Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
ඉස්සර ඉඳන්ම මේවා හරියට youtube දැම්ම නම් සිරස තමයි ලංකාවේ youtube king 😅
සිරස නෙවෙයි චූටි මල්ලියි පොඩි මල්ලියි.. සිරස සම්බන්ද වෙලා කරපු එකක් නෙවෙයි මේක.. පොඩි මල්ලියි චූටි මල්ලියි කරල සිරසට විකුනනව ඒ කාලෙ.. යූටියුබ් තිබ්බනම් සිරසට දෙන එකක් නෑ. කෙලින්ම මෙකට දායි
ඒකනන් ඇත්ත..
අන්න ඒකයි
අනිවා
ayeth ahala
දැන් අවුරුදු 7ක විතර ඉදන් TV බලන්නෙම නෑ.TV බලන එක එපාම වෙලා තියෙන්නෙ.ඒත් මේක දකිද්දී පුංචි කාලෙට යනවා වගේ.මම TV එකේ බලපු වෙනස් ම,රසවත් ම වැඩසටහන.එදා මෙදා තුර මගේ favourite ම TV programme එක.
Mekath hodai. Tawa sirasa karapu rasarisi gee narada and tanuja..
oya 91 da
ඇත්තක්
💯
Atta dukakuth enava baladdi
ටිකක් හිතල හිනාවෙන්න ඕනෙ විහිලු හඳුන්වල දුන්නෙ "අපි නොදන්න Live" තුලින් තමයි .එදාට විතරක් නෙමෙයි අදටත් අර ෆ්රෙඩීල, බන්දුල, ටෙනීලගෙ ඒවට විතරක් හිනාවුනු මිනිස්සුන්ට චූටි මල්ලි, පොඩි මල්ලිගෙ කතන්දර අපබ්‍රන්සයක්.බුද්ධිමත් ජනාතාවට දීපු ලකාවෙ අපූරුම Comedy ය තමයි මේ .හදවතින්ම ආදරෙයි සිරසට වගේම ,චූටි මල්ලි , පොඩි මල්ලි දෙන්නටත්.
සිරාම කතාවක්,100% එකගයී.
@@kevinhesaja ස්තූතියි
Definitely 😢😢😢
ඉස්සර ඉදල දැම්මනම් youtube legend ඔයාල අපි කොච්චර හොයලද මේව බැලුවෙ සිරස ඔයාලට අපේ දුක තේරෙනවනම් අපි නොදන්න live ඔක්කොම දාන්න ප්ලීස් සිරස ආදරෙයි හැමදාම 😘😘😘😘😘
Definitely
මම කල්පනා කරේ සාකැසම් කියන දේ ගැන ලංකාවෙ මිනිස්සු නොදන්න කාලෙ මේව මිනිස්සු කොහොම තේරුම්ගත්තද කියල 😂 ඒ කාලෙ බැන බැන බලන්න ඇත්තෙ දැන් ආතල් කියන මිනිස්සුත් .
Wayasa keeyada machan
@@thulararanawaka3692 මමත් බැලුව ඒත් අපි පොඩී ඒ කාලෙ මම කිව්වෙ ඒ කාලෙ හිටපු ලොකු මිනිස්සු ගැන 😌
@@sllivebeat na bn ehema na.math baluwe ammai thattai ekka e kale.thamath matak kr krth hina wenawa. Me lagadi matak kala ekak dekak. danthabuja , sewwandiyakata pem banda😂😂😂
ඒ කාලේ සුපිරියක් තමයි තාමත් ආසයි ස්තූති සිරස🙏🙏🙏
මේවාට ගහන්න comedy content නෑ කාම ♥
අපේ අම්මලා තාත්තලාත් බැලුවලු මේක...දැන් මාත් බලනවා...මගේ ළමයින්ටත් බලන්න දෙනවා...
අවුරුදු 20ක් ආපස්සට ගියා කියන්නෙ 😍 ඉපදිලා මාස ගානක් 😅❤️
Cartoon dubbing වලත් මුන් දෙන්නට ගහන්න එකෙක් නෑ ඉතින්....සුපිරි ❤️😂
සහතික ඇත්ත මචන් ❤
@@කසුන්රත්නායක ane hukahan bn
Aniwa
කට වහපිය @@Sahan_Hasarel
මේක ආයේ අලුතෙන්ම පටන් ගත්තානම් මරු 💓
අලුතින් ආපු ඔය තාරුන්‍යයේ නාලිකාව කියාගත්ත උන්ට මේ කට්ටිය ඒකාලේ දීපු රහ දෙන්න බෑ.🤍
2005 super star. Eda eka apita pissuwak. Mara gemma.
දැන් හරි මතක් උනා ඇති..දැකල නෙවෙයි මම මේ නිකමට search කරේ..ඊයෙ upload කරල තියෙන්නෙ....👀
චූටි මල්ලි ,පොඩි මල්ලි මේ මීට අවුරුදු 20.කට විතර කලින් කරපු "අපි නොදන්න Live" ඉතින් රටේ ලෝකෙ අලුත් දේවල් ටිකකුත් එකතු කරල ආයෙත් අලුතින් "අපි නොදන්න Live" කලොත් නරකද ?
Please upload the complete series.. One of the best programs of all time still to this day.
ලෙජන්ඩ්ලා දෙන්නෙක්♥️ ආදරෙයි සිරස ආදරෙයි♥️♥️♥️
Live ප්‍රෝගෑම් කරන උන් කොර වෙනවා ඇති මේවා බලනකොට. තඳ තද මල්ලිලා 😁
2027 වෙලත් මේවා බලන කවුරු හරි ඉන්නව ද මං වගේ?❤
😂😂😂😂😂
සේරම Episode ටික ඕනේ. Thank you සිරස...
මුලින්ම මේවා යූටියුබ් දැම්මනම් අද සිරස තමයි යූටියුබ් අංක එක
Sirasa No:1
We need YES BOSS♥️
ආයේ දෙන්නකෝ මේවා tv එකේ සිරස ❤️❤️❤️❤️❤️❤️
Sarcasm ලංකාවට ගෙනාපු Legends ලා දෙන්නයි සෙට් එකයි 🔥. උන් දැක්කේ අනාගතේ 🤩🖤
2002ත් රාජ්‍ය සේවය එහෙමයි. 2022ත් රාජ්‍ය සේවය එමමයි. කිසි වෙනසක් නෑ.මේ රට ගැන පුදුම දුකක් තියෙන්නෙ.
චූටි මල්ලී පොඩි මල්ලී and අපි නොදන්න ලයිව් කියන්නේ brand එකක්
සෑහෙන කාලෙකට කලින් මේවා දාන්න තිබ්බෙ. එහෙම දැම්මනම් දෙරණෙ yt චැනල් කැලේ.. මේ කන්ටෙන්ට් එක්ක
ඉස්සර ටීවි එකේ බලපු හොඳම වැඩසටහන් දෙක. අපි නොදන්න live සහ රාජ සභාව.
උදෙන්ම මේ වගේ එකක් බැලුවම ඇති ලේ පිරිසිදු වෙන්න ❤❤❤
ඔයාලගේ ඉතුරු කතා දාන්නකො ගොඩාක් පරන ලස්සන කතා තියනවා.... සමාවෙන්න සර් , yes boss වගේ කතා..
Golden content 😭❤️💯 need more content like this🙏❤️
නොනා වරුනි මහත් වරුනි , දාමිණි upload කරන්න , ආසයි එ අතීතයට යන්න ආයෙත්..😘😘
අම්මෝ අපිට දුන්න ආතල් ඉස්සර. සතියටම ඇති එක ප්‍රෝග්‍රෑම් එකක්. මතක් කර කර මාර ආතල් ගත්තේ. 😂
Ou😢😢
ආයේ පෙන්නන්නකෝ මේක TV එකේ😍❤
ඇයි ඩේට පුච්චන් ආයෙ කරන්ට් එකත් පුච්චගන්නද?අපේ උන් නම් පුස් වැඩමයි කරන්න කියන්නෙ 😂
@@HomesSHවැඩක් නැත්තම් යන්නකො වෙන කොහෙටහරි මේක බලන් නැතුව😂
90's kids memories 😍
2000 apith 90 aya karapu okkoma kara 😅 comment dada awadane nogaththata 🙂
@@gihanakalanka4964 2000 un gana ahuwe na. Penala dennathuwa hitahan 💩 Ahh Thanks mage comment ekata oyage 'awadane' dunnata podi ekoo.
@@niroshandemel5769 awadane illana nisa dunna , mona unath lankawe manissayekne 🙂👍
@@gihanakalanka4964 roasted 😂
@@gihanakalanka4964 Again, "Thanks" hode awadane dunnata. Illanne nathuwama dewal hambenkota pin korala wage hithenwa 🤣 Ane pin podi ekoo
හැම එකක්ම දාන්න❤හැමදාම සිරසම තමා ❤
Legendary TV programme in Sri Lankan history 👍👍👍
අම්මො අවු 20ක් පරණයි 😎
ස්තුතියි සිරස 💙
Yes boss,medi සිනා ,අපි නොදන්න live ,තා එකක් තිබ්බා නම මතක නෑ මෙය රසට ගහන්න බෑ කටවත්❤️👍
Hina ina
okkoma episodes tika dannna 👍😍❤️❤️❤️
Okkoma episodes tika onee e kale pissuwak meka 😂😍❤️✨
Niyamai Niyamai Meka nm niyama wadak Thank you Meka daanawata Puluwan nm 2 rodneys th daanna
Thanks @sirasa ❤️❤️
A legendry program 🥳
අවුරුදු 20ක් අතීතය චූටි මල්ලි පොඩි මල්ලි දැන් වයසයි
NiyamaiMama asama ekak ♥️♥️♥️♥️
රස රිසි ගී, අපි නොදන්න live, සුර පාප්ප, සවනට වදනක්, two rodnis, රජ කඩුව එ දවස්වල සිරස programmes 2001 2002 2003 2004 ❤️🔥❤️🔥❤️🔥👍👍👍👍👍👍patta ලමා කාලය mathak වෙනවා
ae kageda gee nada nonawaruni mahath waruni.
@@sugathnishantha2394 ඔව් නේ 😍
අඩෝ ඇයි මේවගෙ කෑලි කපන්නෙ... 😣😣😣යකෝ disclaimer එකක් මුලින් දාපන්කො strike වදින්නෙ නෑනෙ එතකොට. තුවක්කුව දික් කරපු එකේ ආතල් එක එහෙම්ම කෑවා ශික්.. 😥😫😫
කෑලි නොකප දැම්මනම්👍🏼👍🏼👍🏼
රූපවාහිනි කලාව කනපිට හරවපු වැඩ්ඩෝ දෙන්නෙක් තමයි සුනෙත් සහ ගාමින්ද කියන්නේ...
6:43ඉස්පොල්ල ගියා යකෝ😂😂😂
අපි 2 වසරෙ ඒ කාලෙ♥️
cuty malli podi malli sudu mally dalaa sirasea films ,cartoon dubs kreuwanm gofak hodai😍
පිලිවෙලට මුල ඉදන් දාන්න මේක දෙවනි එකනෙ පලවෙනි එකේ ඉදල අන්තිම වෙනකන් හරියට දාන්න මන් හිතන්නෑ සිරසට ඕක බැරිවෙයි කියල
සුනෙත්, ගාමින්ද❤️❤️❤️❤️
Api nodanna live kiynne wenama ekak ithin❤️
මම කැමතිම සිරසෙන් ආපු ආතල් කාර්ටූන් ටිකයි . මේකයි
Thank you Sirasa..❤️❤️
Yes boss episode ටික නෑනේ.මම ගිය අවුරුද්දේ බැලුවා .දැන් නෑ ඒත්.ඒ ටිකත් දාන්න
2001 mn ipadilath nathi kale❤️
මට චූටි මල්ලි කිවුවම මතක් වෙන්නෙ ගාර්ෆීලුයි , ස්ක්රෑපීයි, මන්ඩුකයි.
දැන් සිරසට වඩා ආදරෙ ඉස්සර සිරසට...☺️💗
"හිනා ඉනා" එකත් ඔනේ සිරස
ඉතින් හිතපල්ලකෝ,ඒ දවස් වල office එකයි,දැන් කියලයි වෙනසක් නෑනේ,ඉතින් රටක් දියුණු වෙයිද 😏
Api Nodanna Live Hamadama danna
ජිනදාස මහත්තයෝ සනත් මහත්තයට ගෛෟරවයක් ඒ රඟපෑම, 🤣🤣🤣අනික අරේ, මරේ ඩබල,,,,වාව්,,
හම්මේ 😍😂 රජ කඩුවත් ඕනේ 🤐❤
❤️ ❤️ 🔥🔥💯 Legends 💯 🔥 🔥 ❤️ ❤️
API NODANNA LIVE♥️
❤️❤️අම්මෝ ආතල් ලෝකයක් ❤️❤️ ඒ කාලේ🤣🤣
okkoma series tike channel eken dandooo😍😍
dan kale ewata wada mewage lassana❤, podi kale matak wenwa 😢
Legendary 🌝🤍
Original telecast wechcha aurudda description eke danawa nan watinawa.
Amboooo athi yanthan ❤❤
මිහිරි මතක😂😂❤
අතීතෙ ආපහු මතක් කරල දෙනවට තැන්කිව් සිරස😁😘
ඉපදිලා මාස දෙකයි .😂❤️
Niyamai sirasa💪
Best , need more
මෙන්න විඩියෝ 👉👉නියමයි සිරස
❤❤❤ ලෙජන්ඩ්ස්,
❤❤
YESS BOSS episode okkomath dannako.
ලියනාඩෝ ඩාවින්චිගේ පරිණාමවාදය🤣
old is gold
දැන්ද ඉතිං දාන්න මතක් වුනේ...හරිහරි කමක් නෑ..
Thnks srasa onna sab kala
අදටත් හිනා යනවා😅
අම්මෝ බස් ගැන කියවෙන සින්දුව 😂😂
Ela sirasa ☺
Mewa nm😍🥺
ඒ කාලෙ අරලිය උයන පාර...😂
❤❤ mewa blala tmai gdk youtubers la video krnna ada
🥸thamath balanawa
2024 : 08 : 20 ! 🔥👌
අපි නොදන්න ලයිව් (2001)
Okkom tika dann❤
කවුද මේකෙ අන්තිමට ඉන්ටවිව් එකට සම්බන්ධ වෙන ජින්දාස දොඩන්ගොල්ල කියන කෙනාගේ ඇත්ත නම
Ekamehhh
අව්රුදු ගානක් ගිහින් සිරසෙ මොලේ පෑදිල...
මගේ රත්තරං යාලුවේ කොහමද ඉතින්? අනේ රත්තරං යාලුවේ මම ඔබහට හද පතුලින්ම ආදරෙයි
ඉස්සර ඉඳන්ම මේවා හරියට youtube දැම්ම නම් සිරස තමයි ලංකාවේ youtube king 😅
සිරස නෙවෙයි චූටි මල්ලියි පොඩි මල්ලියි.. සිරස සම්බන්ද වෙලා කරපු එකක් නෙවෙයි මේක.. පොඩි මල්ලියි චූටි මල්ලියි කරල සිරසට විකුනනව ඒ කාලෙ.. යූටියුබ් තිබ්බනම් සිරසට දෙන එකක් නෑ. කෙලින්ම මෙකට දායි
ඒකනන් ඇත්ත..
අන්න ඒකයි
අනිවා
ayeth ahala
දැන් අවුරුදු 7ක විතර ඉදන් TV බලන්නෙම නෑ.TV බලන එක එපාම වෙලා තියෙන්නෙ.ඒත් මේක දකිද්දී පුංචි කාලෙට යනවා වගේ.මම TV එකේ බලපු වෙනස් ම,රසවත් ම වැඩසටහන.එදා මෙදා තුර මගේ favourite ම TV programme එක.
Mekath hodai. Tawa sirasa karapu rasarisi gee narada and tanuja..
oya 91 da
ඇත්තක්
💯
Atta dukakuth enava baladdi
ටිකක් හිතල හිනාවෙන්න ඕනෙ විහිලු හඳුන්වල දුන්නෙ
"අපි නොදන්න Live" තුලින් තමයි .
එදාට විතරක් නෙමෙයි අදටත් අර ෆ්රෙඩීල, බන්දුල, ටෙනීලගෙ ඒවට විතරක් හිනාවුනු මිනිස්සුන්ට චූටි මල්ලි, පොඩි මල්ලිගෙ කතන්දර අපබ්‍රන්සයක්.
බුද්ධිමත් ජනාතාවට දීපු ලකාවෙ අපූරුම Comedy ය තමයි මේ .
හදවතින්ම ආදරෙයි සිරසට වගේම ,
චූටි මල්ලි , පොඩි මල්ලි දෙන්නටත්.
සිරාම කතාවක්,100% එකගයී.
@@kevinhesaja
ස්තූතියි
Definitely 😢😢😢
ඉස්සර ඉදල දැම්මනම් youtube legend ඔයාල අපි කොච්චර හොයලද මේව බැලුවෙ සිරස ඔයාලට අපේ දුක තේරෙනවනම් අපි නොදන්න live ඔක්කොම දාන්න ප්ලීස් සිරස ආදරෙයි හැමදාම 😘😘😘😘😘
Definitely
මම කල්පනා කරේ සාකැසම් කියන දේ ගැන ලංකාවෙ මිනිස්සු නොදන්න කාලෙ මේව මිනිස්සු කොහොම තේරුම්ගත්තද කියල 😂 ඒ කාලෙ බැන බැන බලන්න ඇත්තෙ දැන් ආතල් කියන මිනිස්සුත් .
Wayasa keeyada machan
@@thulararanawaka3692 මමත් බැලුව ඒත් අපි පොඩී ඒ කාලෙ මම කිව්වෙ ඒ කාලෙ හිටපු ලොකු මිනිස්සු ගැන 😌
@@sllivebeat na bn ehema na.math baluwe ammai thattai ekka e kale.thamath matak kr krth hina wenawa. Me lagadi matak kala ekak dekak. danthabuja , sewwandiyakata pem banda😂😂😂
ඒ කාලේ සුපිරියක් තමයි තාමත් ආසයි ස්තූති සිරස🙏🙏🙏
මේවාට ගහන්න comedy content නෑ කාම ♥
අපේ අම්මලා තාත්තලාත් බැලුවලු මේක...
දැන් මාත් බලනවා...
මගේ ළමයින්ටත් බලන්න දෙනවා...
අවුරුදු 20ක් ආපස්සට ගියා කියන්නෙ 😍 ඉපදිලා මාස ගානක් 😅❤️
Cartoon dubbing වලත් මුන් දෙන්නට ගහන්න එකෙක් නෑ ඉතින්....සුපිරි ❤️😂
සහතික ඇත්ත මචන් ❤
@@කසුන්රත්නායක ane hukahan bn
Aniwa
කට වහපිය @@Sahan_Hasarel
මේක ආයේ අලුතෙන්ම පටන් ගත්තානම් මරු 💓
අලුතින් ආපු ඔය තාරුන්‍යයේ නාලිකාව කියාගත්ත උන්ට මේ කට්ටිය ඒකාලේ දීපු රහ දෙන්න බෑ.🤍
2005 super star. Eda eka apita pissuwak. Mara gemma.
දැන් හරි මතක් උනා ඇති..
දැකල නෙවෙයි මම මේ නිකමට search කරේ..ඊයෙ upload කරල තියෙන්නෙ....👀
චූටි මල්ලි ,
පොඩි මල්ලි
මේ මීට අවුරුදු 20.කට විතර කලින් කරපු "අපි නොදන්න Live"
ඉතින් රටේ ලෝකෙ අලුත් දේවල් ටිකකුත් එකතු කරල ආයෙත් අලුතින් "අපි නොදන්න Live" කලොත් නරකද ?
Please upload the complete series.. One of the best programs of all time still to this day.
ලෙජන්ඩ්ලා දෙන්නෙක්♥️ ආදරෙයි සිරස ආදරෙයි♥️♥️♥️
Live ප්‍රෝගෑම් කරන උන් කොර වෙනවා ඇති මේවා බලනකොට. තඳ තද මල්ලිලා 😁
2027 වෙලත් මේවා බලන කවුරු හරි ඉන්නව ද මං වගේ?❤
😂😂😂😂😂
සේරම Episode ටික ඕනේ. Thank you සිරස...
මුලින්ම මේවා යූටියුබ් දැම්මනම් අද සිරස තමයි යූටියුබ් අංක එක
Sirasa No:1
We need YES BOSS♥️
ආයේ දෙන්නකෝ මේවා tv එකේ සිරස ❤️❤️❤️❤️❤️❤️
Sarcasm ලංකාවට ගෙනාපු Legends ලා දෙන්නයි සෙට් එකයි 🔥. උන් දැක්කේ අනාගතේ 🤩🖤
2002ත් රාජ්‍ය සේවය එහෙමයි. 2022ත් රාජ්‍ය සේවය එමමයි. කිසි වෙනසක් නෑ.මේ රට ගැන පුදුම දුකක් තියෙන්නෙ.
චූටි මල්ලී පොඩි මල්ලී and අපි නොදන්න ලයිව් කියන්නේ brand එකක්
සෑහෙන කාලෙකට කලින් මේවා දාන්න තිබ්බෙ. එහෙම දැම්මනම් දෙරණෙ yt චැනල් කැලේ.. මේ කන්ටෙන්ට් එක්ක
ඉස්සර ටීවි එකේ බලපු හොඳම වැඩසටහන් දෙක. අපි නොදන්න live සහ රාජ සභාව.
උදෙන්ම මේ වගේ එකක් බැලුවම ඇති ලේ පිරිසිදු වෙන්න ❤❤❤
ඔයාලගේ ඉතුරු කතා දාන්නකො ගොඩාක් පරන ලස්සන කතා තියනවා.... සමාවෙන්න සර් , yes boss වගේ කතා..
Golden content 😭❤️💯 need more content like this🙏❤️
නොනා වරුනි මහත් වරුනි , දාමිණි upload කරන්න , ආසයි එ අතීතයට යන්න ආයෙත්..😘😘
අම්මෝ අපිට දුන්න ආතල් ඉස්සර. සතියටම ඇති එක ප්‍රෝග්‍රෑම් එකක්. මතක් කර කර මාර ආතල් ගත්තේ. 😂
Ou😢😢
ආයේ පෙන්නන්නකෝ මේක TV එකේ😍❤
ඇයි ඩේට පුච්චන් ආයෙ කරන්ට් එකත් පුච්චගන්නද?අපේ උන් නම් පුස් වැඩමයි කරන්න කියන්නෙ 😂
@@HomesSHවැඩක් නැත්තම් යන්නකො වෙන කොහෙටහරි මේක බලන් නැතුව😂
90's kids memories 😍
2000 apith 90 aya karapu okkoma kara 😅 comment dada awadane nogaththata 🙂
@@gihanakalanka4964 2000 un gana ahuwe na. Penala dennathuwa hitahan 💩 Ahh Thanks mage comment ekata oyage 'awadane' dunnata podi ekoo.
@@niroshandemel5769 awadane illana nisa dunna , mona unath lankawe manissayekne 🙂👍
@@gihanakalanka4964 roasted 😂
@@gihanakalanka4964 Again, "Thanks" hode awadane dunnata. Illanne nathuwama dewal hambenkota pin korala wage hithenwa 🤣 Ane pin podi ekoo
හැම එකක්ම දාන්න❤හැමදාම සිරසම තමා ❤
Legendary TV programme in Sri Lankan history 👍👍👍
අම්මො අවු 20ක් පරණයි 😎
ස්තුතියි සිරස 💙
Yes boss,medi සිනා ,අපි නොදන්න live ,තා එකක් තිබ්බා නම මතක නෑ මෙය රසට ගහන්න බෑ කටවත්❤️👍
Hina ina
okkoma episodes tika dannna 👍😍❤️❤️❤️
Okkoma episodes tika onee e kale pissuwak meka 😂😍❤️✨
Niyamai Niyamai Meka nm niyama wadak
Thank you Meka daanawata
Puluwan nm 2 rodneys th daanna
Thanks @sirasa ❤️❤️
A legendry program 🥳
අවුරුදු 20ක් අතීතය චූටි මල්ලි පොඩි මල්ලි දැන් වයසයි
Niyamai
Mama asama ekak ♥️♥️♥️♥️
රස රිසි ගී, අපි නොදන්න live, සුර පාප්ප, සවනට වදනක්, two rodnis, රජ කඩුව එ දවස්වල සිරස programmes 2001 2002 2003 2004 ❤️🔥❤️🔥❤️🔥👍👍👍👍👍👍patta ලමා කාලය mathak වෙනවා
ae kageda gee nada nonawaruni mahath waruni.
@@sugathnishantha2394 ඔව් නේ 😍
අඩෝ ඇයි මේවගෙ කෑලි කපන්නෙ... 😣😣😣
යකෝ disclaimer එකක් මුලින් දාපන්කො strike වදින්නෙ නෑනෙ එතකොට. තුවක්කුව දික් කරපු එකේ ආතල් එක එහෙම්ම කෑවා ශික්.. 😥😫😫