Kaviyak Wage (Cover Song) | කවියක් වගේ විඳිනවා | Uddika Premarathna | Piyum Neela Vila | Roo Tunes

Поделиться
HTML-код
  • Опубликовано: 19 дек 2024

Комментарии • 189

  • @arandanigama6397
    @arandanigama6397 7 дней назад +2

    කොයි තරම් ඇහුවත් එපා වෙන්නේ නෑ. හරිම ලස්සනයි.

  • @Sn2008hewa
    @Sn2008hewa 24 дня назад +2

    Wow….උද්දික කියද්දි ඒක අමුතුම රහක්..❤

  • @wmskwansinghe1073
    @wmskwansinghe1073 3 месяца назад +9

    කී සැරයක් ඇහුවද කියලා මමවත් දන්නේ නැහැ ඒ තරම් මිහිරයි
    ....උද්දික දක්ෂයා ඉතින් ❤❤

  • @niroshalakmali7158
    @niroshalakmali7158 3 дня назад +1

    Aneee harima lassanai aiyee ahan.iddi pissu hadenawa

  • @sapumalikandage6184
    @sapumalikandage6184 4 месяца назад +32

    මිහිරට ගයනවා.ගායනයට වාගේම රංගනයටත් හැබෑම දක්ෂයෙක්.💐

  • @nadeetharangaa1405
    @nadeetharangaa1405 4 месяца назад +17

    අාසම සිංදුවක් අාසම කටහඬකින් හරීම ලස්සනට ගායනා කරනවා හරීම අාසාවෙන් රස වින්දා❤❤

  • @nimchala3611
    @nimchala3611 4 месяца назад +20

    දක්ෂ රංගනශිල්⁣පියෙක් , දක්ෂ ගායකයෙක්, දක්ෂ නිවේදකයෙක්, ඒ ඔස්සේ ගමනක් යන්න උද්දික අයියේ. ඔබ විශිෂ්ඨයෙක් කලාවට.
    සුභ පැතුම් 🎉 මං හරිම කැමතියි ඔබේ හඩින් ගැයෙන ගීත අහන්න.

    • @PadmaButhpitiya-u7k
      @PadmaButhpitiya-u7k 3 месяца назад +1

      ඕනිම තරම් අහන්න පුලුවන්
      මාර ලස්සනයි 🎉🎉🎉🎉🎉

  • @norikodharmarathna1276
    @norikodharmarathna1276 4 месяца назад +11

    Uddika aiya ඇත්තටම බොහොම සුවිශේෂ කලාකරුවෙක්. ගායනය රංගනය, පෙනුම මේ හැමදේම විශේෂ යි. බොහොම ආදරෙයි ඔබට

  • @sujathahettiarachchi2871
    @sujathahettiarachchi2871 4 месяца назад +12

    මාරම ලස්සනයි .❤❤❤ ඔයා සින්දුව ක් කිව්වොත් දහපාරක් වත් බලනවම තමයි ඉතින්

  • @SonitaS-k9w
    @SonitaS-k9w 4 месяца назад +7

    වාව් හරිම ලස්සනයි උද්දීක සඳ ජය ඔබට තෙරුවන් සරනයි අදරෙයි හැමදාම පරිස්සමෙන් ඉන්න ❤❤❤

  • @PrishanthiDharmarathna
    @PrishanthiDharmarathna 14 дней назад +1

    Mama hamawelawakama meka ahanawa.harima mihiri.god bless uddika.

  • @sumitaraj7678
    @sumitaraj7678 2 месяца назад +2

    කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ ලස්සනයි 👌දේශපාලන ය ට වැඩිය රසික පිරිස ආදරේ කරන්නේ අර කලා කාර උද්දික ට 👌uae 🇵🇸

  • @naturehub11101
    @naturehub11101 4 месяца назад +6

    හොරයිසන් බෑන්ඩ් එකේ මම ඒ කාලේ කැමතිම කෙනා ❤❤❤

  • @micalfernando7731
    @micalfernando7731 4 месяца назад +7

    මම ආසම චරිතයක් ආදරේයි අයියා ❤❤❤❤❤

  • @isurumadusanka3413
    @isurumadusanka3413 3 месяца назад +5

    කවියක් වගේ විදිනවා
    පවනක් වගේ දැනෙනවා
    මුහුදක් වගේ කැළඹිලා
    සුවදක් වගේ ආදරේ..//
    සුමුදුයි වදන් අරුතක් නැතත්
    බොලඳයි නමුත් සොඳුරුයි හැඟුම්
    සොඳුරුයි හඟුම් සොඳුරුයි හඟුම්
    කවියක් වගේ.....
    කඳුළුත් පිරෙයි හස‍රැල් ගලයි
    ඉවසුම් නොවෙයි සොඳුරුයි හඟුම්
    සොඳුරුයි හැඟුම් සොඳුරුයි හැඟුම්
    කවියක් වගේ විඳිනවා.....
    කවියක් වගේ....

  • @sudeepadayaratna2647
    @sudeepadayaratna2647 4 месяца назад +20

    දේශපාලනයට ඇවිත් සවුත්තු උනාට අති දක්ශ වටිනා මිනිස්සු...❤️👍

    • @shenelmadusha2788
      @shenelmadusha2788 3 месяца назад

      එහෙම උනේ මොඩයන්ට කතා කරපු හින්දා

  • @GnaPaluwaththa
    @GnaPaluwaththa 5 месяцев назад +10

    ❤❤SO.Beautiful.song&Voice.ILove.that.All.Soong.Thankyou.Very.much..Uddika.m......goodluck❤❤❤❤❤💙💙💙💙💙🇱🇰🌏💐

  • @arunikarunaratne9480
    @arunikarunaratne9480 4 месяца назад +10

    සිත් සනසන ඒ අමරණීය කටහඬ අමරණීයයි. අසමසමයි....
    ඔහු සැබැවින්ම අතිදක්ෂයෙකි අතිවිශිෂ්ට යකි.....❤

  • @shenelmadusha2788
    @shenelmadusha2788 3 месяца назад +2

    සුපිරි ❤ චරිතයක්
    දෙශපාලනයෙත් ඇත්ත කිවුවා ආවාසනාවට කිවුවෙ මොඩයන්ට
    උන්ගෙ ප්‍රශ්න විසදන බස් එකෙ නගින්න එපා කියලා කිවුව කතාවම ඇති මොලයක් තියෙනවා නම් තෙරුම් ගන්න

  • @thushakarunarathna5326
    @thushakarunarathna5326 4 месяца назад +5

    හරිම lලස්සනයි ගායනය ඔබ කව්ය ක්ම තමයි තවත් ගීත අහන්න බලන්න ඉන්නවා

  • @dahamiranathunga9992
    @dahamiranathunga9992 2 месяца назад +2

    ඒක ඇබ්බැහියක්❤

  • @padmagalkotuwe
    @padmagalkotuwe 4 месяца назад +4

    හරිම ලස්සන ට ගායනා කරනවා භාවනාව ක් වගේ..🌹♥️🌹♥️🌹♥️🌹♥️🌹♥️

  • @sadeepaprabath4597
    @sadeepaprabath4597 2 месяца назад +1

    Hadawathe inna podi wije..jayawewa .dakimath sathutak.

  • @pradeepaatapattu1317
    @pradeepaatapattu1317 Месяц назад +1

    දක්ෂයෙක් ,ඉතා ප්‍රසන්න ප්‍රියමනාප කෙනෙක් ❤

  • @VishakaRanawaka-fn7oo
    @VishakaRanawaka-fn7oo 4 месяца назад +4

    Ececellent performance Uddika.❤

  • @jeeniyarupasinghe9678
    @jeeniyarupasinghe9678 2 месяца назад +1

    Harima lassanai.budusaranai.

  • @Piryank-r2l
    @Piryank-r2l 9 дней назад +1

    ❤❤❤❤❤❤Budu. Sarani

  • @sudarmaliyanage1699
    @sudarmaliyanage1699 3 месяца назад +1

    Puduma lassana handak...lassana roopayak lassana katahandakwagema daksjs rangana shillpiyek❤

  • @sahan726
    @sahan726 5 месяцев назад +10

    උද්දික පුතා නියමයි❤

    • @Sandakathmini01
      @Sandakathmini01 4 месяца назад

      @@sahan726 වෙඩි තියන්න හිතෙනවා

  • @ChandrikaKumudini-q6f
    @ChandrikaKumudini-q6f 2 месяца назад +2

    අහන්න අහන්න ආසයි

  • @gangakuruwita7728
    @gangakuruwita7728 4 месяца назад +2

    කීප විටක්ම...හරි ලස්සනයි.. ❤❤

  • @chandaniewalgampaya467
    @chandaniewalgampaya467 4 месяца назад +7

    කලින් අහලා තිබුනාට ඇත්තටම වින්දේ දැන් තමා
    ❤❤❤❤❤

  • @manoripriyadarshani661
    @manoripriyadarshani661 4 месяца назад +2

    Saptha swarayama kalaba
    Eka pada pelakama amuna
    Gotha kiya e wadana
    Uddika Moho Takata mage sita sora gatta....... ❤

  • @thushariranasinha4061
    @thushariranasinha4061 4 месяца назад +2

    හරිම ලස්සණයි ❤️❤️❤️❤️

  • @sharmaweerasinghe2639
    @sharmaweerasinghe2639 4 месяца назад +1

    Waaaaaaaw sooòo beautiful Uddika♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @UpekshaAdhikarinayaka
    @UpekshaAdhikarinayaka 7 дней назад

    Anee❤❤ eka NM harima lassanaiiiii❤❤❤❤

  • @thushanidewmini4886
    @thushanidewmini4886 10 дней назад

    Lassanaii❤❤❤

  • @lathapeiris8512
    @lathapeiris8512 4 месяца назад +7

    watched so many times

  • @SamanthikaSilva
    @SamanthikaSilva 5 месяцев назад +2

    ලස්සනයි .
    .Uddika ❤❤❤❤❤🙏

  • @Tharindufdo96
    @Tharindufdo96 4 месяца назад +1

    Uddika Putha 💕🔥

  • @RSvlogs2024-p5r
    @RSvlogs2024-p5r 3 месяца назад +3

    රට වෙනුවෙන් දෙයක් කරමු අයියේ ..ඔයාල තමා මේ රටේ සම්පත්...❤❤

  • @fernandoagnes7961
    @fernandoagnes7961 3 месяца назад +1

    Super super❤❤

  • @dilanjan
    @dilanjan 4 месяца назад +1

    හරිම මිහිරි ගායනයක්...

  • @manishamanisha6108
    @manishamanisha6108 3 месяца назад +1

    ආදරෙයි සහෝ

  • @premasirijayathilaka8372
    @premasirijayathilaka8372 5 месяцев назад +7

    ශා,,,,,,,, හරිම සතුටුයි මාරම ලස්සනයි කට හඩ මම කැමතිම රංගන ශිල්පියා වගේම ගායන ශිල්පියා සුබම සුබ අනාගතයක් ආදරෙයි 🌹🌹🌹🌹🌹 බුදුසරනයි ❤️❤️❤️❤️

  • @nissankanissanka2788
    @nissankanissanka2788 3 месяца назад +1

    Great artist

  • @mobilea307
    @mobilea307 4 месяца назад

    ඇත්තටම ඔයාකොයි සින්දුව කිවත් හදවතටම දැනෙනවා ඔයාට දේවි පිහිටයි උද්දික ආදරේයි හැමදාම❤❤❤❤

  • @ShamilaPerera-s2w
    @ShamilaPerera-s2w 4 месяца назад +1

    ගායනය ම්හිරියට ගායනා කරනවා ❤

  • @VishakaRanawaka-fn7oo
    @VishakaRanawaka-fn7oo 4 месяца назад +1

    So beautiful Uddika. ❤

  • @dinesha1239
    @dinesha1239 5 месяцев назад +2

    Superb👌👌👌

  • @sagarikatarangani
    @sagarikatarangani 4 месяца назад

    Harima lassanai malli hitha nivana handa kavadath api adarei

  • @padminisiriwardana5091
    @padminisiriwardana5091 2 месяца назад

    Very soothing voice ❤

  • @anushkasamarasinghe5867
    @anushkasamarasinghe5867 5 месяцев назад +3

    Superb.. 💪💪

  • @kumariganegoda3554
    @kumariganegoda3554 4 месяца назад

    ලස්සනයි ලස්සනයි ලස්සනයි ❤❤❤❤❤❤

  • @teddyperera8531
    @teddyperera8531 4 месяца назад +3

    Super singing. Canadave gihin lassana vela avilla

  • @BhashyaDiduli
    @BhashyaDiduli 4 месяца назад +4

    ඔබ හරිට දක්ෂයෙක් එන ඔබ පාර්ලිමේන්තුවේ පසුපස ආසනය ක සිට කල කථාව සුපිරිම සුපිරියි ඒ❤❤❤❤ක මතක අය කවිද? හදවතින් කල ඒ කථාව

  • @SanikaMadusani-s2d
    @SanikaMadusani-s2d 4 месяца назад +1

    ❤❤❤❤🎸🎸🎸🎸🎸🎸🎸❤❤❤❤lassanai❤❤❤❤❤❤❤❤

  • @vidulidulla4339
    @vidulidulla4339 4 месяца назад +1

    හරිම සුන්දරයි අපූරුයි ලස්සනයි ඔයාගෙ හැකියාව😅😅😅😅😅😅

  • @swarnakumara6321
    @swarnakumara6321 4 месяца назад

    ලස්සන වැඩස්ටහනක්....

  • @lathapeiris8512
    @lathapeiris8512 2 месяца назад

    Wow Wow

  • @ranasinghanilupa
    @ranasinghanilupa 4 месяца назад

    ලස්සනයි ❤

  • @sanjayakumara48624
    @sanjayakumara48624 4 месяца назад +5

    ජාතකේ වැඩක් නෑ බන හොදයි නම් විදින්න පුලුවන් ගායනයක් හැමෝටම කරන්න බෑ

  • @upuljayasuriya1492
    @upuljayasuriya1492 4 месяца назад

    Harima lassanayi

  • @AnojaDissanayaka-j4s
    @AnojaDissanayaka-j4s 4 месяца назад +1

    Uddika 👌❤😘

  • @apsarafernando243
    @apsarafernando243 4 месяца назад +3

    ❤❤❤❤
    හඩ 👍
    වැඩ 👍
    හැඩ 👍
    ආදරේ යි

  • @chandaniewalgampaya467
    @chandaniewalgampaya467 4 месяца назад

    Super❤❤❤❤❤

  • @lathapeiris8512
    @lathapeiris8512 4 месяца назад +1

    Beautiful

  • @sandhyadias6281
    @sandhyadias6281 4 месяца назад

    Super super

  • @deepikaperera9826
    @deepikaperera9826 4 месяца назад

    Superb ❤🌹👍

  • @victoriasmedia2558
    @victoriasmedia2558 4 месяца назад

    wow superb

  • @SunilaNishsanka-zc5mr
    @SunilaNishsanka-zc5mr 4 месяца назад

    "ආදරණීය කටහඩ " ❤❤❤

  • @KasuniFransis
    @KasuniFransis 2 месяца назад

    මොන දේකට දේශපාලනයට ගියාද මන්දා 🌹🌹🌹

  • @yamunakalyani4942
    @yamunakalyani4942 4 месяца назад +1

    ලස්සන ම කටහඬක් ❤ ලස්සන රුවක්❤ ආකර්ෂණීය ම රඟපෑම් ❤යන්න
    රඟන්න❤ගයන්න❤ආදරණීය ම රසික කැළක් ඔබ වටා ❤❤❤❤💚💙🧡❤️

  • @kumariperera6101
    @kumariperera6101 5 месяцев назад +1

    marvelous

  • @roshiniaponso7978
    @roshiniaponso7978 4 месяца назад

    Lovely voice

  • @padminisiriwardana5091
    @padminisiriwardana5091 3 месяца назад

    Yes very sothing voice

  • @renukadesilva9872
    @renukadesilva9872 4 месяца назад

    ලස්සනයි

  • @gangakuruwita7728
    @gangakuruwita7728 4 месяца назад

    මාරයි❤

  • @AyeshaMadhushani-m8z
    @AyeshaMadhushani-m8z 3 месяца назад

    Godaaak lassanai ayye..🩷

  • @indrafernando1304
    @indrafernando1304 Месяц назад

    .හරි ලෂ්සනයි

  • @nalinrathnayake9338
    @nalinrathnayake9338 5 месяцев назад +1

    Waddek thama 👍

  • @punchimenikehandunpathiraj5979
    @punchimenikehandunpathiraj5979 4 месяца назад

    ❤❤❤🎉🎉🎉🎉😂😂😂😂😂.ලස්සනයි

  • @Bandara.14
    @Bandara.14 4 месяца назад +1

    🎉🎉🎉🎉❤

  • @nissankanissanka2788
    @nissankanissanka2788 3 месяца назад

    Really dear

  • @nilminimuhandiramage3189
    @nilminimuhandiramage3189 4 месяца назад

    Lovely ❤

  • @shiromadilrukshiperera6969
    @shiromadilrukshiperera6969 4 месяца назад

    Uddhika...❤

  • @anupamawickramaarachchi7142
    @anupamawickramaarachchi7142 5 месяцев назад +1

    ❤👌

  • @MandakiniMaduwanthi
    @MandakiniMaduwanthi 4 месяца назад +1

    Suwadak wagei adare

  • @JeewanRox
    @JeewanRox 4 месяца назад

    🎉🎉🎉❤❤❤

  • @pasindulahirumalwaththa435
    @pasindulahirumalwaththa435 4 месяца назад +1

    Ela

  • @asankapremalal2785
    @asankapremalal2785 3 месяца назад

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @nishamaninishamani9415
    @nishamaninishamani9415 4 месяца назад +3

    Hakiyawa witharak agaya karanna kuhaka wennepa.methana karanne gayanayak

  • @SriyaniUgspryalatha
    @SriyaniUgspryalatha 4 месяца назад +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @SMNANAYAKKARA
    @SMNANAYAKKARA 3 месяца назад

    ❤🎶🎶🎶🎤

  • @chathurayakupitiyage3901
    @chathurayakupitiyage3901 4 месяца назад +2

    මම ආසම කෙනෙක්

  • @ajjj772
    @ajjj772 5 месяцев назад

    ඔබගේ පිළිතුර බොහොම අගේ කොට සලකමි, බොහොම ස්තූතියි.

  • @hasithasampath7689
    @hasithasampath7689 4 месяца назад

    Refresh 👊👊

  • @seetharanjani-h1n
    @seetharanjani-h1n 4 месяца назад +4

    ඔහොම ඉන්න නම සවුත්තු කර ගන්න එපා බලන්න ල්ස්සන

  • @nuwanmanage
    @nuwanmanage 5 месяцев назад +1

    ❤❤

  • @sidamartin8708
    @sidamartin8708 4 месяца назад +3

    වැඩකාරයාට බොරැ බැහැ නියමයි සහොදරයා