28. සත්තිස් බෝධි පාක්ෂික ධම්ම | ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ගයනි රණසිංහ මහත්මිය | Daham Atuvawa

Поделиться
HTML-код
  • Опубликовано: 2 окт 2024

Комментарии • 92

  • @seetharanjaninanayakkara1038
    @seetharanjaninanayakkara1038 2 года назад +7

    සතර අපායෙන් මිදීමටවත් මිනිසුනනෙ මෙ උත්තමාවිය ගෙ දෙසනා අසා ප්‍රායෝගික වන්න

  • @gunapalaweerasinghe6140
    @gunapalaweerasinghe6140 9 месяцев назад +2

    උතුම් වු ශී සද්ධර්මය පැහැදිලිව දේශන කිරීම ගැන බොහොම පින් මෝහය පැහැදි,ලි කර දෙන්න

  • @champanirmalanisilva798
    @champanirmalanisilva798 2 года назад +8

    ඉතාමත් සරලව දහම් කරුනු පැහැදිලි කර දෙමින් ලෝකයා සසර දුකින් එතෙර කරවීමට ඔබතුමිය ගන්නා උත්සාහය ප්‍රශංසනීයයි.
    මේ උතුම් පුණ්‍ය කර්මය ඔබතුමිය පතන බෝධියට සපැමිණිමට හේතු වාසනා වේවා!

  • @siridesayearutha
    @siridesayearutha 2 года назад +11

    🙏🙏🙏කැමැත්තට අන්තවාදී බැදීමේ හේතුව ,, දුකින් අවසන් වීමේ ඵලයයි ,,!! අද නිවන් දකින ත්‍රිවිධ සාසනය පනපිහිටවු සේක,,!! නගර ගම් , දනව් වල සෝතාපන්නාදි මගපල ලැබූ අරිය ශ්‍රාවක උතුමන් පහලවන යුගය උදාවීය,,!!! පෙර නොඇසූ දහමට ගැටෙන්න එපා,,**? එදා බුද්ධ ආගම නම්න් විපරිනාමය වු හුදු මහායානික බුද්ධ ආගම් ඇදහිල්ල පරයා පුබ්බේ අනනුස්සුතේසු ධම්මේසු හෙවත් පෙරනොඇසු විරූ උතුම් හේතුපල දහම පනපිහිට වීමට ධම්මනියාමයෙන් මේ යුගයේ මේ හෙලබිමේ පහලවු පින්වත් සිරි ධම්මාලංකාර සිව්පිලිසීබියාපත් අරහතුන් වන්සේ ගේ , ( මහා ප්‍රාඥයන් වහන්සේගේ / අනුබුදු හිමිගේ ) පහලවීම පුබ්බේතකත පුන්න්‍යතා ශක්තියෙන් යුත් සිව් හෙලයන් ඇතුලු සියලු දෙව් මිනිසුන්ට පරම සැපතකි,,🙏🙏🙏 පෙර පිනැති ප්‍රඥාවන්තයෝ ,, උගත් / සිල්වත් / ධ්‍යාන / හා බෝසත් පාරමිතා ආදියේන් වන මානය අතහැර නිහතමානීව උන් වහන්සේ ඛමාකරගෙන " ලෝක සත්වයාට සසර දුකෙන් මිදීමට " දයානු කම්පාවෙන් දේසනා කරන බව නසන උතුම් සිරි සදහම් අසා දහම් මගට අනුගත වෙත්වා,,!!! බණ අසා වර්තමාන මොහොතේ තමා තුලින් ජනිතවන ආගන්තුක උප කෙලෙස් හටගන්නා ඇස,,කන , නාසය දිව කය මනට භාහිරින් දකින ඇසෙන, දැනෙන ,සිහිවෙන , ,, ස්පර්ශ ආයතන වලට පටිච්ච වීමෙන් උපදින සමුදය , අනුත්පාද නිරෝධ කිරීමෙන් කෙලෙසුන් ගෙන් සදහටම මිදි නිදහස් වන නිබ්බාන සුඛය තේරුම් ගෙන, , සත්තිස් බෝධි පාක්ශික ධම්මයම පුර්න වීමට , එදා සිව් හෙලයන්ට අනුකම්පාවෙන් බුදු හිමි දෙසූ ඒක ධම්මෝ බාවිතා බහුලිකතා චත්තාරෝ සතිපට්ඨානා පරිපුරෙන්තු වන ආකාරයටම කායේ කාය අනුපස්සනාව වඩා සතර සති පට්ඨානයම පුර්න කරගෙන ; නිවන් මගට අනුගත වෙත්වා, ,!,! ඉහාත්ම සුඛ විහරණය ලබන , අනුසය නූපදවා මතු සසර 'බැදීමට හේතුවන කම්ම දායාද වන රාග දේස මෝහ ආසව වලින් මිදෙත්වා,,!! සියලුලෝක සියලු සත්වයන්ටම මෙත්සිත පැතිර වීමෙන්‍ යුතුව වසය කරමින් හේතුපල දහමට බහා ගලපා බලා ණය විනසට සසදා බලා වාසය කරමින් සියලු ඉරියව්වෙන් නිබ්බිදා බහුලව වාසය කරමින් ,, උපන් මේ දුර්ලභ මිනිස් ජාතිය පවත්වා ගෙන රිය අරිය කරමින් පරම නිබ්බාන සුඛයෙන් සුවපත් වෙත්වා,, !!! 🤕๬😬🤧😎 සිල්වතක වනගතව ආරන්න්‍යයේ ධ්‍යන සුවයේ දැපිල්ලෙන් හා පංසලේ අසපුවේ , ආරාමේ ලාභ පරියේශනය කරමින් පිරිවනක ග්‍රන්ඨ ධූරයෙන් අද උපාධියෙන් රැකියා ව්‍යාපාර කර මතු බුදුවන මෛත්‍රී බුදුන්ලග , චන්දස් වෛදික නිර්වානයක් නොපෙනෙන බලවේගයෙන් බෝගහෙන් යාචකයන් සේ ඉල්ලමින් අද නැති සැප හෙට ලබන්න බුද්ධ දේසනාවෙන් පෙන්වාදුන් තයෝ මේ අභිසංඛාරා ,, පුන්න්‍යාභි අපුන්න්‍යාහි ආනෙංජාභි අභි සංඛාර කරමින් , දෙවි මිනිස්සැප කෙලෙවර නිවන ප්‍රාර්තනාවෙන් හොයන්න අද පංසලක ආරන්න්‍යයේ අසපුවල නීකායවලට බෙදුනු අස්සුතවත් පෘතජ්ජන සම්මත භික්ශූන් සහ ඔවුන්ගේ දායක සභාවට කොටුකර ගත් උප්පැන්නෙට බෞද්ධයන් උතුම් හේතුඵල දහමට හා ප්‍රඥාව අධික ගොතම බුදුහිමි මහා පරිනිබ්බාන සුත්‍රයේ , සිරි මුඛයෙන් සිරිලක සිව් හෙලයන්ට හෙලබිමේ ම දෙසූ චත්තානි මානි ඨානානි නම්වු උතුම් බුද්ධ ශක්තිය කේන්ද්‍ර ගත වන පරම සත්‍ය හෙළ ඉතිහාසයට නොගැටෙත්වා ,,! ආශ්චර්‍ය් අත්භූත බෞද්ධ සාහිත්‍යයේ අතරමන් නොවෙත්වා,,!! දහමට හා ඉතිහාසයට ගැටීම තුලින් දුක්ඛිත නිරය හා සතර අපාය දායාද කර නොගනිත්වා ,,!! බව උදුරා දමා ම බෞද්ධ වෙමු ,,,!! ඒකයි පංඥාවන්තස්සායං ධම්මෝ,,නායං ධම්මෝ දුප්පංඥස්ස, බුද්ධ විශය අචින්ත්‍යයි , පරම ගාම්භීරයි අතක්කාවචරයි ,,!! පෙර පිනෙන්ම හෙළ බිමේ උපදින මාගේ සිංහල දමීල මුස්ලිම් කතෝලික ඥාතීංට පිං අනුමෝදන් කරමි අනුමෝදං වෙත්වා!! ශෙල්,/ ටැම් ලිපි කලුගල් , ලෙනාරාම පද්ධතිද, ගිහි කල කඩුව , සියලු සර්වඥධාතු , උත්දේසික පාරිබෝගික ධාතූන් ද , සිරිත් විරිත් , නම් ගොත් , මාගධි සබ්ධ සංඥා පදවැල් ද, බෞතික පිහිටීම් ඇල දොල ගංගා සිරි ශිඛර , නියාම ධම්මයෙන් ආරක්ශකව පිහිටි හෙලබිමේ මේ පරම සත්‍ය වැටහේවා,!! හෙලබිමේ උතුම් බුද්ධ ඉතිහාසය තේරුම් ගෙන නිබ්බාන වීමට සියලු මිනිසුන්ගේ ඇති කම්ම ,ක්ලේස , නෛය , විපාක ආවරනයන් ගෙන් මිදි නිදහස් වෙත්ව,,!! ඔවුන් සතර අපායෙන් ,ඇතුලු තල 31 ක් පැවැත්මෙන් මිදී නිදහස්වන්නට ම මා මෙලෙස ධම්මෝ සං දිඨ්ටිකෝ වීමේ සත්‍යක්‍රියා බලය උපනිස්ශ්‍රිය වේවා,!!! මමද සියලු ලෝක සියලු සත්වයෝ පරම නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා,,!!! සුසිත් trade union fedaretion the min of health 0769003111 utube හි siri desaye arutha පරිශීලනය කරත්වා,,!!

    • @sudharmashanthi1183
      @sudharmashanthi1183 Год назад

      ඔබතුමියට නිදුක් නීරෝගී සුවය ම ලැබ තව තවත් සිරි සද්ධර්මය දේශනා කිරීමට අවශ්‍ය ශක්තිය හා ධෛර්යය ලැබේවා යි අධිෂ්ඨාන කරමි.!!!
      🙏🙏🙏

    • @AS-bt8zy
      @AS-bt8zy Год назад +1

      In

  • @dissapiyathilake1217
    @dissapiyathilake1217 2 года назад +8

    සාදු සාදු සාදු!!!
    සියලු ලෝක සියලු සත්ත්වයෝ නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා!!! අරිය උත්තමාවි ය ට කායික නිරෝගි බව ද අධිෂ්ඨාන කරම්.
    සාදු සාදු සාදු!!!

  • @chamindalaksirichaminda5606
    @chamindalaksirichaminda5606 2 года назад +4

    අරිය උත්‍තමාවියට කායික නිරොගි සුව අදිට්ඨාන කරමි

  • @dk4386
    @dk4386 2 года назад +6

    අරිය උත්තමාවියට නීරෝගී සුවය අධිෂ්ඨාන කරනවා.

    • @siridesayearutha
      @siridesayearutha 2 года назад

      @@rupachandramarasinghe3564 🙏🙏🙏කැමැත්තට අන්තවාදී බැදීමේ හේතුව ,, දුකින් අවසන් වීමේ ඵලයයි ,,!! අද නිවන් දකින ත්‍රිවිධ සාසනය පනපිහිටවු සේක,,!! නගර ගම් , දනව් වල සෝතාපන්නාදි මගපල ලැබූ අරිය ශ්‍රාවක උතුමන් පහලවන යුගය උදාවීය,,!!! පෙර නොඇසූ දහමට ගැටෙන්න එපා,,**? එදා බුද්ධ ආගම නම්න් විපරිනාමය වු හුදු මහායානික බුද්ධ ආගම් ඇදහිල්ල පරයා පුබ්බේ අනනුස්සුතේසු ධම්මේසු හෙවත් පෙරනොඇසු විරූ උතුම් හේතුපල දහම පනපිහිට වීමට ධම්මනියාමයෙන් මේ යුගයේ මේ හෙලබිමේ පහලවු පින්වත් සිරි ධම්මාලංකාර සිව්පිලිසීබියාපත් අරහතුන් වන්සේ ගේ , ( මහා ප්‍රාඥයන් වහන්සේගේ / අනුබුදු හිමිගේ ) පහලවීම පුබ්බේතකත පුන්න්‍යතා ශක්තියෙන් යුත් සිව් හෙලයන් ඇතුලු සියලු දෙව් මිනිසුන්ට පරම සැපතකි,,🙏🙏🙏 පෙර පිනැති ප්‍රඥාවන්තයෝ ,, උගත් / සිල්වත් / ධ්‍යාන / හා බෝසත් පාරමිතා ආදියේන් වන මානය අතහැර නිහතමානීව උන් වහන්සේ ඛමාකරගෙන " ලෝක සත්වයාට සසර දුකෙන් මිදීමට " දයානු කම්පාවෙන් දේසනා කරන බව නසන උතුම් සිරි සදහම් අසා දහම් මගට අනුගත වෙත්වා,,!!! බණ අසා වර්තමාන මොහොතේ තමා තුලින් ජනිතවන ආගන්තුක උප කෙලෙස් හටගන්නා ඇස,,කන , නාසය දිව කය මනට භාහිරින් දකින ඇසෙන, දැනෙන ,සිහිවෙන , ,, ස්පර්ශ ආයතන වලට පටිච්ච වීමෙන් උපදින සමුදය , අනුත්පාද නිරෝධ කිරීමෙන් කෙලෙසුන් ගෙන් සදහටම මිදි නිදහස් වන නිබ්බාන සුඛය තේරුම් ගෙන, , සත්තිස් බෝධි පාක්ශික ධම්මයම පුර්න වීමට , එදා සිව් හෙලයන්ට අනුකම්පාවෙන් බුදු හිමි දෙසූ ඒක ධම්මෝ බාවිතා බහුලිකතා චත්තාරෝ සතිපට්ඨානා පරිපුරෙන්තු වන ආකාරයටම කායේ කාය අනුපස්සනාව වඩා සතර සති පට්ඨානයම පුර්න කරගෙන ; නිවන් මගට අනුගත වෙත්වා, ,!,! ඉහාත්ම සුඛ විහරණය ලබන , අනුසය නූපදවා මතු සසර 'බැදීමට හේතුවන කම්ම දායාද වන රාග දේස මෝහ ආසව වලින් මිදෙත්වා,,!! සියලුලෝක සියලු සත්වයන්ටම මෙත්සිත පැතිර වීමෙන්‍ යුතුව වසය කරමින් හේතුපල දහමට බහා ගලපා බලා ණය විනසට සසදා බලා වාසය කරමින් සියලු ඉරියව්වෙන් නිබ්බිදා බහුලව වාසය කරමින් ,, උපන් මේ දුර්ලභ මිනිස් ජාතිය පවත්වා ගෙන රිය අරිය කරමින් පරම නිබ්බාන සුඛයෙන් සුවපත් වෙත්වා,, !!! 🤕๬😬🤧😎 සිල්වතක වනගතව ආරන්න්‍යයේ ධ්‍යන සුවයේ දැපිල්ලෙන් හා පංසලේ අසපුවේ , ආරාමේ ලාභ පරියේශනය කරමින් පිරිවනක ග්‍රන්ඨ ධූරයෙන් අද උපාධියෙන් රැකියා ව්‍යාපාර කර මතු බුදුවන මෛත්‍රී බුදුන්ලග , චන්දස් වෛදික නිර්වානයක් නොපෙනෙන බලවේගයෙන් බෝගහෙන් යාචකයන් සේ ඉල්ලමින් අද නැති සැප හෙට ලබන්න බුද්ධ දේසනාවෙන් පෙන්වාදුන් තයෝ මේ අභිසංඛාරා ,, පුන්න්‍යාභි අපුන්න්‍යාහි ආනෙංජාභි අභි සංඛාර කරමින් , දෙවි මිනිස්සැප කෙලෙවර නිවන ප්‍රාර්තනාවෙන් හොයන්න අද පංසලක ආරන්න්‍යයේ අසපුවල නීකායවලට බෙදුනු අස්සුතවත් පෘතජ්ජන සම්මත භික්ශූන් සහ ඔවුන්ගේ දායක සභාවට කොටුකර ගත් උප්පැන්නෙට බෞද්ධයන් උතුම් හේතුඵල දහමට හා ප්‍රඥාව අධික ගොතම බුදුහිමි මහා පරිනිබ්බාන සුත්‍රයේ , සිරි මුඛයෙන් සිරිලක සිව් හෙලයන්ට හෙලබිමේ ම දෙසූ චත්තානි මානි ඨානානි නම්වු උතුම් බුද්ධ ශක්තිය කේන්ද්‍ර ගත වන පරම සත්‍ය හෙළ ඉතිහාසයට නොගැටෙත්වා ,,! ආශ්චර්‍ය් අත්භූත බෞද්ධ සාහිත්‍යයේ අතරමන් නොවෙත්වා,,!! දහමට හා ඉතිහාසයට ගැටීම තුලින් දුක්ඛිත නිරය හා සතර අපාය දායාද කර නොගනිත්වා ,,!! බව උදුරා දමා ම බෞද්ධ වෙමු ,,,!! ඒකයි පංඥාවන්තස්සායං ධම්මෝ,,නායං ධම්මෝ දුප්පංඥස්ස, බුද්ධ විශය අචින්ත්‍යයි , පරම ගාම්භීරයි අතක්කාවචරයි ,,!! පෙර පිනෙන්ම හෙළ බිමේ උපදින මාගේ සිංහල දමීල මුස්ලිම් කතෝලික ඥාතීංට පිං අනුමෝදන් කරමි අනුමෝදං වෙත්වා!! ශෙල්,/ ටැම් ලිපි කලුගල් , ලෙනාරාම පද්ධතිද, ගිහි කල කඩුව , සියලු සර්වඥධාතු , උත්දේසික පාරිබෝගික ධාතූන් ද , සිරිත් විරිත් , නම් ගොත් , මාගධි සබ්ධ සංඥා පදවැල් ද, බෞතික පිහිටීම් ඇල දොල ගංගා සිරි ශිඛර , නියාම ධම්මයෙන් ආරක්ශකව පිහිටි හෙලබිමේ මේ පරම සත්‍ය වැටහේවා,!! හෙලබිමේ උතුම් බුද්ධ ඉතිහාසය තේරුම් ගෙන නිබ්බාන වීමට සියලු මිනිසුන්ගේ ඇති කම්ම ,ක්ලේස , නෛය , විපාක ආවරනයන් ගෙන් මිදි නිදහස් වෙත්ව,,!! ඔවුන් සතර අපායෙන් ,ඇතුලු තල 31 ක් පැවැත්මෙන් මිදී නිදහස්වන්නට ම මා මෙලෙස ධම්මෝ සං දිඨ්ටිකෝ වීමේ සත්‍යක්‍රියා බලය උපනිස්ශ්‍රිය වේවා,!!! මමද සියලු ලෝක සියලු සත්වයෝ පරම නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා,,!!! සුසිත් trade union fedaretion the min of health 0769003111 utube හි siri desaye arutha පරිශීලනය කරත්වා,,!!

  • @sumithraweerasuriya6680
    @sumithraweerasuriya6680 2 года назад +9

    ඉතා සරලව කියලා දෙන බුදු ධර්මය සියළුම මනුස්සයෝ අවබෝධ කර ගත් වා!

  • @lalithaserasinghe1664
    @lalithaserasinghe1664 2 года назад +5

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @premachandramunasinghe247
    @premachandramunasinghe247 2 года назад +13

    ඔබතුම තුමිය අපගේ සසර පිනට පහළ වූ උත්තමා වියකි

  • @deepaperera4595
    @deepaperera4595 2 года назад +9

    මේ දහම් සාකච්ඡා තේරුම් ගෙන තමා තුලින් දැන දැක ගත හැකි වන්නේ පෙර පින් ඇති උත්තමයන්ටමයි ....සියලු සත්වයෝ සුවපත් වේවා 🙏🙏🙏

  • @mddammananda8100
    @mddammananda8100 2 года назад +4

    ආසිර්වාද වේවා

  • @kumaridissanayake4095
    @kumaridissanayake4095 2 года назад +4

    සුවපත් වේවා උත්තමාවියනි .....

  • @673110410v
    @673110410v Год назад

    ආචාර්යතුමියනි භාවනේන පහතබ්බ පිළිබඳවත් දේශනාවක් කරනන්න.

  • @nilanganikumari9981
    @nilanganikumari9981 2 года назад +3

    හරිම ලස්සන පැහැදිලි කිරීමක් ස්තූතියි ඔබ තුමියට ගොඩක් පිං

  • @PrabashPramuditha2014
    @PrabashPramuditha2014 Месяц назад

    අපගේ පිනට පහල වු විශාකාවනී ඔබ තුමියඅට මේ ජාතියේම අරහත් ඵළයෙන් නිවි පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා...!🙏🙏🙏🙏🙏

  • @MalaniMalani-y7j
    @MalaniMalani-y7j 2 месяца назад

    මොරටුව ප්‍රදේශයේ ලගදිම දේශනාව තියෙන දිනයක් දැනගැනිමට කැමති. තියෙන ස්ථානය පිලිබදවත් පවසන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. තෙරුවන් සරනයි

  • @SarathamarakoonAmarakoonmudiya
    @SarathamarakoonAmarakoonmudiya 2 месяца назад

    බොහෝ පින් කාලයක් තිස්සේ තිබෙන ගැටලු කිහිපයක් අවබෝධ වුතා

  • @kuruppuarachchigesumithra3779
    @kuruppuarachchigesumithra3779 2 года назад +3

    Ariya uththamaviyata
    Niduk nirogi kaika suki suvapathbavayama adistana karami

  • @aksjeuebsb
    @aksjeuebsb 2 года назад +3

    ආර්‍ය්කාන්ත සීලයක පිහිටලා නම් ලොකු භාග්‍යක් ..ගොඩක් වයසක හාමුදුරුවන් වහන්සේල ඉදිරි පුටුවල හසුන් ගෙන බන අහනව ...බන අහන්නෙ පෘතග්ජන මිනිසුන් මේ වීඩියෝ එක බලන්නෙත් ඔවුන්මයි හාමුදුරුවො බන අහද්දි ගිහි අය බන කියනවා කියා මිනිසුන් පවු කරගන්නවද කියා හිතෙනවා...බන කියන්නේ සත්වයා කෙරෙහි අනුකම්පාවෙන් නම් වීඩියොවක් ලෙස සමාජගතකිරීම අවශ්‍යමද.....මෙය බලන හැමෝම පෘතග්ජන .... සාමාවතී බිසව සෝවහන් වෙලා ගිහිව ඉදගෙන සංගයා වහන්සේලා ඇතුලු පිරිසට ධර්ම දේශනා කරන්න ඇත්ද..ආදර්ශය වැදගත්

    • @ChathuraEpasinghe
      @ChathuraEpasinghe 9 месяцев назад

      ඔබට සංඝයා හදුන්වන්න පුලුවන්ද
      දන්නැත්තනම් දෑනගන්න
      සං ඝ සං හෙවත් රාගද්වේශමෝහ එකතුකිරීම
      ඝ ගසාදැමූ උදුරාදැමූ යනතේරුමයි අඩුමතරමින් මාර්ගයෙවත් සෝවාන් ඵලයට වත්පත්වු උතුමෙකුට හොඋත්තමාවියකට පමනයි සංඝයා කියන්නපුලුවන් අනෙක්අය පෘතග්ජනයි භික්ෂුන් ස්වාමින්වහන්සේලා සංඝයාවහන්සේලා ගිහිඅයත්ඉන්නපුලුවන් මැය සෝතාපන්න ඵලයට පැමිණී උත්තමාවියක් බව පිලිගැනීමයි බන දේශනාසදහා අවසරලැබෙන්නෙ එවැනිඅයකුටපමනයි

  • @chandanaananda2303
    @chandanaananda2303 Год назад

    "සත්තිස් බෝධි පාක්ෂික ධම්ම" --- මෙහි තේරුම වන්නේ --- බුද්ධියට ගෝචරවූ හෙවත් පක්ෂවූ දරාගැනීම් තිස් හත
    මේ කරුණු 37 මහා සති පට්ඨාන සුත්‍ර දේශනාවේදී සර්වඥයින් වහන්සේ විසින් පැහැදිලිව කර තිබෙනවා

  • @laksiridarshsna1137
    @laksiridarshsna1137 2 года назад +3

    සුව පත් වෙවා...!!!

  • @gunathilakaweerasinha9918
    @gunathilakaweerasinha9918 Год назад

    මොග්ගලන බොජ්ජංගයෙ බුදුන්වහන්සේ සති දෙසන කරනවා.අරහත්වය පිනිස යන මර්ගයෙ අර්‍යස්ටගික මර්ගයෙ සතිය දෙසන කරනව අර්‍යස්ටගික මර්ගයෙ සතිය පනවන්නෙ7වෙනි අංගය විදිහට බොජ්ජංග දෙසනවෙ 1 වෙනි කරනව සති සම්බොජ්ජ .මෙ දෙසනව කරන්නෙ දස බල දරි.චතු වෙසරක්ච්. ව්සාරදස්ස සම්මා සම්බුදු රජනන් වහන්සෙ .අහන්නෙ කල්ප ලක්ස ගනනක් ගෞතම බුදුන්වහන්සේගේ සාසනයේ අග්‍රාර උ ස්‍රරවක දෙනමගෙන් එක් නමක් ඒකෙනුත් ඉර්දිමත් භික්ෂුන් ගෙන් අග්‍රාර උ නමකට එ වෙද්දි උතුම් රහත් බවයට පත් උනු රහතන් වහන්සෙ නමක් හිතන්න සතිය එකක්ද කියල .ඔබ මෙක දකින්නෙ එහෙම උනට .සති කොකත් එකයි කියන්න ඔබට බැ එ වගෙ තැන් වල ඔයත් සිහිය පවත්වන්න දර්ම කරන් එක්ක සෙල්ලම් කරන් එපා

  • @sriyaniwijesekara-gt2ul
    @sriyaniwijesekara-gt2ul 3 месяца назад

    Ariya uththamaviyani oba thumiyage deshanawa ithamathma pahadiliyi.
    Oba thumiya kayika suwayen suwapath wewa!!!
    Deergayu wewa!!!

  • @dilrukshijayalath877
    @dilrukshijayalath877 Год назад

    Saththis bodhipakshika darma puduma mihiri wachana..

  • @සුවපත්වේවා
    @සුවපත්වේවා 2 года назад +5

    පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා !
    🙏🙏🙏

  • @deepawijesuriya7488
    @deepawijesuriya7488 2 года назад +2

    Ariya uththamawiya harima pahadiliyi.gini niwa ganna kala yuthuthe meyama thama. Ariya uththamawiyata niduk neroogi suwayama wewa.
    .

  • @sudharmashanthi1183
    @sudharmashanthi1183 Год назад +1

    ඔබ තුමිය ට නිදුක් නිරෝගී සුවය ම ලැබ තව තවත් සිරි සද්ධර්මය දේශනා කිරීම ට අවශ්‍ය ශක්තිය හා ධෛර්යය ලැබේවා යි අධිට්ඨාන.!!!🙏🙏🙏

  • @mymeisagare
    @mymeisagare Год назад

    ස්තූතියි ..
    🙏

  • @mahindapremasiri6963
    @mahindapremasiri6963 2 года назад +1

    ලෞකික ලෝකඋත්තර බෙදීම ඉවත්වීමද සිදුවන්නේ ?

  • @syojith8999
    @syojith8999 2 года назад +3

    සුවපත් වේවා !

  • @praveenanishadi3877
    @praveenanishadi3877 2 года назад +3

    🙏🙏🙏

  • @kusumkumarasinghe1905
    @kusumkumarasinghe1905 24 дня назад

    ඔබතුමියගේ ධර්ම දේශනා නිතරම ශ්‍රවනය කරන මට සමහර ගැටලු නිරාකරණය කරගන්න අවශ්‍යයි. කරුණාකර දන්නා කෙනෙක් ඇත්නම් එතුමිය ගේ දුරකතන අංකය ලබා දෙනවා නම් බොහොම පින්

    • @DahamAtuvawa
      @DahamAtuvawa  23 дня назад

      මෙම සමූහයට එක්වන්න chat.whatsapp.com/GAlSbRb4d73Hx1tGPQgBpT

  • @hettikumara8287
    @hettikumara8287 2 года назад +2

    සුවපත්වෙවා

  • @buddhikadangalle8084
    @buddhikadangalle8084 2 года назад +1

    🙏🙏🙏

  • @upali1970
    @upali1970 2 года назад +2

    සුවපත් වේවා ...

  • @layanalharischandra9332
    @layanalharischandra9332 2 года назад +2

    Sadu Sadu Sadu

  • @ruvanchanthana7664
    @ruvanchanthana7664 Год назад

    Loku swaminwahansege bana ahanna

  • @amarajeewaweerasekaraarach9799
    @amarajeewaweerasekaraarach9799 2 года назад +1

    Obathumiya suwapath wewaa. Obathumiyata dheergayusa nirogee adhistana karami.

  • @anushamadhu6911
    @anushamadhu6911 Год назад

    සත්වයා දුකින් මුදවන පාර කියන උත්තමාවිය ඔබ තුමියට එක් වරක් පාද නමස් කාර කලා මම මීරිගමදි ඒත් දැන් තේරැනේ ඔබ තුමියගෙ වචන විලාසය සං දකිනවට වඩා සං පෙන්නනවා අපි තුළම තියන සුවපත්ම වේවා🙏🙏🙏

  • @renukasmanmalee4867
    @renukasmanmalee4867 2 года назад +1

    💐💐💐💐💐🙏🙏🙏🙏🙏💐💐💐💐💐

  • @lpadayani8201
    @lpadayani8201 2 года назад +1

    ANUBUDU MAHANA HIMIYANGE UGA MEHEVARA PARI PURNA KARA GANEEMATA URADENNA SHAKTIYAK VENNA BALAYAK VENNA ARIYA UTHTHAMAVIYA TA HAKIVEVAI ADISTANA KARAMI🌺🌺🌺💜💜💜🌈🌈🌈

  • @vishwasamuditha
    @vishwasamuditha 2 года назад +1

    සුවපත් වේවා🙏

  • @dil9628
    @dil9628 Год назад

    තෙරුවන් සරණයි! නමස්කාර වේවා බුදු සසුනට!!!🙏🙏🙏

  • @dahamchethana5784
    @dahamchethana5784 2 года назад

    “පොට්ඨපාදය, භික්ෂුව කෙසේ නම් ඉන්ද්‍රියයන්හි වැසූ දොරටු ඇත්තේද? පොට්ඨපාදය, මේ සස්නෙහි භික්ෂුතෙමේ, ඇසින් රූපයක් දැක එහි නොඇලේද එහි නොපෙළඹෙන්නේද, ඇස් ඉන්ද්‍රියයෙහි අසංවරව වසන්නහුට දැඩි ආසාව හා කලකිරීමාදී අකුශල ධර්මයෝ හිතට ඇතුල්වන්නාහුද එබඳු දෙයින් වැළකීම පිණිස ඔහු පිළිපදීද, ඔහු තමාගේ ඇස් ඉන්ද්‍රියය රකී, ඇස් ඉන්ද්‍රියයෙහි සංවරයට පැමිණේ. කනින් ශබ්දයක් අසා එහි නොඇලේ. එහි නොපෙළඹෙන්නේය. කන් ඉන්ද්‍රියයෙහි අසංවරව වසන්නහුට දැඩි ආශාව හා කලකිරීමාදී අකුශල ධර්මයෝ හිතට ඇතුල්වන්නාහුද, එබඳු දෙයින් වැළකීම පිණිස ඔහු පිළිපදී. තමාගේ කන් ඉන්ද්‍රියය රකී. කන් ඉන්ද්‍රියයෙහි සංවරයට පැමිණේ. නාසයට ගඳ සුවඳ දැනී එහි නොඇලේ. එහි නොපෙළඹෙන්නේය. නාස් ඉන්ද්‍රියයෙහි අසංවරව වසන්නහුට දැඩි ආසාව හා කලකිරීමාදී අකුශල ධර්මයෝ හිතට ඇතුල්වන්නාහුද, එබඳු දෙයින් වැළකීම පිණිස ඔහු පිළිපදී. තමාගේ නාස් ඉන්ද්‍රියය රකී. නාස් ඉන්ද්‍රියයෙහි සංවරයට පැමිණේ. දිවෙන් රසයක් විඳ එහි නොඇලේ. එහි නොපෙළඹෙන්නේය. දිව් ඉන්ද්‍රියයෙහි අසංවරව වසන්නහුට දැඩි ආශාව හා කලකිරීමාදී අකුශල ධර්මයෝ හිතට ඇතුල් වන්නාහුද, එබඳු දෙයින් වැළකීම පිණිස ඔහු පිළිපදී. දිව් ඉන්ද්‍රියයෙහි සංවරයට පැමිණේ. කයින් ස්පර්ශයක් ස්පර්ශකොට එහි නොඇලේ. එහි නොපෙළඹෙන්නේය. ශරීර ඉන්ද්‍රියයෙහි අසංවරව වසන්නහුට දැඩි ආශාව හා කලකිරීමාදී අකුශල ධර්මයෝ හිතට ඇතුල්වන්නාහුද එබඳු දෙයින් වැළකීම පිණිස ඔහු පිළිපදී. තමාගේ ශරීර ඉන්ද්‍රියය රකී. ශරීර ඉන්ද්‍රියයෙහි සංවරයට පැමිණේ. සිතින් (ධර්මයක්) අරමුණක් දැන එහි නොඇලේ. එහි නොපෙළඹෙන්නේය. සිත් ඉන්ද්‍රියයෙහි අසංවරව වසන්නහුට යමක් නිසා දැඩි ආසාව හා කලකිරිම ආදී අකුශල ධර්මයෝ හිතට ඇතුල්වන්නාහුද එබඳු දෙයින් වැළකීම පිණිස ඔහු පිළිපදී. හෙතෙම සිත් ඉන්ද්‍රිය රකී. සිත් ඉන්ද්‍රියයෙහි සංවරයට පැමිණේ. එබඳුවූ භික්ෂුව උතුම්වූ ශීල රාශියෙන් යුක්තවූයේ අභ්‍යන්තරයෙහි පිරිසිදුවූ අධිචිත්ත සැපය විඳියි. පොට්ඨපාදය, මෙසේවූ භික්ෂු තෙමේ ඉන්ද්‍රියයන්හි වසනලද දොරටු ඇත්තේ වේ.

  • @sudharmashanthi1183
    @sudharmashanthi1183 Год назад

    🙏🙏🙏🙏🙏

  • @pasindulakshitha4190
    @pasindulakshitha4190 Год назад

    Oba thumiyata දීර්ඝායුස ලැබේවා

  • @dharinibasnayaka3595
    @dharinibasnayaka3595 2 года назад

    ඔබ තුමිය කියන පරිදි මටනමි එක තැනකට වෙලා බණ අහන්න බෑ.1.වෙලාචක් නෑ.එහෙම වෙලාව ගන්න හිටියොත් බණ අහන්න වෙන්නෙ නෑ.2.නින්ද යනව.මම විදේශයක රැකියාවක් කරන කෙනෙක්.මම බණ ඉතා අවධානෙන් අහමින් වැඩ කරනව..වැඩ ඉවර වෙද්දි බණකුත් අහල. මම වැරදිද මන්ද.

  • @sithuminasithu2202
    @sithuminasithu2202 Год назад

    🙏🙏🙏

  • @wdcpkumara
    @wdcpkumara Год назад

    🙏🙏🙏

  • @malanikusuma3977
    @malanikusuma3977 Год назад

  • @Chandrachandra-fs5kz
    @Chandrachandra-fs5kz Год назад +1

    සාදු 🙏 සාදු🙏 සාදු 🙏
    සියලු ලෝක සියලු සත්වයෝ පරම නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා 🙏🙏🙏

  • @mangalikawanasundara5920
    @mangalikawanasundara5920 Год назад

    දිර්ගායුවෙිවා උත්තමාවියණි, 🙏🙏🙏

  • @shiromaberuwalage5996
    @shiromaberuwalage5996 2 года назад +1

    🙏🙏🙏

  • @anurasenanayake730
    @anurasenanayake730 2 года назад +2

    🌼🙏🙏🙏🌼

  • @pushpananayakkara1081
    @pushpananayakkara1081 2 года назад +1

    🙏🙏🙏

  • @විශ්වධර්මය-vishwadharmaya

    තෙරුවන් සරණයි .!ඔබ තුමියට

  • @psathya6345
    @psathya6345 Год назад

    Niwarade purudu kireema thula prethilaaba labeema prethiwadayaei keemata uthsaha kireema bodhi paaksika darma yaei kiwa hakiya.Nathahoth aayojanayaei.

  • @madanganiharishchandra2406
    @madanganiharishchandra2406 Год назад

    Sudu sudu sadu niduk nirogi bawaya adistane kerami

  • @m.g.kusumalathakusumalatha9072

    සාදු සාදු සාදු...සුවපත් වේවා

  • @sumiththasenarathne4797
    @sumiththasenarathne4797 Год назад

    Sema desanayakma pehediliyi

  • @sunethradesilva7595
    @sunethradesilva7595 2 года назад

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @Lilly76485
    @Lilly76485 Год назад

    Sadu... Sadu....sadu.....🙏🙏🙏

  • @lalanaekanayake248
    @lalanaekanayake248 Год назад

    🙏🙏🙏 🙏🙏🙏 🙏🙏🙏

  • @rajithgampalage-fi6bd
    @rajithgampalage-fi6bd Год назад

    ❤🙏🙏🙏❤🙏🙏🙏❤

  • @anusharatnayake4765
    @anusharatnayake4765 Год назад

    Bohoma pin sidda wanawa Gayani nangi bohoma saralawa pahadili karanawa .

    • @sudharmashanthi1183
      @sudharmashanthi1183 Год назад +1

      ඔබ තුමිය ට නිදුක් නීරෝගී සුවය ම ලැබ තව තවත් සිරි සද්ධර්මය දේශනා කිරීමට අවශ්‍ය ශක්තිය හා ධෛර්යය ලැබේවා!!!🙏🙏🙏

  • @reethahalwathurage4543
    @reethahalwathurage4543 2 года назад

    👃👃👃👃👃👃👃👃👃👃👃👃👃

  • @hirupamahansi5105
    @hirupamahansi5105 Год назад

    Siyalu sathwayo suwepathwewa.

  • @kasunperera3828
    @kasunperera3828 2 года назад

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nadeekapushpamala9803
    @nadeekapushpamala9803 2 года назад

    🙏🙏🙏🙏🙏

  • @geethanisj
    @geethanisj 2 года назад +2

    🙏🙏🙏

    • @sudharmashanthi1183
      @sudharmashanthi1183 Год назад

      ඔබ තුමිය ට නිදුක් නිරෝගී සුවය ම ලැබ තව තවත් සිරි සද්ධර්මය දේශනා කිරීම ට අවශ්‍ය ශක්තිය හා ධෛර්යය ලැබේවා යි අධිට්ඨාන කරමි.!!!🙏🙏🙏

  • @geethikasinghabahu1750
    @geethikasinghabahu1750 2 года назад +1

    🙏🙏🙏

    • @sudharmashanthi1183
      @sudharmashanthi1183 Год назад

      ඔබ තුමිය ට නිදුක් නිරෝගී සුවය ම ලැබ තව තවත් සිරි සද්ධර්මය දේශනා කිරීම ට අවශ්‍ය ශක්තිය හා ධෛර්යය ලැබේවා යි අධිට්ඨාන කරමි.!!!🙏🙏🙏

    • @sudharmashanthi1183
      @sudharmashanthi1183 Год назад

      සියලු ලෝක සියලු සත්වයෝ පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා..!!!🙏🙏🙏

  • @anushapriyanwadhu1119
    @anushapriyanwadhu1119 2 года назад +2

    🙏🙏🙏

    • @siridesayearutha
      @siridesayearutha 2 года назад +1