ❤
නිදි නේනා💖💫2023 අහන අය කෝ❤
ගොඩක් ලස්සනට තිබ්බ කතාවක්😢
මාරම ආස සිංදුවක්
2024 ත් අහනවා❤
ඉස්සර ඔය කතාව කොච්චර ලස්සනද Eth Den melo rahak ne....mal seen ape aun merenna hdnwa ane shalani ane aksha kiya kiya iyaaaa.....
Issara deumi samalka inna kale lassanta beluwa...den eyalawath epa karnwa khwath inna eun aran.....deumi..pi...bs...hoda drama ekaka acrt krnna ane oyai.. samalkaiii....all the best...oken ain wela.....
අදත් අහන්න පුළුවන් ❤️😘
Sinduwath lassanai kellath lassanai 🤗🤗🤗❤️❤️
අවන්තයා බලන් ඉන්න විදිය 😅🥺♥️
හරිම ලස්සනයි .... ඇත්තටම කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ ....
ධනු සංජනා mawath subscribe karanna oyawa kara
Ela aa koh
හරිම ලස්සනයි
MARU DEWMI
Ow ane eka nm aththa.mara lassanai e sinduwa
නෙතු කදුලු අතර රදවා රදවා දවස ගෙවනවාඔබ අහිමි වෙයිද සිතලා සිතලා සිතම රිදෙනවාදුර බලන බලන වාරේ පාසා සමනල පෙති සැලුනාදවසක්දා පාවී එනවද මා සොයලාහිත හදලාසද පයා පයා රෑ හිත ඇහැරලාකවරුුත් දන්නේ නෑ මා ආශාමා හද සිතුවිලි වර්ශාවේ නැහැවීලා......
pissuda hali?
දුර බලන බලන වාරෙ පාසා සමනල සිත සලුනා.......
දවසක් දා පාවී එනවද මා සොයලා...........
දවසක් දා පාවී එනවද මා සොයල හිත හදලා..........
2024 අහන සෙට් එක කෝ..😊❤️
ඉස්සර පටන් ගත්ත දවස් වලම , දෙවනි ඉනිම කොච්චර ලස්සන teledrama එකක්ද...😢❤
කොච්චර ඇහුවත් එපා වෙන්නෑ මේ කාලේ කොච්චර ලස්සනද කතාව 2022ත් බලන අය ඉන්නෝද මං වගේ😍🤗❤️ දෙවන්ත ❤️❤️
ආසම සිංදුවක්..... සුපිරි ....🥰♥️♥️
Mage favourite sinduva😍😍😍💗💗💗💗💗
මේ සිංදුවත් ගොඩක් ලස්සනයි දෙව්මිත් ගොඩක් ලස්සනයි ❤️❤️❤️❤️❤️❤️
2021 බලන කස්ටිය මේ patitata
Nayana thara oyanam harima lassanai song ekath patta
Marama lassana sindhuwak . Thamath ahanawa. My favorite Sinhala song ekak 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
ඒක මාර ලස්සනයි
I love this song very much and very very nice sister 💕💕💕💕💕💕💕💕💕💕💕
❤ලස්සන අතීතයකට යනව ❤
2024 Anyone?❤😂
කොච්චර ඇහුවත් එපා වෙන් නෑ පට්ට ලස්සනයි කල්පනා අක්කී 🥰🥰
ගොඩාක් ලස්සනයි අනේ ..😙😙😙😙😙😙😙
ඒ voice එකත් පට්ට ❤ ❣💌🌠🌜
2020 අහන අය කෝ..
☺
@@dinadiudalagama7637 👍👍
🎤👌😘😍☺️😀🤡🤠🏝️🏜️
@@prabashsupun709 👍👍
2021😍✌
beautiful days of DI❤️
මේ කාලෙවිතරයි දෙවෙනි ඉනිම ලස්සන .දැන් නම් වැඩක්ම නෑ
Me song eka godariyak lassanai ❤️
Verry beautiful song
මං ආසම සිංදුව පට්ට
Kalpana akkige voice ekai, dewmi akkige acitingnui ektu unama nymai.🥰🥰
Dewmi your voice is so beautiful like an Angel. May God bless your future. 🙏
මොනවා උනත් දෙරණ ලස්සන සිංදු ටිකක් මිනිස්සුන්ට දුන්නා 💞
puca thama
@@JhonSnow-ht6iy බොට නැද්ද එකක් 🤣💔
ඇත්ත ...සින්දු ටික සේරම ලස්සන මතක ඉතුරු කලා.❤️
Ai bn
Hiru sirasa kochara dunnada lassnaa sindu meeta wadiya
@@ishq3336 ithin bn mama na kiwwada 😂
තාරා කතාවෙ මුල් කාලෙ ඉදලම මුණෙන් දෙන expressions අසමසමයි.කොහොමින් හරි දෙව්මි කෙල්ල සිංදුව කිව්වෙ කෙනෙක්ට වශී වෙලා බලන් හිටියෙ තව කෙනෙක්😍අන්තිමට ඉතින් කටකාර කෙල්ලට දඩබ්බර කොල්ලව හම්බුනා🔥
Ow ne sirawata
Anushasta kiwwe hambune awanthat😊❤
කල්පනා කාවින්දි ගායිකාවගේ කටහඬ වගේම නයනතාරාත් ලස්සනයි .ගීතයත් ඒ වගෙයි..
Ow
me episode eka delete karala neda?
අපිට පුකද
ekanam aththa
Harema lassanai
තාමත් මේ පැත්තෙ එනවා සින්දුව රස විඳින්නයි අවන්ත එයාගෙ future wife දිහා මෝහනය උනා වගේ බලන් හිටපු හැටියි බලන්න 😂❤️
dewmige voice ekata awanthata inna than amathk wela😂😂😂
මේවා තමයි දෙවනි ඉනිමෙ golden days.. 100 පාරක් හරි ආයෙ ආයෙ බලන්න පුළුවන් මේවා.. දෙවන්ත ❤️
තාරා මූණෙන් හැඟීම් නිරූපණය කරන විදිය නම් හරිම අපූරුයි.queen of expressions🥰🥰😍
කොච්චර ඇහුවත් එප වෙන්නේ නෑ ❤😍.....2021 අහන සෙට් එක කෝ 🤘😍❤❤
Mama
,🥰
2022.1.17
💖💖💖
2022 mn
2021 කව්ද අහන්නෙ 😊😊😊💕
දෙව්මිත් ලස්සනයි සින්දුවත් ලස්සනයි 😍😍😍😍😍
ඒක නම් ඇත්ත❤️
Deumi thama hodatam karanne
hmmm
දෙව්මි නැති නිසා පාළුවටමයි ආපහු ආවෙ ❤️ අවන්ත කට්ට කාලා පස්සෙන් ගිහින් යාළු කරගත්තු දෙව්මි අන්තිමට අවන්තටත් වඩා, අවන්තට පුදුම විදිහට ආදරේ කරන්න පටන් ගත්තු හැටි මාරම පුදුමයි නේ 🥺
ගායනය ඔබේ නොවුනත් හරිම ලස්සනට ඔබේ හැගිම් හැසුරුව ගිතයට ගැලපෙන ආකාරයට. ඔබට සුබ පැතුම් දයාබර නැගනියේ.බුදු සරනයි
කාලේකට පස්සේ මේක අහන්න ආවා පරණ ඉනිම මතක් කරගන්න මේක ගැලපෙන්නේ නයනතාරා අක්කිටම තමා ♥️🔥
දේවිමි හරිම ලස්සනයි ඉදිරියට යාමට සක්තිය ලැබෙිවා
නිදි නේනා හීන ගේනා ...
2023 අහන අය ඉන්නවද 😍❤
Inoo
Innavo
Inoovo
😍✌️
Oya hari lassanai
2024 anyone?❤
Yes 🥰
Yes
Yep❤
Me too
Me too
Thara Is Facial Expression Queen..💯🥺❤️
2023 සිංදුව අහන්න ආවා..❤️🥺
නයනාතාරා අක්කිටම තමා මේ සිංදුව ගැලපෙන්නේ..💯🔥❤️
පරණ ඉනිමේ ලස්සන මතකයන්..❤️🔥💯
ඉනිමේ ලස්සනම ආසම කාලේ..❤️🔥💯
2:29 දෙව්මි දිහා අවන්ත බලන විදිය..🥺🔥❤️
2021 අහන අය කෝ..?🥺❤️🙋
Mange 🙌
කාලෙකට පස්සේ පරන දෙවනි ඉනිම මතක් කරගන්න ආවා😅❤️ අනේ අවන්ත දෙව්මි දිහා බලාගෙන ඉන්න විදිහ
The best onscreen couple Dewantha❤️
2020 අහන අය ලයික් එකක් දාගෙන යන්න 🙊
මාත් අහනවා
Fpgo
2021 අහන අය කෝ 🥰
Man
mama😍😍
Man
Me
මට මතකයි එ දවස් වල මං එයත් එක්ක මෙක බලන්වා අහනවා. දැන් එයත් නෑ දෙවනි ඉනිම බලන්නෙත් නෑ 😢 දෙවනි ඉනිමේ දැන් ගහන ක්‍රිකට් එකකුත් නෑ 😂
නයනතාරා පූජා උමාශංකර් වගේ නේද❤️🔥
Aniwa
2024 අහන අය ඉන්නවද...❤
🙋♀️
Yep❤
Yes
Ow ow
Ou ❤
අදටත් සිංදුව අහනවා පපුව හිරි වැටෙනවා!
Samalka giyhm kthaw winasa wela
@@chathumiayonya54 Mewa balana ubalage jeewithe winasawela😅🤣🤣🤣
ඇයි මේකෙන් සමල්කව තෝර ගත්තේ ඇත්තටම ලස්සන dewmi ගේ song එක 😒
hai sis onne mame dewmige song eke thore gaththa haride tharaha wenne epa hari
2K21 අහන අය මේ කොනට෴🤭
Mn🥰✌
මෙච්චර ලස්සනට තිබ්බ කතාව කෑවනෙ අප්පා.. දෙවෙනි ඉනිම ලස්සනම එපිසෝඩ් තිබ්බෙ ඉස්කෝලෙ කාලෙ 😓
10,11 මේ සින්දුව තමා ඉතිම් කටේම තියෙන්නෙ කොයි වෙලෙත් මේකමයි කියන්නේ🥺♥️😇
ඔයා 2018 හරි 2017 හරි ද O/L කලේ
2018
@@senurinawodhya247 ඒ කියන්නෙ ඔයත් මගේ වයසෙමයි
2018 o/l ❤
දෙව්මි හරිම ලස්සනයි ❤️🌹🥰
එ දවස් වල කතාව කොච්චර ලස්සනද❤️😍.දැන් ඒකට😪
ආයෙම අහනවා,ඉස්සර පේරා යුනි එකේ හොස්ටල් එකේ අපි අහනවා.අතීතෙට අරන් ගියා අවුරුදු 6කට කලින්
දෙව්මි තමයි මම කැමතිම නිලිය .... සුපිරියට රගපානවා හරි අහිංසකයි ...😊😊😊😊ගොඩාක් ලස්සනයි හීනා වෙද්දී ... එයාව අනුහස්ට තමයි ගැලපෙන්නේ 😊🙂😊🙂😊🙂😊🙂😊🙂😊
ඒකට දුක හිතෙනවා 😢
අවන්තට ගැලපෙන්නේ 🙂
මේ කාලෙ තමයි දෙවෙනි ඉනිම බැලුවේ .ලස්සනට තිබ්බ කතාව කෑවා කිරි සමන්.දැන් නැම් දෙවෙනි ඉනිම නම ඇහෙද්දිත් අප්පිරියයි
නිදි නේනා හීන ගේනා,,
මට ඕනා දෑස පේනා,,
සඳ පායා පායා රෑ සිත ඇහැරලා
කවුරුත් දන්නේ නෑ මා ආශා
මා හද හැගුමන් වරුෂාවේ නැහැවිලා....
ආ හා.. හා.........
මගේ සොඳුරු හැඟුම සඟවා සඟවා සිහින මවනවා
ඔබ ගැනම නිතර සිතලා සිතලා දෙනෙත තෙමෙනවා
මගේ එකම පැතුම පාරා පාරා රහසේම ඉකිබිඳුනා
දවසක් දා පාවී එනවද මා සොයලා
හිත හදලා
සඳ පායා පායා රෑ සිත ඇහැරලා
කවුරුත් දන්නේ නෑ මා ආශා මා හද හැඟුමන් වරුෂාවේ නැහැවිලා..
නෙතු කඳුළු අතර රඳවා රඳවා දවස ගෙවෙනවා
ඔබ අහිමි වෙයිද සිතලා සිතලා සිතම රිදෙනවා
දුර බලන බලන වාරේ පාසා සමනළ සිත සැලුනා
දවසක් දා පාවී එනවද මා සොයලා හිත හදලා....
සඳ පායා පායා රෑ සිත ඇහැරලා
කවුරුත් දන්නේ නෑ මා ආශා
මා හද හැගුමන් වරුෂාවේ නැහැවිලා....
MdiR
හරිම ලස්සනයි ගායනය ඒ වගේම රගපෑමත් නංගී ඔයාට ඉදුරියට යන්න ලැබෙන්න කියලා මම සුබ පතනවා
හඩ මුසුවට නයනතාරගෙ රන්ගනය අපූරුවට ගැලපෙනවා....
දෙරණේ ලස්සන සින්දු ටිකක් තියෙනවා මාරම ලස්සනයි ❤️❤️❤️
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති සිංදුවක් ❤❤❤
ඔව් මාත් ආවා ආයිත් බලලා යන්න 🥺❤️
කොච්චර බැලුවත් ඇති වෙන්නේ නැහැ 💟💟💖💖 දෙව්මි ආදරෙයි
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැ කෝ 2021 අහන කස්ටිය 🥰
adatath ahanvoooo
අපිනම්නොවෙ.😠😠😠
නෙතු කදුලු අතර රදවා රදවා දවස ගෙවෙනෙවා...
ඔබ අහිමි දෙයිද සිතලා සිතලා සිතම රිදෙනවා
දුර බලන බලන වාරේ පාසා සමනල සිත සැලුණා..
දවසක් දා පාවී එනවද මා සොයලා..🥺❤
කතාව පෙන්න බැ 🙂
ඒත් කතාවෙ පරණ* සිංදු ටිකනම් 😍❤️
කොච්චර ලස්සනට තිබුණු කතාවක්ද
Hummm... දැන් නම් 💩 හැලියක්...🥲
2017 release කරපු සින්දුව 2023 තාමත් අහනවා කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ 😍❤️❤️ දෙවෙනි ඉනිම කතාවේ ලස්සනම කාලේ දැන් නම් නම ඇහෙනකොටත් අප්පිරියයි ලස්සනට ඉවර කරන්න පුලුවන්කම තිබ්බ කතාවක් එදිරිමුණියා කෑවා 🤮🤮🤢🤢
❤
ඇත්ත බන්
@@l_Lks තාම ඉවර කරන්න අදහසක්වත් නෑ වගේ
දෙවෙනි ඉනිමට කැමති නෑ ඒත් ඒකේ සිංදූ වලට පට්ට ආසයි❤️
දෙව්මි වගේම සිංදුවත් ලස්සනයි
dewmis performance for the song is awesome 👌💕kalpanas voice perfectly fits her 👏👏
Yes😊
Ane e song eka super 😘hari ලස්සනයි 🥰ahan inna hithenawa.....❤
ඉස්සර ලස්සනයි නයනතාරා අක්කි එහෙම ඉන්න කාලයේ දැන් නම් ඉනිම බලන් නැ ඉස්සර ආසම කතාව දැන් එපා කරපු කතාව ඔය තිබුණ විදියට ඉවර වුණා නම් ඒකක් දැන් මොකටත් නැති කරලා එදිරි මුණියා😮😮
කල්පනාගෙ කටහඬ ගැලපෙන්නෙම නයනතාරාට ❤️
😂no
කල්පනගේ සින්දු විශේෂයෙන් මේ සින්දුව කොච්චර ඇහුවොත් එපා වෙන්නේ නෑ❤️❤️😘2022 අහන කට්ටිය එමු මේ පැත්තට
2023
කොච්චර ඇහුවත් ඇති වෙන්නෑ .දෙව්මි අක්කි ආදෙරෙයි ගොඩාක් 😘😘😘😘😘❤️❤️❤️❤️ දෙව්මි අක්කි ගොඩාක් ලස්සනයි ❤️❤️❤️ 😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘
තථාගතයන් වහන්සේගේ සරණයි හැමෝටම 😊❤️🙏☸️ have a beautiful and a successful day everyone 😊❤️🙏
දෙවියනි ඉනිමේ සින්දු ඔක්කොම ලස්සනයි, හොඳ නිර්මාණයක්,ඵතර සිට
කතාව නම් අප්පිරියයි..බලන්නෙ නෑ. සිංදු ටික නම් අහනවා අදටත් ❤ 2024
Dewmi ...❤ 2024 , still can't get rid of this 🎶🖤
සින්දුවේ පද හොයන අයට ,,
නිදි නේනා හීන ගේනා,,
මට ඕනා දෑස පේනා,,
සද පායා පායා රෑ සිත ඇහැරලා,,
කවුරුත් දන්නේ නෑ මා ආශා,,
මා හද හැගුමන් වරුෂාවේ නැහැවිලා...
මගේ සදරු හැගුම සගවා සගවා,,
සිහින මවනවා,,
ඔබ ගැනම නිතර සිතලා සිතලා,,
දෙනෙත තෙමෙනවා,,
මගේ එකම පැතුම පරා පරා,,
රහසේම ඉකිබිදුනා,,
දවසක් දා පාවී එනවද මා සොයලා,,
හිත හදලා....
සද පායා පායා රෑ සිත ඇහැරලා,,
කවුරුත් දන්නේ නෑ මා ආශා,,
මා හද හැගුමන් වරුෂාවේ නැහැවිලා...
නෙතු කඳුළු අතර රදවා රදවා
දවස ගෙවෙනවා,,
ඔබ අහිමි වෙයිද සිතලා සිතලා
සිතම රිදෙනවා,,
දුර බලන බලන වාරේ පසා
සමනල සිත සැලුනා,,
දවසක් දා පාවී එනවද මා සොයලා,,
හිත හදලා....
සද පායා පායා රෑ සිත ඇහැරලා,,
කවුරුත් දන්නේ නෑ මා ආශා,,
මා හද හැගුමන් වරුෂාවේ නැහැවිලා...
නුවන් frm cyprus 07/07/2017 11.49pm
(මගේ RUclips චැනල් එක SUBSCRIBE කරන්න අමතක කරන්න එපා..) please
Nuwan Fernando thanks
tnx
Nuwan Fernando thnx ela broo
👍👍👍
kassanai dawmi
නිදි නේනා..හීන ගේනා... මට ඕනා...
දෑස පේනා...
සද පායා පායා ලා...
සිත ඇහැරිලා...කවුරුත් දන්නෙ නෑ මා ආශා..
මා හද හැගුමන් වර්ශාවේ නැහැවීලා...
"ල"
දෙවිමි අහින්සකයි එවාගෙම ලස්සනයි
ලස්සනට තිබුන ආසවෙන් බලපු කතාවක් කෑවා🥺😑😑😑😑
Ow ane
Owe ane dan nam ehempitinm mal katvak vela.
Ow
Ow ane are ape he ada dawase idan mata kathawama appiriyai.dewmi thamai hodama.lassanama.
මගේ සොඳුරු හැඟුම සඟවා සඟවා මවනවා
ඔබ ගැනම නිතර සිතලා සිතලා දෙනෙත තෙමෙනවා
මගේ එකම පැතුම පාරා පාරා රහසේම ඉකි බිඳුණා
දවසක් දා පාවී එනවද මා සොයලා හිත හදලා...
සඳ පායා පායා රෑ සිත ඇහැරලා කව්රුත් දන්නෙ නෑ මා ආශා... මා හඳ හැඟුමන් වරුෂාවේ නැහැවීලා....✌🏻😘🌹❤😘✌🏻
සුන්දර අතීතයක්
Only here because of Dewantha ❤ 2020..
Dewantha e mukada 🤔🤣
🙃😏😑😝😊😊😝😏🙃😋😊😊😋😋🙃🙃🤪🤪😜😜🤪🙃😏😃😃😁😅😂🤣😂😂😆😆😁😄😁💚❤️🤍❤️💚💚🚲🚲🚲🚲🚲
l AM 1st..♥️♥️ට්‍ය්😊
@@SHAN-un8vr0:22
Kawda yakoo dewantha 😢
ඒ කාලේ දෙවෙනි ඉනිම කතාව හරි ලස්සනයි❤️🩹🥺
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ...ඒ තරමට ම ලස්සනයි ....💖💖💖💖
මේ කොටස Tv එකෙ යනව මතකය. දැන් අවුරැදු 6කට කලින්. අදා ඉදන් අද වෙනකම් මගෙ ජිවිතෙ ගොඩාක් වෙනස් වෙලා. එ අතිතෙ හරිම ලස්සනයි. අායෙ එ අත්තයට යන්න තිබ්බනම් කියල හිතෙනෙව. ❤😢
2024😢❤ මාරම ලස්සන සින්දුවක් ❤
නිදි නේනා💖💫
2023 අහන අය කෝ❤
ගොඩක් ලස්සනට තිබ්බ කතාවක්😢
මාරම ආස සිංදුවක්
2024 ත් අහනවා❤
ඉස්සර ඔය කතාව කොච්චර ලස්සනද Eth Den melo rahak ne....mal seen ape aun merenna hdnwa ane shalani ane aksha kiya kiya iyaaaa.....
Issara deumi samalka inna kale lassanta beluwa...den eyalawath epa karnwa khwath inna eun aran.....deumi..pi...bs...hoda drama ekaka acrt krnna ane oyai.. samalkaiii....all the best...oken ain wela.....
අදත් අහන්න පුළුවන් ❤️😘
Sinduwath lassanai kellath lassanai 🤗🤗🤗❤️❤️
අවන්තයා බලන් ඉන්න විදිය 😅🥺♥️
හරිම ලස්සනයි .... ඇත්තටම කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ ....
ධනු සංජනා mawath subscribe karanna oyawa kara
Ela aa koh
හරිම ලස්සනයි
MARU DEWMI
Ow ane eka nm aththa.mara lassanai e sinduwa
නෙතු කදුලු අතර රදවා රදවා දවස ගෙවනවා
ඔබ අහිමි වෙයිද සිතලා සිතලා සිතම රිදෙනවා
දුර බලන බලන වාරේ පාසා සමනල පෙති සැලුනා
දවසක්දා පාවී එනවද මා සොයලා
හිත හදලා
සද පයා පයා රෑ හිත ඇහැරලා
කවරුුත් දන්නේ නෑ මා ආශා
මා හද සිතුවිලි වර්ශාවේ නැහැවීලා......