Hi Waruni, I enjoyed your videos from Virginia, USA. I really appreciate your approach and theme selection for your videos. I find them to be well thought out and engaging. Keep up your good work!
Hi dear, recently only I started to watch your videos. You are soo sweet and lovely person. God bless you. 🙌 ❤. Thank you so much for your simple and lovely menu plans.
කොළඹ කෙල්ලක් මේවිදියට හිතන පතන එකනම් පුදුමයි ඒකෙන්ම පේනවා දුවගෙ තියෙන නිරහංකාරකම
ඔයාව දකිනකොට අපිටත් භාවනාවකට ගියාවගේ හිතට සහනයක් දෙන්නටම තෙරුවන් සරනයි
අනේ හරි ලස්සනයි නංගී ඔයා ගැන සතුටුයි ගෙදර වැඩට ඉන්න කෙනෙකුට සලකන විදියට බුදු සරණයි දෙන්නටම ආදරේයි ❤
අනේ අක්කේ ඔයාට ගොඩක් පින් මම
ඔයාගෙ වීඩියෝ වලින් මගේ ජීවිතේ ,ගෙදර වැඩ ලස්සනට වෙනස් කර ගත්තා .
මමත්
භාවනාවක් වගේ..
හිත නිවුනා.
ගැමි සුවඳ දැනුණා..
බුදු සරණයි....නන්දුටයි.. ඔයාටයි අක්කා..
ඒ menu එක නම් හරිම රස පාටයි අක්කෙ😋ඔය වගේ කෑමවල අගයක් ලංකාවෙ ඉන්නකොට නම් තිබුනෙ නෑ ඒත් දැං නම් තේරෙනව මගේ රටේ තරම් රස ගහේ කොලේ කෑම කොහෙවත් නෑ කියල 😢ඒ වගේම මට හිතෙනව ඔයාට motivation අක්ක කියල නමක් දාන්න 😅මොකද මට පොඩි හරි කම්මැලිකමක් ආවොත් මම ඔයාගෙ videos බලනව motivate වෙන්න ❤ඒවගේම අක්කගෙ කටහඩටත් හිත නිවෙනව හරියට භාවනවක් වගේ ..හැමදේම පරිස්සමින් කරගන්න අක්ක තෙරුවන් සරණයි ඔයාලට ❤❤❤
ඒ...එලවලුව වැටකොළු වර්ගයක් ලපට් කරල් තමයි කන්න ගන්නෙ.හරිම රසයී ගුනයි අක්කී.❤❤❤
හරිම ලස්සන සුන්දර video එකක් .
ජීවිතය හරිම ලස්සනට විදින ආදරණීය හිතක් තියෙන ලොකු හදවතක් තියෙන මේ ලෝකේ ලස්සන කරන්න ආපු ආදරණීය කෙනෙක් ඔයා අක්කා ඉතින් අක්කාගේ ජීවිතය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න ඕන තෙරුවන් සරණයි අක්කා ගොඩක් ආදරෙයි ❤❤❤❤
ඔයා හරිම නිරහංකාර ,පරිසර සන්වේදී කෙනෙක් .අපේ දේ අගය කිරීම ගැන හරිම සතුටුයි .❤❤❤
හරිම රස පාටයි ....මෙහෙම කන්න මමත් ආසයි 🎉🎉🎉
❤❤❤ඉක්මනට වීඩියෝ එක ඉවර උනා වගේ දැනුන.බඩගිනි උනා කෑම එක දැක්කම.මං ආසම කෑමක් ඔයා අද හැදුවෙ.
අනේ වචනයෙන් කියන්න බැරි තරම් ලස්සනයි.. මමත් හරි ම ආසයි ටික වෙලාවකට හරි ඔය වගේ සරළ සුන්දර විදිහට ජීවිතේ විදින්න.. තෙරුවන් සරණයි පිංවන්තියේ ..පරෙස්සමින් සතුටින් ඉන්න ..❤❤
අදනම් හරිම ෂෝයි අක්කා මැණික හැමදාම සතුටින් ඉන්න ගොඩක් ආදරෙයි මගේ අක්කා බුදුසරණයි ❤️
ඔයා මාරම වාසනාවන්තයි.හරිම නිදහස්ව ජිවිතේ ගෙවනවා.ලස්සන පරිසරයක්.හරිම අාසාවෙන් බලන්නෙන
භාවනාවක් වගේ..මැණික හිත නිවෙනවා..ජේසු පිහිටයි !! ❤❤❤❤
අම්මෝ අක්කා රාජ භෝජනයක් වගේ.. ඉක්මනටම කොස් ගෙඩියක් හොයන් ඔය කෑම වේල හදාගන්න හිතුනා.😍😍😍 ඔයාගෙ ඔය රස කතා ටිකත් අහගෙන කෑම ටිකයි වීඩියෝ එකයි වින්දා ❤❤❤
අද වීඩියෝ එකෙන් ගැමි රස වින්දා ❤❤කෑම ටික නම් රස පාටයි ❤
akke oyage vlog ekak dala kiyala dakkidi mata hitgata mara happy.niwi sanasille thnaiyama blannai asa.
Godak rasa kamak ne.mageth asama kamak kos. Mallumata godak asai.ada aluth deyak danahaththa kesel kola udana eka gana.thanks sudu boleth namdu ammatath .sansare ape purudu aragena enawalune.mama hithanne oyath ekka ekathuwela inne hamoma harima adaraneeya swabadahamata kamathi pineath pirisak kiyalai.ethin godak adarei oyala hamotama...sudu boleta nandu ammata godak adarei..adarei ...adarei..
අදත් හරිම රස ගොඩක් ගුන කෑම වේලක් මමත් හරිම ආසයි මෙ වගෙ සරල ගමෙ කෑම වලට ඔයාලා දෙන්නට බුදු සරනයි
Dakkama kanna hithenawa akke.rasa paatai
Hi Waruni, I enjoyed your videos from Virginia, USA. I really appreciate your approach and theme selection for your videos. I find them to be well thought out and engaging. Keep up your good work!
බුදුසරණයි 🙏🏻🌼
අදත් හරිම ආසාවෙන් බැලුවා. මේ කෑම ටික දැක්කම ලංකාවට දුවගෙන එන්න හිතුනා😢ඔයා වගේම නන්දොත් හරිම වාසනාවන්තයි ඔයාලාට බුදුසරණයි❤
මම ඉන්නෙ ඊශ්‍රායල්වල.මම ලගදි නංගි ඔයගෙ මේ video දැක්කෙ.පරන එවා මං බලනවා විවේක හැමවෙලවකම.මේ කෑම දැකලා පුදුම සතුටක් දැනුනෙ.ලංකවට එන්න හිතෙනවා .ඔයාගෙ කටහඬ භාවනාවක් වගේ.අපේ ගැමිකම විදින්න ඒක දකින අපිටත් සතුටක්.ඔයාට හැම සතුටක්ම ලැබෙන්න ඕනී.හැමදාම සතුටින් ඉන්න.බුදු සරණයි.
Ane shooi akke oya .. adre hithenawa godaaaaak .budu saranai akka !!
Superb dish looks like delicious 😍
මම බැලුවා 11ත් වෙලා. අද තාමත් නැත්තේ ඇයි කියලා. බල. බල ඉන්න කොට ආවනේ. මැටි කුස්සිය දකින විට හිත නිවෙනවා. හරියට මමත් එහෙ ඉන්නවා වගේ දැනුනා. වතුර කළය දකින කොට ගම මතක් වෙනවා. නිවාඩුවකට දුෂ්කර වගේ ගමකට යන්න හරි ආසයි. මම ඉන්නේ කොළඹ වුනාට අපේ ගෙදර අල වර්ග කොස් දෙල් එහෙම නිතරම හදනවා . මගේ බබාලා දෙන්නත් හරිම ආසයි කොස් කන්න. ඉතිං නන්දු ඔයාට ගොඩක් උදව් කරනවා නේද. ඒ වගේම හරිම ආදරෙයි. අනේ එයාව මතක් කලා කියන්න. ඔයාට දෙන රැකවරණය ගැන කියන්න වචන නෑ. ඉතිං අදත් හරිම ලස්සන කාන්තාවන්ට ජීවිතය වෙනස් විදියට දකින්න පුළුවන් දේවල් ගොඩක් තිබුණා.මේවා දැන් අපේ ජීවිත වලින් ගොඩක් ඈත් වෙලා යනවා. අපේ ළමයි පව්. ඉතිං මේ වගේ දේවල් මගේ ළමයි දෙන්නටත් පෙන්වනවා. ගොඩක් ස්තූතියි! ගොඩක් ආදරෙයි ❤❤❤ අද ලිව්වා දිග වැඩි ද මන්දා.
Shok akke
🌸🌸🌸mage lassanama lassana punchii suranganawi ...❤ada menu ekanam supiriii katata kelath inuwa monawa nathii unath akkige karawala hoddanam patinma kiyanna puluwan rasama rasaiii kiyala akki itin hamadama uyanne ge athule kichen ekenee ada wenasakatath ekka eliye matii kussiyee kawadawatmaaa natuwa ada harima gami kamak danuna e lassana වටපිටාව e danena නිස්කලංක bawa e hama deyakmaaa maraiii e wagema hamadamath wagema akki kama hadana atharatura apita kiyala watina dewal e hama deyakmaaaa jiwitheta godakkkk watinawa e wagema mage sudu akki nandu auntita salakana widiha dakkama ita wada maha godakkkk mage akkita adare hithenawa e mage akkige kawadawatmaaa wenas nowana hoda hitha e wagema nihathamanikama nisamaiii itin ayeth lassana vlog ekak aran enakan adaren maga balagena innawa satutin parissamata inna budu saranaiii adareiii .......🙏🙏🙏🙏🌸🌸🌸🌸🌸🌸❤❤❤❤🌷🌷🌷🌷
Hemadama hitha niwana videos aran enawata oyata godak pin akke.... adath harima lassanai..❤️
Harima lassanai vidieo eka...
ඔයා ජීවිතේ හරිම ලස්සනට විඳිනවා අක්කේ.හැමදාමත් සතුටින් ඉන්න ලැබේවා ❤️❤️
ආදරණීය නංගා, මට නම් මැවිලා පේනවා කණාමැදිරියෝ, රෑබදුල්ලෝ පිරිවරාගත්ත 🌙 කිරණින් නැහැවුණු අපූරු මැටි කුස්සියේ ඔයා කඩි පැටියෙක් වගේ යුහුසුළුව, කඩිසරව සහයෝගයෙන් නන්දුත් එක්ක උයන අපූරුව. ඒ කෑම රස, සුවඳ අපටත් දැනෙනවා වගෙයි. ඔයාගේ සතුවිලි, presentation එක හරියට අමා වැස්සක් වැටෙනවා 💦 වගේ හෘදයාංගමයි. නංගා පුංචි රත්තරන් පවුලටම තෙරුවන් සරණයි !!! May Triple 💎 Bless You & your Loving Family !!!🙏🙏🙏 🥰
Ape nanda inne nuwara ehe yana welawaka akkage gedra awith ynna asai akka kurunagala koheda inne..akkage katta karawala hodda nm rasa patai. Hamadama sathutin inna theruwan saranai akkatath❤️
Mage jeewitewenas karapu ekama video eka.ඔයා හිත නිවන බාවනාවක්.❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
Hari ma lassanai nangi ehema widiowakinnma igena ganna deyak thiyanawada oyage Petaluma pathum itu wewa theruwan saranai
Hi dear, recently only I started to watch your videos. You are soo sweet and lovely person. God bless you. 🙌 ❤. Thank you so much for your simple and lovely menu plans.
Harima. Rasa..patai.mw.vidiyata.kanna.mamath.asai..adaeri patiyo ❤❤❤❤❤❤❤❤❤❤❤
❤❤❤❤❤❤ane hitha niwenawa,,issara mathak wenawa ape kussiya weli midula goma gapu bima isthoppuwa lassanai daruwo ,athitheta giya
Nokawata harima rasai kiyanna puluwan uyapu vidihen saha penumen....thank you apitath eka pennuwata akki...
ඔයා ගෙ වත්ත සුපිරි .මෙනු එක ත් සුපිරි ❤❤❤
ඇත්තටම godariyak asawen beluwa adath akkage video eka.meti kussiyata godariyak asai mama .නිස්කලංක පරිසරයට mama godariyak asai pi akki bs dp.hemadama ආදරෙයි සතුටින් inna 😊😊😊❤❤❤❤
Mati bajana monawainda akki sodanne liquid dalada akki.akki me koheda
Hariiima lassanai... akka bath eka uyaddi lunu daanawada..meka poddak kiyanna oyge eelaga vedio ekakin. Theruwan saranai akke..❤❤
අනේ අදත් හරිම ලස්සනයි අක්කෙ video එක ❤. බුදු සරණයි අක්කේ 🙏
Mama lagakadi edala balanna gaththe ouage kata hada lassanai ns
ආසම menu එකක්.මට මගේ ආච්චි අම්මව මතක් වෙනවා වරුනි....එයා බලන්න ඉක්මනින්ම ගමේ යන්න ඕන...❤
කොච්චි සම්බෝල කන්න මමත් ආසයි... හීං කොච්චි දාලා හදන ලුණු මිරිසත් ගොඩක් රසයි.... මිරිස් ගලේ අබරන්න මමත් හරිම ආසයි. මං කවදාවත් මිරිස් ගලේ අබරලා නැහැ... කඩේ ගන්න තියේද අක්කේ මිරිස් ගල්.... අද තමයි මග හැරුණු වීඩියෝ ටික බලලා ඉවර කලේ..... ❤❤❤❤❤ ආදරෙයි හැමදාමත් ... පරිස්සමින් සතුටින් ඉන්න .... බුදු සරණයි ❤❤❤❤
ඔයා කොලඹ හැදුන දුවක් වුනාට ගමේ විදියට ලස්සනට උයනව වවනව දෝනි ඔයා හැම අතින්ම ගුණ යහපත් දරුවෙක් දැන් හදපු කෑම ටික දැක්කම ආසයි ඔයාගෙ විඩියෝ එක නම් හැමදාම හරිම ආසාවෙන් බලනව ඔයා කියනව වගේ මැටි කුස්සියක උයන කොට හිතට හරිම සතුටක් දැනෙනව ඒ නිසා හැකි වෙලාවක එහෙම උයන එක හොදයි නන්දු වගෙ කෙනෙක් ඉන්න එක ඔයාට හොදයි නන්දුටත් ඔයා වගෙ කෙනෙක් ලැබුන එක වාසනාවක් බුදු සරනයි
ලස්සනයි ආසයි ane
Oya harima hoda kenek,budu saranai man prasangi
දුව ගෙ කෑම හොද ට ගැලපෙනවා හරිම ආසයි මැටි කුස්සියේ වැඩ කරනවා දැක්කම බුදුසරණයි
Ane shook ane.oyage jewithenam harima lassanata gewanawa.e kema welathniyameta gelapenawa.❤❤❤budu saranai
නැන්ද ගෙ මැටි කුස්සිය vido wlt hari m ආසයි ❤
කටට කෙලත් ඉනුවා නංගි අද හරිම ලස්සනයි හැමදේම 😍😍
Mati kussiye kaama uyanakota issara game thibuna lassana jeewithe mathak una.harima lassanai adath video eka
Theruwan saranai nangi oyala hamotama ❤❤❤
Badaginna hodatama wadi una. Superi kamak thamai anne. Theruwan saranai waruni hama denatama.❤❤
වරමක් ලැබුණොත් මම ඉල්ලනවා nandu වගේ කෙනෙක් අපිටත් ලැබෙන්න කියලා...අක්කා කෑම ටික නම් සුපිරි....බුදු සරණයි පරිස්සමෙන් සතුටින් ඉන්න...❤❤❤ආදරෙයි
Ane raththaran hemotama be aweni
Jivithayak godanaganna oyage wasanawa oyage themapiyan goooooodak pin karala athi akai oyata lebenne oya sema thekinma sampornai ane mage raththaranta
Watinama tharu sambathak lebenna ona jeecvithe thiyana sema sathutakma wedi wediyenma lebewa ❤❤❤❤❤❤❤❤ mage raththaranta
ඔයා කරන විදියට මමත් හරි ආසයි මම බලාගෙන ඉන්නේ අනිත් වීඩියෝ එක එනකල් ඔයාට සුභ දවසක්
මං ඔයාගේ VLOGS බලන්න ගත්තේ මේ ළගදි ඉදලා. ඇත්තටම හරිම ආසයි බලන්න. ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන් ඔයාගෙන්. Nice work….
ආස හිතෙනවා එහෙම කෑම වේලක් ඒ වගේ තැනක ඉදන් කන්න
ඇත්තටම ලස්සනයි ❤
වෙනද වගේම අදත් වීඩියෝ එක ලස්සනයි නංගි.❤❤❤සතුටින් පරිස්සමින් ඉන්න. බුදුසරණයි.
oya harima hodakenek.nandu akka kema kana akath dekkama asai.theruvan saranai❤❤❤❤❤
Niyamai akka hithata mara sanasimak dananne.niyamai .aderai❤❤❤❤❤l
Wow thank u soooooo much darling oya anakam balan hitiye sudu❤❤❤❤
කටහඩ හරි භාවනාවක් වගේ
Amma dekkama kiya ganna beri tharam bada giniyo harima piliwelai 🔥👌🩷💚🩵🌴🌵🪴🍀☘️ budusarani 🩷
Adath asawen baluwa.harima lassanai.theruwan saranai.dilini akka
Ane hari asai ohoma kussiyak matath hada ganna❤❤❤❤❤❤
Akkige kema welama rasa balanna asawen ennawa ethin dawasa akkige gedara anna oni akki uyana hema kema welama rasae kiyala kiyanna puluwan kema tika pata dekkahama ethin hemadamath akkita godak adare budusaranae akki ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
හරිම ලස්සනයි අක්කා සතුටින් යින්න
Harima lassanai nangi budusaranai ❤
හරිම ආසාවෙන් බැලුවා
බත් නං නැතක් කොස් එක්ක හොදයී නේ ❤❤❤ මං ආසම එහෙම❤❤❤
අපි අයේ ආවාම මෙහෙම කමු මැටි කුස්සියේ ❤❤❤
තෙරුවන් සරණයී රත්තරන් 🌻🌻🌻🌻🌻🌹🌹❤❤❤😘😘😘 ❤❤❤❤❤❤ ආදරෙයී හැමදාම සතුටින් ඉන්න මගෙ නංගී ❤❤❤
අනේ අක්කි ආදරේ හිතෙනවා ඔයාට,ඔයාගේ කටහඬ භාවනවක් වගේ❤😍
Parissamen sathutin enna akke . Budu saranai oyata. Tata❤❤❤
හරිම ආසාවෙන් බැලුවා වීඩියෝ එක නංගී ❤ කටට කෙලත් ඉනුවා ඔයාගෙ මෙනු එකට කොස් කාපු කාලයක් මතක නැ බොහොම ස්තුතියි නංගී බුදු සරනයි ඔයාට ❤❤❤❤❤
Mata eye hithuna oya කොස් haduwe na neda kiyala ada vedio eka dala hari pudumai. පරිස්සමෙන් enna Budusaranai ❤❤❤
කොහොමද සුදුඅක්කේ.ම්ම්ම්ම්ම් රස පාටයි. මාත් ආසයි ඔය වගේ කන්න. කරවල හොදි තක්කාලි දාල පුදුම රසයි නේද. ඒක එක්ක විතරක් කන්න පුලුවන් නේද . ❤ දන්නවද අක්කේ අතින් හොදට අනල උයන කෑම වලට තමයිලු අත් ගුනය එකතු වෙන්නෙ. එහෙම හදන කෑම අනිත් ඒවට වඩා රසයි. . මන් ඒක හොදට බලල තියෙනවා. ඔයා හරි. . ඔහොම කාල තමයි බෝලෙ වගේ වෙලා තියෙන්නෙ. . තෙරුවන් සරනයි අක්කේ ❤❤❤❤
Oyage parana video tika balana gaman . Harima asai. Dan dawas 3k oyage video balanda aran
😘😘😘adarei
Oyage koratuwa godak lassanai.ane harima asa hithuna mati kussiye kama menu eka rasa patai.❤
හරිම ආසා හිතුනා අක්කේ....මම ගොඩාක්ම කැමති අක්කා හිතන පතන විදියට තමයි 🥰🥰🥰🥰 ආදරෙයී අක්කේ ❤❤❤❤ පරිස්සමෙන් සතුටින් ඉන්න 😊😊😊😊
කරවල , හාල්මැස්සන් උයනකොට තක්කාලි එකතු කරන්න හොඳ නෑ. ඔයදෙන්නටම තෙරුවන් සරණයි.
Lassanai du oyage wada piliwela
Harima wedagath lassanai nangi bs
අද ලස්සනයි
Akka kurunegala koheda
Koratuwa godak lassanai
Ane akkiyo menu plans tikak dannako puluwan nam apitath idea ekak ganna
Lassani waruni 💐💐
අදත් ගොඩක් ලස්සනයි ආදරේයි ගොඩක් ❤❤😂😂❤
Yammmi
අනේ මටත් එන්න හිතුනා කෑම කන්න.😋මමත් ආසම කෑම වේලක්.හරිම ලස්සනයි .❤️❤️❤️❤️
අද නම් හරිම ලස්සනයි අක්කි පණ ආදරෙයි ගොඩක්
Lassanai godaaaak❤👍
Mara rasa kamam ane‘asai dakkamath. Devi pihitai ❤❤❤
අනේ ඉතින් කටට කෙලත් ආවා මැණික ඒ තරම් ආස හිතුන ❤❤❤😮😮 අනේ ඉතින් දැන් ඔය ගැමිකම ගොඩ දෙනෙකුට අමතක වෙලා ගිහින් ඔයාට පින් ඒ දේවල් නැවතත් මතක් කරල දුන්නට ❤❤❤❤❤ අනේ නන්දු බෝලෙ සෝයි අනේ ගලපලා උයන මෙනු ටිකක් දාන්නකෝ සුද්දී ❤❤❤❤❤ ආදරෙයි ගොඩාඩාඩාඩාඩාක් ඔයාලට පරිස්සමෙන් සතුටින් ඉන්න බුදුසරණයි 👍👍❤️❤️❤️❤️😍😍😍😍🥰🥰😘😘🙏🙏
💖💖 ෂා.......අපූරුයි කෑම වේල නංගි ❤ ආදරණීය යි..ලස්සනයි වීඩියෝ එක ❤.තෙරුවන් සරණයි !!
ඔයාගෙ විඩියො හරි ලස්සනයි