ටයිටන් සබ්මැරීනය පුපුරා ගිය අති බිහිසුණු සාගර පීඩනය හා ගැඹුර ගැන දන්නවද ? | Layers of the Ocean

Поделиться
HTML-код
  • Опубликовано: 15 янв 2025

Комментарии • 492

  • @jayanthperera7159
    @jayanthperera7159 Год назад +64

    වෙන ෆේමස් වෙන්න දගලන බොරු හලන යුටියුබ් චැනල් වගෙ නෙවෙ හරියට කරුණු හොයල බලල හරියටම විස්තර දාන මං ආසම චැනල් එකක් ❤️❤️❤️

  • @Awankwama
    @Awankwama Год назад +69

    පිනක් කරගත්තේ ඔබ තූමා පිස්සු හැදෙන්නවා මෙිවා බලනකොට අහනනොට ..ඔබ තූමා කොපමණ මහන්සියක් වෙලා තියෙනවා අපි වෙනුවෙන් මෙ තොරතුරු හොයා ගන්න නියමයි පැහැදිලි කිරිම .අනිවාර්යයෙන් සුපිරි කට හඩ සුබ පැතුම්

    • @DishaDisha-ph7oy
      @DishaDisha-ph7oy Год назад +1

      ​@@cybertronego1511hamba karath mokada a manussaya watina deyakne kiyala dunne anika me loke kisima kenek wasiyak nathuwa wada karanne na hamoma mona karath thamanta wasiyak wenawa nm vitharai ehema karanne kisima wasiyak balagena wada nokarapu kenek innawa nm a apamaha louthura budu rajanan wahane vitharai ❤❤❤❤

  • @zeyashi
    @zeyashi Год назад +146

    මේ සබ්මැරීන් සිද්ධියෙන් පස්සෙ අභ්‍යාවකාශය තරම්ම සාගරය ගැනත් අධ්‍යනය කරන්න ආස හිතුනා. විශ්ම ලෝකය ඒකට ලොකු උදව්වක් ❤

  • @SLDream
    @SLDream Год назад +22

    ඇත්තටම පුද්ගලිකව මා සතුටු වෙනව ඔබගේ ඉදිරිපත් කිරීම් වලට.ඒ වගේම බොහොම පැහැදිලි සීංහල උච්චාරණය හරිම අගෙයි.පැහැදිලි කටහඩින් ඕනම කෙනෙක් කටහඬ ට ආකර්ෂණය වෙනවා.ඔබට මෙවැනි වීඩියෝ තව තවත් කිරීමට වාසනාව ශක්තිය ධෛර්යය නිබදවම ලැබේවා බුදු සරණයි දෙවි පිහිටයි ❤❤❤

  • @woshinipeiris4162
    @woshinipeiris4162 Год назад +1

    අයියා ඔයාගෙ කටහඩ හරිම පැහැදිලියි.කතා කරන ශයිලිය හරිම සිත් ඇදගන්නා සුලුයි.අයියා කතා කරනවා අහන් ඉන්න ආසයි.කටහඬ හරිම ලස්සනයි

  • @malathilatha8864
    @malathilatha8864 Год назад +11

    එනෞස් කරන කෙනා හරිම ලස්සනට කරනවා.මන් හරිම ආසයි ඒ හඬ හාවිතා කරන විදිහට .හොඳට හිතට වඳිනවා.තවත් අහන්න ආස හිතෙනවා.ඔබට ජයවේවා පුතේ

  • @traveledsrilanka
    @traveledsrilanka Год назад +40

    දෙයක් කරන මිනිසුන්ට වරදිනවා ඒ මිනිස්සු ගැන දුක් වෙන්න ඕනි නෑ ආඩම්බර වෙන්න ඕනි එවන් මිනිසුන් මෙ බූමියේ තව තවත් පහල වේවා .නිවන් සුව ලැබේවා. ස්තූතියි ඔබට.

    • @gayanshashiranga673
      @gayanshashiranga673 Год назад

      මිනිස්සුගේ සිමාව පාන්නලා දෙයක් කරනවනම්,එකට සොබාහදහමෙන් නිසි දඩුවම් ලැබෙනවා,,Taitanic නැවෙන්ම එ දේ ඔප්පු වෙනවා..❤🙏🙏 සියලු දෙනාටම නිවන් සුව..

    • @Alwaysonthetop777
      @Alwaysonthetop777 Год назад

      @@gayanshashiranga673😂

  • @ImaliWtm-ds9oh
    @ImaliWtm-ds9oh Год назад +35

    විශිෂ්ඨ පැහැදිලි කීරීමක්...ටයිටන් ගැන කෙසේවෙතත් මුහුදු පතුල ගැන කොදත් දේ දැන ගත්තා..ස්තුති ඔබට 👍

  • @anuraupalihettiarachchi438
    @anuraupalihettiarachchi438 Год назад +57

    හරිම වැදගත්, හරිම වැදගත් හෙලිදරව්වක්. ඔබට ස්තුතියි. ඉගෙන ගන්නා දරුවන්ට ඉතාම වටිනවා.
    👌👌👌

  • @amashanethmi5868
    @amashanethmi5868 Год назад +16

    මේවා අහනකොට නම් සාගරය ගැන ගොඩක් දේවල් දැනගන්න ආස හිතෙනවා 😍❤️👌 වීඩියෝ එක නම් නියමයි .. 👌👌

    • @DishaDisha-ph7oy
      @DishaDisha-ph7oy Год назад +2

      😊❤❤ man me loken godak adare karana dewal 3 thiye 1 hada 2k tharu 3k maha muhuda😊❤❤❤

    • @NEGU.xAstroid-i4u
      @NEGU.xAstroid-i4u 9 месяцев назад

      Hi cudu 😗🙋

  • @ireshaerandathee7516
    @ireshaerandathee7516 Год назад +56

    ආයේ ආයේ කතාකලත් කිසිම විටෙක එපා නොවෙන මාතෘකා..... ටයිටැනික් , මුහුද, මුහුදෙ අභිරහස් , මුහුදෙ සත්තු......❤

    • @praneethleelarathne7084
      @praneethleelarathne7084 Год назад +3

      ඇයි විශ්වය..

    • @thilinabandara365
      @thilinabandara365 Год назад +2

      ඔව් මාත් ආසම දේයක් තමයි සාගර ගාවේෂන කියන්නේ

  • @kushanrukmal178
    @kushanrukmal178 Год назад +6

    සබ්මැරීන් එකට වෙච්ච දේ ගැන හැම චැනල් එකකම පට්ට ගහනකොට මේ වීඩීයෝ එක ගොඩාක් වටිනව හැමෝටම. ඉස්තූතී ඔබට.

  • @ranjaniwithanage9220
    @ranjaniwithanage9220 Год назад +44

    විශිෂ්ඨ පැහැදිලි කිරීමක් ❤

  • @awishkaakalanka7751
    @awishkaakalanka7751 Год назад +66

    යුක්ක්‍රන රුසියා යුද්ධය පිලිබද අලුත් විග්‍රහයක් කරන්න කියන කට්ටිය කෝ.❤❤

    • @FutureBillionaire-bh2pt
      @FutureBillionaire-bh2pt Год назад +4

      Gihin pothak blaganin.......

    • @theekshananikahetiya970
      @theekshananikahetiya970 Год назад +2

      ​@@FutureBillionaire-bh2pt😂😂

    • @cybertronego1511
      @cybertronego1511 Год назад +1

      ​@@FutureBillionaire-bh2pt😅😅

    • @kakakkkk567
      @kakakkkk567 Год назад +1

      @@FutureBillionaire-bh2pt 🤣🤣🤣ammo

    • @DishaDisha-ph7oy
      @DishaDisha-ph7oy Год назад

      Anee ape ratatath raja kenek hitiya nm korean drama wala wage janadipathila one na ehenam me rata mita wada lassana wenna thibuna❤😊😊

  • @everythingtv5628
    @everythingtv5628 Год назад +21

    1960 ගනන්වල 11000 m කිට්ටුවට ගියානම් ඇයි තාමත් ඒ පැත්තෙන් තාක්ෂණය දියුනුවක් වෙලා නැත්තෙ🤔 අනික ඒ දවස්වල ඒ තරම් පිඩනයක් දරාගන්න පුලුවන් සබ් එකක් හැදුවේ කොහොමද ? මොනවගෙන්ද ?😮දැවෙන ප්‍රස්න

  • @shamalperera4875
    @shamalperera4875 Год назад +8

    අයියේ ජේම්ස් කැමරන් වැඩිම ගැබුරක් ගමන් කල සබ්මැරීන් එක ගැන වීඩියෝ එකක් ගේන්නකෝ...?

  • @kalyanikodagoda8074
    @kalyanikodagoda8074 Год назад

    ඇත්තටම ආසයි
    සාගර පතුලේ සෑම
    තොරතුරක්ම දැන ගන්න
    තව තවත් ගවේශන කරමින් සෑම දෙනෙකුටම
    අලුත් දෙයක් ,
    ලෝකයාට එකතු කරමින්
    වින්දනය දැනුම මේසා
    විශාල ලෙස
    එයින් බිදක් හෝ
    දැන ගැනීම මොන තරම්
    වාසනාවක් ද
    ස්තූතියි

  • @dilstorm8568
    @dilstorm8568 Год назад +16

    නෑ නෑ කිසිම ලැජ්ජාවක් නෑ ඒක හොදයි මොකද ඒක පතුලෙත් මොනවහරි ලබ්බක් කරයි නැත්නම් ගිහින්. මේකත් කාලා දෑන් හොයනවා අගහරු මත් ජීවත් වෙන්න. ඒකට ගියත් බොලා මේකම තමා ඒකටත් කරන්නෙ... සොබාදහම දිනනවා අනිවාරෙන් ඉවසීමෙ සීමාවක් තියනවා තාක්ශනයට කවමදාකවත් සොබාදහම පසු කර යන්න නොලැබේවා🎉....

  • @chandaniweerasinghe3879
    @chandaniweerasinghe3879 Год назад +2

    Me voice eka obata deviyan deepu alokayak....adaren ahapu /balapu wishma lokaya

  • @delaniwarnakulasuriya1777
    @delaniwarnakulasuriya1777 Год назад +1

    ගොඩක් දුර්බල අත්දැකිමක් පැහැදිලිකරා. තවත් මේවැනි දේවල් සොයාබලා අපිව දැනුවත් කරන්න. ස්තුතියි ඔබට

  • @nbkumarinaida1644
    @nbkumarinaida1644 Год назад

    ඔබසැමටම සියලුදෙවිපිහිටයි බුදු සරනයි ජයවේවා සියලුදෙවිපිහිටයි දලිදසමිදුපිහිටයි ජයවේවා

  • @ddmpraveen3167
    @ddmpraveen3167 Год назад +1

    ගොඩක් හොඳ පැහැදිලි කිරීමක් ඇත්තටම ❤ ඉස්සරහටත් මේ වගේ වටිනා විඩියෝ බලාපොරොත්තු වෙනවා

  • @travelwithjith7746
    @travelwithjith7746 Год назад +29

    ඒ මිනිස්සුන්ට කොච්චර ආත්ම විස්වාසයක් තියෙන්න ඇතිද.. ඇතුලෙන් අරින්නත් බැරි පිටතින් ලොක් කරන යානයක යන්න.. නිකමටවත් හිතන්න නැතිව ඇති හදිසි අනතුරක් උනොත් බේරෙන්නේ කොහොමද කියලා..මට හිතෙන විදිහටනම් තමන්ගේ ජීවිතේ තමන් විසින්ම අන්තුරේ හෙලුවා වගේ වැඩක් වෙලා තියෙන්නේ.

    • @DishaDisha-ph7oy
      @DishaDisha-ph7oy Год назад

      Eka eththa eyalata ethulren dora wal arinna puluwan una nm kimidun karuwan adina edum oksijan ehema aran gihin thibuna nm mokak hari kara gena eyalawa hoya ganna kan hari jivithe raka ganna thibuna eth echchara leli wadak nemei ithin submarinaya ethulen eliyata awath a pidane dara ganna bari wei mokada ethana hitapu aya wayasai ne eka kollai hitiye dhaiwayata pitu panna apita bane ithin 😢😢😢😢😢😢

  • @manolikumari8506
    @manolikumari8506 Год назад

    මේ වීඩිඕ එකෙන් ගොඩක් දේවල් දැන ගත්තා,මේ පස්දෙනාටම නිවන් සුව

  • @harshnikelum2497
    @harshnikelum2497 Год назад +1

    බොහොම ස්තූතියි සහෝදරයා හරීම පැහැදිලිව හරිම පිළිවෙළ ට කියා දුන්නා❤❤❤❤❤

  • @prabathelkaduwa9883
    @prabathelkaduwa9883 Год назад +26

    වැරදි වලින් මිනිස්සු පාඩම් ඉගන ගත්ත ඉස්සර ඉදන්... දවසක ඔය බාදක පහු කරන්න මිනිස්සුන්ට පුලුවන් වෙයි 😌

  • @dileepamadushan6805
    @dileepamadushan6805 Год назад +2

    James cameron සුපිරිම වැඩ්ඩෙක් කතා දෙකක් නැ 😍✊🔥🔥🔥🔥

  • @ChithraTisera-zy1dv
    @ChithraTisera-zy1dv Год назад +21

    ඇත්තටම මුහුද දිහා බලන් ඉන්න කොට අපිට හිතාගන්න පුළුවන් නේද මුහුද කියන්නෙ හරිම අත්බුත ගුප්ත බයහනක තැනක් කියල

  • @munasindisanayaka900
    @munasindisanayaka900 Год назад +18

    ඇත්තටම මටනමි හිතාගන්නත් බැහැ මුහුදේ මෙිතරමි දුරක් යන එක කොච්චර අවදානමිද සදමත පා තැබිම ඊටවඩා ලේසි සල්ලි නිසා මිනිස්සු ඇතිවෙනවා නැතිවෙනවා, ස්තුති
    විශ්මලොකය❤️

  • @niranjalapriyadarshani1849
    @niranjalapriyadarshani1849 Год назад +2

    ඉතා විශිෂ්ටතම පැහැදිලි කිරීමක් නොදන්නා දෙවල් ගොඩාක් දැනගත්තා බොහොමත්ම ස්තූතියි 👍

  • @මැණික්මැණික්

    බුදු හාමුදුරුවෝ දෙසනා කරලා තියෙන්නේ මේ මහා මුහුද ගැන දර්ම දේසනාවක් 🙏🌹 👌

    • @mrblackbeardofficial
      @mrblackbeardofficial Год назад

      අනේ මෝඩ හුය්යීයො මිත්‍යාවන් මොනාද බන් මූද ගැන දන්නෙ

    • @Sandakathmini01
      @Sandakathmini01 Год назад

      ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදු රජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද උතුම් වූ ශ්‍රී සද්ධර්මය මහා මුහුද හා සමාන වේ.

    • @BOSS-rj4mi
      @BOSS-rj4mi Год назад

      @@mrblackbeardofficial උබෙ අම්මගෙ මරියානා අගාදෙ ගැබුර කීයද බ්ම් පොඩ්ඩක් උස්සලා බලලා කියාම්කො 😂😂

    • @Sl.vitamin.protein137
      @Sl.vitamin.protein137 Год назад

      @@mrblackbeardofficial😂උබෙ අම් ම පවු බන්😂ඒ වයසක ගැනිට උබ මාර ඇරිල්ලක් ඇරල තින්නෙ😂

  • @Gotabhaya-Rajapaksha
    @Gotabhaya-Rajapaksha Год назад +4

    මේ සබ්බැරීන චාරිකාවට ඒ දවස් වල මටත් එන්න කිව්වා......අපේ ගෑනිට රෑට තනියෙන් බුදියන්න බෑ කියලා මට යන්න එපා කිව්වා...ඊටපස්සෙ මම හොරෙන් යන්න හැදුවෙ ගමන එතකොටත් ගෑනි මගෙ හැම ඇදුමක්ම හන්ගලා ජොකෙක්වත් නෑ.
    මම ඉතින් දවස් දෙකක් විතර යනකම් හෙළුවෙන් හිටියෙ

  • @chapakumarasinghe1854
    @chapakumarasinghe1854 Год назад +3

    Thank you. Excellent presentation.!! Good luck!!

  • @neetagamage1820
    @neetagamage1820 Год назад +1

    Wishma lokaya magin api godak dawal danagaththa. Idiriyatath apiwa me widiyata danuwath kiyanna obata hakiyawa labewa. Obata sthuthiy.

  • @nishanwijasinga6304
    @nishanwijasinga6304 Год назад +12

    බලාගෙන ගියාම මේ ලෝකෙ තියන භයානකම තැන සාගරය... 😱😢😳

  • @GTAWORKSHIP
    @GTAWORKSHIP Год назад +9

    Wishma Lokaya 1080p50fps video එකක් ඉස්සෙල්ලාම දාලා ❤🔥 ඔහොම දිගටම යං අයියෙ 😊

  • @dushanprabath5659
    @dushanprabath5659 Год назад +2

    ❤🎉❤සුපිරි පැහැදිලි කිරිමක් ❤

  • @veenanisha478
    @veenanisha478 Год назад +1

    ස්තුතියි. ගොඩක් වටිනා දේවල් ගේනවා ට

  • @athulawijeyaratne5693
    @athulawijeyaratne5693 Год назад +4

    Thank you so much for the explanation, very educational.
    This is the first time I learnt s lot aboug thd deep see,
    Beautifully done.
    Thank you once again " Vishma Lokaya*

  • @romesh.wijetunge
    @romesh.wijetunge Год назад +420

    සූත්‍රයක් තියෙනවා නේද මහ මුහුද ගැන කියවෙන.ඒකේ කියනවා සාගරය තරම් විශ්මිත තැනක් මේ පෘතුවියේ තවත් නැත කියලා.බුදුරජාණන්වහන්සේ වගේ මනස දියුනුකරපු උත්තමයින්ට සාමාන්‍ය මිනිසුට යා නොහැකි තැන් වලට ක්ශනයකින් යා හැකියි.කිසින පීඩනයක් බාධාවක් නොදැනී.

    • @rakiboy7647
      @rakiboy7647 Год назад +6

      Na

    • @shaniwarnakulasooriya6977
      @shaniwarnakulasooriya6977 Год назад +68

      පහාරාද සුත්‍රය එකේ විස්තරයක් තියෙනවා යොදුන් 200,300 ,තරම් විසාල තිමිර පිංගල ආදි නම් ඇති සත්වයො ජිවත් යවෙන් බව සඳහන්

    • @Hsy462
      @Hsy462 Год назад +6

      නැ එක බොරුවක් 135psi වෙද්දිම ඔනම මනුස්සෙයෙක් 10ms වගෙ ශනිකව මැරෙනවා ( හේතුව අහන්න එපා පන්සල අතඇරලා ආපහු ඉස්කෝලේ ‍යන්න ) විද්‍යාව සැමට පොදුය එයට කිසිවෙකුට විරුද්ද විය නොහැක ( ආගමට අපහාස කීරීමක් නොවන බැවිත් බුද්දියෙන් තෙරුම් ගන්න 🤙)

    • @chathurangeabeyrathne9298
      @chathurangeabeyrathne9298 Год назад +16

      ​@@Hsy462පලයන් ගොබ්බය විද්‍යාව ට කෙලවෙලා

    • @cropehg680
      @cropehg680 Год назад +57

      @@Hsy462 විද්‍යාවට ත් එහා ගිය කෙනෙක් අඔඑ උතුම් බූදු රජානන් වහන්සෙ

  • @mariwarnakulasuriya7480
    @mariwarnakulasuriya7480 Год назад +4

    සුපිරි දැනුමක්.....❤️👌

  • @nayantha5329
    @nayantha5329 Год назад +1

    Thank you bro එදා මට comment එකෙන් කියන්න බැරි වෙච්ච දෙවල් එක්කම විඩියෝවක් දැම්මට.❤

  • @sha-qv4bg
    @sha-qv4bg Год назад +4

    වාආආආෑවූ...නොදන්නා ගොඩාක් දැ දැන gattha.... මෙවටයි විඩියෝ කියන්නේ සුපිරි....හිස නමා ආචාර කරනවා......❤❤

  • @ulindu.025
    @ulindu.025 Год назад +25

    අයියෙ මැදමුලනෙන් ඇරපු රොකටිි එක ගැනත් video එකක් කරන්නකො💕💕

  • @STVideoOfficial1
    @STVideoOfficial1 Год назад +4

    නියමයි මේ වගේ වීඩියෝ ගේනවට බොහොම ස්තුති , බුදු සරණයි ජය වේවා සතුටෙන් ඉන්න ❤😍❤️‍🔥

  • @maduk986
    @maduk986 Год назад

    ස්බාදහමට ඉහලින් කාටවත් යන්න බැ මිත්‍රයා.ඇත්ත ඒක.

  • @asankalena93
    @asankalena93 Год назад +6

    සුපිරියට තේරෙනවා නියමයි❤❤👍 ඉදිරියටම යන්න❤❤😊

    • @asankalena93
      @asankalena93 Год назад +1

      හැමදාම අදරෙයි අයියේ❤️❤️❤️❤️❤️❤️👍

    • @asankalena93
      @asankalena93 Год назад +1

      නීරෝගීව සතුටින් හැමදාම ඉන්න❤️❤️❤️👍🥰🥰

  • @malathilatha8864
    @malathilatha8864 Год назад +1

    👍 නියමයි අනර්ඝයි

  • @diltvjunior8629
    @diltvjunior8629 Год назад +2

    අයියගෙන් මේ video එක ඉල්ලන්න හිටියේ ❤❤❤❤ මාරම පැහැදිලි කිරීමක් ❤️❤️❤️🌟🌟🌟🌟👌👌👌

  • @wishkamsamarawickrama6412
    @wishkamsamarawickrama6412 Год назад

    ඉතාම වැදගත් හොඳ පැහැදිලි කිරීමක්..ඒ වගේම හොඳ කටහඬක් ඔබතුමාට තියනවා..ස්තුතියි🙏

  • @asuraarachchigekamala4250
    @asuraarachchigekamala4250 Год назад +1

    සුපිරි දැනුවත් ස්තුතියි

  • @daniellageruwalin6376
    @daniellageruwalin6376 Год назад +2

    Great explain...

  • @dewmiakarsha5582
    @dewmiakarsha5582 Год назад +1

    Thank you..maarama lassana,පැහැදිලි katahadak..❤❤

  • @sanojdevinda34
    @sanojdevinda34 Год назад

    සාගරය ගැන තිබෙන දැනුම මේ වෙන තෙක් කර තිබෙන පරීක්ෂණ කුඩා ප්‍රමාණයක් වන්නෙ ඇත්තටම අභ්‍යාවකාශ තරනයට වඩා සාගර ගවේෂණය කරනකොට මතු වෙන ප්‍රායෝගික ගැටලුයි..ඒ වගේම ඊට බලපාන තව දෙයක් තමයි සාගර ගවේෂණය මගින් මිනිසාට අභ්‍යාවකාශ තරනය තරම් ප්‍රයෝජනයක් නොමැති කම..සරලව කිවුවොත් සාගර ගවේෂණයට යන වියදමේ හැටියට අපට එයින් ලැබෙන ප්‍රයෝජනය ඉතාමත් අවම මට්ටමක තිබීම..

  • @hiranperera9663
    @hiranperera9663 Год назад

    Love this channel. ❤❤

  • @rashiniliyanage2862
    @rashiniliyanage2862 Год назад +15

    පලවේනි කමේටි එකයි ලයික් එකයි මගෙන් විශ්ම ලෝකයට 💞

    • @TharinduSadew-co4zl
      @TharinduSadew-co4zl Год назад

      රෙද්ද තමයි 😈

    • @rashiniliyanage2862
      @rashiniliyanage2862 Год назад +1

      @@TharinduSadew-co4zl ඇයි මොකද 😡

    • @romesh.wijetunge
      @romesh.wijetunge Год назад

      ඔයානම් මාරයි.මාර දක්ශයෙක්.සුපර් මෑන් වගේ පොරක් ඔයා.මම හිතන්නේ ඔයා ඔක්කොගෙන්ම එක වෙනවා ඇති.ඉස්කෝලේ යනකොටත් හැම සැරේම එක වෙන්න ඇති නේද?හරි සන්තෝසයි අප්පා.ජයම වේවා!

    • @sharminifernando480
      @sharminifernando480 Год назад +2

      Itin eya Eka unama oyata mokada dennako clap ekak

    • @malimigeleo2199
      @malimigeleo2199 Год назад

      👍

  • @akashkavinga6115
    @akashkavinga6115 Год назад +4

    Wishma lokaya hamadama adarei ❤️

  • @Endeavor-jp5it
    @Endeavor-jp5it Год назад +59

    අත්ලන්තික් සාගරයෙ 3km ක ගැඹුරක ඔහොම පීඩනයක් තියනවා නම් මරියානා අගාධයෙ කොහොම ඇත්ද. පැස්කල් 11 × 10^7 ක් වගෙ 🥺

    • @utv7224
      @utv7224 Год назад

      ඉතින් මරියානා අගාධයෙත් කිමිදිල ආපු එක්කෙනෙක්ත් ඔතන ඉදලනෙ...ඔක්කොම විහිලු

    • @Fallen-b4g
      @Fallen-b4g Год назад +4

      @@utv7224 උපරිම ගිහින් තියෙන්නෙ 20m විතර මොකද ඊට වඩා වැඩි දුරකට නිකන් යන්න බෑ.....දියුණු සබ්මැරීන් එකක් වත් ඔනෑ

    • @thilinabandara365
      @thilinabandara365 Год назад +3

      @@utv7224 කිමිදිලා නේවේයි සබ්මැරීනයකින් ගියේ ඒහෙම නැතුව ඒ පීඩනය කොහොමවත් මනුස්සයෙක්ට දරා ගන්ට බෑ

    • @sayuru6430
      @sayuru6430 Год назад

      සාගරයේ ගැබුරම කොටසේ පීඩනය අපේ ඇග මත ජෙට් යානා 50ක් තිබ්බ වගේ කියනව

    • @DiliupDambabahakumburege-jd9mt
      @DiliupDambabahakumburege-jd9mt Год назад

      කිලෝ මීටර් 3ක් කියන්නෙත් කෝ තරම් ගැබුරක්ද..පොඩ්ඩක් හිතලා බලන්න...

  • @amandanawanjali
    @amandanawanjali Год назад

    Hodata ahunkan diila godak dewal therumgattha .oyata pin..❤️

  • @jayanthakodituwakku8796
    @jayanthakodituwakku8796 Год назад +1

    බොහොම ස්තුතියි

  • @යූටිව්බ්දිසාyoutubeDissa

    බුදු පියානන් වහන්සෙ කියපු සාගරය ගැන තිබෙන බිහිසුණු දෙවල්

  • @nithyanithya5991
    @nithyanithya5991 Год назад

    Harima watinaa videowak... obata boho sthutei...

  • @0wassana0
    @0wassana0 Год назад +10

    ඉක්මනට සබිමැරින් තාක්ෂණය දියුණු වෙනවා ❤🌸

  • @තිවංකහසරැල්

    සුපිරි ❤

  • @JsjsjZjzjz
    @JsjsjZjzjz Год назад +1

    විශිෂ්ටයි 👌👌👌👌👌

  • @deepikadeepika1407
    @deepikadeepika1407 10 месяцев назад

    මෙන්න වීඩියෝ ,අහන්නත් ආසයි ,

  • @maleesha5781
    @maleesha5781 Год назад

    Thanks aiye video ekata ✌️💙

  • @motivationsongandmusic5381
    @motivationsongandmusic5381 Год назад

    Thank you 🙏 ❤ 💐

  • @danushkawikramarachchi6022
    @danushkawikramarachchi6022 Год назад +5

    විශ්වාසයෙන් බලන chanel එකක් ❤❤

  • @chathu2000
    @chathu2000 Год назад +1

    Me කටහඬ ලස්සනයි

  • @TFLifeMusic
    @TFLifeMusic Год назад +1

    විශ්ම ලොකය කියන දෙයක් තමයි මම අන්තර්ජාලයෙන් විශ්වාස කරන්නේ.

  • @mis_nixie
    @mis_nixie Год назад +1

    හරිම භයානකයි 🥲❤

  • @rohinimabarna9183
    @rohinimabarna9183 Год назад

    ස්තුතිය් ඔබට තෙරුවන් සරණය් !

  • @shanikaariyaratna8445
    @shanikaariyaratna8445 Год назад +1

    Apita kochchara mahansi gaththath hoyaganna bari puduma de me loke tawama, thiyenawa. Adahilla, Dharmaya wishwasa nathi ayata oya wage than waladi jeewithe berennawath baha kiyala hithennath kalin e Adahilla,, Dharmaya sihi wenawamai. Minisage panditha kama, thanhaawa thamai mula indalama winaaseta mula une. Thank you Honda danuwath kireemak.

  • @rajlowreance8657
    @rajlowreance8657 Год назад +2

    මේ සබ්මැරීනයේ ගිය මිනිස්සුන්ට අපි සෑහෙන්න ගරු කරන්න ඕනී. මොකද මේ මිනිස්සු තමයි ලෝකේ අනාගතේ විසිස්ට මිනිස්සු වෙන්නේ. සොබාදහම තමයි ලෝකේ තියෙන විසිස්ටතම දහම.

  • @narmosl5521
    @narmosl5521 Год назад +1

    Thanks අයියේ

  • @Milroynishantha3261
    @Milroynishantha3261 Год назад +1

    GooD 🙏🇱🇰❤💛
    💙🌟💙🌟💙🌟

  • @sharminifernando480
    @sharminifernando480 Год назад +1

    So valuable information thanks 👍

  • @indikadeshapriya1375
    @indikadeshapriya1375 Год назад +5

    සොබාදහමට නොවන අවනත ලොවේ කිසිවක් නෑ සගෝ

  • @GeethikaDamatanthi-hu4wn
    @GeethikaDamatanthi-hu4wn Год назад

    Godak watinwa lassanata hama dema pahadili karala denawa.lassana pahadili kata hadak ahan enna Asa hithena.

  • @chulakadamindawickramasing9357

    You are the voice

  • @slbusinessandtechm5790
    @slbusinessandtechm5790 Год назад

    ගොඩක් වටිනවා සහොදරයා

  • @ගිහානයා
    @ගිහානයා Год назад

    ගැම්මක්
    😍❤️❤️❤️❤️❤️

  • @dimashalakshani7086
    @dimashalakshani7086 Год назад

    ගොඩක් හොඳ විඩීයෝ එකක්

  • @0wassana0
    @0wassana0 Год назад +9

    ගැඹුරම තැන් වල ඉන්නවා නමි 🐟 ඉතින් එයා⁣ලාගේ හැඩය බලලා. එයාගේ සිරැරේ දෙවල් බලලා හදන්න බැරිද ඉට සමාන සබිමැරින් 🌸❤🙃

    • @x_Evil666
      @x_Evil666 Год назад +6

      එහෙම හැඩය බලල සිරුරෙ දේවල් බලන්න හිතුවද එච්චර පල්ලයහ ඉන්නෙ හාල්මැස්සො කියලා දැල් දාලා අල්ලන්න😹💔....අනික උන් ගාවට යන්නත් සබ්මැරීන් තියෙන්න එපැයි.... 😹💔

    • @KiththiBalasuriya-qt2jy
      @KiththiBalasuriya-qt2jy Год назад +1

      ඔයාට නම් හිතාගන්න බැරි. අදහසක් නෙ ඵකවරටම ආවෙ ඒගැන මට පුදුමයක් සහ සතුටක් දැනූන ජයවේවා. ආනගතය වෙනුවෙන් මෙවන් වටිනා අදහස් ඔබට තවතවත් පහලවේවා...!

    • @kakakkkk567
      @kakakkkk567 Год назад +1

      @@x_Evil666 😆😆😆😆

  • @nalinniroshan2505
    @nalinniroshan2505 Год назад

    Asama katahadak ❤

  • @sujeewapushpakumari2754
    @sujeewapushpakumari2754 Год назад

    Asawen ahanna Chanel ekak watina deyakmai nitarama idiripat karannea kata wilasaya ahan Inna asai❤

  • @liyanagejaanappriya648
    @liyanagejaanappriya648 Год назад +1

    මෙවැනි දේ පරාජයන් නොව ජයග්‍රහණ යෙ මූලික පදනම යි🎉

  • @MalixBro
    @MalixBro Год назад +2

    Perfect ❤

  • @asankasilva7495
    @asankasilva7495 3 месяца назад

    දැල්ලො නෙවේ බයානකම ඹූවල්ලො ❤😒

  • @irsnganemuthunayaka4113
    @irsnganemuthunayaka4113 Год назад

    Wedagath pahedeli kereemak.thankyou

  • @heshanrajapaksha1021
    @heshanrajapaksha1021 Год назад +2

    Ada videos eka danakn bala bla hitye ❤️❤️

  • @deepikand5722
    @deepikand5722 Год назад +1

    Hoda vedio ekak hitaganna ba me dewal hari watinwa

  • @nishanfernando4682
    @nishanfernando4682 Год назад

    Superb

  • @Officialmafia2.0
    @Officialmafia2.0 Год назад +10

    1000m දක්වා පමණයි sun light එක වැටෙන්නේ.water pressure එක =10^5+4000m*1025 kgm^-3*9.81ms^-2(h=depth in water)=
    සිමෙන්ති කොට්ට 80,000 ක pressure එකක් (අලි 20බර)
    1 m^2 එකක ඇති වෙනවා.බොහෝ විට titan වැනි submarine වල ආවණයෙ ඝණකම ගොඩක් අඩුයි😂 ඒවා titanium වලින් හදන්නේ සාමාන්‍යයෙන්

    • @nipunsangeeth840
      @nipunsangeeth840 Год назад +1

      😳

    • @everythingtv5628
      @everythingtv5628 Год назад +2

      ටයිටන් කියන්නෙ කීප සැරයක්ම ටයිටැනික් වෙත ගියපු යානයක්🤔

    • @Officialmafia2.0
      @Officialmafia2.0 Год назад

      @@everythingtv5628 එහෙම උනානම් ඇයි ඒක මේ පාර විනාශ වුනේ???කිප සැරයක්ම ගියා නම් ඔවුන්ට යානයේ තියෙන දෝෂ හදුන ගන්න පුළුවන්.ප්‍රශ්න ගොඩයි හිතන්න වෙන 🤔

    • @cobbygaming6751
      @cobbygaming6751 Год назад +1

      @@Officialmafia2.0 un kohe hri waddagena athi etkota hadaya wenas wela pidanaya daragnma baruwa terapila gihin athi

    • @D3V1NDU
      @D3V1NDU Год назад

      Physics whotto physics 😹😹

  • @devindithiloka2512
    @devindithiloka2512 Год назад +1

    වාව් ❤

  • @dulikaweerasinghe6208
    @dulikaweerasinghe6208 Год назад

    Very important vedio

  • @SaumyaDeshan-d2e
    @SaumyaDeshan-d2e Год назад +2

    අයියේ chunbyl power plant එක පුපුරපු එක ගැන vedio එකක් ගේන්නකො

  • @chandrikapriyadarshani5947
    @chandrikapriyadarshani5947 Год назад

    අම්මෝ මරු කතාව

  • @rajithanaveen6139
    @rajithanaveen6139 Год назад +1

    It's the perfect time for explore and conquer the sea... This channel is one of the most valuable channels in YT for Sri Lankans... Keep it up... Wish you the best...