ඉන්ග්‍රීසියෙන් කරන එක නන් නියමයි ඉගන ගන්න අයට ! ඉගෙන ගන්නෙකා ඉගෙන ගනිය් දිගටම කම්බ්නේශන් එක ගෙනියන්න ! පොඩි කාලෙ අපි කරපු වැරැද්ද මොකෙක් හරි කඩ්ඩෙන් ට්‍රයි කරනකොට ඌව බයිට් කරන එක , ඉගෙනගන්නෙක ඉගෙන ගන්නෙ නෑ , ඔයා මේක ඉන්ටනැශනල් රීච් අවුට් එකට හෝ මොකට හෝ කරන වැඩේ නියමයි !!!පටන් ගන්න කොට ඇදන් හිටිය ටී ශර්ට් එක ලස්සනය් ! Bit of a Long Vlog but really enjoying it and without a doubt your English skills are super plus you're doing great !!! You got this Malli !!!! All the Best !!!!
I also believe subtitles are more suitable for your channel. You already have a large Lankan following and adding subtitles would only attract a wider audience. We would like to see you overnighting in the jungle with the Vedda people 👍
A very different and nice experience with a glamping off-trek group, very nicely prepared 3times meals, and a trekking lead-up to the waterfalls were amazing to watch your vlog. The Kajan vlogs are to be thankful for introducing you to his channel, otherwise, I would have missed all the nice vlogs you made all these years. I'm mostly interested in travel vlogs and especially seeing your offshore videos mostly. Thank you, Puththa👍🇱🇰
It's good to do a youtube channel in English for having an international audience, But most Sri Lankan fans wouldn't understand what you're saying. I think it's better to talk in Sinhala and add English subtitles for the international audience. I have seen many Japanese and Chinese , etc.. youtube channels only with English subtitles With millions of International fans. I think using English subtitles will be more practical and enjoyable than speaking in English.♥
ගියපාර යනකොට නිකම්ම තිබ්බෙ... දැන් නම් මාරම ලස්සනයි .... your english is vrey clear brother... i like new your vision .. good luck brother .... keep your smile because we love it,
I’m a Sri Lankan living abroad, but I like that you do it in both languages now! I hope also in the future ship videos you can also show some interactions with the international crew members! Also hope your recovery after the operation is all good now!
Eka thama eka paratama place eka dekka gaman mathak una kalinuth methanata awa neda kiyla...waiting for another video...parissamata weda tika karagamu brother
Super Destination..Hunnasgiriya is most beautiful Places.. Please you go from Meemure & Dabana Historical Villege... Is most beautiful Palaces.. Thanks bro..good luck..Tc
happy to see you guys after a long time, your English is really good and typical sir Lankan accent and flow, need more break between some words, good luck and hope you could improve it with time, but if you need more European and Australian viewers, try adding English subtitles that would be attractive with your originality, mix language simultaneously make bit boring to stay with the blogs for many. Good luck Malith and to that Ravula also( your Sinhala accent is pure and lovely to listen that was the main reason I started to watch at the begining)
ටික දවසකින් video එකක් දැම්මෙ...
ලගදිම ආයිත් නැවට යන්න වෙනවා .... ඉක්මනටම තව video එකකින් හම්බෙමු ..ජයවේවා 💚💚 ✌️
අයියෝ.........
නැවට යන්න වෙනවද 💔🙄😒
බුදුසරණය් අය්යෙ
නැවෙන් ඇව්ත් එච්චර කල් ගියාද ?
යන්න කලින් කෑම්පින් වීඩියෝ එක්ක ඕනේ.the sailor
මට ලාවට වගේ මතකයි ගිය පාර කිව්වා, නැවෙන් බැස්සට පස්සේ වෙඩින් එක ගන්න හිතාන් ඉන්නේ කියලා😂😂😂😂 දැන් බැන්දද???
සිංහලෙන් කරා නම් වඩාත් කැමතියි මම නම්. එතකොට තමයි පට්ට. ♥️💪
අපි කවදත් sailor ගෙ වීඩියෝ බලනව කෝම වුනත්…
ජය! 💪
කලින් වගේ English subtitles දැම්මනම් හොදයි කලවම් උනහම ටිකක් අවුල් වගේ මටනම්
ලස්සයි..🙌👍❤ හැම වීඩියෝ එකක්ම බලනවා. Vlog කරන්න ආසාවක් ආවේ ඔයාගෙ වීඩියෝ බලලා..
ඉන්ග්‍රීසියෙන් කරන එක නන් නියමයි ඉගන ගන්න අයට ! ඉගෙන ගන්නෙකා ඉගෙන ගනිය් දිගටම කම්බ්නේශන් එක ගෙනියන්න ! පොඩි කාලෙ අපි කරපු වැරැද්ද මොකෙක් හරි කඩ්ඩෙන් ට්‍රයි කරනකොට ඌව බයිට් කරන එක , ඉගෙනගන්නෙක ඉගෙන ගන්නෙ නෑ , ඔයා මේක ඉන්ටනැශනල් රීච් අවුට් එකට හෝ මොකට හෝ කරන වැඩේ නියමයි !!!පටන් ගන්න කොට ඇදන් හිටිය ටී ශර්ට් එක ලස්සනය් ! Bit of a Long Vlog but really enjoying it and without a doubt your English skills are super plus you're doing great !!! You got this Malli !!!! All the Best !!!!
Wow! ඒ ඩ්‍රෝන් shots ටිකනම් මරු
ලස්සන දර්ශන ඇති හොඳ වීඩියෝවක් සතුටුයි.💕💐
ඒක දිව්‍ය ලෝකයක් මාරම අමුතු ලස්සනක් තියෙන්නේ ස්විස්ටර්ලන්තෙට වැඩිය ලස්සනයි මගේ රට thank you අයියේ මේවා පෙන්නනවට
ඉංග්‍රීසි හොඳයි ජාත්‍යන්තර භාෂාවක් නේ ඒ උනාට මම නම් ආස පුතා සිංහලෙන් කතා කරමින් හිනැහී හිනැහී විස්තර කරනවට ගොඩාක් හදවතට ළඟ මගේ පුතා වගේ දැනෙන්නේ කමක්නැහැ ඔයාට හොඳයි කියලා හිතෙනවානම් මෙහෙම කරන්න තෙරුවන් සරණයි පුතාට සහ යාලුවෝ සැමටම
ගොඩක් කාලෙකින් නේද අයියේ..😁 කොහොමද ඉතින්...✌ අද වීඩියෝ එකත් සුපිරියටම තිබ්බ....💯 notification ආපු ගමන් බලපු සෙට් එක මේ කොනට...❤️ ජය වේවා..🙏
ගිය සැරෙ වැස්සෙ කාපු කට්ට මතක් වුනා..😂😂
පට්ට වෙනසක්නෙ අවුරුද්දකින්... ලංකාවට ආවම එනවා අනිවා.... ඉන්ද්‍රජිත් යමු ඇ...😂
එල එල ජයවේවා...සෙලර්...❤😘
chathuwa
E video ekh mokakda
Wow that is very nice place I like this place. Wonderful
මම හිතන්නෙ භාශා දෙකෙන්ම කතා කරන එකට වඩා හොදයි සිංහලෙන් video එක කරලා english subtitles දෙන්න පුලුවන්නන්......
Notification එක ආපු ගමන් අවා බ්‍රො, ජය වේවා!!! .❤️❤️❤️🤜🤜🤜
offtreck place එක ඉස්සර තිබ්බ විදියයි,දැං තියෙන විදියයි බලද්දි පට්ට,♥️😍🇱🇰 සුපිරි වෙනසක් කරලා තියෙනවා, indrajith අය්යගේ වැඩ සුපිරි…♥️😍😊💯
RUclips එකේ පැයක vlog දාන එක කලාවක්නම් sailor එහි පිකාසො වෙති 🧡
😂
❤️
සුපිරි තැනක් බුදු සරණයි
Drone shots ටික නම් පට්ට ආ...👌❤️
O.k no problem. I like you channel. 👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻
Hunnasgiya petta nam patta ලස්සනයි vloge eka patta සුපිරි 👍👍👍👍👍
I also believe subtitles are more suitable for your channel. You already have a large Lankan following and adding subtitles would only attract a wider audience. We would like to see you overnighting in the jungle with the Vedda people 👍
Adoo sinhalen dapana machan ,..aulak nee සුපිරි 🤘🤘😊😊
🙌🏾🙌🏾 නියමයි සහෝදරයා ආසාවෙන් බැලුවා මම
මේ වෙනකල් වීඩියො එකක් එනකල් බලන් ඉදලා පට්ට ආසාවෙන් බැලුවේ.ඒත් අද නම් වීඩියො එක හිතට ඇල්ලුවේ නෑ🙂
හයියෝ අපිට තෙරෙන්නෙ නෑනෙ ආසාවෙන් නැවු වීඩියෝ බලලත් ඉවරයි 😥😥😥😥 කමක්නෑ අයියේ ජය වෙවා 🙏🙏
Malli English language eka egana ganna try karanna.
English language eka wadagath wenawa loke therum aran jeewath wenna.
@@Sam-Travel තව ඉස්සරහට සිංහල නැතිවෙලා ඉංග්‍රීසි ඉස්සරහට එනවා ඒ නිසා ඉංග්‍රීසි ඉගෙනගන්න මේ වීඩියෝ හරිම ප්‍රයෝජනවත්...
English hadagganin kolla!
Issrht kela wenwa nattam!
සුපිරි video eka ,හැමදාමත් වගේ වැඩෙ සුපිරි ජය වේවා අයියා
The sailor niyamai brooo👍👍👍👍👍👍👍balan hitiya vedio ekk danakam supiri 👍👍👍
Nice work well done ayya👆👆👆✌️💪💪
i am glad to hear that you start to discribe things in simply english .
A very different and nice experience with a glamping off-trek group, very nicely prepared 3times meals, and a trekking lead-up to the waterfalls were amazing to watch your vlog.
The Kajan vlogs are to be thankful for introducing you to his channel, otherwise, I would have missed all the nice vlogs you made all these years.
I'm mostly interested in travel vlogs and especially seeing your offshore videos mostly.
Thank you, Puththa👍🇱🇰
මොනව උනත් කලින් තිබ්බ ආතල් එක නෑ අයියේ....
එකගයි ✋✋✋✋✋😥
yep mamath mul podda balla left una 😪
අනිවාර්යයෙන්
😞😞😞😞😞😞
😢😢🤨
අයියගේ විඩියො බලන්නෙ චැනල් එක පටන් ගත්ත දවසෙ ඉදන් මගේ fave vloger වෙනසට නම් සතුටුයි එත් අපිට English තේරෙන්නෙ නැති එකයි අවුල 😥එ කොහොම උනත් අයියා මොන්ව දැම්මත් මම බලනව...ඉස්සර විදිහටම කටනවනම් මම වගේ තව ගොඩක් අය කැමති වෙයි කියල හිතනවා 🥰😘අදරෙයි අයියේ පරිස්සමට වැඩ ටික කරාගන්න ජය ❤️
“There’s a sunrise and a sunset every single day, and they’re absolutely free. Don’t miss so many of them
ඔයාගෙ ඉංග්‍රීසි කතාව මාර පැහැදිලියි 👌🌹
It's good to do a youtube channel in English for having an international audience, But most Sri Lankan fans wouldn't understand what you're saying. I think it's better to talk in Sinhala and add English subtitles for the international audience. I have seen many Japanese and Chinese , etc.. youtube channels only with English subtitles With millions of International fans. I think using English subtitles will be more practical and enjoyable than speaking in English.♥
💯 agree machan
Of course bro, i agreed with this comment
Totally agreed, You can use English subtitles or Sinhala subtitles when required.
Yah ✌️
Yeah✨
Machan good luck asawen balanawa vidio bn respect machan ✌️✌️✌️
Felt kinda distanced with the sudden switch of language tbh, miss the old vibe here and there but no worries bruh, we love your content anyway !❤
ගියපාර යනකොට නිකම්ම තිබ්බෙ... දැන් නම් මාරම ලස්සනයි .... your english is vrey clear brother... i like new your vision .. good luck brother .... keep your smile because we love it,
ලස්සන ව්ඩියොඑකක්. හොඳයි සුපිරියි එලකිරි🏞️👌👌😃⛰️⛰️ !!
I’m a Sri Lankan living abroad, but I like that you do it in both languages now! I hope also in the future ship videos you can also show some interactions with the international crew members! Also hope your recovery after the operation is all good now!
Very nice camping and scenery..thank you, sailor. හරිම ලෂංඓ
Wideshikayan bohoma denek thamange bashawen you tube chanal karanawa,eth lankawe ayata thamange de agayak ne ,eth video eka maru ,wenasa galapenne ne,aiyata dalada samidu pihitai
අම්බෝ කාලෙකින් පට්ටයි හොදේ💕💖😘😘
This is good idea,we can learn about travaling and inpruwar our english knowladge
Elazz patta machan set ekama innawa niyamai bro tc bs ❤️❤️
👍👍අයියා අපේ ගෙවල් පැත්තෙත් ආවානේ එහෙනන්😘😘😘
Nice glamping adventure, so I think you can pass join ship for this time because Russian war, please wait for next time
Eka thama eka paratama place eka dekka gaman mathak una kalinuth methanata awa neda kiyla...waiting for another video...parissamata weda tika karagamu brother
Congratulations for ur new beginning 👏 brother......
Patta location 1ka malli supiri
සුපිරි ....👍👍👍👍🇱🇰🇱🇰🇱🇰
හොදටම කරලා තියෙනවා
අද තමයි අයියේ Glamping විඩියෝ එක සම්පුර්ණයෙන්ම බැලුවේ අවුලක් නැහැ English වලින් කියන කොටත් එක වෙනම ආතල් එකක් 😅👌 ආදරෙයි අයියා හැමදාමත් අයියාගේ විඩියෝ වල කියන්න වගේ ජය වේවා 👍❤️ බුදුසරණයි ❤
Niyamai malli ..sinhalen karanam hodai ne.hama vidiyo akakma balanawa...budu saranai....
Very beautiful place.
Wow superb, excellent ,we appreciate your effort nice vlog❤️
වෙනදා වගේම සුපිරිම අදත්.. ඉංග්‍රීසියෙනූත් කතා කරන එක නම් නියමයි. එතකොට අපිටත් නොදන්න දේවල් ඉගෙන ගන්න පුළුවන්.❤😍
කලෙකට පස්සෙ video එකක් අපි බලාගෙන හිටියෙ පරිස්සමින් ඉන්න බුදු සරණයි 😊💚❤️
Elamachan Mama oyage video balanna kamathi top plays. Oyage kapakirima ela yaluwoth ela
Brilliant and excellent videos ❤️🤙🏾
Aiyya better to add subtitles like block and dino
Because we really like to hear your native speaking style 😌
English channel එකක් වෙනම හදන්න දෙකම එකෙ නැතුව එක හොදා😍
ඒක හොදගි
Eka hodi
Aka thamai math kiyanne kalawame apa
අනිවා👍
Great value video ..great useing two languages great it good malli.nice environment great valueble .
Congratulations 💖🌷💐💐
230k ගහන්න තව ටිකයි 😊🖤✌️ ලගදිම නැවේ vlog බලන්න පුලුවන් වගේ 😍🌎✌️ ආදරෙයි සේලර් ජය වේවා ✌️
I chief cook in on board, I learning lot things about vessel in your voice. Thanks for the heads up
Super Destination..Hunnasgiriya is most beautiful Places..
Please you go from Meemure & Dabana Historical Villege...
Is most beautiful Palaces..
Thanks bro..good luck..Tc
Niyamai aiye english walin karana eka attatama watinawa ❤️👌
Very nice place 👌🌹🌹👍
It's a very good decision you thought to speak in English. This is going to be the beginning of a long journey.
happy to see you guys after a long time, your English is really good and typical sir Lankan accent and flow, need more break between some words, good luck and hope you could improve it with time, but if you need more European and Australian viewers, try adding English subtitles that would be attractive with your originality, mix language simultaneously make bit boring to stay with the blogs for many. Good luck Malith and to that Ravula also( your Sinhala accent is pure and lovely to listen that was the main reason I started to watch at the begining)
English walin karapu eka godak watinawa ayye 👍.issarahata hoda wadak karanna ayye.good luck ❤️❤️
Amme aiyee goda dawasakin ne vidiyo dunne monawa unath paluwe hitiye oyage vidiyo nathiwa maru ada vidiyo aka 😍💪👏👌
මේ විදිහට සිංහලෙනුයි ඉංග්‍රීසියෙනුයි වීඩියෝ එක කරන විදිහ මරු අයියා🤘🤘
Keep it up, Bro..........❤
Ayya , you bought a drone ?
There are some beutiful drone shits I see , it' s amazing .
Can you put the name or something about thata
Parana set eka gammak ❤️
Nice video aiya superv .
පට්ට. සිංගිලිෂ් තමයි අවුල
Envy video is good
Sinhala therumath yatin dammanam thawath supiriyak thamai 💛
Excellent explanation .congratulations sailor .
සුපිරි වෙනසක්..
Video එකක් එනකල් බලන් හිටියේ 😍😍😍😍 ❤️🌿🌿🌿🌿
ධාතු වැඩ කරන්න එපා sailor අයියේ..😥 වෙනදා වගේ සිංහලෙන් කරන්න හිතට දැනෙන්නේ එතකොට ..පරනම fan කෙනෙක් මම 😥❤️
Aniwa
සිරාවටම
අනිවා
Aniwaren english walinui sinhalenui dekakin karaddi aulne
ඇත්ත තමා.වෙනදා වගේ සිසිංහලෙන් විතරක් කරන්න .
අම්ම්මෝ ගොඩ කාලේකින් සුපිරියක් දිගටම vlog වීඩියෝ දාමු 👉❤රොටී මමාව බලන්නත් යමු❤🤩
Video එක සුපිරි
ඉන්ගිරිසි නම් නැතත් කමක් නෑ 😶
මම හිතන්නේ අයියගේ වීඩියෝ බලන බහුතරක් කැමති සින්හලන් කරනවට......නැවේ වීඩියෝ ඉංග්‍රීසියෙන් කරාට කමක් නෑ...ඒත් ලංකාවේ ඇවිදින ඒවා සිංහලෙන් කරනවනම් කලින් බලපු ඔක්කොමලා වීඩියෝ බලයි❤❤❤
You be all right that’s good idea wish you all the best
මචං English subtitles දාන්න ඕනම නම් ,අපිට නිකන් පුරුදු නැ වගේ මේ විදිය ❤️🙏 els
ඒ ප්ලේස් එක දැන්නම් පට්ට. සුපිරියක් ❤❤❤
සුපිරියි සහෝ 👍👍👍👌👌👌👌
Thank you aiye me wage lassana places wala videos daanawata. English walin kathaa karana ekath godak hodaii👌👍
ඒක මරුනෙ මචන් ... යන්න ඕනි අනිවා දවසක ...
Video ekanam patta 🔥🔥🔥🤩
වීඩියෝ එක සිංහලෙන් කරලා subtitles english වලින් දැම්මොත් හොදයි
ආහ් dial eka... දැක්ක කල් 😘 ආදරෙයි ඈ 😊
Jaya jaya ayya twa video ekakin hmbemu bs 🤘❤️
Superb bro !..Keep doing it both English & Sinhalese languages
හලෝ පට්ට 💞
Good luck Malli 👏👏👏👏👏🥰🥰🥰🥰🥰🇱🇰🇱🇰🇱🇰🌈
Good luck my friend
It's good to you tube channel in english for internatinal audience