Sorry telling like this puthe ,you looks so natural. Natural looks is longlasting. I am living uk and italy but I didn't use any colour my age 59 but still look very young. Keep and maintaining your lovely natural look just told you as mum .it up to you darling budusaranai pressamen xxxx
Ape akkai ammai gawa Garnier eke burgandy colour eka , gapu gnm kisi colour ekk na eth tika dwsk ynkota colour ek niymet awa ❤ anith eka dye ek gala eka cover krnna oni ❤
Bleaching cream ekak mulin apply karala inn oni natttm allanne nh . ඔය brand eka math use kala result thinw bleaching cream ekk gala gawoth . Godak result nh samnyen tikk thinw
Bleech karapu konedeta thamai oka hariyanne dr.. math kondeta dapu colour eka katha nisa oka gala tham e katha wahagatte.. eth dan konde godak dameg wela.. aparade.. dan mage kondde curly gatiyath gihin wage.. meka kauruth use karanna epa...😔
Mama dakka comment ekak bleach karanna ona kiyala.Bleach karanna one na konde paata karanna.mama china University iddi mamama karagatta,habai mulu kondema shower cap ekakin cover karan inna ona nikan tiyanne na..ethkota scalp eken ena rasnen paata allanawa.. Konde sawuththu una habai color karata passe.mara amaruwen wawagatte
ගානියා hair color eka akki shades 3nk thiynw Black Brow Brow black Mewa use krnne black coroul hair wltm newei Brown kiwwt loku brown shade ekk na meke Meka use krt lokuwatama brow color ekk enne na
Poddk gala b haloo godak gann oni thethat wgw hitinn gann oni ita passe time tiyala wash karann oni thel ganaw wge nikn laawata gaala baa .mamath gedrdima colour kara oya wgw gaanat enw hodata okkom gann oni thamant oni widiyata ❤
Oya aran tyenne number 4 neda? Normally asian hair color eka 3-5 athara watenne… oya aran tyena color eka oyagema base color ekata laga color ekak nam eka penne na..
WhatsApp Channel එකට Join වෙන්නෝ 🫢👉🏻 whatsapp.com/channel/0029Vai57Sf2phHW800VUx1t
❤
Ane join wenn bene
Dil. Mata oyawa contact karaganna puluwan widihak kiyannko plz
Jone wenna bane
Join wenna bane ane.mama keepa wathawakma try kara.
අනේ අක්කි ඔය color එක ඔයාගෙ කොන්ඩෙට වැටෙන්නෑ මොකද අක්කිගෙ කොන්ඩෙ හොද වොලියුම් එකක් වගේම Darkest brown එකක්නෙ තියෙන්නේ ඉතිම් අක්කි අරන් තියෙන color එක වදින්නෑ එක්කො blichin කරන්න ඕනේ නැත්තම් අක්කිගෙ කොන්ඩේට වදින light color එකක් දාන්න ඕනෙ එතකොට අක්කිගෙ hair එකේ color එකත් එක්ක ඒක ගානට හදාගන්න පුලුවම් 🥰✨️ අනික අක්කි ඔයා color මදි ගෑවා අක්කිගෙ කොන්ඩේ ගොඩක් තීනවත්නේ dreamron එකේ colors හොදයි ගෙදර ඉදන්ම ඔයවගේ colors දාද්දි පරිස්සමෙන් 😊 ආදරේ අක්කියො ❤😘 මං හැමදාම අක්කිගෙ වීඩියෝස් බලනවා 🙈🥰
ඕන කුන්ඩවාලෙකට අම්මා support 😂🎉❤
ඔහොම ගාලා බෑ බබෝ පිලිවෙලට section කරලා ගාන්න ඕනි හරියට මැනලා developer දාන්න. Keune,ඩ්‍රීම් රෝන් වගේ ගන්න අනික කොන්ඩෙ වහලා තියන්න ඕනි🥺
Aiyo akki මමත් ඔය වැඩෙන කරා ඔයාට කොන්ඩෙ ලාවට හරි දුඹූරු කරන්න ඕන නං ඔය බොතලේම දාන්න වෙනවා ඔයා කොන්ඩෙට color එක දැම්මා මදි. ඔය බොතලෙම දැම්මත් ලොකු color එකක් එන්නෙ නෑ හැබැයි සෑහීමකට පත් වෙන්න පුලුවන්.අව්වට පෙන්වා.
Ouu math kara ....
ඔහොම ගෑවට පාටක් එන්නේ නෑ අක්කේ කොයිල් පේපර් වලින් ඔතනවා හුලන් වදිනවට ඩීම්ඩ්‍රෝන් හරි බෙලෝස් හරි සෙපෝරා වගේ හොද brand එකකින් ගන්න ප්ලාස්ටික් බ්‍රශ් එකක් හරි බුරුදුවක් හරි අරන් හොදට ගාලා විනාඩි ගානක් කොන්ඩේ ගෑවෙනකම් එතින් හොදට ගාන්න ඔනී 😊
Bleaching use කරන්න ඔනේ...ඔය කොන්ඩෙ කලු කියන්නෙත් කොන්ඩේ තියන පාටක් එකට තව පාටක් අල්ලන්නෙ නෑ බ්ලීචින් එකක් අරන් ගලා වින්ඩි පහක් ඉදියම කොන්ඩෙ සුදු වගෙ වෙනො ඉටපස්සෙ හොදලා වෙලලා කලර් එක apply කරන්න ඔනේ.
හැම පාටකටම බ්ලීච් කරන්නෙ නෑ
Ehema karanna ona na dear..
නෑ bleach කරන්න ඕනේ නෑ..කලු කොන්ඩෙට අල්ලන colours ඕන තරම් තියනව..
Colour එක ආවෙ නැති එක හොදයි🥺🥺ඒ ගාපු තැන් දුබුරු උනානම් කැතයි.හිස් මුදුනෙ ගෑවුනා කොන්ඩෙ පිටිපස්සෙ ගාන්න යද්දි🥺
මෙයාගේ වත්සැප් ඇප් ග්‍රප් එකේ. ඉන්න කට්ටිය කෝ
මං❤
Mama ❤
මම
🤚
😊🤍
Oka hair ඩයි එකක්. ඕකෙන් සුදු කොන්ඩයක් නම් brown කරන්න පුළුවන්. ඔයා ගන්න ඕන hair colour එකක්
Garnier එක ගොඩක් හරියන්නෙ grey hair වලට.අනික permanent කිව්වට ඕක මාස තුනකටත් අඩු කාලෙකින් යනවා.අක්කට කලු කොණ්ඩයක් තියෙනවනම් පාට හිටින්නෙ නෑ.මමත් පලවෙනි පාරට තනියම කරලා ඔය වැඩේ වුණා.😂පස්සෙ evon එක පාවිච්චි කලාම ලස්සනට colour එක ආවා
කොන්ඩෙට ඒ කලර් එක වැඩ කරේ නැති උනාට අත් දෙකට නම් වැඩ කරලා වගේ😮😮😂❤
( ඒක් ගාන්න පටන් ගන්න කලින් සමේ ගෑවෙයි කියලා හිතෙන තැන් වල තෙල් හෝ ක්‍රීම් මොනාහරි ගෑවන්ම් හලි තුදූ.😊සබන් චුට්ටක් ගෑවත් අවුලක් නෑ)
ඔහොම චුට්ටක් ගෑවට මදි හොදට ගාන්න ඕන. අනික් එක ඩිවලපර් එකයි කලර් එකයි සමානව ගන්න ඕන. අනික් එක තමයි ෆොයිල් පේපස් වලින් කවර් කරන්න ඕන. අනික් එක තමයි බ්ලීච් නොකර ලොකු කලර් එකක් එන්නෙ නෑ. හැබැයි දෙක සමානව මික්ස් කරලා කොන්ඩෙ හොදට ගාලා ෆොයිල් වලින් එතුවනම් සාමාන්‍ය හොද කලර් එකක් එනවා. ඔයා ගෑවා හොදටම මදි
චැනල් එක ගැනනම් කතා කරල වැඩක් නැ බෙස්ට්ම බෙස්ට් 😚💗කොයිවෙලෙත් වොයිස් දදා අපෙ පාලුවත් මකලා අපේ මූනටත් හිනාවක් ගෙනව ඔයා...ෆුල් චිල් එකෙ ඉන්නෙ ඔයානම්😊....ප්‍රශ්න කොටියක් ඔලුවෙ තියන් ඔයගෙ විඩියො එක දැක්ක ගමන්ම බලන්න හිතුනෙ ඔයගෙ විඩියොස් වලින් මනස ඩින්ගක් හරි නිරවුල් වෙන නිසා...🥰ආදරෙයි අක්කා 😍😘
Ane adreiiii 🥹🥹🥹
දිල්කෝ whtsap එකට දැන් බව්වොන්ගේ වීඩියෝ එකක් ඕනේ . මම වෙනුවෙන් 🥹🥹 .නැත්තම් තරහා වෙනවා 🫠🫠 ඔයා එක එක වොයිස් දාන්න ආ එතකොට මරු අනේ 😮
Brown nemei ganna oni. Red ethakota eka lassanata brown wage penawa bleach nathi nisa. Dreamron eke eka ganna eka hodai. Hodata gala foil paper wala othala tikak thiyala wash karanna
Hi dilki akki.❤ මට අවුරුදු 11 මං ඔයාගේ vlog හැම එකක්ම බලනවා මග හරින් නැතුව. 😊 මං ඔයාගේ whatsapp chanel එකෙත් ඉන්නවා😊 I love you akki❤❤❤❤
ඔයගේ chanal eka maru ...අනේ ...😂😅......හිනාකාලා මැරෙනවා 😂
Evon, dreamron brands hodai akki..podi sections walata bedala kondeta hodata absorb wenna gaala..foil papers walin cover karala thiynna❤
Evon. Dreamron colour try krl blnna. ..
😊Akke black color foods nedd
Black color foods hadanna lesi krma saha vidi thiyenva
Omlete eka kra venkn badinna
Roti aguru venkn puchchanna😁
Ova amaru nm harima pahasui aguru kanna 😂
Vihiluvk hode dilki akkt adarei pelenna ❤🎉
Sathutin parissamin inno🥰💗"
අක්කී මගේ කොණ්ඩය හරියට අගිස්ස පැලෙනවා මොකද ඒකට කර්න්නේ 😢😢😢😢 අක්කී ඔයා කොහොමද ඔයාගේ කොණ්ඩය පැලෙන්නේ නැතුව තියා ගන්නේ.....................❤❤❤❤❤
1. Hoda brand ekakin thoragnn one akka.. Bellos , evon thawa dann hoda brands.. Evon ekenm price 1250/=
2. Hair color krankot allergy test ekk krnn one samnyen ada color ek krnn hithn innvnm pereda vage kana pitipasse gala blnn one 😊
3. Color krnkot hamathaman color gagnn hodaama nh.. hair color wala chemical thiynv .. ekane glouse ewala thiyenne packet eke..😢
4. Hair eke section bedala thama color eka krnn patan gnn one..
5. Hair color eka hadala vinadi 15 k vge athulatha ganna puluvn nm hoda color ekk labenva.. bleach nokrana nisa ikmanin hair ekt apply krnn hdpu gmn ❤❤
6. Color ek hair eke gawata passe foil paper vlin vahanna one.. ethkot color eket podi heat ekak labila hair ekt absorbe krgnnv.. foil paper vlin othann bri unth color ek gapu hair anith hair ekka gawenna thiynn epaa 😢
Ithin me tika thamyi mge athdakeem ekka mn dakka varadii... ❤❤❤
Adreyi ❤
අනේ අක්කේ හැම තිස්සෙම ඉස්ටිකර්ස් එවන්න හැමදේම එවන්න
අක්කාගේ චැනල් එකනම් මරු
Whatsapp channel එක මරු අක්කි . ❤ අද vlog එකත් ලස්සනයි ❤❤❤
ඔයාගේ කොන්ඩේ කලු ඝන නිසා ඔහොම. අනික අක්කා ටිකයි ගෑවේ. එහෙම යන්තන් ගාලා හරියන්නෑ ගොඩක් ගාලා වෙලෙන්න තියන්න ඕන.
අර ලික්විඩ් දෙක එක සාමාන ප්‍රමාණ වලින් ගන්න ඕන
Dreamrone එක use කරන්න අක්කි ඒක හොඳයි ❤️
whatsapp channel එක නම් මරු සත්තුවත්තක් වෙලා තියෙන්නේ දැන් 😂😂😂❤
Whatsapp chanal එකට දාන voice Message පුලුවන් තරන් සද්දෙටම අහනවා 😁 ඔයාගේ කටහඩ හරිම චෝයි 😚💗
Anee🥹🥹🫢
මමත් ඉස්කෝලෙ යන්නෙ.හැබැයි මට phone එකක් නම් නෑ.තාත්තිගෙ tab එක.වැඩිපුර use කරන්නෙ මම තමා.දිල්කි අක්කිගෙ එතකොට මලිති අක්කිගෙ vlogs බලන්න.school එකේ note එහෙම ඉල්ලගන්න.classes වලට join වෙන්න.ඒක නෙවෙයි.whatsapp channel එකට joinවෙන්න බෑනෙ.කීප සැරයක්ම try කරා.
අනේ චැනල් එක නම් මරු🥲මරු😹❤ ශෝක් අක්කෙ.අක්කෙ ටොබීලගෙ වීඩියෝ ත් දාන්නකො ඒකට.අක්ක නිතරම වීඩියෝ දාන්නකො.ශෝක් අනේ❤ නැගිට්ට වෙලාවෙ ඉදන් බලාගෙන ඉන්නෙ අක්කගෙ චැනල් එක😁💗 ශෝක්🫂
Adreii❤ane❤
@@dilkinadeera math💗🫂
notification awa gaman baluwoo akkiyoo❤❤😊😊adarei manike..❤️😘
මෙයා දැන් එක එක ක්‍රීම් ප්‍රමෝට් කරනවා මාසෙන් මාසෙට බොරුවට කලින් අයුර්වේද එකක් ගානවා කිව්වා මාසෙකට කලින් දැන් පියුමිගේ ලෝලියා එකලු.බොරුවට මිනිස්සු රවට්ටනවා ෆේමස් වෙන්න ව් න්න
Oya colour eka gawa waradi dr….. ekai colour eka aweth natte.. oya brand ekata wada bellose brand eka hodai ekata colour eka enwa…
ඔයා ඩිවලෝප් එක දැම්ම විදියට එන්නෙ නැහැ අක්කෙ ඔයා ක්‍රිම් එක දැම්ම ගානටම අර වතුර එකත් හරි විදියටම දාන්න ඕනේ අත කලර් උනා කියන්නේ හිතින් හරියට කරා නම් හරි
ඔයා කලර් එක apply කලා මදි නංගී... කලර් එක ගාන section එකේ හොදට ගාලා ෆොයිල් එකකින් cover කලා නම් හරි
තව ටිකක් ගනට ගෑවනම් ඕක වදිනව ටිකක්.. අනික විනාඩි 45ක් ඉන්න ඕනි 30න් අල්ලන්නෙ නෑ 🤍 ගොඩාක්ම තදට ගන්න ඕනිනම් බ්ලීච් කරන්න ඕනි.. බ්ලීච් නොකරත් ටිකක් වැඩියෙන් ගාලා විනාඩි 45ක් තිබ්බනම් වදිනව
Ada vlog ekath Maru akkiyooo ❤❤theruwan saranai oyata ❤😊
මටත් ඔය වැඩේම උනා 🥲 මං බෙලොස් එකෙන් ගෙනත් ගෑවේ කොන්ඩේ විතරයි පාට උනේ නැත්තේ 🥲😂 අත්, ටිෂර්ට් මේවගේ ගැවුන ඒවා නම් තිබ්බා 😂
Akkige කට හඩ ලස්සනයි ❤
Sorry telling like this puthe ,you looks so natural. Natural looks is longlasting. I am living uk and italy but I didn't use any colour my age 59 but still look very young. Keep and maintaining your lovely natural look just told you as mum .it up to you darling budusaranai pressamen xxxx
ඔයා mix කරපු විදිහ වැරැදි යි .කොන්ඩෙ wash කරන්න කරන්න කලර් එක එනවා.අව්වට තමයි හොදටම පේන්නෙ.තද brown colour එකක් නම් එන්නෙ නෑ
Video eka danakan hitiyee ☺️❤... Love you akkiiii..... ❤️❤️
Hi akki ❤අද vlog එකත් lassanai ❤❤
මං බුද්දිමත් හින්ද මටනන් පෙනුන 😌🤣🤣 ( video eka shook ❤❤)
Anna ekai😂♥️♥️
ඔරෙඕ, කොකාකෝල, චොකලට් පුඩින්, චොකලට් අයික්‍රීම්, පෙප්සි, කළු පොල් මාළුව, බ්ලැක් ඔලිව්, කෝපි, බ්ලැක් ටි, සෝයමිට්,චොකලට් බ්‍රව්නිස්,ඩාක් චොකලට්,කළු මිදී,චොකලට් කේක්, චොකලට් මිල්ක් ෂේක්, චොකලට් ඩොනට්ස් 👍😋
දොදොල්
මාමයිට්
Aa
Hair colouring videos බලලා update වෙලා clor කරන්න අක්කේ...bleaching use නොකර colour වෙන්නේ නෑනේ ..😊❤
Oyage widiyo harima lassanayi akki❤❤
Ape akkai ammai gawa Garnier eke burgandy colour eka , gapu gnm kisi colour ekk na eth tika dwsk ynkota colour ek niymet awa ❤ anith eka dye ek gala eka cover krnna oni ❤
වට්සප් චැනල් එක මාරම පට්ට අනේ ආසාවෙන් බලාන ඉන්නෙ ඒකට දාන වීඩියෝස් පොටෝස් බලන්න ආදරේයි අක්කියෝ ඉස්කෝලෙ යන අපි වගේ අය තමා ගොඩක්ම ඉන්නෙ චැනල් එකේ
අපිවත් මෙන්ෂන් කරල මොකක් හරි කියන්නනො චැනල් එකේ
Evon brand eke colour ekak try karanna akke. Mamath gedaradi colour kara gaththa e brand eke colour ehekin.😇
Brown colour ekak danne gray hairs cover wenna ape hairs oya kiyana brown colour eka ganna bleach karanna one nodanna dewal karanna epa tharahata newei kiyanne mokada black brown wage colours hair ekata dammama oyata fashion colour ekakata yanna ona unoth yanna ba eka nisa 👍
අක්කෙ මාර වැඩේනෙ දැන් මලිති අක්කිගෙ chanel එකෙත් කිබුල්ලු 😂😅
Bleaching cream ekak mulin apply karala inn oni natttm allanne nh . ඔය brand eka math use kala result thinw bleaching cream ekk gala gawoth . Godak result nh samnyen tikk thinw
අක්කි කලු පාට කෑම දාන්න කිව්වා නේද...
Dark chocolate
Chocolate cake
Cup cake
කලු පාට මිදි
කලු දොදොල්
චාකොල් පවුඩර් එකක් තිනො ඒක දාලා බීම 😁😁 හොදයිද දන් නෑ..
Konde ready karagena thama mixer aka hadagena ganne & foil walin cover wenna one nathnm color aka anne na akke
ඔයා කරා වැරදියි අක්කේ 😢
ඉස්සේල්ලාම ඔයාගේ කොණ්ඩේට හරියන කලර් එක හොඳ බ්‍රෑන්ඩ් එකකින් තෝරගන්න ඔනී..ඊටපස්සේ ඔයා කලර් ඇප්ලයි කරන්න කලින් හොඳ ෂැම්පු එකක් යූස් කරලා නාලා කොණ්ඩේ හොඳට වේල ගන්න වතුර පොඩ්ඩක්වත් නැති විදිහට වේලගන්න ඔනී..කලර් එක දාන්න කලින් බිලිච් කරන්න කොණ්ඩේ බිලිච් පැකට් ගන්න තියෙනවා ඩිවලෝපර් එකත් ගන්න..බිලිච් පැකට් එක කප් එකට දාලා ඩිවලෝපර් එක දාන්න දාන්න ඔනි අනුපාතය පැකට් එකේ මෙන්ෂන් කරලා තියෙනවා..බිලිච් එක කලර් කරන්න ඉන්න තැන්වලට ගාලා Foil Papers වලින් කවර් කරන්න ඊටපස්සේ එකේ කියලා තියෙන විනාඩි ගාන ඉදලා කොණ්ඩේ වොශ් කරලා හොඳට වේලගෙන ( වතුරනම් කොණ්ඩේ තියෙන්නම බැ ) ඊටපස්සේ ඔයා ගෙනාපු කලර් එක ඇප්ලයි කරන්න කලර් එක ඇප්ලයි කරාට පස්සෙත් Foil වලින් කවර් කරන්න ඊටපස්සේ ආයේම එකේ තියෙන විනාඩි ගාන ඉදලා සම්පුර්ණ හේයාර් එකම වොශ් කරන්න Conditioner එකකින්
අක්කා චැනල් එකේ දාන සමහර වොයිස් නිසා මහා රෑත් හිනා යනවා 😂😂😂😂
Ane deiyne 😂😂
ඒවා ශොයි 👀❤️😁😌
ලස්සන කොණ්ඩයක් තියනවා සැලෝන් එකට ගිහින් ලස්සන ට කර ගන්න අක්කේ අක්කේ නැත්නම් ඔහොම ලස්සනයි normal hair ek
Bleeching powder danna oni akke rupiyal 500 ya ganak wenne math thaniyama clour karane bleech powder dannna ❤❤❤❤
Bleech karapu konedeta thamai oka hariyanne dr.. math kondeta dapu colour eka katha nisa oka gala tham e katha wahagatte.. eth dan konde godak dameg wela.. aparade.. dan mage kondde curly gatiyath gihin wage.. meka kauruth use karanna epa...😔
ඔයා කරපු විදිහ ටිකක් වැරදි අක්කෙ
Akki oya keuwa ice cube sathkare nam neyamai. Mage pimple godak thebuna awa tikak Nathi una digatama karanawa .mata resalt theyanawa adarei akki .
අක්කා ගාපු විදිහ වැරදියි
Oya wedari gewa ekai color eka enneh neththe videos balnna thawa Anika oya kiyana tharam color ekak enna bleaching danna one
මන් කොන්ඩේ පාට කාරා එත් මගේ කොන්ඩේ දුඹුරු පාට උනා හැබැයි ඔය brand eka nemei
අපේ අම්මා වගේ full saport එක දෙනවා👍😂
දිල්කි ඔයා කලින් කලර් කරලා නැති නිසා කලර්ස් යූස් කරද්දි පරිස්සමින් ඇලජි ටෙස්ට් එකක් කරන්න මුලින් 😊
Oyage virgin hair ekak tiyenne anika oya colour eka mix karapu vidiha wardi. E deka mix karnne 1:1 hari smanawa mix karanna one. Ghana than walata wadipura apply karala vindi 45 uparima tiyanna puluwan . Oya thor gathta colour eka dark wardi. But oka wash karddi colour fade ekak wei. Ethkota balaganna puluwan colour eka
Wats app chanl ekanam pissuwak 😂 oyage voice ek maru anee 😂❤ apith chat krnn puluwan unanam mara athal ekk gann thibna 🫂🥰 adareii aneee ❤❤❤😍
ඕක කොන්ඩෙට apply කරලා ඊට පස්සෙ boild shit අලු පාට එවුවා මට නම මතක නෑ..අන්න ඒවගෙන් කොන්ඩෙ කොටසින් කොටස එකට තියලා චුට්ටක් තදට හිටින්න නවාලා තියන්න එතකොට කොන්ඩේ සීල් වෙලානෙ ඊටපස්සෙ colour එක change වෙනෝ..
Konde bleaching karala oy colour eka apply karanna akka naththam hitin na❤
කවුපි, ඔරියෝ බිස්කට් , කෝපි ,කුරක්කන් රොටි,black chiken curry , කොස් ඇට පුච්චලා,
Land of kings ekei wasthi ekei kalu pata kama thiyno akki black bugers, ehm mn dkk thiyno ❤
Bleach karapu kondeta vithariy color eka allanne❤❤❤❤
Konde kalunam khonath hitinne na bleching krala kranam set wena tibuna.habai dremroon eke wage lassana clrs tiyanwa try krala balana
Onna dapu gaman baluwo akkiyo ❤ adareyi hamadamath ❤hamadath video danna ❤ adareyi pana ❤
math kara colour percentage eka wedi krnn ona akki developer eken tikkata colour eka wediyen danna ona tikk ethota magenam awa man red eken kre🥰🥰🥰
Mama dakka comment ekak bleach karanna ona kiyala.Bleach karanna one na konde paata karanna.mama china University iddi mamama karagatta,habai mulu kondema shower cap ekakin cover karan inna ona nikan tiyanne na..ethkota scalp eken ena rasnen paata allanawa..
Konde sawuththu una habai color karata passe.mara amaruwen wawagatte
Akkeeeeee Evon brand eke color 8.36 ek aran BAlanna . Ek hariynn one🤗
First comment akkiyo adarei ane next vlog eka mokak wunath surprise wenna denawaa kiyala dannawa parissamen inna ane akki experience nm maru ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Adreii ♥️♥️♥️♥️
ගානියා hair color eka akki shades 3nk thiynw
Black
Brow
Brow black
Mewa use krnne black coroul hair wltm newei
Brown kiwwt loku brown shade ekk na meke
Meka use krt lokuwatama brow color ekk enne na
මම ඔයාගේ වට්ස් ඇප් grup එකට ආවේ ඊයේ අක්කි ❤️
නඟා බ්ලිච් කරන්නේ නැතුව clr එක හිටින්නේ නෑ තදට... මුලින්ම බ්ලිච් powder පැකට් එකක් ගාල ඔයාට අවශ්‍ය තැන් වලට ඊටපස්සේ බලන්න අර ඊයම් කොළ ඔතන්න. ඉටපස්සේ බලන්න පාට වෙනස් වෙලා වගේ ඇති ඉටපස්සේ wash කරන්න මුළු කොන්ඩෙම.. ඊටපස්සේ ඩයර් එකෙන් කොන්ඩේ හොදට වේලා ගෙන කලර් එකට devloper mix කරන්න ඊටපස්සේ ගාන්න අර විදිහට ම.
අක්කියෝ ඔයා කරපු විදිය වැරදි...evon / dreamron brand ek use kranna
Poddk gala b haloo godak gann oni thethat wgw hitinn gann oni ita passe time tiyala wash karann oni thel ganaw wge nikn laawata gaala baa .mamath gedrdima colour kara oya wgw gaanat enw hodata okkom gann oni thamant oni widiyata ❤
Bellose eke ewa nm hodai e brand eke try karala balanna
Oya aran tyenne number 4 neda? Normally asian hair color eka 3-5 athara watenne… oya aran tyena color eka oyagema base color ekata laga color ekak nam eka penne na..
Hariyata patak gannna onamanam.blich karalamai pata karanna one.etakota harima pata enawa nangi.salon eken kara ganna.aparadene natran oyage konde damej unoth.
Akke color karapu kotas wahanna oni ned ara foil ekkkin .. Mth gedr color kla hbay duburupata una 😢😂
Bleach kalama thama brwon color eka hariyatama penne bleach karanne nathuwa penne na akki💗
oya kalin condition gala hiya nm ganna klin colour eka wdinne na hdt shampo krla hdta welala gala balann konde thel hri conditioner hri gala colors gawama wadinne na
Hama coler ekakma hitinna akki kalu konda walata. bleach karanna one coler eka hitinna
Oya colour gewa madi anika vinadi 40k foil eken othala thiyanna one color eka ganna kalin konde shampoo karaganna one conditioner thiyenna ba
කොන්ඩේ මුලින්ම කලර් කරන අය ට කරන්න ඕනේ අර මොකද්ද බ්ලිච් කරනවා කියන්නේ අන්න ඒක ඒක කරලා තමා ගාන්න ඕනේ නැත්නම් පාට පේන්නේ නැ
Bleach karala inna ona color eka absorb wenna
Akki lassana wela ane ❤❤❤
Brand 1ta baninna epa. Loke pramithiyen ihalama nishpadanayak aran thiyenne. Kondaya kese wethath, atha dumburu paatai.
ඔහොම හරි යන් න්හ් අක්කියො ඕක ඒ වෙලාව වහල තියන් ඕනෙ චුට්ට චුට්ට අරන් ගාන් ඕනෙ 😊
Wp channel eke inna scl yana set eka koo 😌🤭💗
නංගි ඔය brand eke brown eken enne ඔය black clour eka thama.ape ammith kalu karanna ganne oke ඕකම තමා.oke burgandi color ekak tynawa eka podi purple look ekak enwa eka awwata giyaama eka laassnai.oya brand eka hugak hoday nangi
Gedara colour karata enne nangi. Math kala. Matath ohoma unaaa. Math hena asawen kalee.
මගෙ කොන්ඩෙටත් ඔහොම උනා සමහර කොන්ඩ වලට එහෙම වෙනවා😊