අතට මොකද වුනේ? 🥲 | එයාගෙන් තෑග්ගක්

Поделиться
HTML-код
  • Опубликовано: 5 ноя 2024

Комментарии • 228

  • @methnadinesanga1654
    @methnadinesanga1654 Год назад +4

    පවනි grade 7 මාත් grade 7 ❤❤

  • @mamakamthi7735
    @mamakamthi7735 Год назад +13

    පහනි බබා ඉන්න නිසා විඩියෝ එක බලන සෙට් එක කෝ ❤😊

  • @methsandacommiunication3049
    @methsandacommiunication3049 5 месяцев назад

    get well soon

  • @sew1019
    @sew1019 Год назад

    Get well soon beautiful girl❤

  • @MeeshaAbesingheJ200
    @MeeshaAbesingheJ200 Год назад

    Akke bella beauty eka hodaida.oyath use karanavada

  • @studywithhansi601
    @studywithhansi601 Год назад

    අක්කි study vlongs ගෙන්නකො.මම ගොඩාක් ආසයි අක්කි..❤😊

  • @SakuAyesha-gm9cx
    @SakuAyesha-gm9cx 8 месяцев назад +1

    Akki pahani babatath adumk arn denn akki adum gnn kot ethakot eya godak sathutu wei😍

  • @shashikakumari806
    @shashikakumari806 Год назад

    අනේ පහනිත් මගෙ වයසෙ😊❤️🌸

  • @erandakumara2515
    @erandakumara2515 10 месяцев назад +1

    අනේ පහනිත් මගෙ වයසෙ😊 මමත් 7 වසරෙ
    කොච්චර ඉතිහාසය පාඩම් කරන්න කම්මැලි වුනාට දෙවෙනි වාරෙ මට ලකුනු 93ක් තිබ්බ🤩🤩🤩
    පහනිත් ගොඩාක් ලස්සනයි හරිම cute🥰🥰🥰🥰
    අක්කිත් ඉක්මනට සනීප වෙන්න මැනික 💖💖💖💖💖

  • @sudarsani8778
    @sudarsani8778 Год назад +1

    Pahani නංගී ki වසරේද .mama akki 7 වසරෙ

  • @hansikamaduwanthi4919
    @hansikamaduwanthi4919 Год назад +1

    Nomel මේකප් ekk karnn oni gan හොඳ aitam මොනාද kiynnko vidyo ekkin❤

  • @ThakshilaThushari-lh5by
    @ThakshilaThushari-lh5by Год назад

    Ol tips please akkiyo

  • @S-sx4lt
    @S-sx4lt 4 месяца назад

    මේකප් නැතුව ගොඩක් ලස්සනයි .❤

  • @sithilovechani2930
    @sithilovechani2930 Год назад

    Dem atha hodada

  • @DewminiPriyadarshani-nx5vr
    @DewminiPriyadarshani-nx5vr Год назад

    Ane harima kasni aki vlog aka පහනි බබා කීයෙද

  • @kamaniwalmillage8335
    @kamaniwalmillage8335 Год назад

    Get well soon malee akke

  • @ashansandeep8333
    @ashansandeep8333 Год назад +3

    පහනි 7 ද මමත් 7❤️❤️ අක්කේ මම girl කෙනෙක් මේ දාලා තීන්නේ අපේ අයියාගේ නම මොකද එයා තමා මේ පෝන් එක පවිච්චි කරන්නේ ❤️❤️❤️ මටත් විබාගේ හෙට සිංහල මම පාඩම් කරන ගමන් ඔයාගේ වීඩියෝ බලනවා 🤗🤗🤗🤗🤗🤗

  • @shalavlogs88
    @shalavlogs88 Год назад +1

    ඉතිහසයත් එගෙන ගත්තා.. මෙක බ්ලුවෙ exam ලියන්න යන්න කලින්

  • @HimsaraApoorvi-c9p
    @HimsaraApoorvi-c9p Год назад +122

    මට කොච්චර පාඩම් කරත් බැරි දේ ඉතිහාසය 😢

  • @gayathrikaveesha
    @gayathrikaveesha Год назад +38

    Study vlog එකක් ගේන්න කෝ අක්කියෝ .. ඉක්මනින් සනීප වෙන්න මැනිකේ ❤❤

    • @evilgirl236.
      @evilgirl236. Год назад

      අනෙ එකනම් ඇත්ත.😢

  • @SugathDasanayaka-z5i
    @SugathDasanayaka-z5i 8 месяцев назад

    Pahani baba 6 wasare neda?

  • @ShashiNisansala-tn2dw
    @ShashiNisansala-tn2dw Год назад +17

    අක්කිගෙ හිත ගන්න ගොඩක් අය බලන් ඇති නේද ❤

  • @situartandcraft9957
    @situartandcraft9957 Год назад

    Akki math pahani bhage wayase 😁

  • @nethmimalshani1457
    @nethmimalshani1457 Год назад +1

    පහනි බාබා කීය වසරෙද❤❤

  • @kamaniwalmillage8335
    @kamaniwalmillage8335 Год назад

    malee akke mamath grade 7 pahanige exam thiyena dawase thama thibbe apitath ආගමයි ඉතිහාසයයි තිබ්බේ .

  • @madhiJayamaha-bz2zw
    @madhiJayamaha-bz2zw Год назад +1

    අක්කි...ඔයාගේ...vlog වලින්..මම..වෙනස් වෙන්න ගත්තා..මම..දැන් දිගටම..ඔයාගේ..vlog ඔක්කොම...පරණ ඒවා බලාගෙන යන ගමන්...අමුතු motivation එකක් ආවා..life ekata..වෙනසක් වෙන්න ඕනී කියලා හිතුනා...මම...normally හැමෝගෙම vlog බලන්නේ නෑ..තෝරගෙන බලන්නේ..ඔයාගේ vlog style එකත්..මට set...ඔයා හරිම..ශෝයි අනේ..😊...දිගටම..vlogs දාන්න...& ඉක්මනින් සනීප වෙන්න...🥀

  • @sewingthreads
    @sewingthreads Год назад

    Get well soon ❤

  • @simplestudyvlogs
    @simplestudyvlogs Год назад

    Nice vlog nangi ❤❤

  • @wickyproduction472
    @wickyproduction472 Год назад

    Akka oya balanna awa oya hittite na

  • @samanthipriyadarshani-os3ps
    @samanthipriyadarshani-os3ps Год назад +1

    පහනි බබා මගේ වයසෙ ❤❤

  • @raveesha1587
    @raveesha1587 Год назад +4

    අක්කි ඔයාගේ පවුලේ තව කවුද ⁣ඉන්ෙන් අම්මා තාත්තා ඇරෙන්න

  • @OshadeeBandara
    @OshadeeBandara Год назад +6

    අපිටත් විබාගෙ ලගදිම .ඒත් මට පාඩම් කරන්න විදියක් නැ මට සනීප නැතුව ඉන්නෙ😔 හැම පාරම විබාගෙ එද්දි මොකක් හරි ලෙඩක් එනවනෙ😔😔ගිය පාර Hospital ඉන්න උනා 😔😔මන් Ol ලියන්නත් ඉන්නෙ මට මාර දුකයි 😔😔

    • @suwaniruhansaofficial9788
      @suwaniruhansaofficial9788 Год назад +6

      විභාගෙට බය වෙන්න එපා නංගි.ඔයා පාඩම් කරන්න හොදට පාඩම් කරන්න.එත් එක්කම විභාගයට තියන බය නැති වෙන්න binaural music අහන්න.භාවනා කරන්න.පුලුවන් තරම් ඍනාත්මක දෙවල් වලින් අෑත් වෙලා ඉන්න.මානසික සුවය හරි වැදගත් exam එකකදි❤
      බය උනොත් ඔයාට හරියට පාඩම් කරන්නත් බැ.පාඩම් කරපුවා හරියට ලියාගන්නත් බැ..
      එනිසා හිත ශක්තිමත් කරගෙන exam එකට face කරන්න.
      All the best🎉🎉🎉❤

    • @OshadeeBandara
      @OshadeeBandara Год назад

      @@suwaniruhansaofficial9788 💜

  • @gamingpanchi9436
    @gamingpanchi9436 Год назад

    පහනි ඉන්නේ හත වසරේ නේද

  • @AnuththaraKalpani-e9d
    @AnuththaraKalpani-e9d Год назад

    Akke oya manowidayaw gen igen gannwa neda. Oyt puluwm ek gen vlog ekk karann. Manowidayw igen gann thiyn lankawe hod cemps e cemps walat e kos ek karanwanm salli ehem kochchr yanwd kiyala. Mm A/l iwarai mt hari asai manowidayaw gen hadarann puluwm ek gen wisathar kiyala vlog ekk karann manowidaya hederuwahm monwage peththktd yann puluwm kiyala. Plzzz😢

  • @warnakulaweerasuriyanadees584
    @warnakulaweerasuriyanadees584 Год назад +2

    Akke photos tika gaththe kohenda ?

  • @samankumara8468
    @samankumara8468 Год назад +29

    අක්කි අපිටත් විභාගේ.ඉක්මනින් සනීප වෙන්න.❤❤❤

  • @MeeshaAbesingheJ200
    @MeeshaAbesingheJ200 Год назад +20

    ඉක්මනටම ඔයාට සනීප වෙයි අක්කේ.ඔයාට බුදු සරණයි ❤😊

  • @achiniheratho9993
    @achiniheratho9993 Год назад

    akki ikmanata sanipa wenna

  • @Meththushaimanjalee2011
    @Meththushaimanjalee2011 Год назад

    Mamath grade 7

  • @me12511
    @me12511 Год назад

    Pahanige grade mnvdh

  • @MadawaMadawa-r5f
    @MadawaMadawa-r5f Год назад +5

    Oyage hitha hoda nisama oyath godak lassanai 😇 ane

  • @dasunidewmini1738
    @dasunidewmini1738 Год назад

    ⁣ඉක්මනට හොඳ වෙන්න අක්කි ❤❤

  • @HiroshaniSamudra-tr3li
    @HiroshaniSamudra-tr3li Год назад

    Ikmanin sanipa wenna manika 😮😢❤

  • @NethmiKaveesha-mp2wb
    @NethmiKaveesha-mp2wb Год назад

    Get well soon akki 💗💐

  • @sanjanasanjana7745
    @sanjanasanjana7745 Год назад

    Vlog Eka Harima Lassanai Akki...! 💕😍❤️

  • @imeshdilshan6826
    @imeshdilshan6826 Год назад

    Get well soon akki ❤😊

  • @hansaninisansala8675
    @hansaninisansala8675 Год назад

    ඔයා ඇදන් ඉන්නඑක ගත්තෙ කොහෙන්ද

  • @kumuduasha6973
    @kumuduasha6973 Год назад

    ❤❤❤

  • @Ranuga1212
    @Ranuga1212 Год назад

    Oyage skin colour ekata rosa la rosa pata ලස්සනයි akki.amuthuma lassanak thiyano ethakota 😊❤adarei

  • @hasiniprabodani3541
    @hasiniprabodani3541 Год назад +5

    Recommend karanna oya gala baluwada😊

    • @Maleevlogs
      @Maleevlogs  Год назад +2

      Yes dr ❤️

    • @nethz73
      @nethz73 Год назад

      ​@@Maleevlogsakki face cream use krnneth bella beauty ekeda? akkige face clr ek gdk lassanai night ekta use krnne eke cream ekada akke?

    • @Maleevlogs
      @Maleevlogs  Год назад

      @@nethz73 na dr night cream use krnne na 🤍

  • @studylifewithbinu5716
    @studylifewithbinu5716 Год назад +1

    අනේ අක්කි ❤ මට නම් ඉතිහාසය තමයි ලේසිම 😊

  • @dm8627
    @dm8627 Год назад

    12:25 පහනිගෙ අක්කාගෙ නම මොකද්ද.

  • @catty3703
    @catty3703 Год назад

    Mge fav subject eka history get well soon dear 💝💖💖 pahanith mn inna grade ekemi 😁😁 mgeth balaporothuwk tino channel ekak hdnn malee akki wge

  • @4106umeyli
    @4106umeyli Год назад +2

    Mamath pahanige wayasee.........මමත් 7 වසරේ.......ඔයාගෙ vlog eka බලන්නෙත් මම දැන් ඉතිහාසය පාඩම් කරන ගමන්😮😮😮පහනි ඔයාව අදුනගන්න මම කැමති........මමත් girl kenek❤❤❤😊😊😊

  • @amalshanaka6720
    @amalshanaka6720 Год назад +4

    Gread 7...
    Mn 8 ❤❤

  • @nethmi6705
    @nethmi6705 Год назад +2

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @MadawaMadawa-r5f
    @MadawaMadawa-r5f Год назад +3

    Get well soon akki

  • @sadeepasamarawera2202
    @sadeepasamarawera2202 Год назад +8

    ඉතිහාසය පොත දකින කොටත් නින්ද යනවා . අකමැති ම විෂය ඉතිහාසය

  • @ishini_kaushalya
    @ishini_kaushalya Год назад +6

    Get well soon akki🥺❤️

  • @ashanimadhuwanthi1374
    @ashanimadhuwanthi1374 Год назад +7

    අක්කි ඉක්මනට සනිප වෙන්න..බුදු සරනයි ඔයාට.🙂

  • @ayomawishwajith9173
    @ayomawishwajith9173 Год назад

    Sun cream eke namai gaththa thanai kiyannako akki

  • @rashmithathsarani2335
    @rashmithathsarani2335 Год назад

    ඉක්මනින් සනීප වෙන්න අක්කි, බුදු සරණයි , ආදරෙයි අක්කි මැණික 😍❤️😘

  • @Ssrihanadesilva5290
    @Ssrihanadesilva5290 Год назад

    Akkata lassanata padam kiyala denna puluwan akka hariyata teacher kenek wage.✨ Ikmanata saneepa wenna god bless to you ♥️

  • @YourName-321-r8d
    @YourName-321-r8d Год назад +2

    පහනි නංගි 7 වසරෙ නේද......❤❤

  • @nadeeshamahagamage8899
    @nadeeshamahagamage8899 Год назад +4

    Pahani nngi gold bless you exsam hodata Lynn ❤

  • @BOM823
    @BOM823 Год назад

    ❤❤mage asama subject eka history ❤❤ mn A/l wal walata karet history A ekak awa supiri oyala hodata padam krot puluwan

  • @OmegaRashmi-nl3bz
    @OmegaRashmi-nl3bz Год назад

    Malee mata mekata aniwaryen reply ekak danna.mamai oyai dennama ekama wayasa.mama oyage vlogs hama ekakma balanwa ekai me prashne oyagen ahanna hithwe.malee mama saththunta godaak adre kenek.mama lion shepard blu patiyek haduwa eyata godaak adre kra.kawala powala lamayek bala ganwa wage bala gaththe.eth..eya masa 3i hitiye man laga eyata wirus ekak awilla puluwan hama thanimabeheth kra eth eya apiwa dala yanna giya.mata hitha hada ganna amarui hama welena eyawa mathak wenwa.eya gana hithenw mata wena mkuth kranna hithenne na.mata kiyanna mama kohomad e thathwen midenne.meka dakina karuru hari kamak na please mage hitha hada ganna udu kranna.mama parthana kranne kawada hari mage daruwek wela mn lagata enna kiyala.puluwan nm godak pin mage hitha hada ganna udu kranna 🙏🙏

  • @senu1804
    @senu1804 Год назад +3

    ඉක්මනින් සනිප වෙන්න අක්කි බුදුසරණයි ❤️❤️🥺🥺

  • @thamaradhamayanthi8120
    @thamaradhamayanthi8120 Год назад +4

    Get well soon akki akki mathath exam පහනි බබා 7 ද ?

  • @LakeeshaMihirangi
    @LakeeshaMihirangi Год назад +2

    ❤❤❤hi akkiyo 💗

  • @ruvanchamara959
    @ruvanchamara959 Год назад

    😥

  • @Ch_thu07
    @Ch_thu07 Год назад +3

    Study vlog ekk gennako akke 💗

  • @menolisathsarani8241
    @menolisathsarani8241 Год назад

    අනෙ පහනි බබා...😍😍😍😍😍❤️❤️❤️❤️❤️🔥🔥🔥🔥🔥🔥🔥

  • @NotyGirl-iq1tl
    @NotyGirl-iq1tl Год назад +5

    ඔයා හරිම ලස්සනයි සුරංගනාවියක් වගේ💓😊

  • @prasannasanjeewa8503
    @prasannasanjeewa8503 Год назад +3

    Get well soon malee

  • @sadeepasamarawera2202
    @sadeepasamarawera2202 Год назад +4

    ඉතිහාසය විෂය මට නම් පේන්න බෑ .ඉතිහාසය පොත දකින කොටත් ඇප්පිරියයි .අකමැති ම විෂය

  • @samanwikramarathna4377
    @samanwikramarathna4377 Год назад +3

    Akke ho nande mama 6wasare mamath ada wibhage liuwa matath thibune agamai ithihasayai mama amaru hinda history padam kara ehinda mata buddha dharmaya amaru una habai mata sure prashna wala lakunu ekathu kara agamata 79 k awa history walata 90 nemei 86k thibuna oyata nirogi suwa bona bheth rasa wewa ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @malshidilrukshipattiyaband2608

    Mama ada tama akkge vedio blnnna gththe ❤ oyta lassnata katha karanna puluwan

  • @thilinikasenevirathne9594
    @thilinikasenevirathne9594 Год назад

    Sun cream eke name eka mokkda nngi

  • @prasadinuwagana7918
    @prasadinuwagana7918 Год назад +2

    matath term test akki.
    get well soon akkiyoo

  • @nethmi6705
    @nethmi6705 Год назад +3

    මමත් පහනිත් එක් අහන් ඉන්නෙ මමත් පහනිගෙ වයසෙ

    • @nethmi6705
      @nethmi6705 Год назад

      ඔය ගොල්ලො හැමොටම ගොඩාක් ආදරෙයි මම ❤❤❤❤❤

  • @sachinisewwandi3931
    @sachinisewwandi3931 Год назад +5

    Get well soon Akki 🥺♥️

  • @Madhavi-p9g
    @Madhavi-p9g Год назад

    අක්කි you tube channel ekak hadagnna විඳිය kiyla ennko 😊❤

  • @ThiliniPriyadarshani-l1x
    @ThiliniPriyadarshani-l1x Год назад +1

    Get well soon nangi 💖

  • @nadeeshamahagamage8899
    @nadeeshamahagamage8899 Год назад +2

    Get well soon akkh ❤

  • @isurisachinika5265
    @isurisachinika5265 Год назад +3

    ඉක්මනින් සනීප වෙන්න අක්කී ❤️ බුදු සරණයි.....

  • @ishanimadushika1149
    @ishanimadushika1149 Год назад

    Get well soon 🥹 maleeee akkoooo❤️

  • @asiniwithanage6303
    @asiniwithanage6303 Год назад

    Ane man evapu gift eka ❤🥺

  • @Malmuthu1111
    @Malmuthu1111 Год назад

    Akkage whatsapp channel ekta join wenna bane 😞 Mn whatsapp innwa eeth app eka download krgnna kiyla watenwne.. ai akka e 😥

    • @Maleevlogs
      @Maleevlogs  Год назад

      Update කරන්න darling app එක 🤍

  • @nethmibbh-ls3qd
    @nethmibbh-ls3qd Год назад +1

    පහනි බබා 7 වසර නේද🤭♥ ඔය පොත ඉතිම් මට මතකයි 😁

  • @u-d-a-r-i
    @u-d-a-r-i Год назад +3

    Ikmanin saniip wenna akkiyooo ❤ 😊 parissamen hodee 😢❤

  • @nethmi6705
    @nethmi6705 Год назад +3

    අනෙ අක්කි ඉක්මනින් හොදවෙන්න😢

  • @damayanthiperera103
    @damayanthiperera103 Год назад +2

    Get well soon Akki

  • @sandunidarshani267
    @sandunidarshani267 Год назад

    Sun cream eke nama kiyannko

  • @Pipuninawanjana
    @Pipuninawanjana Год назад +4

    Get well soon akki bbh ❤

  • @rashmipabasara2914
    @rashmipabasara2914 Год назад +3

    Get well soon akki 🥰🥰❤️❤️ budusarni parissmin inna hemdmth 💖💖❤️❤️

  • @champikasudarshani6938
    @champikasudarshani6938 Год назад

    Get well soon අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි

  • @nipunboysl
    @nipunboysl Год назад +2

    අපෙ මල්ලිටත් වාර විභාගය අගහරැවාද විද්‍යාව පුරවැසි..😁

  • @PraneethaDilki
    @PraneethaDilki Год назад +3

    අක්කි අනේ ගෙදර ඉදන් dey vloge එකක් ඔනා පිලිස් අක්කා ❤❤❤❤❤❤❤❤❤❤

  • @raveesha1587
    @raveesha1587 Год назад +4

    අද නමි පහනි බබා ⁣ඉන්නවා සතුටුයි 😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍