හේන් ගොවිතැන| Kids Learning Sinhala Video| Mr. Debiddo Preschool Education | Hen Govithana

Поделиться
HTML-код
  • Опубликовано: 13 янв 2025
  • Hello පුංචි යාලුවනේ😃,
    ඔන්න අදත් Mr. Debiddo ආවේ ඔයාලට බොහොම වැදගත් video එකක් අරගෙන. අද video එක හේන් ගොවිතැන ගැන. ඔයාලා දන්නව ද? Mr. Debiddo මහා රූස්ස කැළෑවක් එළි කරලා තමයි ඒ හේන හැදුවේ 🍃 ඉතින් හේන් වගා කරන විදිය, හේනේ වගා කරන භෝග, හේනට එන සත්තු වගේම හේන් ආශ්‍රිතව භාවිතා කරන වචන ගැනත් මේ video එකෙන් ඔයාලට ඉගෙනගන්න පුලුවන්.
    පෙරපාසල්, පාසල් යන අපේ පුංචි යාලුවන්ට මේ video එක හරිම වැදගත් වෙයි😇. ඒ නිසා video එක අවසන් වෙනකන්ම බලලා, video එක ට like එකකුත් දාන්න අමතක කරන්න එපා. ඒ වගේම WhatsApp group හරහා video එක share කළොත් ඔයාලගේ යාලුවන්ටත් මේ video බලලා සතුටු වෙන්න පුලුවන්🌸. එහෙනම් video අවසන් වෙනකන් බලන්නකෝ හී...හී...
    ආහ්...කියන්න බැරි උනානේ🤪. ඔයාලා කැමති ද ඔයාලගේ උපන්දිනය දවසට Mr. Debiddo එක්ක විනෝද වෙන්න? 😍 එහෙනම් 0711951673 කියන WhatsApp අංකයට ඇමතුමක් දීලා ඔයාලගේ දවස වෙන්කරගන්න හී...හී...😁
    Hello Kiddos😃,
    Today Mr. Debiddo came with a very important video for you. Today's video is about Chena cultivation. Do you know? Mr. Debiddo cleared a great forest to create this chena. 🍃 So you can learn about the way chena is cultivated, the crops grown in chena, the animals that come to the chena, and also the words used in chena from this video.
    So this video will be very important for our little friends who go to preschool and school. So watch the video till the end and don't forget to like the video. Also, if you share the video through your WhatsApp groups, your friends can enjoy watching this video. Then watch the video till the end hee...hee...
    Ah...forgot to say🤪. Would you like to enjoy your birthday with Mr. Debiddo? 😍 Then call the WhatsApp number 0711951673 and book your date hee...hee...😁
    #preschool #nursery #hena #govithena #goviya #education #mrdebiddo #kidslearning #sinhalakids #henboga #හේන #ගොවිතැන #ගොවියා #කුඹුර #ධාන්‍ය #පෙර පාසල් #මොන්ටිසෝරී #පරිසරය #පාඩම #1වසර #2වසර #3වසර #4වසර #5වසර #සොබාදහම #වගාව #වනසතුන් #animals #seeds #jungle #grade1 #grade2 #grade3 #grade4 #grade5 #saththu #henbashawa #rural #language #school #educational #content

Комментарии •