අදුර දුර ලූ සදවතී 48

Поделиться
HTML-код
  • Опубликовано: 11 ноя 2024

Комментарии • 161

  • @dushyanthivirani8049
    @dushyanthivirani8049 2 месяца назад +42

    රිතූ අද නම් නින්ද යන එකක් නෑ..ඒ නිසා තව කොටහක් දීහන්කො බන්😂😂

  • @RumeshiFernando-m4v
    @RumeshiFernando-m4v 2 месяца назад +40

    හරිනේ....අක්කෙ අපෙ ඔලුවේ තියෙන ප්‍රශ්න මදිවට මේකෙත් පිස්සු කෙලිනවා...😂

  • @BhagyaAmandi-t8z
    @BhagyaAmandi-t8z 2 месяца назад +18

    මට නම් දැනෙන්නේ රිතූ අක්කිගෙ කතා ඇතුලෙ ජීවත් වෙනෝ වගේ කතාවෙ චරිතෙට ප්‍රශ්නයක් නම් ඒක අපිටත් ප්‍රශ්නයක් වගේ 😂 දවස් ගනන් හිත හිත ඉන්න

  • @Dewmihasinika
    @Dewmihasinika 2 месяца назад +32

    අනේ ඔය ගෙනත් දුන්නේ සඳගේ ඩයරි එක එකේ එයා ඒ කාලේ ඉදන්ම ආදරේ කරපු එක ගැන ලියලා තියෙනවනේ එක තමයි යුග්මගේ ජිවිතේට හම්බුන ලොකුම තැග්ග...❤

    • @wanasinghedulani2857
      @wanasinghedulani2857 2 месяца назад

      අනේ ඇත්තමද. නියමයි.👏

    • @Dewmihasinika
      @Dewmihasinika 2 месяца назад

      @@wanasinghedulani2857 එහෙම තමයි මට හිතුනේ අනෙක වෙන දෙයක් සකුනිට දෙන්නත් නැනේ යුග්මට එච්චරටම වටින දේකට..💗😍

  • @ND-64
    @ND-64 2 месяца назад +54

    මන් හිතන්නේ ඒ ගෙනත් දුන්නේ සදගේ diary එක වෙන්නැති. 😁♥️

    • @SubaEdirisingha-v3y
      @SubaEdirisingha-v3y 2 месяца назад +2

      මටත් හිතුනා.

    • @dinushajayasundara2311
      @dinushajayasundara2311 2 месяца назад +2

      Ee ow neda Mata ehema ekak hithunema ne thanks mathak kalata mokada ithin ehema nounath heta re❤ wenakan hitha hadaganna onene

    • @parindyamihi-pr9ju
      @parindyamihi-pr9ju 2 месяца назад +1

      Positive wdiht hithnn oni😁❤️

    • @manjumanjula-nc3gf
      @manjumanjula-nc3gf 2 месяца назад +1

      මට හිතෙන්නෙත් ඒකම තමයි❤❤

    • @ashenifernando3502
      @ashenifernando3502 2 месяца назад +1

      Ow matath hithenne ehemai❤

  • @wasanthisenadeera5009
    @wasanthisenadeera5009 Месяц назад

    හරිම හරිම ලස්සනයි thava kotasak denna manika

  • @darshikamanori1396
    @darshikamanori1396 2 месяца назад +1

    අයියො දෙවියනෙ කොටස් දෙකක් දුන්නු නිසා සතුටු උනා .කතාව කියවද්දි සතුට නැති උනා ....තෑග්ග මොකක්ද දන්නෙ නෑ .කොටස් දෙකක් දුන්නට තෑන්ක්ස් උම්මා කැටේ ❤️❤️❤️❤️❤️❤️😘😘😘😘😘😘😘🤗🤗🤗🤗🤗

  • @chandanabandara-ke7hs
    @chandanabandara-ke7hs 2 месяца назад

    ලස්සනයි ❤❤❤❤❤❤🌹🥰

  • @MaryPeris-x9j
    @MaryPeris-x9j 2 месяца назад

    ❤❤❤ලස්සනයි කතාව ස්තූතියි❤❤❤❤

  • @sasikalarathnayakarathnaya7422
    @sasikalarathnayakarathnaya7422 2 месяца назад

    😊lassani akke

  • @VijithaShalika
    @VijithaShalika 2 месяца назад +14

    කතාව නමි හරිම ලස්සනයි දැන් මට අද හරි දුක හිතුනා රිතු ඔයාගෙ කථා බලන්නේ අවුරුදු 30 .35 අය කියලා මට අවුරුදු 56 මමත් හරිම ආසාවෙන් බලන්නේ ඔයාගෙ කථා ❤❤❤

    • @WWSen
      @WWSen 2 месяца назад +7

      මම ඉන්නෙ හතලිස් ගනන් වල මැද... හීන බිදුන මැරෙනකන් බලන් ඉන්න මිනිස්සු අපි. ඔයාගෙ කතා වලින් විතරයි ආදරේ මොකක්ද කියලවත් අදුනගත්තෙ....

  • @chithraniroshi
    @chithraniroshi 2 месяца назад +3

    සකුණි මොනව ගෙනත් දුන්නට මට මොකද කියලා හිටගෙන මම නිදාගන්නවා කොහොමත් ඉතුරු කොටස හෙට නේ කියවන්න වෙන්නේ දුකයි තමයි ඉතින් උම්මා ඈ

  • @SamadhiWeerasinha-qy2sm
    @SamadhiWeerasinha-qy2sm 2 месяца назад

    අනේ❤❤❤❤❤

  • @pawanikumarasingha6629
    @pawanikumarasingha6629 2 месяца назад +4

    තව එකම එකක් දෙන්න බැරිද රිතූඅක්කේ අනේ ඔයා හොදයිනේ 😁

  • @SandaliFernando-zi9bs
    @SandaliFernando-zi9bs 2 месяца назад +4

    මයා ලස්සනට කට්ටියට කුතුහලේ අව්සනවා මං නම් එකට කැමති. කතාවක් උනාම කුතුහලේ ආදරේ වේදනාව දුරස් විම ඔනේ. කතාව අවසන් කරන්න හදිස්සි වෙන්නේ නැතුව නිවාඩුව ලස්සනට හිතන්නේ නැති අවසානයක් දෙන්න❤❤

  • @champikakulathunga7137
    @champikakulathunga7137 2 месяца назад +2

    අනේ මන්දා බය කරන්න එපා .දුකයිනෙ මැණිකෙ❤❤

  • @nilanthapuspakumara3647
    @nilanthapuspakumara3647 2 месяца назад

    ඇත්තටම අක්කා කියන්නේ අම්මට සමාන කරන්න පුලුවන් කෙනෙක්❤

  • @pawanikumarasingha6629
    @pawanikumarasingha6629 2 месяца назад +1

    අනේ රිතුවො මට පිස්සු වගේ එකම කොටස දැන් දෙතුන් පාරක් කියෙව්වා අනේ එකම එක කොටසක් දාන්නකෝ පොඩි කොටසක් හරි 😣

  • @KaviiWeerawarna
    @KaviiWeerawarna 2 месяца назад +4

    තා එකක් ප්ලීස් 🥺🌼♥️

  • @nishanithennakoon3215
    @nishanithennakoon3215 2 месяца назад

    කතාව හරි ලස්සනයි දෙන්නව ආදරයෙන් සතුටින් තියන්න

  • @MadushikaMadushika-x2020
    @MadushikaMadushika-x2020 2 месяца назад +1

    Ane mata 24i. Math oyage katha godak asawen kiyawanawa. Ane akkiyo den ithin heta wenakan balan inne kohomada .ape chuti hitha dara ganne nane 😁😁

  • @gayanipolgampola3370
    @gayanipolgampola3370 2 месяца назад

    Nice ❤❤❤❤❤

  • @Jayanthi1234-u8c
    @Jayanthi1234-u8c 2 месяца назад

    ඔයානම් අනේ මන්දා අප්පා 😄♥️♥️♥️♥️♥️

  • @GayanSadakumara
    @GayanSadakumara 2 месяца назад +2

    ඊයෙ එළ කොල්ලෙක් කියල කමෙන්ට් කරා... අද ඒක රිවර්ස් කරන්න වෙන ලයින් එකක් තියෙන්නෙ... අනේ මන්දා...😮

  • @anushagunapala135
    @anushagunapala135 2 месяца назад +1

    Sakuni keewa hamadema hadawathin keewanam godak hondayi.mona unath eyawa durin thiyana eka thamayi wadath honda.Sanda monama hari liyala athi Yugma gana.eya Yugmata adare karapu hati liyala athi.ekada Akka genath dunne...

  • @d.m.erandid.m.erandi7281
    @d.m.erandid.m.erandi7281 2 месяца назад

    ලස්සනයි ❤❤❤❤

  • @IreshaNilmini-dp1tl
    @IreshaNilmini-dp1tl 2 месяца назад +5

    අදනම් මට හොදටම මොලේ කොලොප්පමක් හැදෙනවා අම්මපා.මොකද්ද යකෝ මේ වෙන්නෙ.සකුනි හොදයි කියලා හිතෙනවා ආයේ හොද නෑ කියලා හිතෙනවා .එහෙන් සද පිස්සු කෙලිනවා.යුග්ම කල්පනා කරනවා .යුහීන් තනියම පෙම් හීන බලනවා.අනේ මන්දා🤔

  • @TharindiDilshani
    @TharindiDilshani 2 месяца назад +6

    එයාලා සතුටින් ඉන්න හැදුවා විතරයි.අනේ නරක දෙයක්නම් වෙන්න එපා.සද පව්

  • @SwarnaKanthi-yk3ev
    @SwarnaKanthi-yk3ev 2 месяца назад

    මෙ දෙන්නාගෙ සතුටනම් නැති කරන්න එපා❤❤❤

  • @udeshika-lt7vs
    @udeshika-lt7vs 2 месяца назад

    Ane rithuwo thawa kotasak Ada nam onemai manike❤

  • @NilanthiSenarathna-d1f
    @NilanthiSenarathna-d1f 2 месяца назад

    මටත් බය හිතෙනව රිතූ

  • @piumiyashodhara9247
    @piumiyashodhara9247 2 месяца назад +3

    අනේ තව එකක් දෙන්න බෑද අක්කේ අයියෝ මොනාද අනේ ඔයා ඒ කරේ ඇයි සදනි කියන්නේ 😢

  • @SawarnaPanagodage
    @SawarnaPanagodage 2 месяца назад

    Sadage dairiya venna aethi genath dunne.

  • @janakachandana4536
    @janakachandana4536 2 месяца назад

    සද කාටද ආදරේ කලේ කියලා ඒකෙ ඇති සමහර විට❤❤❤❤❤❤

  • @Nishadi2002
    @Nishadi2002 2 месяца назад

    Lssnai akiiyoo adth😊❤

  • @thilanjaperera1482
    @thilanjaperera1482 2 месяца назад +2

    ඇත්තමයි කියන්නෙ මාව කැරකෙන්න ගත්තා බය හිතුනා ඒ බය තාම ඇරුනෙ නෑ මොකද වෙන්නේ දෙවියනේ යුග්ම වෙනස් වෙයිද්? සදට වෙනකම් කරයිද

  • @amilaamarasooriyaff3757
    @amilaamarasooriyaff3757 Месяц назад

    Aiyooo oluwa kuruwal wenawa.....ikmanin enna mokakda gift 1 blnna hadissi.❤❤❤❤

  • @shamanthiwalimuni8853
    @shamanthiwalimuni8853 2 месяца назад +1

    thawa kotasak dipiyoooo rithuwoooo...ihi ihi ihi😢😢 man adanooo

  • @nuthi89
    @nuthi89 2 месяца назад

    Sure . I think its sada's diary .....

  • @KamishkaHarshani
    @KamishkaHarshani 2 месяца назад

    අම්මෝ කතාව දානකන් බලන් හිටියෙ❤❤❤

  • @Dewmi608
    @Dewmi608 2 месяца назад

    Thaw epiyk illann kiyalai ithin😢het wenkm idpnko dan😢

  • @ravindragunarathna8995
    @ravindragunarathna8995 2 месяца назад

    Ane thawa kotasak dennako

  • @ayeshanadei3449
    @ayeshanadei3449 2 месяца назад +2

    මට හිතෙන්නේ සකුනි ගෙනත් දීල තියෙන්නේ සදගෙ ඩයරි එක.❤❤

  • @renukakulasekara712
    @renukakulasekara712 2 месяца назад

    ❤❤

  • @sipsaeducation6330
    @sipsaeducation6330 2 месяца назад

    අනේ මොකක්ද මේ වෙන්න යන්නේ ආ... දුකක් නම් දෙන්නෙපා රිතූ...😢

  • @tharakanissanka1631
    @tharakanissanka1631 2 месяца назад

    හරිනෙ ඉතිං දැන්... සඳ එක පාරට සඳනි වුණේ ඇයි බලන්න හෙට වෙනකල් ඉඳපල්ලකො 😢 ඒක අමාරු වැඩක් නෙවෙයි ඒක කරන්න බැරි වැඩක් 😢😢😢 අනේ රිතූ මැණිකේ තව එපියක් දෙන්නකෝ පි๬ සිද්ධ වෙයි....❤❤

  • @Kumudhu1234
    @Kumudhu1234 2 месяца назад

    සකුනිගෙන් යුග්මට තෑග්ගක්
    රිතූගෙන් අපිට බාල්දියක්

  • @Sudeekaabeysekara
    @Sudeekaabeysekara 2 месяца назад

    ammoo, tawa kotasak, ikmanata one

  • @pubghs4229
    @pubghs4229 2 месяца назад

    Oluwe awul una daruwo

  • @geethawelgama8683
    @geethawelgama8683 2 месяца назад +4

    කතා ලසසනට ගියා සැන් එපා වෙනවා කතාව බලන්නෙ මානසික සතුට වෙනුවෙන් එත් බලන අයගේ මනසත් පොඩියට හරි අවුල් වෙනවා මේ යන විදියට

  • @udayanganifdo5430
    @udayanganifdo5430 2 месяца назад

    ඩයරි එක වෙන්නැති අපේ සදගෙ... ඉස්සර ඉදන්ම ආදරේ කරපු එක ලියලා තියෙන❤

  • @WWSen
    @WWSen 2 месяца назад +3

    යුග්ම බැල්කනි එකට වෙලා හිටියෙ පහල සකුනි යන දිහා බලාගෙන වෙන්න ඇති.... 😡

  • @PiuymiBhagyaLakmali
    @PiuymiBhagyaLakmali 2 месяца назад

    අනේ මොකද වෙන්නේ..හිතා ගන්න බෑ.දුකක් නම් දෙන්න එපා..😢😢

  • @PradeepaAbeywickrama
    @PradeepaAbeywickrama Месяц назад

    ane oya apiwa aul karanawane akkio

  • @nilushisamanmali3415
    @nilushisamanmali3415 2 месяца назад

    🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

  • @Madu-N-2007
    @Madu-N-2007 2 месяца назад

    තව එකක් දෙන්න බැරිද 😜 පිස්සු හැදෙනවා දැන් නම්

  • @gayanikoshila
    @gayanikoshila 2 месяца назад

    Kiyanna deayak hitha ganna beha manika

  • @AvishkaJayasundara
    @AvishkaJayasundara 2 месяца назад

    Napuri peraluw ned baldiyak❤

  • @NishanthaUpul-t2t
    @NishanthaUpul-t2t 2 месяца назад

    Rithu ada anith kathawa epa mekenma kotasak denna plz ❤

  • @s.k.pshajini5708
    @s.k.pshajini5708 2 месяца назад

    ane akke ai e sadani ane ane e adare wen krnn epa ane dn heta wenkm innth epai😢e mon gini gediykd e path une deiyanee ekko hoda deykdo kiylth hithenw ane mnd😢

  • @nawodirajarathne8677
    @nawodirajarathne8677 2 месяца назад

    oya ayeth pissu haddanawa aiyo

  • @MalaMala-k1s
    @MalaMala-k1s 2 месяца назад

    🌹🌹🌺🌺🌺🌺🌺🌺❤❤❤❤❤

  • @RidmikaMaduwanthi
    @RidmikaMaduwanthi 2 месяца назад

    Damma ned hoda baldiyk 😢 adanm nind yannh heta venakn ❤

  • @sarojinijasingha8282
    @sarojinijasingha8282 2 месяца назад +1

    පොඩි හරි මානසික සහනයක් බලාපොරොත්තුවෙන් කතා කියවන්නෙ දැන්නම් ඇතිවගේ ප්‍රස්න වැඩි

  • @YamunaManohari
    @YamunaManohari 2 месяца назад

    Anith kathawath ikamanatama dennako apu ❤ kevin😊❤

  • @RohanaSeaman
    @RohanaSeaman 2 месяца назад

    Ane ai ugma wenash wela ,oya dukaknam denne kiyala dannawa e hinda chuttak vithara sehellui

  • @RukshiPadeepa
    @RukshiPadeepa 2 месяца назад +4

    ඒ ගමන මේ යකාට මොනවා වෙලාද?දාලා යන්න එපා කියලා සදගෙන් පොරොන්දු අරගෙන දැන් මොකක්ද නටන්න හදන නාඩගම .

  • @shanikakeshani5012
    @shanikakeshani5012 2 месяца назад +1

    හරි ඒ පාර සඳනි කිව්වා. මොකද්ද අප්පා මේක.

  • @dulanidissanayaka8373
    @dulanidissanayaka8373 2 месяца назад +2

    අපිට පිස්සු වට්ටල මරන්න එපා යකුනේ.සදගෙ ඩයරිය අක්ක ගෙනත් දෙන්න ඇති .කොල්ලට සද ආදරේ කරපු බව ලියල ඇති .පව් කෙල්ල .

  • @KantiSrilanka-f4d
    @KantiSrilanka-f4d 2 месяца назад

    Ana manika tawa kotasak kiyanna tamai tiyanne a taramata abbahi wela rattaran❤❤❤

  • @sarathjinasiri3453
    @sarathjinasiri3453 2 месяца назад +3

    මට හිතෙන්නේ ඒ කෙල්ලගෙ ඩයරි එක වෙන්න ඇති ❤❤❤❤❤
    ඒකෙ කොල්ල ගැන ලියල ඇති

  • @PriyadarshaniKarunarathna-x3c
    @PriyadarshaniKarunarathna-x3c 2 месяца назад

    Prasnekinne ithuru karanne oya manika thawa ekak ona plz

  • @chandanadasanayaka2716
    @chandanadasanayaka2716 2 месяца назад

    මොකද්ද අප්පා එ් තරම් වටින තෑග්ග....කෙල්ලගේ ඩයරි එකවත්ද

  • @MaduKumara-uu2hm
    @MaduKumara-uu2hm 2 месяца назад

    යුග්ම දන්නවා දැන් සද ඒ කාලේ ඉදලා ආදරේ කරපු බව ❤❤❤❤❤

  • @WWSen
    @WWSen 2 месяца назад +6

    යුහීන් නියම කොල්ලා. ලග පාත හිටියනම් මම පැනල උම්මා එකක් දෙනව..... ඒ විදියට කෙලින් කතා කරල ප්‍ර්ශ්නෙ විසදපු එක හොදයි.....

    • @Madu-N-2007
      @Madu-N-2007 2 месяца назад +2

      අම්මෝ මටත් හිතුනා ඒක නම් ඉබිනවා අල්ලගෙන රතු වෙන්න 😜😜♥️♥️

    • @ChamilaTharangani-zr3oj
      @ChamilaTharangani-zr3oj 2 месяца назад +3

      Ow ane aththamai ibino man nam❤❤❤

  • @gamagasunitra1960
    @gamagasunitra1960 2 месяца назад

    අනේ මන්දා මෝලේ කචල් වෙනවා අප්පා 😊😊😊😊

  • @KamishkaHarshani
    @KamishkaHarshani 2 месяца назад

    තව එකක් දෙන්න බැයිද

  • @SagarikaMadhubhashani
    @SagarikaMadhubhashani 2 месяца назад

    Het wenkn bln inn briyooo

  • @uththarasamadi9314
    @uththarasamadi9314 2 месяца назад

    Ane loku baldiyak athalagada monawa unath kathawanam maralassanai

  • @shanikamadumali8796
    @shanikamadumali8796 2 месяца назад

    Lassanama thanin nawaththanna epa rithuwoo😒😩kathawe okkom epi tika eka dawase denwann maru ne 🤭❤

  • @DineshaMaduwanthi-n8z
    @DineshaMaduwanthi-n8z 2 месяца назад +1

    බය කරන්න එපා.යුග්මට දුන්න ප්‍රසන්ට් එක සදට සම්බන්ද වෙයක් නේද.සදගෙ ඩයිරියද දුන්නේ....❤❤❤

    • @Dewmihasinika
      @Dewmihasinika 2 месяца назад

      එක තමා දුන්නේ..❤

  • @RohansiNelithma
    @RohansiNelithma 2 месяца назад +1

    තව එකක් දෙන්න බැරි ද 🙃

  • @HiruniHerath-on1eg
    @HiruniHerath-on1eg 2 месяца назад

    Ane heta wenakan inna ba.tawa kotasak dennako.plz

  • @dammikajayalath4361
    @dammikajayalath4361 2 месяца назад

    අනේ රිතුවෝ අදනමි නින්ද යයි කියලත් සැකයි ඔයාට කියන්න කොල්ලා කෙල්ලට සදනි කියනකොටම මටත් ඒක දැනුනා අමුතුවට මොකද වෙන්නේ කොල්ලගේ ආදරේනම් අඩුකරන්න එහෙම එපා මැණිකේ g.n 💖💖💖💖

  • @niroshinikumari180
    @niroshinikumari180 2 месяца назад

    Meka balanne papuwa gahi gahi.dan heta wenakaluth inna apai.😢😢

  • @malkadilhani6518
    @malkadilhani6518 2 месяца назад

    සදනිගේ ඩයිරිය

  • @dinushahemal4206
    @dinushahemal4206 2 месяца назад

    සදනිගේ දින පොතද අක්කා ගෙනත් දුන්නේ.

  • @WimmalaDisanayaka
    @WimmalaDisanayaka 2 месяца назад

    අද මම එක

  • @ManelDamayanthi-p8s
    @ManelDamayanthi-p8s 2 месяца назад

    අනේ සදට දුකක් දෙන්න එපා රිතූ පව්.දෙන්නා අතරට තුන් වෙනියෙකුට එන්න ඉඩ තියන්න එපා ඒ වේදනාව දරා ගන්න බෑ.😢😂

  • @KanchanaSandamali-c2j
    @KanchanaSandamali-c2j 2 месяца назад +1

    වෙන්නෙ මොනාද කියලා හිතාගන්න බෑනේ🤔

  • @thilinaudayakumara-ux8oq
    @thilinaudayakumara-ux8oq 2 месяца назад

    හොඳම තැනින් නවත්වන්න පුරුදු une කොහොමද rithuwooo akke😢

  • @NimendrikaLansakara
    @NimendrikaLansakara 2 месяца назад

    යකූ... සදනි???

  • @nipunitharuka-jb7mz
    @nipunitharuka-jb7mz 2 месяца назад +2

    සද යුග්ම ගැන ලියපු ඩයරි එකක් වත් ගෙදර තිබිල ගෙනත් දුන්නද දන්නෑ එච්චරටම වටින්නේ❤ඒත් ඇයි සදනි කිව්වේ🥺

    • @shanikamadumali8796
      @shanikamadumali8796 2 месяца назад +1

      Mn hithanne yugmt tharaha gihind kohed kalin ek nokiww ekt.ane mnda

    • @nipunitharuka-jb7mz
      @nipunitharuka-jb7mz 2 месяца назад

      @@shanikamadumali8796 ow neh ehema wenna athi

  • @JeewaniKumari-b6n
    @JeewaniKumari-b6n 2 месяца назад

    ❤❤❤❤❤❤😂❤❤

  • @ireshamaduwanthi899
    @ireshamaduwanthi899 2 месяца назад

    Ai ayage a wwnasak baya karanna apa rithuwo papupa aliyata gannada oya hadanne ape😢

  • @ShrioMala
    @ShrioMala 2 месяца назад

    Harina ada oluwa kotiyak prasna ana ammapa rituwo den kohomada kihanko sensima nidaganna.😮😮😮

  • @KaneshaMadumali
    @KaneshaMadumali 2 месяца назад

    අනේ රිතුවෝ දැන් මේක දැන ගන්න හෙට වෙනකන් ඉන්න ඕනද අපි අ

  • @SujivaaSujivaa-l9o
    @SujivaaSujivaa-l9o 2 месяца назад +1

    මොන මගුලක් කරනවද rithuwo. 😢 diary ය වෙන්න ඇති. කොල්ලා නිකන් කෙල්ලට පොඩි jok එකක් වෙන්න ඇති කරන්නේ. හිත හදාගන්න අපි එහෙම හිතමු .හෙට මගේ comment එකක් නැති උනොත් මම මැරිලා rithuwo 😢😢😢

  • @Feloniya
    @Feloniya 2 месяца назад

    Sadanige diri eka ❤එකේ එයා යුග්මට ආදරේ කරපු එක ලියලා ඇති ෂුවර් 😂

  • @Kumudhu1234
    @Kumudhu1234 2 месяца назад

    අය්යෝ රිතුවෝ පෙරලුවා නේද බාල්දියක්