හනුමාන්ගේ පොරොන්දුව රකින රාවණාගේ සහෝදරයා😱😱|heart of cinema|2024 movie review sinhala

Поделиться
HTML-код
  • Опубликовано: 14 дек 2024

Комментарии • 248

  • @shehans6375
    @shehans6375 8 месяцев назад +36

    රාවණා රජූ කියන්නෙ විශිෂ්ඨ උත්තමයෙක් ❤️🙏

  • @shashidewduni
    @shashidewduni 8 месяцев назад +86

    කවුරු මොන කතාව හැදුවත් අපේ රාවණා අපිට වටිනවා.......❤❤❤

    • @chamilatharaka9222
      @chamilatharaka9222 8 месяцев назад +8

      Inadiyan un film hadanne ravanata විරුද්ධව ...

    • @nalakaliyanage2855
      @nalakaliyanage2855 8 месяцев назад +10

      විබිිෂන කියන්නේ පාවා දෙන්නෙක්.

    • @SiyanthiSiyanthi-t7r
      @SiyanthiSiyanthi-t7r 8 месяцев назад

      @@nalakaliyanage2855 නැ එක බොරු එ ඉන්දියාවේ උන් හදන් ඉන්න විදිය ඉන්දියන් කාරයො ඉතිං කොහොමත් ලංකාවේ අය එක්ක තරහයිනේ

    • @KasunHarischandra-ex9oq
      @KasunHarischandra-ex9oq 8 месяцев назад +3

      Aniwarenma apita watinawa

    • @Janithprsanna
      @Janithprsanna 8 месяцев назад

      ​@@nalakaliyanage2855 no

  • @sachinthaniranga5136
    @sachinthaniranga5136 8 месяцев назад +31

    Rawana is our true king.......!!OUR SRI LANKEN BLOOD LINE....HE IS A HERO.........FOREVER....

  • @AmalaWeerasinghe
    @AmalaWeerasinghe 8 месяцев назад +16

    රාවණා කියන්නේ අපේ රටේ හිටිය
    ශ්‍රෙෂ්ඨ රජතුමෙක්❤❤❤

  • @thanujadeshan2008
    @thanujadeshan2008 8 месяцев назад +46

    අන්තිමට වීබිෂණ , හනුමා වගේ අය දෙවිවරු උනා රාවණ රජවරු හතුරෝ උනා 😪😪😀😀mara ratak

  • @Abouthistorical123
    @Abouthistorical123 2 месяца назад +3

    රාවණා රජු කියන්නෙ අපේ රටේ ශ්‍රේෂ්ඨතම රජතුමෙක්❤❤❤❤

  • @srtopic4615
    @srtopic4615 8 месяцев назад +53

    තමන්ගේ රටේ බිහිවූ අසමසම රජෙක්ගේ සැබෑම අතීතය යට කර හැදු රාමායණය වගේ කතා පිලිගත්ත අපේ මිනිසුන්ට මේකත් පිලිගෙන තමන්ගේ රටේ සැබෑම අතීතය ගැන කිසිම දෙයක් දන්නැති එක නම් පට්ට දුකයි.

    • @akilashyam8350
      @akilashyam8350 8 месяцев назад +3

      Aneda kiyannee....thamangema muthun mththo pahath karana minissu....aakamai me kaladasawa lankaawata......

    • @NimnaWijebandara
      @NimnaWijebandara 8 месяцев назад

      එ්කනම් අැත්ත විභීෂණ රාවණා පාවලා දීලා මේ රටට කලේ ලොකු අපරාධයක්

    • @tharangadilrukshibulathsln2656
      @tharangadilrukshibulathsln2656 8 месяцев назад +1

      එකගයි❤

    • @SiyanthiSiyanthi-t7r
      @SiyanthiSiyanthi-t7r 8 месяцев назад +4

      එකනම් ඇත්ත රාවණා රජු කියන්නේ අසමසම රජ කෙනෙක්මයි

    • @sarathkusalasiri6933
      @sarathkusalasiri6933 8 месяцев назад +4

      රාවණා කියන නමටත් ඉන්දියාව බයයි ඒකි එක එක විදිහටඒ නමත් පහත් කරන්න හදන්නෙ.. අපේ මෝඩ සිංහල ජාතියට ඒක තෙරෙන කල් මේ රටහැමදාම එකම තැන..

  • @kudumagsmage2502
    @kudumagsmage2502 6 месяцев назад +3

    ලස්සනයි කතාව අපේ රට පාලනය කරන රාවනා රජු පැමිණෙන දිනය ලගයි ❤❤❤

  • @ChiranthiChathurani
    @ChiranthiChathurani 4 месяца назад +3

    ෆිල්ම් එක ලස්සනයි. එත් රාවනා ගැන වැරදි දෙයක් කියපු එකනම් හරියන්නෑ.

  • @buspissa-qq2tp
    @buspissa-qq2tp 6 месяцев назад +1

    මේ කතාව බලන 5 වෙනි වතාව කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ ❤

  • @Kalyaninaranjana
    @Kalyaninaranjana 4 месяца назад +4

    මම මේ film එක දැක්කේ short එකකින් .
    ඊට පස්සේ තම මම full මූවි එක බලන්න
    පටන් ගත්තේ . ඔයා හරිම පැහැදිලිව
    ලස්සනට මූවී එක කියනව අක්කේ .

  • @Masha-t7f7i
    @Masha-t7f7i 8 месяцев назад +3

    හරිම ලස්සනයි ...❤

  • @notyruwan3986
    @notyruwan3986 3 месяца назад +3

    ඉන්දියාවේ උන් තමයි අපෙ දෙවල් වලපල්ලට දාන්නෙ අපෙ මිනිස්සු හදහන්නෙත් ඉන්දියාවෙ දෙවිවරු උන් උන්ගෙ දෙවල් කරගන්නවා අපෙ දෙවල් යට ගහාලා 1:22

  • @PASHPAKUMARI-dc1pb
    @PASHPAKUMARI-dc1pb 6 месяцев назад +2

    Wow සුපිරියක් මේක නම්

  • @ශ්රියානිපුෂ්පලතා

    රාවණා කියන්නෙ අපේ සක්විති රජකෙනෙක් ඉතිං කාගෙවත් ඇදහිලි මොකටද අපිට මට නම් වටින්නෙ බුදුන් වහන්සේ ට පසු අපේ රට කුවේරයාගෙන් මුදවාගත් සක්විති රජුමයි අපේ අතීතය ලෝකෙම උන් හොරකම් කරලයි තියෙන්නෙ . වෙලාව ආවමා සියලු දේ නැවත ලැබේ වී අපේ පුංචි දරුවො දවසක නැවත රට ගොඩ ගනීවි රජ කරාවී මුලු ලෝකේම වෙසක් කරගෙන විශ්වයේ ආශිර්වාදය මතු පරපුර ට ලැබේ වා සාධු සාධු සාධු තෙරුවන් සරන්නයි

    • @hettiarachchipradeep1337
      @hettiarachchipradeep1337 4 месяца назад

      රාවණා කියන්නේ බුදුන් වහන්සේ ට පෙර ජීවත් උනායැයි කියන කෙනෙක් . අවුරුදු 4000 පෙර

  • @bikodiko7630
    @bikodiko7630 4 месяца назад +2

    ekanam supiri 2kath awoth

  • @lr-sinhaya
    @lr-sinhaya 7 месяцев назад +4

    රාවණා වැඩ්ඩෙක් තමයි
    රාවණාට ද්‍රෝහී වුණ විභීෂණ දෙවියන් නම්😢

  • @tarakasandaruwan7393
    @tarakasandaruwan7393 8 месяцев назад +5

    අපේ ලංකේෂ්වර රාවනයන්ට.. දෙවිවරැත් බයයි...අපේ රාවනයන් තමයි අපේ විරයාා

  • @ManodyaBhasitha
    @ManodyaBhasitha 4 месяца назад +1

    King of ravan .he is a lord ❤❤❤😊

  • @Shinywasanadesilva3387
    @Shinywasanadesilva3387 6 месяцев назад +2

    ලස්සනම ලස්සනයි මේ ෆිල්ම් එකනම්

  • @KaviYà-u7o
    @KaviYà-u7o 5 месяцев назад +1

    රාවන තම හොද🎉

  • @charu65
    @charu65 8 месяцев назад +8

    මරු drama එක😂 මේ කතාව ගොතල හදලා තියෙන්නෙ එක් එක් අයගෙ වාසි මත බව කරුනාවෙන් සලකන්න.මේ වගෙ බොරු ගොතලා drama හැදුවත් සත්‍ය එලි වෙනවා.2025 වෙද්දි මේකෙ 02 නෙමෙයි එන්නෙ.මේ මුලු ලෝකෙම කැලබෙන දෙයක් සිදු වෙයි.ලියලා තියාගන්න ඔය කව්රු කව්රුත්

  • @lovelygirl4087
    @lovelygirl4087 8 месяцев назад +6

    Review eka Supiri Akke❤

    • @ParamiPriyadarshani
      @ParamiPriyadarshani 8 месяцев назад

      Jiyyytyhfcdjsyifihugllllllllllllllljhjghgggddhyejhgugghhhhgyijlllghggjgulllllllllllllllllluujhhjjlllllll7u123545778901

  • @Kavee_smz
    @Kavee_smz 8 месяцев назад +16

    මොනව උනත් ලංකාවෙ ඉතිහාසයෙත් එකට ඉදල පිටිපස්සෙන් අරින වුන් ඉදල තියනව කියල විභීෂණව දැක්කන් තේරෙනව😂😂😅😅

    • @thanujadeshan2008
      @thanujadeshan2008 8 месяцев назад

      sira bn

    • @akilashyam8350
      @akilashyam8350 8 месяцев назад

      A කාලෙ hithiyanum Dan කාලෙ innawaaaaa....😢😢😢

    • @SiyanthiSiyanthi-t7r
      @SiyanthiSiyanthi-t7r 8 месяцев назад

      එ ඉන්දියාව රාවණා එක්ක තරහා නිසයි මේවගේ ෆිල්ම් ඩ්‍රාමා හදන්නේ

    • @sarathkusalasiri6933
      @sarathkusalasiri6933 8 месяцев назад

      Eka atta

  • @UdaniNimanthika-bs2mb
    @UdaniNimanthika-bs2mb 8 месяцев назад +8

    Man meka hamathanamahewwa akki thanks akkiyoooo ❤️

  • @Charithmabusanka
    @Charithmabusanka 8 месяцев назад +6

    අනේ කතාව ලස්සන වුණාට වැඩේ නරකයි රාවණා කියන්නේ අපෙම රජු රාවණ හොද කෙනෙක්

  • @tarakasandaruwan7393
    @tarakasandaruwan7393 8 месяцев назад +2

    ඉතින් ඔචිචර වැඩ දන්නවානමි..අැයි රාවන රජුගේ සහෝදරයාගෙන් උදවු ගත්තේ..මෙික ඉන්දියානුවෝ ගොතපු කතාවක්...අපේ රාවනයන්ට තමයි ජය හිමි වන්නේ

  • @DammiDammi-jl9zr
    @DammiDammi-jl9zr 4 месяца назад +1

    ලස්සනයි oyage kata hada adu wedi wenawa eka hada ganna

  • @dilrukashan9697
    @dilrukashan9697 4 месяца назад +1

    අද උදෙ serch කරා විතරයි 🤭❤

  • @dulshan814-ey6bu
    @dulshan814-ey6bu 7 месяцев назад +1

    ආව ගමන් දන්න ❤❤❤

  • @wasanamanori7186
    @wasanamanori7186 8 месяцев назад +3

    Lassanai ❤❤

  • @nalakaliyanage2855
    @nalakaliyanage2855 4 месяца назад +1

    විබිිෂණ කියන්නෙ බලය වෙනුවෙන් තම සහෝදරයා
    පාවලා දුන්න කෙනෙක්.

  • @DilkiMadumali-k9m
    @DilkiMadumali-k9m 7 месяцев назад

    නියමයි කොල්ලෝ❤

  • @PahanChinthaka
    @PahanChinthaka 7 месяцев назад

    thawa voice sound tikk waqdi unanam supiri

  • @anuradha12-zn7mx
    @anuradha12-zn7mx 7 месяцев назад

    මේක සුපිරි

  • @machinistlife
    @machinistlife 8 месяцев назад +2

    සුපිරි movie ekak mn beluwa oka download karlma dapu gamanma

  • @achintha_sansala
    @achintha_sansala 5 месяцев назад +1

    ඉන්දියානු මිත්‍ය මතයක් තියෙනවා හනුමා විතරයි දන්නේ රවනා රජුගේ දේහය හන්ගපු තැන.. ඉතින් විබිශන රාමා ලව්වා හනුමන්ගෙන් පොරොන්දුවක් අරන් තියෙනවා රාවණා රජුගේ දේහය සැගවූ ස්තානය කියන්න කියලා .. මේක ඇත්ත මිත්‍ය කතාවක් කියලා ගොඩක් දේව කතා වල තියෙනවා..

  • @FfDarke
    @FfDarke 8 месяцев назад +3

    Thanks for video ❤❤

  • @ThilakaHarshani
    @ThilakaHarshani 8 месяцев назад +2

    💐💐paava kadhaigal movie review aka

  • @SanduniThakshila-ks7lz
    @SanduniThakshila-ks7lz 8 месяцев назад +13

    අනේ ගොඩාක් තැම්ස් ❤️ මේ ෆිල්ම් එක යූටියූබ් එකේ හැමතැනම හෙව්වා ❤️😍 ලස්සනයි ❤️

    • @DTFilmHome
      @DTFilmHome 8 месяцев назад

      Meka tiyenawa full movi eka yt eke

    • @SanduniThakshila-ks7lz
      @SanduniThakshila-ks7lz 8 месяцев назад

      @@DTFilmHome හරි තැම්ස් ❤️

  • @AmithMadushnka
    @AmithMadushnka 8 месяцев назад +2

    පහර❤😊

  • @nuwandissanayaka9893
    @nuwandissanayaka9893 8 месяцев назад +1

    ලස්සනයි❤

  • @Thisuri_Wijesinghe
    @Thisuri_Wijesinghe 8 месяцев назад +9

    හොය හොය ඉදපු film එකක් ❤thank you ❤

    • @DTFilmHome
      @DTFilmHome 8 месяцев назад

      Yt eke tiyenawa full eka❤

  • @යකා-ජ6ඹ
    @යකා-ජ6ඹ 7 месяцев назад +2

    මේ චිත්‍රපටිය නම් ගූ ගොඩක්

  • @wipulakumara3968
    @wipulakumara3968 8 месяцев назад +1

    Aneeee godk thnks mn heuva me movie ek 😊❤

  • @KaviYà-u7o
    @KaviYà-u7o 5 месяцев назад +1

    රාවන තම හොද

  • @madushideshani4290
    @madushideshani4290 8 месяцев назад +7

    අඩේ හොය හොය ඉදපු එකක් ❤❤❤❤ පලවෙනි පාර කමෙන්ට් එකක් දාන්නේ මං මේ ❤❤❤ මේ ෆිල්ම් එක දාපු නිසාමයි❤❤❤

  • @NadeekaNavodani
    @NadeekaNavodani 8 месяцев назад +3

    Me wage katha super🎉

  • @mahigamage23
    @mahigamage23 8 месяцев назад +78

    මං හිතන්නේ මං ගිය සතියේ You tube එකේ බැලුවා මේකේ සිංහල review එකක් තියනවද කියලා එත් තිබුනේ නෑ පස්සෙ මං කොහොම හරි එක හොයාගෙන බැලුවා...ආයි මේකත් බැලුවා මේ filme එක මරු❤🙂

  • @palikaushalya7818
    @palikaushalya7818 8 месяцев назад

    Ammoo lassanai

  • @MadhushikaSanjeevani-e1x
    @MadhushikaSanjeevani-e1x 8 месяцев назад +3

    ❤❤❤

  • @ThilakBuddik
    @ThilakBuddik 8 месяцев назад +5

    ❤❤❤❤❤ ada kathawath niyamai

  • @Vinugarlffytgamevidio
    @Vinugarlffytgamevidio 8 месяцев назад +10

    අදත් කුපිරියක් තම මගෙ අක්කිය❤️🌏🇱🇰

  • @GAMINGMAFI
    @GAMINGMAFI 8 месяцев назад +1

    කියන්න වචන නැ සුපිරි ❤

  • @punsaraart5504
    @punsaraart5504 8 месяцев назад +3

    danakan balan hitiye❤

  • @sithuminduwara8303
    @sithuminduwara8303 8 месяцев назад +7

    Akki missoin 24 dennako 🥰

  • @RohithaKumara-gq5gn
    @RohithaKumara-gq5gn Месяц назад

    Sadde madi
    😊

  • @Ethanwinters538
    @Ethanwinters538 4 месяца назад

    ඉන්දියාවත් ගූ ගොඩක් ඉන්දියාවෙ කතාත් ගූ ගොඩක් ඇත්ත කතාව යට ගහලා වෙන කතාවක් ගොතලා තියෙන්නෙ ඉන්දියාවෙන් 😪

  • @LovelyBoxer-li8rr
    @LovelyBoxer-li8rr 8 месяцев назад +3

    Oyage movie maru

  • @nishanbandara9820
    @nishanbandara9820 8 месяцев назад +1

    ඔවුන් ඔවුන්ගේ රටේ ආධ්‍යාත්මික වටපිටාව films වලින් පවා.. මිනිසුන් දැනුවත් කරමින් විභීෂණව ශක්තිමත් කරනවා... අපේ රටේ ඉන්න මහා දාර්ශනික අවඥානයෝ ටික තාම අන්ද වෙලා තප්පුලනවා.....😔😔

  • @diliniwaduge-os2rv
    @diliniwaduge-os2rv 8 месяцев назад

    ඉක්මනට 2 කොටසත් එනවනම් හොඳයි මටනං ආස හිතුනා film එකට

  • @TharinduDilshan-yd5md
    @TharinduDilshan-yd5md 5 месяцев назад

    Iassanai bro para😮

  • @IshiniDuwage-rm4ri
    @IshiniDuwage-rm4ri 8 месяцев назад

    Ane akki anith ekath dannako taggala😊😊😊😊😊😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭

    • @DTFilmHome
      @DTFilmHome 8 месяцев назад

      Full film eka mage chanal eke dala tiyenne

  • @UdaraKelum
    @UdaraKelum 8 месяцев назад

    මේ film එකෙ මන් හෙව්වාsinhala riviere එක තිබුණේ නැ ඔයාට ගොඩක් ස්තුතියි අක්කා ආද❤

  • @රශ්මිරශ්මි-ච4ට
    @රශ්මිරශ්මි-ච4ට 3 месяца назад

    ❤❤❤❤

  • @cytasetha8655
    @cytasetha8655 8 месяцев назад +1

    Lassanai kathawa

  • @achiniwathsala4192
    @achiniwathsala4192 8 месяцев назад +1

    👍👍👍👍

  • @lahirusadaruwan2007
    @lahirusadaruwan2007 8 месяцев назад +1

    රාවනා තමා වැඩ්ඩ❤❤❤

  • @menukadisanayaka5690
    @menukadisanayaka5690 8 месяцев назад +2

    විභීෂණයට තමා අකමැතිම. ද්‍රෝහිය. හැදිගෑවිලාම පල ඕකව.🤬🤬

  • @Madhuwanthi
    @Madhuwanthi 8 месяцев назад

    Lassanai me wage katha hadama oni

  • @Kaveeshanimsara9830
    @Kaveeshanimsara9830 Месяц назад

    ලංකාවේ උන් රාවණා ව පිළිගන්නේ නෑ ඒඋනාට හින්දු දෙයියන් හොය හොය වදින්නෙ😂😂😂😂

  • @Dilshan-g8q
    @Dilshan-g8q 5 месяцев назад

    ❤❤❤🙏🙏🤲

  • @heshanlokuyaddehige4967
    @heshanlokuyaddehige4967 3 месяца назад +1

    හනුම කියන්නෙ දෙවියෙක් නොව් වදුරෙක් හනුමා😂😂😂😂

  • @lahirumadushan4696
    @lahirumadushan4696 5 месяцев назад +1

    ඊඊඊඊඊයා

  • @cricindcom
    @cricindcom 6 месяцев назад

    ලංකාදීපයෙ ආරක්ෂක ලංකාධීශ්වර ශ්‍රී විභීශණ ඉන්දියානුවෙක් කරපු රාමායනය

  • @Saparamudumahabalaappuhamilage
    @Saparamudumahabalaappuhamilage 8 месяцев назад +3

    මෙකෙ සමපුර්න ෆිල්ම් එකම සින්හල උපසිරැස් සාහිතව තියෙනම් තම හහොදින් 🎉😂❤

  • @ShashikaPiumal-o4b
    @ShashikaPiumal-o4b 3 месяца назад

    ඔයාගෙ kata hda හරි katai

  • @AvishkaHeshan-cx3yh
    @AvishkaHeshan-cx3yh 8 месяцев назад +2

    අනිත් එකත් දන්න

  • @adaharayas8186
    @adaharayas8186 8 месяцев назад +2

    Cronos movie එකේ රීවිව් එකක් ඕනේ

  • @AvishkaHeshan-cx3yh
    @AvishkaHeshan-cx3yh 8 месяцев назад +1

    අනිත් එකත් ආවොත් දන්න

  • @PrimashaBimalki
    @PrimashaBimalki 8 месяцев назад +4

    Meka full movei eka balanna kohomada

    • @DTFilmHome
      @DTFilmHome 8 месяцев назад

      Mge chanal eken puluwan full eka balanna❤️

    • @udaranishshanka3169
      @udaranishshanka3169 8 месяцев назад

      ​@@DTFilmHomeමොකක්ද චැනල් එක ඔය filme එක

  • @sandakalumrathnayaka8979
    @sandakalumrathnayaka8979 8 месяцев назад

    😮😮😮😮

  • @dilhanicharuni4531
    @dilhanicharuni4531 8 месяцев назад

    Thank you ❤

  • @kulathungajayawickrama1080
    @kulathungajayawickrama1080 8 месяцев назад

    Blnna asawen hitapu movie ekak❤❤

  • @akilashyam8350
    @akilashyam8350 8 месяцев назад +2

    Thamangema muthun mththo pahath karana minissu....aakamai me ratata kela wenne.....

  • @mnushanthika646
    @mnushanthika646 8 месяцев назад +2

    Oya mewa kohen hoyagannwda mnda ❤ Thank you

  • @priyanthiperis6740
    @priyanthiperis6740 8 месяцев назад +5

    Wibishanata thibuna bala thanhawa nisa anith paththata giyata Ravana raju kynne darmishta palakyek indiywe minissu thmi ewa unge wsiyt hadgen tynne..... Rama thmi krna thrmk epa krpu wd krl tynne anthimata sithwth marala dnn kiwe welwt kalekt wela jiwithe bergnn hmbuna 😑

  • @FreedomScientist
    @FreedomScientist 8 месяцев назад +3

    ජයශී රාම් 🇱🇰🇮🇳

  • @thakshilanadeerani
    @thakshilanadeerani 8 месяцев назад +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @JagathBandara-y4g
    @JagathBandara-y4g 8 месяцев назад

    විභීෂණයා 😅😅😅😅😅😅😅

  • @MOHOMAD-nn2uj
    @MOHOMAD-nn2uj 8 месяцев назад

    Brahmastra movie eka denna puluvanda

  • @lakmaliekanayaka9054
    @lakmaliekanayaka9054 8 месяцев назад +1

    මේ මුවී එකේ 2 කොටස නැද්ද

  • @niranjalafernando9163
    @niranjalafernando9163 8 месяцев назад

    ❤❤❤❤❤❤❤❤

  • @RND-g1q
    @RND-g1q 8 месяцев назад +3

    Hammooo❤❤❤❤❤❤❤❤❤❤maaaarai

  • @kavindakavinda5539
    @kavindakavinda5539 8 месяцев назад +2

    😂😂😂ඉන්දියාවෙ කතා 😂

  • @kavindiaradhana
    @kavindiaradhana 8 месяцев назад

    ❤🎉

  • @lakshanmadushi9771
    @lakshanmadushi9771 8 месяцев назад

    Oya film eka onnam man dennam link eka

  • @AnjanaDilshan-s8h
    @AnjanaDilshan-s8h 8 месяцев назад

    මත් හොය හොය හිටියෙ මෙක😅

  • @SmilingHummingbird-mx7wl
    @SmilingHummingbird-mx7wl 5 месяцев назад

    මේ දෙවනියට කියන කෙනා කිටන එවා ඇහෙන්නේ නෑ

  • @nilankapriyadarshani5170
    @nilankapriyadarshani5170 3 месяца назад +1

    Wibisana rawana pawa nodenta ramata yanta wenne p,,,n wibisana deiyek neme ballek rawana thama ape raju