Danna Dennek - හරිත් ව කොන් නොකළේ ආදිත්‍යා ද?

Поделиться
HTML-код
  • Опубликовано: 30 янв 2025

Комментарии • 85

  • @swarnamapa7889
    @swarnamapa7889 Год назад +2

    ආදිත්‍යා හරිත් ඔයාලා දෙන්නටම ගොඩක් ආදරෙයි ...
    හැමදාමත් සතුටින් ඉන්න වාසනා වේවා ..
    තෙරුවන් සරණයි ..

  • @dilaniperera7509
    @dilaniperera7509 2 года назад +8

    ආදිත්‍යාදුව ඔයා හරිමලස්සනයි කරුනාබරිතයි සන්වේදි හොන්ද හදවතින්ම අවන්කවම කතා කරන දියනියක් මම හරි ආසයි ඔයාගේ ගායනා වලට ඔයාට හොන්ද අනාගතයක් තියෙනව දක්ශයි සුබ අනාගතයක් ලස්සන ගායනාවලින් ලක්වාසි ජනතාව සතුටු කරන්න ඔබට ශක්තිය ලැබේවා

  • @sisirajayasuriyak11
    @sisirajayasuriyak11 2 года назад +19

    දෙන්නම හරිම ලස්සනයි. හරිම දක්ෂතා ඇති දෙදෙනෙක්. ඔබලාගේ අනාගතයට සුබපතනවා.

  • @achiniupeksha4035
    @achiniupeksha4035 2 года назад +17

    ලස්සන හදවත් දෙකක්❤❤

  • @chanaka521
    @chanaka521 Год назад +2

    දෙන්නා ම ගොඩක් ලස්සනයි. දෙන්නා ගේම හිත හොදයි. අනේ කොච්චර ලස්සන ද ඇත්තටම දෙන්න ටම මම හරි ම කැමති චරිත දෙකක් මොකද දෙන්න ම අති දක්ෂ යි . සුභ පතනවා දෙන්න ටම

  • @inokapriyangani2097
    @inokapriyangani2097 2 года назад +13

    Talented two stars, I like you both. Good luck guys. 🥰🥰🥰🥰🥰

  • @Plus-u4m
    @Plus-u4m 2 года назад +16

    හරිත් ගාල්ලේ ආපු දවසක කියන්න "හොදේ".මට මේක බලලා බඩපිරෙන්න හිනාවුණා.

  • @jayadheeradanthanarayana3789
    @jayadheeradanthanarayana3789 2 года назад +9

    දෙන්නා වටිනා චරිත දෙකක්
    මෙි අය ඉන්න වැඩසටහන්
    අපි බලනව

  • @janakidesilva8148
    @janakidesilva8148 10 месяцев назад

    දෙදෙනාම හරිම ආදරණීයයි, නිහතමානියි සහ අති දක්ෂයි ❤❤

  • @manoriwijeratne6484
    @manoriwijeratne6484 2 года назад +13

    Very relaxed and you both are simply great !!!

  • @Thisara_Me
    @Thisara_Me 2 года назад +18

    Love this conversation 💙 I laughed so hard 😂💙 These guys are so funny 😂💙

  • @The_Rushy
    @The_Rushy 2 года назад +23

    Why not ? 😘 You both are my favourite characters...

  • @happygreen137
    @happygreen137 2 года назад +7

    අදියත්‍යා ❤❤❤

  • @amararanasinghe3198
    @amararanasinghe3198 Год назад

    Talented Adithya & Harith , congratulations to both of you ❤🎉❤

  • @satchianand5105
    @satchianand5105 2 года назад +4

    Aditiya old songs . Old is a gold .👍

  • @ravidiekanayaka2625
    @ravidiekanayaka2625 2 года назад +5

    I don't know why some people are commenting such a bad things. But especially I have to say, here from this conversation there are lot of things to get us. Good Luck both of u guys.💕

  • @bhagyadissanayaka9075
    @bhagyadissanayaka9075 2 года назад +7

    So sweet 💕

  • @movimoon5223
    @movimoon5223 2 года назад +5

    i really like ur conversation

  • @isharadissanayake540
    @isharadissanayake540 2 года назад +10

    Love you both 😍

  • @nadeerawijendra8121
    @nadeerawijendra8121 Год назад

    Adithya akki i like to meet you you are talented adithya akki beautiful adithya akki ❤❤

  • @rangakumarage8192
    @rangakumarage8192 2 года назад +2

    Wow adithya akki you are amazing

  • @erandaperera4793
    @erandaperera4793 2 года назад +6

    U both are very gorgeous ❤️❤️❤️

  • @chanuthipallewatta304
    @chanuthipallewatta304 2 года назад +7

    Hey we are voice fans and know u both❤️❤️

  • @geethanifernando690
    @geethanifernando690 2 года назад +1

    Is this Sinhala program or singlish program? But ... Nice

  • @SewwandhiSudusingha
    @SewwandhiSudusingha 2 года назад +1

    Wow ❤❤❤❤

  • @hp-qg9fp
    @hp-qg9fp 2 года назад +3

    Harith අය්යා ෂෝක් අනේ

  • @s.upamali1528
    @s.upamali1528 2 года назад +2

    48:32 "ඔච්චර පහලින් කියන්න එපා"😁🥰

  • @hasindu1234-v2i
    @hasindu1234-v2i 2 года назад +15

    හරිත් කොහෙද හිනාව එතන

  • @nelishapium7981
    @nelishapium7981 2 года назад +5

    U both ❤️ my fav

  • @gkkumarapala9983
    @gkkumarapala9983 2 года назад

    ඔය dennama lassanai .හැමෝගෙම සිත් adagannava .eth දුව oya chuttak ආඩම්බර una nam හොඳයි .

  • @rangakumarage8192
    @rangakumarage8192 2 года назад +1

    wow adithya akki from raini nang

  • @kanthikankanamgamage7921
    @kanthikankanamgamage7921 2 года назад +6

    Love you both

  • @sheki611
    @sheki611 2 года назад +2

    💗💗💗💗💗

  • @Abcdefg-l4h7j
    @Abcdefg-l4h7j 8 месяцев назад

    Asama xennek❤

  • @rangakumarage8192
    @rangakumarage8192 2 года назад +1

    Wow adithya mazing

  • @crystalag5603
    @crystalag5603 2 года назад +9

    Two beautiful souls ❤

  • @janetj3326
    @janetj3326 2 года назад +4

    Yes indeed, we all knew you both though.

  • @Plus-u4m
    @Plus-u4m 2 года назад +14

    අනේ මේ ඩබල සෝයි අනේ.දෙන්නා මරුවට ගැලපෙනො

  • @nadeerawijendra8121
    @nadeerawijendra8121 Год назад

    Congratulations adithya

  • @palithawidyaratne6757
    @palithawidyaratne6757 Год назад +1

    ❤Aditya duwa,Harith Putha, Minissu wachanayata wada,
    Peksakayo, Rasikayo, Fans la wage Wachanayak kiyanna purudu unanam
    Wada hodai kiyala hituna.❤❤

  • @achalankabandara1425
    @achalankabandara1425 2 года назад +7

    Love you guys ❤️❤️

  • @shenalraviharakathriarachc3712
    @shenalraviharakathriarachc3712 2 года назад +5

    Iove you guys 😘

  • @Dilshanwijayasingha
    @Dilshanwijayasingha 2 года назад +4

    Good luck

  • @hinazsheruza9017
    @hinazsheruza9017 2 года назад +1

    I love both these artists .but have to tell some thing about this interview ,talking about both of them is not that advicable.

  • @umehsamusic1313
    @umehsamusic1313 2 года назад +3

    🤩🤩👍👍

  • @ramlisama7578
    @ramlisama7578 Год назад

    If possible get Amila and shihan
    Both r legends or on the same day

  • @somarathnaadhikari
    @somarathnaadhikari Год назад +1

    ආදිත්‍යා දුවෙ ඔයා අපෙ රටට සම්පතක්

  • @champaratnayake7181
    @champaratnayake7181 2 года назад +1

    ❤👍

  • @piumihansika3077
    @piumihansika3077 2 года назад +1

    ❤️❤️❤️

  • @imashimahanama8923
    @imashimahanama8923 2 года назад +4

    ❤️

  • @Abcdefg-l4h7j
    @Abcdefg-l4h7j 4 месяца назад

    28:00❤😂.. 32:00

  • @sandaliprabodha132
    @sandaliprabodha132 2 года назад +9

    😒 සමයං

  • @semiwithstudy2086
    @semiwithstudy2086 2 года назад +2

    🌹🌹🌹❤️❤️❤️

  • @umehsamusic1313
    @umehsamusic1313 2 года назад +4

    Harith aiya tiakk danu wagee

  • @Plus-u4m
    @Plus-u4m 2 года назад +6

    හරිත් ,ආදිත්‍යා ගාල්ලේ ආපු දවසක කියන්න "හොදේ"

  • @manjulaudayakumara1035
    @manjulaudayakumara1035 Год назад

    දන්න දෙන්නෙක් පොදු ප්‍රේක්ෂකයා අමතක කොටා ගන්නවා (කඩ්ඩෙන්)හැබැයි දෙන්නටම කැමතියි එ් වගේම අති දක්ෂයෝ..

  • @marasinghepedige5620
    @marasinghepedige5620 2 года назад +8

    මොන මගුලක්ද මෙි ඵක බාසවකින් කතා කරපියවු කො

  • @hashirambukwelle4251
    @hashirambukwelle4251 2 года назад +1

    💖✌️😍

  • @pringleseater836
    @pringleseater836 2 года назад +2

    There are ONLY Six Disneyland around the world-in California, Florida, Paris, Tokyo, Shanghai, and Hong Kong. AND ADITHYA THINKS ONLY SRI LANKA DOES NOT HAVE. WHAT EVEN. ALSO EIFFEL TOWER IS OVERRATED, streets around smell weird and there are pick pocket guys near that although she discriminated Sri Lanka for not having a disneyland. Pity.

  • @gayanchamara5660
    @gayanchamara5660 2 года назад

    My fewarik prasanter

  • @oshadaekanayakechemistry3996
    @oshadaekanayakechemistry3996 2 года назад +5

    Gon dennama👍

    • @hfhf94
      @hfhf94 2 года назад

      😅

  • @asuramya5429
    @asuramya5429 2 года назад +1

    💓😂

  • @bandularanjith7280
    @bandularanjith7280 2 года назад

    වැඩසටහන හොදයි මෙික සිංහල රට වැඩි දෙනෙක සිංහල පමනයි දන්නේ එි නිසා පුලුවන් තරමි සිංහල බාසාවෙින් කතා කරන්ඩ කාරැනික වන්න

  • @champion4118
    @champion4118 2 года назад +1

    හරිත් Try කරන්නේ ඉස්සරහාට ගැණු අැඳූමක් අදින්න වගේ .

  • @noelbhadrakakannangara2081
    @noelbhadrakakannangara2081 2 года назад +1

    කවුද මේ සමනල්ලු දෙන්නා

  • @charikakalpani4251
    @charikakalpani4251 2 года назад +13

    Hari gon

  • @sanjulamadurangi633
    @sanjulamadurangi633 2 года назад +3

    Mona wikarayakda me

    • @chitraperera1025
      @chitraperera1025 2 года назад +2

      මොකද්ද විකාරයක් කියන්නෙ?. ඔයත් ඉන්ග්‍රිසි ඉගෙනගන්න .මේ දෙන්න වාගේ හොදින් ඉගෙනගන්න ගොඩේ බෛයෙක් වාගෙ හැසිරෙන්න එපා

    • @sanjulamadurangi633
      @sanjulamadurangi633 2 года назад

      @@chitraperera1025 මම ලංකාවෙනෙ සිංහල කතා කරන එක ගොඩේ කමක් කියා හිතන්න තරම් පුස් බයියෙක් නෙවෙයි මම...ඩෙන්න ඩෙනා ගාගෙන ආව එකී කාබරංකා අදුරන්නෙ නෑ කිව්වම ඉතින් පුපෙන් තමයි හිනා යන්නෙ...ඔයා ටිපර් වෙන්නෙ ඔයත් පොශ් කියල හිතන පුස් එකෙක් වෙන්න ඇති😂😂😂

  • @ShreyaArijit-d9q
    @ShreyaArijit-d9q Месяц назад +1

    Love you both❤

  • @DSAthauda
    @DSAthauda 2 года назад +4

    Love you both 💖💖✨

  • @ramlisama7578
    @ramlisama7578 Год назад

    Love u both

  • @ruwanikandambi1684
    @ruwanikandambi1684 2 года назад

    ♥️

  • @nandananimal6886
    @nandananimal6886 2 года назад

    ❤️

  • @thedastudio8709
    @thedastudio8709 Год назад

    ❤❤