Me wede like supiri like meka aasa hithenawa like okkoma eka thena wenawa like eka patta like like like, bro oyata hoda knowledge ekak tiye e unata video issara katha karaddi boru posh danna epa like like kiyala, oyage weda sarthaka wenna kiyala prarthana karanawa, in sha allah ❤️
Pissu set eka pana unath denawa wagakimen kiyanne ❤️❤️❤️ Ado munla salli nemei hamba karanne hadhawath hamba karanne. Wish you success bros. Hitha hodha kollo. Adooo pana pana ❤️ Aadambarai do apema kollo Nilame me video ekin one million reach karanawa bro ubala set ekath All the best advance wishes🎊.
ණිලමෙ කියන්නෙ වෙඩ්ඩෙක් like එ වෙඩ්ඩාට අපෙ සුබ පෙතුම්. ඈත් මෙතනින් ඉන්න ණියම වෙඩ්ඩා රොශාන් ව අමතක කරපු නිසා මම මගෙ ල්ය්ක් ඔයාට දෙන්නෙ නෙහ. Like All the best for Roshan and team . ඔය අඩුව
great work roshan nana you deserve this place ypu worked hard and you buíld it you made it 👍 may god bless you always and may u get higher in your hard work and sacrifice. iam really proud of you bro. i wish to see you next time in an interview
මෙන්න මෙහෙම තමයි කස්ටමර්ලාට සර්විස් එක දෙන්න ඕනේ. බයික් විතරක් නෙමෙයි ප්ලෙන්ටියක් බොන්න කඩේකට ගියත් මේ වගේ කස්ටමර් සර්විස් එකක් හැමතැනකම දෙනවනම්, මේ රටේ සේවාවන් සපයන ඕනෑම සේවා ආයතනයකට දියුණු වෙන්න පුළුවන්. මේ මල්ලී ඒකට හොඳ ආදර්ශයක්.
හරියටම හරි මචං
නියම වැඩකාරයෝ සෙට් එකක් තියන බඩු දැක්කම පේනවා
Like..Like…Like 😂😂😂
ඒත් ගිනි ගණන් 😂🤣
ඒකටනම් පිස්සු හැදුනා.හැදුනා. Modify කරනවා කියන්නෙ මෙන්න මේකට.පට්ටම වැඩ්ඩො ටිකක් හදන එක සුපිරි පිරි ඉතිරෙන්නම හදනවා කියන්නේ මේකට🔥❤️
සුපිරි වැඩ්ඩෝ ටිකක්...ප්‍රොෆෙෂනල් කියන්නෙ මෙයාලට..❤️❤️❤️👍👍👍👍
Thanks broh.👍
එක එක තොරොම්බල් නෙවෙයි මේවනෙ මොඩිෆිකේශන්..❣️❣️😍😍 සුපිරි වැඩක්..
හොදම තැන මෙතන..💥❤️ කතාවෙන්ම තේරෙන්වා..
ජයවේවා....
සුපිරිම කොල්ලෝ ටිකක්... කියන විදියට මාරම genuine customer service එකක්.... 👌👌👌
නිලමෙ අදනම් පට්ට තැනකට ගිහින් ඉන්නෙ.fb එකේ අපි පිස්සු වට්ටපු සුපිරි මොඩිෆිකේෂන් සෙට් එක.💐💐💐 i like.❤️❤️🤩🤩
Ela bro ....👍
මාවනැල්ලට ගැම්මක්. නිළමේ කලොත් රජ වැඩක් තමා...අපි වගේ බයික් පිස්සන්ව තවත් පිස්සු වට්ටනවා...good luck bro.
No worries broh . Will do one for u .
Mawanella❤️
තද පහරක් ❤️ බොක්කෙන්ම රස්සාව කරන සෙට් එකක්. ජයෙන් ජයම
ඇත්තටම ලයික් මෙහෙම මොඩිෆිකෙශන් කරන සුපුරි වැඩ්ඩෝ සෙට් එකක් ලයික් .📛💥
Ela bro.. 👍
මට පට්ටම දුකයි නිලමේ අයියා ඔතන වැඩ්ඩා පෙන්නපු නැති එකට මොකද රොෂාන් තම ඔතන වැඩ්ඩා ඌ එදා ඉදන්ම හැංගිලා තමයි ඕන වැඩක් කරේ මොකද ඌ ප්‍රසිද්ධ ට යන්න කැමති නෑ ඒ උනාට මම හිතුවේ නෑ ඔය video එකේ ඌ අඩුවෙයි කියලා රොෂාන් ආදරෙයි මැණික කොහොමත් වැඩකාරය සද්දෙ නෑ කියන්නේ මේක තමයි නිලමේ අයියා සුපිරි වැඩක් ආදරේ අහස තරම්
Ela ..ela .. Broh..❤
No worries will do next time ..
@@mohamedroshan9353 ආදරේ රොෂාන් අයියා ආදරෙයි පැලෙන්න උඹ තමයි බං හිඟුල් ඔය සුපිරි වැඩ්ඩා i love බොක්ක ❤️❤️❤️
Brother mta roshan ayyaw contatct krgnna puluwn widiyk kiynwd
@@mohamedroshan9353 bosaa mta oyge whatsapp number 1 denawada
You have training instative please tell me
ඊළඟ වීඩියෝ එකේදි සුපිරිම වැඩක් බලාපොරොත්තු වෙන්න පුළුවන් නිලමේ ලොකු එක්ක හැමෝම එකතු වෙලා ඉන්න ආදරෙයි ලොකු අයියේ
අනිවාර්යයෙන් එනවා සුපිරියක් කරගන්න brother ❤
යකඩ හීන අස්සෙ හිර උනා වගේ උනා ඒකට 😍❤️
අනිවා දවසක එනවා bro ඔයාගෙන් සුපිරියක් හදාගන්න 💪❤️
Thanks bro ...
We r always here for u bro .. 👊
එළකිරි, බොක්කෙන්ම වැඩ කරන සෙට් එකක්.... සුබ පතනවා
I like the "likes"😂
..ලයික් ඔයා දාන්නෙ මොකක්ද .. ලයික් ආය ඉතිම් පට්ට ඈ...,, බිකෝස් .. ඔයා මොනා දැම්මත් බලන්නම හිතෙන සුපිරියක් තමා ආය 🛵🛵
ok like
අනෙක් අය ලන්කාව ලෝකේ චා වෙද්දි, චා කරද්දි සුපිරි වැඩ්ඩෝ තමයි සද්ද නැතුව වැඩ සුපිරි වැඩ වලට.... ජපනත් කොර කිවුවලු උන්ගේ බඩු වලට මෙහෙ යන කල දැකල..... ❤️💚
සුපිරි ජොබ් එකක් මචන්. උබලට ජයෙන්ම ජය. හොද පාරක යනව. 👌👌👌
Mama 1st ayye🥰
වැඩ්ඩෙක් තමයි 💯❤️🔥🤩
Bro,like left side පැත්තෙ තමයි like !! එලකිරි කොල්ලා ❤️ !!
Custom cafe recer dakke mechchara Kalayak pitarata ❤️ Dan lankaveth respect 🇱🇰
Aniva bro ... Will do our max..
Experts ❤
කතාවෙන්ම තේරෙන්වා කොල්ලා වැඩ්ඩෙක් කියල ❤💎🌍💎
සුබ පැතුම් කුරුණෑගලින්.අවංකව සාදාරනව කරගෙන යන්න.
Thanks bro
Fb pages 1 thiyenawanam photos tikak danna
එලම ළඟදිම සුපිරියක් හදන්න ගේන්න හිතං ඉන්නවා
එල කොල්ලො ඔන්න like කරා! Supiri aa
හොඳ වීඩියෝ එකක් ලයික්, නියමයි ලයික්, ජය වේවා ලයික්,..😁😁😁🤔🤔😋😋❤️❤️❤️
Thanks broh.
@@mohamedroshan9353 dont worry my dr..just joke only i say "like" .
An well done for your work. Keep it up. Congratulations ..❤❤❤❤❤❤
😂😂
@@gangamlife No worries bro .. I know .. Ela 😉
සුපිරි වැඩකාරයෝ සෙට් එකක්..❤️❤️✌️
මෙන්න like මේව like තමයි like පට්ට like වැඩ like ❤
සුපිරි වීඩියෝ එකක් සුපිරි වැඩ්ඩෝ ටිකක් ස්තුතියි නිලමේ ❤️❤️❤️
මවනැල්ලෙ අපෙ වැඩ්ඩෙක් ❤️✌️🌝🥀
මාවනැල්ල කොහෙද මෙක තියෙන්නේ
Like like කියලා කියන්නේ like කරන්න කියලනේ ඔන්න එහෙනම් like කරා 😊😊😊
Me wede like supiri like meka aasa hithenawa like okkoma eka thena wenawa like eka patta like like like, bro oyata hoda knowledge ekak tiye e unata video issara katha karaddi boru posh danna epa like like kiyala, oyage weda sarthaka wenna kiyala prarthana karanawa, in sha allah ❤️
Mchn mama porawa personally dannawa, uu podi kaale indan pita rataka indala, ea ratema igena gaththa ekek, uu mehemahari sinhala katha karanna try karana eka gana api kawruth sathutu wenna ona!
සෑබෑම වැඩකරුවන් 🤝🤝🤝🤝
Than u නිලමේ me wage spots loketa pennanawata.👏👏👏👏
Katha dekak na 🔥
Me wage supiri mola lankawe innwa....unta rajayen kisi atha deemak na...thawa thawath idiriyatama yanna labewa 💓💓
Custom bikes ලෝකෙ වටේම enthusiastලා diy project විදියට කරනවා. තමන්ම තනියම ඩිසයින් එකක් කරලා පුලුවන් උපරිම තනියම වැඩ ටික කරලා වෙනම satisfaction එකක් ගන්න පුලුවන්.
මේ වැඩ ලංකාවෙ කරන්න පට්ට අමාරුයි. මේ විඩියෝ එකේ කියන දේවල් වලින්ම පේනවා සෙට් එක වෙන මහන්සිය.
මගෙ channel එකේ මෙහෙම තනියම කස්ටම් බයික් එකක් කරන්න පොඩි කරුනු ටිකක් ගැන විඩියෝ කීපකක් තියෙනවා. තව ඉස්සරහට build series එකක් එහෙම කරන්න තමා හිතන් ඉන්නෙ.
සුපිරියක් තමයි, වැඩ්ඩො ටිකක් ❤️🔥
සුපිරි like ගැම්මක් තමයි like 👍👍
සුපිරි වැඩ්ඩෙක් තමා❤️❤️❤️
Hoda video ekak genawe nilame malli, godak isthuthi, magey loku asahawak thiyanawa magey benly bick eka hada ganna, good job my brother
supiri wadak jaya wawa suba pathami davi pihitai .. ❤❤❤❤❤❤❤❤👍👍👍👍
Thanks broh
නියමයි 👌 සුභ පතනවා එල ජය වේවා
එයානම් සුපුරි වැඩ්ඩෙක්😌♥
Thanks bro
Pissu set eka pana unath denawa wagakimen kiyanne ❤️❤️❤️
Ado munla salli nemei hamba karanne hadhawath hamba karanne.
Wish you success bros.
Hitha hodha kollo. Adooo pana pana ❤️
Aadambarai do apema kollo
Nilame me video ekin one million reach karanawa bro ubala set ekath
All the best advance wishes🎊.
Adareiiiiii ape thaththata innawaaaa ekanmaaaaa bokken wada karana waddoooooo innaaa
👍 නියමයි , සුපිරි චැනල් එක, ඇත්ත කියන හොඳම චැනල් එක
අපේ ගෙවල් කිට්ටුව මේ තැන තියෙන්නේ ❤️
Kohed bn
කොහෙද බන්
Khda mchn me thena..
Mawanalla
@@janithrangana7606 මාවනැල්ල මෙඩේරිගම තියෙන්නේ හොයා ගන්න ලෙසි ඉස්කෝලෙට ඉස්සරහා
Devepihitae budusaranae aperatata mevage daruvo vetenava mona agamaunatha vatenadaruvo jayapThanava obata nilame sthuthie. Seyallata devepihitae budusaranae
ලයික් බයික් ටිකක් ලයික්.මන් පට්ට ලයික් මේ බයික් වලට ලයික්.සල්ලි හොයාගෙන මන් ලයික් බයික් එකක් ගන්නවා ලයික්.ආදරෙයි ලයික් 😁😜❤️
eka like niyamai like patta waddeo tikak like. supiri bikes tikk like hode.
Thank u bro
සුපිරි 🔥🔥🔥🔥🔥👌👌👌👌👌
පට්ට තමයි.... 👍 නිළමෙ ඉතින් ගෙනාවොත් එළම එකක් තමයි...
lassanata wade keranawa habai (like) kalla wadiyen kiyanawa aka thamai aula lassana wadak good luck
Only thing I am impressed. anshaf sinhala language skills. Like
Masterclass modification!! 👌🏻👌🏻
Supiri aiiye hoya hoya hitiye indianve witharai dhakke dn lankaweth❤️❤️❤️❤️🖐️⚡
කියලා වැඩක් නෑ ඉතින් ආයේ.💚😍💪
Cafe racer එකක් මොඩිෆයි කරනකොට තියෙන නීතිමය ගැටලු ගැන වීඩියෝ එකක් ගේන්නකො
තෙරුවන් සරණයි !!!!! ඉදිරියටම කරගෙන යන ධෛර්යය ශක්තිය ලැබේවා ජයවේවා 👍👍👍👍
බොක්කෙන්ම රස්සාව කරන සෙට් එකක් 💗
සුපිරි වැඩිඩො ටිකක් ඉන්නෙ ❤
😍 සුපිරී👍❤️ වැඩ්ඩො ටිකක්
Mawanwlla gammak thama ah❤️
Mage lefan custom 125 thiyanawa හදාගන්න puluwan da
නියමයි සුපිරි සුභ පැතුම් ඉදිරියටම යන්න ජය වේවා ❤️🇱🇰🙏
Thank you .
ෆට්ට ආසාවෙන් බැලුව වීඩියො 1.
Meka hodai teledrama ekaka ragapanna. Presentation, language , wow.
සුපිරි වැඩ්ඩෙක්නෙ😍
aiye meka nm sahenna watinawa thaxxxx....
Thanks bro
ණිලමෙ කියන්නෙ වෙඩ්ඩෙක් like එ වෙඩ්ඩාට අපෙ සුබ පෙතුම්. ඈත් මෙතනින් ඉන්න ණියම වෙඩ්ඩා රොශාන් ව අමතක කරපු නිසා මම මගෙ ල්ය්ක් ඔයාට දෙන්නෙ නෙහ. Like All the best for Roshan and team .
ඔය අඩුව
පට්ට දුකයි මැණික මොකද එතැන වැඩ්ඩා අමතක උනානේ ඔබේ වචන ටිකට මාත් එකඟයි මැණික
one man show පෙන්නපු කොල්ලෙක් තම රොෂාන් කියන්නේ දන්නෝ දනිති රොෂාන් තවත් ඉදිරියට යන්න මගෙන් සුබ පැතුම් ❤️
No worries broh for your concern and Anshaf is my brother so no hate👍
Dream dream bro !!! To නිලමේ !! Well done bro !!
මාවනැල්ලෙ කොයි හරියෙදද සගෝ...
සුපිරි වැඩ්ඩො ටිකක් පරිස්සමෙන් කරගෙන යන්න කියල සුබ පතනවා 🥰
Mawanelle set eka ko😍❤
මෙකක්ද මෙයාමෙ ලයික් ලයික් කියන්නේ හැමතිස්සේම🤔🤦♂️🤦♂️
Niyamayi aththatama lassanayi wahana tika
හරි බන් ඉතින් බලන්න එපාම කිව්ව නිස බැලුවෙ නැ ඉතිම් 🙂🤝කමේන්ට් එකක් දල යන්න අවෙ 😅😂
Niyamaiii.... 🇱🇰🌷 Oya " like" 😂 eka witharak poddak adukaranam thawa hondaiiii.... Suba pethum 🇱🇰🌷
දැක්කම පිස්සු හැදෙනවා සහෝ මාත් bike එකක් අරන් එනවා ඔයාලා ගාවට හදාගන්න😍
Kiyak vithra giyda bn
Bro supiriyakma thamay fatta weda karayo ne jaya weva
Ammo aththatama hodai mewa disumi karala ganna ona ape rate monatharam falsato innawa da budusaranai
great work roshan nana you deserve this place ypu worked hard and you buíld it you made it 👍 may god bless you always and may u get higher in your hard work and sacrifice. iam really proud of you bro. i wish to see you next time in an interview
Thanks a lots sis.. no worries will do next time next level
🤲🤲❤️❤️
Adambarai ape rate samarak minissu gena 🔥👍❤️
අප ධජයේ ඉන්නා සිංහ පැටවූ පැන යන්නට පෙර මෙරටින්
කොදු කඩා බිදා ඉල ඇටත් කඩා මුන් පාගයි බෙල්ල මුලින්
නිලමෙ කියන්නෙ වෙනම බ්‍රෑන්ඩ් එකක්❤️
පට්ට ඇත්තටම සුපිරියි...
පට්ට ලස්සන බයික් ටික නියම
වැඩකාරයෝ...👏👏👏
Thanks bro ..
මෙන්න කොල්ලො. තමන්ගෙ හයියෙන්, තමන්ගෙ talent එකෙන් තමන්ගෙ අාකල්ප වලින් දියුණු වෙන්නෙ. Campus යන සමහර එවුන්ට වඩා කොච්චර දක්ෂද? උද්ඝෝෂණ කරලා, අහිංසකයන්ට රැග් කරලා, නිදහස් අධ්‍යාපනයෙන් උපාධි අරගෙනත් රජයට වදේ ගහල ජොබ් හොයන ඔලුව ඉදිමිච්ච එවුන්ට වඩා කොච්චර innovative ද. අලුත් විදියට හිතලා. දේශපාලකයෝ කරනකන් බලන් ඉදලා නෑ. ජයවේවා සහෝ!!!
Aniva bn niyama kollek
මොකෙද්ද මේ කැම්පස් ගියපු එවුන්ට බනින්නෙ
@@harshakanchana843 සමහර එවුන්ට කියලා තියෙන්නේ
Nilame kiyanne hoda aiya kenek aiye oyata jayawewa🙏
ලන්කාවෙ මෙහෙම වැඩ්ඩො ඉද්දි ,යකො අපේම රටේ බයික් එකක් තාම හරියට දාගන්න බෑ.
මේ වගෙ කොලිටියට යමක් කලොත් මොන තරම් ඉන්දියන් බයික් වලට වඩා තැනක් තියෙයිද...
බොහෝම ස්තූතියි නිළමේ
Like සුපිරි වැඩ්ඩො ටිකක් like මාත් ආසයි like ඔය විදිහට like bike එකක් like modified කරලා පදින්න
Eka nm pissuwak bro, keep it up
අපේ කෝල්ලෝ කොච්චර වැඩ්ඩෝද මේවගේ දක්සයෝ ඉන්න රටක් කෝච්චර දිවුනු වේන්න පුලුවන්ද අපේ ල්ංකවේ කෝල්ලෝ කේල්ලෝන්ට මෝනද බැරි
Bari naha hamadema puluwan eth Kuhaka samaj moda minissu ekka ape anagateta oluwa ussanna denne naha ekai duka...lankawe godak wadi inne
ගැම්මක් බ්‍රෝ ❤️👌
සුපිරි 💪🥰❤️
Yakada Hine - love from BADULLA 😍❣️🌏🌈
ඔන්න සැබෑ වැඩ්ඩො❤️✌️
Ela ....👊