ehema ekak nee.. shy 2 / 3 skip karalath ena aya innwa.. athuledi exam repeat wenwa.batch miss wenwa.. ewa normal..wayasa hithanna epa medicine waladi.. anika wedimal unama hemoma oyata garu karanwa eka ehemai .. e nisa me para hodata karanna..
aaye ai oleval karanne ? aleval karanna hodata.. passe oayata oninam maths . english walata C neththan e deka withrak karanna..anikwa oni ne.therumak ne
Study Vlog එකක් බලන්න ආසාවෙන් හිටියෙ ❤️😍😍 Thank uuu
😍😍
මරු..😍 කොල්ලත් ලස්සනයි වොයිස් එකත් ලස්සනයි Vlog එකත් ලස්සනයි 🤭🤭😍😁
thnk uu 😍😍
Maru aiye study vlog maru oyge 😍😍
😍😍
🐇🌸 thank youu soo much aiyaa🤩😍 i have to try this😊
Digatam video danaa❤❤
😍😍
study volg eka lassanayi aiye 🥰❤️ thank you..🎉
thank uu 😍
Thank u aiye .....♥️
😍😍
Thank you aiye❤
😍😍
anee shook..thank uuu...asawen me vlogs balanne ❤
Maru vlog eka 😍😍😍
😍😍
aulak awa gaman karanne me channel eke videos balana eka..ekin eka balanwa vlogs tika. ethakota nikanma relax wenwaa 😍😍
😍
Thank uu ayyee... onima karapu ekak... 😍😍😍😍
😍😍
woww... asawen hitiye oyage study vlog ekak balanna.. oyage study vlog wlata kemathi wenna lokuma hethuwa thama oya kiyna ewa ahan inna asa hithenwa.. e voice eka marama lassnai ☺
thnk uuu
Hi sir 😊
Thank you very much 💙
😍😍
Ayye. Medicine studentslt tattoos ,hair color hem krnn puluwnd😢
Plz reply soon😢❤
අයියේ ගොඩගැහිච්ච වැඩ ඉවර කරගන්න විදිහක් කියල දෙන්නකෝ ප්ලීස්.😢😢😢😢😊❤❤❤.
25 nam thawa kal thiyene.aaye mula idan tikak relax wela karanna ganna.. wediyen dawasata peya gana wedi karala
Yeap.
මාර ලස්සන සුන්දර චරිතයක් 😊
😍😍
❤️🔥
😍😍
Ayee samanyen kochchara (average gathma)result ek gnna onida medicine yanna ane kiynnako
Sir❤
😍
OL walata wada kale komada Ayye kiyannako..loku help ekak
Ayya oyage al papers wala mcq thibune kohomd
❤🥺💪
😍😍
Kawadda pera vlog ekak gennneeeee ❤
next 🥰
👍
😍♥️
Aiye mn 1st shy commerce walin al karala 2nd shy science walin mn private al karanna inne ethakota practical kala kiyala sign karanna onida
ne ehema ekaknam ne
@ hari aiye thank you 😇😊😊
Ayya mn 3rd shy 2024, eth mn me pr skip kr,mt 1st s3,2nd css, mn me pr skip kr me or medicine ynn mdi wge nisa, ayy dn mt awl wgeee mn ethkot lbn pr krl medi giyoth mn 3rd ayt wd awruddk wdiml nee ek awld ayy,ehem ay innwd, eyl kon wenwd, eylth anith ay wgem cmps life ek enjoy krnwdmt dn mr byai wdk krgnn bh 😢😢😢.wen cmps course ekktynn hri me pr liynn thibbe kiyl hithenw
Ayy plz reoly krnn
ehema ekak nee.. shy 2 / 3 skip karalath ena aya innwa.. athuledi exam repeat wenwa.batch miss wenwa.. ewa normal..wayasa hithanna epa medicine waladi.. anika wedimal unama hemoma oyata garu karanwa eka ehemai .. e nisa me para hodata karanna..
Yluwo nthi wen na ned ayy
@@ChandraniKarunatilaka ehema ekak ne
❤
😍
me ithuru welathiyena podikalaya athulatha samannen wada karapu kenek kohomada O/L exam ekata 9A's ganne kiyala video ekak gennako aiye
Papers karanna aye e uththara hithin mathak karanna.katapadam karanna epa.eka parak padam karala edema mathak karanna.aye aye ehema dawase dekakin passe aye dawase 4 kin ehema deke gunakarawalin mathak karanna.ehema karaddi amathaka wenna papers ma karanna padam karanawata wada dn
papers thamaa
thanks
Ayye ethkota paper ekak karaddith ekatath taruwak danawada class walata time ekedith danawada?
owww
😍💜️💜️💜️
😍😍
Ayye 2026 A/L class karanawada
Ayya danata bio streem eka ssf wage inna kanakuta 25 a/l walin 3A walata yanna kala athida
mahansi unoith aniwa puluwan
Aiye,first shy eka skip karapu Aya innwada faculty eke
oni tharam innwa
Ayye mn 2025 dawasata paya 11 wage padam karama madida
athi karana tika hodata karanam athi
Aiiye 2025 ayage syllabus wenas wela thiynwda sub 3nema ?
ne ehema ekak ne.. podi podi wenaskma thiyenwa,.loku dewal ne
ayiya surgen doctor kenek wenne kohomada
MBBBS iwara wela MD ekak karanna oni wenama aaye igena ganna oni ekata
අයියෙ මන් මේ මාසෙ al කලා රිසාර්ට් ශුවර් නෑ වගේ
මන් හිතුවා මට ol වලටත් මට 8i5i risart මම හිතුවා ආය ol කරලා ඊට පස්සෙ අවුරුද්දෙ al කරන්න
ඒක මෝඩ වැඩක් වගේද
කියන්නකො ඔයාට තේරෙනවනෙ
Ai ithim ay ol krnne Al kohomhri godadgnn campus ynn
aaye ai oleval karanne ? aleval karanna hodata.. passe oayata oninam maths . english walata C neththan e deka withrak karanna..anikwa oni ne.therumak ne
@@Chamalmalshan ou neda maths , english valata s thiyenne . habai auruddak thiyenava ayiye thava aurudu 2k thiyenava al valatath. oya kiyannako me aurudu deke karanna hoda corses monada kiyala
Thanks a lot aiye..❤ අයියේ මේ පැය 15දි පොඩ්ඩක්වත් distract වෙන්න බැරිද? අඩුම මිනිත්තු 5ක්වත් හිත එහෙ මෙහෙ යන්න බැරිද ? මේකට හිත නිකංම practice වෙනවද
ehema wenna puluwa..eka ganan ganna epaa...
@Chamalmalshan hri aiye😊
අයියෙ ඔයාගෙ classes වලට සෙට් වෙන්නෙ කොහොමද .මම 2026 al . Paper class තියෙනවද😊
26 class eka thawama patan gaththe ne.. issarahata mn kiyannam details
අයියේ අපි උපරිම ධෛර්යයෙන් වැඩ කරලා medicine වලදි exam repeat වෙන්නේ නැතුව , batch miss වෙන්නේ නැතුව වැඩ කරගෙන අවුරුදු 5 හමාරක් , 6 ක් වගේ ඇතුලතම අපිට MBBS complete කරන්න බැරිද ,, මොකද එහෙම batch miss වෙවී , repeat වෙවී ගියාම අපේ හොඳ වයස තවත් යනවනේ නිකරුනේ 😢 ,, අනික අයියේ මොනවද මේ exam repeat වෙනවා , batch miss වෙනවයි කියන ඒවල තේරුම 🤔 , හරියටම වැඩ කරගෙන ගියොත් එහෙම වෙන්නේ නැතුව අවුරුදු 6 ක් ඇතුලත medicine ඉවර කරගන්න පුළුවන් නේද ,, මොකද අයියේ yt channel කරන තව ගොඩක් medicine අයියලා , අක්කලා ඉන්නව , ඒගොල්ලෝ කියනවා එයාලට MBBS complete කරන්න ගියේ අවුරුදු 5 හමාරක් , 6 ක් වගේ කියල 🤔🤔 ,, එතනින් එහාට තව කාලය ගතවුණේ නෑ කියල ,, අනික අයියේ ඔය exam repeat, batch miss වගේ දේවල් වෙනවා ඇත්තේ අපි අපේ 95 % කටත් වැඩි අවධානයක් medicine වැඩ වලට යෙදුවේ නැති උනොත් නේද ,,, වෙන වෙන බාහිර වැඩ එක්ක medicine නුත් කරන්න ගිහාම නේද ඔය වගේ exam repeat, batch miss වෙන වගේ දේවල් වෙන්නේ ,, 100 % ක්ම නැතත් 95 % කටත් වැඩි සම්පූර්ණ අවධානය medicine degree එක complete කරන්න යෙදුවොත් මට හිතෙන විදියට exam repeat වෙන්නේ නැතුව, batch miss වෙන්නේ නැතුව අවුරුදු 5 හමාරක් , 6 ක් වගේ ඇතුලතම MBBS complete කරන්න පුළුවන් ඇති 😊 , එහෙම නේද ,, මොකද නැත්තං අපේ තරුණ වයසමයි medicine වල ඉගෙනගන්නම සෑහෙන කාලයක් වැය වෙන්නේ ,, එහෙම වෙන්න ඕන නෑනේ 😢😊 ,, please reply අයියේ 😊
ඔව්ව් 98% ක්ම ඒ විදියට කරගන්නවා..ඒක හරි..
හදිස්සියේ ප්‍රශ්නයක් වෙලා Miss වෙන්න පුලුවන්..
අහපු නිසාම කියන්නම් උදාහරණයකට මාව ගන්නකො
මට අසනීප වෙලා Exam එකක් හරියට කරගන්න බැරි උනා..ඒක මේ නිකන් සාමාන්‍ය අසනීපයක් නෙමේ Neuro disease එකක්.Doctors ල කීවෙ අවුරුද්දක් විතර Rest කරන්න කියල..ඒත් මම Exam කරත් මට හිතපු Results ආවෙ නෑ. කාටවත් කියන්න බෑනෙ ඒක මගෙ නොසැලකිල්ල කියල.ඒ වගෙ දේවල් වෙන්න පුලුවන්.
අනික තමා මෙඩිසින් ඉන්න අර කියපු 98%කටම වියදම් ඔක්කොම ලැබෙනවා ගෙවල් වලින්.
හැබැයි යම් ගැටලුවක් නිසා මට මගෙ දේවල් තනියෙම කරගන්න සිද්ද වෙලා තියෙනවා..හැබැයි ඒකෙ කිසිම අවුලක් මම දකින්නෙත් නෑ..
නැති උන දේවල් වලට වඩා මට ලැබිල තියෙන දේවල් බැලුවොත්
මට දැනටම මගෙම කියල ස්තාවරත්වයක් තියෙනවා.පොඩි බිස්නස් එකක් තියෙනව Investment field එකේ. සාමාන්‍ය ඩොක්ටර් කෙනෙක් මාසිකව හොයන උපරිම ගානට වඩා වැඩි මුදලක් මන් මාසිකව උපයනවා..ඉන්න ගෙයක් තියෙනව. වාහනයක් තියෙනව..අවුරුදු 24 න් මන් Achieve කරන් තියෙන දේවල් එක්ක බලපුවාම මට Degree ය දැන් අතෑරියත් කිසිම අවාසියක් වෙන්නෑ..
මන් කීවනෙ මන් දැන් Rest එකේ ඉන්නෙ කියල..ඉතින් මන් මගෙ සල්ලි වලින් රටවල් වලපවා ඇවිදිනව..වෙන කාටත් වඩා මන් මගෙ ජීවිතේ ලස්සනට විඳිනවා..
ඔය මන් ගැන කීවෙ..
මන් දන්න ගොඩක් අය ඉන්නව ඩිග්‍රි එක මිස් උනත් ඊටවඩා දේවල් Achieve කරගත්ත..
වැදගත්ම දේ Degree යක් මතම යැපෙන්න උත්සහ කරන්න එපා.එතකොට තමන්ට තමන්වම නැතිවෙනවා..අවසානෙට ඒ දේ විතරයී ඉතුරු වෙන්නෙ..
අනිකජීවිතෙ හොඳම කාලෙ මේකයි අරකයි කියල එකක් නෑ තමන්ට සතුටින් තමන්ගෙ ජීවිතෙ ගෙවන්න පුලුවන් හොඳම කාලෙ තමා ඒ මනුස්සයගෙ හොඳම කාලෙ වෙන්නෙ 🤗❤
මන් හිතන්නෙ තේරෙන්න ඇති ඔයාට.
@@Chamalmalshan අයියා එතකොට medicine වල ඉගෙනගෙන MBBS complete කරන එක දැන් අතෑරලද ඉන්නේ 😢 , අයියගේ කතාවෙන් එහෙම එකක් දැනුනා , වෛද්‍යවරයෙක් වෙනවා කියන දේ දැන් හිතෙන් අයින් කරලද ඉන්නේ අයියා , අපරාදේ 😢 , රජයේ විශ්වවිද්‍යාලයක වෛද්‍ය පීඨයකට යන්න හැමෝටම බෑ , අයියා ඒක achieve කරලා තියෙද්දිත් ඒක සම්පූර්ණ නොකර අතාරිනවද 😢 , තව ගොඩක් හිතලා බලන්න අයියේ , අයියා දැන් ආර්ථික අතින් ස්ථාවර තැනක ඉන්නවනං medicine complete කරන්න ලොකු බාධා නැතුව ඇති නේද , අයියට හැදුනු අසනීපයත් දැන් හොඳ ඇති නේද අයියේ , medicine කියන්නේ රස්සාවක්ම නෙමේනේ අයියේ ඒක හරිම පිංකාර වෘත්තියක්නේ ❤😊😊 , තව හිතලා බලන්න අයියේ, මම නං කියන්නේ medicine degree එක අතාරින්න එපා කියල , අනික අයියට තාම වයසත් 24 නේ , මොකද medicine කියන්නේ බහුතරයකට සැබෑ කරගන්න අමාරු/ බැරි හීනයක්නේ
@@nadithanuran4114අයියා මෙඩිසින් අතහැරලා නෑ බන්
@@nadithanuran4114 මම කීවෙ අතෑරියා කියල නෙමේ.. අවශ්‍යනම් ඕනිම වෙලාවක අතෑරලා දාන්න පුලුවන් කියල.. එහෙම අතාරින්න පුලුවන් ස්ථාවරත්වයක් හදාගෙන ඉන්නෙ කියල
@@nadithanuran4114 මුලින් හරියට ඒලෙවල් කරල හිටපන් බන් 😂
❤❤❤
😍😍
✊❤
💗
😍
🌸❤️
😍
❤❤❤
😍
❤😊
😍😍
❤
😍
❤
😍
❤
😍