Ran Ran Ran | රන් රන් රන් | Iraj & Sangeeth Ft. Krishan & Static K9 | Official Music Video
HTML-код
- Опубликовано: 19 ноя 2024
- ♪ Stream & Download👉 orcd.co/ranranran
Ran Ran Ran Ranwan Ranwan Sela Ada | රන් රන් රන් | Iraj & Sangeeth Ft. Krishan & Static K9 | Official Music Video | Sinhala Songs | Sinhala Sindu | Sinhala Rap Songs | Sri Lanka 🇱🇰
Vocals - Iraj & Sangeeth Wijesooriya Ft. Krishan & Static K9
Music - Iraj Weeraratne
Lyrics - Wasantha Dukgannarala, Sesh Aka Statik K9
♪ Song Lyrics:
රන් රන් රන් රන්වන් රන්වන්
සේල ඇඳ
රන් දෝලාවට නගිනවද
ගුම් ගුම් ගුම් ගුම් ගුම් ගුම් ගුම්
බඹර නද
මේ කොයිබින් මට
ඇහෙනවද
හංකිති කැවෙනා ප්‍රේමයට
නෙරිය කොනේ මඩ ඕනෙමද
රන් රන් රන් රන්වන් රන්වන්
සේල ඇඳ
රන් දෝලාවට නගිනවද
ගුම් ගුම් ගුම් ගුම් ගුම් ගුම් ගුම්
බඹර නද
මේ කොයිබින් මට
ඇහෙනවද
වෙල් ඉපනැල්ලේ නැලවෙන්න
වලාපොටින් සඳ වහනවද
රන් රන් රන් රන්වන් රන්වන්
සේල ඇඳ
රන් දෝලාවට නගිනවද
ගුම් ගුම් ගුම් ගුම් ගුම් ගුම් ගුම්
බඹර නද
මේ කොයිබින් මට
ඇහෙනවද
දිළෙන සමනළ තටුවලට
මගේ උණුසුම මදි වෙයිද
✅Subscribe Now: bit.ly/MEntert...
➡️Visit us : me.lk
👉Follow us
▶Facebook - / mentertainments
▶Instagram - / mentertainments.lk
▶Twitter - / mentertainments
▶TikTok - / mentertainments.lk
Enjoy and stay connected with us!
(C) 2007 MAHARAJA ENTERTAINMENTS (PVT) Ltd.
#iraj #RanRanRan #sangeeth #sinhalarap #MEntertainments
ඉස්සර අපි මේවා ඇහුවේ සිරසේ රසරිසි ගී වලින් ❤ ඉරාජ්,රනිදු,චින්ති,ඉන්ෆාස්,අශාන්ති,centigradz,රන්දීර් කියන්නේ පිස්සවක් ඒ කාලේ
ඒ වගේ ලස්සන කාලයක් ආයි එන්නේ නෑ..😢
@hasithawijayasinghe9143 ඒ වගේ කාලයක් ආයේ එන්නේ නෑ මාර ආතල්
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Kiyala wedak na ai enne na ehema kalayak❤❤❤
මේ සිංදු අපි ඉස්සර බෙදාගත්තෙ සීඩී වල රයිට් කරන් පොත් අස්සෙ දාගෙන ස්කෝලෙ ගෙනිහින්. ඒ කාලෙ අපි pen drive ගැන අහලත් නෑ. RUclips තිබුනෙත් නෑ. චාට් ශෝ එකක දැක්කම කවුරු හරි විශුවල් එක හොයා ගත්ත කියනකම් ඉන්නෙ සීඩී එකක දාල ගෙන්න ගන්න
Youngins have it easy nowadays !
Only CD
Wal cd
ඒ කාලෙ මේ සිංදු අහල ආතල් එකෙ හිටපු කාලෙ ආයිත් එන්නෑ 😢
ඒ කාලෙ හැමවේලෙම හිටියෙ හිතෙ සතුටින් ,අද ඒකට 😪😔🥲
සිරාවටම බන් 😣😰
Sirawata😢❤
No words bro 😘
❤❤❤😢
2024 අහන සෙට් එක කෝ 🖤
😉
❤
2024 👍
Inno ❤❤❤❤❤❤❤❤❤❤
ඉරාජ් ගවුම් අඳින්න කලින් කරපු එකක්... නියමයි ♥
Yap.
දුකයි..එකාලේ... මතක් වෙිද්දිත් ... ♥️♥️
එකාලෙ Iraj tracks.. 🔥 තාමත් මෙ tracks අලුත්... ❤
ආදරණීය ම ලස්සන කාලයක්
සංගීත් අයියලා ඉරාජ් අයියල
ඉස්සර සිරසේ රසරිසි ගී වලින් ඉස්සර අහන්නේ බලන්නේ මේවා..❤
Ou🥺old is gold✨😘
හුස්ම වැටෙන පන තියන සින්දු ❤️❤️
සංගීත් 💙
ඒ ජෝඩුවගේ ලස්සන 😮❤
මේ බීට් වගේ හිතේ තියෙන ඒවා අද කාලෙ කොහෙද ❤❤❤❤
අනිවාර්යෙන්ම. කමෙන්ට් කලාට ස්තුතියි. මේ වගේ ලස්සන සිංදු රස විඳින්න, අපගේ Channel එකට subscribe කර දිගටම අප හා රැඳී සිටින්න.
Iraj 🔥❤❤
Sirasa eka aluth song damu
කොච්චර කාලේ ඉස්සරහට ගියත් මේ සින්දු අහද්දි ඒ අතීතෙට යනවා ,අමුතු සතුටක් මේක හැමදාම අහනවා ❤🎉
E kaale ahapu supirima ekak thaama ❤
අනිවාර්යෙන්ම. කමෙන්ට් කලාට බොහෝම ස්තුතියි. අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැදී සිටින්න
මෙන්න මේ නිසා තමයි සංගීත්ලාට තවමත් ආදරේ ඒ හඩ ඒ වොයිස් අදටත් නැතුව බැරි ගායකයෙක්
Mathak wela awe me sinduwa ❤️
2007 අහපු සිංදුව 2024ත් අහනවා.ආයේ පොඩි කාලෙට යනවා.Thanks #Iraj & #Sangeeth for this beautiful memory ❤
2024දීත් අපිත් එක්ක එකතු වුණාට බොහෝම ස්තුතියි. අතීතයේ සුන්දර මතකයන් අලුත් කරගත්ත එක ගැන අපට සතුටුයි. අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න
meka nm pissuwak thank you aye aye karaliyata genawata iraj kiyannema brand ekk witharamai.....gammak
මේවාට තමා සිංදු කියන්නෙ❤❤❤❤
ane gon dennna epa plz
😍🥰🥰🥰🥰🥰🥰 eda tibba gamma thama ehenmami mewage
මේ ආදරයට ගොඩාක් ස්තුතියි. අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න
#1 ගහමු iraj ❤❤❤
Sirasa eka aluth song damu❤❤
அழகான காலம்❤ நாம் இழந்த காலம்
Jiwithe hodama kaleee... kohoma hari gemak gahala kotuwe gihilla speakers, Buffel box, 100W Amp aragena gedra nidi maragena owa hadagena, Mee Songs ahala gatta Sathuta nam nima karana baha. 🙏🙏🙏🙏
Back to 2000 homies😍😎✌️
Dance wenama level ekak❤
❤
Love from Assam India. Childhood memories
E sinduwa balagena e widiyatama natuwa hati matak una ❤❤❤❤
අනූව දශකෙ උන් තරම් ආතල් එකේ සිංදු අහපු එවුන් ආයෙ නෑ..අපි තමා ආතල්ම සිංදු ඇහුවෙ මේ වාගෙ ..ඒකාලෙට ආයෙ යන්න තිබ්බ නම්..😢😢😢අනෙ අපි නාකිවෙලා බොලව්
අනිවාර්යෙන්ම. මේ ආදරයට ගොඩාක් ස්තුතියි. අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න
✌️👍😥💪🎶😥
අපේ හොදම කාලේ VCD
අපිත් එක්ක එකතු වුණාට බොහෝම ස්තුතියි. අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න
Old but Gold 💗💥
@IRAJ this is you man. this is what we like about you!
Boom 💫
අපිත් එක්ක එකතු වුණාට බොහෝම ස්තුතියි. අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න
උත්තල දර්පණ😅❤
😂
❤❤ iraj
සංගීත් බොසා ❤
අපිත් එක්ක එකතු වුණාට බොහෝම ස්තුතියි. අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න
People don't listen to this song. Just rekindles their memories. 🤍
❤
❤
Man aaasama song aka❤❤
ඒ කාලෙ කැසට් වල tape කරන් අහපු සිංදු (2004) අදටත් වෙනසක් නැතුව රසවිදිනව (2024) ❤❤❤ Iraj,You are a legend.
අනිවාර්යෙන්ම. මේ ආදරයට ගොඩාක් ස්තුතියි. අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න
Rise up sri lanka
Thank you so much for joining us. Please subscribe and enjoy more great music.
This song marked the start of a era
Childhood memories still on fire 🔥
Old hits ❤
Bringing back those memories ...
Udari ❤❤
මේ කෙල්ල නේද අර ගුවන් සේවිකාව 😮❤❤❤❤
Udari Perera
😊😢💙
🔥
👍👍
🖤💜️
My teenage ❤
Thank you so much for this love. Please subscribe and enjoy more great music.
I like that song 🎉🎉🎉😂😂😂
🎶🔥✌️👍🎧
Me song eka Sun fm eketh play kara 2004 wage sinhala song ekak unath
2024.9.5❤
2024දීත් අපිත් එක්ක එකතු වුණාට බොහෝම ස්තුතියි. අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න
Thamath bokkemma ahanda puluwan 😊😊
Yako iraj , danwat anawashya වැඩ පැත්තකින් තියල නියම creative සෙට් එකක් ලග තියාගෙන එක ඇල්බම් එකක් එලියට දාපන්, උබෙ ඇගේ ඒක තියෙනවා දැන් තියෙන technology එකත් එකට උබට වෙනසක් කරන්න පුලුවන්, සල්ලි පැත්තක දාලා එක ඇල්බම් එකක්.කරපන් හදවතින්
Dan thiyena kala kani sindu kala kani gayako ina ratak😢 melo lassanak na helluwen kellk natawa video eka trending ganwa. Eth isara voice ahenakota😢😢😢😢😢😢❤❤❤
2024 for me..
Thank you so much for joining us. Please subscribe and enjoy more great music.
කසුන් කල්හාර, සංජීව නෝන්ඩිස්, ශිට් මිහිරංග, චාමර කුඩ්ඩා වගේ මිනිස්සුන්ව ෆිප්රෙස් කරවන කලා දූශකයෝ ශිට් හිට් කරන්න කලින් 😢.
ලංකාවේ කලාවටත් කෙලවෙලා තියෙන්නෙ. ඉට්ස් ට්‍රිගර් ටයිම් ස්ලේව්ස්....
2024❤
අපිත් එක්ක එකතු වුණාට ස්තුතියි Isurika. අපගේ Channel එකට subscribe කර දිගටම අප හා රැඳී සිටින්න
❤2024.06.06 😢
අපිත් එක්ක එකතු වුණාට බොහෝම ස්තුතියි. අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න
@@MEntertainmentsPL 17.07.2024 ❤
🎉😅😮
අපිත් එක්ක එකතු වුණාට බොහෝම ස්තුතියි. අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න
Meka video karala tiyenne fish eye lens ekakin ned 👀
88❤❤
2024.01.11 🫡❤
2024
ඇයි ලගදි upload කරේ 🤔🤔🤔
sangeethtadn hitenawaethi muuta atha dunnu ekatamankaragatta wereddak kiyala
අපිත් එක්ක එකතු වුණාට ස්තුතියි. අපගේ Channel එකට subscribe කර දිගටම අප හා රැඳී සිටින්න
meke original relese vune 2012 da ?
@femalefight_clubඅනේ 😢
@femalefight_clubis it true
2005
මේ සින්දුවේ මනමාලයට ඉන්න කොල්ලාගේ නම මොකද්ද
🎤🎧🎛️🫵😎❤️❤️😪2024
අපිත් එක්ක එකතු වුණාට බොහෝම ස්තුතියි. අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න
ඉරාජ් පොහොට්ටුවේ වෙලා
සංගීත් මාලිමාවෙ 😂
වෙයි කියලා එදා හිතුවද ??? නෑ නේද ?????😂
ඒනම් දැන් කාටද චන්දෙ දෙන්නේ.. 😂
01) පොහොට්ටුව
02) මාලිමාව
Pls comment
2😊
ඉරාජ් ට්‍රැක් පනින්න කලින් 😢
🏹🇮🇳🐯🇱🇰🐟
🌐🧠🕊🫀🙏
Sangeeth e kale❤
❤
2024
❤❤❤