සත්වයා යනු කවරෙක් ද ? | ශාස්ත්‍රපති පූජ්‍ය වටගොඩ මග්ගවිහාරී ස්වාමින්වහන්සේ

Поделиться
HTML-код
  • Опубликовано: 1 дек 2024

Комментарии • 55

  • @ChandraLandeBadalgeDon
    @ChandraLandeBadalgeDon 4 дня назад

    Sadu sadu sadu 🌹🌹🌹Theruwan sarani pinwath swamin wahanseta

  • @subadrasiriraniperera1421
    @subadrasiriraniperera1421 2 месяца назад +3

    ඔබ වහන්සේටද චතුරාර්‍ය සත්‍යාවබෝධයෙන් ප්‍රාර්ථනීය බෝ්ධියකින් උතුම් නිවණින්ම සැනසීමට හේතුවේවා"
    සාදු 🙏🌷🌸 සාදු 🙏🌹🌺 සාදු 🙏🌷🌸

  • @sewwandijayawardana8767
    @sewwandijayawardana8767 2 месяца назад +4

    තෙරුවන් සරණයි ...!!!ස්වාමින්වහන්ස🙏 සුවපත්ම වෙවා ...!!!ස්වාමින්වහන්ස🙏🙏🙏

  • @sumanadasasumanadasa3446
    @sumanadasasumanadasa3446 27 дней назад

    🙏🙏🙏. තෙරුවන් සරණයි, ගෞරවනීය ස්වාමීන් වහන්ස🙏🙏🙏

  • @chandralathaprathapage3824
    @chandralathaprathapage3824 2 месяца назад +1

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏

  • @kumudinianojagunasekera7436
    @kumudinianojagunasekera7436 2 месяца назад

    ගැඹුරු දර්මයක් ඉතා පැහැදිලිව සරලව දේශනා කර ඔබ වහන්සේට තෙරුවන් සරණ, නිරෝගී සුවය ප්‍රාර්තනා කරමි !
    🙏🙏🙏

  • @padmakumari8352
    @padmakumari8352 2 месяца назад +1

    🙏🙏🌹🌷🙏🙏🌹🌷🙏🙏තෙරුවන් සරනය් ගෞරවනීය සුවාම්න් වහන්ස හරිම වටිනවා අප්‍රහින ක්ලෙශයන් හදුනා ගැනීමට උපකාරයක් 🪷🪷🪷🙏🙏🙏

  • @Sachinthawgks
    @Sachinthawgks 2 месяца назад

    සාදු සාදු සාදු උතුම් ත්‍රිවිද රත්නයට මාගේ නමස්කාරය වේවා ගෞරවණීය පින්වත් ස්වාමීන් වහන්සේට උතුම් තෙරැවන් සරනයි 🙏🙏🙏

  • @aseelarathana2008
    @aseelarathana2008 2 месяца назад

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේ ට.....🙏🙏🙏🙏🙏

  • @PremaDissanayake-u1k
    @PremaDissanayake-u1k 2 месяца назад

    සාදු! සාදු!
    සාදු! ඒ සැමට ම උතුම් නිවන ම වේවා!

  • @PicassoWorld
    @PicassoWorld 2 месяца назад

    තෙරුවන් සරණයි. ඔබ වහන්සේට ඉතා ගැබුර ධර්ම කරුනක් පැහැදිලි කරදුන්නට

  • @shyamavithanage1895
    @shyamavithanage1895 2 месяца назад +1

    සාදු🙏සාදු🙏සාදු🙏

  • @sunilkumara9153
    @sunilkumara9153 19 дней назад

    sadu sadu sadu

  • @lakshilailapperuma8173
    @lakshilailapperuma8173 2 месяца назад

    Budusaranai Bhante for the great explanation 🙏

  • @sarathkumarasiri
    @sarathkumarasiri 2 месяца назад

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි

  • @geethajaro3869
    @geethajaro3869 2 месяца назад

    🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷SAMMA SAMBUDU SARANAI !

  • @harshakumara9950
    @harshakumara9950 Месяц назад

    🙏 ❤ 🙏 ❤ 🙏 ❤

  • @ThambaraSandu
    @ThambaraSandu 2 месяца назад +1

    ඉතාම අනර්ඝ පැහැදිළි කිරීමකි. සත්ත්වයා තුළ සත්‍යය දැන ගැනීමට ඇති කැමැත්ත ගැන.
    සත්‍යයක්මයි හිමියනි අනුන් රැවටවූවත් කිසිවෙක් තමන් රැවටීමට කැමති නැත නැත නැත.
    කොතරම් අම්හිරි වුවත් සත්‍යයට සත්ත්වයා කැමතියි
    ධර්මයේ ඇත්තේ සත්‍ය රසයමයි.
    සාධු ! සාධු.!! සාධු !!❤

    • @Jeewaka3
      @Jeewaka3 2 месяца назад

      ඒ උනාට වෙන්නේම තමන් රවටා ගැනීමයි....එය දැන හෝ නොදැන සියලුදෙනා කරනවා ශ්‍රද්ධා,වීරිය,සති,සමාධි,පඤ්ඤා බල ධර්ම බවට පත්වන තුරු...
      ඔබට ඔබ භාවිතාකරන දුරකථනය අත්හරින්න සූදානම්ද?...බහුතරයකගේ උත්තරය නෑ නේද?...අන්න ඒක තමයි සත්වයා තුල පවතින කෙලෙසුන්ගේ ස්වභාවය.
      තමන්ගේ කෙලෙස් අඳුරගෙන ඒවා දුරුකරගන්න පෙරපසු නොවන තාක් ඒකයි ස්වභාවය...

  • @nimeshaperera8819
    @nimeshaperera8819 2 месяца назад

    Sadhu Sadhu Sadhu 🙏🙏🙏 oba wahanseta me jeevithedima uthum chathurarya sathya avaboda wethwa 🙏🙏🙏

  • @chandaneeaththanayake69
    @chandaneeaththanayake69 2 месяца назад

    ඔබවහන්සෙට චතුරර්‍ය සත්‍ය අවබෝධ වේවා

  • @ALUTHGEDARASUMITHRA-o3y
    @ALUTHGEDARASUMITHRA-o3y 13 дней назад

    🙏🙏🙏🙏🌻🌻🌻🌻🌻🙏🙏🙏🙏🙏

  • @monikaperera1768
    @monikaperera1768 2 месяца назад

    🌷🌷🌷🙏🙏🙏

  • @Niranjalee-pi5px
    @Niranjalee-pi5px 2 месяца назад

    🙏🙏🙏oba wahanseta neduk nerogi bawaya labawa

  • @mapiya3746
    @mapiya3746 2 месяца назад

    🙏🙏🙏🙏🙏

  • @ruwanpereragunasekara132
    @ruwanpereragunasekara132 2 месяца назад +4

    බුදුන් වහන්සේගේ ධර්මයට අනූව සත්වයා යනූ විඤ්ඤාණ මායාවක් පමණයි 🙏....එම මායාවක් වන්නේ කෙසේද කියා ස්වාමීන් වහන්සේගේ ධර්මය අසා දැනගන්න...🙏

  • @samindugunasekara2143
    @samindugunasekara2143 2 месяца назад +2

    “ස්වාමීනි, සත්ත්වයා සත්ත්වයායයි කියනු ලැබේ. ස්වාමීනි, කෙතෙක් කරුණකින් සත්ත්වයායයි කියනු ලැබේද?”
    “රාධය, රූපයෙහි යම් කැමැත්තක් යම් ඇල්මක් යම් සතුටක් යම් තෘෂ්ණාවක් වෙයිද එහි ඇළුනේ, විශේෂයෙන් ඇළුනේ වෙයිද එහෙයින් සත්ත්වයායයි කියනු ලැබේ.
    “වේදනාවෙහි යම් කැමැත්තක් යම් ඇල්මක් යම් සතුටක් යම් තෘෂ්ණාවක් වෙයිද එහි ඇළුනේ විශේෂයෙන් ඇළුනේ වෙයිද, එහෙයින් සත්ත්වයායයි කියනු ලැබේ.
    “සඤ්ඤාවෙහි යම් කැමැත්තක් යම් ඇල්මක් යම් සතුටක් යම් තෘෂ්ණාවක් වෙයිද එහි ඇළුනේ, විශේෂයෙන් ඇළුනේ වෙයිද එහෙයින් සත්ත්වයායයි කියනු ලැබේ.
    “සංස්කාරයන්හි යම් කැමැත්තක් යම් ඇල්මක් යම් සතුටක් යම් තෘෂ්ණාවක් වෙයිද එහි ඇළුනේ, විශේෂයෙන් ඇළුනේ වෙයිද එහෙයින් සත්ත්වයායයි කියනු ලැබේ.
    “විඤ්ඤාණයෙහි යම් කැමැත්තක්, යම් ඇල්මක්, යම් සතුටක්, යම් තෘෂ්ණාවක් වෙයිද, එහෙයින් සත්වයායයි කියනු ලැබේ. සත්ත සූත්‍රය

  • @AnojVidura
    @AnojVidura 2 месяца назад

    🙏🙏🙏🙏🌼🌼🌼

  • @sanjeewakarunarathna4662
    @sanjeewakarunarathna4662 2 месяца назад

    🙏

  • @josephranjith3304
    @josephranjith3304 2 месяца назад

    🙏🏽🙏🏽🙏🏽

  • @ezio7214
    @ezio7214 2 месяца назад +1

    37:50 මේ කිසිවක් මම නෙමේනම් මේවයෙ එකතුවකට මම කියලා නිරූපණය කිරීමම වැරදිනෙ

  • @ajithweerasuria1112
    @ajithweerasuria1112 2 месяца назад

    Sadu Sadu Sadu Sadu 🎉🎉🎉🎉

  • @gnayananayana3397
    @gnayananayana3397 2 месяца назад

    සාධු සාධු සාධු

  • @ezio7214
    @ezio7214 2 месяца назад

    😮34:08 ජීවිතය මෙයනම්
    ජීවිතය තොරවීමක් ගැනනේ කියන්නෙ

  • @sankamaheshsubasingha9435
    @sankamaheshsubasingha9435 2 месяца назад

    ☸️ ලොවී ලොව්තුරු සුව ලබනු රිසියෙන් සදහම් අසනු කැමැත්තෝ සවන් යොමත්වා...!!!

  • @ezio7214
    @ezio7214 2 месяца назад +1

    38:15 නොකියා කියන්නෙ මේ ධර්ම ටික තමයි 'මම' කියන්නෙ.
    එහෙම නැත්තම් මේ ධර්ම ටිකෙන් තමයි 'මම' හැදිලා තියෙන්නෙ කියන එකයි.
    මේවා මම නෙමෙයි කියලා ඉවරවෙලා ආපහු මේව සමූහයට මම කියලා කියනවනම් හෝද හෝද මඩේ දැම්මා වෙනවා.

  • @rosebowala8547
    @rosebowala8547 2 месяца назад

    Sadoo sadoo sadoo

  • @NandaniAmbepitiys
    @NandaniAmbepitiys 2 месяца назад

    SADU! SADU! SADU!

  • @SirimawathiAppukutti
    @SirimawathiAppukutti 2 месяца назад

    කීර්තිඅබෙ කියන මනුස්සයා තැනින් තැනින් මෝඩ කමෙන්ට් දානවා එක පැත්තක් වත් අල්ලා ගන්නේ නැතුව සිත පාරිශුද්ධ ව තියාගෙන අහන්න මග පල නොදැකපු අයට හැමදාම ප්‍රශ්න ම තමයි ඉතුරු වෙන්නෙ.

  • @gunasirisilva
    @gunasirisilva Месяц назад

    විදර්ශනා භාවනා ක්‍රමය නමි වු පොත අතට ගනිල්ලා...

  • @Mr_Zuvo
    @Mr_Zuvo 2 месяца назад

    සත්වයා සහ ජීවය යනු දෙකක්ද?

  • @ajaramagga3704
    @ajaramagga3704 2 месяца назад +1

    5:35 බුද්ධ දේශනාව කියල ඉදිරිපත් කල මේ පාලි පාඨය බුද්ධ දේශනාවක් නොව අටුවා කාරයො එකතුකල රෙද්දකි

    • @PurelifeWithganesh
      @PurelifeWithganesh 2 месяца назад

      අටුවාචාර්යයන් වහන්සේලාට අභියෝග කරන්න තරම් ඔබට තියෙන දැනුම මොකක්ද
      අටුවා ව පිළිබඳව දන්නෙවත් නැතුව බොරුවට ඔයාගෙ නූගත්කමයි පාපී බවයි ප්‍රකට කරන්න එපා
      තෙරුවන් සරණයි ✍️

  • @KeerthiAbe
    @KeerthiAbe 2 месяца назад

    බුදුන් වහන්සේ දේශනා කළේ බාන, නිබ්බාන කරන මාර්ගයක් නේද උත්තමයන් වහන්ස?

  • @kulasenanabadawahewage8443
    @kulasenanabadawahewage8443 2 месяца назад

    සතාවයා.යනු.කුමක්.දැයී.පැහැදිලි.නැත

    • @VijithaSarath
      @VijithaSarath Месяц назад

      කිපසැරයක් අහලා බලන්න සමහරවිට තේරැමි ගන්න හැකිවෙයි ගැඹුරැයි එ්කයි අපට

  • @UlPiyasiri
    @UlPiyasiri 2 месяца назад

    🪷🪷🪷🪷🪷

  • @swarnawikramaratne3870
    @swarnawikramaratne3870 2 месяца назад

    🙏🙏🙏🙏🙏

  • @chandanikumari3067
    @chandanikumari3067 2 месяца назад

    🙏🙏🙏

  • @sudamnishaPremarathne
    @sudamnishaPremarathne 2 месяца назад +1

    🙏🙏🙏

  • @charmaliserasinghe9553
    @charmaliserasinghe9553 2 месяца назад +1

    🙏🙏🙏

  • @EN_HYPEN_Z
    @EN_HYPEN_Z 2 месяца назад

    🙏🙏🙏

  • @TilakSiriwardana
    @TilakSiriwardana 2 месяца назад

    🙏🙏🙏

  • @pkaru4622
    @pkaru4622 2 месяца назад

    🙏🙏🙏

  • @VenNigrodha
    @VenNigrodha 2 месяца назад

    🙏🙏🙏