ජාතික ගිණුම් සුත්‍ර | Economics ...මේක බැලුවොත් හැමදාටම මතකයි.

Поделиться
HTML-код
  • Опубликовано: 17 янв 2025

Комментарии • 388

  • @dinu45689
    @dinu45689 Месяц назад +12

    හෙට එක්සෑම් තියනකොට මේක බැලුවෙ..ජාතික ගිනුම් වල මෙවා පාඩම් කරලම එපා වෙලා හිටියෙ...ඇත්තටම නියමයි අහන් හිටපු ටිකට ඒ ඔක්කොම මතක හිට්ටා...නියමයි සර් ❤️තැන්ක් යූ❤️

  • @Theminda____X
    @Theminda____X Месяц назад +14

    ලබන සදුදා exam thankyou සර් හොදට තේරුනා

  • @AjithKumara-m6c
    @AjithKumara-m6c 10 месяцев назад +4

    ඒකනම් මරු❤

  • @thiwanthiuthpala8488
    @thiwanthiuthpala8488 Год назад +15

    අනන් මනන් කතා නැතුව අවශ්‍ය දේ නියමෙට පැහැදිලිව කියලා දුන්නා. මට මේ පාඩම අච්චාරුවක් වෙලා තිබ්බේ පැටලිලා. ඒත් දැන් මාර පැහැදිලියි. අහන් ඉන්න ආසයි. sir ගෙ voice එකත් නියමයි. ගොඩාක් ස්තූතිය sir. ගොඩක් පිං sir ට

  • @nadeeshasewwandi9328
    @nadeeshasewwandi9328 3 месяца назад +10

    ස්තාවර ප්‍රාග්ධන පරිභෝජනය +විදේශ ශුද්ධ ප්‍රාථමික ආදායම් +විදේශ ශුද්ධ දිවිතික ආදායම් +

  • @HasiniPabodha
    @HasiniPabodha Месяц назад +2

    Thawa peya thunahamarakin Exam thiyeddi thamai mee video eka blwe😊 hondata theruna❤

  • @Viek439
    @Viek439 Год назад +3

    සුපිරියටම තේරුණා සර්❤️‍🔥❤️‍🔥

  • @bhagyasewwandi5285
    @bhagyasewwandi5285 Год назад +4

    සුපිරියටම තේරුනා සර්❤️

  • @TharushiSanchali
    @TharushiSanchali Месяц назад +2

    Exam එකට පැය 4 ක් වගේ තියන් බැලුවේ ගොඩක් වටිනවා සර් thank u ❤🥺🙏

  • @sportscorner2323
    @sportscorner2323 Месяц назад +5

    ස්තාවර ප්‍රාග්දන පරිබෝජනය+විදෙශ ශුද්ද ප්‍රතමික ආදායම+විදෙශ ශුද්ද ද්වීතික ආදායම ...අද exm🤭

  • @AKALANKA77
    @AKALANKA77 Год назад +5

    ඇත්තටම සුපිරියක් තමයි ❤❤❤

  • @sasindudulanjana7227
    @sasindudulanjana7227 Год назад +2

    යල් පනින්නේ නැති sirge ඉගැන්වීම මරු sir, සුපිරියටම තේරුණා sir, ගොඩක් ස්තුතියි, වැයකළ හැකි දල ජාතික ආදායම = ශුද්ධ දේශීය නිෂ්පාදිතය + ස්ථාවර ප්‍රාග්ධන පරිභෝජනය + ශුද්ධ විද්ශ ප්‍රාථමික ආදායම් + ශුද්ධ විද්ශ ද්විතීයික ආදායම්

  • @tharushirangika1348
    @tharushirangika1348 2 года назад +5

    Sirta godak pin sir exame ekata tawa dawas 12i mn mepadama atharala hitiye sir hinda goda daganna puluwn ❤️❤️

  • @Dew865-h2o
    @Dew865-h2o 10 месяцев назад +1

    Thank you sir for valuable lesson.

  • @peoplesone9758
    @peoplesone9758 2 года назад +3

    Niyami sir attatama theruna
    Melo deyak thernne nathuwa hitiye

  • @dewminimansa9293
    @dewminimansa9293 Год назад +1

    Sir nm patta patta patta ❤❤❤❤teruna sir niyameta ..thankuuuuuu veryyyyyy much❤❤❤❤

  • @dilhanimalandeniya8812
    @dilhanimalandeniya8812 Год назад +1

    Thank you sir
    ජාතික ගිණුම් සූත්‍ර ටික හොඳටම තේරුනා.
    ❤❤❤❤

  • @savindibhagya3216
    @savindibhagya3216 Год назад +10

    ශු.දේ.නි +ස්.ප්‍රා.ප + වි.ශු.ප්‍රා.ආ + වි.ශු.ද්.ආ = වැයකල හැකි දළ ජාතික ආදායම 😊thank you sir❤

  • @NisansalaDilrukshi-mj6cw
    @NisansalaDilrukshi-mj6cw 2 месяца назад +1

    වැය කල හැකි දල ජාතික ආදායම = ශුද්ධ දේශීය නිෂ්පාදිතය + ස්ථාවර ප්‍රාග්ධන පාරිභෝජනය + විදේශ ශුද්ධ ප්‍රාථමික ආදායම් + විදේශ ශුද්ධ ද්විතීයික ආදායම්
    අනේ ගොඩාක් ස්තූතියි සර් හොඳට තේරුනා ❤❤️

  • @RanjaniRanjani-o2p
    @RanjaniRanjani-o2p Год назад +1

    Thank you sir supiriyat theruna❤

  • @DiwyanjaleeKahawaththa
    @DiwyanjaleeKahawaththa Год назад +2

    Sirrrrrr ඇත්තටම සුපිරි...!!පිනක් සර්😍🥰🥺🔥🙏

  • @deepikasamankumari5560
    @deepikasamankumari5560 2 года назад +2

    Niyamai sir 😍amaruma padamk lasant Kyla duna 💜godak pin

  • @customhub20
    @customhub20 Месяц назад

    ඒකනම් මරු♥️ සූත්‍ර ටික සුපිරියටම පුලුවන් උනා සර් ගොඩක් ස්තූතියි..
    ශුද්ධ දේශීය නිෂ්පාදිතය + ස්ථාවර ප්‍රාග්ධන පරිභෝජනය + විදේශ ශුද්ධ ප්‍රාථමික ආදායම් +විදේශ ශුද්ධ ද්විතීක ආදායම් = වැය කළ හැකි දළ ජාතික ආදායම

  • @sachinthaudayanasachintha5464
    @sachinthaudayanasachintha5464 11 месяцев назад +3

    ශ්‍රද්ධ දේශීය නිෂ්පාදිතය +ස්.ප්‍රා.ප + වි.ශ්‍ර.ප්‍රා.ආ+ වි.ශ්‍ර.ද්.ආ = වැය කල හැකී දල ජාතික ආදායම ❤ හරිද සර් 🤔
    ගෝඩක් ආසාවෙන් ඉගෙන ගන්න පුළුවන් සර් උගන්වන විදිහට 🙏❤🥰 ගෝඩක් පීන් සර්
    තවත් මේ වගේ අමාරැ පාඩම් ලේසියෙන් අපීට කියාදෙන්න තව තව videos දාන්න සර් 🙏❤

  • @easyaccounting3725
    @easyaccounting3725 2 года назад +1

    Thank you sir , wayakala haki dala jathika adayama = sthawara pragdana paribojanaya + widesha shudda prathamika adayama+ widesha shudda dwithiyka adayama

  • @DahamNethsara-z4m
    @DahamNethsara-z4m 5 месяцев назад

    Wow😍 eknm patta sir hodata theruna. Jathika ginum thiththa wela hitiye🥲 dn nm asa hithenwa❤ thank you so much sir🙏🏻

  • @Kpop_world_
    @Kpop_world_ Год назад +18

    ලබන සතියෙ A/L exam . සර් ගෙ short note බැලුවාම පාඩම් ඔක්කොම ඉක්මනින් මතක හිටියා ❤️ ගොඩක් පිං sir

  • @dilhararasanka9960
    @dilhararasanka9960 Год назад +1

    මරු සර් 😍😍😍😍😍😍😍හොදටම තේරුනා.........සර් වගේ ගුරුවරු තව හිටියනම්

  • @spsiyani1314
    @spsiyani1314 Год назад +1

    Thank you sir 😊♥

  • @Akila_im_Acedem
    @Akila_im_Acedem Год назад +1

    සුපිරී

  • @ishanilangakoon3045
    @ishanilangakoon3045 6 месяцев назад

    Good job❤

  • @StudyTS7
    @StudyTS7 Год назад +4

    හොදට තේරැනා සර් කන හරහා මොලයට 💪❤
    වැය කල හැකි දල ඡාතික ආදායම = ශුද්ධ දේශිය නිෂ්පාදිතය + ස්ථාවර ප්‍රාග්ධන පරිභෝජනය + ශුද්ධ විශේද ප්‍රාථමික ආදායම + ශුද්ධ විදේශීය ද්විතියික ආදායම

  • @tharushikasithumini5395
    @tharushikasithumini5395 Год назад +1

    Sir aththtm thank you.meloo deyk therenne nathiw adil hitiye😊

  • @prabodha-et4eu
    @prabodha-et4eu Год назад +2

    Supiriyatama teruna sir 😮😮❤ thanx sir

  • @jinapriyawadyanatha1839
    @jinapriyawadyanatha1839 2 года назад +1

    Supre sir budu saranay
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Avi.256
    @Avi.256 2 года назад +38

    ජාතික ගිණුම් එපා වෙලා හිටියෙ සුපිරියට තේරුනා සර් 🔥💪❤️
    වැය කල හැකි දළ ජාතික ආදායම = ශුද්ධ දේශීය නිශ්පාදිතය+ස්ථාවර ප්‍රාග්ධන පරිභෝජනය + විදේශ ශුද්ධ ප්‍රාථමික ආදායම්+විදේශ ශුද්ධ ද්වීතියික ආදායම්

  • @PodiShan-v3y
    @PodiShan-v3y Год назад +4

    වැය කළ හැකි දළ ජාතික ආදායම = ශුද්ද දේශීය නිෂ්පාදිතය +ස්තාවර ප්‍රාග්ධන පාරිභෝජනය + විදේශ ශුද්ද ප්‍රාතමික ආදායම + විදේශ ශුද්ද ද්විතික ආදයම්

  • @chamilaerandana879
    @chamilaerandana879 Год назад +2

    Niyami sir supiriyta theruna🎉💓🙏

  • @musicchanal3179
    @musicchanal3179 Год назад +1

    සුපිරි සර් මරු හොදටම තේරුනා❤🙏

  • @channadisanayaka2765
    @channadisanayaka2765 2 года назад +2

    ඇත්තටම හොදට තරෙනවා සර්❤️

  • @TharushiGimhani-mv5rn
    @TharushiGimhani-mv5rn 6 месяцев назад +6

    ස්තාවර ප්‍රාග්ධන පරිභෝජනය +විදේශීය ශුද්ධ ප්‍රාථමික ආදයම් +විදේශීය ශුද්ධ ද්විතීයික ආදයම්
    තැන්කිව් සර් සර්ට ගොඩාක් පින් හරි ආසාවෙන් අහගෙන හිටියා හොදට තෙරුනා සර් පාඩම 😊❤

  • @pubudusandeepa4227
    @pubudusandeepa4227 2 года назад +12

    ශු.දේ.නි +ස්ථා.ප්‍රාග්.පරි.+විදේ.ශු.ප්‍රාථ.ආදා.+විදේ.ශු.ද්වි.ආදා.=වැයකලහැකි දළ ජාතික ආදායම

  • @niroshalakmaligunasinghe6404
    @niroshalakmaligunasinghe6404 2 года назад +3

    Niyamai sir hodata theruna 😊

  • @romiyoo8295
    @romiyoo8295 6 месяцев назад +1

    👍

  • @wnkperera87
    @wnkperera87 6 месяцев назад

    THANK YOU SIR

  • @pubudusandeepa4227
    @pubudusandeepa4227 2 года назад +3

    👌 නියමයි.සර් ගොඩක් හොදටම තෙරේනවා...❤️.සර්ගේ ගොඩක් videos බැලුවා..🥰.ඒ ඔක්කොම හොදට තේරුනා..☺️.ගොඩක් පින් සර්...බුදුසරණයි ..🙏

  • @nathasha-m1i
    @nathasha-m1i Месяц назад

    1ට එක්සෑම් හොදට තේරුනා සර් ❤️‍🔥

  • @sachini3135
    @sachini3135 2 года назад +1

    සුපිරියටම තේරුනා සර්..❤❤🙏

  • @isurusamarakoon3344
    @isurusamarakoon3344 Год назад

    ඒ ක්‍රමේ සුපිරි සර්😍💗👍

  • @imalshachandika800
    @imalshachandika800 Год назад

    Gammak neh sir ❤️✌️

  • @vidu1111
    @vidu1111 11 месяцев назад

    Sir oya kiyala dunna vidiyanak maru..niyamai heta term test ek ada video ek baluve pdam karagan teren nathuva aul gihin idiyeh..hodatama teruna sir godak pin sirta🥳💕

  • @Rann536
    @Rann536 Год назад +12

    වැයකල හැකි දල ජාතික ආදායම =ශුද්ධ දේශීය නිශ්පාදිතය+ස්ථාවර ප්‍රග්ධන පරිභෝජනය +විදේශීය ශුද්ධ ප්‍රථමික ආදායම් + විදේශීය ශුද්ධ ද්විතීක ආදායම් ❤

  • @KapilaLanka-y2i
    @KapilaLanka-y2i 11 месяцев назад

    Niya mai sir

  • @chathurasampath4552
    @chathurasampath4552 Год назад +1

    හොදට තේරුනා සර්❤

  • @senindunimlaka834
    @senindunimlaka834 Год назад +1

    niyamai sir

  • @tanishanayanajith
    @tanishanayanajith Год назад +1

    hodatama theruna sir

  • @Dilsew
    @Dilsew Год назад

    Thank you sir 🥳

  • @beautyschoice8764
    @beautyschoice8764 2 года назад +2

    Thank you so much sir 😘

  • @NavodyaNethmini-i8j
    @NavodyaNethmini-i8j Месяц назад

    Thenq sar හොදටම තේරුම් ගත්තා ❤😊

  • @pethumpthum7260
    @pethumpthum7260 Год назад +1

    සුපිරි

  • @Achiniupeksha-uu3yb
    @Achiniupeksha-uu3yb 10 месяцев назад

    Anee sir mata pissu hadila tibbe ammo meka nm maram vatinva 😍😎

  • @sasinisakunthala5525
    @sasinisakunthala5525 Год назад

    baluwewath nati padamak. godak pin sir🥺♥️. mcq tika hri krgnnwa mm dn♥️😍

  • @ThsrushiTheekshana-tj5bt
    @ThsrushiTheekshana-tj5bt Год назад +1

    Superb 👍

  • @NethmiUmasha-v8p
    @NethmiUmasha-v8p 2 месяца назад

    Hodata theruna.Thank you sir❤️❤️

  • @wathsalahannadige2878
    @wathsalahannadige2878 2 года назад +2

    සුපිරියටම තේරුනා සර් 🔥

  • @tashmiwimukthini-xo7ol
    @tashmiwimukthini-xo7ol Год назад +2

    + sthawara pragdana paribojanaga+widesha shuddda prathamika adayama+widesha shuddda dwithiyika adayama

  • @MayuraPrabhath558
    @MayuraPrabhath558 2 года назад +1

    Niyameta theruna sir .

  • @OshanLakvidu
    @OshanLakvidu Год назад

    Thank sir ❤️

  • @sagarawijenayaka1939
    @sagarawijenayaka1939 7 месяцев назад

    Super sir ❤

  • @RadishMansithu
    @RadishMansithu 4 месяца назад

    හොදට තේරුනා සර්❤

  • @PawaniPemarathna
    @PawaniPemarathna 11 месяцев назад

    THANK YOU SIR

  • @ImashaMadumali-d2h
    @ImashaMadumali-d2h 5 месяцев назад

    ගොඩක් thx sir

  • @BasuriMallawaArachchi
    @BasuriMallawaArachchi 9 месяцев назад

    thank you sir

  • @Kkbunny3260
    @Kkbunny3260 Год назад +2

    Sir sutra tika supiriyatama theruna

  • @mashi487
    @mashi487 Год назад +1

    ❤සුපිරියටම තේරැනා 👌

  • @vikumdeshitha35
    @vikumdeshitha35 Год назад +2

    Thank you sir ❤️supiri🖤

  • @NilankaAyeshika-yd7zx
    @NilankaAyeshika-yd7zx 2 месяца назад +1

    25 exam Baye hitiye...මේ ටික තේරුනේ නැතුව....තැන්කිව්...හොදටම තේරුනා...❤❤

  • @hakeemrox3415
    @hakeemrox3415 Год назад +1

    Thnq Sir 🫰❣️

  • @kosiduhasaranga7239
    @kosiduhasaranga7239 Год назад

    එක සුපිරි සර් 😁💗

  • @ChamathkaSithumini
    @ChamathkaSithumini 11 месяцев назад

    Thank you sir godak hodata theruna ❤️🥰

  • @kaveeshanethmi1052
    @kaveeshanethmi1052 2 года назад +2

    ඇත්තටම සුපිරි sir ❤️💐

  • @මහින්දරාජකරුණා

    Thank you sir😌❤️,
    වැය කර හැකි දල ජාතික ආදායම = NDP+වි.ශු.ප්‍ර.අ+ ස්.ප්‍රා.ප+ වි.ශු.දි.ආ

  • @Meliiii-i3g
    @Meliiii-i3g Год назад

    Niyami sir ❤

  • @Imashi502
    @Imashi502 2 года назад +11

    කන හරහා මොලේටම වැදුනා sir.💯💥

    • @milinda_wijesingha_econ
      @milinda_wijesingha_econ  2 года назад +3

      මොලේම තියගන්න අමතක කරන්න එපා ❤️❤️

  • @kavindhuabhishek2156
    @kavindhuabhishek2156 Год назад +3

    ශුද්ධ දේශිය නිශ්පාදිතය+ස්තාවර ප්‍රාග්ධන පාරිභෝජනය +විදේශ ශුද්ධ ප්‍රාතමික හා ද්වීතීක එකතු කිරිම

  • @ThakshilaLakmali-n7y
    @ThakshilaLakmali-n7y Год назад +1

    + ස්ථාවර. ප්‍රාග්ධන පරිබෝජනය + විදේශ ශුද්ද ප්‍රාථමික අදායම +විදේශ ශුද්ද ද්තික අදායම

  • @NilukaKurera-zn3sg
    @NilukaKurera-zn3sg Год назад +2

    වැය කල හැකි ආදායම්=ශුද්ධ දේශීය නිශ්පාදිතය +ස්තාවර ප්‍රාග්ධන පරිභෝජනය +විදේශ ශුද්ධ ප්‍රාථමික ආදායම +විදේශ ශුද්ධ ද්විතික ආදායම

  • @sujathaupekshani1977
    @sujathaupekshani1977 Год назад +2

    ස්තාවර ප්‍රාග්දන පරිභෝජනය + විදේශ ශුද්ද ප්‍රාතමික ආදායම + විදේශ ශුද්ද ද්විතීයික ආදායම

  • @shanukanethma7168
    @shanukanethma7168 Год назад

    Supiriyk❤

  • @charunihasinika
    @charunihasinika Год назад +1

    Supiri sir.❤

  • @thakshiladhananjani6547
    @thakshiladhananjani6547 Год назад +1

    Superm 👈😊

  • @NethraAmandi
    @NethraAmandi Год назад +1

    සර් සුපිරියටම තේරුනා ගොඩක් පිං ❤️💍

  • @amilajayasinghe2240
    @amilajayasinghe2240 Год назад +3

    Thank u sir❤️
    වැය කල හැකි දල ජාතික ආදායම=NDP+ස්.ප්‍රා.පරි.+වි.ශු.ප්‍රා.ආ.+වි.ශු.ද්.ආ.

  • @BeyondTheMind-SN
    @BeyondTheMind-SN Месяц назад +1

    👍

  • @pahantmbb
    @pahantmbb Год назад

    Hamotma bh sir oy tika ohoma sarala krnn
    Sir nm waddek 🤏😎

  • @VindyaVidumini
    @VindyaVidumini Год назад +1

    Maru 😊

  • @Thisalya
    @Thisalya Год назад +2

    ශුද්ද දේශිය නිශ්පාදිතය +ස්තාවර් ප්‍රග්දන පරිබොජන +ශුද්ද විදේශ ප්‍රාතමික අදායම් +ශුද්ද විදේශ ද්විතීක අදායම් = වැය කල හැකි දල ජතික අදායම

  • @ත්රීවිල්මැකනික්

    Niyamata theruna sir

  • @kavishkashehan8773
    @kavishkashehan8773 8 месяцев назад +1

    mru sir ☺️❤

  • @SaviiUmaa
    @SaviiUmaa 7 месяцев назад

    😍😍