Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
තෙරුවන් සරණයි පින්වන්ත ස්වාමීන් වහන්ස 🙏🙏🙏
තෙරුවන් සරනයි සුවාම්න් වහන්සේ ඔබ වහන්සේට අමා මහනිවන මේ භවයේම අවබෝධ වේවා සාදු සාදු සාදු
Mawaga තව video akk බැලුවා na 🙏🙏🙏
තෙරුවන් සරනයි !ස්වාමින් වහන්ස,මම නම් මේ යතාර්තය තේරුම් අරන් තියෙන්නේ. ඔබ වහන්සේ ගේ දේශනාව ඉතාමත් වටිනවා.🙏🙏🙏🙏
සාදු සාදු සාදු අපෙ හාමුදුරැවනෙ
සාදු 🌹🙏සාදු 🌹🙏සාදු 🌹🙏.. තෙරුවන් සරණයි.
ඇත්තෙන්ම මා සිතට මහා සැනසීමක් ලැබුණු දහමක් . මිනිසුන්ව පින් කරන්නම දඟලන ගතිය වටහා ගනීවි .
මා ධර්මය තුළින් සෙවූ ප්‍රායෝගික බව ඔබවහන්සේගේ දේශනා වල තිබෙනවා ස්වාමින්වහන්ස. ඔබ වහන්සේට තෙරුවන් සරණයි.
Theruwan Saranai pinwath swaminwahansa. මාගෙ නමස්කාරය වේවා 🎉
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස ...ඔබ වහන්සේ ට මාගේ නමස්කාරය වෙිවා ....සාදු සාදු සාදු ⛰️⛰️⛰️🏔️🏔️🏔️
තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස .🙏 🙏 🙏 🙏 🌹🌹🌹🌹🌹🙏🙏🙏
අපේ පින්වත් සුවාමීන්වහන්සේට උතුම් තෙරුවන් සරණයි නිදුක් නීරෝගී සුවපත් වේවා දිර්ගායුෂ ලැබේවා !!!🙏🙏🙏
සංවර වීම සහ සංසුන් වීම පිළිබඳව සියළු දෙනාටම ඉතාමත් පැහැදිළි අවබෝධයක් ලබා දීමට කටයුතු කර ඇත. එමෙන්ම ආයතන හය පිළිබඳව සරලව පැහැදිළි කර දෙමින් නවග්‍රහයින් සහ නොපෙනෙන දෙවියන් පසුපස දුවමින් මිත්‍යා මතයන් කරපින්නාගෙන සිටින අයගේ මනස අවදි කරලීමට ගෙන ඇති උත්සාහය ඉතාමත්ම ප්‍රසංශනීයයි. ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා!!!
Theruwan saranai ස්වාමීන් වහන්ස
අවසරයි කල්‍යාණ මිත්‍රයාණන් වහන්ස මේ ජෝතිශ්‍යය පිලිබද සහ අනාවැකි පිල්බද කතා කරද්දී බෝසතාණන් වහන්සේ ඉපදුනු අවස්ථාවේ ඵ්ල කරපු ඇනාවැකි සත්‍ය වීම පිළිබඳව වර්තමනයේ බොහෝදෙනා අහනවා තර්ක කරනවාඒ පිලිබද පහදා දෙන්න තෙරුවන් සරන්ණයිඔබවහන්සේට මාගේ නමස්කාය වේවා
ජ්‍යෝතිෂය කියන්නේ එක්තරා විද්‍යාවක්. නමුත් ඒක ලෞකික දෙයක්
🙏🙏🙏🌼🌼🌼🌼🌼
නමස්කාර වේවා ඔබ වහන්සේට.
🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹
🙏🏼🙏🏼🙏🏼
🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏👌
Harima pehadili desana sadu! Sadu! Sadu! 35:43
Theruwan Sarenai
සංසුන් විය යුත්තේ කයින් නොව සිතින් නැතහොත් ආධ්‍යාත්මයෙන් බව වැටහිනි ..පංචස්කන්ධය උපාදාන නොකිරීමට සිහිය පිහිටුවා ගැනීම සහ ප්‍රඥාවන්ත වීම තුලින් සිත සංසුන් වන බව අවබෝධ විය...සංවර වීම යනු වැරදි නොකිරීම හෝ වැරදි වලින් වැලකීමයි..සංවර විය යුත්තේ වචනයෙන්, ක්‍රියාවෙන්, සිතුවිලි සෑදීමෙන් සහ මනස ඇතුළු ආයතන සයෙන්ම බව වැටහිනි....පෙනීම ඇසීම, ගඳ දැනීම, රස දැනීම,ස්පර්ශය දැනීම, මතක් වීම, සිතුවිලි සෑදීම,වචන සෑදීම ,ක්‍රියා කිරීම එක යන මේ නව ආකාරයේදී කර්ම රැස් වන බව අවබෝධ විය..ඒ ඒ මොහොත තුල ප්‍රඥා චෛතසිකය වඩවා අකුසල් කුසල් බවට පත් කරගැනීම සහ කර්මක්ෂය කිරීමට උත්සාහ දැරීම තුලින් නව ග්‍රහ අපල සඵල කරගත හැකි බව වැටහිනි.. මේ සදහම් අම පැනින් පිපාසය සංසිඳුවා, අපේ අවබෝධය අවධි කරන උත්තරීතර බුද්ධ පුත්‍රයානන් වහන්සේට දොහොත් මුදුන් දී නමස්කාර කරමි..🙏🌼🙏
🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷
අවබෝධය පූර්නවනවිට වින්නාන යෙ ස්වභවක් මෙත්තා කරුනා..අන්ග.චිත්තෙන නීයති ලොකෙ.මායව සිදු නොවිම දකින සිතටය්පව් පින් අදාල නත්තෙ.ඉන් මෙහා නිවන් නොදුටු,ලොභ ද්වෙශ මොහ ක්‍රියාවන අපිට පව් පින්.වේ.අපේත්වය නිසා.ඒ නිසා මාන්ස අනුභවෙන් පවකට සම්මාදම්වෙ.මනොකර්මය මත.පුර්නනිවිම වූ සිත වින්නත මත්තන් වූ ශාකද මාන්ශද යන චින්තනය නොයෙදෙ.පින් පව් නොයෙදේ.එතෙක් ඔබෙ මාන්ස ඔබ.දන් දෙනවද?ඔබට.නොරිදෙද්?මම ඔබ.සතා.ජීවීන්මය්.කාගෙවත් මාන්ස.කාටවත්.කන්න.ඉඩ.නහ කන්න ගියොත් ප්‍රානගාතයට සම්මාදන්නා.මිනිස්.ආහාර පද්ධතිය මන්සභක්ශ යන්ත්‍රයක් නොඒ එහි සකසුමත්.නිවන් දුටු.විටය් සත්ව.පුද්ගල වස්තු සිද්ධි භව භවින් හිස් වන්නෙ.කරමපල පදනම් බුද්ධගම්කරුවන්ටත් ඒ ඒසිතෙ ක්‍රියව අනුව.පව්.පින් රස්වේ
🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹
🙏🙏🙏🙏
🙏🙏🙏
තෙරුවන් සරණයි පින්වන්ත ස්වාමීන් වහන්ස 🙏🙏🙏
තෙරුවන් සරනයි සුවාම්න් වහන්සේ ඔබ වහන්සේට අමා මහනිවන මේ භවයේම අවබෝධ වේවා සාදු සාදු සාදු
Mawaga තව video akk බැලුවා na 🙏🙏🙏
තෙරුවන් සරනයි !ස්වාමින් වහන්ස,මම නම් මේ යතාර්තය තේරුම් අරන් තියෙන්නේ. ඔබ වහන්සේ ගේ දේශනාව ඉතාමත් වටිනවා.🙏🙏🙏🙏
සාදු සාදු සාදු අපෙ හාමුදුරැවනෙ
සාදු 🌹🙏සාදු 🌹🙏සාදු 🌹🙏.. තෙරුවන් සරණයි.
ඇත්තෙන්ම මා සිතට මහා සැනසීමක් ලැබුණු දහමක් . මිනිසුන්ව පින් කරන්නම දඟලන ගතිය වටහා ගනීවි .
මා ධර්මය තුළින් සෙවූ ප්‍රායෝගික බව ඔබවහන්සේගේ දේශනා වල තිබෙනවා ස්වාමින්වහන්ස. ඔබ වහන්සේට තෙරුවන් සරණයි.
Theruwan Saranai pinwath swaminwahansa. මාගෙ නමස්කාරය වේවා 🎉
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස ...
ඔබ වහන්සේ ට මාගේ නමස්කාරය වෙිවා ....
සාදු සාදු සාදු ⛰️⛰️⛰️🏔️🏔️🏔️
තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස .🙏 🙏 🙏 🙏 🌹🌹🌹🌹🌹🙏🙏🙏
අපේ පින්වත් සුවාමීන්වහන්සේට උතුම් තෙරුවන් සරණයි නිදුක් නීරෝගී සුවපත් වේවා දිර්ගායුෂ ලැබේවා !!!🙏🙏🙏
සංවර වීම සහ සංසුන් වීම පිළිබඳව සියළු දෙනාටම ඉතාමත් පැහැදිළි අවබෝධයක් ලබා දීමට කටයුතු කර ඇත. එමෙන්ම ආයතන හය පිළිබඳව සරලව පැහැදිළි කර දෙමින් නවග්‍රහයින් සහ නොපෙනෙන දෙවියන් පසුපස දුවමින් මිත්‍යා මතයන් කරපින්නාගෙන සිටින අයගේ මනස අවදි කරලීමට ගෙන ඇති උත්සාහය ඉතාමත්ම ප්‍රසංශනීයයි. ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා!!!
Theruwan saranai ස්වාමීන් වහන්ස
අවසරයි කල්‍යාණ මිත්‍රයාණන් වහන්ස මේ ජෝතිශ්‍යය පිලිබද සහ අනාවැකි පිල්බද කතා කරද්දී බෝසතාණන් වහන්සේ ඉපදුනු අවස්ථාවේ ඵ්ල කරපු ඇනාවැකි සත්‍ය වීම පිළිබඳව වර්තමනයේ බොහෝදෙනා අහනවා තර්ක කරනවා
ඒ පිලිබද පහදා දෙන්න
තෙරුවන් සරන්ණයි
ඔබවහන්සේට මාගේ නමස්කාය වේවා
ජ්‍යෝතිෂය කියන්නේ එක්තරා විද්‍යාවක්. නමුත් ඒක ලෞකික දෙයක්
🙏🙏🙏🌼🌼🌼🌼🌼
නමස්කාර වේවා ඔබ වහන්සේට.
🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹
🙏🏼🙏🏼🙏🏼
🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏👌
Harima pehadili desana sadu! Sadu! Sadu! 35:43
Theruwan Sarenai
සංසුන් විය යුත්තේ කයින් නොව සිතින් නැතහොත් ආධ්‍යාත්මයෙන් බව වැටහිනි ..පංචස්කන්ධය උපාදාන නොකිරීමට සිහිය පිහිටුවා ගැනීම සහ ප්‍රඥාවන්ත වීම තුලින් සිත සංසුන් වන බව අවබෝධ විය...
සංවර වීම යනු වැරදි නොකිරීම හෝ වැරදි වලින් වැලකීමයි..සංවර විය යුත්තේ වචනයෙන්, ක්‍රියාවෙන්, සිතුවිලි සෑදීමෙන් සහ මනස ඇතුළු ආයතන සයෙන්ම බව වැටහිනි....පෙනීම ඇසීම, ගඳ දැනීම, රස දැනීම,ස්පර්ශය දැනීම, මතක් වීම, සිතුවිලි සෑදීම,වචන සෑදීම ,ක්‍රියා කිරීම එක යන මේ නව ආකාරයේදී කර්ම රැස් වන බව අවබෝධ විය..
ඒ ඒ මොහොත තුල ප්‍රඥා චෛතසිකය වඩවා අකුසල් කුසල් බවට පත් කරගැනීම සහ කර්මක්ෂය කිරීමට උත්සාහ දැරීම තුලින් නව ග්‍රහ අපල සඵල කරගත හැකි බව වැටහිනි..
මේ සදහම් අම පැනින් පිපාසය සංසිඳුවා, අපේ අවබෝධය අවධි කරන උත්තරීතර බුද්ධ පුත්‍රයානන් වහන්සේට දොහොත් මුදුන් දී නමස්කාර කරමි..
🙏🌼🙏