වාසනාව මතු කරන මාලවී යෝගය / Malawi Yoga that brings good luck

Поделиться
HTML-код
  • Опубликовано: 21 янв 2025

Комментарии • 118

  • @mihindusuranga7468
    @mihindusuranga7468 3 года назад +13

    ම්ස් මට ගොඩක් සතුටූ මගෙ දුවගෙ මාලවි යෝහය තියෙනවා එයාට අවුරුදු 4 එයා ලස්සනට නටනවා ම්ස් හින්දා එයාගෙ හැකියාව මම තෙරුන් ගත්තා මිස් අපට මෙදේවල් කියා දේනවට ඔයාට ගොඩක් පින් බුදු සරනයි

  • @odeshisachethana965
    @odeshisachethana965 Год назад +3

    ඔබතුමිය සිදුකරන මේ මහගු මෙහෙවරට සියක්වාරයක් ස්තූතියි ! ඔබතුමිය මේ සිදුකරන්නේ දැනුම දන්දීමක් ස්තූතියි ස්තූතියි ස්තූතියි !ගොඩාක් ආදරෙයි

  • @tharushipiumika643
    @tharushipiumika643 3 года назад +7

    ඔබ තුමියකියන කතාව හරියටම හරි මටත් මගේ පුතාට ත් මේ මාලවී යෝගය තියනවා කියපු දේවල් අප තුල තියනවා ස්තුතියි ඔබතුමියට 👩‍👩‍👦‍👦🌹🌹🌹🌹🌹🌹

  • @eleganthouses6056
    @eleganthouses6056 2 года назад +3

    මගෙත් මේ යෝගය තියනව,මම ලගදි දැනගත්තෙ ,කලින් දන්නව නම් මගේ ගමන ගොඩක් වෙනස් වෙන්න තිබුන.ස්තූතියි ඔබතුමියට

  • @prabathsanjeewa3036
    @prabathsanjeewa3036 Год назад +1

    ගොඩක් පිං ඹබතුමියට මෙි ගැන අවබෝද කරාට තෙවරැවන් සරනයි

  • @jayanthakodituwakku8796
    @jayanthakodituwakku8796 3 года назад +7

    ඇත්තමිස් ඔයා කියන්නේ මමත් මකර ලග්නේ මගේ දහයෙ සිකුරුු තියෙනව මට ලස්සනට සාරි ජැකටි මහන්න පුළුවන් එවගෙම කැමත් කවදාවත් වරදින්නේ නැ මිස් ඇත්ත කිවිවෙි බුදුසරණයි

  • @MsKumari-ip2ht
    @MsKumari-ip2ht 5 месяцев назад

    මන් කටක ශු තියෙනවා බු සමග 4වෙනි කොටුවේ ඔබතුමියට විශ්වයේ අශිර්වාදය ලැබෙවා ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @KumuthuKumuthu-f3f
    @KumuthuKumuthu-f3f 5 месяцев назад

    මිස් හරිම සතුටුයි ඔයා ගැන හරිම දයාබර කෙනෙක් ඔයා මම විඩියෝ හැම එකක්ම බලනව ❤අනේ මිස පුංචි ඉල්ලිිමක් කරනව දිිප්ත යෝග ගැනත් විඩියෝ එකක් කරන්නකො ❤තෙරැවන් සරනයි මිස්

  • @devikakottahachchi7640
    @devikakottahachchi7640 Год назад

    Sthuthyi oba thumiyata. ❤
    Thula lagnaya palamu wanna
    Sikuru🌸
    Dhanu lagnaya palamuwanna
    Sikuru.

  • @prabathsanjeewa3036
    @prabathsanjeewa3036 6 месяцев назад

    තෙරැවන් සරනයි දෙවි පිහිටයි😢😢😢😢

  • @batagodaharshani6186
    @batagodaharshani6186 3 года назад +1

    පැහැදිලි කිරිමට ස්තුතියි 🙏 ඔබතුමීයට

  • @RasangikaPeris-vh1em
    @RasangikaPeris-vh1em 5 месяцев назад

    Mta malawi yogaya tiyenwa miss..mn kiwidiyakk..mta samajaye godak akarshana labenawa..hamogema adare labana kenek mn..

  • @chathurikashilpani6383
    @chathurikashilpani6383 3 года назад

    Godak sthuthi miss...honda pahadili kireemak..kalin vedio 1th baluwa malawee yogaya gena...mage loku putha mithuna..10 wanne sikuru uchchawa innawa...sukra thaniwa inne....1 shani chandra,3 guru,5 kethu,8 rawi budha,10 shukra,11 kuja rahu

  • @tharukawimali9848
    @tharukawimali9848 3 года назад +2

    Mis sikuru lagnaye mithra nam me yogaye nedda.mage makara buda sikuru lagnaye.

  • @nonimaudugamasuriya7888
    @nonimaudugamasuriya7888 3 года назад

    Godak pin.. Pahadili kireemata.. Theruwan saranaei!

  • @neluniherath4421
    @neluniherath4421 3 года назад +3

    ඔබ කියන දේ හරියටම හරි මහත්මිය මගේ මහත්තයාගේ කේන්දරය.මේ 1-කුජ,2-ගුරු,3-රාහු,9-රවි,කේතු,10-බුධ,සිකුරු,11-ශනි,චන්ද්‍ර.ලග්නය මකර ඔබට අදහසක් පවසන්න පුළුවන් නං ගොඩක් පින්.බබාගේ ලග්නය සිංහ 1 රාහු,2 ගුරු,4 ශනි , 6 සඳු ,7 කේතු,10 සිකුරු,11 රවි ,කුජ ,12 බුධ (දළ අදහසක් ඔබ තුමියගෙන් දැනගැනීමට ආසයි )

    • @kanchanapethiyagodaslt.v.1041
      @kanchanapethiyagodaslt.v.1041  3 года назад

      කේන්ද්‍රයක් බැලීම ටිකක් සංකීර්ණයි .හමුවිය හැකිනම් හොඳයි

    • @neluniherath4421
      @neluniherath4421 3 года назад

      බොහොම ස්තූතියි

  • @manikjayasinghe270
    @manikjayasinghe270 2 года назад

    ගොඩක් ස්තූතියි මිස්

  • @user-rj4mb9kr8v
    @user-rj4mb9kr8v 5 месяцев назад +1

    මගේ දුවගේ දහවෙනි කුටුවේ කුජ ශනි ගුරු තියෙනවා එතකොට මෙසේ ඒවාගේ මොකක්ද

  • @pradeeparuna734
    @pradeeparuna734 Год назад

    මිස් මගේ කේන්ද්‍රය 1/2 හිස් 3-කේ4-හිස් 5-ගු 6-හිස් 7-ශු 8-බු:කු 9-ර:රා 10-ශ 11-හිස් 12- ච මට වෙන කරදර නිමක් නෑ අන්තිම අසරනවෙලා ඉන්නෙ මම කරන කියන කිසිමදෙයක් හරියන්නැ මගේ මේ දුක් කරදර තුරන්වෙලා ඔලුව උස්සන්න පුලුවන් දවසක් කියන්ඩ පුලුවන්ද ඔබතුමියට පිං සිද්දවෙනව එහෙම වෙන්ඩ මම මොනාද කරන්ඩ ඕනි 🙏🙏🙏🙏🙏🙏

  • @nuwandarshana6664
    @nuwandarshana6664 2 месяца назад

    මෑණියනි, බ්‍රහස්පති සෙනසුරු සමග සංයෝග උනොත් මළවි යෝගය නැති වෙනවද?

  • @swarnawijeratne9556
    @swarnawijeratne9556 Год назад +1

    ඔබ තුමියට පිං. සිකුරු උච්ච ව හතර කේන්ද්‍රයේ තැනක ඉන්න විට ඒ සිකුරු 22වැනි දෙර්කනාධිපති උනොත් මාලවී යෝගය බලයෙන් අඩු වෙනවා ද

  • @ajithkumaraajithkumara9890
    @ajithkumaraajithkumara9890 Год назад

    Mis mage lagnaya kataka , mage 9 wenne sikuru, kuja, rawi yede etha, mis mahata malawi yogaya yede thibeda?

  • @hemanthigunasekara2646
    @hemanthigunasekara2646 2 года назад

    Ms mm warshika Lagne sikuru senasuru 7 Malawi yogayen open kenek ms kiyapu widihata mate.siyalu sapasampath Labuna kiyapu karanna hariyatama hari.eth senasuru 7inna nisada Hilton duk widinawa yam karanaya nisa.mn ms dapu mage lagneth baluwa hariyatama hari mata keendare ms lawa balaganna widihak kiyanna pl

  • @poornimahansani773
    @poornimahansani773 Год назад

    Miss man makara lagne mage shukra 10 tynawa Sandu ,Ravi rahu,guru samaga meka malavee yogayak tynawada kiynnako miss🙏🏿🙏🏿🙏🏿🙏🏿

  • @piyumiwasana3657
    @piyumiwasana3657 2 года назад

    Thanks Mis ❤❤

  • @mudimudi7302
    @mudimudi7302 2 года назад

    Mis mage lagne mithuna .7 kotuwe .guru.sikuru.sandu.buda. innawa .matath malavi yogaya thiyenawad .kiyanna ko . Budusaranai

  • @ChandrikaJayasinha-q1h
    @ChandrikaJayasinha-q1h Год назад

    Mis mage kendare 7 kotuwe sikuru samaga pluto tanpat wela innawa 4 kutuwat sikuru balawat wela innawa kohoma tatwayak weida mis idiriya mage

  • @ayeshadulmini3021
    @ayeshadulmini3021 Год назад

    Miss matath malavi yogaya thiyenawa.ath apala,harima pasna ne jewithe ayi ehema wenne පැහැදිලි karannako.

  • @thanujamarasinha3210
    @thanujamarasinha3210 2 года назад +1

    Mis mage sikuru buda 7inne kataka lagnaye .sikuru 4 nathi unath mata aurudu 25n balapu thanakin kiyala thibuna malavi yogaya thiyenawa kiyala.mis kiwwa wage boho denek mawa agaya karana eka nam boho durata wenawa.

    • @sumedhanividyarathna5045
      @sumedhanividyarathna5045 10 месяцев назад

      Mageth oya vidiytamai thiyenne.💚

    • @thanujamarasinha3210
      @thanujamarasinha3210 10 месяцев назад

      @@sumedhanividyarathna5045 eth sikuru kiyanne badaka grahaya e nisa sambandatha wala prasna wadiy

  • @DahamsaThisumi
    @DahamsaThisumi 6 месяцев назад

    Mage makara lagnaya,sikuru ravi 10 innawa ,ravi ekka innakota sikuruge balaya adu wenawada

  • @tharukawimali9848
    @tharukawimali9848 3 года назад +1

    Mis lagnaye sikuru nicha wela nawansakaye uchchanam me yogaya nedda mage duwage buda guru sikuru lagnaye.nawansakaye sikuru uchchayi.ane mis uththarayak ewanna

    • @tharukawimali9848
      @tharukawimali9848 3 года назад

      Kanya laganaya

    • @kanchanapethiyagodaslt.v.1041
      @kanchanapethiyagodaslt.v.1041  3 года назад

      මාලවී යෝගය නම් නෙමේ .නමුත් සිකුරු නීච වීම නිර්මාණශීලී කෙනෙක් බිහි කරන පිහිටීමක්

  • @chamalipresentations..2612
    @chamalipresentations..2612 3 года назад +2

    Miss mage lagne kataka mage 1 sikuru sandui innawa wena jothishya mahatmayek kiwa mata malawi yogaya tiyenwa kyla..mata malawi yogaya tiyenwada miss..

    • @kanchanapethiyagodaslt.v.1041
      @kanchanapethiyagodaslt.v.1041  3 года назад

      තුලා හරි වෘෂභ හරි වෙලා එකේ සිකුරු තිබුනොත් නම් මාලවී යෝගය .ඔයාගෙ ලග්නෙ කටක වෙලා එකේ ගුරු ඉන්නවනම් ගුරු හංස යෝගය ඇති

  • @user-rj4mb9kr8v
    @user-rj4mb9kr8v 5 месяцев назад

    මගේ දුවගේ දහවෙනි කුටියේ ගුරුයි කුජයි ශනි ඉන්නවා අර එක එක හංසයෝ ගැන මොකද විස්තර

  • @JanithaSamanmali
    @JanithaSamanmali 6 месяцев назад

    Mis aduwa mage as wala kadulu sathutui

  • @shamindasoyza6697
    @shamindasoyza6697 Год назад

    මගේ කේන්දරෙත් මාල වී යෝගය තියෙනවා කියලා කියනවා ඒත් මට හරියටම බලාගන්න කෙනෙක් නෑ ඔබතුමියට පුළුවන්ද බලලා කියන්න

  • @senadichathuranga1451
    @senadichathuranga1451 3 года назад +1

    mage kendare malawee, sasa ,ruchika kiyana yoga 3ma thyenawa kiyala mulma palapala wistharaye thiyenawa.eke balapema kohomada kiyala kiyanawada? thank you

  • @velonikakrishan1105
    @velonikakrishan1105 3 года назад +1

    Kataka lagnaya sikuru 4 kotuwe.eth mt kisima deyk hri gihin ne.hemadem nethi wenwa withrai

  • @gayannalinda9732
    @gayannalinda9732 8 месяцев назад

    උපතින් කාල සර්ප යෝගය තිබෙන කෙනෙකුට මාලවී යෝගය තියෙන්න කොහොමද

  • @chathuramadhushanka3045
    @chathuramadhushanka3045 3 года назад +1

    Uchcha balayen yuthu sikuru grahaya lagnaya dakinawanam ethana මාලවි yogaya yedenwada miss?

  • @pramilwijesinghe2549
    @pramilwijesinghe2549 3 года назад +1

    වෘෂභ ලග්නයේ 1 කොටුවේ සඳු,සිකුරු ,කුජ ඉන්නවා නම් මාලවී යෝගයට බලපාන්නේ කොහොමද ,ඔබගේ වැඩ සටහන ඉතාමත් ප්‍රයෝජනවත් ඉතාම හොදට තේරුම් කරලා දුන්නා ස්තුතියි ,තෙරුවන් සරණයි

    • @kanchanapethiyagodaslt.v.1041
      @kanchanapethiyagodaslt.v.1041  3 года назад +2

      ඉහත කරුණු සියල්ලම ඇති .නමුත් කේන්ද්‍රයේ අනෙක් පිහිටීමුත් බලන්න ඕන

  • @uchithachathuranga1714
    @uchithachathuranga1714 3 года назад +1

    Miss mage mahaththayata malavi yogaya thiyanawalu aka thiyenne hema dema nethiwena peththatalu lagnaya thula

  • @prasadsampath7003
    @prasadsampath7003 2 года назад

    Mis mage Malawi yogaya tiyanawa ath sepa nam na sasa yogayath tiyanawa 10 makara laknayo Ali mata mukuth lebenne neththe

  • @keshanmaduranga7516
    @keshanmaduranga7516 2 года назад

    Mage laknaya mesha. 7 weni kotuwe sikuru innawa. Oya kiyapu hema dema aththa. Me malawi yogaya ipaduna da patan merena thuru malawi yogaya pihitanawada..

  • @monikajayamali
    @monikajayamali 9 месяцев назад

    Mata obathumiyage phone number eka ewanna puluwanda

  • @bwsskumari5462
    @bwsskumari5462 3 года назад +1

    Teruwan saranai

  • @inshiadi
    @inshiadi 3 года назад +2

    වෘෂභ ලග්නයේ....
    1- සිකුරු
    2- රවි, බුධ, රාහු
    5- කුජ, ශනි
    6- ගුරු
    12- සදු
    ටිකක් විස්තර කියන්න මිස්...

  • @chathunijayathriacademy8407
    @chathunijayathriacademy8407 2 года назад

    Mage sikuru inne kanya rashyene ethkota sikuru nicha nisa mata vivahayata prashnayak weida

  • @deepanikumari3150
    @deepanikumari3150 7 месяцев назад

    ,ඔව්!කාංචනාදුව, මටෞපතින් මාලවි යෝගය,තිබුනද හරියටම දන්නෙ නෑ. මම්ස්සිංහ ලග්න, උපතේදිතුලාවේ රවි,සිකුරු, බුද පිහිටා සිටියා. එහිරවිගේනීචයභංග වීමක් වෙනඑආද සිකුරුත් එහිම බලවත්ව,සිටීම නිසා.
    ඒත් මේ කාලයේග්‍රහයන්ගේ ගෝචරගමනේදී නම් මට මාලවීයෝගයතිබෙනවා. ශනි කුම්භයේ, සිකුරුවෘශභයේ නිසා. මා කෙසේ නම් මෙහි ප්‍රතිඵලය ලබන්නද මා තවමත්,පැරලයිසිස්,රෝගියෙක් නිසා.

  • @langfongliu3310
    @langfongliu3310 3 года назад +1

    Mage makara
    Hath wanne sikuru samaga rahu innawa
    Wisthra karala dhenna miss 🥰

  • @kasunthilanga1831
    @kasunthilanga1831 2 года назад

    Mis mage lagne kataka 3 rahu,sadu,kuja thiyenne hodada ehema

  • @kasunwidanapathirana2447
    @kasunwidanapathirana2447 2 года назад

    Miss mage lagna mesha..sikuru Chandra Rahu 7 mata malavi yoga thiyenod...

  • @chamilapriyadarshani5911
    @chamilapriyadarshani5911 3 года назад +1

    Sikuru taniyanmada a adala kotuwe tiyenna ona mis .

    • @kanchanapethiyagodaslt.v.1041
      @kanchanapethiyagodaslt.v.1041  3 года назад +1

      නෑ වෙනත් ග්‍රහයො ඉන්න පුළුවන් .එතකොට පොඩි පොඩි වෙනස්කම් වෙනව .ඉදිරියෙදි කියන්නම්

  • @jagathramyalalpunchihewa6016
    @jagathramyalalpunchihewa6016 2 года назад

    Can't hear properly

  • @jeewaea9842
    @jeewaea9842 3 года назад +1

    මිස්, කන්‍යා ලග්නයේ 07වැන්නේ සිකුරු පිහිටා තියෙනවා...
    රාහු, ග්‍රහයාත් සමග ඉන්නේ...
    එවැනි අවස්ථා වකදී, මාලවී යෝගයේ බලපෑමක් තියෙනවද?

  • @sumudusanjaya343
    @sumudusanjaya343 2 года назад

    Mama wrushaba 1kotuwe.. guru.sikuru.chandra

  • @pradeepkumara501
    @pradeepkumara501 3 года назад +1

    Mma laknaya kumba sikutu 7 tawamait karadara. Aai

  • @nimeshnawarathna9001
    @nimeshnawarathna9001 2 года назад

    මිස් මම වෘශ්චික ලග්නය..7 කොටුවේ ගුරු /සිකුරු ඉන්නවා.. ගුරු සිකුරු එකට සිටීම හොදයිද..

  • @kavinugayanuka7899
    @kavinugayanuka7899 2 года назад

    තුලා ලග්නෙ යෙ කුජ සිකුරු ලග්නයෙ යෝග වීම කෙසේද

  • @user-rj4mb9kr8v
    @user-rj4mb9kr8v 5 месяцев назад

    1:26

  • @keshanmaduranga7516
    @keshanmaduranga7516 2 года назад

    Mata podi kale idala lassanata budda rupa adinna puluwan..mata budu hamuruwo mewila wage penawa eka nia mata hithala lassanata budu rupa adinna puluwath. Eth gedarin thahanam kara adinna epa.was wetei kiyala. 😞

  • @pradeepkumara501
    @pradeepkumara501 3 года назад +1

    Maga laknya. Kumba mma sikru7

  • @saku7480
    @saku7480 2 года назад

    මිස්, මටත් මාලවී යොගයක් තියෙනවා, එත් මට අපල

  • @tgisharadilhani9471
    @tgisharadilhani9471 2 года назад

    මිස් මම වෘශ්චික ලග්නේ 1,2,3හිස්/ 4 ශ / 5 හිස් / 6 කේතු / 7රවි / 8බුධ / 9ච,ශු / 10,11 හිස් / 12 රා,ගු එතකොට කොහෙමද බලපාන්නේ

  • @rukshan9813
    @rukshan9813 3 года назад +1

    මගේ ලග්නය මීන. පලවෙනි කොටුවේ සිකුරු , බුද , ගුරු තුනම තියෙයි. මේ තුනම පලවෙනි කොටුවෙ තියෙන එක කොහොමද බලපාන්නේ...reply please

    • @kanchanapethiyagodaslt.v.1041
      @kanchanapethiyagodaslt.v.1041  3 года назад

      පුරුෂ යෝග දෙකක් එකටම තියෙනව ගොඩක් හොඳයි .නමුත් බුධ මීනයට නීචයි .ඒ නිසා කේන්දරය බලවා ප්‍රතිකර්ම කරගන්න

  • @hgdayani607
    @hgdayani607 2 года назад

    Mageth.thyano

  • @dilrukshipriyangani1185
    @dilrukshipriyangani1185 3 года назад +2

    කුජ චන්ද්‍ර රවී බුධ තුන් වැන්නේ සිටීම හොදද?

  • @yashodhasenarath1604
    @yashodhasenarath1604 3 года назад +1

    Man mesha lagnaya. Sikuru 7 inne eth etana kuja th innava.

  • @Tirhon
    @Tirhon 2 года назад

    මිස් මම මෙෂ. සිකුරැ. බුධ.ගුරැ 7 මට හොදද

  • @UserNone-mh4dx
    @UserNone-mh4dx 7 месяцев назад

    මිස්, මගේ හදහනේ සිකුරු 7 රාහු ඵක්ක ඉන්නෙ. මගේ ලග්නය මේෂ. ඵතකොට ලැබෙන ප්‍රථිපල අඩුද ?

    • @UserNone-mh4dx
      @UserNone-mh4dx 6 месяцев назад

      මිස් මට පිලිතුරක් දෙන්න.

  • @sonalifernando6798
    @sonalifernando6798 3 года назад +2

    Mage puthata vayasa 10 . Ayata labana aurudde sikuru maha dasava labanava. Ayage lagnaya Sinha. Sikuru 10 inne. Ayata subaida.

  • @pramodihansikagunarathnawe7284
    @pramodihansikagunarathnawe7284 2 года назад

    අශ්ටම ඒරාශ්ට කියන්නෙ මොකද්ද මිස්

  • @naveenfernando267
    @naveenfernando267 2 года назад +1

    💙🙏

  • @shehanbuddhika7237
    @shehanbuddhika7237 3 года назад +1

    👍

  • @keshanmaduranga7516
    @keshanmaduranga7516 2 года назад

    🙏🙏

  • @ayeshasandamali1310
    @ayeshasandamali1310 3 года назад

    සිකුරු ලග්නයේ( පලවෙනි කොටුවේ )ඉදියම කොහොමද මිස්

  • @anulaanu7072
    @anulaanu7072 2 года назад

    ♥️♥️♥️♥️

  • @nilumathugamage4917
    @nilumathugamage4917 Год назад +1

    theruwan saranai miss miss ge phone number eka sadahan karanna miss ketiyen mage prashnaya mama kiyannam

  • @slmusiclokka2865
    @slmusiclokka2865 3 года назад +1

    Mata malavi yogaya thiyenwa eth 22 derkandipathi kuja එතකොට😐

    • @kanchanapethiyagodaslt.v.1041
      @kanchanapethiyagodaslt.v.1041  3 года назад +2

      එහෙම හිතන්න එපා හොඳ දේ ගැන විතරක් හිතන්න

  • @dilrukshisajani6093
    @dilrukshisajani6093 3 года назад +2

    Malavee yogaya nathath bohodurata ema sapa sampath bukthi vindeemata hakiwanne kinam karunak nisada?🤔🤔🤔😁

    • @kanchanapethiyagodaslt.v.1041
      @kanchanapethiyagodaslt.v.1041  3 года назад

      වෙන්න පුළුවන් සිකුරු බුධ වගේ ග්‍රහයො බලවත් ඇති

  • @sagsrikadilhani5981
    @sagsrikadilhani5981 Год назад

    Miss kanya lagne sikuru 7 malawi yogaya thiyenawada

  • @maxipelperera7670
    @maxipelperera7670 2 года назад +1

    🙏🙏🙏🙏💙💙💙💙

  • @dilinishashikala6418
    @dilinishashikala6418 Год назад +1

    Thank u ❤❤❤ mis