Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
Keles prahanaya kireemata maga kiyadun obawahanseta mage namaskaraya wewa. Sadu! Sadu!! Sadu!!! 🙏🙏🙏
හරිමග පෙන්වා දෙමින් ධර්ම කරනු තේරුම් ගතහැකි අයුරින් වටහා දෙන කල්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේ ට මේ භවයේම සසර මග නිමා කරලීමට මේ දේශනා කල ධර්මය පිටුවහලක් වේවා. 🙏🙏🙏
සාදු සාදු තෙරැවන් සරනයි ඔබ වහන්සේට
පින් ඇත්තෝ මේ මිහිරි ශ්‍රී සද්ධර්මය අසත්වා
අවසර ස්වාමීණි නමස්කාර වෙීවා සාධු සාධු සාධු සාධු සාධු
මේ දහම ප්‍රායෝගිකව දකින්න කියලා හැමදාම දේශනා කෙරුවේ ඔබවහන්සේ පමනමයි ...ඒ නිසා මේ බුද්ධ දර්ශනය දැකගන්න...මමත්වය ටිකෙන් ටික දුරුකරගන්න ඔබවහන්සේ ගේ දේශනාවන් බොහෝ ඉවහල් උනා. ඔබවහන්සේ ට පාද නමස්කාර වේවා 🙏 තෙරුවන් සරණයි 🙏😇
අපේ ස්වාමීන් වහන්ස මේ දේශනාව මටමයි දේශනා කරල තියෙන්නේ.. සාදු සාදු සාදු සාදු සාදු සාදු යහපතක්ම වේවා!!!!තෙරුවන් සරණයි!!
සාදු සාදු සාදු 🙏🙏🙏
අරමුනු වල නොබැදී ඉන් මිදීමට දහම් දේශනා කරණ කළ්‍යණ මිත්‍ර ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු.🙏🙏🙏
සිත රැකගන්නා ආකාරය පිලිබද කරන උතුම් සද්ධර්ම දේසනාව ට මාගේ ගෞරවනීය උත්තමාංග නමස්කාර ය වෙිවා !!!🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏
සාදු සාදු සාදු... ස්වාමින් වහන්ස...ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා..තෙරුවන් සරණ යි....
ඉතාමත් ගැඹුරු දහම දහම් කරුණු ස්වාමීන් වහන්සේ දහමෙහි සරලව කියා දෙනවා .අවබෝධ කර ගැනීම තාම කර ගැනීම ඉතාම පහසුයි .ප්‍රායෝගිකව ඒවා දැක දැන ගැනීම ගැනීම අපගේ උත්සාහයයි.ස්වාමින්වහන්සේගේ නේවාසික පුහුණු වැඩසටහන් වලට සහභාගි වුණ අයෙකි .මේ අත් භවයේදීම ස්වාමීන් වහන්සේට නිවන් අවබෝධය ලැබේවා .තෙරුවන් සරණයි🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏 ඉතාමත් හරවත් නැණවත් ධර්ම දේශනාවක්..
සාදු සාදු හිත නිවෙනවා..භවයනං පුදුම දුකක්
Oba wahnsaeta namskara waewa Swaminarayan wahansa
සියලු දෙනාට තෙරුවන් සරණයිමේ ධර්ම දේශනාව පිළිබඳ ඔබගේ වටිනා අදහස් පහලින් comment කරන්න ඒ වගේම දේශනාව හොදයි නම් තවත් කෙනෙකුට share කර හරින්න ඒ වගේම තවත් වටිනා දේශනා ශ්‍රවණය කිරීම සඳහා subcribe කර දායක වන්නඑමෙන්ම මෙහි එන සියලුම ධර්ම දේශනා අන්තර්ජාලයට මුදා හැරපු සියලුම දෙනාටත් දේශකයාණන් වහන්සේලාටත් දායක වූ සියලුම දෙනාට අනන්ත පින් සිදු වේවා ශ්රීසද්ධර්මය ම අවබෝධ වේවා සියලු යහපත උදාවේවා
🙏🙏🙏 ඔබ වහන්සේට මේ දේසනා කරන සත්යදහමේ අනුහසින් ඔබවහන්සේ ගේ පවිදි දිවියේ අරමුන සිතන පතන අයුරින්ම ඉස්ටවන්න මේ පින හේතුවේවා!! මම වසර 15 ක් පමන බන අසනවා. ඒත් දහම් දනුම ලබුනත් ප්‍රායෝගික ව දහම්කරුනු ඉගෙනග ගත්තේ ඔවවහන්සේගේ බුද්ද දේසනා නිසයි. දේසනා 2 ක් පමන අසනවිට අවබොද උනා නිවන් සදහා යා යුතු මග කුමක්ද කියා. හරිම සහල්ලුවක් දනෙනවා. ඔබවහන්සේට තව තවත් . මෙලෙස දහම් දේසනා කරන්න නිදුක් නීරෝගි බවම ලබේවා. සියලු දෙවියන්ගේ ආරක්සාව ලබේවා!! තෙරුවන් සරනයි!!🙏🙏
Sadu Sadu Sadu Sadu Sadu Sadu Sharawan, dear Lord. Thank you so much for showing me the way to be free from bondage to simply be free from sorrow
Sadu sadu sadu Namaskara wewa!
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏
seth a prayogeka kranna uthsahayak darddanwa
Sadu sadu sadu
🌻🌻🌻🌼🌼🌼🌺🌺🌺
🙏🏼🙏🏼🙏🏼
🥰
ක්‍රමයෙන් දළුලන පැළයක් පිපාසයෙන් හිඳ මියෙන්නට යන මොහොතක, වැසි දියෙන් පිපාසයත් නිවී පෝෂණය ලබන්නේ යම් සේද,,අපගේ උත්තම කළ්‍යාණ මිත්‍රයාණන් වහන්සේ උතුම් වූ බුද්ධ දේශනාවම දේශනා කිරීමෙන් , ලෝකය තුල නොවෙනස් දෑ හඹා යමින් සිටිනවුන්ගේ දැවෙන සිත් දහම් වර්ෂාවෙන් නිවී දහමින් සුපෝෂිත වන්නේය.." නොලැබෙන දෙය නොලැබෙන්නෙමය..ලැබෙන දෙය ලැබෙන්නේමය.." කළ්‍යාණ මිත්‍රයාණන් වහන්සේට මම මේ ධර්ම දේශනාව අසා රැස් කල සියලු කුසලයන් පූජා කරමි!!! ලෝක සත්ත්වයන්ව ලෝකයෙන් මිඳවීමට කළ්‍යාණ මිත්‍රයාණන් වහන්සේ හට තව තවත් ශක්තිය ලැබේවා! නීරෝගී වේවා! 🌼මෙවැනි දේශනා ඇසීමට සැලැස්වීමට උපකාර කල සියලු දෙනාටත් මේ භවයේදීම උතුම් වූ චතුරාර්යය සත්‍ය ධර්මය අවබෝධ වේවා!!!
සාධු සාධු සාධු!!🌼
🙏🙏🙏
පැවදි වීමට පෙර උපකාරක පංති ගුරුවරයෙක් විදියට දුප්පත් ළමයි කී දෙනෙක්ට නොමිලේ ඉගැන්නුවද,ඒකට ගොඩාක් පිං අපේ හාමුදුරුවනේ ,මමත් කෙනෙක් ,
36:56
සංඛාරද? ?සංස්කාර ද?
සන්ස්කාර කියන වැරදි වචනය වෙනුවට ,සංකාර , භාවිතා කලා නම් ඉතාම සුදුසු යි නේද ,
🙏
🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏
Keles prahanaya kireemata maga kiyadun obawahanseta mage namaskaraya wewa. Sadu! Sadu!! Sadu!!! 🙏🙏🙏
හරිමග පෙන්වා දෙමින් ධර්ම කරනු තේරුම් ගතහැකි අයුරින් වටහා දෙන කල්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේ ට මේ භවයේම සසර මග නිමා කරලීමට මේ දේශනා කල ධර්මය පිටුවහලක් වේවා.
🙏🙏🙏
සාදු සාදු තෙරැවන් සරනයි ඔබ වහන්සේට
පින් ඇත්තෝ මේ මිහිරි ශ්‍රී සද්ධර්මය අසත්වා
අවසර ස්වාමීණි නමස්කාර වෙීවා
සාධු සාධු සාධු සාධු සාධු
මේ දහම ප්‍රායෝගිකව දකින්න කියලා හැමදාම දේශනා කෙරුවේ ඔබවහන්සේ පමනමයි ...ඒ නිසා මේ බුද්ධ දර්ශනය දැකගන්න...මමත්වය ටිකෙන් ටික දුරුකරගන්න ඔබවහන්සේ ගේ දේශනාවන් බොහෝ ඉවහල් උනා. ඔබවහන්සේ ට පාද නමස්කාර වේවා 🙏 තෙරුවන් සරණයි 🙏😇
අපේ ස්වාමීන් වහන්ස මේ දේශනාව මටමයි දේශනා කරල තියෙන්නේ.
. සාදු සාදු සාදු සාදු සාදු සාදු
යහපතක්ම වේවා!!!!
තෙරුවන් සරණයි!!
සාදු සාදු සාදු 🙏🙏🙏
අරමුනු වල නොබැදී ඉන් මිදීමට දහම් දේශනා කරණ කළ්‍යණ මිත්‍ර ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු.🙏🙏🙏
සිත රැකගන්නා ආකාරය පිලිබද කරන උතුම් සද්ධර්ම දේසනාව ට මාගේ ගෞරවනීය උත්තමාංග නමස්කාර ය වෙිවා !!!🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏
සාදු සාදු සාදු... ස්වාමින් වහන්ස...
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා..
තෙරුවන් සරණ යි....
ඉතාමත් ගැඹුරු දහම දහම් කරුණු ස්වාමීන් වහන්සේ දහමෙහි සරලව කියා දෙනවා .අවබෝධ කර ගැනීම තාම කර ගැනීම ඉතාම පහසුයි .ප්‍රායෝගිකව ඒවා දැක දැන ගැනීම ගැනීම අපගේ උත්සාහයයි.ස්වාමින්වහන්සේගේ නේවාසික පුහුණු වැඩසටහන් වලට සහභාගි වුණ අයෙකි .මේ අත් භවයේදීම ස්වාමීන් වහන්සේට නිවන් අවබෝධය ලැබේවා .තෙරුවන් සරණයි🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏 ඉතාමත් හරවත් නැණවත් ධර්ම දේශනාවක්..
සාදු සාදු හිත නිවෙනවා..භවයනං පුදුම දුකක්
Oba wahnsaeta namskara waewa Swaminarayan wahansa
සියලු දෙනාට තෙරුවන් සරණයි
මේ ධර්ම දේශනාව පිළිබඳ ඔබගේ වටිනා අදහස් පහලින් comment කරන්න ඒ වගේම දේශනාව හොදයි නම් තවත් කෙනෙකුට share කර හරින්න ඒ වගේම තවත් වටිනා දේශනා ශ්‍රවණය කිරීම සඳහා subcribe කර දායක වන්න
එමෙන්ම මෙහි එන සියලුම ධර්ම දේශනා අන්තර්ජාලයට මුදා හැරපු සියලුම දෙනාටත් දේශකයාණන් වහන්සේලාටත් දායක වූ සියලුම දෙනාට අනන්ත පින් සිදු වේවා ශ්රීසද්ධර්මය ම අවබෝධ වේවා සියලු යහපත උදාවේවා
🙏🙏🙏 ඔබ වහන්සේට මේ දේසනා කරන සත්යදහමේ අනුහසින් ඔබවහන්සේ ගේ පවිදි දිවියේ අරමුන සිතන පතන අයුරින්ම ඉස්ටවන්න මේ පින හේතුවේවා!! මම වසර 15 ක් පමන බන අසනවා. ඒත් දහම් දනුම ලබුනත් ප්‍රායෝගික ව දහම්කරුනු ඉගෙනග ගත්තේ ඔවවහන්සේගේ බුද්ද දේසනා නිසයි. දේසනා 2 ක් පමන අසනවිට අවබොද උනා නිවන් සදහා යා යුතු මග කුමක්ද කියා. හරිම සහල්ලුවක් දනෙනවා. ඔබවහන්සේට තව තවත් . මෙලෙස දහම් දේසනා කරන්න නිදුක් නීරෝගි බවම ලබේවා. සියලු දෙවියන්ගේ ආරක්සාව ලබේවා!! තෙරුවන් සරනයි!!🙏🙏
Sadu Sadu Sadu Sadu Sadu Sadu Sharawan, dear Lord. Thank you so much for showing me the way to be free from bondage to simply be free from sorrow
Sadu sadu sadu Namaskara wewa!
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏
seth a prayogeka kranna uthsahayak darddanwa
Sadu sadu sadu
🌻🌻🌻🌼🌼🌼🌺🌺🌺
🙏🏼🙏🏼🙏🏼
🥰
ක්‍රමයෙන් දළුලන පැළයක් පිපාසයෙන් හිඳ මියෙන්නට යන මොහොතක, වැසි දියෙන් පිපාසයත් නිවී පෝෂණය ලබන්නේ යම් සේද,,
අපගේ උත්තම කළ්‍යාණ මිත්‍රයාණන් වහන්සේ උතුම් වූ බුද්ධ දේශනාවම දේශනා කිරීමෙන් , ලෝකය තුල නොවෙනස් දෑ හඹා යමින් සිටිනවුන්ගේ දැවෙන සිත් දහම් වර්ෂාවෙන් නිවී දහමින් සුපෝෂිත වන්නේය..
" නොලැබෙන දෙය නොලැබෙන්නෙමය..
ලැබෙන දෙය ලැබෙන්නේමය.."
කළ්‍යාණ මිත්‍රයාණන් වහන්සේට මම මේ ධර්ම දේශනාව අසා රැස් කල සියලු කුසලයන් පූජා කරමි!!!
ලෝක සත්ත්වයන්ව ලෝකයෙන් මිඳවීමට කළ්‍යාණ මිත්‍රයාණන් වහන්සේ හට තව තවත් ශක්තිය ලැබේවා! නීරෝගී වේවා! 🌼
මෙවැනි දේශනා ඇසීමට සැලැස්වීමට උපකාර කල සියලු දෙනාටත් මේ භවයේදීම උතුම් වූ චතුරාර්යය සත්‍ය ධර්මය අවබෝධ වේවා!!!
සාධු සාධු සාධු!!🌼
🙏🙏🙏
පැවදි වීමට පෙර උපකාරක පංති ගුරුවරයෙක් විදියට දුප්පත් ළමයි කී දෙනෙක්ට නොමිලේ ඉගැන්නුවද,ඒකට ගොඩාක් පිං අපේ හාමුදුරුවනේ ,
මමත් කෙනෙක් ,
36:56
සංඛාරද? ?සංස්කාර ද?
සන්ස්කාර කියන වැරදි වචනය වෙනුවට ,සංකාර , භාවිතා කලා නම් ඉතාම සුදුසු යි නේද ,
🙏🙏🙏
🙏🙏🙏
🙏
🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏