mama hithuwe sensei anthima wenakan idi kiyala... sensei apita hiragana iwara kala witharai ne.. ane apith ekka digatama inna sensei and hemashi akki.. ikmanatama after school valadi hambemu api balan innawa 🥲🥲🥲💞💞💞💔❤🔥❤🩹❤🩹 ada padamath hodai domo arigatho sensei eth madiriye venadata vada loku paluwak danenawa ❤🩹❤🩹😿
🌼Dono hon ga anata no desuka. 🌼Minashi no kuni wa nihon desu. 🌼senuri san wa corambo daigakko no daigakusei desu. 🌼mohomed san mo igirisu jin desu. ● Fathima Askha ● Grade 10 ● Ananda college chilaw♥️
Sadamali sensei kiyala dena widiyata hodata mathaka hitinawa
Wow afterschool Japanese language බලන්නත් ආසයි. ගොඩක් හොඳට තේරෙනවා. සඳමිණී sensei පිපුනි san හින්දා හැමදාම බලන්න හිතෙනවා 💐💐
පාඩම කියලා දෙන විදිහට පලවෙනි සැරේම පාඩම හොඳට තේරෙනවා සෙන්සේ❤️
Ekama vidihata igena gena wenas widihata igema gaddi amarui e nisa parana widihata aye ona❤
Missing sandamali sensei and himashi😢😢😢😢😢
Himashi san, Sandamali sensei.... Miss you 💕
Dinushma san~
සඳමාලි sense යි හිමාශි san උයි දිගටම වැඩසටහන කළා නම් හොඳයි.
සදමිණි සෙන්සෙයි කියන්නෙ පාඩම විතරක් නෙමෙයි ජීවිතේම කියල දෙන ගුරුතුමියක්. ❤ ගොඩක් හොදින් තේරෙනවා සෙන්සෙයි. 🇯🇵💝🇱🇰
Doomo arigato gozaimasu sensei
We miss youuuuu sensei and hemaaaashi san.😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢.
Minidu san.
අපිට හැමදේම හොඳින් කියලා දෙන්නේ සෙන්සෙ තමයි.
ගොඩක් හොඳයි සෙන්සෙ ❤😌
Proud to be your student sensei ❤🥰
Sandamali sensei nathuwa afterschool balanna hithenne na. Bye bye after school😪😪😪
Wow afterschool Japanese language බලන්නත් ආසයි. ගොඩක් හොඳට තේරෙනවා. සඳමිණී sensei පිපුනි san හින්දා හැමදාම බලන්න හිතෙනවා
අපේ සෙන්සෙ💗
Hodatama theruna sensei💐
Ame plz sandamali sensei onimaiii plzzzzzzzzzzzzzzz
Naththam balanna hithen na😭😭😭😭😭😭
Sandamali sensei ❤❤❤❤❤
Sandamali sensei hemashi san dennawa one 💔 miss them so much
Missing sandamali sensei and himashi san.ane apita aniwaryenma e dennawa newath dakinna asai.pls aith math sandamali sensei and himashi sanwa genwanna.
ලස්සනයි ගොඩක් හොඳයි අද පාඩමත් වෙනද වගේ තේරුනා😊
හොඳට තේරෙනව
Arigatogosaimasu.❤
Ane Sandamali sensei wai, hemashisan wai aye oneeeee🥺
Ane sandamali sensei himashi sanui onii e denna nathuwa palui❤❤
Ane eyala enawa neda😢😢
සඳමාලි සෙන්සෙවයි හෙමාෂි සන් වයි ආයේ ඕනේ...... ඒ දෙන්නා නැතුව ආයේ මේ වැඩසටහන බලන්න හිතෙන්නෙ නෑ ...
ow😥🥺
මේ sensei ගොඩක් හොදට පැහැදිලිව කියලා දෙනවා . බලන්නත් ආසය් . දිගටම මේ දෙන්නාව ඕනේ ❤
mama hithuwe sensei anthima wenakan idi kiyala... sensei apita hiragana iwara kala witharai ne.. ane apith ekka digatama inna sensei and hemashi akki.. ikmanatama after school valadi hambemu api balan innawa 🥲🥲🥲💞💞💞💔❤🔥❤🩹❤🩹
ada padamath hodai domo arigatho sensei eth madiriye venadata vada loku paluwak danenawa ❤🩹❤🩹😿
Sandamali sensei himashi san wai ewannk aye
Sanadamali sensei one.eya thami hodama.
Sensei lassanata wadasatahana karanawa harima hodata therenawa... thank youuu sensei domo arihato..❤🙏🙏❤️
Sandamini sensei hodai
Eth sandamali sensei oni eyath ekka egenagena wena kenekgen igena ganna amarui
E nisa sandamali sensei onimaii😭
Ane sandamali senseiwayi hemashi akkiwayi one.......😢😢😢😢😢
Himashi sange wihilu nisa apita hidata mathaka hitinawa e nisa sandamali sensei himasi sanui onii😢
Plzzzzzzzzzz
Eka thama
Ane sadamali sensewai hemashi sanwai ayith gennako
Thank you sensei❤❤❤❤
Apita school ekedi wagema hodata kiyala dunna sensei ❤padama hodata theruna ❤api ithin hamadama ape sadamini senseita adareyi ❤❤arigatho gozaimasu sensei
thank you padama teruna gooooodaaakk hooodaaaaiiiii
Thank you sensei
අනේ සඳමාලි සෙන්සෙටයි හිමාශි සන්ටයි මොකද වුනේ 😥
සදමාලි sensei වයි හිමාශි san ව අයේ ඕනේ 🥺
🥺🥺🥺
Aneeee ow
wwwsinhalenjapan.blogspot.com/2018/05/1-2.html?m=1
😂😂😂 හීමාශී වැඩක් නැ , දැන් සල්ලි පස්සේ යන්නේ , උගන්වන්නෙ අතරින් පතර, පළවෙනි මාසේ එවා තව නැ, තුන් වෙනි මාසේ එවන්නේ😂, online පන්ති කියලා , පරණ n4 එකේ විඩියො කැළි එවනවා, මෙලො හසරක් නැ.😂😂😂, ඊයා
මාස දෙකක් ගියා අකුරැ ටක ගන්න , පින්ටෙක එවන්නේ, නැතුව , මාස දෙකක් ගියා, එක එවන්න , කියලා දිපු අකුරැ , ගොඩක් වැරදි කියලා දීපු අකුරැ , ළමයි මොංගල් , අපරාදෙ සල්ලි , ගොන් බඩුව
වෙනසක් උනාට හොදයි...හොදට තේරෙනවා...ජීවිතේ කියන්නෙත් වෙනස් කම් වලට මූන දිදී ඉස්සරහට යන එක තමා ඉතිම්...keep it up and good luck for our new sensei ❤
සදමාලි සෙන්සේ හිමාෂි සන් එන්නකෝ
😢
😢😢😢😭
Sensei, thank you for explaining this clearly. I understood really well. Your voice also soothes me sooo much❤❤❤❤
Domo arigatou, sensei😊
Ow ane eyala ai ain kale😢
Sadamali sensei hemashi sanwai one
Sensei kiyl dena ek hodt therenw..arigato gozaimasu sandamini sensei 😚❤️
Good luck.. ❤❤❤sandamini.....
The programme is beautiful with sadanini sensei but we miss sadamali sensei and hemashi son 😍🙏😭😔but we love you new sensei
Sandamali sensei himashi akkai oneee 😢
Sademali Sensei onne😔😒
Podak kiyanna puluwanda sadamali sensei himashi sunti mokada unne kiyannko please apita eyawa one😢
🌼Dono hon ga anata no desuka.
🌼Minashi no kuni wa nihon desu.
🌼senuri san wa corambo daigakko no daigakusei desu.
🌼mohomed san mo igirisu jin desu.
● Fathima Askha
● Grade 10
● Ananda college chilaw♥️
Me denna hariyanne na . Sadamali sensegei hemashi sangei wihiluwalin thamai mama padam mathaka thiya ganne
yep 🥺🤧
Owwww 😪💔
We miss youuuuu sensei and hemaaaashi san..
Sndamali sensei, himasha san dennava ayeth oni🥺🥺🥺🥺
Sensei❤
Sadamali sensewai Himashi sanwai apita oonee😢
අපේ ඉස්කෝලේ අපිට japanese උගන්වන sensei ❤️😌
Ane Sadnamali sensei wa ona😢😢😢
❤❤❤❤❤❤❤
Ane sadamali misoi himashi akkai one😢😢😢😢
1. わたしは ターラカ です。
2. サダマーリ せんせい おげんき ですか。
3. わたしたちの へマーシ さんは きれい です。
4. わたしも ふたり せんせい が すき です。
Apita katakana akuru liyana heti uganwala nehene thaama. Kawadada uganwanne.
Wathasi wa eranga desu.
Antha wa sadamini sensei desuka
Wathasi wa aasiri kaisha no kaishain desu.
Wathashi mo nihon ikimasu.
🙂
❤
サダミニ先生とニプニさんも スリランカ人です(もනිපාතය මුලට නොදා とනිපාතය දාන්න පුලුවන් නේද මෙ වක්ක්‍ය මෙහෙම හදන්න පුලුවන් නේද )
Wathashi mo benkiyo shimas.
Anathawanami deska
Hajimemastge
Dose yudesko
Koneichiwa
Ohayo gozymiuz😂
私はシリティです
クシャニサンお元気ですか
母の友達は銀行です
弟もクリケット会を見ました
1私はベネズエラ人です。
2あなたの髪は何色ですか
3私の学校は国立です。
4靴も光ります。
RASHINI KAVINDYA KANDAGE ( AFTER OL )
Ane plz
わたし の はは の なまえ も アヘ''ーセカラ です
• わたしはシェーンヤーです。
• あなたはがくせいですか。
• これはわたしのにほんごのほんです。
• わたしもともだちもにほんごをべんきょうします。
K.D.S.Shenya
Grade 8
不自然な日本語を教えるのはやめてください。学生はかわいそうです。
❤️
❤