#Episode_12

Поделиться
HTML-код
  • Опубликовано: 19 дек 2024

Комментарии •

  • @NCNCreation
    @NCNCreation  4 года назад +23

    සූනියන් දෙවියන්ට රාත්‍රී 09.05 ට නිවැරදිව පහන තියන්නේ මෙහෙමයි
    ruclips.net/video/8gfxwG7sct0/видео.html
    අනවින කොඩිවින සූනියම් බන්ධන සුන් කරන මහා බලගතු සූනියම් දේව කන්නලව්ව
    ruclips.net/video/DoDVg4WGpKc/видео.html

    • @සංසාරේඅපි
      @සංසාරේඅපි 4 года назад +2

      මහත්මයා කේන්ද්‍රය බැලුවා නමුත් එක තැනක් පිළිබඳ විස්වාසයක් නෑ.උපන් වෙලාව මහත්මයට දුන්නොත්.එය හරි ආකාරයෙන් බලාගත හැකිද..සමාවෙලා පිලිතුරක් ..

    • @udayangasenarathna6260
      @udayangasenarathna6260 4 года назад

      ඉඩමේ දේව පාදයේ පහන් පැලතැනිම හොඳයි කියලා අහලා තියෙනවා. දේව පාදය හොයාගන්න අපිටම පුලුවන් ක්‍රමයක් තියෙනවා ද.

    • @NCNCreation
      @NCNCreation  4 года назад +1

      ඔබ ඔබ අහන්නේ වාස්තු විද්‍යාව සම්බන්ධව දේව පාදයක්ද එහෙම නැත්නං පුරාණයේ සිට පැවත එන දේව පාදයක් සම්බන්ධව ද. puraneta පැවත එන ේව පාද බහිරව පාද ප්‍රේත පාද පවතී. වාස්තු විද්‍යානුකූල වත් අපිට පාද වෙන් කර හැකියි. මේ සම්බන්ධයෙන් කුමක් අහනව ද කියලා තේරුම් ගන්න අපහසුයි මේ දෙකම විස්තර කරපු වීඩියෝවක් ලඟදිම ලබාදෙන්නම් තෙරුවන් සරණයි.

    • @udayangasenarathna6260
      @udayangasenarathna6260 4 года назад

      @@NCNCreation ස්තුතියි

    • @anomamanel7043
      @anomamanel7043 4 года назад

      Samehare walawete nikamme ege te karantakak wedanewa wega denanewa ath nikamme netiwanewa

  • @siromisirilanka3120
    @siromisirilanka3120 2 года назад +8

    මටත් ආසයි දේව වරමක් ලබාගෙන ලෙඩ රෝග සුව ක'රන්න.

  • @ramanimalkanthi2796
    @ramanimalkanthi2796 3 года назад +4

    ඔබ තුමාට බොහොම ස්තූතියි මටත් තිබුණා මගේ් දරුවන් තිදෙනාටත් තිබුනා මගේ් මහාත්තයා ඒ වාට කැමති නැහැ ඉතින් එයා අපි දේවාලය කට එක්කම් ගිහින් ඒවා නැති කරා නමුත් මට දැනෙනවා ඇග ඇතුළත් කවුරුත් හො ඉන්නවා කියලා මට හිනෙනුත් පේනවා ඔබ තුමාගෙන්. විසදුමක් කාලා පොරොත්තු වෙනවා. ඔබ තුමාට බොහොම ස්තූතියි තෙරුවන් සරණයි

  • @dilashabeysiriwardhana7677
    @dilashabeysiriwardhana7677 4 года назад +9

    මම ඩුබායි ඉන්නෙ, මම ලංකාවට අව ගමන් ඔබ තුමා මුන ගැසීමට පැමිනෙමි.
    ඉතාමත් වටිනා විඩියෝවක් ... දිගටම මෙවැනි විඩියෝ ඔබ තුමා කරන්න. අපිට ඉතාමත් වටින ගුරුවරයෙකි .
    තෙරුවන් සරණයි !!!
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @blankpage2912
    @blankpage2912 3 года назад +2

    Mata oba thumawa hambenna oni mahathmaya.theruwan saranai

  • @kptcpppu9753
    @kptcpppu9753 3 года назад +3

    ඔබතුමාට ගොඩාක් ස්තුතියි නොදන්නා කරුණු රාශියක් දැනුවත් කරාට ඔබතුමාගෙන් දැනගන්න දේවල් ගොඩාක් තියනවා මම දැනට ඉන්නේ කුවේට් වල ඔබතුමාට තෙරුවන් සරනයි සියලුම දෙවියන්ගේ පිහිටයි

  • @nadeekakumari9799
    @nadeekakumari9799 4 года назад +4

    බුදු සරනයි ඔබ තුමාට දැනුවත් කරාට

  • @kounu6270
    @kounu6270 4 года назад +13

    ඔබතුමාගෙ...පෝන්නොමිබරයඑවන්න...බු..ස..

  • @brothersheart8075
    @brothersheart8075 4 года назад +4

    අපට නොපෙනෙන විශ්වයේ දැනුම ගැන ඉගෙන ගන්නට ලැබෙන එක ගොඩාක් වටිනවා.. රටට ජාතීන්ට ආගමට යහපතක් වෙනවානම් ඒකත් ගොඩාක් වටිනවා.. අසරණ මිනිස්සුන්ගෙ දුක් කරදර වලට උපකාරයක් කරලා මානසික සුවයක් ලබන්න පුලුවන්නම් කොච්චර වටිනවද. මේ හැමදේමත් සමග දර්ම මාර්ගයෙත් අනිවර්‍යෙන්ම යා යුතුයි. යහපත් ගුණගරැක සමාජයක් බිහිකල යුතුයි. නොපෙන බලවේගය යහපත් දේට පමණක් යොදවා මිනිසුන් දර්මිෂ්ථ පුරවැසියන් කර මුලුමහත් ලෝකවාසී සියලු සතුන් සුවපත් කර තෙරැවණ් සරණේ ගුණත් සමග නිවනට යන මාර්ගයත් අවබෝද කර දීමට විවිධ ශාස්ත්‍රයෙන් උගත් සැවොමගේ යුතුකම වියයුතුයි...
    ඔබතුමාට බොහෝම පිං දීර්ඝායු වේවා.. තෙරැවන් සරණයි..!

  • @chandichandi594
    @chandichandi594 4 года назад +2

    Bohoma agei theruwan asherwadaya lebeva oba thumata. ..asawen ahagena hetiya

  • @maalamani4616
    @maalamani4616 4 года назад +2

    හම්බ කරපු සල්ලි ඉවර වෙනකන් දේවල් දාන ගිහිල්ලා ගිය දැන් කරා අන්තිමේට මගේ විවාහ ජීවිතේ විනාශ වුණා

  • @supunnirmal7175
    @supunnirmal7175 4 года назад +3

    තෙරුවන් සරනයි ඔබ තුමාට

  • @rangasampath3039
    @rangasampath3039 4 года назад +2

    ඔබ තුමාට බොහෝම පින් මට වරම් මලාවක් තියනවා ප්‍රස්නසහගතයි මාගේ ගුරුතුමන් බොහොම හෝද ගුරුවරයේක් නමුත් ඔහුසමග කථා කර යමක් දැනගන්න අපහසුයි කරුනාකර ඔබතුමාගෙ අංකය හෝ හමුවිය හැකි විදියක් දන්නන පුළුවන්නම් ලොකු උදවුවක් .ඔබතුමාට තේරුවන් සරනයි...

  • @RanjanipathmaKumari
    @RanjanipathmaKumari 3 месяца назад +1

    ඔබතුමා කිව්වා මගෙ ජිවිතෙ කතාවමය් කියලා සිතෙන වාඅපි දෙන්නටම සිහි වරම් ❤

  • @dulachsandaruwan9846
    @dulachsandaruwan9846 4 года назад +1

    Oba thumata godaaak pin. Siyalu deviyange rakawaranaya labewa. mata man ganama hitha ganna amarui. Eth mage hithe hamadamath deviyan wenuwen adare, karunawa thiyenawa. A wagema namari beruna awasthath thiyenawa. Mona de unath man eka hithin mage devi warunta godaaak Adarei. ts

  • @dilanjayakodi5020
    @dilanjayakodi5020 4 года назад +8

    අපි කොහොම දා දැනගන්නේ අපේ මුල් දෙවියන් කවුද කියලා . ඔබතුමා me කරන සේවය ඉතාමත් වටිනවා mn බලාපොරොත්තු වෙන් ඉන්නවා ඊළඟ කොටස එනතුරු.

  • @nilansameera
    @nilansameera Год назад +1

    Bohoma sthuthu obata.mama lagakade tamai obage videos balann gatte.

  • @chamindarathnayaka387
    @chamindarathnayaka387 Год назад +1

    Good job sir...matath e gena athdekimak thiyenawa. Awesha nethi waramak matath thiyenawa.warama ganna dewalagane giyeth ne.wiyadam kaleth ne. dewalayak karanneth ne.hebei ledekta atha htibba gaman e lede Mata ewith man pirith kiyaddi e amaru magen duru wenawa. Man hithuwa mata pissu kiyala.bethuth biwwa.thanks..den dannawa mata hithena dewal eththa kiyala..pissu ne kiyala.

  • @sanukakandy5757
    @sanukakandy5757 4 года назад +1

    Aeththatama hodai. Man godak dewal gaththa.... man kalin hithana widiha hari.

  • @amilamadusanka8411
    @amilamadusanka8411 4 года назад +2

    Bohoma shatutui budu sharanai

  • @roshanchaminda7164
    @roshanchaminda7164 4 года назад +1

    Harem asawan baluwa thanks
    Budusaranay obat

  • @Chandrikamalkanthi-y9y
    @Chandrikamalkanthi-y9y 25 дней назад +1

    Matath aweshayak thiyenawa eaka waramak kiyanawa dewalawalin namuth ea pilibada kisima denuwath kamak ne eaka hariyatama denaganne kohomada hinenwath mokuth kayanne namuth dewalayakata giyama amarui poddk denuwath karanna theruwan saranai

  • @xkoxknight9065
    @xkoxknight9065 4 года назад +1

    Godak dewal dana gattha thanks bs.

  • @piyadasarajapaksha699
    @piyadasarajapaksha699 3 года назад +1

    ගොඩක් වටිනා අදහස් ඔබතුමාට බොහොම පින් මම රාජපක්ෂ අතුරුගිරිය

  • @kennethshevon
    @kennethshevon 11 месяцев назад +1

    Theruwan saranai mahathmaya oba thunma muna gasimata paminiya yutthe kohetda

  • @මහාකඩවරදේවාලය

    Theruwan saranai gurunwahanse mata th ehema prasnayak thiyanawa arudayak thiyanawa eth mage sihiyath thiyanawa ona deyak karanna th puluwan hithanna vitharai ona kepim ehema

  • @sandyaalwis424
    @sandyaalwis424 4 года назад +1

    Obathua puduma vidiyata phadili karala kiyala denawa obata dirgayu vewa

  • @asankakumara6731
    @asankakumara6731 4 года назад +1

    Odathumata dubu saranai,katabi nisa nanathara una pena warama aduru karala,dewala gane yamnaepa yaluwane,kattabi hamabema winasa karanawa,

  • @Island_girlireland
    @Island_girlireland 3 года назад +1

    ඔබතුමා හොඳ සේවයක් කරන්නේ , පැහැදිලි කිරීම් අපූරුයි. මං මේ දේවල් ගැන සොයන්න ගත්තේ පවුලේ වෙනත් කෙනෙක්ට නැති විදිහට මට හීන වලින් පණිවිඩ ලැබෙනවා , මං එහෙම හීන සත්‍ය විදිහට වෙනවා අත්විඳ තියෙනවා. ඉතාමත් කෙටි කාලයකින් කොටින්ම දවසකින් අත්විඳ තියෙනවා. හැම හීනයක්ම ඒ විදිහට ඉටු නොවුනත් සමහර පැහැදිලි හීන ඒ විදිහටම ඉටු වෙලා තියෙනවා. මේ ගැන ඔබ තුමා සමග තවදුරටත් කතා කිරීමට අවශ්‍යයි. හැකිනම් ඔබතුමාගේ දුරකතන අංකය ලබාදෙන්න.

  • @ජීවිතයටඔබටයමක්

    ඔබට බොහොම පිං!

  • @dinusankalakshan8357
    @dinusankalakshan8357 3 года назад +1

    Atthatma godhak wathinawa mahatthaoo...🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sotirisavram5460
    @sotirisavram5460 4 года назад +1

    Sadu sadu sadu pinobatumta bs

  • @ajithkumarasiriudugampola5029
    @ajithkumarasiriudugampola5029 3 года назад

    බුදු සරනයි ඔබතුමා ට

  • @manojpriyankara6124
    @manojpriyankara6124 2 года назад +1

    තෙරුවන් සරණයි

    • @pushparahjahi4757
      @pushparahjahi4757 2 года назад

      ඔයාගේ වරම් හිර කරලා

  • @YasodharaDilrukshi-ns4zv
    @YasodharaDilrukshi-ns4zv 4 месяца назад +1

    Mat waramk thiyanawa pasna wadi leda godak

  • @babusarkar6495
    @babusarkar6495 3 года назад +1

    බුදුසරණයි

  • @kanthirajapaksha2573
    @kanthirajapaksha2573 4 года назад +2

    බොහොම ස්තූතියි ඔබ තුමාට

  • @himalirajapaksha-di2ym
    @himalirajapaksha-di2ym 7 месяцев назад +1

    Teruwan saranai

  • @PabaPaba-bz8qn
    @PabaPaba-bz8qn 4 года назад +1

    Mahathmayaneni mata bhadra Kali meniyange Pooja pawatheana widiya mangalya pirimahana widiya gana pahadili kireemak karanna.obathumata pin.kali meniyange pihitai.

  • @jevanihewasinga7041
    @jevanihewasinga7041 4 года назад +8

    අපේ පව්ලේ ඔක්කොම තියනව.දැනට මල්ලිලා දෙන්නා නංගි අක්කා එයාලට තියෙ.මටත් ලංකාවට ගිය ගමන් ආරුඩේ එනවා කියලා තියේ ඔබ තුමා කියපුවා හරියටම හරි

    • @soji2747
      @soji2747 2 года назад

      අනේ අපේ පවුලෙ කාටවත් නැහැ මට තියෙනව මම රට ඉන්නෙ ලංකාවට ගිය ගමන් දිශ්ටි වෙනව

  • @dilhaniramlan1729
    @dilhaniramlan1729 4 года назад +1

    හෙද තොරතුරු ටිකක් ආසාවෙින් අහගෙන හිටියා බොහෙම පින් දැනවත් කිරිම නිසා මටනමි වරමක් නැ කියලා දන්නවා එ වුනත් මලගිය නැදැයන්ටත් මගේ නොවන මල ගිය අයටත් පින් දෙන්න තමයි මගේ හිත හැම තිස්සේ ම හිතෙනවා එ හැරැනහාම බන අහන්න දෙවියන්ගේ දෙවල් අහන්න පුදුම ආසාවක් තියෙන්නේ කොහෙම වුනත් මෙි වැටසටහන හෙදයි බොහෙම පින්

    • @wageeshaimalka8856
      @wageeshaimalka8856 2 года назад

      Pinwantha sithuwili.
      Budda sasanaya පරිනිර්වාණය pasu 2500 pasu winasa wimata patan gannawa, balaya natiwi yama aramba wenawa 5000 giya tana naththatama natiwena, mithyawa balawath wenna patangannawa, ekama sarana teruwan pamanak tabagena nithara banama ahanna, widarshana nuwaninma siyalla diha balanna, piris kottasa dekak innawa, waram hoyana ayai , niwan hoyana ayai , degollantama me kathawa athule podu krmawedayak kiyala denawa hoyana de labaganna, sil rakinna, piliweth puranna, budun wadinna, pirith kiyanna, mekata bawanawath ekathu unahama, waran hoyana ayata waranuth, niwan hoyana ayata waramai niwanai dekamai labei.
      Waramata alunoth sorryma tamai, eka tamai marayage marketing ugula. Pau itin. Siyalu sathwayo sasara biyakaru bawama , mari mari ipadi ipadi api ape na parapura me gewana sasara dukama nuwanin dakithwa, waran walata noali niwan dakimatama sith pahalawewa..!!!

  • @nerangamadumal457
    @nerangamadumal457 4 года назад +2

    ඉතා වටිනා වීඩියෝ එකක්.
    ඔබ තුමාට ගොඩාක් ස්තූතියි..!!!
    තවත් මෙවැනි වීඩියෝ ඉදිරියදෙත් කරන්න

  • @warunidayani1992
    @warunidayani1992 4 года назад +3

    Mn harima asawen me video eka beluwa godak watina deyak

  • @iamsriyani4663
    @iamsriyani4663 2 года назад

    මම වසර 12පමන වෙනවා මෙ වරමට නමුත් මට තේරෙන්නේ නැහැමොකක්ද කියලා සිහි වරමක් තමයි තියේන්නේ සමහර අය කියනවා පත්තිනි වරමක් කියලා තවත් අය කියනවා ඉස්වර වරමක් කියලා නමුත්මම පහන් තියා ගෙන යනවා ඔබ තුමාගේ වැඩසටහාන් බොහොමයක් මම බලලා තියේනවා කියන දෙවල් හරි පැහැදිලියි පුලුවන්නමි මාව සමිබන්ද කරගේන මට පිහිට වෙන්න හරි මාර්ගය පේන්වා දෙන්න ඔබට ගොඩක් පින් මමමෙ දේවල් නිසා අසරන වෙලා ඉන්නේ තේරැවන් සරනයි

  • @sksapuwinna3420
    @sksapuwinna3420 4 года назад +1

    A good vedio to understand something hidden in us

  • @anomakumari4592
    @anomakumari4592 4 года назад +2

    Obathumata pin mata Arduna penawa. Katha Karanne ne ai a pahada denna🙏🙏🙏

  • @chandanakumara5720
    @chandanakumara5720 4 года назад +1

    Theruvan saranai

  • @maalamani4616
    @maalamani4616 4 года назад +5

    අද මම තනි වෙලා මගේ දරුවෙක්වත් මගේ මහත්තයා වත් මගේ සහෝදරයෙක් වත්

  • @chanakasilvasilva7829
    @chanakasilvasilva7829 2 года назад +1

    Budusarnia oba tumanta

  • @YasodharaDilrukshi-ns4zv
    @YasodharaDilrukshi-ns4zv 4 месяца назад +1

    Waramk ganne kaline leda godak thiyanawa

  • @nisansalaprabodani4334
    @nisansalaprabodani4334 4 года назад +1

    ඔබ තුමාගෙ මෙම වීඩියෝ පටය මමත් නැරඹුවා.පැහැදිලි කිරීම ගැන ලොකු සතුටක් තියෙනවා මට.මට වයස අවුරුදු 19යි.පළවෙනි වතාවට අපේ නිවසේ කිරි අම්මා දානයක් දුන්නා මේ මාසෙ.එදා වැඩ කටයුතු සියල්ලම හොදින් සිද්ද උනා.මම එදා පත්තිනි මෑණියො ගැන ලොකු භක්තියකින් හිටියෙ.දානෙ දීලා දවස් හයකට පස්සෙ මම රෑ නිදාගත්ත වෙලාවෙ රෑ 10ට විතර මට මොකද්ද වෙනවා වගේ දැනුනා.මුළු ඇගම හිර කරලා.දාඩිය දාලා.මට කතාකරගන්න බෑ.කටෙන් පිට උනේ වචන දෙක තුනයි.ඒකත් පත්තිනි අම්මා මට පිහිට වෙලා මට වරම් දෙන්න කියලා.ඊට පස්සෙ පැයක් විතර වෙනකන් එච්චරයි උනේ.දින දෙකක් මෙය උනා.
    මීට මාස කිහිපයකට කලින් මට කොන්දේ කැක්කුමක් තිබුනා.මාස දෙක තුනක් යද්දි ඒක සුව උනා.ඒත් එදා රෑ මට ආයෙම ඒ කොන්දේ කැක්කුම හැදුනා.හිතාගන්න බැරි වේදනාවෙන් හිටියෙ මම.මට එදා ඉදලා එක පිරිසිදු ප්‍රාර්ථනයක් හිතේ තියෙනවා.මට ඒ ප්‍රාර්ථනය ඉෂ්ට කරගන්න ලොකු අවශ්‍යතාවයක් තියෙනවා.
    පත්තිනි මෑණියන්ගෙන් වරම් ඉල්ලන්නෙ මම ලෙඩට දුකට කරදරයට පීඩාවට පත්වෙලා ඉන්න අසරණ අයට පිහිටවෙලා ඉන් මම රැස් කරගන්න පින් මතු බුදු භව ප්‍රාර්ථනය කරන පත්තිනි අම්මට පින් අනුමෝදන් කරන්න.ඒක විතරයි මගේ ප්‍රාර්ථනය.
    ඉතින් මට මේ ගැන පැහැදිලි කිරීමක් අවශ්‍යයි ඔබතුමාගෙන්.මට පිහිට වෙන්න.
    ජෝතිශ්‍ය තුමන්ගේ දුරකථන අංකයක් තියෙන අයෙක් ඉන්නවනම් මට එය ලබා දෙන්න.මේ මගේ දුරකථන අංකය.0761615421
    සියලු දෙනාට සත් පත්තිනි මෑණියන්ගේ පිහිටයි...🙏🙏🙏🙏

    • @NCNCreation
      @NCNCreation  4 года назад

      0763888766

    • @nisansalaprabodani4334
      @nisansalaprabodani4334 4 года назад

      @@NCNCreation ගොඩාක් පින් ඔබලාට.
      සත් පත්තිනි මෑණියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා...🙏🙏🙏

  • @harshanipushpamalaniharsha7878
    @harshanipushpamalaniharsha7878 3 года назад

    Nethra waramak kiyanne mkdda kiyala poddak kiyanne puluwan da weda mahaththaya godak pin oba thumata

  • @thilakranasingha1019
    @thilakranasingha1019 4 года назад +1

    Ada tamai video eka baluwe .bohoma pahadili Hama derma.meka masa 6 kata kalin karapu ekak.habi oba thuma eda kiyapu eka anawakiyak Ada wenakaota niwaradi wela kiyana ekai Mage adahasa.Bohoma pin.

  • @akilaavishka7279
    @akilaavishka7279 4 года назад +7

    ඔබතුමාට බොහොම පිං පැහැදිලිව කියලා දුන්නාට.හිතසුව පිනිස මිනිසුන්ට පිහිට වෙන්න ඇත්ත වරම්ක් ගන්න කියලා දෙන්න.

    • @sameemadhu5344
      @sameemadhu5344 4 года назад

      මට අවුරුදු 35 අරුඩ උනා දෙවලෙන් කිව්වා වරම් ගත්තොත් හොද වරමක් තියනව කිව්වා කතරගම දෙයියනට එහා ඉට පස්සෙ එ දෙවල් ගැන උනන්දුවක් උනෙ නැ දැන්නම් මම කැමතියි කොහොමද එහෙම කරන්නෙ දැනුත් මම දෙයක් කටවරි කිව්වම අරුඩ නැතිව එ දෙ ගොඩාක් වෙලවට හරියනවා මත් පුදුම හිතෙනවා ඔබතුමා පුලුවනිනම් මෙකට උපදෙසක් දෙන්න

    • @NCNCreation
      @NCNCreation  4 года назад

      දැන් වයස කීයද. ගම්භාර දෙවියන්ට දිනපතා පහන තියලා කාරණාව ආරම්භ කරන්න ාස තුනක් වාගේ යනකොට ටික ටික ක්‍රියාත්මක වේවි.

    • @sanjeewanidharmathilaka5408
      @sanjeewanidharmathilaka5408 4 года назад

      @@NCNCreation matath varamak thiyanava.mage paule godak ayata thiyanava.mata thiyenne kaali maniyongen.eth mama varama ganne na.lajjai pare yaakota prashnayak vei kiyala.kaavadi ehema balanna ba.mata varama ganna asai.eth bayai.mokada ekata karanne obathumata puluvanda udau karanna

  • @indirawijegunawardana5772
    @indirawijegunawardana5772 4 года назад +1

    ඔබතුමා ගේ අත්දැකීම් අනුව සහ ඔබතුමගේ මේ සම්බන්ධයෙන් පැහැදිලි කිරීම් අනුව මම ගොඩක් පැහැදුනා. මට දැන ගත යුතු බොහෝ කරුනු තියෙනවා. ඔබතුමාට පුලුවන් නම් මට කතා කරන්න අවස්තාවක් දෙන්න. බොහොමත්ම පින්. තෙරුවන්සරණයි ඔබතුමාට ....

  • @amala1187
    @amala1187 4 года назад

    Godak pin Oba thumata danuwath kalata mama godak pin walata kamathi kenek mama hama dama bana ahanawa abisambidana piritha dammachkka piritha hama welawema ahanawa ahagana innakota kadulu anawa haiyen adanawa man danneth nathiwa laga inna un baya wenawa mata pissuda kiyala

  • @rpchandrika6444
    @rpchandrika6444 4 года назад

    Waram gana mata dan gana oni ahanda maka digatama karagana anna budusaranai oba thumata

    • @NCNCreation
      @NCNCreation  4 года назад

      ලොව වටා සිදුවන නවතම තොරතුරු දැනගැනීමට දැන්ම "NCN Live" අපේ අලුත් channel subscribe කරන්න මෙන්න ලින්ක් එක
      ruclips.net/video/rsfmzqapURc/видео.html

  • @sathya7871
    @sathya7871 4 года назад

    Teruvan saranai mahattaya mata dan kalayak tisse sama velavakama yana yanade darmacakkraya mavila penava eye pereda idala yam hetuvak nisa mage hita mata kyva ahaval tanata gihin pol gediyak gahanna kiyala mama eka kala varu 3 yanakota yam hoduvavakut labuna avesa vemak na eka hitata kiyana vihsvayen bala ganvenava kiyalai mata danenne mama danata vedakam karanava bulat kolen nivitit balanava ehema venna puluvanda mati tumani eka mata karana akaraya pahadili karanna habai mata kiyanne na tavama loku deval karanna kiyala na mama davasakata ek varak hari budu piyananta,atavisi budu varuntat,maha rahatan vahanselatat, maha brhmah sakkra ade deva madullatat, ma hadu vadu demapiyantat, mage guruvaruntat ,,,mama namaskara stuti karanava obata neroge suvaya dergayusama veva obatuma kyva sama karunakma gab vela tiyenava mata upades ona mage no eka 0705799107

  • @rpchandrika6444
    @rpchandrika6444 4 года назад +1

    2 niwaradi maga danna obathumata godak pin

  • @ManishaKeerthisinghe
    @ManishaKeerthisinghe 4 года назад +1

    මට 35 එහෙත් අවුරුදු තුනක් තිස්සෙ ඉඩන් ගොඩක් කරදර මඩ්දෙ අවිත් මට පේන කෙනෙක් කිව්ව ඩේව බල්මක් තියෙනවා කියලා . ඒක පෙර ආත්ම වලින් ආව ඩේවෙ සම්බන්ධයෙන් නිසා . මම සථ්තු කෙරෙහි ගොඩක් අනුකපාව දක්වනවා. ලගදි ඉදන් ගි තෙල් ආග්ග්‍රහනයට කමති .. මල් අග්‍රහනයට කමති.. මස් අප්ප්‍ර් යයි... හරක් මස් වලට වමනෙ යනවා .. මට හමවෙඅල්ලෙම ඩන්නෙනෙ මම මෙහි ලොකයෙන් නෙවෙ කියලා .. මට සුව කිරේමෙ හකියව හදුනගත්තා... මම උප්න් කතොලික එහෙත් පොඩි කාලෙ සිටන් මම ගොඩක් විවිර්ත විදියට ඩකින කෙනෙක් .. මට උපදෙස් දෙන්න පුලුවන්ඩද ?

    • @NCNCreation
      @NCNCreation  4 года назад

      බෞද්ධ දර්ශනය අනුගමනය කරන්න ඒ පිළිබඳව කරුණු හොයන්න එතකොට බොහෝ දේවල් තේරුම් ගන්න පුළුවන් වෙයි

  • @RaniRani-ce7gc
    @RaniRani-ce7gc 4 года назад +1

    තෙරුවන් සරණයි ඔබතුමාට. කියන්න දේවල් හුඟක් තියෙනවා. දැනගන්න දේවලුත් හුඟක් තියෙනවා.

  • @walikalagepemaratna4586
    @walikalagepemaratna4586 4 года назад +1

    දේවගැති තුමණි මමත් අවුරුදු 17 වැනි කාලයක් සූනියම් දෙවියන්ට පහන් තියනවා ඇග වෙවුලන ගතියක් තියෙනවා මේක මොකක්ද කියලා පැහැදිලි නැ දේවාල කීපයකින් කියනවා වරමක් කියලා මට පහදලා දෙන්න ඔබ තුමාට ගොඩක් පිං සුදු වේවි ඔබ තුමා සම්බන්ද කර ගන්න දුරකතන අංකයක් ලබා දෙන්න ස්තුති

    • @NCNCreation
      @NCNCreation  4 года назад +1

      කාලි මෑණියන්ට පහන තැබීමේ දී බොහෝ විට අමනුෂ්‍යයන් ශරීරගත වෙනවා ඒක වරමක් ලෙස සලකන්න එපා වරමක් ද කියලා හරියටම අඳුනා ගන්න කං. තෙරුවන් සරණයි

    • @walikalagepemaratna4586
      @walikalagepemaratna4586 4 года назад

      මට පිලිතුරක් ඕන ඔබ තුමා සම්බන්ද කර ගන්න දුරකතන අංකයක් ලබා දෙන්න

  • @suddamax3740
    @suddamax3740 3 года назад

    Mata oba thumata katha karanne onee

  • @ddkumari6541
    @ddkumari6541 3 года назад

    Mahathanani mama sumanA saman deviyan wahanse ahasin ma lagata wediya awith mage hisa mudunin hitta eta passe dewiyan wahanse mage desa bala adi thihak withara giyata pasu mAta hopeni giyA honen sudu pata rewlu diga heramitiyak aran sudu pata moharu dakinawa hebehin kawru dekkath sudu patata penne obathumata meke theruma wistharA kara denna oba wahanseta godk pin

  • @namalchathuranga1595
    @namalchathuranga1595 4 года назад

    Bohoma pin godak de dana gtta

  • @narayanajayasundara5606
    @narayanajayasundara5606 Год назад +1

    ඔබතුමා සම්බන්ධ කර ගත හැක්කේ කෙසේ ද...
    තෙරැවන් සරණයි ඔබතුමා ට..

  • @한국미친
    @한국미친 3 года назад +2

    මහත්මයාණෙනි මම ගෙදර කතරගම ,සමන්,ගන,ලක්ශ්මි,පත්තිනි,විශ්නු දෙවියන්ට මල් පහන් සුවද දුම් තියල හැමදාම වදිනව.මට දැනෙනවා දැන් දෙවියන්ගෙ හිත් පැහැදිලා මට පිහිට වෙනවා කියලා ..මම දෙවියන් වදින්න පටන් ගත්ත දවසේ ඉදලම මට මස් මාලු කිසිම දෙයක් කන්න හිතෙන් නෑ ..ආසවක් එන්නෙත් නෑ ..අඩුම ගානෙ සත්ව ආහාර ගෑවුන කිසි දෙයක් කන් නෑ ...ඉස්සර නිතරම කෑවා....නමුත් මට ඒ වෙනස හොදිම් දැනෙනව..මට කියන්න පුළුවන් ද එහෙම වෙන්නෙ ඇයි කියලා මහත්මයාණෙනි

  • @suranjiwijerathna2025
    @suranjiwijerathna2025 3 года назад

    Weda mahaththaya matath me wage dishtiyk thiyenawa. Mt deewalekatawath yanna ba. Eka deewalayakin kiwwa waramak thiyenne kyl. Mn khmd me de laba ganne. Oba thumata pin. Mt udaw karanna

  • @damyd7152
    @damyd7152 3 года назад

    ගොඩක් හොදයි දැනුවත් කිරිම ගැන

  • @HettiarachchimenuHettiarachchi
    @HettiarachchimenuHettiarachchi 6 месяцев назад +1

    mama hemadama manjula gurutumaga vidiyo nerabimai maga itin danut beluwa waram malawa gena itin gurutumani dawa phan dalwanwalawata kalaya wanas unot amastanayata karadara anawada

  • @arilankesh-gi1ln
    @arilankesh-gi1ln 9 месяцев назад

    මමත් කැමතියි

  • @gangalakshani870
    @gangalakshani870 2 года назад +1

    ගොඩා වටිනා කතාවක්..

  • @randalebanon8936
    @randalebanon8936 2 года назад

    Thruwansaranai

  • @zeenazeena9567
    @zeenazeena9567 4 года назад +1

    Mng me wage dhewal walta godk kemthi godak asawen meka ehuwe

  • @chamilachamila3568
    @chamilachamila3568 4 года назад

    Godok watinawa me wada satahana ane pin siduwei obathumata mata t.p.no aka labadenna mama etamat asaranawela inne obathugen pihitak balaporotthu wemi

  • @kanthiqtr9988
    @kanthiqtr9988 4 года назад

    Oba tumata bohama pin

  • @damayanthirathnayaka336
    @damayanthirathnayaka336 Год назад

    Oba thumage kathawa okkoma ehuwa apathath me wage paresnayak thiyanawa mage piyathuma hoda kattadiyak aya nethiwela den aurudu 6,vithara wenawa ayage sthtare katawath kiyala dunne ne den aya ape passen anawa aka parak duwa gawats giya den leli gawata evilla api kopamana saththu karath aya yanne ne aya den yaksa wesayakin api gawata anawa mata oba thumage denaganna ona aya yaramak denna hadanawada kiyala obata gofak pin

  • @Imesha92-k8r
    @Imesha92-k8r 2 года назад

    Kaala sarpa yogaya kiyanne Mokadda kiyala pehedili karanna puluwan da obathumata? Mata hadahana balanna giya then walin kiyala tiyanawa kaala sarpa yoge tiyanwa kiyala. Aka mulu jivitha kalema tiyana ekak da? Mata heenen nai penawa. Habei kisima karadarayak karan ne.

  • @wasanhk2763
    @wasanhk2763 4 года назад +1

    Budu sarani dawa asri wadayaii

  • @babusarkar6495
    @babusarkar6495 3 года назад

    ඔබ තුමාටබොහොම ස්තුති

  • @rmsrms8081
    @rmsrms8081 4 года назад

    theruwan saranai number 1 denako kata keranna

  • @imeshakwt5804
    @imeshakwt5804 4 года назад

    oba thumata.godak pin kiyala dunnata matath thiyenawa waramak man yanna kiyapu Hama thanatama gihin puja thibba Mata thiyenne Leda suwa kirimata waramak ath thana Mata hariyata warama awe na a ai

    • @NCNCreation
      @NCNCreation  4 года назад

      සූනියන් දෙවියන්ට දිනපතා පහන තියන්න.. ඒ වගේම මේ video මාලාව සමග රැඳී සිටින්න.. වරම් ලබා ගන්න පහසු වේවි.. තෙරුවන් සරණයි..

    • @NCNCreation
      @NCNCreation  4 года назад

      සූනියන් දෙවියන්ට රාත්‍රී 09.05 ට නිවැරදිව පහන තියන්නේ මෙහෙමයි
      ruclips.net/video/8gfxwG7sct0/видео.html
      අනවින කොඩිවින සූනියම් බන්ධන සුන් කරන මහා බලගතු සූනියම් දේව කන්නලව්ව
      ruclips.net/video/DoDVg4WGpKc/видео.html

  • @shanukadinesh5895
    @shanukadinesh5895 4 года назад

    bohoma hodai

  • @maalamani4616
    @maalamani4616 4 года назад

    ආරූඪ එකකුත් තියෙනවා යන්න ඕනි හැම ස්ථානයකටම ගියා

  • @manojdeeptha9193
    @manojdeeptha9193 4 года назад +1

    adun hadaganne kohomda penawada kiyaa balanne kohomda kiyanda puluwanda

  • @lakshandinendra
    @lakshandinendra 3 года назад

    දේව වරම ගැනයි සිහි වරම ගැනයි වීඩියෝ එකක් ගේන්නකෝ සිහි වරම ගැන වීඩීයෝ එකක් තියෙනවා ඒකට අමතරව තව සිහි වරම ගැන එක ගේන්න

  • @SankathaGagana
    @SankathaGagana 20 дней назад

    Matathkisiyam deyaksiduwenawanm ede magesthatadenenawa matahinen ekaekdewal penawa oba thumata gotak pi

  • @dilansudda5888
    @dilansudda5888 2 года назад

    Mata asai weda mahaththaya matath waramak aragena leda suwa keranna minissunge ratata sewayak keranna

  • @dmmanikedm3728
    @dmmanikedm3728 Год назад

    mat kerala thyana kdivina kapa gonna kiyala danna

  • @pathumnamal9232
    @pathumnamal9232 3 года назад

    Ane ayiye Mata pahana thiyanakota agata sithalak denenawa puluwannam haritama kiyanna ai kiyala.thawa pelek welawata kakula weulanawa 🙎

  • @shan719
    @shan719 2 года назад

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @OshadiAththanayaka
    @OshadiAththanayaka 9 месяцев назад

    Math asai piyaneni waramak ganna .godak hethu thynawa ehma thyanawa ethi kiyala hithanna eth thama danne na piyaneni eka hariyatama waramakda kiyala .nai eththu penawa.prshna godak wenaw eka digata kendreth kisima prshnyk nthi kalayak.eth loku prshna godai piyaneni.bedala masa 4ren kisima hthuwak nthuwa viwahayath iwara una piyaneni.oluwa kekkumak thynawa ekata mona karath hari giye na thawath thynawa atha paya bella diga eriayama hira wenawa dewalawalata yanna godak asai issrata wada godk wenask denawa e ai kiyala danne na piyaneni.mta udau karannako piyaneni eka hoyagnne kohomda kiyala man hariyatama thama danne na piyaneni

  • @sumudukariyawasam9246
    @sumudukariyawasam9246 4 года назад +1

    ඔබතුමාට ගොඩක් පිං..මටත් වරමක් තීනවා වැඩක් කරන්න හදද්දි ඇග වෙව්ලල ඇවිත් මොනවාදෝ භාශාවක් කියවෙනවා ඊටපස්සෙ සාමාන්‍ය විදියට කතාබහ කරල වැඩේ කරනවා සිහිය පොඩ්ඩක්වත් නැතිවෙන්නෑ.පේන කියන්නෙ නෑ ගොඩක්ම වෙදකම් තමයි කරන්නෙ..මුලින්ම හොඳ කරේ අවු.15 ක දදයක් දවස් 3න් හොඳ කරා..මට ගොඩක් වෙලාවට පහන තියන්න වෙන්නෑ ඒත් හීනෙන්වත් කිසිම කරදරයක් කරන්නෑ.හදහන බලද්දි හැමතැනින්ම කියන්නෙ භාවනා කරන්න කියල.අව්.30න් පස්සෙ ගොඩක් හරියනව කියල.ඇයි ඒ කියල පහදල දෙන්න පුලුවන්ද ඔබ තුමාට.

    • @NCNCreation
      @NCNCreation  4 года назад

      මගේ පරණ vedio අහන්න ඒ වගේ වසර ගාන පැහැදිලිව කියලා තියෙනවා තෙරුවන් සරණයි

    • @ThilinaBuddika-l5m
      @ThilinaBuddika-l5m 10 дней назад

      Doctor kenek ta pennuwe nadda?

  • @maanukavinda2371
    @maanukavinda2371 3 года назад

    Godak dawall ma video tulin dana ganna puluwan jasu pihetai obata

  • @nalikapatihrana5663
    @nalikapatihrana5663 4 года назад +1

    Mewa ahadit baya hitenawa

  • @charithlakmal5776
    @charithlakmal5776 3 года назад

    මට පන්සල් දේව ස්ථානවලට යද්දි පයින් වුනත් යන්න පුලුවන්.මහන්සි දැනෙන්නේ නෑ.මම කිලෝ මීටර 16 ක් පයින් ගියා.මහන්සි නෑ.නිකන් පාවෙනවා වගේ.මගෙ එක්න යාලුවෝ ගියා.එයාලා බලන් ඉදලා මං යන විදිය.අදටත් එහෙමයි.

  • @mathusaanimathusaani6512
    @mathusaanimathusaani6512 3 года назад +1

    Magat Amma innawalu mata udau karanna balagana ayata anna balu ayawa maga lagata ganna kohomada

  • @sameerasanjeewa8294
    @sameerasanjeewa8294 4 года назад

    තෙරුවන් සරණයි ඔබ තුමාට ...

  • @OshadiOshadi-o7t
    @OshadiOshadi-o7t 9 месяцев назад

    Piyaneni mageth jiwethe prashna godak una thawama wenawa mge paul jiwetheth kedila giya masa 4k wgei inna puluwan une.e pththta wena igi godak thiynawa piyaneni hriytma dnne na ehm wenne ai wrmkd wena hethuwakda kiyala

  • @සෙනවිසෙනවිරත්න

    මම ගමිපෙල ඉන්න මම ගමිබර දෙවියට පහන් තියේනවා දැන්ට මස 7 ක් වැඩයි දැන්ට මම පහන් තියන්කෙට මගේ අැග් සලිත් කරනවා මම පහන් තියේන වැලාවට මගේ ලාගේ අැවි ඉනෙවා වගෙ දැන්නවා එවාගෙම මගෙ අැගට හිරිකටු පිපෙනවා මට නිකේන කවුරැහරියි ඉන්වාවගෙ ඔබට ගමිබර අපෙචිචි පිහිට හා දෙවෙ රෑකවරනයේ වෙවි