මාලිමාවට පාර්ලිමේන්තුවේ පැහැදිලි බහුතරයක් එනවාමයි! | Rasika Jayakody | Yureshani Getaraluwa

Поделиться
HTML-код
  • Опубликовано: 11 ноя 2024

Комментарии • 738

  • @dilippoco7740
    @dilippoco7740 Месяц назад +186

    විනාඩි 50 ක් තත්පර 50 ලෙස දැනුනු අවස්ථාවක්..
    රසික... ඔබ කිසිදු දේශපලකයෙකුට සමීප නොවී නිදහස් විශ්ලේෂකයෙකු ලෙස කටයුතු කරන්න. ඔබගේ දේශපාලන කියවීම රටේ මිනිසුන්ට ගොඩක් ප්‍රයොජනවන් වේවි... ජයවේවා !

    • @sujithstanly6295
      @sujithstanly6295 Месяц назад

      තිස්ස කුට්ටි වගෙ මොඩයො සල්ලි ගෙවලාදෙන මද්ද්‍ය ප්‍රකාශ න වෙන්න බැරිද?

    • @ShyamaNakandala
      @ShyamaNakandala Месяц назад +6

      ඇත්තෙන්ම රසික මහතාගේ කියවීම් දවසෙම අහගෙන ඉන්න පුලුවන්. හරබර කියවීමක්. ස්තූතියි.

    • @renukarodrigo7696
      @renukarodrigo7696 Месяц назад +4

      Yes ❤

    • @chamaragalappaththi5971
      @chamaragalappaththi5971 Месяц назад

      Thank you Rasika 💐💐

    • @promoengineering9197
      @promoengineering9197 Месяц назад

      සහතික ඇත්ත

  • @DevindaKumara-rb5fb
    @DevindaKumara-rb5fb Месяц назад +255

    අනුර සහොදරයාට පාර්ලිමේන්තුවෙ වැඩි බහුතර බලයක් ලබා දෙන්න 🙏🙏🙏❤️❤️❤️

  • @AsenManjula-dw3du
    @AsenManjula-dw3du Месяц назад +56

    ඔයාලගෙ කතාව නම් හරිම ලස්සනයි.ඒ වගේම අර්ථවත් .අපි මාලිමාව දිනවමු.ජය වේවා මාලිමාවට ..

  • @lionelkoraleliyanage2206
    @lionelkoraleliyanage2206 Месяц назад +203

    සජබ කිවිවෙ NPP එකේ වැරදි දෙකයි
    1. චන්දයට පසුව ලේ වැගිරිමක් කරයි
    2. බුද්ධාගමට තියෙන තැන නැතිවෙයි
    දෙකම පච උනා. දැං…

    • @rvandephili
      @rvandephili Месяц назад +10

      @@lionelkoraleliyanage2206 රනිල් කිව්වා gas නැති වෙයි කියලා

    • @ireshamadhushani4328
      @ireshamadhushani4328 Месяц назад +8

      අනුර - රනිල් ඩීල් තියෙනවා කිව්වා කිසිම පදනමක් නැතුව කියපු ඒවා කියන එක හොඳටම පැහැදිලියි.

    • @ayeshmadhusanka8208
      @ayeshmadhusanka8208 Месяц назад +2

      ඇත්තටම

    • @AjithliyanageLiyanage
      @AjithliyanageLiyanage Месяц назад +6

      උන් පැරදිලත් කුහකකම ඇරිලා නැහැ.අලි හොරැ ටික අපසු පාර්ලිමෙින්තු එන්න නැති වධියට වැඩ කරමු.මාලිමාවට ජයෙන්,ජය,රටෙි සියලු පුරවැසියන්ට ජය.🇱🇰❤️💥

    • @AjithliyanageLiyanage
      @AjithliyanageLiyanage Месяц назад +5

      පැහැදිලිවම වැඩි බහුතරයකින් මාලිමාව දිනවිය යුතුයි.නිසි අණපනත් සමිමත කර ගැනීමට එය ආණ්ඩුවට පිටුවහලක් වෙිවි.මාලිමාවට ජයෙන්,ජය.🇱🇰❤️💥

  • @sandyanelumdeniya45
    @sandyanelumdeniya45 Месяц назад +41

    ස්තුතියි ඔබේ විෂ්ලේෂණයට....ගොඩක් දේ හිතන්න ඉඩ හදාදුන්නා

  • @Puja-yu2pq
    @Puja-yu2pq Месяц назад +43

    වටින කතා බහක් ගොඩක් දෙවල් ඉගන ගත්තා ඔබට හොද බුද්ධියක් තියනවා ❤🙏🏻 අනුර ජානාධිපති තුමාට සක්තිය ධෛර්ය ලැබෙවා රට පාලනය කරන්න

  • @li02828
    @li02828 Месяц назад +237

    විපක්ෂය මෙ වෙනකොට ලැස්ති වෙන්නෙ 3/2 බලය අරගෙන මෙ වැඩ කඩාකප්පල් කරන්න එකට ඉඩ දෙන්න එපා අපි මෙ රට හදමු කාලකන්නි හැත්ත පාර්ලිමෙන්තු එවන්න එපා අපෙ අනාගතය ගැන හිතන්න අම්මෙ තාත්තෙ ❤️

    • @rvandephili
      @rvandephili Месяц назад +11

      අනිවාර්යෙන් හොරු ටික ඔක්කොම එකතු වෙලා ගේම දෙන්න හදන්නෙ

    • @Anurakd
      @Anurakd Месяц назад +9

      අනුරට 2/3 නොදෙන්න වග බලාගන්නත් ඕන.. මොකද මතකනෙ ගියපාර.. බලවත් විපක්ශයක් ඉන්නත් ඕන

    • @hashansanjula
      @hashansanjula Месяц назад +4

      2/3 බන් 😊

    • @sanjeewakankanamge
      @sanjeewakankanamge Месяц назад +15

      අනිවාර්යයෙන් අපි කලින්ටත් වඩා මාලිමාව දිනවන්න ම ඕන ගොන් පුතානෝ ආවොත් ආයෙ මේක හානව නැතිවෙන්න

    • @UserResu-dx5zj
      @UserResu-dx5zj Месяц назад +1

      ​@@Anurakd
      උඹ දන්නෙම නැහැ උන් හොරු කියලා . වීරවංශයා වගේ සල්ලි පෙරේතයොනම් අනුර ඇතුළු පිරිසට ට්‍රිලියන් ගාණකට විකිණෙන්න තිබ්බා . එහෙම නොකරපු මේ මිනිස්සු රාජපක්ෂලා වගේ දෙකයි පනහේ වැඩ කරන්නේ නැහැ . කොහොම උනත් උඹේ ලඟින් ගඳක් එනවා . බණ පැත්තකින් තියලා පුක හෝදාගනින් .

  • @ulapanegegunasena
    @ulapanegegunasena Месяц назад +16

    ඇත්තටම ගොඩක්ම ආශාවෙන් මේ වීඩියෝ එක බැලුව ගොඩක්ම වටිනාකමක් දැණුන මට එහි අන්තර් ගතව තිබුන
    දේ ..බොහොමත්ම ස්තුතියි ඔබ දෙපලටම ..

  • @niwanthikakulasinghe4590
    @niwanthikakulasinghe4590 Месяц назад +94

    දැන්ම පටන්ගමු මාලිමාවට එක චන්දයක් වත් එකතු කරමු

  • @ruchiraekanayaka9577
    @ruchiraekanayaka9577 Месяц назад +29

    ඔබේ විශ්ලේෂණය ඉතා වටිනවා ....!!!

  • @rasikawijesinghe8501
    @rasikawijesinghe8501 Месяц назад +119

    පාර්ලිමේන්තු වට 125 දෙන්න ඕනේ මාලිමාව ට. හොර නූගත් හැතිකරේ මේ සැරේ ගෙදර නවත්තන්න ඕනෙ

    • @abhayabandara
      @abhayabandara Месяц назад +5

      2/3 means 150 MPs.

    • @swarnasuraweera283
      @swarnasuraweera283 Месяц назад +1

      💯✅💯✅💯✅💯✅💯✅💯✅

    • @cgeneration1962
      @cgeneration1962 Месяц назад +1

      ​@@abhayabandaraDo not give anyone 2/3 power. We have seen the damage it can do. Absolute power corrupts absolutely.

    • @rvandephili
      @rvandephili Месяц назад +1

      @@rasikawijesinghe8501 උන් ඇවිල්ලා වැඩක් කරන්න දෙන එකක් නෑ පාර්ලිමේමතුවේ ඇතුලේ පිස්සු බල්ලො වගේ බුරයි

    • @ChandimaBuddika
      @ChandimaBuddika Месяц назад +1

      ethakota methi amathi varpprasada ahosi karana wage sansodana karaganna puluvanda😢

  • @LalithKumara-q7e
    @LalithKumara-q7e Месяц назад +79

    තාරුණ්‍ය මෙහෙම හිතන එක ගැන හරිම සතුටුයි ❤️❤️

  • @ranamukadonage
    @ranamukadonage Месяц назад +7

    I started watching your podcast couple days ago , you’re doing great job by analysing current political trends very well,

  • @hettiarachchigerenuka5602
    @hettiarachchigerenuka5602 Месяц назад +18

    නියමයි සුපිරියි ඇත්ත තිස්ස කුට්ටිට මොලේ අමාරු ව කියල මාද්‍ය කාරයොන්ට කොච්චර කීවත් වැඩක් නැහ මම ත් ලිව්ව දැන් ඒවගෙ ජනමාධ්‍ය වුන්ට ජනතාව ට තියෙන්නේ ගහල එලවන්න ඕන කියල ඔබදෙපලට ජයවේවා ❤️❤️👍

  • @fahadclash5484
    @fahadclash5484 Месяц назад +60

    ආදරණීය මිනිසුනේ පුංචි මතක් කිරීමක්.. 🙏
    අපි ජනාධිපති මැතිවරණයටත් වඩා අවදානයක් දෙන්න ඕන මැතිවරණයක් ලගම එනවා.. ඒ තමයි මහමැතිවරණය.. මේකෙන් මාරුවෙන් මාරුවට රට කාපු, තක්කඩි හොරු දේශපාලනයෙන් අතුගාලම දාලා .. ඉතිහාසයේ පිරිසිදුම පාර්ලිමේන්තුව නිර්මාණය කරමු..තව තවත් ජනතාව එකතු කරගෙන මාලිමාව ශක්තිමත් කරමු, මේ සටනත් අපි අනිවාර්යෙන්ම දිනමු ✨🇱🇰❤️ ජයවේවා!!!

    • @swarnasuraweera283
      @swarnasuraweera283 Месяц назад +1

      💯✅🇱🇰♥️🇱🇰💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾🇩🇪

    • @swarnasuraweera283
      @swarnasuraweera283 Месяц назад

      NO ONE IS PERFEKT IN THE WORLD 👍🏾

    • @swarnasuraweera283
      @swarnasuraweera283 Месяц назад +1

      ඔඔ දෙපලට ජයෙන්ම ජයවේවා!!!
      ආඩම්බරයි විශිෂ්ඨයි ආදර්ශමත්.
      🇱🇰♥️🇱🇰💪🏾💪🏾💪🏾🇩🇪

    • @iranganinawela7589
      @iranganinawela7589 Месяц назад +1

      අනිවාර්යයෙන්ම.

    • @JayanthaRohana-y1c
      @JayanthaRohana-y1c Месяц назад

      අනුර කුමාර ජනපති තුමන්ට ප්‍රති පත්ති ප්‍රකාශනයට අදාලව සියලු කටයුතු ඉටු කිරීමට සක්තිමත් මන්ත්‍රී මඩුල්ලක් ඉදිරියේ එන මහ මැතිවරනය තුලින් සකසා දීමට මාලිමාවට චන්දය දුන් නොදුන් සැවොම ඊලග වටයේදී පෙල ගැසිය යුතු වේ.ඒ සදහා ජනතාව දැනුවත් කිරීම කරුනු වටහා දීම නොපමාව සිදු කරමු..

  • @DonRathnasiri-hv7rk
    @DonRathnasiri-hv7rk Месяц назад +2

    Rasika පුතා කිව්වා වගේ අපේ ජනාධිපති තුමා තරම් කුඩාකල පටන් ජීවිතේ දුක් විදපු අමාරුවෙන් අඪ්‍යාපනය ලැබූ අවංක අදූශිත දේශපාලනය වෙනුවෙන් ජිවිතයම කැපකල අහම්බයකින් ජිවිතේ බේරුන තවත් නායකයෙක් මුලු ලෝකෙම නැතිව ඇති .. එතුමා ඇතුලු සැමට උතුම් දලදා සමිදු පිහිට 🌸🌸🌸 කැනඩාවේ සිට ප්‍රාර්ථනා කරමු ❤❤❤

  • @janakiamarasinha1316
    @janakiamarasinha1316 Месяц назад +18

    ඉතා වටිනා විග්‍රහයක් ......
    ස්තූතියි රසික මහත්මාට .....💐💐💐💐💐💐💐💐

  • @homapolagesl37ha46
    @homapolagesl37ha46 Месяц назад +24

    රසිකගේ විග්‍රහය මරු...සමබරයි..තිත්ත ඇත්ත කියන ඒවා ඔක්කොම ...පොඩ්ඩක් එහෙක් මෙහේ ක් උනත්.....බහුතර බලය ලැබෙනවා...👍

  • @chandraniwijayalath6995
    @chandraniwijayalath6995 Месяц назад +17

    නොදන්නා කෙනෙකුට වටිනා පැහැදිලි කිරීමක් අනිවාර්යයෙන් මාළිමාවට ඉදිරියේ වැඩ කරන්න බහුතරයක් ඕනේ අද ඉඳල ඒවාට වැඩ කරන්න ඕනේ ???

  • @GrashanthiWijekularatne
    @GrashanthiWijekularatne Месяц назад +32

    Sajith කැමති විපක්ශ නායකයා ලෙස සියළුම බලතල සහිතව තම පවුල සමග භුක්තිවිදීමටයි.🙏

  • @LakmalSalinda-f3g
    @LakmalSalinda-f3g Месяц назад +16

    අනිවාර්යෙන් අනුර සහෝදරයාට පාර්ලිමේන්තුවේ ජන්දේ දි වැඩිපිරිසක් ලබා දෙන්න ඕනේ

  • @sms-oh3ht
    @sms-oh3ht Месяц назад +7

    Rasika පොඩ්ඩක් ට්‍රැක් එක මාරු කරලා වගේ. ඒක හොඳයි එක positive movement එකක්

  • @somethingfromhistoryofsril5520
    @somethingfromhistoryofsril5520 Месяц назад +29

    රසිකගෙ විග්‍රහය ගැන මම 100% එකගයි

  • @kasunaruna7563
    @kasunaruna7563 Месяц назад +73

    රසික දැන් ඔයාට යුතුකමක් තියෙනවා රට හදන්න අනුරට උදව් කරන්න... ඉදිරි මැතිවරණයට ඉදිරිපත් වෙලා අනුරට සහයෝගය දෙන්න....

    • @anjanasatharanga
      @anjanasatharanga Месяц назад +5

      වැඩේ තියෙන්නෙ රසිකගෙ පුක සජිය ගාව තවම😅

    • @harshanapathirana9975
      @harshanapathirana9975 Месяц назад +4

      ඉතින් ඒකනේ මේ කරන්නෙ.
      Constructive criticism කියන්නෙ ඉතාම අත්‍යවශ්‍ය සාදකයක්.

    • @rohanchandana1619
      @rohanchandana1619 Месяц назад

      මේ වගේ 🐸 කව්‍ද ඡන්‍දෙ දෙන්‍නෙ

    • @lahirugomes7772
      @lahirugomes7772 Месяц назад +2

      Machan.Mahinda yudde iwarakarath mata loku gammak awenaa,Ath mama me paaranam Anurawa paraddanna denna ban..me apita labila thiyena අවසාන අවස්ථාව

    • @sanojdhananjaya2973
      @sanojdhananjaya2973 Месяц назад

      එය දක්ෂිණාංශික කෙනෙක්

  • @PadminiHetti
    @PadminiHetti Месяц назад +3

    Very well said, extremely valuable information 👏 let's hope 🙏 ordinary people will understand. මාලිමාවට ජය සහ ශක්තිය ධෛර්යය ලැබෙන්න කියල ප්‍රාර්ථනාව කරනව 🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @swarnasuraweera283
    @swarnasuraweera283 Месяц назад +36

    ඔබතූමාගේ කතාව පැහැදිලි කිරීම 💯✅💯✅
    නීතිය යූක්තිය සාධාරණය රජයන ශ්‍රී ලංකාවක්
    ගොඩනගා ගත යූතුයි.🇱🇰♥️🇱🇰💪🏾💪🏾💪🏾

  • @yasarathnabandara849
    @yasarathnabandara849 Месяц назад +41

    දැන්ම පරකු නොවි මහමැතිවරණය දිනාගැනී කටයුතු කරමු මාලිමාවට ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා

  • @nihaldharmasiri4220
    @nihaldharmasiri4220 Месяц назад +9

    Valuable discussion, RASIKA,

  • @RaviRavindran-qf8eb
    @RaviRavindran-qf8eb Месяц назад +3

    Thank you, Rasika. Excellent analysis.

  • @VithaThura
    @VithaThura Месяц назад +31

    කට්ටිය හිතනවනම් රනිල් ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණයට කට්ටියව සූදානම් කරන්න නායකත්වය දීල මිනිහ ජාතිය ලයිස්තුවෙන්වත් පාර්ලිමේන්තුවට රිංගන්න හදන්නෙ නැතිව පැත්තකට වෙලා ඉඳී කියල. එහෙම හිතන අයට ගෞරවයෙන් බුදු සරණයි. කලින් පාර UNP එකට ලැබුණු එකම ආසනයට එකෙක් පත්කරගන්න ඒකමතික තීරණයක් ගන්න බැරුව ඉඳල ඉඳල අන්තිමට මිනිහම හිමින් සැරේ පාර්ලිමේන්තුවට රිංගුව කතා වස්තුව මේ ටිකට අමතකද?

    • @kaushaliyaesmonde2244
      @kaushaliyaesmonde2244 Месяц назад +1

      Spot on!

    • @weerasinhaweerasinha3201
      @weerasinhaweerasinha3201 Месяц назад

      රනිල් තේරී පත් වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් නොවේ. ජාතික ලැයිස්තුවෙන් ආවෙ. දැන් ඔය තියෙන ඡන්දවලින් බහුතරයක් පොහොට්ටුවේ ඡන්ද. රනිල් රටට යමක් කල නිසා යැයි හැඟීමකින් දුන්නු ඡන්ද.

  • @GrashanthiWijekularatne
    @GrashanthiWijekularatne Месяц назад +26

    පොහොට්ටුව ට හැදෙන්නෙම නෑ 🙏🙏 නෑ නෑ නෑමයි. රටබංකොලොත් කල ලාංකිකයන් දුප්පත් කල දරුවන් බඩගින්නේ තැබු නිසා පොහොට්ටුවට සම්බන්ද සියළුම දෙනාම නෑ නෑ නෑමයි🙏🙏🙏

  • @manjulapaba4776
    @manjulapaba4776 Месяц назад +2

    Thank you for your political Knowledge and sharing it with us.

  • @anojakoumari7303
    @anojakoumari7303 Месяц назад +14

    ඇත්තටම ඉස්සර මන් රසිකට කැමති නැ.නමුත් මේ කතා අහනකොට අපි නොදන්න අපිට නොතේර කොච්චර දෙවල් තියෙනවාද කියලා හිතෙනවා.කොහොම උනත් අපි සාම්ප්‍රදායික බල හුවමාරුවෙන් තුන්වෙනි බලවෙගයක් වෙන මාලිමාවට බලය හුවමාරු කරගෙන හමාරයි.ඉදිරියට හැමදේම හොදවේවායි ප්‍රාර්ථනා කරනවා.

  • @gayannadeera1
    @gayannadeera1 Месяц назад +2

    Good analysis, Rasika. I really appreciate your insights.

  • @ErajPeiris
    @ErajPeiris Месяц назад +6

    Excellent and very valuable intelligent explanation

  • @rvandephili
    @rvandephili Месяц назад +53

    මාලිමාවට බහුතරය දී හොරු පන්නමු

  • @sanjeewakankanamge
    @sanjeewakankanamge Месяц назад +26

    දැන් තියෙන්නෙ හොරු තක්කඩි රැලක් එක පැත්තක රට ගොඩදාන අය තව පැත්තක තරගයක්...අනිවාර්යයෙන් මාලිමාවට 2/3 බලයක් ලබාදෙමු හොරු කාලකන්නින්ගෙ පාලනය අතුගාල ම දාමු❤❤

  • @nimesharanasinghe-ot7wl
    @nimesharanasinghe-ot7wl Месяц назад +16

    පාර්ලිමේන්තුවේ ඉන්න හොරු ටික එලවලා මාලිමාවට 2/3 අරං දෙන්න ඕන නැත්තං. මේ ජයග්‍රහණය නිශ්ඵල වෙනවා.

  • @manjaripeiris9908
    @manjaripeiris9908 Месяц назад +3

    I like this program with Rasika and the lady. They do their work very well, and thorough in the subject.

  • @charakaamayantha_ca9784
    @charakaamayantha_ca9784 Месяц назад

    ඉතා වටිනා video එකක්. බලපු වෙලාවට වටිනාකමක් ලැබුනා

  • @upaliw1
    @upaliw1 Месяц назад +9

    ඉතාමත් හොඳ විග්‍රහයක් ❤

  • @thusithabandara7694
    @thusithabandara7694 Месяц назад +1

    Excellent explanation and speach 🎉🎉🎉🎉🎉

  • @nihalperera2755
    @nihalperera2755 Месяц назад

    Thanks blessing ❤🎉🙏🏻🙏🏻🌹

  • @BalaKrishna-y8r4t
    @BalaKrishna-y8r4t Месяц назад +16

    Great speech and great program

  • @preethikahewapathirana1645
    @preethikahewapathirana1645 Месяц назад +5

    ඔය දෙන්න පට්ට ...really good Analysis ❤❤❤❤❤❤❤

  • @serendiblovers5904
    @serendiblovers5904 Месяц назад +6

    ජනාදිපතිවරණෙදි ජන්දේ දුන්නේ සජිත් මහත්තයට, මාලිමාව ගැන සමාජේ කියපු කතා එක්ක කිසිම විස්වාසයක් තිබ්බේ නෑ, අපිට හැමෝම බිල්ලෝ මවලා බය කරලා තිබුනේ, මහ මැතිවරණේදි නම් අනිවාර්‍යෙන් තීරණයක් ගන්නවා මේ යන විදිහට. මං හිතන්නේ ලංකාවේ බාගයක් මිනිස්සු මේ වගේ තීරනයක් ගන්න බලාගෙන ඉන්නේ, තව මාසයක් විතර තිය්නව නෙහ් බලමු තව ටිකක්!

    • @PushpaRanjani-hl4bj
      @PushpaRanjani-hl4bj Месяц назад

      මාලිමාව ට හැර අනික් දෙදෙනාට ජන්දය දුන් සැමට ආදරයෙනි කරුණාවෙන් ඉල්ලා සිටින්නෙ. මෙවර මහ මැතිවරණයට ඔබගෙ ජන්දය පාවිච්චි කරන්න මොකද රට නිදහසෙ හදන්නෙනං එයාලට මන්ත්‍රී ආසන බහුතරයක් අවශ්‍යයි ජන සහෘදයිනි ඔබලා හොදට හිතලා තීරනය කරන්න ප්ලීස් ඔබ දෙපලගෙ විග්‍රහය ඉතාමත් කාලොචිතයි ගොඩක් දෙතැන දැනුවත් වුනා ස්තුතියි🎉🎉🎉

  • @PriyaSachi-qo4uc
    @PriyaSachi-qo4uc Месяц назад +24

    මාලිමාවේ අපේක්ෂකයින් පාර්ලිමේන්තුවේ fill කරන්න අපි හැකි උපරිමයෙන් දායක වෙනවා. 😊

  • @PivithuruRajapaksha
    @PivithuruRajapaksha Месяц назад +20

    2024 සැප්තැම්බර් 21 කියන්නේ ලංකාව වහල් බවින් නීතීමය විදියට මිදුන දවස ඒකට අනාගතය සාක්ෂි දරයි

  • @gayanikumari7696
    @gayanikumari7696 Месяц назад +21

    හැමෝම වැඩ කරන්න ඕන බහුතරයක් ගන්න මහ මැතිවරණ යෙදී

  • @MalaIrangani-lc2rf
    @MalaIrangani-lc2rf Месяц назад +70

    අනිවාර්යයෙන් මාලිමාවට බහුතරයක් හදමු

    • @m.p.mramanieswarnalatha5455
      @m.p.mramanieswarnalatha5455 Месяц назад +2

      ඔබ රටට කියන්න යන පනිවිඩය වටිනවා පුතේ නැත්නම් මේ සුන්දර රට ගොඩ ගන්න බැහැ .ජය ජය.

  • @rachindajayawardane491
    @rachindajayawardane491 Месяц назад

    සුපිරි දැනුමක් ඔබ වැනි නූතන වාදී විචාරකයින් මේ රටට සම්පත්

  • @SandaKelum-fh5kz
    @SandaKelum-fh5kz Месяц назад +4

    ගොඩක් වැදගත් සාකච්චාවක්..

  • @promoengineering9197
    @promoengineering9197 Месяц назад +2

    ඇත්තටම මට අදයි වැටහුණේ රසික කියන්නේ ස්වාධීන දක්ෂ විශ්ලේෂකයෙක් බව.
    බොහොම ස්තූතියි ඔබේ මේ අති දක්ෂ විශ්ලේෂණය ඉදිරිපත් කිරීමට

  • @SunithJayasena-xj3sy
    @SunithJayasena-xj3sy Месяц назад

    පළමු වතාවට ඔබතුමාගේ කතාවක් ඇහුවා ඇත්තට හරිම පැහැදිලි වැඩසටහනක් ඔබතුමාට ස්තුතියි

  • @MohamedJaleel-f9r
    @MohamedJaleel-f9r Месяц назад +3

    ඉතාම හොද සාකච්චාවක් ආදරෙයි

  • @GayanHemantha-u8s
    @GayanHemantha-u8s Месяц назад +2

    ජය රටට ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @shriyaniherman8345
    @shriyaniherman8345 Месяц назад +4

    ඇත්තමයි හරි සතුටුයි ඔවුන් ඔවුන්ගේ රාජකාරය හරියට තරයි. ජනතාව වශයෙන් අපිට හැකි දෙය හරියට කලහම හරි

  • @ranjithgunetilleke4710
    @ranjithgunetilleke4710 Месяц назад +1

    Good program and well explained. Thanks

  • @jayanthisenanayaka91
    @jayanthisenanayaka91 Месяц назад

    සතුටුයි

  • @BandupriyaAnuraUggalla
    @BandupriyaAnuraUggalla Месяц назад +14

    මාලිමාවට ජයමවේවා ❤❤❤

  • @JayaweeraNawarathna-p4j
    @JayaweeraNawarathna-p4j Месяц назад +2

    I like to your analysis

  • @elondare8990
    @elondare8990 Месяц назад +33

    මම නොවරදවා රසික අහනවා එත් අද තමයි යකෝ මූ මාරම පොරක්නේ කියලා හිතුනේ. Your analysis is spot on. RESPECT man. 👍

    • @maduwenavaratne3612
      @maduwenavaratne3612 Месяц назад +4

      මුන් දෙපිටකාට්ටුවෝ, පෙරලෙන පිට හොඳයි ඈ.

    • @SelineFernando
      @SelineFernando Месяц назад +2

      ඇත්තටම ......ඇත්ත
      සුපරි බුලටිිඑකක්....❤🙏

    • @kaushaliyaesmonde2244
      @kaushaliyaesmonde2244 Месяц назад

      He has found his true voice under this new political set up!

  • @upendramadduma8621
    @upendramadduma8621 Месяц назад +15

    ඔබගේ පැහැදිලි කිරීම ගොඩක් නිවැරදි,,, අපේ මාතෘ භූමියට ජයවේවා

  • @ishanirodrigo6525
    @ishanirodrigo6525 Месяц назад

    Good analysis- Thank you

  • @rasikapushpakumaragunarath2052
    @rasikapushpakumaragunarath2052 Месяц назад

    Thanks ayye.vatina deyak karanne oya.minissu atharata yanna oni katha.

  • @renukarodrigo7696
    @renukarodrigo7696 Месяц назад

    Thank you ❤❤❤

  • @saradhacham
    @saradhacham Месяц назад

    once again, superb analysis, super explanation, insight to other political parties and their inherent follower. Keep it up Rasika. If these parties and their colonial followers do not want to listen or understand let them go to hell. Feel so sorry to witness imbalance of power going to build in Sri Lankan politics if the right wings going to continue like this.

  • @ishankaamarasooriya5631
    @ishankaamarasooriya5631 Месяц назад

    පාඨලී මහතා සමග ගෙනයන පෝඩ්කාස්ට් එක මාර වටිනවා. ඒක දිගටම කරගන යන්න. මේ ලඟකදී මම ලියපු තරඟ විභාගයක ප්‍රශ්න 5-10 වගේ උත්තර මට මේ වැඩසටහන නැරඹීම හරහා ගොඩක් පහසුවෙන් ලියන්න පුළුවන් වුනා. ගොඩක් ස්තූතියි 🙏🏽

  • @Sudanthafernando778
    @Sudanthafernando778 Месяц назад +12

    පටිිට සහෝදරයා ආදරෙයි 2 ටම

  • @uwaniperera5177
    @uwaniperera5177 Месяц назад

    Fantastic analysis Rasika.
    Thank you for this brilliant insight 👍👍👍👍👍👍

  • @sureshkumara5330
    @sureshkumara5330 Месяц назад +3

    හොද කතාබහක්👌

  • @Sugndi-n9f
    @Sugndi-n9f Месяц назад

    ඉතා අනර්ඝ පැහැදිලි කිරීමක්

  • @samangunawardene6845
    @samangunawardene6845 Месяц назад +5

    X Malimawata Niyatha Jaya ❤🎉

  • @KamalatissaDeSilva
    @KamalatissaDeSilva Месяц назад

    An incisive analysis; excellent stuff. ❤

  • @beautifulvideos9263
    @beautifulvideos9263 Месяц назад +1

    සුපිරියට තේරෙන භාෂාවෙන් පැහැදිලි කරනවා... පට්ට..

  • @MsToorak
    @MsToorak Месяц назад

    Very clever conversation. Speak rationally and with through knowledge..love to hear your talk first time I listen to you.

  • @lukefernando330
    @lukefernando330 Месяц назад

    Your outspoken way is highly appreciated.

  • @kumarihiyarapitiya2952
    @kumarihiyarapitiya2952 Месяц назад

    Very good clarification .

  • @iranganinawela7589
    @iranganinawela7589 Месяц назад +5

    ඉතා වටිනා පැහැදිලි කිරීමක්..ගොඩක්ම ස්තූතියි..සජබෙ හරකුන්ට පාඩම් කොච්චර කියාදුන්නත් වැඩක් නෑ දූෂිත වෛරයෙන් ඔලු පිහිටල තියෙන නිසා.ජනතාව මේ කාලකන්ණි මජර කන්ඩායම මුලුමනින්ම සුද්ද කරලම දාන්න මොලේ පාවිච්චි කරල මහ මැතිවරණයට නව ජනපතිගේ රජයට ඡන්දය ප්‍රකාශ කල යුතුයි.

  • @CostaDehiwalage
    @CostaDehiwalage Месяц назад

    I have being following this episode eagerly. . Your inputs are politicaly very educative. Pl continue

  • @cynthiapeiris803
    @cynthiapeiris803 Месяц назад +5

    හරිම පහදිලි අර්තවත් කතිකාවක් .මාලිමාවට ජය ලබා දිය යුතු යැයි සිතන්නෙ දූෂණය නැති කිරීමයි .....💐

  • @roshanwijayaratna9368
    @roshanwijayaratna9368 Месяц назад +5

    Great ❤

  • @dayaranidealwis251
    @dayaranidealwis251 Месяц назад

    Excellent well balanced analysis. 🎉❤

  • @soisvejai8771
    @soisvejai8771 Месяц назад

    අති විශිෂ්ටතම විග්‍රහය බොහොම ස්තුතියි හරිම සතුටුයි මාලිමාව සමග ඉදිරියට සැමට ජයවේවා🙏

  • @idilan3154
    @idilan3154 Месяц назад +12

    සමාවන්න😊.මට විතරද මේ නෝනාමහත්තයාගෙ අමුතු ලස්සනක් පේන්නෙ❤❤😊

    • @rmrsrakitha
      @rmrsrakitha Месяц назад

      Uba කියන්නේ මොකක්ද කියලා ahagena ඉඳලා na e කියන්නේ ...😊😊😊😊😊😅😅😅😅😅

    • @PriyankaBandara-iv1lv
      @PriyankaBandara-iv1lv Месяц назад

      එයා ලස්සනයි...අමුතු ලස්සනක්...රූපය තිබු පමනින් ගැහැනියක් ආකර්ශනීය වන්නැ..උගත්කම..බුද්ධිමත්කම..සංවරකම..මේ ඔක්කොම එකතු වු තැන ඈ සඳක්..මැයගෙන් දිස්වන්නෙත් එවන් සිරියාවක්...සිත් ඇද ගන්නා සුලු බවක්..🎉🎉🎉❤❤❤❤සුන්දර තරුනියක්

    • @UserResu-dx5zj
      @UserResu-dx5zj Месяц назад +2

      ඔය ඔය ඉතින් මගෙන් කන්න තමයි සෙට් එකම දඟලන්නේ .

    • @PriyankaBandara-iv1lv
      @PriyankaBandara-iv1lv Месяц назад

      @@UserResu-dx5zj 🤭🤭🤭🤭

    • @PriyankaBandara-iv1lv
      @PriyankaBandara-iv1lv Месяц назад

      @@rmrsrakitha 😆😆😆😆

  • @ashleygunawardena5378
    @ashleygunawardena5378 Месяц назад +4

    ඔබ නියමටම පැහැදිලි කරනවා❤

  • @rizny3825
    @rizny3825 Месяц назад +1

    Very good conversation and very nicely said regarding Tissa kutty and some media activities ❤

  • @hewapasgodageChaminda-m7d
    @hewapasgodageChaminda-m7d Месяц назад +37

    අපි තුනෙන් දෙකක බලය දෙනවා මාලිමාවට

  • @thilakarathnakalyanapriya3830
    @thilakarathnakalyanapriya3830 Месяц назад +4

    හොදම සමාලෝචනයක්

  • @lalithsisirakumaradissanay3437
    @lalithsisirakumaradissanay3437 Месяц назад +4

    හොඳ පැහැදිලි කිරීමක් .....👍

  • @roshenjanson8036
    @roshenjanson8036 Месяц назад +3

    හරියට හරි බ්‍රෝ, ❤, මේ මජර ක්‍රමය වෙනස් කරන්නම ඕනේ 🎉🤘

  • @travelwithhero3472
    @travelwithhero3472 Месяц назад +9

    මාලිමාවට පාර්ලිමේන්තුවේ පැහැදිලි බහුතරයක් තියෙන්නේ ඕන. ❤

  • @NiroshaRoshini-lj7um
    @NiroshaRoshini-lj7um Месяц назад

    සුපිරි විග්‍රහය තන්ක්ස් සහෝ

  • @rumenishawasanthi2710
    @rumenishawasanthi2710 Месяц назад +1

    Great🎉🎉

  • @ajithsenarathna1443
    @ajithsenarathna1443 Месяц назад +4

    රසික ඔයාගෙ විග්‍රහය අනර්ඝයි

  • @samalrathnayake4368
    @samalrathnayake4368 Месяц назад +7

    ඒ පක්ශ දෙකටම අදාල නැති වෙනත් දක්ශිණාංශික නව පක්ශයක් පිහිටුවීමට කාලය හරි

    • @UssaPuwa
      @UssaPuwa Месяц назад +1

      අපි හදමු

  • @dilansamath6502
    @dilansamath6502 Месяц назад +3

    💯 correct ❤

  • @ritamudalige5828
    @ritamudalige5828 Месяц назад +6

    ඉදිරි මැතිවරණයෙන් මාලිමාවට බහුතර බලයක් ලබාදෙන්න දැන්ම පටන් ගමු.

  • @kumara-v5m
    @kumara-v5m Месяц назад +30

    අනිවාර්යයෙන්ම මාලිමාවට බහුතරයක් ලැබෙනවාමයි

  • @darshanapathmalal
    @darshanapathmalal Месяц назад +17

    මම ස්ජීත්ගේ නායකත්වයට කැමතී නෑ එත් මේ රසීක සජබ නායකත්වය පාඨලීට අරන්දේන ගේම් එක තමා මේ ගහන්නේ 😂