I believe in your words madam! Happy to hear these valuable thoughts and words! Yes! this dull education system should have a positive change now....I hope and pray and look forward to see the new era.... for the betterment of each and every child of our nation ! Majority of parents protest, asking for another scolarship exam!!! But we keep calm, as we DON't want another exam for these little ones! Hope and pray, your team will come out with the best possible decision which will be fair for all these little ones!!! 🙏👍
Great explanation by prime minister Dr Harini amarasooriya Such a educated and intelligent leaders need to our society.... Then future of our country will be brilliant more and more Appreciate you madam....❤❤❤❤🎉🎉🎉
Ane oba thumiyata godak pin. Me shishshathwa vibagaya nethi karanna. Daruwo loku pidanayakin inne me vibagaya nisa. Shishshathwaya lan weddi daruwo harima bayen inne.
Prime minister Dr.Harini Amarasuriya is a valuable political asset in srilanka. President Anura and npp political wing made the best ever political decision of appointing Dr.Harini Amarasuriya. We thank Anura And Npp Commenting from italy 🇮🇹
තව ටික දවසකින් රටේම පාසල් වල ගුණාත්මක බව ඉහළ ගොස් පහේ ශිෂ්‍යත්ව නැති වෙනවට කැමති අය මේපැත්ට
tika dawasakin amaru wevi, namuth at least 2 , 4 years walin kaloth athi
5ශිස්වත්වය වගේම පෙර පාසල් දරුවන්ට නිදහස දිය යුතුමයි ..එ පුන්චි සමනල්ලු හරිම පව් ...
බොහොම ස්තුතියි කරපු පැහැදිලි කිරිමට.
අගමැතිණි හරිණිට ජයෙන් ජයම වේවා !
හොද අනාගතය වෙනුවෙන් කැපවිමෙන් වැඩ කරන දේව දරැවන් වෙමු අපි✝️✝️ ජේසු පිහිටයි ⛪⛪⛪⛪✝️✝️🙏🙏🙏🙏
ආදරණීය අම්මා කෙනෙක් රටට ලැබිල තියෙනවා වගේ හිතෙනවා❤❤❤
ඇත්තටම අපි හරිම වාසනාවන්තයි මෙවැනි😮 මාතාවක් ලැබීමට මොන තරම් බුද්දිමත්ව අද්‍යාපනය ගැන කතා කරනවද? අපේරටේ ශිෂ්‍යත්වය කියන්නෙ ලමයින්ගෙත් දෙමාපියන් වන අපෙත්කරුමයක් ඔබ තුමියකියන්නා වගේපුදුම පීඩනයක් ඒකට.තියල අද්‍යපනය අපේ රටට ගැලපෙන විදිහට සකස්කරනව කියන්නෙ විශාල පිනක් ඔබ තුමියටත් අපේ ජනාධිපති තුමාටත් අනේක වාරයක් පින් සිදු වේවා
ජය වේවා සහෝදරිය ඔයාට විශ්වයේ ආශිර්වාදය ලැබේවා තෙරුවන් සරනයි ❤❤❤❤❤❤❤ ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි ❤❤❤❤❤❤❤❤
ඔබ තුමිය ගේ කථාව ඉතා මහත්ම අර්ථවත්. අපේ රටේ ඉන්න සමහර මිනිසුන් ට මේවා නොතේරෙන ඒකම තමයි කරුමේ.
ඉතාමත් කාරුණිකව බුද්ධිමත් ව කටයුතු කිරීම සම්බන්ධව ඔබතුමියට බෙහෙවින් ම ස්තුතියි.
ළගම පාසල හොදම පාසල කරන්න,උගන්වන් නැතිව ඉන්න ගුරුවරුන්ට උගන්වන තත්ත්වයට හදන්න, ගන්න පඩියටවත් සාධාරණයක් කරන්න පුලුවන් වාතාවරණයක් හදන්න
Aniwaryenma wenna one eka❤
Eka atthatama wenna one.pothe dema witharak newei .samajeta hoda lamai yomu karana ekai pasalen gedarin wenna one
Ammo ow ape Guruwala pasaleth innawa pinata PADI ganna guruwaru
රජයකින් සිදුවිය යුත්තේ ඉල්ලන හැම දේම දෙන එක නොවෙයි .
හොඳම දේ දි්මයි
@@bernardsilva9549 ඉල්ලන හැම දේම එපා. සාධාරණ හරි දේ දුන්නම ඇති
Rata niearadi disansthiyskata gena yamu
Aniwaryenma.
හරිනි සහෝදරිය අනේ මේ පොත් බෑගේ බර අඩු කරල දෙන්න පුළුවන් නම් ගොඩක් හොඳයි
Athatama ow.
අනේ ඔව්.අපිට උස්සගෙන යන්නත් බෑ,බරයි ඒ තරම් 😢😢😢
අර්තවත් දේ කතා කරනකොට ආසයි අහන්න
ඔබතුමියගේ සහා ඔබ කන්ඩායමේ එකතුවෙන් අපේ රට දියනුවේවායි ප්‍රර්තනා කරනවා මාලීමාවට ජයවේවා ❤❤❤
රටේ සියළුම අනාත නිවාස ලේඛන ගත කරලා ඔවුන්ට සමාජ ආරක්ෂාව සහ අද්‍යාපනය සවුක්ය, සහ ක්‍රීඩා වගේ දේවල් සංවර්දනය කරන්න වැඩපිළිවෙලක් නිර්මාණය කරමු බොහෝ පිං 💪🙏🌹
Budusaranai srilanka anura shavodaraya harine shavodariya budusaranai ❤❤❤❤
ඔබ තුමියට ගොඩක් ස්තූතියි අගමැති තුමියනි. නැවත විභාග තියල දරුවන් අපහසුතවයට පත් කරන්න එපා. පුළුවන්නම් 5 ශිෂ්‍යත්වය නැතිම කරල දාන්න
අපේ රටේ වීරවරිය!ආදර්ශමත් ම චරිතය ,ගැහැනු මම මා ගැන ලැජ්ජා හිතෙනව ,ඔබතුමිය අබියස
ඔබ තුමිය වගේ බුද්ධිමත් නායකත්වය න් අපිට ලොකු සැනසීමක් .නැවත දරුවන් ට විභාග තියන්න එපා.
අපේ ලමයින්ට අසාධාරණයක් කරන්න එපා . හොඳම විසදුමක් ගන්න ආයෙත් විභාගය තියන්න එපා .අපේ දරුවන් අපිට වටිනවා .
ඇත්ත අපේ ලමයින්ගේ සතුට ,සැනසීම අපිට ලකුණක් වඩා වටිනවා. ආය නම් විභාගය එපා
ඔයාගේ දරුවා හොරෙන් ලිව්වද පේපර් එක ඒකද මේ පුල පුලා කියන්නේ ආයෙ එපා කියලා විභාගේ.අනේ නිකන් සෝබන කතා එපා හැම දෙමව්පියෙක්ටම තමන්ගේ දරුවො තමයි එයාලගේ ජීවිතේම.හැම දරුවෙක්ටම සාධාරණය වෙන්න නම් ආයේ විභාගේ පැවැත්විය යුතුමයි.ලමයිගේ ඔලුවට පීඩනයක් වෙනවා නම් ඔයා දරුවව ගෙදර තියා ගන්න මොකද තව මාස කිහිපයකින් අද 5හේ දරුවා 6ට ගියහම විෂයන් 13 ඉගෙන ගන්න ඕනී..ඒක පීඩනයක් නෙවෙයිද?නිකම් ගොබ්බ කමෙන්ට් දාන්න එපා..
ඔයා එපා එපා කියන්නේ ඔයාගේ ළමයා විභාගේ කරාද? අපේ බබාගේ මේ ලකුණු දෙන්න හදන ප්‍රශ්න තුන ම නිවැරදි යි.එතකොට මගේ ලමයට ඒ ලකුණු නැහැ, ඒ ප්‍රශ්න තුන කරන්න ගියපු කාලය අපරාදේ, එතකොට ලකුණු අඩු ලමයට ඒ ලකුණු ලැබෙනවා, අපේ ලමයට ඒ ලකුණු නැහැ එතකොට දක්ෂ ලමයට ඒ ලකුණු නැහැ, ඒක හරි ද, ඔයාගේ ලමයාත් හොරට ද විභාගේ කරේ
@@nilukapriyadarshani8601 oyala baye inne oyalage lamainta lakunu labunata waradi ayatath e prashna walata lakunu hambena nisane.gobba comment dana eka hari eth ithin thamange lamayata wada thawa lamayek isiriyata ei kiyala irisiya karanna epa. Kawruth daruwo. Waradi karapu ayata daduwam denna lamainta nathuwa. Oyala sadarane kiya kiya hoyana de nisa ape lamai gaththa lakunath nathi wenawa. Eyala mahansiyen liyala,dewani para aya hodata liyai kiyala oyata kiyanna puluwanda. Liyagannawa wenama liyum idiripath karala. Ape lamainta wada denne nathiwa
හරවත් කතාව හරිනි සහෝදරිය අපේ රට සාර්ථකත්වයට ගෙන යාමට අපේ උපරිමය උදව් කරන්න ඕන
ඉතාම වැදගත් ගැබුරු සන්කල්පයක් මෙතුමිය කතා කරන්නේ ..
ඉතාම වැදගත් කතාවක් ලෙසයි මම දකින්නේ.
මේ ක්‍රමවේද ජපානය වැනි දියුනු
රටවල පවතී..
මෙතුමිය අපේ රටට ආශිර්වාදයක් හා සම්පතක් වේනවා නියතයි
අගමැතිනියනි ශිෂ්‍යත්ව විභාගය නැති කරන්න.දරුවන්ගේ මනසට පැටවී ඇති බර ඉවත් කරන්න.
ඔබ වැනි නායකත්වය අපේ රටට
ආශිර්වාද යකි.
අනිවාර්යයෙන් කාගේ දරැවත් දරැවනෙ.ඔබ තුමිය මව්බිමේ සියලුම දරැවන්ට අනර්ඝ මවක් ලෙස ඉදිරි අනාගතයේ දැකිය හැකියි කියා විශ්වාස කරනවා.ස්තුතියි ❤
Very important point Harini. You are talking to the very point. Highly appreciated 👏
ජනාධිපති තුමාට සහ අගමැති තුමියටඅපේ රටේ සියළුම පාසල් වල පහසුකම් සේවා ගාස්තු අඩු කර දෙන්න දරුවෝ දෙන්නෙකුට වඩා සිටින පව්ල් වලින් දෙන්නෙකුට මුදල් රැගෙන ඉතිරි අය නිදහස් කරන්න. ජයවේවා, බුදුසරණයි
පිට වූ
හා ඊට අනුරූප සියලුම ප්‍රශ්නවලට ලකුණු දෙන්න. දක්ෂයන් ඉතිරි ප්‍රශ්න වලින් සමත් වනු ඇත. නැවත මෙම ළමුන් ශිෂ්‍යත්ව මාරයාට බිලි නොදෙන්න.
Nawatha vibagaya nothaba kamituwa gath theeranaya ta anuwa pitawuu prashna walata lankunu denaeka hodai. Nawatha vibagaya illanna demapiyan ta ee Bawa thama viduhalpathiwarunta danum denna kiyala eya prathishathyak hatiyata ganan aya Kara theeranaya denna. Kooti ganan mudal nasthiya lamamanasata peedanayak nodiya uthui. Tuition walata aayema demapiyan ta mudal viyadam karannai nawatha vibagaya thabeemen venne....
අපේ සහොදරිය අගමැති මෙි වෙනස කියාදිම බොහොම වටිනවා දෙවි පිහටයි ..❤❤❤❤❤
අපේ රට ලෝකෙන්ම උතුම්රට කරන්න අපි එකතුවෙන්න ඕන..
Hoda දැනුවත් කිරීමක්
විභාගය අවසන් කල අපේ දරුවො නිදහසේ සතුටින් ඉන්නවා... ලකුණු කිහිපක් වෙනුවෙන් නැවත් ඔවුන් පීඩාවට පත් කල යුතු නෑ.. විභාගය අවශ්‍ය ද නැතිද යන්න දරුවන්ගෙන් විමසුවොත් එය ඔවුන්ව කෙතරම් පීඩාවට පත් කර තිබුනාද යන්න තේරුම් ගත හැක.
Adarei hamadaama ❤ sahodariya daruwan wenuwen obalage adahasata
මනුෂ්‍ය කමේ ආදරයේ අගමැතිණියක් අපට ලැබීම ගැන හදවතින්ම සතුටුවෙන්න පුළුවන්
දචසක් අද. මෙහෙම කතාවක් ඇසීමත් සතුට උපදවන අධිෂ්ඨානය සවිබල ගන්වන බව කිව යුතුයි.
ස්තුතියි ඔබ තුමියට!!!
🙏🙏🙏
❤️❤️❤️
හොද රටක් ලැබෙනවා.අනිවාර්යයෙන්ම .
හරීනීමැතීනීය බුදුසරණ යීඔබට ❤❤❤❤❤❤❤❤❤❤❤❤🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🙏🙏🙏
ඉතා හොද පැහැදීලි කිරිමක් මැඩම් කරේ බුධ්මත් උගත් කම රටේ මිනිසුන්ට කොච්චර ආදරයාක් ද තියෙන්නෙ🙏🙏
❤❤❤❤❤❤ විශිෂ්ටයි අගමැතිතුමනි ඔබ ගත් තීරණය❤❤❤❤❤❤❤❤
ඉතාමත් හොඳ පැහැදිලි කිරීමක් ,🙏🙏🙏
අනේ මැඩම් මේ විභාගය 2025 සිට නතර කරන්න .පොඩි දරුවෝ පවු.
පල කුහකයා යන්න. ඉස්සෙල්ලා ලමයෙක් හදලා හිටපිය මෙතන දර්ශන ටෝක් දෙන්න කලින්!
ඒක අවුරුද්දක් ඇතුලත කරන්න අමාරුයි සහොදරි..මොකද ගමෙ පාසලත් සුපිරි පාසලක් කරලා ඉන්න ඕනා .නැත්තම් ගමෙ දක්ෂ දරුවෙකුට හොද අද්‍යාපනයක් ලබන්න හොද පාසලකට යන්න බැහැනෙ .මේ විභාගයටඅම්මලා පුදුම නැටිල්ලක්නෙ නටන්නෙ😥ළමයි මරවනවා කන්නන්ගර මහතාගේ සංකල්පය නෙමෙයි දැන් ක්‍රියාත්මක වෙන්නෙ😢
එහෙම කියන්නෙ ඇයි.මේක කන්නන්ගර මහතා ගමේ ලමයෙකුට නගරේ ඉස්කෝලේ කට යන්න දුන්න අවස්තාවක්.ඒක ගොඩාක් වටිනවා ගමේ ලමයින්ට.
@@a.j.m.chandanaabeykoon4567 මගේ දුව ගියේ ගමේ පොඩිම පාසලකට.ගුරුවරු නැහැ .එන අය ඉන්නේ නැහැ.මගෙ දුව 183අරගෙන සිරිමාවෝ එකට ගියා.ඒ පාසල් ගැන කියන්න වචන මදි.ගුරුවරු දෙව්වරු වගේ.මේ විභාගය නොතිබෙන්න මේ ලමයි ගමේම තමා.මේ සැරේ ol කලා A8 B1 .මේ ප්‍රතිඵල ය ඇතුලේ ජපන් භාශාව lit එහෙම තිබ්බේ.
@@LakiniAlokaලගම පාසැල හොදම පාසැල.
මෙම ක්‍රමය වෙනස් කරන්න ඔබතුමිය ට ශක්තිය ලැබේවා
ඔබතුමිය පවසන රටට සමාජයට වැදගත් කරුනු අවබෝධ කරගැනීමට හැක්කේඉතා ස්වල්ප දෙනෙකුට පමනයි .බිම් ම්ට්ටමේ ඉන්න මිනිස්සු තාම හරියට මේ යන ගමන් මග තේරුම් අරන් නෑ ඒ අතර උගත් පිරිස් අතර බුද්ධිමත් නොවූ කොටස්ද ඉන්නවා
ඔව් ඒ මෝඩ පිරිස උසිගන්වල හැමදාම වගේ දේශපාලකයන් අයුතු ප්‍රයෝජන ගන්නවා ..බොරදියේ මාලු බාන මිනිස්සු ඉන්නවනෙ..
❤❤❤❤ අගමැති තුමියට දළදා සමිඳුන්ගෙ පිහිට ආරක්ෂාව ලැබේවා!!!!❤❤❤
3:06 තෙරුවන් සරණයි හරිණි අගමැතිතුමියණි ..හරිම සතුටුයි 😃මාලිමාවට අනුර කුමාර දිසානායක ඔබතුමන් ජනාධිපති කරන්න ඔබ ගත්ත උත්සාහය බොහොම ස්තුතිය ඔබතුමියට ..තෙරුවන් සරණයි .💐❤💐❤💐❤💐
කාලෙකින්
මම ඇසූ...හොද ම
කතාව ක් ...
අගමැති තුමියෙණි ,
ඔබ....
සැබෑම ...
වටිනාකම ක්
එකතු කළා
අගමැති තනතුරට ...
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ශිෂ්‍යත්ව විභාගය අයින්ම කරන්න 🙏 ඒක තමා දරුවන්ට මේ ලෝක ළමාදිනේ දවසේ අපේ අලුත් ගෞරවනීය අගමැතිතුමියට දෙන්න පුලුවන් හොඳම සහ වටිනම තෑග්ග.. ❤🙏 හොඳම අම්මා කෙනෙක් දුන්න මිළ කළ නොහැකි සදා මතකයේ රැඳෙන තෑග්ග විදියට දරුවෝ ආදරයෙන් වැළඳගනීවි❤🙏
මමත් කියන්නෙ ළමයින්ගෙ ළමාකාලය උදුරාගත් කාලකණ්නි අම්මලාගෙ විභාගෙ ඕනම නෑ
එහෙම කරලා බෑ ... අම්මලාට කුපාඩි කමේ ...වේස කමේ ඇවිදින්න නැති වෙනවා. ඒක හරි අපරාදෙනේ.....
@@AnushaSandamali-pk9vhඒ විතරක්ද මාපිය සෙවනෙන් ඈතට ගිය දරුවන් මොන තරම් නාස්ති වෙලා ඇද්ද ,
දරුවන්ට වද දෙන අනවශ්‍යය ශිෂ්‍යත්ව විභාගය වහා ඉවත් කළ යුතුයි
බුද්දිමත් කමත් කැපවීම ත් නිහතමානී කමත් අගය කරමි.ජය වේ වා.අපේ දරුවෝ නැවත විබාගයක ට කැමැති නෑ.ඔවුන් ට නිදහස් වෙන්න දෙන්න මේ බීතිකාවෙන්... කෑ ගහන මිනිසුන් ට මනෝ වෙදයය ප්‍රතිකාර දෙන්න.
පේපර් පිටකරපු හැමෝගෙම වැඩ තහනම් කරන්න මැඩම්.....!!
මේ රට සමස්ථයක් ලෙස කඩා වට්ටලා තීයෙන්නේ. එට ඉටුකළ කණ්ඩායම් තවම බලයට පොරකනවා. ඒ කටවත් හොඳ රටක් හදන්නට උමවමනා නැත. ඔවුන්ගේ සැපය සහ සුබකය වෙනුවෙන් ම පොරබදනව. මේක ඇයි පුරවැසියන් ට නොතේරෙන්නේ.ඒක තමයි රටේ කරුමය. මෙය කොහොම හරි අවසන් සළයුතු කාලය එළඹී ඇත රටට ජයවේවා
නිර්මානශීලී හා දෑහිතකාමී ගුණවත් දරු පිරිසක් අනාගතයට බිහිකිරීමට නොබියව තීරණ ගනිමු. අාත්මාර්ථකාමීබාවයෙන් දරුවන් අෑත් කරමු .ඔවුන් පරාර්ථකාමීකරමු..
ශිෂ්‍යත්ව විභාගය,
🥎දරුවන්ට මානසික -කායික පිඩණයක්😥
🥎දෙමාපොයන්ට මානසික හා ආර්ථිකය පිඬනයක්😞
🥎5 ශේණියේ ගුරුවරයට සතුටක්😊
🥎1-5 දක්වා ශේණිවලට උගන්වන ටියුෂන් ගුරුවරුන්ට සතුටක්😊
මේ නිසාම දරුවන්ගේ පැත්තෙන් හිතලා ඉගැන්විමේ ක්‍රමවේදය වෙනස් කිරිම අනිවාර්යයෙන් විය යුතුමයි.
දෙමාපියන්ටත් කායික පීඩනයක් තීනවා, ළමයි ගේන්නයි, දාන්නයි, දෙපාර, දෙපාර යන්න ඕනේ ස්කෝලෙට
ඇත්ත .ඒත් දෙමව්පියන් නූගත් උනාම කිසිම දෙයක් තේරුම් කරන්න බෑ.. ළමයින් පව්..මෝඩකමට බෙහෙත් නෑනෙ ..ළමයින්ගෙන් කරුමෙ. රජය හොදම තීන්දුව ගත්තෙ ඒත් මේ දෙමව්පියන් එකතු වෙලා රජයට බලපෑම් කරා ඒ තීන්දුව වෙනස් කරන්න .ජනපති තුමා සත්පුරුෂ නිසා එයාලට ඇහුම්කන් දුන්න ඒ ගැන හිතල බලන්න .ඒත් මේ රටේ බුද්ධිමත් අය දන්නව රජය ගත්තෙ හරිම තීන්දුව කියල ..එත් දෙමව්පියන් ළමයින් ගැනවත් නොහිත උද්ඝෝෂණ කරන්න ගිය නිසා අයෙම අවුලක්මයි ඇතිලලේ..😢
කිසි සේත්ම 5 ශ්‍රේණියේ ගුරුවරයාට සතුටක් නෙවේ......පුදුමාකාර පීඩනයක්.දෙමව්පියන්ගෙන්....විදුහල්පතිගෙන්.....කලාපෙන්....පලාතෙන්.......හොඳම රිසාල්ට් පෙන්නීමේ විකාරය ගුරුවරයාට පටවල තියෙන්නේ....විභාගයට කට උඩ තියල...කලාපෙ අය බේරෙන්න පේපර් එවනව..විදුහල්පති බේරෙන්න...ඒ ටික ප්‍රින්ට් කරල දෙනව...අම්මලා ඒක කරවල ලකුණු දෙනකල් බලන් ඉන්නව.... ඉතින්...ලමය වගේම තැලනව ගුරුවරු ත්.....
හරිම බුද්ධිමත් කාන්තාවක්
මල් වගේ පුංචි දරුවෝ හරිම අසරණයි.. 😭😭
අඩනවා.. 😭වැලපෙනවා... 😭tution යන්න බැහැ කියලා...😢😢අහන්න කෙනෙක් නැහැ....😢😢
අම්ම ලා රොබෝ ලා වෙලා 😮😮tution race එකේ.....
පාන්දර 6. ඉදලා රාත්‍රි.. 9.. වෙන කන්.... .........😢😢.... පුංචි මල් කැකුළු තල.. තලා.... ඇදගෙන යනවා....
ඔබ තුමී ට පින්..... 🙏🙏🙏මේ පැටවූ න්ට.......🌹
සැනසීමෙන් ඉන්න ඉඩක් ලබා දෙන්න 🌹🌹🌹
ළමා ලෝක ය.... නැවත ලබා දෙන්න... 🤣😃😂🌹
... අව් 12... න් පහළ දරුවන්ට tution
.. 😭.. කඩ... 😭...තහනම් කරන්න..... 🌹🌹🌹
ළමා ලෝක ය... ට 🌹නැවත ආදරය 🌹ලබා දෙන්න... ❤️❤️❤️
බුදුසරණයි 🙏
...... මෛත්‍රී......
අනේ ආයෙත් සිස්සත්වය එප අපේ ළමයින්ට ආයේ පීඩනයක් දෙන්න එපා මේ හොදටම ඇති දෙමව්පියන්ගෙ හිත හදන්න නෙවෙයි දරුවො නිදහස් කරන්න
අනිවාර්යෙන්ම මේ ළමයින්ගෙ ළමාකාලය උදුරාගත් අම්මලාගෙ කාලකණ්නි විභාගෙ ඕනම නැ නෑ
ශිෂ්‍යයත්වය අපේ දරුවන්ගේ ළමා කාලය නැත්තටම නැති කරනවා.කරුණාකර එය අහෝසි කරන්න .
I believe in your words madam! Happy to hear these valuable thoughts and words!
Yes! this dull education system should have a positive change now....I hope and pray and look forward to see the new era.... for the betterment of each and every child of our nation !
Majority of parents protest, asking for another scolarship exam!!! But we keep calm, as we DON't want another exam for these little ones! Hope and pray, your team will come out with the best possible decision which will be fair for all these little ones!!! 🙏👍
❤❤❤❤❤❤ඔබට තෙරුවන් සරණයි දෙවිපිහිටයි අගමැති තුමියට දළදා සමිඳු සරණයි ❤❤❤❤❤❤
විභාගය නැවත ලියනවා නම් ඉල්ලිමක් කරනවා ලමයි විභාගයට යවන්නපා❤
අපි විභාගය ලියමු. ලමයින්ට එ් ලකුන දෙමු
ජය වේවා❤❤❤❤
සුභපැතුම්❤❤❤,ඔබතුමිය,මවනොවූවාට,,,❤❤මේරටේ,ඉන්න,දරුවන්ටමවක්වෙන්න,❤❤සහෝදර,❤සහොදරියන්ට❤සහෝදරිවක්වෙන්න,❤❤එවිට,ඔබතුමියට,❤සියලුම,ජනතාව❤ාඅදරයකරාවී,❤❤❤මාලිමාවටජයවේවා❤❤❤❤❤❤❤❤❤❤❤❤
❤❤❤❤❤❤❤❤
පේපර් එක පිට කරපු හැමෝටම නිසි උපරිම දඬුවම් දෙන්න මැඩම්. නැවත මේ වගේ දේවල් නොවෙන්න කටයුතු කරන්න මැඩම්. මැඩම් ට බුදුසරණයි!❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ඔය විභාගය නවත්වන්න.දක්ෂ දරැවා කුමන පාසලකට ගියත්. පෙරට එනවා .සියලුම පාසල් වලට හොද දක්ෂ ගුරැවරැන් පත් කරන්න. ඔය අම්මලාගේ විභාගය නවත්වන්න.
එතකොට උසස් පාසැල් ආදිශිෂ්‍යන්ට පමණක් සීමාවෙනවා.
එය කල යුතුමය නමුත් ඔබ කියූලෙසින් පාසැල් වල ගුරුවරුන් ඇතුලු පහසුකම් වර්ධනය කරනකං එය කිරීම සුදුසු නැහැ දක්ෂ සිසුවන්ට කරන අසාධාරණයක් වෙනවා ❤
No@@DonRathnasiri-hv7rk
අපේ දරුවන්ට හොද පාසලක් ඕනෙම නැද්ද
අනේ පලයං යන්න කුහකයා! එතකොට සාමාන්‍ය පවුල්වල ලමයින්ට හැමදාම සාමාන්‍ය පාසල්?
මොන්ටි සූරි දරුවන් ටත් විශාල මුදල් මේවා නතර කරන්න මැතිනියනි,,,,❤❤❤❤❤
Very important talk.
Bless you Harini
නියම නායකත්වය ක සියලු ම දේ ඇත අගමැති තුමියනි සැමදා ජය
Excellent ma'am ❤❤❤🎉🎉🎉🎉🎉🎉
Great explanation by prime minister Dr Harini amarasooriya
Such a educated and intelligent leaders need to our society....
Then future of our country will be brilliant more and more
Appreciate you madam....❤❤❤❤🎉🎉🎉
ගරු මැතිනියණි......දරුවන්ට දැඩි පීඩනයක් දෙන මෙම ශිෂ්‍යත්ව විභාගය අහෝසිකරන ලෙස ඔබ තුමියගෙන් කාරුණිකව ඉල්ලා සිටිමි!!!
ඒ වෙනස කරන්න ගිහින් තමයි අපිට වැරදුනේ තෝරාගත් දරුවන්ට විතරයි තමා ඒකේ වාසිය ලැබෙන්නේ ජන්දයට කලින් අවබෝධ කරලා දුන්නට ගොඩක් ස්තුතියි අපි අහුවුනා ඕවට අපි තමයි මෝඩ ඔක්කොම එකයි
Thank you Harine.
සියලු ජනප්‍රිය යැයි සම්මත පාසල්වල ප්‍රාථමික පන්ති අහෝසි කරනු! සියලු පාසල්වලට අංගසම්පූර්ණ පහසුකම් ලබා දෙනු!
Great speech Madam ..Congratulations Npp..❤❤❤❤❤❤
Hodama de දරුවන්ට දෙන්න ,නැවත විභාගය apa
Ane oba thumiyata godak pin. Me shishshathwa vibagaya nethi karanna. Daruwo loku pidanayakin inne me vibagaya nisa. Shishshathwaya lan weddi daruwo harima bayen inne.
Great message well done. Harini
🙏🙏🙏✌️🇱🇰❤️
From Australia 🇦🇺
Prime minister Dr.Harini Amarasuriya is a valuable political asset in srilanka. President Anura and npp political wing made the best ever political decision of appointing Dr.Harini Amarasuriya.
We thank Anura And Npp
Commenting from italy 🇮🇹
ආයෙත් ශිෂ්‍යත්වය තියන්න එපා.මැඩම් අපි පුංචි ලමයි නිසා අපි පව් නෙද? අපිට පුලුවන් තරම් ඉක්මනට ප්‍රතිඵල එවන්න.❤🎉😂😊😅
අනේ ඔව් ඉක්මනට ප්‍රතිඵල දෙන්න
අසාධාරණ ප්‍රථිපල දරුවන්ට එපා. ඊට වඩා හොඳයි exame 1 අවලංගු කරලා දාන්න
@@Car_riders කමක් නෑ ජොබ් හම්බෙන්නෙ නෑනේ.
බුදුසරණයි
ජයවේවා ජයවේවා ජයවේවා මාලිමාවට ජයවේවා
ලබන වසරේ සිට ශිෂ්‍යත්වය අහෝසි කරලා හැම පාසලකටම සමාන පහසුකම් දෙන්න එවිට දරුවන්ට නිදහසේ ළමාවිය ගෙවන්න හැකිවේවි.
ලබන වසරේ කරනවා තියා හිතන්නවත් බෑ. ඕක අවම වශයෙන් අවුරුදු 5ක් වත් යන වැඩක්. දැන් තිබෙන ආර්ථිකය ත් එක්ක ඊටත් වඩා කල් යන්න පුලුවන්.
@@TheGadfly85අවම අවු 10ක් වත් යයි
❤❤❤❤❤
දෙයි මේන් කියලා
අහෝසි කරන්න කලින් පාසල් ඒ තත්ත්වයට ගේන්න. නැත්නම් අපේ දරුවන්ට තියෙන ඒ අවස්ථාවත් නැති වෙනවා!!
Grazei mille madam harini❤ great speech
ගරු අගමැති තුමියනි ඔය විබාගය නැවත පවත්වන්න එපා
මොකද දරුවෝ පුදුම මානසික
පීඩනයකින් සිටියේ ලබන වසරේ
සිට කොහොමට වත් පවත්වන්න එපා තෙරුවන්සරනයි ඔබතුමියට
මේ කතාව ලංකාවේ සියලු වැඩිහිටියන් විසින් ඇසිය යුත්තක්.
වටිනා කතාවක්
අපෙ රටටත් හොද කාලයක් 👍👍👍👍👍🙏
උන් දෙමාපියන් නෙවෙි දේශපාලන අත කොලු...
පේපර් දෙක හොරකම් කරලා දරුවන්ට කලින් දවසෙ ලියවා උත්තර ටික කටපාඩම් කරලා යවපු උන් ටියූෂන් මුදලාලි ලගෙ අතකොලු
අනිවාර්යයෙන්ම
ඔව් පහ වසරෙ ලමයි නැති උනුත් ගිහින්ලු
එහෙම කියන්න එපා මම ජාතික ජනබලවේග පාක්ෂිකයෙක්.. සතුටින් කියන්නෙ හදවතින්ම. ඒත් මේ අසාධාරණය විභාගයෙ ලකුණකට එහා ගිය එකක්.. දරුවන්ගෙ අහිංසක බලාපොරොත්තු කාලකන්නි දෙතුන් දෙනෙකුගෙ වංචාවක්ට බිඳ වැටෙන්න දෙන්න එපා කියන එකයි මගෙ හැඟීම.. දරුවන්ට සාධාරණයක් ඉල්ලන්නෙ ඒකයි.. ප්‍රශ්නෙ ගැන නොදැන වෙන වෙන මත ඒ මැද්දට දාගන්න එපා.. ඉදිරි මැතිවරණයෙන් මාලිමාව ජයගත යුතුමයි.. ඒක තේරුම්ගන්න
මේක පේපරේ පිටවීමක්. ගම්වල දරුවන්ට අසාධාරණයක් . දරුවො හැමෝම එකයි අපිටනම්..
බලන්න ඒ කතාවේ හරවත් බව, කාටවත් වරදක් පටවන්නේ නැ, මේ රට ලෝකේ හොඳ රටක් කරන්න ඔබ තුමියට ශක්තිය ලැබේවා .
2024 ශිෂ්‍යත්ව විභාගය නැවත පැවැත්වීම තුළම මුදල් හා කාලය නාස්තිවීමක් ඇතිවේ.
විභාගය නැවත අවශ්‍ය ව තිබෙන්නේ විභාගයෙන් ලකුණු 150 වැඩි අයගෙන් කොටසකටයි, හොද යැයි කියන පාසල් දැඩි ලෙස බලාපොරොත්තු වන අයටයි,
මැඩම්. පාසල් වලට යන්න විභාගය ලියන්න කැමති දරුවන්ට විතරක් කලාප මට්ටමෙන් හෝ තෝරාගැනීමේ විභාගයක් තියන්න. මේ පේපර් වංචාවෙන් ගමේ දරුවන්ට ලොකු අසාධාරණයක් නැත්තම්
ගමේ විතරක් නෙමෙයි නගරෙත් ඉන්නවා සාමාන්‍ය පවුල්වල ලමයි ඕන තරම්!
@@ude3333 oww .
Oba thumiyata bohoma pin❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Jaya wewa Harini madamta b s❤❤
දරුවෝ ඉල්ලන්නේ නෑ ශිෂ්‍යත්වයක් මේ මීහරක් වගේ හැසිරෙන්නේ දෙමාපියෝ
අනේ මේ දෙමාපියන් සහ ගුරුවරුන්... පව් ළ්මයි
දරුවෝ Paw ane eyalata ආයේ wada දෙන්න එපා
හරිම දේ කරයි කියන විශ්වාසය තියෙනව, මින් මතුවට ඔබ දෙපල ( ජනාධිපති සහ අග්‍රාමාත්‍ය ) රටේ සියළු දරුවන්ගෙ මව සහ පියා සේ අවංකව කටයුතු කරන්න,
අපේ පුතත් විභාගය ලිව්වා ,එයා එයාට පුළුවන් විදියට වැඩ කලා , ආයෙත් විභාග ය ලියන්න බෑ කියලා අඬනවා . අපිට ආයෙ විභාග එපා, අපි හොර කරලා , කොපි කරලා නෑ, ඒ නිසා ලමයට ලැබෙන ලකුණු සතුටින් බාර ගන්නවා,
සුපිරි
මැඩම් මෙි විභාගය තියන්න ඵපා
මානසික වදයක්
Horen liyapu un hAmoma kiyana kathaawak oya
තෙරුවන් සරණයි
පාසැල් සම කරන්න ඔබ තුමිය යෝජනා කලා.. සම කරන්න නම් පහසුකම් අතින් විතරක් නෙවෙයි දරුවන් ආකල්ප අතිනුත් වෙනස් වෙන්න ඕන.. ගම්බද පාසැල් වල මොනතරම් උගත් දක්ෂ ගුරුවරු සිටියත් දරුවන්ට එයාලගෙ පවුල් පසුබිම ,සමාජ පසුබිම ඉගෙනිමට බාධාවක් වෙනවා.. ඉගෙන ගන්න දක්ෂ දරුවන්ටත් ඒ දරුවෝ බාධාවක් වෙනවා.. යන්න ඕනවට ඉස්කෝලෙ යනවා.. ඉගෙන ගන්න හැමෝටම එක හා සමානව බැහැ.. ඒත් ආකල්ප වෙනස් වුණොත් පාසැල තුල විනයානුකූලව අධ්‍යයන කටයුතු වල නිරත වීමත් වැදගත් නේද.. පොත පතේ දැනුම ඒ අයට ගන්න අපහසු නම් ඒ දරුවන් කැමති දක්ෂතා දක්වන විෂයක් ඔවුන් වෙනුවෙනුත් නිර්මාණය කරන්න ඕන... දක්ෂ අදක්ෂ හැමෝම දරුවෝ.. දක්ෂතාවයයි වෙනස්..
Theruwan saranai