Aiye mama oyage video eka balanna 2024 11 02 mama food service eka yatathe training Visa ekata Japan yannai inne mata nvq level 4 sahathika thiyenawa oyage danuwath kireema hary wadagath sthoothi devi pihitai
Full time study karanne kohomada full time work karana gaman ssw kiyanna work visa full time. Dawasata paya 8k sathiyata dawas 5k OT thibboth thawa karanna wei mona welaweda campus yanne? Practically hithanna
Dear, oya nursing care skill test ek japanese walinda kare english walinda kare? Japanese walin krganna pluwn level ekakda exam eke paper ek thynne? Lesida amaruda ❤
Malli mama dan inne dubai wala. Mama meeta kalin japan wala awurudu 08 kata wadaa unna mama oheta aawe student visa avith university wenakan giyaa namuth mata university eka graduate wenna bariwuna mama giye awurudu 03 witharai iitapasse mama awuruddak overstay wela emigration ekata barawila lankawata aawa. Mata aayeth ssw walin japan walata enna puluwanda?
Good luck n4 pass wenna. dan yanna one anshaya kemathi anshayak thoragena SSW VISA ekata apply karanna. Rajayen yawanna parakku unoth private hari danna
Ayie mata kiynnko aniwaryayenma Al saha o/L samath wela thiyenna onid ... Anika kisim wurtiya sudusukamak na eth japan bashawa igena gen puluwand japan awilla ssw visa eka yatathe oya yam kisi anshayakin rakiyawakat yomu wenn puluwand nathnm lankawen monw hari urthiya sudusukamk hadagen japn course ek hadarala japn awith rakiywak krnn puluwad ane mat course ek krnn hithai eth me prashnaya nisa tikk bayai ekai tikk mt pahadili krnnko mek gn
බොහොම වගනීමෙන් කියනිනේ මොනම කාරණයක් නාසා ජපානය වගේ රටකට වීසා එකක් ලබාගෙන යන්න එපා, මම ජපානයේ බොහො කාලයක් සිටිය පුද්ගලයෙක් හැටියට වගකීමෙන් කියන්නේ හැකිනම් මොනම වීසා වක් හරි ලබාගෙන යුරොපා රටකට හරි උතුරු ඇමරිකානු සහ ඔස්ටෙලියා වැනි රටවලට යන්න පුළුවන් නම් ඇත්තටම වටිනව, ජපානය කියන්නේ වීස ස්ට්රිරික් රටක්, අදික බදු අගයක් තියනව, චීවන වියදමත් ඉහලයි, ඔව් හැම රටකම නරක සහ හොද දෙවල් තියනව, නමුත් ඊට එහා දෙයක් මෙතන තියනව, යම් රටකින් ඔබෙන් ගන්නව වගේම ඔබට යමක් දෙනව තරහකටවත් වෙනයම් කාරණාවක් නිසා නෙමෙ කියන්නේ ජපානයේ සිටින බොහො අයගේ වයාපරය තමයි වීස හදල දීම, මෙ කාරණා වලදී ඔහුන් සියට සීයක් තම සේවා දායකට ඇත්ත කියන්නේත් නෑ, බොහො ඒව ජාවාරම් විදිහට කරන්නේ ඔය ට්‍රෙනින් වීසා හරි අනෙත් මොනම දෙයක් හරි අපට වාසි වෙන නිසා නෙමෙ යලිත් රටට ගිහින් සේවයක් කරන්න ඒව විහිලු, ඔව හදල තියන්නේ එන ඔනම කෙනෙක්ගෙන් තමුන්ට වාසියක් සලසා ගන්න, සැකයක් තියනව නම් ගිහිල්ලම බලන්න.
දැනටමත් මම Apply කරන එකේ මුලික වැඩ ටික කරා..ඔයාගේ මේ වීඩියෝ එක තවත් තොරතුරු ලබා ගන්න මට ගොඩක් උපයෝගී වේවේ....ගොඩක් ස්තූති..❤️❤️❤️🙏
Great good luck 😊
Oya කොහොමද apply kare විස්තර kiyannako
මේකට A/l pass wenna onida nathnm a/l liwwanam athida
Koyenda apply kare?
Maru nowi innath puluwanda ayyew
විදේශ නිවුක්ති කාර්යාලය haraya trening visa ynn puluwnd
Aiye mama oyage video eka balanna 2024 11 02 mama food service eka yatathe training Visa ekata Japan yannai inne mata nvq level 4 sahathika thiyenawa oyage danuwath kireema hary wadagath sthoothi devi pihitai
Ssw වලින් ජපන් ගිහින් work කරන ගමන් n3,n2 eju වගේ exam කරලා campus යන්ඩ පුලුවන් ද
අයියා මට කියනවද visa එක ඔරිජිනල්ද කියලා බලාගන්න විදිය කියන්න ෙකා
❤❤ ගොඩාක් වටිනා වීඩියෝ එකක්
අයියා මම jlpt n5 විභාගය පාස් jlpt N4 ලෙවල් කරන ගමන් ඉන්නේ මේ අලුත් ට්ර්ර්නින් වීසා සදහා අයදුම් කරන්නේ කොහොමද
Eka Thama lankawe update na issarahata kiyannan
මට ලංකාවේ දුර පලාතක campus එකක් ඇවිත් තියෙනවා අය්යේ biological science ...ඒත් මුදල් ප්ර්ශ්න නිසා සහා අවුරුදු 4 ඉවර වෙලා ලංකාවේ jobs නැති වෙලා ආය්යේත් ඒවගෙ ප්‍රශ්න එන්න පුලුවන් නිසා මට මෙඑහෙ university යන්නහිතෙන්නෑ නෑ.. .මම SSW ඇවිත් 5yr work කරන ගමන් .japan wala university එහෙක course එහෙක්ට apply කරන්න පුලුවන්ද ...මට ඉගෙනගන්න ආසයි අය්යේ
ඒත් මෙහේ මට කරන්න අමාරුයි
Student දාන්නත් බෑ ලොකු ගානක් යනවා...අනික risk එකක්😢
Full time study karanne kohomada full time work karana gaman ssw kiyanna work visa full time. Dawasata paya 8k sathiyata dawas 5k OT thibboth thawa karanna wei mona welaweda campus yanne? Practically hithanna
Ayye student visa iddi dependent genna gnn widiya pddk pahadili karana video ekk karamuko. Show money pennala ehema genna gnn ක්‍රම ගැන
ගොඩාක් වටිනවා.. ♥️
Thank you 😊
Trening visa yanna hoda ඒජන්සි ekak kiynnko
අයියෙ මට අවුරුදු 21මන් jlpt exam කරන්න් ඉන්නෙ වර්කින් වීසා එකක්ට එන්න ඕන සුදුසුකම් මොනවද exam එක විතරක් කරල මදිද
Super explanation thank you so much🙏❤
Aiye mama denata training visa inne.mn N3 pass. Mata ssw 1 ta maru wen natuwa ssw 2 ta mru wenna puluwan da. Ehema puluwan nm monawad one exam
ありがと ございます 先生💕
😊❤️
Automobile Section එකෙන් ඇවිල්ලා ජොබ් එකට සෙට් වෙන්න අවුරුදු 5 වගේ යනවනේ ... එතකන් ඒ අවුරුදු 5 ඇතුලත Salary එකක් හම්බ වෙන්නේ නැද්ද ...
Part Time Job එකක් කරන්න පුළුවන් ද ..
Trening visa එකකට යන්න පුලුවන් උපරිම වයස කොහොමද
Aiye ජිබ් විස ඇවිත් මාසෙට පඩිය කියක් ගන්න පුළුවන් ද
දැන් මල්ලි න් ට්‍රේනින් වීසා එන්න බැරිද ,කොහොමද එන්නෙ වෙබ්සයිට් එකකින් apply කරලද ඒජන්සියක් හරහාද,
Agency ekak balanna
ජපානෙට training ඇවිල්ල ඉන්න අංශයෙන් නැතුව වෙනත් අංශයක විභාග pass උනොත් විභාග පාස් උන අංශයට ssw මාරු වෙන්න පුළුවන්ද?
Puluwan habai dan inna company eke agreement eka anuwa thamai
මම FCAW (මිග් වෑල්ඩින් ) පාඨමාලාව කරලා සහතික ලාබියෙක් වෙමි . විදේශ සේවා නියුක්ති කාර්යයාලය නිරීක්ෂණය යටතේ මට යන්න ක්‍රමයක් නැද්ද
අයියෙ මන් හිතන්ව ඔයා මේකට උත්තරයක් දෙයි කියලා.
1. අලුත් වීසා එකෙන් ඇවිත් අවුරුදු 3ක් ඇතුලත ද ඔය විභාග ටික පාස් කරගෙන මරු වෙන්න ඔනී. අමතරව කාලයක් තියෙනවද?.
2. පරණ ට්‍රෙනින් වීසාඑකෙන් ඇවිත් ඉන්න කට්ට්ය අලුත් එක ආවම මාරු වෙන්න ඔනීද නැත්නම් ඒ වීසා එකම. වදිනවද. අපි පරන වීසා ව්කෙන් ආවොත් අපිටත් ඔය දෙන සහන ලැබෙනවද .
Parana visa kiyala nane eka aluth wenawa. San inna ayata SSW yanna puluwan
ありがとおごさいます。❤
Ssw 1 eke idan ssw2 ekata maru venna anivarya kala seemavak tiyeda.sudusukam sapuralanm ikmanata maru venna puluvanda
N4 = JFD A2
N3 = JFD A1
මෙ දෙකෙන් මොකෙන් කරත් සමානයිද brother
Eka exam eke adiyara 2k n4 walata wada n3 amarui
@@IsharaR නෑ ඒක නෙමෙයි මන් අහන්නෙ jfd එකයි nvq මට්ටමයි සමාන වෙනවද naththam jfd වලට වඩා jlpt,nat වගේ ඒවා ගොඩක් advance ද කියලා
සැලරි එක කොහොමද අලුත් වීසා එකේ
Training visa ආවම අපිට ssw වලට මාරු නොවී ඉන්න පුලුවන්ද ? එහෙම මාරු නොවුනොත් මොකද කරන්න ඕන
Lankawata yanna wenawa
Sense මම දැනට ට්‍රේනින් වීස ජපානෙ වැඩ කරන කෙනෙක් මට වැඩි වයසක් නැ තාම ලබන අවුරුද්දෙ ජුලි වලින් අවුරුදු තුන ඉවරයී මට ස්ටුඩන්ට් වීසා apply කරන්න පුලුවන්ද මන් ඉගෙන ගන්න කැමති මට පුලුවන්ද ස්කුල් එකක් කතා කරල apply කරන්න අවුරුදු තුන ඉවර වෙද්දි එහෙම පුලුවන්ද
Hi podi wistharayak danagana puluwanda
puluwnnam udau krnna .hemoma maga ariya mt udau krnna oyat aiye puluwn kiyla dannaw udau krnna mt udau krnnako
Ssw 1 gihin working visa ekakt maru wenn puluwnd.mt agriculture degree ekk tiye.japan exam monhri onid netnm maruwenn
Thanks sun❤❤❤
Welcome 😊
training visa eken awith N3 pass vela ssw 2 visa ekata maru venna avurudu kiyak yanvada avurudu 5 kda nathnam eta adu kalayakda yanne ayye
SSW 1ta maru wela ita passe eke kalayak hitiyama puluwan normally ssw 1 awu 5k wage
අයියෙ student visa yanna.o/l a/l pass wela tiyenna onida
එතකොට අයියෙ Ssw විසා එකෙන් අවාට පස්සෙත් ssw 2කට මරු වෙද්දි අපි N3 (jft B1)කරලා තියෙන්න ඔනිද? ඔය විසා එකෙන් එන්නෙ නැතුව ssw එකෙන් අවාත්😢
Aniwaryama na oyage company eka kiwwoth oyage Bhasha Matttama hodai kiyala maru wenna puluwan. Habai N3 try karanna
Aluth una traning visa ekata apply karaddi 6 months lankawe traning ek onida
Aiyye student visa gihin depend va genna ganna process eka video ekak karannako. Language school ivara wela kochchara kalayak ynvada depend va ganna ❤
Ok issarahata karamu 😊
එතකොට ට්‍රේනින් වීසා ආපු කෙනෙක්ට අවුරුද්දෙන් ස්කිල් එක කරලා SSW 1ට මාරු වෙන්න පුලුවන්ද????මොකද මුලින් තිබුනේ අවුරුදු 3ක් යනකම් ට්‍රේනින් වීසා අයට මාරු වෙන්න බෑ කියලනේ..
Training visa eke company ekath ekka agreement ekak thibboth ba. Company eken ok karoth puluwan
@@IsharaR ඇග්රිමන්ට් එක.තියෙන්නේ අවුරුද්දකට....දෙවෙනි අවුරුද්දට ඇග්රිමන්ට් එක අලුත්.කරන්න ඕනේ..එතකොට අරුවුද්ද්ව්න් ඉවර වෙන නිසා පුලුවන් නේශ
@@IsharaR aiye mata oya ekka katha karaganna puwan vidiyak kiyana visa sambanda getaluwak eka karaganna ona vidiya gena tikak kiyala denna puwanda ?😊
aiye mt reply ekk dnnko mekt... ssw visa nemei working vis kiyl thiynwd meket degree ekk thibbm athid?? N5 danum thiynw exam.mokuth krl n mm.
Agri skill exam eka japanedi singhalen liyanna puluwanda?
Aiye traning visa dewani aurudda den inne ethkota apita kaisha maru krnna puluwn da
Danata training visa inna ayage company agreement ekak thiyenawa eke awu 3kata sign karalanan ba. Company awasaraya dunnoth puluwan
@@IsharaR agreement awurudu 3k tiyeddith,palaweni awurudda anthime thiyena exam eka fail unoth apahu lankawata ynn wenawada aiye
Ethkota aluth visa eken tika klyak ynkota husbandwa dipend gnna puluwanda ehta
Ayye digree ekak thiyanawa nam working visa da,nethnam ssw visa da apply karanna wadathma hoda.pls reply 🙏🙏🙏
Jlpt N3 ekaii skill test ekkaii kroth ek serem ssw 2 maru wenn puluwn d..ssw1 maru wenn nethuwa
Eka amarui
Japan student visa awith 2 years language school eke indala work visa ekt maru wenna puluwnda?
Degree ekak lankawe thiyenawanan, language hodata puluwannan, job offer ekak hoyagaththoth puluwan
Mama danata training visa 2weni awrudde inne aluth visa eka apply karala company eka change karanna puluwan weida kumi I eke madihathwimak nathiwa
දැනට ට්‍රේනින් වීසා ඇවිත් ඉන්න අයට කැටගරි එක මාරු කරන්න බැරිද අප්ඩේට් එකෙන්..
Kelinma SSW yanna puluwan
@@IsharaR skill ekak karanawnm oya mokakd recommend karanne karanna kiyala aiya
පුහුණු රැකියා වලට මොනාද තියෙන්නේ 🤔
Kalın thibuna ansha thiyenawa
Ssw gihin working visa ekakta awruddakin wage maru wenn berida
Aiye mama jft ekai nc skill exams pass wela inne. Japan enna agency ekak recommend karannako. ❤ exam pass kenekta visa hadaganne kohomada Kiyala poddak kiyanna plwnda.
Dear, oya nursing care skill test ek japanese walinda kare english walinda kare? Japanese walin krganna pluwn level ekakda exam eke paper ek thynne? Lesida amaruda ❤
@@sandalimendis8666 ekanam mama English walin kare. Japanese walin wenama NC japanese language test eka thiyenawani. Amaru naha.
Work visa yanna privet nurse 5year experience athida
Aiye, Agriculture degree ekak thiyana kenek japan yanna hodama visa eka mokakda.. ??
අයියා japan keranne a/l onemeda nattam o/l velin bareda ?? Danne කෙනෙක් keyanneko plz
ජපන් යන්නද
Visa enne parakku wenne Ai eka gana wisratak dane ganne komada
Apply karapu kenara thamai immigration eken ahanna puluwan
aiye man n5 pass.warkig visa yanna puluwanda.yanawa nam yanna thanak kiyanawada
අයියේ student visa යි ssw visa යි ගිය දෙන්නෙක් ජපන් ඇවිත් marry කරොත් ssw ඉන්න කෙනා අවුරුදු 5න් පස්සේ ලංකාවට ආවම student visa ඉන්න කෙනාට ආයි spouse ව ගන්න පුළුවන් ද
ඇයි අවු 5න් ලංකාවට යන්නෙ?
Ssw dewani adiyarata maru wenna kochchara kalayak yanawada
Samsnyen awu 5k
@@IsharaR thanks aiye
Ssw 1 group idn ssw 2 group ekt apply krnna kochchara kalayak ynawda?aiye...oya video eke kiyana okkoma qualifications tynwa
Awu 5kin wage
Ayye ape ejansi ekata kiyanna ooe ikusei suri visa kiyalada meke nama 🙄
Training visa eke apita yanna puluwan ansha monada kiyala kiyala denna puluwanda.
Sensei A/L Awashya wenawada mekata.Nat N5 & JFT exam deka mama danata pass meka athida mata oya visa eka apply karanna. please reply sensei..
Ane aiye mta kynnko air port ground handling walta ganu lamainta apply krnna puluwnda kyla?? beuro ekta cl klmma kynwa ganu lamainta vacancy na kyla ejancy walin kynwa tynwa kyla.🙄🙄
Training visa අවුරුදු 3 ඉදලා ssw 1 ට මාරු උන කෙනෙක්ට jlpt 3 කරලා ssw 2 ට මාරු වෙන්න පලවෙනි අවුරුදු 5 ඉවර කරන්න ඕන නැද්ද
One
Updet wenn kalin training visa eken awe.exam tik kral lankawat ynnethiw sense kiyn widiyat inn puluwnd
පුලුවන්
@isharar සර් මම visa apply කරත්දි මගෙ නගරෙ නමෙ එක අකුරක පොඩි වෙනසක් තියෙනවා ඉතින් උප්පැන්න සහතිකෙ තියෙන්නෙ වෙන විදියක් passport එකේ තියෙන්නෙ හරි විදියට ඉතින් translate කරලා දානකොට අව්ලක් වෙය්ද අනික මගෙ නම වෙනස් කරපු නිසා affidavit හදලා දැම්මෙ ප්‍රශ්නයක් වෙය්ද සර්
Matath oya wagema una,avlak weida 😢😢😢😢
@@Nadeelifelove ඔයා visa aply කරලද තියෙන්නෙ
@@sahirahasanthi ow, March wala wage visa wadinawa kiyala kiyanne
@user-pw2sd7nx5d කොහෙටද apply kalee
Ow Ehema karoth awlak na
Mama SSW food service exam ekai JFT exam ekai karala pass.JFT B1 exam eka gena pehedili karannako sensei.SSW karapu ayata godak wedagath wei.🙏
Exam eka Amaruda
අයියේ හොද එජන්සී එකක් දන්නවනම් කියන්නකෝ
Sensei mata danaganna puluwanda japan wala excavator operator job vacancy tiyeda kiya
Student visa daala reject una kenekta mekata apply krnna pluwnd?
Br.
University degree (Arts) jlpt N5 can apply for work visa. Can you give information.
Group handling gena tawa video ekk onii
Ok
Dn apply krala japan awoth traning visa eken aluth unu traning visa eke vidihata auruddakin ssw maru wenn puluwn da
Issellama video eka sampurnayen balanna aluth visa eketh awu 3k piliwelin yanne
hoda agency ekak recommend karanna puluwanda
mn civil eng degree ekk karala thiynwa mn kohomd ayadum karanna ona
Student visa eddi marry krl awoth anith kenawa gnne kohmd, kochchr kl ynwd eyw gnn
Language school iwara wela
Training visa gihin exam fail unoth apahu lankawata enna onda
Danata training visa awith inna kenekta me widiyata visa eka change kraganna nam N4 exam eka karagtta nam athi da ehema nathnm monawada kranna ona
Skill test karanna ewa wasiyak wenawa visa walata
Aluth update eka thiyena website eka hari link ekakhri denna puluwanda
Software engineering karanna enna hodama visa eka mokkd aiye.N level keeyak wenakm oneda😢
Student awith technical or university yana eka
sense student visa awith depend kenekwa genna gnna kochchara kal ynwd? Process eka kohomd ?
Language school innakota ba awu 2n passe try karanna
වයස සීමාව කොහොමද
Seema na private agency ekakin balanna
Malli mama dan inne dubai wala. Mama meeta kalin japan wala awurudu 08 kata wadaa unna mama oheta aawe student visa avith university wenakan giyaa namuth mata university eka graduate wenna bariwuna mama giye awurudu 03 witharai iitapasse mama awuruddak overstay wela emigration ekata barawila lankawata aawa. Mata aayeth ssw walin japan walata enna puluwanda?
Training visa inna kenek man..driving license eka ara gaththa..mt puluwanda car ekak aran drive krnna..visa ekta prashnayakda eka
නෑ
Mekata A/L pass vela inna onida aiya
Aluth visa category ekata jft exam eken apply kranna pluvanda
JLPT karanna eka wasiy
Ssw 1 idan 2 ta Maru wenakota skill test ekak karanna one kiuwane, kohomada apply karanna one N3 pass
Ewa oyage company eken kiyai. Kiwwe nathnan ahanna
Me aluth visa eke time period eka kochrada? Awrudu kiyakatada labenne?
Video eka sampurnayen balanna
Topup degree karapu ayta puliwanda apply karanna
Ayye man n5 pass..n4 krngmn inne...khmd mn issrh wda tika plan krn oni ..reply ekk onimy
Good luck n4 pass wenna. dan yanna one anshaya kemathi anshayak thoragena SSW VISA ekata apply karanna. Rajayen yawanna parakku unoth private hari danna
@@IsharaR thank you ayye
Skill ekk krnna
Traning visa auruddu 3 iwra wenakam innama onada me widiyata change kragnn
Ita kalın puluwan eth company wala agreement awu 3ma thiyen nisa maru unoth prashna wenna puluwan
Sensei... mt podi deyk dangnn onee... degree ekak thiyn kenkut withrd student visa wlin language scl ynne nthiwa jpn cmpus ekak apply krnn puluwn... HND krl N3 wge pss krn language scl ynne nthiw campus ekakt apply krnn bari weyd.. 😐
Sensei mn jft pass mta apply krnn puluwnda me visa ekata.
Mata aiyage no ekak ganna puluwnda mama saitama wala inne
Training visa eken inna kenekta awuruddak athulatha jft ekai skill ekai passnm awuruddakin ssw 1ta maruwenna puluwanda
Company eken awasara dunnoth puluwan
E companyema ssw walata maru wenwanm puluwan athine
ayye training visa wadak ndd Ehema prshnyk ne neda aduma apita kola 10k wath lankwata dnn pulwn da riply please
Eka hariyatama kiyanna amarui wada karana company eke padiya. Oyage wiyadam ekka thamai balanna wenne. Uthsaha karoth bari na
Thanks a lot
Most welcome
Training visa awrudu 3 iwara karala ssw eke inna kenekta depend danna barida
SSW 2 di puluwan
Den japan wala Trainingvisa inna Ayata aluth widiha karanna barida?
Eka tikak amarui
Jlpt exam da oni? Nat berida sense?
HNDA karapu kenek ta language school walin passe working visa apply karanna puluwan da? n3 pass
Degrees ekak thiyana kenekta job visa yanne kohomda kiyank
Ayie mata kiynnko aniwaryayenma Al saha o/L samath wela thiyenna onid ...
Anika kisim wurtiya sudusukamak na eth japan bashawa igena gen puluwand japan awilla ssw visa eka yatathe oya yam kisi anshayakin rakiyawakat yomu wenn puluwand nathnm lankawen monw hari urthiya sudusukamk hadagen japn course ek hadarala japn awith rakiywak krnn puluwad ane mat course ek krnn hithai eth me prashnaya nisa tikk bayai ekai tikk mt pahadili krnnko mek gn
A/l Peni Sitima athi