රජවරු පත්කරන දෙවියන්වහන්සේ | apostle Shan

Поделиться
HTML-код
  • Опубликовано: 7 ноя 2024

Комментарии • 435

  • @hemanthafernando6959
    @hemanthafernando6959 26 дней назад +1

    දෙවියන් වහන්සේට අප කල යාඤා වලට යහපත් ලෙස පිලිතුරැ දී යහපත් නායකයා ලංකාවට දී තිබෙනවා . දෙවියන් වහන්සේට ස්තුති වෙිවා .

  • @SenanayakaRanjan
    @SenanayakaRanjan Месяц назад +16

    දෙවියන් වහන්සේට ස්තුති වේවා අනුර සහෝදරයාට ජය වේවා ආමේන්

  • @sandhyabatugedara6743
    @sandhyabatugedara6743 Месяц назад +28

    Amen❤
    මගේ ජේසුනි
    මගේ මව්බිමට සුදුසු පාලකයෙක් ලබා දුන මැනව ස්වාමිනි ✝️❤️🌹🙏

  • @PriyanganikumariFernando
    @PriyanganikumariFernando Месяц назад +65

    මමත් කතෝලික කෙනෙක්. දෙවියන් වහන්සේට එවූ ඒ නායකයා අනුරයි. අපගේ හදවත් වලට දැනෙනවා.

    • @umnaanasin
      @umnaanasin Месяц назад

      මගුලක් තමයි අනුර සිංහල බෞද්ධ මේ බුදුන්ගේ රටයි, ඔය බොරු මැවුම් වාදී බොරු හන්දා අය හන්දා තමයි මැදපෙරදිග මරා ගන්නේ 😂😂😂😅😅😅.

    • @LoveYouSriLanka
      @LoveYouSriLanka Месяц назад

      @@PriyanganikumariFernando Amen ❤️❤️❤️

    • @dinithisathsarani5811
      @dinithisathsarani5811 Месяц назад +5

      ගොටවත් එව්වනෙ නේ😂😂😂

    • @PriyanganikumariFernando
      @PriyanganikumariFernando Месяц назад +2

      නැ අපි ගෝඨාභයට දුන්නේ නැහැ.

    • @i-tc6ggxyc
      @i-tc6ggxyc Месяц назад +4

      Niragamika උන් කොහොම උනත් කැමති අනුර ට. Vishe

  • @hemanthafernando6959
    @hemanthafernando6959 Месяц назад +11

    දෙවියන් වහන්සේ අපේ දේශයට සුදුසුම යහපත් නායකයා ලබාදුන මැනව .සියලුම දේ ඔබ වහන්සේගේ කැමැත්ත පරිදි සිදුවෙිවා ආමෙන්.

  • @hasitharachchi-z4l
    @hasitharachchi-z4l Месяц назад

    මගෙ රටට බුදු සරනයි ,ජේසුස් වහන්සේගෙ පිහිටයි,අල්ලා දෙවි පිහිටයි❤

  • @marpriyapeiris5280
    @marpriyapeiris5280 Месяц назад +22

    මම ස්වර්ග රාජයයේ පුරවැසියෙක්.මගේ ජනාධිපති ජේසුස්

  • @shanthidhammika8978
    @shanthidhammika8978 Месяц назад +19

    ඔබතුමා කොහොම කිව්වත් දෙවියන් වහන්සේ නිවැරැදි කෙනා තෝරාගන්නා ව.

    • @edithsmith6372
      @edithsmith6372 Месяц назад

      AMEN GOD bless u ll JAYAWEWA 🙏🙏🙏

  • @DevikaDissanayaka-o9h
    @DevikaDissanayaka-o9h Месяц назад +30

    හරි ක්‍රිස්තියානියෙක් කියන්නෙ තම මතයට ගරැකරන නෙවෙයි දේව වචනයට ගරැකරන වචනයෙ ප්‍රතිපත්ති මත පමනක් තීරන ගන්න අය අපිව බලාගන්නෙ යේසුතුමා.කවිිරැ බලයට පත්වුනත් අපිව බලාගන්නෙ සපයන්නෙ පෝෂනය කරන්නෙ රැකවල් කරන්නෙ අාශිර්වාද කරන්නෙ අපගෙ රප සහ ස්වාමියා වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේමයි😊❤

    • @SwarnaGamagee
      @SwarnaGamagee Месяц назад +3

      Amen

    • @RehaniSenanayaka
      @RehaniSenanayaka Месяц назад +1

      ආමේන් ආමේන් ආමේන් 🙏🙏🙏

    • @ChandraPathirana-g4j
      @ChandraPathirana-g4j Месяц назад +1

      අපට ඔය එක එක්කෙනාගේ ඡන්ද වලින් වැඩක් නෑ කවුරු පත් වුණත් අපේ දෙවි පියාණන්ගේ වචනය විතරයි අපි අදහන්නේ ගරු කරන්නේ අපට සියල්ල සපයන්නේ රැකවරණය දෙන්නේ ජේසුස් වහන්සේ

  • @senavisenavisenevirathna803
    @senavisenavisenevirathna803 Месяц назад +24

    ආමේන් ජේසු
    ඔබවහන්සේ පරද්දන්න කාටවත් බෑ
    ඔබයි සැබෑ නායකයා
    නායකයෙක්ගේ වගකීම දරන්න පුලුවන් ජේසුට විතරයි ❤

    • @sirimaleefernando8992
      @sirimaleefernando8992 Месяц назад +3

      @@senavisenavisenevirathna803 ඔව් ඇත්ත යි දරුවනේ ....ජෙසුට වඩා නායකයෙක් අපිට නෑ...හැබැයි මේ පොලවෙ ඉන්න කල් සුද්දාමයානන් තුලින් අපිට දීල තියන ප්‍රග්චාවෙන් දැනුමෙන් මගපෙන්වීමෙන් අපි තීරන තීන්දු ගෙන ක්‍රියා කලයුතු යි නේද ...ජෙසුගෙ පිහිට ආසිර්වාද ඔයාලට

  • @SUdarmaBandara-k7x
    @SUdarmaBandara-k7x Месяц назад

    අනුරට බුදුසරණ යි

  • @PS-qb2by
    @PS-qb2by Месяц назад +43

    අහුර සහොදරයට දෙවියන් වහන්සේ මග පෙන්වන සෙක් වා🙏🏻✝️❤️

    • @nayomitv9349
      @nayomitv9349 Месяц назад +1

      අහුර නෙමෙයි අනුර 😊😊

    • @ජයන්තජයන්ත-ඛ6ඥ
      @ජයන්තජයන්ත-ඛ6ඥ Месяц назад +4

      මොකා ආවත් එකයි අපිට දෙවියන්ගේ පිහිටයි සාමකාමී පාලනයක් විතරයි ඕනේ පාපයට විපාකය ලැබෙනව ටික දවසක් ඉන්න

  • @KarunakaranPaulEvangelist
    @KarunakaranPaulEvangelist Месяц назад +3

    Best massage Eva Paul karunakaran CPM church Trincomalee srilanka

  • @indrajithbandara1133
    @indrajithbandara1133 Месяц назад +19

    දෙවියන් වහන්සේ රජෙක් පත්කරනවට කැමති උනේ නැහැ එහෙත් මිනිස්සුන්ගෙ ඉල්ලීම සලකලයි සාවුල්ව රජකමට පත් කරන්නෙ,රජුන් පත් කරන්නෙ දෙවියන් වහන්සේ ඒක අපි පිළිගන්නවා ඒත් මනුෂ්‍යයාගේ ඉල්ලීම අහක දමන්නෙ නැහැ අවුරුදු හැත්තෑ ගනනක් දුක් වින්ද ජාතියක් තවත් දුක් විඳින්න ඕනෙ නැහැ ඔක්කොම යාච්ඥා කරන්න අපිට ජනතාවට ආදරය කරන ධර්මිෂ්ඨ නායකයෙක් අපට දෙන්න කියලා ජේසු පිහිටයි !

  • @newcity3938
    @newcity3938 Месяц назад +1

    ස්තූතියි ජීවමාන ජෙසුනි මා විශ්වාස කරනවා ඔබ වහන්සේට නමස්කාර වේවා පියාණනි ස්තූතියි ස්තූතියි ස්තූතියි ආමෙන් නමස්කාර වේවා ❤

  • @SumitraJayakodi
    @SumitraJayakodi Месяц назад

    හාලේලූයියා !!!🙏🙏🙏🙏❤❤❤❤

  • @LoveYouSriLanka
    @LoveYouSriLanka Месяц назад +35

    ජේසුස් වහන්සේගේ මගපෙන්වීම අනුග්‍රහය අනුර සහෝදරයට ලැබේවා❤
    ස්වාමීන් වහන්සේ යහපත්❤❤❤

    • @sriyaniperera9468
      @sriyaniperera9468 Месяц назад +1

      AMEN ..AMEN ..

    • @komitigemalanisusilaperera1914
      @komitigemalanisusilaperera1914 Месяц назад +2

      ආමෙන්.දෙවියන්වහන්සේ රජුන් පත්කරනවා.පහකරන්නත් බලය ඇත්තේ එතුමාටයි.

    • @WickrmarthnaVidanelage
      @WickrmarthnaVidanelage Месяц назад

      මොඩ ඔයාලා පාස්කු ප්‍රහාරය මා දුටු දෙයක්

  • @KarunakaranPaulEvangelist
    @KarunakaranPaulEvangelist Месяц назад +33

    අනුර කුමාර දිසානායක මැතිතුමා ට ජෙසුස් පිහිටයි

  • @Hema-r4l
    @Hema-r4l Месяц назад +13

    ආමෙන් ආමෙන් ස්වාමින් වහන්සේ අපට දුන්නා රටට දැයට ජනතාවට ආදරය කරන්න ප්‍රේම කරන්න රටට යහපතක් කරන්න ඒ තමයි උන්වහන්සේගේ කැමැත්ත අනුර සහෝදරයාට සුබ ගමනක් ජයවේවා

    • @brayansan-t3q
      @brayansan-t3q Месяц назад

      උබෙ අම්මට හුකාපන්

  • @nimminamasiwayam6277
    @nimminamasiwayam6277 Месяц назад +1

    Very blessed message. Thank you pastor. God bless you. ❤❤❤❤❤

  • @jayanthabandara6562
    @jayanthabandara6562 Месяц назад

    දෙවියන් වහන්සේ ට ඉස්තුති යි දැනුවත් කලාට ඉස්තුතියි ප්‍රසංසා වෙිවා ජේසු පිහිටයි ⛪⛪⛪✝️✝️🙏🙏🙏🙏

  • @nishanthifernando6748
    @nishanthifernando6748 Месяц назад +5

    Anura ta tama malimawata jayawewa

  • @d.p.samueldhushi5123
    @d.p.samueldhushi5123 Месяц назад +2

    Heart touching messages for real situation . Let's pray that God must appoint a suitable leader to this country 😊

  • @antonperera1436
    @antonperera1436 Месяц назад +6

    Praise the LORD,
    Great paster...crystal clear..

  • @tonythilak7607
    @tonythilak7607 Месяц назад

    God bless SAJITHTA

  • @KVKLatha-mo8ny
    @KVKLatha-mo8ny Месяц назад

    පාස්ටර් එහෙනම් අහන්නකො අපේ දෙවි පියාණන් ගේ කැමැත්ත අනුර.... ඒක මගේ මුවින් අපේ පියාණන් ලබාදුන්න.. පියාණන්ට ස්තුති වේවා.. අනුර සහෝදරයා... ඔබ‍ට දෙවියන් වහන්සේ කැමැත්ත දීල ඉවරය්.. ඊට පසුව අපි ඔබ වෙනුවෙන් යාඥා කරනවා.. දෙවියන් වහන්සේගේ ආලේප ඔබ‍ට ලැබෙන්න කියලා.. දෙවියන් වහන්සේගේ කරුණාව ඔබ‍ට ලැබෙන්න කියලා.... රටේ රජාට දෙවියන් වහන්සේගේ කරුණාව වගේම.... ඒ ආලේපය ඕනෑමයි.... ස්තුතියි දෙවි පියාණනි අපිට අනුර සහෝදරයා ජනාදිපති ලෙස තෝරා පත් කර දුන්නට....

  • @HW13590
    @HW13590 Месяц назад +2

    I totally agree with the pastor. God appoint the next leader for the betterment or destruction of the believers. We Christians hope for the kingdom of God, thy kingdom come, thy will be done on earth as its in heaven. Thine is the kingdom, power, and the glory forever. Thousand years of reign in earth and eternal life.

  • @InduFonseka
    @InduFonseka Месяц назад +1

    ලොව පාලනය කරන අප ස්වාමින් වන දේව අජබාලකයාණනි ❤ අප රට දියුණු කරන්න කැප වෙන
    රටෙි ජනතාව ගැන හිතන යහපත් නායකයෙක් අපට ලබාදුන මැනව❤

  • @reenichandrika706
    @reenichandrika706 Месяц назад +8

    Excellent message thank u Jesus.

  • @merygamagefernando2704
    @merygamagefernando2704 Месяц назад +7

    Devinvqhans kenek thoragena ivarai siyalla barai deviyanseta❤❤❤❤ amen

  • @BhagyaMoragodage
    @BhagyaMoragodage Месяц назад

    Thank you paster danuwath Karima gana jesu pihitai 🎉🎉🎉

  • @chamilaekanayaka1223
    @chamilaekanayaka1223 Месяц назад

    ❤❤❤❤❤ AKD jaya wewa

  • @Sujeewa-x6h
    @Sujeewa-x6h Месяц назад

    දෙවියන් වවන්ස මගේ රටට යහපත් නායයෙක් පත්කරන්න

  • @ThangaRani-oc7iv
    @ThangaRani-oc7iv Месяц назад +4

    Deviyan wahanseta sthuthi prasansa wewa Amen 🙏 🙏🙏🙏🙏

  • @WimalaThennakon
    @WimalaThennakon Месяц назад

    Dewe piyanane me siyaluma dewal obage dathata barai Amen Haleluiya 🙏🙏🙏 jp pastor

  • @sriyanifernando9740
    @sriyanifernando9740 Месяц назад +3

    අනිවාර්යයෙන්ම අනුර කුමාරයා දියසෙන් කුමාරයා මාලිමාවට ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා ❤❤❤❤❤ අනුර කුමාරයා දියසෙන් කුමාරයා ජේසුපිහිටයි ජේසු ජීවමානයි

  • @sirimaleefernando8992
    @sirimaleefernando8992 Месяц назад +5

    දෙවිඳුන්ට මහිමයත් ..ගෞරවයත් වෙවා ....
    පාස්ට ඔබ වචනයට අනුව පොලවෙ මිනිසුන් මේ මොහොතෙ ක්‍රියා කලයුතු ආකාරය ගැන සන්කීර්න විස්තරයක් සරලව තේරුම් කලා...ස්තුතියි ....අපි යාග්චා කරන්න ඕන වගේම උන්වහන්සේ දුන්න ප්‍රග්චාවෙන් දැනගැන්මෙන්...තීරන තීන්දු ගතයුතුයි...ඔබ කිඋව වගේ මේ පනිවිඩය බොහෝදෙනෙක් අතට යායුතුමයි....ඒවගකීම මට හකිපමනින් කරනව...ඔබට ජෙසුගෙ පිහිට ආසිර්වාද ...

    • @SheltonDias-fl9cl
      @SheltonDias-fl9cl Месяц назад

      අපි කතෝලික ජනතාව එකෙන්ම මාලිමාවට

    • @sirimaleefernando8992
      @sirimaleefernando8992 Месяц назад +1

      @@SheltonDias-fl9cl ඔව් ඒදාසය බයිබලයේ සදහන් වචනයේ විග්‍රහ යක් කලා...ඒත් අපි මේ වෙලාවෙ තවත් අපේ රට විනාස වෙන්න නොදී හොදම තීරනය ගතයුතුබව තමයි ඔහු සදහන් කලේ ...ඔබත් හර්‍රි මාත් හරි එතුමත් හර්‍රි ....ජය වෙවා ❤️❤️❤️🙏👍

    • @ජයන්තජයන්ත-ඛ6ඥ
      @ජයන්තජයන්ත-ඛ6ඥ Месяц назад

      පාපය බලවත් පළිගැනීම් බලවත් පළිගැනීම් නැති සාමය අගයන පාලකයෙක් ලෑබෙයී අපට සාමය වේවා පසුගිය කාලයේ සිදුවීම් නොවේවා පළිගැනීම් දුරුවේවා බංග වේවා,,,,,,!

  • @anurabandara819
    @anurabandara819 Месяц назад +6

    Glory be to the lord jesus Amen Amen ❤❤

  • @nuwanthikaushadinidesilva2790
    @nuwanthikaushadinidesilva2790 Месяц назад

    සමිදානන් වහන්සේ එවු නායකයා සජිත් ප්‍රේමදාස

  • @athulabandara4345
    @athulabandara4345 Месяц назад +1

    සජිත් මැතිතුමාට ජේසු පිහිටයි

  • @theharathanuja
    @theharathanuja Месяц назад +5

    🙏 Praise be to the Lord Jesus Christ!!! ❤😇✝🕎

  • @GhostsRider-l9m
    @GhostsRider-l9m Месяц назад +31

    මාලිමාවට දෙන්න කිතුනු සහොදරවරැනේ යුක්තිය ඉටු කරනවා අනුර සහොදරයාට🙏🙏🙏💪💪❤️❤️🥰

    • @SusilKurera
      @SusilKurera Месяц назад +1

      ඉබ්‍රාහිම් නානා බොම්බ අල්ලනඩ පත් කරපූ ඉන්නෙ කොයි පක්ෂ යෙද

    • @ජයන්තජයන්ත-ඛ6ඥ
      @ජයන්තජයන්ත-ඛ6ඥ Месяц назад +1

      දෙවි කෙරෙහි විශ්වාසය තබන්න ධර්මිෂ්ඨ පාලකයෙක් ලෑබෙයී සාමය තියෙන පළිගැනීම් වලින්ම තොර

    • @Dhammikahas
      @Dhammikahas Месяц назад

      ඒබ්‍රහම්නාන පෝශනය කලේ අනුරකුමාර කෝ ඊබ්‍රාහිම්නාන මාලිමාව එක්ක ගණුදෙනු එහෙමත් කරල.තියෙනව.නැහැ නේද

  • @HhlkKuwait
    @HhlkKuwait Месяц назад +2

    🙏🙏🙏🙏🙏🙏Amen amen 🙏🙏🙏🙏🙏🙏Thank you pastor God bless your family Jesu pihitai amen hallelujah 🙏🙏

  • @HashithaMadushan
    @HashithaMadushan Месяц назад

    Api jesus wanseta dena ආරක්ෂා karana jesus sama දෙයක් සපයන jesus amen ❤❤

  • @smbandara7915
    @smbandara7915 Месяц назад

    " මට විරුද්ධ නොවන්නෝ මාගේ සහෝදරයෝය " එය දේව වචනයකි ඒ වචනයට ගරුකරන හොර බොරු නැති අපේ රටේ නායත්වයට එකම සුදුස්සා අප ඉතා හොදින් දන්නා හදුනන අනුර කුමාර සහෝදරයා පමනයි ඔහුට ජේසු පිහිටයි !දෙව් මවු සරනයි !

  • @shamalicooray6456
    @shamalicooray6456 Месяц назад +8

    Praise the Lord Amen Amen

  • @chitraabeywardena8974
    @chitraabeywardena8974 Месяц назад +2

    On the Easter day attack ranil and sajith both involved. But anura was not involved. We hope and pray anura will definitely attend to do the justice. God bless him by giving the wisdom to do the justice. God will select the correct person. 🙏 truth will always prevail.

  • @nikianusha735
    @nikianusha735 Месяц назад +3

    Amen amen amen stuthiwewa jesu pihitai ❤❤❤❤

  • @desoyzageetha11
    @desoyzageetha11 Месяц назад

    Kethunuwo chndaya deya uththya anoj de silva mathithumata pamanakmai ❤jasu pehitai ❤🙏🏻🙏🏻🙏🏻

  • @shanthisilva2438
    @shanthisilva2438 Месяц назад

    May Goodbless you ❤

  • @ramseyfernando3420
    @ramseyfernando3420 Месяц назад

    මම දෙවියනවහන්සෙ විශ්වාස කරමි.

  • @indikagunasekera6890
    @indikagunasekera6890 Месяц назад +10

    හොරැන්ට හරි හොරැ සමිිබන්ද පක්ෂයට මාගෙ චන්දය නැත....
    අනුර පමනයි බලාපොරෝත්තුව.

  • @StefaniFernando-b2y
    @StefaniFernando-b2y Месяц назад

    I'll vote according to God's wish.
    I'm a practicing Catholic.

  • @priyanganiamarasingha9310
    @priyanganiamarasingha9310 Месяц назад +8

    කිතුණුවෝ ඡන්දය දිය යුත්තේ සමලිංගික සේවනයෙහි නොයෙදෙන දූෂණ වංචා නොකරන මිනීනොමරන ජාතිය ට ආදරය ඇති රට විකුණන් කන්නේ නැති කෙනෙකුට. එහෙම නායකයෙක් ඉන්නවා නම් ඒ අනුර කුමාර දිසානායක මහතා පමණමයි

    • @Dhammikahas
      @Dhammikahas Месяц назад

      ඌ හොරුන්ට එහා ..චන්ද කැම්පේන් එකට එන්ජීඕ ඩයස්පෝරාව වියදම් කරන්නෙ .13 බලගන්වා ඔවුන්ට අවශ්‍ය දේවල් දෙන්න .කොටිඩයස්පෝරාව අනුරකුමාර නඩත්තු කරන්නෙ

    • @smbandara7915
      @smbandara7915 Месяц назад

      ​@@Dhammikahasමොලේ විකල් වෙලාද සාතන්වාගේ

  • @ChandraniGunawardana-t6k
    @ChandraniGunawardana-t6k Месяц назад +2

    Amen amen ape mulu balaporoththuwa jesuswahanse pamanai

  • @anjalikafernando633
    @anjalikafernando633 Месяц назад +7

    ඇත්ත.ආමේන්❤

  • @thusharaMahanama
    @thusharaMahanama Месяц назад

    Sajith is the best leader
    He can protect all religion
    God bless

  • @nadeeshanadeesha6425
    @nadeeshanadeesha6425 Месяц назад +2

    Sajith matudunyi jayavava ☎️ ❤❤❤❤

  • @punithaproskan6789
    @punithaproskan6789 Месяц назад

    Praise the lord pastor 🙏🙏

  • @harshanashashimal6992
    @harshanashashimal6992 Месяц назад

    Pasta me deshana apata godak watinawa jesu pihitai pasta

  • @ChandraniGunawardana-t6k
    @ChandraniGunawardana-t6k Месяц назад

    Nayakayo wenas Wei API sathutuwei namuth kithunuwage mulu balaporoththuwa Jesu rajathuwa gena pamanai eyata pamanai darmistawa sadaranawa raja karanne

  • @PatrickTH-z4x
    @PatrickTH-z4x Месяц назад

    1සාමුවෙල් 8 , 18 බලාපොරොත්තු වන්න thank you yesu pihitay

  • @inducooray7846
    @inducooray7846 Месяц назад

    Deviyan wahanseta prasansa wewa apa rata bara denna deviyane anurata mage deviyanta barai mage rata

  • @SivaKumar-j8u
    @SivaKumar-j8u Месяц назад

    God bless you pastor

  • @ChandraPathirana-g4j
    @ChandraPathirana-g4j Месяц назад

    (රජුන්ගේ රජ වූ ජේසුතුම) යුධාවෙ රජ වූ සිංහ රජා) අප වෙමු එතුමගෙ පරපුරේ)උරුමය ලැබු ඒ සිංහ පැටව්❤❤❤❤

  • @1xbetup
    @1xbetup Месяц назад +3

    සජිත් වෙනුවෙන් සැබෑ කිතුනුවන් එක්වි හමාරයි මාලිමාව කියා කොටි හම පොරවා පිරිසකුත් සිටි

  • @amaranathbalasuriya8539
    @amaranathbalasuriya8539 Месяц назад +1

    සජිත්

  • @ElizabethManuel-se8yp
    @ElizabethManuel-se8yp Месяц назад

    Lord please help us to select a leader. According to your wish amen amen a a a amen ❤ ❤

  • @lalanihannadige3748
    @lalanihannadige3748 Месяц назад

    ආමේන් හලෙලුයියා 🙏🙏

  • @ramisha3270
    @ramisha3270 Месяц назад

    අනුර තමයි දෙවියන්වහන්සේ පත්කර එවා ඇති රජා 🙏🙏🙏🙏

  • @rshub8830
    @rshub8830 Месяц назад

    Jasu thethe api kauru theruwathe a ayaga hadawathe danna daviyan wahansai oba wahawansaga kamathe wewa amen ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @darshanaalwis2226
    @darshanaalwis2226 Месяц назад +4

    සජිත් ....දෙවියන් වහන්සේගේ ආශිර්වාදය ලැබේවා .......

  • @JosephFernando-gs4iy
    @JosephFernando-gs4iy Месяц назад +4

    Pastor, ඔයා ප්‍රකඥාවන්තව පළමුව දේවරාජ්‍ය ගැනත් දෙවනුව මේ පොලවේ රාජ්‍යය ගැනත් සිතීමට මිනිසුන්ට දේවාවචනයෙන් පෙන්වා දුන්න නිසා ඔබතුමාට බොහෝසේ ස්තුතිවන්ත වෙනවා. උන්වහන්සේට .යාකඥා කරන විට වඩාසුදුසු කෙනාව පෙන්නාවී.ඔබතුමාගේ දේව සේවය අගය කරමි. මම යුරෝපිය රටක ජීවත් වෙන්නේ. මම ළගදී ලංකාවට එන්ඩ ඉන්නවා,එවිට ඔබතුමාව හමුවෙන්නම්. ජෙසුපිහිටයි.

  • @thilinagallage1789
    @thilinagallage1789 Месяц назад +1

    Do not Fear my Loved ❤ son's and daughter's this is end time please pray for your brothers and sisters and your loving parents God bless you all
    In to the father, and the son
    our saviour, our Lord Jesus Christ in to the Holy Spirit
    One God. Amain

  • @sunitalanka3102
    @sunitalanka3102 3 дня назад

    ameen ameen halleluya🙏☦🙏☦🙏☦

  • @SujeewaPathmalal
    @SujeewaPathmalal Месяц назад +1

    Amen amen ❤haleluiya obamai rajun piyanani mahimaywewa gaurawwewa haleluiya amen amen amen dththiwewa Jesus wahansegema uthum balawathnamen amen amen amen

  • @padmapadidilian5488
    @padmapadidilian5488 Месяц назад

    May God ..select the best leader,,,,of His choice....

  • @D.m.disanayaka
    @D.m.disanayaka Месяц назад +2

    ස්තුතියි ගුරුතුමනි රත්තරන් වලට වා වඩා වටිනවා 🙏🏻❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @yaracell2605
    @yaracell2605 Месяц назад +3

    දෙවියන් වහන්සේ ට ස්තුතියි ස්තුතියි ප්‍රසන්සා වෙිවා

  • @florafrance8834
    @florafrance8834 Месяц назад

    Amen amen God bless you all 🙏🙌🙏❤️

  • @SwarnalathaSuwarnalatha
    @SwarnalathaSuwarnalatha Месяц назад

    මගෙ මතේ නම් මගෙ චන්දේ දෙවියන් වහන්සේට දෙන්නේ

  • @PriyanthaFernando-m1i
    @PriyanthaFernando-m1i Месяц назад +2

    AKD is the anointed leader of our Lord God. He bore the cross for the last so many years & followed Jesus Christ. His Crown will be placed on 21/9 night by Jesus.

  • @kaveeshawaragoda3250
    @kaveeshawaragoda3250 Месяц назад

    Oba hari

  • @MishelMishel-s4t
    @MishelMishel-s4t Месяц назад

    .god blas.you❤""Sarah ✡️ jesu.samedunge.peheta.araksawen.ratata.hoda.palayak.path.wewa.ame❤amen.oya.nam.pastor.marai.as❤wahak katawahak.nahe.samedanan.wahnsege.balayen.dasana.karanawa.ahnna.asai..obata.swrgaye.ehalama.doratu.vewrtha.wewa.👍🙏🙏❤🌹♥️amen 🇱🇰🙏🇱🇰🙏🇦🇪🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰👍🙏❤🌹❤♥️❤️🩷✝️✝️✝️✝️👑🪷❤🌹♥️

  • @NethmiNethsarani-vj5db
    @NethmiNethsarani-vj5db Месяц назад

    Ape danness sajiht mahattaya janadepate karanawamae jayawawa sajiht janadepate karanawamae jayawawa

  • @skyphone8133
    @skyphone8133 Месяц назад +2

    හරියටම ෂාප්ටර් පණපිටින් සිටියදී අවුරැදු දේකකට පෙර අද වගේ දවසක මේ බදර් චාල්ස් තෝමස් කියමින් බැටලු හම් පොරවාගෙන සිටින මරවු කපවු කියමින් අරගලේදී කටයුතු කල පෝඩාකාරී පුද්ගලයාම තමා දෙමල ඩයස්පෝරාවේ මුදල් රහසිගතව එංගලන්තයේ සිට මෙහි ගෙනැවිත් දෙමල ඩරස්පෝරාව කියන පුද්ගලයන්ට හා අරගලය මෙහෙයවු අයට දුන්නේ බොරැල්ල කනත්තේ දී නිසා එය සදහටම වසන් කිරීමට දෙමල ඩයස්පෝරාව මෙරට සිටින පුද්ගලයෙකු මාර්ගයෙන් මරාදමා ඇත්තේ එසේ මුදල් ගත් බෝහො නිලධාරීන් හා ජනතා විමුක්ති පෙරමුණේ සමගිජන බලවේගයේ නිදහස් පක්ෂයේ දෙමල ජාතික සංදානයේ මුස්ලිම් කෝන්ගසයේ පමනක් නෝව වෘත්තීය සංගම්වල හා ශිෂ්‍ය සංගම් හා ඉංග්‍රීසි බසින් පමණක් හෝ භාෂා තුනෙන්ම නම සදහන් සිවිල් සංවිධාන මෙහෙයවන්නන්ට ගෝඨාභය රජය අපහසුවට පත්කරන කටයුතුවලට ලබාදුන් මුදල් මත එම කටයුතු කල බවට වන චොදනා වලින් ඔවුන් ආරක්ෂා කරගැනීමට ෂාප්ටර් රහසිගතව බෝරැල්ල කනත්තට ගෙන්වා මරණුයේ එය සැගවිය යුතු රහසක් නිසාය. වැල්ලවත්ත බෝරැල්ල දේහිවල හෙට්ටියවත්ත කරගම්පිටිය කොටහේන දෙමටගොඩ මට්ටක්කුලිය කොලොන්නාව ඔරැගෝඩවත්ත වත්තල කිරලපන නාරාහෙන්පිට යන ස්ථානවල නැවති සිටින බොහෝ කෝටි තස්තවාදීන් බස් මගීන් පැමිණ රහසිගත සාකච්ඡා හා සැලසූම් හා මුදල් හුවමාරු කරගත්තේ බෝරල්ල කනත්ත තුල වීම හා 176 වත්තල බම්බලපිටිය නාරාහෙන්පිට මට්ටක්කුලියේ බස්මාර්ග අසන්න විම මත සිදුවු දෙයකැයි සිතිය හැකිය. හුගක්ම දෙමල ඩයස්පෝරාවෙන් මුදල් ගත් අය භානියට පත්වනුයේ ඔවුන් බැංකු හරහා මුදල් ගනුදෙනු නොකර සගවා පුද්ගලයන් මාර්ගයෙන් මුදල් ලබාදීම සිදුකරන නිසාය.
    මෙනිසා අරගලය කාලයේ දෙමල ඩයස්පෝරාවෙන් මුදල්ගත් අය ෂාප්ඨර් මරාදැමීමෙන් මෙන්ම මුදල් ගත් බවින්ද සගවාලිමට වෙනත් පුද්ගලයන්ට තනතුරු දී අරගල කාලයේ සිටි අය පසුපසට යනුයෙද යලි යලීත් මුදල්දී ඔවුන් දෙමල ඩයස්පෝරාවේ අනාගත සැලසුම් සදහා යෝදා ගැනීමටය. මෙහිදී සිදුව ඇත්තේද ඒ ටිකමය.
    එසේ විදේශීය ජාවාරම් කරැවන්ගේන් මුදල් ලබාගෙන සෑහිමට පත් නොවී වෘත්තීය සමිති සාමාජිකයන්ගෙන්ද මාසකට රෑපියල් 100 ලබාගෙන කරන මගුලක් නැත්තේ ය.
    එහෙත් කිහිපයක් ඔබේ දැන ගැනීම සදහා ඉදිරිපත් කරමි.
    1. මෙම වීනාශකාරී කියාවලිය දියත් කිරීම සදහා දෙමළ ඩයස් පෝරාවෙන් ලැබෙන මුදල් වැඩිකරගැනීමට සිතු ජනතා විමුක්ති පෙරමුණ ඒ සදහා වෙනත් බලවෙගයක් ලෙස අන්තර් විශ්වවිද්යාල ශිෂ්‍ය සංගමය නම්කර එහි කණ්ඩායම සුමන්තිරන්ගේ කාර්යාලයට ගෙන්වා 2021 නෝවැම්බර් මස සාකච්ඡා කරනුයේ අණ්ඩු පෙරලා දමා ලේ වැගිරීමක් කිරීමට සහභාගී වනවාට කොපමණ මුදලක් ලබා දෙන්නේද ඒ කිනම් අයුරකීන්ද යන්නය.
    2.ආණ්ඩුවට වසන්වී ජනතා විමුක්ති පෙරමුණට අමතරව විශ්වවිද්යාල ශිෂ්‍ය වයාපාරට මුදල් ලැබුනේ බැංකු හරහා නම් ගැටලු ඇතිවන බැවීන් ෂාප්ට හරහා එංගලන්තයේ සිට මූදල් ගෙනාවා ගත්තේ දෙමල ඩයස්පෝරාවෙන් ෂාප්ටර් මුදල් ලබාදීමේ ඒ අනුව බෝරැල්ල කනත්ත තුලදී මුදල් ලබා දුන්නද අවසානයේ අරගල කරැවන් අතර මතබේද ඇතිවු භෙයින් ජනතා විමුක්ති පෙරමුණේ හා ශීෂය වියාපාරයට ගෝඨාභය පමනක් නෝව පෝහෝට්ටු මන්ත්‍රීවරෑන් පමනක් නොව පර්ලිමේන්තුවේ සියලුම මන්ත්‍රීවරැන් මරන්නට මූදල් ගත් බව හෙලිවීමට පෙර බොරැල්ල කනත්තට ගෙන්වා ෂාප්ටර් මරනවා පමනක් නෝව අන්තර් ශිෂ්‍ය වියාපාරය මෙහෙයවු අය වෙනස්කර වෙනත් ඔලුගෙඩි දැමුයේ මේ පිළිබඳ කටඋත්තරයක කෙල බිදක් පිටවීම වැලැක්වීමටය
    ගෙවල් ගිනි තැබුයේ එවා ඇතුලේ සිටියහෙත් පිටතට ගෙන හෝ මාර්ගවල ආරක්ෂිත ස්ථාන වලට යද්දී හෙල්මට් කරැවන්ට දන්වා මහමගදී පහසුවෙන් සී සීටීවි දර්ශන නොමැතිවම මරා දෑමීමටය.
    3. මහජන නියෝජිතයන් සියල්ල මරා දැමු විට ඉතිරිවනුයේ අනුරකුමාරගේ වාචාල කතාකරැවන් ටික පභනය.
    4. හුගක් යටිකුට්ටු වැඩ පිටිපස්සෙ ඇත්තේ පුංචි අම්මාගේ පුතාව මරවපු එඵකටා නෝහෝත් අනුර කුමාර දිසානායක බව කාගේත් මුවතුඩග හැ නොයන කථාවකි.
    5. ෂාප්ටර් මරාදැමීම සියතින් අත්දෙක බැදගෙන බෙල්ලද හිරකරගෙන සිදුකරගත් සියදිවි නසාගැනීමක් වැනි විහිලු අධිකරණය හරහා ගලා යනුයේ කූඩු නිතිඤ සංගමයේ හා අරගලයේ පාස්කු මිනිමරැවන්ගේද සහභාගිත්වය මතය.
    6. 2024 06 20 දින එංගලංතයේ ඩරස්පෝරාවේ මුදල් කුට්ටියක් ගෙන ලංකාවට පැමිණි අනුර කුමාර 2024 06 21 දින කඩ්මුඩියේ යාපනයට යන්නේ දොමල ජාතික සංධානයේ කියමින් සුමන්තිරන් සමග යාපන තමිල් අරසුකච්ච් කාර්යාලයේ දී අනුර කුමාර සාකච්ඡා කරනුයේ 13 එහා ගිය බලය බෙදිමක් අවශ්‍ය යයි එංගලන්තයට ඇසෙන සේ මාධ්‍ය ඉදිරියේ හඩතලනුයේ එංගලංතයේදී දේමල ඩයස්පෝරාවෙන් ලැබු ඩොලර් වලට හා ගණිකා පහසට ලෝල්ව රණ විරැවන් බේරාගත් රට දේකට කඩා වෙනම පාලනයක් දිමේ ඩයස්පෝරාවේ අවශයතාවයට

    • @ChandraPathirana-g4j
      @ChandraPathirana-g4j Месяц назад

      කියන්න බෑ තාම අනුර සිදුකරන්නේ ඩයස්පෝරාවේ කර්තවියක්ද දන්නෑ

  • @neshangushitha5482
    @neshangushitha5482 Месяц назад +9

    සජිත්මැතිදුන් විතරමයි සුදුස්සා❤❤❤❤❤❤❤

    • @patabendigedon1372
      @patabendigedon1372 Месяц назад +1

      පිස්සු ද හොරුන්ට චන්දෙ දෙන්නේ

  • @susanthaasoka4985
    @susanthaasoka4985 Месяц назад +3

    . ඔබ හරි👋🙏

  • @Duran-m5y
    @Duran-m5y Месяц назад +1

    ශුද්ධ බයිබලයේ සදහන් ජේසුගේ උදාහරණයක් නවගිවුසුමේ සදහන් වන පරිදි ආත්මයෙන් වන්දි ගෙවන්නට සිද්ධඋන කාරනා දෙකක් , ලාසර් සහ ධනපතියගෙ කතාවත් , එළුවන්ගෙන් බැටලුවන් වෙන්කිරීමේ කතාව දෙස බැලුවොත් වැටහෙන කාරනාව දිලින්දන්ට සංවේදී නොවීමයි .කිස්තුස් වහන්සේ අදහන කෙනා චන්දෙ දියයුත්තේ දුප්පතාගේ හිතවතෙකුටයි..එය හර්දශාක්සියටත් ආත්මයටත් යහපතකි.සවන් ඇත්තෝ සවන් දෙත්වා.

    • @ChandraPathirana-g4j
      @ChandraPathirana-g4j Месяц назад

      දුප්පතාගේ මාරයා අනුර😂

  • @raycohen8845
    @raycohen8845 Месяц назад

    my beloved Catholic brothers sister please vote AKD we are very confident he will do justice

  • @akiladivakara4165
    @akiladivakara4165 Месяц назад +4

    AMEN JESU PIHITAI PASTOER DEVIYAN WAHANSETA ISTHUTHI PERSANSA WEWA AMEN

  • @lankajayakode842
    @lankajayakode842 Месяц назад

    ජේසුනේ මගේ මව් බිම බේරාදෙන්න හොරුන්ගෙන් ඔබගේ ජනතාව ආරක්ෂා කරන්න ඔබගේ නාමය පතුරවන්න නව පාලකයෙ දෙන්න අපිට ..ආමෙන්...

  • @damianpriyantha2258
    @damianpriyantha2258 Месяц назад

    Lord bless 🙌 Anura
    His hornet, not corruption, given rights all religion and race

  • @arlynmathiasz7088
    @arlynmathiasz7088 Месяц назад

    අනුර කුමර ❤ මාලීමාවට ජයවේවා

  • @jayasundarabandara9329
    @jayasundarabandara9329 Месяц назад

    Jesupihitayi pastor

  • @luviginishan6585
    @luviginishan6585 Месяц назад

    අපේ රටේ ජනාධිපති වරණයක් එනකොට දේවගැතිවරු ඒ සදහා කරන කන්නලව්ව බයිබලීය පදනමක් නැති වැරදි ඉගැන්වීමක්... එය අන්ධ වීශ්වාසයක් සහ දේව සේවකයාගේ කැමැත්ත ඉෂ්ඨ කර ගැනීමේ උත්සහයක්... ඔබ කන්නලව් කරන්න ඊශ්‍රායල් පාලකයා ගැන සහ අපේ ජනාධිපති ඊශ්‍රායල් සදහා පක්ෂපාතී වන නායකයේක් ගැන... ඒ සදහා මැතිවරණය එන්නම අවශ්‍යය නෑ ඔබේ දවසේ කන්නලව්වට එකතු කර ගන්න පුළුවන් ...👌👌👌

  • @RangaThushara-r5i
    @RangaThushara-r5i Месяц назад +5

    Amen 🙏🙏

  • @shamajayawardena7965
    @shamajayawardena7965 Месяц назад

    Yes God selects the Kings of the country

  • @AnitaWijekumari
    @AnitaWijekumari Месяц назад

    All things in lords hand

  • @edithsmith6372
    @edithsmith6372 Месяц назад

    Waradyata chandhe dhennhe disguiseing devil s thats al i know god bless every one who knows the right person to vote 🙏🙏🙏🙏🙏