🩵අපේ ජීවිතේ ලස්සනම දවස 🩵🥹baby delivery in dubai hospital

Поделиться
HTML-код
  • Опубликовано: 2 ноя 2024

Комментарии • 79

  • @sameeratd792
    @sameeratd792 2 месяца назад +19

    අනේ නංගි හරි ආදරේයි මමත් දැන් අයිත් අම්මා කෙනෙක් වෙන්න යන්නේ අවු 10 පස් සේ සිස කරන්න තමයි තිබේන්නේ බයක් නැතුවම නෙවේයි මට අවු 40 ක් දේවියෙ න්ගේ පිහිටෙන් නිරොගි දරු උපතක් ලැබේව කියලා මට පතන්න බුදු සරණයි ඔයාලා තුන්දෙනාටම

    • @gayanthiranawaka7655
      @gayanthiranawaka7655  2 месяца назад +2

      බුදුසරණයි අක්කේ බය වෙන්න එපා නිදුක් නීරෝගි දරු උපතක් වේවා❤

  • @RoshanMadushanka-yw7ry
    @RoshanMadushanka-yw7ry 2 месяца назад +3

    Budu saranai...!!!💗💗 daruwek palaporoththuwen inna hema kenekugema e petuma ikmaninma itu wewa🙏🙏🙏

  • @SusilaPiyaseeli-jf8ep
    @SusilaPiyaseeli-jf8ep 2 месяца назад +1

    Ane puthe hamadema budunge saranin oyalage saktiyen una miita wadiya satutak tiyeida

  • @rasanipavithamali3089
    @rasanipavithamali3089 2 месяца назад +4

    Congratulations akka ❤❤Mokadda akka karapu surgery eka

    • @gayanthiranawaka7655
      @gayanthiranawaka7655  2 месяца назад

      වෙනම වීඩියෝ එකකින් විස්තර කියන්නම් පැටියෝ ❤

  • @m.fernando8008
    @m.fernando8008 2 месяца назад +3

    නංගි ඔයාලට delevery එකට hospital charges කීයක් ගියාද? බබාට ඔයාලා දාලා තියෙන insurance එක මොකක්ද? කීයක් ගියාද insurance එකට බබාගේ එකෙන් vaccine ඔක්කොම cover වෙනවද? විස්තර කියන්න

    • @gayanthiranawaka7655
      @gayanthiranawaka7655  2 месяца назад

      වීඩියෝ එකකින් විස්තර කියන්න්ම් අක්කෙ❤

  • @dileemafdo5301
    @dileemafdo5301 2 месяца назад

    අනේ ඒ වේදනාව නම් ජීවීතේට අමතක වෙන්නෙ නෑ. 😭😭. මමත් මීට මාස 1 1/2 ට කලින් මුහුන දුන්නා. 😭. මම අඩපු වාර. ඒත් ඇවිදලා කොහොම හරි හිත හයිය කරගත්තා. කන්නවත් හිතුනේනෑ. එච්චර වෙදනයි 😢😢

  • @slbussiedgamingbro271
    @slbussiedgamingbro271 2 месяца назад +1

    Akki oya karapu serjery eka gena video ekk karanna ikmanata. Mamath babek blaporoththu wenawa. Mage dimbakoshayaka gediyk thibila serjery ekk kara

    • @gayanthiranawaka7655
      @gayanthiranawaka7655  2 месяца назад

      @@slbussiedgamingbro271 ලගදිම විස්තර ඔක්කොම කියල වීඩියෝ එකක් ගෙන්නම් පැටියෝ

  • @Kavidila-yr3vf
    @Kavidila-yr3vf 2 месяца назад +1

    akke dubai vala babek diliver karanna kiyak gnnavada hospital ekeee

    • @gayanthiranawaka7655
      @gayanthiranawaka7655  2 месяца назад

      ඉක්මනට ඒ ගැන වීඩියෝ එකක් කරන්නම් නංගි ❤

    • @Kavidila-yr3vf
      @Kavidila-yr3vf 2 месяца назад

      @@gayanthiranawaka7655 akki aniwaren mt e gana vidio ekk ooni.mehe kohomada e dewal wennee salli ganne nty hospital nadda e okkoma ooni...🙂

  • @Dasusdreams
    @Dasusdreams 2 месяца назад

    Congratulations ..

  • @KamaniKumarihamy-bg7wh
    @KamaniKumarihamy-bg7wh 2 месяца назад +2

    Budu saranai sudu patiyata❤❤❤😘😘

  • @KamaniKumarihamy-bg7wh
    @KamaniKumarihamy-bg7wh 2 месяца назад +1

    Teruwan saranai duwe.❤

  • @Mashi-yc1kh8re5x
    @Mashi-yc1kh8re5x 2 месяца назад

    Ane nangi oyaga video eka balala sathutata aduna ❤

  • @srimathifernando5424
    @srimathifernando5424 2 месяца назад

    Duwa chuti patiyatai oyatai paththini maniyange.pihitai oyalage.pawulatama.theruwansaranai .parissamen chuti patiyath ekka inna oya.wage.duwak inna amma.kenek hatiyata mama.hama.duwakatama.eka.wage.adarei

    • @gayanthiranawaka7655
      @gayanthiranawaka7655  2 месяца назад

      @@srimathifernando5424 Ane Thank you auntie Budusaranai oyalatath ❤️

  • @SadewAsvindu
    @SadewAsvindu 2 месяца назад

    Budu saranai hamotama.

  • @dileemafdo5301
    @dileemafdo5301 2 месяца назад

    ජේසු පිහිටයි නන්ගි❤️✝️

  • @dinushiudara8966
    @dinushiudara8966 2 месяца назад

    Congratulations gayanthi.harima lassanai video eka .chuti babata budusaranai.❤❤❤❤

  • @RushiniHitheshi-rt7vh
    @RushiniHitheshi-rt7vh 2 месяца назад +2

    බබා dakkata passa ඇස් දෙකෙන් කඳුළු ආවා akkiyoo බුදු saranai ❤❤❤ මටත් amma කෙනෙක් wenna කියලා prarthana කරන්න ❤❤

    • @gayanthiranawaka7655
      @gayanthiranawaka7655  2 месяца назад

      බුදුසරණයි පැටියෝ ඉක්මනින්න කිරි සිහිනය සැබෑ වේවා❤

    • @RushiniHitheshi-rt7vh
      @RushiniHitheshi-rt7vh 2 месяца назад

      @@gayanthiranawaka7655 ගොඩක් pin akkiyoo ආදරෙයි ගොඩක් oyalaya ❤️❤️

  • @NadeeshaDilhani-b7b
    @NadeeshaDilhani-b7b 2 месяца назад

    Akke charges kohomada me hospital eke

    • @gayanthiranawaka7655
      @gayanthiranawaka7655  2 месяца назад

      වීඩියෝ එකක් ගේන්නම් නංගි❤

  • @daranichathumini9456
    @daranichathumini9456 2 месяца назад

    Ane harima lassani gayanthi...❤❤

  • @VijayanthaVijay
    @VijayanthaVijay 2 месяца назад

    Budu saranai patiyo

  • @madusamadusadulmini.232
    @madusamadusadulmini.232 2 месяца назад

    Ammo akki.mata nm e wedanawa kiyanna therenna.mage babata dan masa 4k .e unata e kale kohomada gewne kiyala hitha ganna ba.❤❤❤❤.eth chuti patiya hinda iwasa gena inna oni ne akkiyo api.❤😊😊😊❤😊❤😊❤

  • @ChathurikaMadhumali-u1u
    @ChathurikaMadhumali-u1u 2 месяца назад +1

    Ane petiyo me video eka mama illa illa hitapu ekak ..Meka dakiddi dukai sathutai dekama..mata babala ne thama bedala aurudu 2i...Mona tharamnam mewa balala adanawada..ane man wenuwen prarthana karanna 😢😢

    • @gayanthiranawaka7655
      @gayanthiranawaka7655  2 месяца назад

      Ekmaninma oyage kiri sihinaya sebe wewa petiyo ❤wishwasen inna aya anawa lagadima❤

    • @ChathurikaMadhumali-u1u
      @ChathurikaMadhumali-u1u 2 месяца назад

      @@gayanthiranawaka7655 anee 🤗🤗🤗 ehema unothnam..ea sathuta...

  • @priyanthiedirisingha3324
    @priyanthiedirisingha3324 2 месяца назад

    තෙරුවන් සරණයි ❤❤❤

  • @CeylonCapture
    @CeylonCapture 2 месяца назад

    Congratulations 🎉❤

  • @dilekavijerathna4445
    @dilekavijerathna4445 2 месяца назад

    අනේ චූටි සෝස මල 😘😘😘❤️❤️

  • @jayaniaththanagoda2331
    @jayaniaththanagoda2331 2 месяца назад

    oyala 3denatama budusarani Akkee🙏

  • @hemamalisenadeera6456
    @hemamalisenadeera6456 2 месяца назад

    බබා නං තාත්ති වගේමයි.❤❤

  • @HarshiNonis
    @HarshiNonis 2 месяца назад

    Babage middle name eke spelling dannako.

  • @sriyanis-hb6hx
    @sriyanis-hb6hx 2 месяца назад

    Ane puthe daruwatath oyalatath
    J su p.

  • @Chathuandsamaa
    @Chathuandsamaa 2 месяца назад

    Lovely cupal ❤❤❤❤

  • @anoshachandima2750
    @anoshachandima2750 2 месяца назад

    ❤❤❤❤❤❤

  • @umeshikamadushani1857
    @umeshikamadushani1857 2 месяца назад

    ❤❤❤❤🎉🎉🎉

  • @ChathurikaMadhumali-u1u
    @ChathurikaMadhumali-u1u 2 месяца назад

    Ane mokadda karapu sarjary eka petiyoo...mamath podi ekak krla inna ekai ehuwe

    • @gayanthiranawaka7655
      @gayanthiranawaka7655  2 месяца назад +1

      වෙනම වීඩියෝ එකකින් විස්තර කියන්නම් පැටියෝ ❤

    • @ChathurikaMadhumali-u1u
      @ChathurikaMadhumali-u1u 2 месяца назад

      @@gayanthiranawaka7655 hariiii parissamin inna thundenatama budu saranaiii

  • @NiroSMedia
    @NiroSMedia 2 месяца назад

    තෙරුවන් සරණයි ❤

  • @Maduwan-ql4dt
    @Maduwan-ql4dt 2 месяца назад

    ❤️❤️❤️

  • @isharafernando2995
    @isharafernando2995 2 месяца назад

    ❤❤❤❤

  • @nilushakumarasinghe6092
    @nilushakumarasinghe6092 2 месяца назад

    ❤❤❤❤❤❤

  • @nishadifernando4761
    @nishadifernando4761 2 месяца назад

    ❤❤❤❤

  • @Loversjourney98
    @Loversjourney98 2 месяца назад

    ❤❤❤❤❤

  • @NimashaSewwandi-rs4ku
    @NimashaSewwandi-rs4ku 2 месяца назад

    ❤❤❤