Amal Perera / Upul Nuwan Vidaha & Lowama Epaa vee

Поделиться
HTML-код
  • Опубликовано: 23 дек 2024
  • Best of Amal perera - Upul Nuwan & Lowama Epa Wee

Комментарии • 46

  • @dileedilee8517
    @dileedilee8517 4 года назад +8

    උපුල් නුවන් විදහා
    ඔබ සිනාසුණා
    මම සිනාසුණා
    පුළුන් පොදක් කළ මා
    ළඳකි වාසනා
    නම මෝනාලිසා
    හද පාරන මාරුතයේ
    ඔබ ආ හැටි ආදරියේ
    හැමදාකම මා පැතුවේ
    සුවඳයි මලයි ඔබමයි
    උපුල් නුවන් විදහා
    ඔබ සිනාසුණා
    මම සිනාසුණා
    පුළුන් පොදක් කළ මා
    ළඳකි වාසනා
    නම මෝනාලිසා
    ගිමන් නිවා යන ගමනේ වාරු නගාලා
    තුරුල් වුණා ඇය හිරිපොද හැඟුම් සලාලා
    පැතුම් විමානේ දැල් කවුළුවෙන් බලාලා
    දුටු වුවනයි නිසල කළේ මා හද ජාලා
    උපුල් නුවන් විදහා
    ඔබ සිනාසුණා
    මම සිනාසුණා
    පුළුන් පොදක් කළ මා
    ළඳකි වාසනා
    නම මෝනාලිසා
    හද පාරන මාරුතයේ
    ඔබ ආ හැටි ආදරියේ
    හැමදාකම මා පැතුවේ
    සුවඳයි මලයි ඔබමයි
    උපුල් නුවන් විදහා
    ඔබ සිනාසුණා
    මම සිනාසුණා
    පුළුන් පොදක් කළ මා
    ළඳකි වාසනා
    නම මෝනාලිසා

  • @sldealers491
    @sldealers491 3 года назад +9

    ලැබුනහොත් දෙවන ආත්මයක් පිහිටපන් මට මේ හඩ ♥️♥️♥️♥️♥️♥️🌷🌷🌷🌷

  • @janakaprabath1350
    @janakaprabath1350 Месяц назад +1

    පට්ටම පට්ට අයියෝ

  • @piyumikumari5169
    @piyumikumari5169 2 года назад +3

    ආත්මයම සුවපත් කරන ආදරනීය හඩ ....
    ආදරෙයි හැමදාම ...
    💙💙💙💙💙💙💙💙💙

  • @LankanLionNJ
    @LankanLionNJ 4 года назад +9

    nailed it ..owned it!!!! amal never fails to surprise us each time he appears. loved your dad, love you and nadeemal

  • @janichathukodikara2963
    @janichathukodikara2963 3 года назад +4

    මේ ගීතය අඩංගු මුළු වැඩසටහන බලන්න අප්ලෝඩ් කරන්නකෝ අනේ

  • @smaheshinisma3385
    @smaheshinisma3385 5 лет назад +6

    Oba harida waradida kiyala danne Obama pamanai.namuth obage katahada Sama sith sanahai.

  • @yohansubramaniam8336
    @yohansubramaniam8336 5 лет назад +13

    Mesmerizing Singing !! In my opinion this verson supasses the orginal version of Milton.

  • @khemahettiarachchi636
    @khemahettiarachchi636 9 месяцев назад +2

    ❤️❤️ හරිම ලස්සනයි

  • @piyumikarunarathna9304
    @piyumikarunarathna9304 3 года назад +3

    හරිම ආදරනීය ලස්සන දවසක්
    හරිම හරිම හරිම ලස්සනයි ඒ මතක ......

  • @chrishanp89
    @chrishanp89 2 года назад +3

    What a great singing!

  • @nalinsanjeewa900
    @nalinsanjeewa900 2 года назад +3

    ගිමන් නිවා යන ගමනේ වාරු නගාලා
    තුරුල් වුණා ඇය හිරිපොද හැඟුම් සලාලා
    පැතුම් විමානේ දැල් කවුළුවෙන් බලාලා
    දුටු වුවනයි නිසල කළේ මා හද ජාලා
    හද පාරන මාරුතයේ
    ඔබ ආ හැටි ආදරියේ
    හැමදාකම මා පැතුවේ
    සුවඳයි මලයි ඔබමයි

  • @dimpalkimbulapitiya9377
    @dimpalkimbulapitiya9377 4 года назад +3

    pissu wattana katahandak, you make me crazy . Love you all the time.... my love !

  • @thakshilaperera4794
    @thakshilaperera4794 5 лет назад +4

    khomda ahema gayanne..?? woow

  • @jayanthakaluthanthri8076
    @jayanthakaluthanthri8076 6 лет назад +7

    ahasin polawata nowa polawen ahasatayi,,,,numbe handa....

  • @japanaist
    @japanaist 5 лет назад +4

    Thanks me geetha dwithwaya upload kalata.ithama mihiri

  • @damayanthiherath5679
    @damayanthiherath5679 Год назад +3

    Very nice

  • @vijanisulochana5896
    @vijanisulochana5896 6 лет назад +8

    kata hadee lassana pissu hedenawa

  • @chathuraaz
    @chathuraaz 4 года назад +3

    Legend sings a Legend's song

  • @shanmiravilla3400
    @shanmiravilla3400 4 года назад +3

    niyamai

  • @shashikalakruwan5984
    @shashikalakruwan5984 4 года назад +4

    Superb

  • @udbene4573
    @udbene4573 4 года назад +2

    Me programme eke full vedio eka tiyenawada

  • @madushanikulathunga8861
    @madushanikulathunga8861 7 месяцев назад +1

    නියමයි

  • @ajithrohitha5171
    @ajithrohitha5171 7 лет назад +4

    Great songs !!! Great singer

  • @sujeewasampath8781
    @sujeewasampath8781 6 лет назад +4

    Hemadakama මා පැතුවේ සුවදායි මලයි ඔබමයි .....

  • @dineshsandaruwan8229
    @dineshsandaruwan8229 6 лет назад +2

    ගිමන් නිවා යන ගමනේ වාරු නගා
    තුරුල් වුනා ඈ හිරිපොද හැගුම් සලා

  • @LalAmarathungs
    @LalAmarathungs 3 месяца назад +1

    Adara loke na duka soke

  • @thusathramika3377
    @thusathramika3377 6 лет назад +5

    Great...

  • @alagiyawaduchamara699
    @alagiyawaduchamara699 2 года назад +2

    Wawooo 👍

  • @ThusithaThanthirige
    @ThusithaThanthirige 7 лет назад +3

    Great Expression+ Emotional Classic Music

  • @chithranijayasinghe7708
    @chithranijayasinghe7708 5 лет назад +3

    Marvelous 😊

  • @ranjaniweligama4912
    @ranjaniweligama4912 Год назад +2

    හ්ම්ම්ම් හ්ම්ම්ම් හ්ම්ම්ම්ම්

  • @deepanideepani1370
    @deepanideepani1370 2 года назад +2

    👌👌👌 voice

  • @upulperera1369
    @upulperera1369 4 года назад +2

    Class written all over. The Sad part is that he doesn't know it.

  • @apsarajayawardana4474
    @apsarajayawardana4474 5 лет назад +5

    Enathuru maga Bala Sitimi

  • @vijithfernando6964
    @vijithfernando6964 5 лет назад +5

    👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌

  • @krishangunaratne5001
    @krishangunaratne5001 Год назад +1

    ❤❤❤❤❤❤❤

  • @ravindrachamara
    @ravindrachamara 4 года назад +3

    Obe dayabara ekama wadanakin mage athmaya suwapath we.. WTF amal.. pissu hadenawa...

  • @stormiwebster2974
    @stormiwebster2974 6 лет назад +3

    WooooooooooW

  • @nuwanishara2927
    @nuwanishara2927 5 лет назад +4

    ❤️♥️

  • @nirofidgett2153
    @nirofidgett2153 5 лет назад +3

    Painful ☹️

  • @SujeethKrishantha
    @SujeethKrishantha 3 месяца назад +1

    🎉🎉🎉🎉🎉

  • @bipadmini3809
    @bipadmini3809 4 года назад +1

    ❤️❤️

  • @nilanthiwijekoon7627
    @nilanthiwijekoon7627 4 года назад +1

    😯♥️

  • @VihagaEnglish
    @VihagaEnglish 9 месяцев назад +2