මුහුදු පත්ලේ විශ්මය... - The Sea of Sri Lanka | Episode 01

Поделиться
HTML-код
  • Опубликовано: 7 янв 2025

Комментарии • 32

  • @jeewaka59
    @jeewaka59 10 месяцев назад +2

    බුධු ධහම සහ අම්මා තාත්තා සහ ආචාරීන් වහන්සේලා ඇරුනම මං වැඩියෙන්ම ප්‍රිය කරන තැන...❤

  • @priyanthayaggahahewage7269
    @priyanthayaggahahewage7269 10 месяцев назад +1

    ඇත්තෙන්ම මුහුද යට ලෝකය ලංකාවෙ මුහදෙ ලස්සන පෙන්වන මෙවැනි වැඩ සටහනක් ඉදිරි පත් කිරිම ගැන අපි සිරස අයතනයට ස්තුති වන්ත වෙනව.අනික් කොටස් නැරැබිමට ඉතා අසාවෙන් සිටිනව.සියලු දෙනට මෙ මගින් ලංකාවෙ මුහුදෙ අසිරිය දැක එය පවිත්‍රව තබා ගැනිමට සිත් පහල වෙවා!

  • @sinhalavlog
    @sinhalavlog 10 месяцев назад +3

    දේශපාලනඥයින්ගේ මඩ කතා වලට වෙන් කරන වෙලාව මේ වගේ වැඩසටහන් වලට වෙන් කරනවානම් කොච්චර වටිනවද? ස්තූතියි වැදගත් වැඩසටහනක්

  • @wattakkapoosa
    @wattakkapoosa 10 месяцев назад +2

    තනිකරම අධ්‍යාපනික වැඩසටහනක්. මාර වැඩක් WELL DONE SIRASA TV❤ INTERNATIONAL LEVEL

  • @nishadinithenuwara7292
    @nishadinithenuwara7292 10 месяцев назад +1

    බොහෝම ස්තූතියි ..❤️

  • @sltharanga6872
    @sltharanga6872 10 месяцев назад +1

    ඔබ තුමාට බෝහෝම ස්තූතියි මොකද අපි කොහෝම මෙිවා දකින්නද

  • @wattakkapoosa
    @wattakkapoosa 10 месяцев назад +2

    Discovery වගේ❤

  • @nazliyafazeel3490
    @nazliyafazeel3490 10 месяцев назад +2

    Harima lassanai idiriyatath me wage weda satahan balanna asai oba thumata sthuthi

  • @ManojJinadasa
    @ManojJinadasa 10 месяцев назад +1

    educational

  • @adrianfernandopulle9674
    @adrianfernandopulle9674 10 месяцев назад +5

    The value of this video would have been better for International viewers by having all your explanations in English script at the bottom of the screen

    • @santhushweerakoon4631
      @santhushweerakoon4631 10 месяцев назад

      Thanks Adrien, it was requested to be done in Sinhalese.. looking at dubbing or subtitles

    • @SimonCros-u2l
      @SimonCros-u2l 10 месяцев назад +1

      I think it's better to have this video for sri lankan people in cingalese language.if you want a video in Russian do it.

  • @awimala24apura71
    @awimala24apura71 10 месяцев назад +1

    ඔබතුමාට බොහොම ස්තුතියි

  • @manojsudarshana4377
    @manojsudarshana4377 10 месяцев назад +1

    Thanks Mr. Santhush for doing this. You are an inspirational character. I did my open water diving course after seeing your underwater photos. ❤ By the way you are a great presenter too 😀

    • @santhushweerakoon4631
      @santhushweerakoon4631 10 месяцев назад

      Thank you very much Manoj for the feedback.. glad to hear that you are a diver too now 🙌🏼

  • @sumedha7
    @sumedha7 10 месяцев назад +1

    Very nicely done. Great job.

  • @damien200984
    @damien200984 9 месяцев назад

    Excellent work santhu

  • @marambakumara7648
    @marambakumara7648 10 месяцев назад +1

    ❤❤❤❤❤❤❤❤❤ Excellent

  • @kalpalahiru
    @kalpalahiru 9 месяцев назад

    Ocean girl background music i liked this documentary keep doing this and upload video continue ❤

  • @PataliHerath-t3s
    @PataliHerath-t3s 10 месяцев назад +1

    👍

  • @Oceanclic
    @Oceanclic 10 месяцев назад +1

    Interested ,

  • @vimashanimsara6059
    @vimashanimsara6059 10 месяцев назад +1

  • @pancha_7
    @pancha_7 9 месяцев назад

  • @nuwanchamara7253
    @nuwanchamara7253 10 месяцев назад +1

    ඉතින් සිරස උඹලමනෙ කිව්වෙ නැව ගිලුන එකෙන් සාගරේට ටහිකිලම ගිහින් කියල.. ඔය හොදට තියෙන්නෙ.

    • @KaminiNishi
      @KaminiNishi 9 месяцев назад

      තෝ වගේ බත් කන ගොං බයියෙක්..

  • @KanthiWijenayake-s7h
    @KanthiWijenayake-s7h 10 месяцев назад +1

    👍💓

  • @chamithsamarasakara6970
    @chamithsamarasakara6970 9 месяцев назад

    ❤❤

  • @fitnessdreamsl6479
    @fitnessdreamsl6479 9 месяцев назад