Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
කොලිටි මදිනම් 720 දාගෙන බලන්න...❤ 4n එකේ front cam එකෙන් video කරන්නේ.ඒ නිසා කොලිටි ටිකක් මදි ඇති. ❤️🙏🏻🙏🏻
මොන කොලිටි එකෙන් බැලුවත් ඔයගොල්ලන්ගෙ හැම විඩියො එකක්ම පට්ට💪🏻
240p balapu mama😂
Ohoma karala යයි යන්න නංගි බලාගෙන❤❤
Uba lankaweda
@@SenithDihen-vu4nh😂😢hppp
ඔය දෙන්නටම කාගෙවත් ඇස් වහක් නම් වදින්න එපා... හැමදාම සතුටින් හිනාවෙලා ඉන්න දෙන්නම පරිස්සමින්..මම ගොඩක් ආදරණීය කපල් එකක්...🥰🥰
අක්කිගෙ සැර 😁😁 හැබැයි කපල් එකනම් මරු ❤❤මන් ආසම කපල් එකක් ❤❤❤❤❤
Hi,මම කලින් yt prank චනල් එකක් බැලුවා ඒකෙ එයලා කතා වෙලා කරන්නෙ හොඳට තෙරෙනො ඒක ඒ නිසා එපා උනා ඔයාලාගෙ ඔයලාගෙ prank maru ehema කතා වෙලා කරන්ඩ එපා එතකොට කිසි ආතල් එකක් නෑ වීඩියො එක හොද වෙන්නෙ prank eka හරියට දුන්නම 😉 ඔය දෙන්නා මරු ආතල් එකෙ ඉන්ඩ 😊
මොකක්ද කලින් එක
කොහොමද විඩියෝ වෙලා තිබ්බෙ නැත්තම්😂😂😂
Mt hithuna
දැන් අරයා දන්නෙනැද්ද ඔයා ප්රෑන්ක් කරලා යූටියුබ් දානවා කියලා. එයත් යූටියුබ් බලනවා ඇතිනේ. අනික යාලුවෝ එහෙම දැක්කම කියනවා ඇතිනේ. එතකොට එකක් දෙකක් කලාම ඊටපස්සේ ඔයා මොනවිදිහේ ප්රෑන්ක් එකක් කලත් එයාට සැක හිතෙන්නම ඕන මේකත් ප්රෑන්ක් එකක් කියලා. එහෙම නෑ කියන්නේ ඔයාලා දෙන්නා කතාවෙලා කරන රගපෑම් තමයි මේවා. අනික හොඳට බැලුවොත් තේරෙනවා සමහරතැන් නැචුරල් නෑ කියලා.
Monada ban me wikara😢
itin yako arthl ekt balapan bn serious ganna epa
ඔව් මේකයි සාමාන්‍ය ජීවිතේ ඉදන් කොහොමත් ප්රෑන්ක් කරන්න බෑ එතකොට ඇත්ත ජීවිතේ ඒවා ඔක්කොම එලියට එන්නෙ 😂😂😂 කතා වෙලා කට පරිස්සම් කරන් තමා කොහොමත් වැඩේ කරන්න ඕනි...
Ane me hemada pank keranna behane ohoma.denna katha welane keranne okkoma videos boru wada.
Ape manussaya nam weraddak kalath guto kanne na how saaaaad? Mewa acting ma vitharai.anika mechchara hina yanne na geniyekta mehema deyak unaama
කෙල්ල කොල්ලට. පට්ටම් ආදරෙයි
🥰🥰🥰🥰😍😍😍❤️❤️❤️
හැබැයි සුපිරි ජෝඩුව ඒ වගේම පට්ට ආතල් ❤😂
😘🥰❤️❤️😍
හොඳට රඟපානවා කෙල්ලට හිනා යන එක තමයි අවුල 😂😂
🫢🫢🫢
අයියගේ විහිලුයි අක්කාගෙ තරහයි නියමට මැච් වෙනවා අක්කා අයියට තියන ආදරෙ අක්කා තරහා ගත්තත් තෙරෙනවා හැබැයි...හැමදාම අයියයි අක්කයි සතුටින් ඉන්න❤️😍🌹
🥰😍❤️🙏🏻
Nangi ohoma nemai mallita gahanna oni.mnnam kollawa baageta marala nangige iwaseemanam niyamai❤❤
විඩියෝ ඵකනම් ලස්සනයි හැබයි මම ඔක බැලුවට පස්සෙ හිතාගත්ත බදින්නැකියල❤❤❤👌👌😁😁
තව ටික දවසක් යනකොට උබ ඇත්තට දෙයක් කිවුවත් ප්රෑන්ක් එකක් කියලා හිතයි.ඒ නිසා ටිකක් බැලන්ස් එකේ වැඩේ කරන්න .
🫢🥰🥰🥰❤️😍
අයියා කෑවා නේ ලෙසටම ❤😂
එ් මදිවට කොලෙත් කන්නලු😂😂 9:21
වයිෆ් ෆෝන් එක අතින් බිම තියන්නෙම නෑ.ඒක ගැන බලන්න වෙයි ඔක්කොටම කලින්...ගෙදර මිනිහ කවුද දැන් ඔතන😅😅😅😅😅😅 අනේ මන්දා...
Awasane reaction danna ethakota thawath hondai...video eka piliwelakata iwara karanam godak hondai thawa... good luck dennatama sathutin inna ❤
❤️❤️❤️❤️🥰😘😍
අක්කෙ aiya ඇත්තටම කරපු දවසක oyata hoyaganna bariwe ita පසෙ කියයි vidio එකකට විහිළුවක් karekiyai😢
🙄🙄🙄🙄🫢
ආදරෙයි නංගි මල්ලි සතුටින් ඉන්න හැමදාම
🥰🥰🥰❤️😍
හොඳට රඟපාන්න පුළුවන් දෙන්නටම😂😂😂
ගොඩක් ස්තුතියි ❤️
තව වලියක් දාන්න ළඟදිම
අම්මෝ මරු හැමදාම සතුටින් ඉන්න ❤🎉
😍😍😍🥰🥰🥰❤️❤️❤️
බොරු මරිසි මුන්ගෙ රගපානවා හොදට තේරෙනවා 😂
Aneda kiyanne akka mecchara modada hamadetama ahuwenawa Katha welada koheda karanne😂😂
අනේ ඔයාලා දෙන්නගෙ වීඩියෝ දකිද්දි මට මැරි කරන්න හිතෙනවා.හැමදාම දෙන්නා සතුටින් පරිස්සමෙන් ඉන්න.ඔය ආදරේ දරුවෝ හිටියත් අනිවාර්යයෙන් ආදරෙන් ඉන්න දෙන්නම.බුදු සරනයි දෙන්නටම❤
🥰🥰🥰🥰❤️😘😍
එහෙනම් අපි දෙන්න මැරි කරමු
@@ytsho😂😂😂😂 යකෝ මූ😂😂
mari karamukoo😂
😅@@ytsho
Akke aiye මම ඔයාලා දෙන්නාගෙ වීඩියෝ හැමදාම බලනවා ඔයාලාට ගොඩාක් ආදරෙයි අනේ ඔයාලා ගහගන්න එපා අනේ ඔහොම ආදරෙන් ඉන්නකො ශෝක් ඔයාලා දෙන්නා අක්කී ඔයා ලස්සනට රගපානවා ඔයාලා මොනවා කරත් කමක් නෑ ගහගන්න එපා 😢❤
Adarei nanga ❤️❤️❤️😍😍😍🥰🥰😘
Aiye maru akka thama hodama ❤❤❤❤❤❤💖💖💖💖💖adarei dennatama😊
Love ekak ne kiyala duken hitiye tns bn yatharthaya therum karata 😅
වැඩෙ හොදයි රග පෑමක් නෙවෙකිය්ලා එත්තු ගන්න එක තමා අවුල්
Cam එක පැත්තට ඔච්චර හැරිලත් පුදුමයිනේ cam එක දැක්කෙ නෑ කියන්නේ😳😳😁
රඟපැම්
Ammoo🤭🤭🤭me dabala maru🙈🙈🙈වෙන අය කරන්මෙ කතා වෙලා👀🙈මෙ ඩබලනම් ඇත්තටම👀🙈
🥰🥰🥰🥰🥰😘😘😘
පව් ඔඉ අක්කා😂😂❤❤ ඇත්තටම සුපිරි මරලස්සනයි විඩියෝ එක බුදුසරණයි අයියෙ අක්කෙ දෙන්නට්ම❤❤
🥰🥰🥰🥰😍
Excellent its looks real bro. When you do more videos you will improve more. God bless you both Beatiful couple.❤❤❤❤❤❤
😍😍🥰🥰🥰💕
Pattama lassni adarai ❤❤
Acting next level dennagema script kiyala danennewath na ❤️ all the best ✨
🙄❤️🥰🙏🏻
අපොයි කන ගුටී😂😂😂😂😂
හැමදාම සතුටින් ඉන්න
අද එකත් මරූ 😂😁❤
🫢🥰🥰❤️
Oya dennawa awul karanna puluwan than godak me video walin eliyata enawa.E nisa parissamin haters la innawanm..😢
බැදීම් කියන්නෙ දුකක් 😂
අනිවාර්යයෙන්ම 😅🫢🥰
එහෙනම් බදින්නේ නැතුව ඉන්න😂
Eka maru. ඔය දෙන්න හැමදාමත් සතුට්න් පරිස්සමෙන් ඉන්න බුදු සරණයි.❤❤❤
බොරු ෆැන්ක් එකක් මේක.කොල්ලා හිනා වෙනවලූ.front එකෙන් video කරන්නේ. අනේ මංදා.බොරු කියලා අපේ වුන්ට තෙරෙන්නේ නැ.අනික හැමදාම ෆැන්ක් කරනකොට කෙල්ලට වුනත් ඔය වගේ දෙයක් තෙරෙන්නේ නැද්ද? ෆැන්ක් කියන ඒවා හැමදාම කරන්න පුලුවන් ඒවා නෙම්ව්යි.අනේ මංදා 😂
Normal dawaswalath gutikana Hati hithaganna puluwan pow ban uba.
My favorite best best couple..😍😍😍
මුල් ටික රෙකෝඩ් වෙලා තිබ්බේ නැත්නම් බුදු සරනයි පුතේ😂
එහෙනම් අද ඩිවෝස් නඩු 🫢🫢🫢😅
අනිවා😮
ඔය දෙන්න මරු අනේ❤
Aththatm supiri..😘🥰❤️..Sathutin inn dennm..❤
Supiri frank ekak brooo 😂😂😂😂
🫢🫢🫢🥰🥰
Maru ane oyala denna nam Aiyage action nam mare Maru
🥰🥰🥰🥰🥰
Mehemayi bro Prank video hari aduyi E nisa oyala gammak allanna one Prank video balanakot hariAsayi thawa balnna asayi Prank videos thamayi one 🫡🫡🙂🙂😊😊✌️
Habaayi parissamen ✌️✌️✌️
🫡🥰🥰🥰❤️💕
Thawa prank video one oyalage video maru ❤
සුපිරි සුපිරි සුපිරි සුපිරි බුදු සරණයි 🙏🌼
ඔයත් චූටි කෑල්ලක් කන්න😹🤌
🫢🫢🫢😅🥰
යකෝ prank නම් prank කියලා වැඩක් නෑ 😂 ආදරෙයි ඈ ❤️😂😂
🫢🥰🥰😘❤️
Akkage Sara 😊😊😊 bro Hoda wade. Gutikala ma marei wage.😅😅
phone eka mese uda thiyeddi terenne nadda bn prank ekak kiyala🤣🤣👍
Ekneee😂😂
පේන්න තියන්නෙ නෑනෙ බන් 👍
දැන් වේලාව රෑ 1.35 අයියා ගුටී කන එකත් බලලම නිද ගන්නො 🤣🤣
Edirimunigewth mechxhr script na try krnn director kenek wenn puluwn 😚
🫢🫢🫢😕
ඔයාලා දෙන්නා මරු අනේ 💗ආදරේයි දෙන්නටම
😍😍😍🥰
පිරිමි හිංසනය පිටුදකිමු 😂
😅🫢🫢🥰❤️
Meka ragapemak denna kathawela karanne.eka penawa.hareyata balanna balanna Aya.
Ohoma tamai akke inna oni gahanna tawa haiyen 😁😁👌
🙄🙄🙄🙄
ගෙදර මිනිස්සු බලන්නෙවත් නැද්ද ඔච්චර හයියෙන් කෑගහද්දි😁
ඇහෙන් නෑ .දොර වහලා තියෙද්දි.
Script නැතුව අවන්කව හොද pranks ගෙන්න අයියේ 🙏❤
🥰🥰
Aiya ammooo oyge acting 😂😂😂...first time vedioe blnne...okkoma vedioes beluwa onna❤
Adarei ❤️❤️❤️😍😘
Ai ban kollo e. Kellata wada denne oau
Apinm prank krnne nh..hbei podda ehe mehe una gmn nngi aiyai wge thmi hesirenne😁
අක්කයි අයියා සුපිරි ඇත්තටම අක්කා දුක් වේන විදියට පව් කියලා හිතෙනවා ❤
🥲🥲🥰❤️
Monaa dukakda bn me video katha wela karaddi
Dawasata 1 video ekak one niyamai ❤
❤️❤️🥰😘
😂😂😂😂 නම්බරයක් හින්ද උන දෙයක් 🤣
Ayyyo pau ayya guti kawa neda akkagen😂😂😂😂❤
Ithin oya denna hamathissema prank karanakota dennata denna dannavawane 😂😂😂😂
Dn hodata youtube eke videos krana ayath mul kale ඔහොම thma prank kle. පරිණත weddi hariyai saho.jaya wewa.
🥰🥰🥰🥰🥰😍❤️
කෙල්ලෙක් කතාකරන විදිහටම කරන්න තිබ්බෙ.තවත් ආතල් එතකොට 😂😂❤
🫢🫢🫢🫢
Akkagen supiri Kane parkuth kanna unane😥
හැබැයි වෙන කෙල්ලෙක් නම් ඔහොම ඉන්නෙ නෑ කෙලින්ම ඒ නම්බරේට කෝල් එකක් අරගෙන වටේටම අමතලා කොල්ලගෙත් බෙල්ලෙන් අල්ලලා මරලා දාලා තමයි නතර වෙන්නේ
බදින්නත් බයයි මේවා දැක්කම 😢😅
Baya wenna epa 🫢🫢🫢
Ayiyage puduma iwasima patta adareii❤
Aiyai akki prankma nokara , challenge karana ewa , kama hadana ewa , vlog , thawa travel karana ewa ewath gennako , එක එක couple challenge ewa ,❤ adarei aiya akki ❤, food challenge ewa ඉස්සරහට අනිවාර්යයෙන් ඕනා ❤🎉
අනිවාර්යයෙන්ම දෙනවා 🥰🥰🥰❤️🙏🏻
Oyala dennama hodata ragapanawa..hina wena eka thMi aula
අක්කී අයියයි මරැ 😂❤
Patta athal 😂
😂බොරු මරිසි දාන්න එපා බන් උබේ මරිසි අපිට තේරෙනව 😂😂😂😂, යකෝ හිනා යන්නෙ අච්චර මූ අපිට cam එකට කතා කරද්දි ඒ අක්ක පේන්නවත් නෑ , මූ phone එකෙන් කෙල්ලෙක් එක්ක කතා කරනවා ඇහිල ඒ අක්ක ආවනම් හිතන්න පුළුවන්.😂. මූ කිසිම සද්දයක් නොකර phone එක අතට අරන් ඉන්නකොටම උයනව කියපු එකී තුවායකුත් කරේ දාගෙන බබා කියාගෙන එනව🤣🤣🤣🤣🤣
ඔයාගේ මොලේ 😂
hariyt viedio eka balala idpn moda yaka.ubata sinhala therenne na kiyala methana walalenna epa
@@vpcinema_ video eka blpu nisa thamai moda harako kiwwe 😂😂tho wage harak munta ahuwenwa 😂😂🐂🐂
අම්මෝ අක්කා නම් මරු කොච්චි කරලක්❤❤❤❤𝚌𝚞𝚝𝚎 𝚌𝚘𝚞𝚙𝚕𝚎 👍👍👍
Eka maru habai
❤️❤️❤️❤️❤️🥰
Maru❤haby ekama thana phone ek hngankot akka dana gnne ndd
උබ ඉවරයි බං😂 උබට හොර ගැනියෙක්ව නං ඇත්තටම හොයගන්න වෙන්නෙ නෑ
Aiya maru eka thmai dn denaw aa 😂😂😂😂
Skip nokara balana ekm vlogs oylge thma❤
ආදරෙයි.ඒ ආදරේට 🥰🥰🥰😘😘😘😘
@@piyu_desh හැමදාම vlog කරන්න දෙන්නම සතුටින් ඉන්න ආදරෙයි හොදෙ ❤️❤️🤭
Please me wage dewal karanna epa..A. Nanga paw..family life eke athullle me wage dewal karana kotta oya dennage. Qualities Aduwennwa...oya denna hoda lovely couple ekak ...eliyatta me wage katha karanna hetti peneannna epa.please.🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪
yaluwa oya bala wala dagnna gata rada duchla dnna.. nathan obla dangn akak marnna aniwrnma bala wala dn machoo.. oka puchla dnna.. athtma kiynna hoda na
නියමයි නියමයි බන් 😂
🫢🫢🫢🥰
Maru anee oyala denmanm matath goddakama asai wen balanawa oyala denage vedios ❤❤❤❤
බොහොම ස්තුතියි.ගොඩක් ආදරෙයි 🥰🥰🥰❤️😘
මට නම් බොරු කියලා මුලින් හිතුනා අයියා කෑ ගහලා මොක්කද කියන කොට අක්කාට ඇහෙන්නෙ නැද්ද කියල එත් අයියා අක්කා එනකම් සැහෙන වෙලාවක් විඩියො එක කරන්න හිටියා බොරුවක් කරනවා නම් ඉක්මනට එනවා නෙද අනෙ මන්දා දෙන්නාම ශොක් ❤❤
🥰🥰🥰❤️
ආඩම්බරයි එකෙන්ම හොදේ😘😘😘 . මගෙ මල්ලියි නංගියි ලස්සනට වැඩේ කරනවා❤❤❤❤❤🥰🥰🥰🥰
ආදරෙයි අය්යණ්ඩි ❤️🥰😘😘😘😘😍
Boru marisi ne😒 katha wela kalu adagena inne😆 kiyala hithenne nadda?😅
ou iwa kena ohoma mode wela eida😢😢😢
ලස්සනයි සුපර් .❤️❤️
Thawa one😊
🥰😍🙏🏻
Hama dama sathutin පරිස්සමෙන් inna oya denna ma ❤❤❤❤
අම්මෝ ඒ කනේ පාර ❤
නංගි විහිළුවටවත් තමන්ගේ ස්වාමිපුරුෂයාට අත උස්සන්න එපා. ඉවසීමෙන් හොයලා බලන්න. 😮
😇😇😇😇
ohoma unama ehema hithenne ne bn,kelinnamai hithenne
mamth kollek hode
ඒක හරි. මේ වගේ girls ල නම් හරියන්නෑ. 😐😣
ube akuru dannedda ban ube geni 😅😅😅😅dennama hodata ragapanawa lankawe harak ewa viswasa karanawa

Mehemayi bro
Prank video hari aduyi
E nisa oyala gammak allanna one
Prank video balanakot hari
Asayi thawa balnna asayi
Prank videos thamayi one
🫡🫡🙂🙂😊😊✌️

Boru marisi ne😒
katha wela kalu adagena inne😆 kiyala hithenne nadda?😅