Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
Me,beheth kohenda ganna puluwan
Beheth kiyanne monawada? Porada?
@@manelmalrahas na ara oya kolekata dala mada assen gahapuwa kohenda hoyaganne
අද තමයි වීඩියෝ එක දැක්කේ ගොඩක් වටිනවා
මෙ පොහෙර වලට මාළු මැරේන්නෙ නැද්ද.?
නෑ
තැන්ක්ස්... ඒවගේම ගොඩක් පිං ❤🙏
Goma pohora kohomada manel walata ekathu karanne
ruclips.net/video/STthIcK2BAk/видео.html
Manel Mal hadenna hodata awuwa oneda
ruclips.net/video/iLN230EDxOM/видео.html
මෙ නිල් කැට පොහොර දාන්න පුළුවන්ද
කියන්නකො පුළුවන්ද
Osmakot hoda nedda
අපි ඔස්මොකොට් පොහොර භාවිතා නොකරන නමුත් සාර්ථක ලෙස එම පොහොර භාවිතා කරන අය ඇති බව අසා ඇත්තෙමු. NPK අනුපාතය පැලය වර්ධනය වන අවධියට 19:19:19 ත් මල් පිපෙන අවධියට 8:24:24 ත් වඩා හොද බව කියවේ.
වෙන පොහොර වර්ග නැඩ්ඩ තියනවනම් නම කියන්නකො
Mage pala hadala dan auruddakatath wadi. Thama mal na. Kola th punchi. Habai godak thiyanawa. Ai e
Nil kata hodaida naththam wena phora wargayak thiyenawada
NPK ratio 8:24:24 gave me good results.
@@manelmalrahas npk kiyane wenawenama ganna ina pohorakda..nathnam mishra pohorakda..kohomda kaden illanna ona
වීඩියෝ එකේ උදාහරණයක් ලෙස නමක් තියනවා.
@@manelmalrahas yaramilath danawa danata..npk pohora kiwyala wenama wargayak thiyeda..
Na, NPK kiyanne , N- Nitrogen P-Phosphorus K- Potassium
මේ පොහොර වලට මාලු මැරෙනවද
කුමන පොහොර වලටද?
ඕලු ටැංකි වල ඉන්න ගොළුබෙල්ලන් වද කරන්නේ කොහොමද
චැනල් එකේ වීඩියෝ එක් කර ඇත.ඒවා නරඔන්න.
ටැන්කිය පල් කරන්න ඔනද
සිමෙන්ති පොච්චියක මානෙල් සිටුවන ආකාරය සම්බන්ධයෙන් ඇති වීඩියෝව නරඔන්න .
ඔයා දාන පොහොර එකෙ නම කියන්නකො
වීඩියෝ එකේ නම දාල තියනවනෙ.
Ha
අක්කෙ මගෙ ඔලු පැලෙ මල් අවිවට මැලවිලා ඵඅැයි මල පහත් වෙිලා ඵ අැයි
ෆොටෝ ටිකක් එවන්න බලන්න ,manelmalrahas@gmail.com
මානෙල් මල් පිපෙන්න හොඳින් හිරු එළිය ඕන නේද..වතුර අව්වට රත් වෙනකොට මාලු මැරෙන්නෙ නැද්ද?
ruclips.net/video/M4AQHDZVpWo/видео.html
ගප්පි වැනි සුදුසු මාළු වර්ගයක් භාවිතා කරන්න. අදාල මාළුන්ට ප්‍රමාණවත් පරිදි වතුර පවත්වා ගන්න. වැඩිපුර බෝ වන මාළු ඉවත් කරන්න.දැඩි සූර්යාලෝකයට වතුර වාෂ්ප වන බැවින් සුදුසු පරිදි වතුර එක් කරන්න.
අනේ මගේ ලඟත් තියෙනවා..ඒත් මල් නෑ නේ..ඔස්මකෝට් පොහොර යොදනවා..ඒත් මල් එන්නෙ නෑ..පොහොර වර්ගයක නමක් කියන්න පුලුවන් නම් ගොඩක් වටිනවා
Pale hadenna danna sudusu pohorak kiyanna puluwanda.