Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
කතානායකගෙන් පටන් ගමු නැත්තං ඔබලාට කැලලක්❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
❤️❤️❤️AKD ක්‍රියාවෙන් ඔප්පු කරන්න 👍👍
කතානායකගෙන්ම වැඩේ පටන් ගෙන අධිකරණ ඇමතිගෙන් අවසන් කරමු ☝️☝️☝️
අපි ඔබතුමාව ඉතාමත්ම ඉහලින් අගය කරනව සහ විශ්වාස කරනව.
පිස්සො කළඹල උනාට ,දොස්තරලා කළඹල නැහැ. වගේ. හෙමින් යමු නිවැරදිවම .ජයවේවා ජනාධිපති තුමෙනි.
❤❤❤❤
අපිට ඔබතුමා විශ්වාසයි ජනාධිපති තුමනි... ආදරෙයි මේ ආන්ඩුව අපි රකිනවා හරිදේ හරියට කරන්න ජයවේවා ජයවේවා...❤❤ ඔබතුමාටම විතරයි මේක වෙනස් කරන්න පුලුවන්...
❤❤❤
ජය වේවා ජනපති තුමනිඔබයි ජනපති 💐
ඔබතුමා අපට විශ්වාසය
කිරි කලයට ගොම බිදුවක් දා ගන්න එපා ජනාධිපති තුමනි. ඉක්මන් කරන්න.
කතානායක වරයා ගේ අධ්‍යාපන සුදුසුකම් පිලිබඳ ව ඍජු තීරණයක් ගැනීම මේ මොහොතේ ප්‍රමුඛ කටයුත්තක් වෙනවා. දිනක් හෝ පමාවීම බරපතල ලෙස ආණ්ඩුවටත් පක්ෂයටත් හානි කරයි.
අපිට ඔබ විශ්වාසයි 76රිලව් වගේ විනාශ කරපු රට ගොඩදානවගේම දුෂිතයන්ට නිතිය කරනවා කියලා 🙏🙏❤️AKD❤️NPPJywewa ❤
Thanks a lot my brother president ANURA 🙏🙏🇨🇮🇨🇮🇨🇮🇨🇮🇨🇮
මේක තමා මම චන්දය දුන්නේ . මේක තමා කරන්න කියන්නේ . ඒක ප්‍රමාද නිසා තමා චන්දය දීපු මිනිසුන් කනස්සල්ලට පත් වෙලා ඉන්නේ.
කොරය් ලබ්බක් 😂😂
අපි ට ඔබ තුමා 100%වීශ් වසයි. 👍 ඒ නීසා කථා නායකවරයා ට එන වීරුද්ධ වත් ය ඉක්මනින් වීසදන්න පාර්ලිමේන්තු වේ (බෝ පැල ලා )කාලේ මරන්න ගේන්න වීශ් වස බංග යට එරහේ හී ව පක්‍ෂ ය තුලීන් ම වීසදන්න වංගු නොගහා. ඔබට පමණයි මේ රට ගොඩ නැගී හැකී එකම නායකයා ඔබතුමා මේ රට වැටී තීබෙන අවස්ථා වේ ඉන්න ම ඕනේ නායකයෙක්. ඒ නීසා ඔබ වෙනුවෙන් කැප කීරීම් කරපු වීදෙස් ජනතා ව වන අපි ව අපහසු තා වයට පත් කරන්න එපා. මෙතෙක් ගත කරපු සුපීරී ජීවිතේ අත් හැර දමා අපේ රට ට පැමීනී මේ අදහසීන් ඉන්න තරුණා අපි වෙනුවෙන් අවංක ව තීරණ ගන්න ඔය එක මන්ත්‍රී කරපු වරදක ට ඔබට චන්දේ දුන්න බහු තර ජනතා වගේ ජනවරම අපතේ හැර ගන්න එපා. අවුරුදු පහ කට නොවෙයි සහෝ දරය ඔබ මේ රට ගොඩ නැගුවොත් සදාකල් ඔබ අපේ ජනධ් පතී වනු ඇත.❤❤❤❤❤❤❤❤❤❤රට ස හා ඔබට ආදරේ කරන්න ජනතා වේනුවෙන් එක වතා වක් නොව සීයවතා වක් වත් සීතා හොද තීරණය ක් ගන්න.ඔබතුමා ට තු ණු රුවන්ගේ සරණයි 🙏🙏🙏🙏🙏අපි ජීනී වා සීට,මාද්‍ය ඉදීරී යේ කටීන් බතල නම් එපා.
කථානයකයාගේ ප්‍රෂ්නේ මතුකරන්නේ විපක්ශය. මේකට ඉක්මනට පිලිතුරු දේන්න ක්‍රියාමර්ග ගන්න කියලා කියන්නේත් විපක්ශය. ඒකට එහෙම උඩපැනගෙන පිලිතුරු දෙන්න අවශ්‍ය නෑ. ගොඩක් විට ඔයත් බොරු මරුසිදාලා කිව්වාට ඔයත් ඒගොල්ලොන්ගෙන් කෙනෙක් වෙන්න පුළුවන්. රට ගොඩ නැගීමට කථානායකයගේ සේටිෆිකේට් එක ඇත්තටම වැඩක් නෑ. වැඩක් නෑ. ඔයා කියනවා වගේ පිටරට ඉන්න අය කිසිම අපහසුතාවයකට පත්වෙන්නේත් නෑ. අපහසු වෙනවා නම් වෙන්නේ ලන්කාවෙ ඉන්න අපිට හාල් පොල් ගන්න ගියාම. මගේ නම් අදහස ඔය සැටිෆිකේට් පැත්තක තියලා ඉක්මනින්ම රාජපක්ශලා , රනිල් ලා හොරාකාපු සල්ලි රාජසන්තක කරලා දාන එක. පස්සේ සැටිෆිකේට් නැත්තම් ගෙදර ගියත් කමක් නෑ මුලු ආන්ඩුවම. හොරා කාපු ඒවාට නඩු වැටෙන බව දන්න එවුන් දැන් දත කට විකාගෙන ඉන්නේ සෙටිෆිකේට් එකක හරි එල්ලිලා ජීවිතේ බේර ගන්න. උන්ගේ පාක්ශිකයින්ගේ මෝඩකමෙන් ප්‍රයොජනය අරන් රජයට යම් බලපෑමක් කරන්න තමයි උන් හදන්නේ. කලින් ආන්ඩු කරපු නමගිය හොරුන් ඉදිරියේ අවංකභාවය ඔප්පු කරන්න යන එක තේරුමක් නැති වැඩක්. රජය ආවේ කලින් ආන්ඩුවල සල්ලි ගසාකාපු ඒවා හොයල අරගන්න සහ ඉදිරියට හොරාකන්න බැරි වෙන්න නීති හදන්න. ඒක කරානම් ඇති.
@@DR-pv3lq බොහොම හොද comm.. එකක් 👍👍100% එකගයි. ඔය වීදීයට positive වීදීයට හීතන අය ලංකා වේ ඉන්න එකත් ලංකා වේ වාසනා වක්.අපි ත් මුලදී ත් දනුත් ඉන්නේ ඔයා ඉන්න ස්ථවරේ. අපි චන්දේ දුන්නේ මෙතුමා ගේ පක්‍ෂ ප්‍රති පත්තී වලට මීසක් කාගෙවත් උපාධි බලාගෙන නෙවෙයි. නමුත් දැන් මෙතුමා මෙතන කරුණු දකවපු නීසා තමයි මෙහම comm.... එකක් කොටන්න ඕනේ උනේ.අපි set එක කවදාවත් ලංකාවට ඇවීල්ල නැහැ හොරුන්ට චන්දේ දෙන්න වත් උන්ට කඩේ යන්නවත්. අවරුදු 20 පස්සේ තමයි අපි ලංකා වේ චන්දේ කට එන්නේ. අපි කව්ද කියලා අනුරලා දන්නවා. වීපක්ශේ ට ඕනේ ඕන වීදීයට නටන්න ඕනේ නැති බවත් වීපක්ශේ ට නටන්න ප්‍රශ්න ඇති කරගන්නේ නැතුව ආණ්ඩුව කරගෙන යන්න ත් නායකයන් ගේ යුතුකමයි.
ජනාධිපතිතුමා අප ඔබ සමගයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
එය ඔබෙන්, කතානායකවරයාගෙන්... ඇරඹිය යුතු යි. සෙප්පඩ විජ්ජා තවදුරටත් රටට අනවශ්‍ය යි
කතාව නම් එල...වැඩ...?????🤔🤔🤔
තොට පේන්නේ නැද්ද වැඩ වෙනවා….තව අවුරුදු 5 ක් යද්දි ලස්සනට වැඩ ටික කෙරිලා තියෙයි…
ජනාදිපතිතුමා කතානායක දූරයෙන් ඔහුව ඉවත් කල යුතුයි, ඒක නොකලොත් ඒකෙ එන බලපෑම කොපමනයක් වේයිද කියල කියන්නත් අමාරුයි
කෝ ඉතින් කියපුවා කෝ?? මහින්ද රාජපක්ෂ චීන සමාගම් වලින් පගාව ගත්ත චෙක්පත් වල අංකත් තියනවා කිව්වා. කෝ තාම නඩු ඒවාට??? 😢🤔🤔
ඇතුලෙ කුනු මුකුත් බැහැ සුද්ද කරන්න අනුර සහෝදරයා ❤
ජය අනුරට නොවේ.ජය ජය රටේ ජනතාවට.
ඉතා ඉක්මනින් ක්‍රියාත්මක කිරීම තමා ජනතාවගේ එකම බලාපොරොත්තුව
Well said AKD !!!
කතාවනම් සුපිරි😅
අපිට දැන් ඕක කටපාඩම්. කතානායක අයින් කරලා දාන්න. එච්චරයි
එතකොට ගොන්පාට් නීතිපති තාම ඉන්නවනෙ
President A K D we are waiting Till then Thanks for the video clip
අපිට ඔබතුමා ගැන සියට සියක් විශ්වාසයි. ජනාධිපතිතුමනි සැමදෙයක්ම ගැන නිවැරදිව සොයා බලා ඔබතුමා හරිම දේකරයි කියලා අපි දන්නවා.
කථානායකගෙන් පටන්ගමු
👍🔥🔥🔥🔥❤️
කතානායකගෙන් පටන් ගන්න....නැත්තන් කටින් විතරයි
මේ අනික් අයට ජනවරම පහදාදීමක්....
Totally agree...
මාධ්‍ය සංදර්ශන ඕනේ නැ 😂😂😂😂 කතානායක ව අයින් කරන්න 😂😂😂
නියමයි බුදු සරනයි 🎉🎉
විධායකය සේනාධිනායක ජනාධිපති ඉන්න ඕනා ඔහොම තමයි. තනතුරෙන් ගොඩ යනවට වඩා තනතුරත් ගොඩදාන චරිතයක් වෙමු. ක්‍රියාවෙන්ම වැඩ පෙන්නමු.
NPP jayawawa ❤
JVP jayawawa AKD ❤❤❤❤❤❤❤🎉
මේවා කිය කිය ඉන්න ඕනේ නෑ. කරලා පෙන්වන්න. ජනතාව විශ්වාසය තව දුරටත් ගෙනියයි එවිට. කථානායක ප්‍රශ්නය ඉක්මනින් නිරාකරණය කරන්න.
We trust President words & as we general public don't want to see his reputation getting tarnished.
අණ්ඩුවක් අවශ්‍ය ප්‍රතිපත්තිය රැකගෙන අරමුණක් කරා රටගෙන යන්න. එහිදී පුද්ගලික අඩුපාඩු මතුවෙන්න පුලුවන් . ඒවාට නිසි ක්‍රියාමාර්ග ගෙන ඉදිරියට යා යුතුය . ❤❤❤
පිස්සො කලබල උනාට අපිනම් කලබලන නැහැ. ඔබතුමාලා රට කරන විදිහ හොඳම හොඳයි.කතානායකගෙ ආචාර්ය උපාධිය කොහොම වෙතත් අපිටනම් කිසිම ප්‍රශ්ණයක් නෑ.
අධිෂ්ඨානය සහ රටක ප්‍රාර්ථනය
ඡාතික ඡන බලවේගය කෙරෙහි තැබූ අති බහුතර ඡනතා විෂ්වාසය පලුදු වීමට අවකාෂය නොතබා නැති සුදුසුකම් ප්‍රදර්ශනය කරන ඇමතිවරැ හෝ මන්ත්‍රීවරු ඇත්නම් ඔවුන් සම්‍බන්දයෙන් අවශ්‍ය කටයුතු කිරීම ඡනපති හා පක්ෂෙය් විනයට හා ගෙරවයට මහත් පිටුවහලක් වන බවට හේතුවන බව අපගේ හැගීමයි.
Yes President, but remove the speaker immediately, it must.
Katha 1000 wada 1 🤣
එල ඔය උත්තරේ එනකන් හිටියේ
👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻
Please chase out Ranwala from NPP and parliament
Aniwaryen janathipathi thuma oba hari
Lapaya sir.ape oba vanuwan maranda reddy. On kewa kewa
Frist ranwala
කාවින්දය, බුද්ධික පතිරණ දොස්තරලද කියල බලපල්ල ඉක්මනවම....
අපේ රජ්ජුරුවෝ නිවැරදි තීරණ ගන්නා බව විශ්වාස කරමි
@@nandamenike-fk6nn සතොසෙ පෝලිමට යන්න. 🤣🤣🤣
He also utter liar so others?
Pissu kiywnn epa ubla thamai watinakama nathi krnne
@@AIModelsLife ubla nm harak ithin me comment dapu unta wada harak thopi,
Sadda dusanaya karanna apa... Shahodaraya... Janawarama...janawarama... Only talking... not working...
රංවල ඉවත් කොලොත් 159 දෙනාම ඉවත් කරන්න වෙනව ජනාධිපතිටත් ඉල්ලා අස්වෙන්න සිදුවෙනවා.
ආසා ඇති😂😂😂
ජනාධිපතිතුමනි, තවත් කල්දාන්න එපා. මේ වංචාව කරපු අනික් ඇමතිවරුන් වත් ඉක්මනින් ඉවත් කරන්න.
වැඩේ දෙල් වෙනකොට මීඩියා වලට කයිය ගැහුවට වැඩක් නෑ දැනටම පරක්කුයි. කයිය වගේ වැඩත් ඕනේ අර හොර ආචාර්‍යගේ ප්‍රස්නෙත් අදින ඇදිල්ලට අනිත් ඒව කොරන හැටි හිතාගන්න පුලුවන්
Kaiya epoo wedapenanna
Uba chande dunna ekek newei neda, puka denne nthuw hithn
කතානායකගෙන් පටන් ගමු❤
අලස් අයිය සනීපෙන්ද..
කිසිත් නොකියමි බලා හිනැහෙමි 😂😂😂😂
මා එදාම ලීවේ අධිකරණ ඇමති හරෙක් වගේ අනුර ඉදිරියේ දිවුරැම් දුන්නේ මන්ත්‍රීවරයෙකු ලෙස දියුරැම්දී නැති යෝඡිත මන්ත්‍රීවරැන්ට නිතිවිරෝධිව 24 11 19 වන දින ඇමතිවරැ ලෙස පත්කර අමාත්යාංශය භාරදුන්නේ එවැන්නකට 2024 11 21 වන දින දක්වා ජනාධිපතිවරයාට බලය නොමැති බව නොදන්නා නිතිඤ හරක් සිටින රටක අනුර කුමාරගේ පිස්සු වැඩ ඉදිරියේ තපෝලුලනවාට වඩා දෙයක් මේ උගත්යයි සිතාගෙන ආචාර්ය මහාචාර්ය වල්ග පස්සෙන් එල්ලාගෙන සිටින මෝට මෝල්ලුන්ගෙන් ජනතාවට සේවයක් කරයි කියා බලාපෝරෝත්තුවිම උගහටය. ■රටේ ආණ්ඩුකම වියවස්ථාව අනුවජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුවේ බහුතර සහයෝගය ඇතැයි කියා විශ්වාස කරණ මන්ත්‍රී වරයා අගමැති ලේස නම්කල යුත්තේය.■ අගමැතිවරයාගේ එකගතාවය මත පාර්ලිමේන්තු මන්ත්‍රීවරැ අතරින් තොරාගත් පිරිසකගෙන් තම ඇමතිමණ්ඩලය තොරාගත යුත්තේය .■මාධ්‍යහමුවක් 2024 07 08 දීන පවත්වමින් සුනීල් වටගල සමග මනොජ් නානරක්කුර හා තවත් මාලිමාව කියාගත් නිතිඤ බුරැවන් ජනතාවගේ පරමාධිපත්‍යබලය සහිත ආයතනයක් ලෙස හැදින්වුවද අධිකරණ විනිසුරැවන් කවදාද ජනතාවගේ කැමැත්ත ගත්තේ කියා මේ ගොංනුන්ගෙන් ඇසිය යුතුයයි මා කියද්දීත් නිතිඤ කෝට් කබා ඇදගෙන සිටින බත්කන හරක්ව තවදුරටත් ලග තබාගත් නිතිඤ නොවන අනුර කුමාර පමුබ මාලිමාවේ උන්ටික 2024 11 18 දින උදේ නමයේ සිට ජනාධිපති ලේකම් කාර්යාලයට එකරාශී වි ජනමාධ්‍ය පීරිවරා ලෝකයටම තම නොදැනුවත් භාවයේ පමණක් නෝව උපදෙස් ගන්නවත් හරිහමන් නිතිය පිලීබද ඉගෙන ගෙන ඇති මිනිසෙකු සොයාගැනීමට නොහැකිව නිතිඤයන් ලෙස රගන බුරැවන්ගේ තැපිලීලීම බලමින් හරක් මඩුවක් කරගෙන ගොම ගා ගත්තේ පලමුව ඇමති මණ්ඩලය දිවුරුම් දේන දවසේ බව සබුද්ධික ජනතාව පමණක් නොව වයසයි කියමින් ගැරැහුම් ලෑබු හිටපු නීති උපදේශකයින්ද බලා සිටියේ ජුගුප්සා ජනකවය ■එකට මේකද මාධ්‍ය අදබාලයන් නම් උඩ පනිමින් වාර්තා කල මේ අවිනිතික කියාවලිය . සමාන වනුයේ අඩුතරමින් ශේෂඨධිකරණය අධිකරණයට කැදවිමක්වත් නොකර ඒකපාක්ෂිකව රටේ පැවැත්මට බලපාන බව දන්නා උත්තරිතර නිලධාරීයෙකු වන පොලීස්පති දේශබන්දුගේ වැඩ මාස තූනක් වැනි කාලයකට අත්හිටුවා නඩූව කල්තැබු ඒ පුදුම සහගත නෛතික කටයුත්තටමය.■පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු බවට පත කිරිමට මැතිවරණ කොමිසමට නිතයානුකුලව බලයක් දී නැත්තේය.■ජන්දයෙන් පාර්ලිමේන්තුවට තේරැනේ වුවද ඔහු ගෙදර හෝ ජනාධිපති ලේකම් කාර්යාලයේ නොව අනුරකුමාර ජනාධිපති සමග එක ඇදේ බුදියගත්තද පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකූ නොවන්නේය.■ජන්දයෙන් තේරිපත්වන පුද්ගලයන් පාර්ලිමේන්තු මන්තිධුරයට නිතයානුකුලව ඇතුලු වනුයේ පාර්ලිමේන්තුවේ ලියාපදිංචිවි දිවුරුම් දිමේන් අනතුරැව ලේකම්තුමාගේ පධානත්වයෙන් රැස්වන පලමු පාර්ලිමේන්තු සැසිවාරයෙන් පසුව පාර්ලිමේන්තුවේ කථානායක තොරාගැනිමෙන් අනතුරැව හිටපු කථානායක සිටින වයවස්ථා සභාව අහෝසිවු පසුව අභිණව පාර්ලිමේන්තුව රටේ ස්ථාපණනය වු පසුවය.මේ සරල දේය තේරැම් ගැනීමට මොලයක් නැති හරක් එංගලන්තයේ පවා ගෝස් නිතිඋපාධිගෙන පැමීණ උසාවිවල රගමින් විකාරකර අහිංසක ජනතාවගේ මුදල් හා කාලය කාබාසිනියා කරමින් කලුකොට් කබායට පිටු පසීන් නැට්ට වනමීන් ගෝම වගූරැවා යුක්තිය සාධාරණත්වය වෙනුවට අවිනිතියේ අයුක්තියේ පීඩනයට ලක්වීම පුදුමයක් නොවන බව ජනතාවට මොනවට පැහැදිලිය.සරලව පැහැදිලිව ඇති වගන්ති තේරැම් ගැනිමට නොහැකි වූවද මුන් සිතනානේ උන්ට පනත් හා නිති කෙටුම්පත් නොව රටේ නව වියවස්ථාවකද සැදිය හැකියයි කියාය මේ බුරැ පිස්සු මරගාත මාධ්‍ය ඉදිරියේ උජාරැවෙන් පිම්බෙමින් රගන රැගිල්ල හොදයි අංගොඩ පිස්සන් කොටුවටම.■ 2024 11 24 දීන අගමැති හා ඇමතිමණ්ඩලය අනුර කුමාර දිසානායක ජනාධිපති ඉදිරියේ දිවුරුම් දි ඇමති පත්විම් ලිපි ලබාගැනිම පමණක් නොව දීමද ජනාධිපතිවරය පමුබ සමස්ථ රජය කර වයවස්ථානුකුල නොවන හා ඒ නිතිවිරෝධි ඈමතිවරැ ලෙස ගොස් අමාත්යාංශ වල ඇමතිවරයෙකු ලෙස පෙනි සිටිමද ඇමතිවරයෙකු ලෙස අත්සන් යෙදීමද දණ්ඩනිති සංගහයට ගැනෙන බරපතළ වරදකි. තමන් සතුව ඒ වන විට (අභිනව පාර්ලිමේන්තුව පීහීටුවන තුරැ) නැති බලයක් ඇති බව අන්අයට පදර්ශනය කිරීම හා පෙනිසිටිම වංචාවක්ම වන නිසාය.■තත්කාලයේ පාර්ලිමේන්තු මන්තිධුරය නොදරන පුද්ගලයන්ට අගමැති හා ඇමතිමණ්ඩලය දිවුරැම් දීමට සැලැස්විම ද බරපතල වංචාවක් මේන්ම අපරාධමය වැරැද්දක් වනුයේ අනුර කුමාර නිතිය නොදැනීම නිදහසට කරැනක් නොවන නිසාය.■මේහිදී නිතිපතිද තම වගකීම හා වගවිම පැහැරහැර ඇතීබවක් වුවද ඊටද අනුර කුමාරටද නිතියට අනුව නම් සමාවක් හීමි නොවන්නේය.■පාර්ලිමේන්තු මන්ත්‍රීන් විමට පෙර කැබිනට් ඇමතිවරැ විම තනිකරම රටේ නිතිය අමු අමුවේ උල්ලංඝනය කිරිමකි
උඹ මොකෙක්ද බන්.අනුර ඉදිරියේ දිවුරුම් දුන්නා කියන්නේ ඇයි ජනාධිපති ඉදිරියේ කියන්න බැරි.?
උබට වෙන වැඩක් නැද්ද හුත්තිගෙ පුතො මෙච්චර දිග හෑලි ටයිප් කරන්න 😂😂
ඔබතුමාව අපට ගොඩාක් විශ්වාසයි. ❤❤
කථානායකගේ ප්‍රශ්නෙට මැදිහත් උනොත් නීත්‍යානුකූලව ඊලග චන්දෙදි SJB චන්ද 100ක් කඩලා දෙනවා
බොරු කර ඇත්නම් ඔයින් ඔවුන් අයින් කරන්න ජනවරමට හිස නමන්න
ගැම්මෙන් තමයි හාල්,පොල්, තෙල් වලින් වෙලෙන්දන්ට තියල ජනතාවට ඇරියෙ. 🤣🤣🤣
75arudak kapuwa kohda 😢😢
Oba api anagthya naya gwenawa wesk hina walta kwada yenne me hama palkyema mewata waga kiweythui
@Janakasasanka 76 කරපුව තොගෙ ඔළුවෙන් බලනකොට පෙනෙයි. මාස තුනෙන් කරපුව තොගෙ පු## තියෙන මොලයෙන් බලනකොට පෙනෙයි. 🤣🤣🤣
@@Janakasasanka we are talking about situation of 3 months ago not 76
Kayya gahamu eka mitata😂
😂😂😂Den Ara pena puke ghagen da inneeeee.😂😂😂😂
දැන්. දවස්. කීයක් ද. ඔය සිද්ධිය ට. කතානායකට. ආචාර්ය උපාධියක් (වසීඩා විශ්වවිද්‍යාලයෙ ජෛව රසායනය පිලිබදව ) තියෙනවාද. නැද්ද ???? කියලා හොයාගන්න බැරිවෙන්න බෑනෙ සහෝදරයා. ඔහු. ඡන්දෙදී. ඕක පාවිච්චියට ගනිද්දි. ඒක. බැලුවෙ. නෑ. කියලද. කියන්නෙ.? ඕනෙකෙනෙකුට. ඔන. විදියට. තමාව හදුන්වන්න. කියලද. ඔබ. උපදෙස්. දුන්නෙ. ඔය උපාධිය තිබෙනවා. නම්. සහතික ගෙනත්. පෙන්වන්න. දවස් ගානක් යනවද? ඒකෙන්. අදහස් වෙන්නෙ. මොකක්ද. කියලා. කවුරැත්. දන්නවා. හැබැයි ඔබ ගත්ත පියවර මොකක්ද?
👏👏👏👏👏👏👏👏👏✔️✔️👍👍👍🤝🤝🤝🤝🤝💓💞💞💞💞💞💞💞💞💞
ඇයි බං අඬන්නේ.....විකාර
අනේ පල මාළු මාම 😂😂
tikak mahath wela😄😃😀
කියෝපු හැටියට තෝරන ලස්සන නෑ
අනේ මං දන්නෑ. මගේ ඇස්තමේන්තුව බිංදුවට බැස්සා. මොකක්ද අර මෝල් හිමියන් එක්ක කතා කරල කළේ?
Janadepathi thumane apataoba seyayata koteyak weswasai
Pala plala boru karaya! Ape chande tath lajjai
පොඩ්ඩක් ජනතාවට දැනෙන ඇඟට දැනෙන පොඩි වැඩ ටිකක් ඉක්මනින් පෙන්නන්න......තාම දැනුනේ නෑ.........කතා ටික නම් සුපිරි......දැන් වැඩ ඕනේ..........
Danenne natte Monada? Neethiya policiya dan hodatama danenawa
@@GoingNeutral not yet , after new constitution, will get the real feeling wait & see
Kathanayaka gena kriyamargayak ganna kendiri gaana eka thamai prashne
😂😂😂
How many ranwal sitting parliament?😢people never trust you.even no rice in still in market.now blackmarket running this government.we vote wrong political agenda 😢
ඔයා කටින් බතල හිටවනවා විතරයි ජනාදිපතිතුමෝ. දීපු චන්දය අපරාදෙ කියලා හිතෙන්නෙ මට විතරද
මමත් සීයට දුන්නෙ දැන් දුක් වෙනව ඒ ගැන😢
Janatawata. Onawata. Wada. Hitanna. EPA. Okunta. Karana. Taramatama. Amtakai. Hoda
Tabuttegama Andare😂, paw ban muta Una de
me wge anduwak genna minisu boho kalayak balan hitya. boho kapakirem kra. ek siddiyak nisa rajaya apakeerthiyta path wenwa ount balan inna. kathawa pahadili waradak kra attma kisiwek rakina ek nme kalayuthu. obage mathawadaya eyayai. api balan inwa oba hari de krnkn
ලබිබ තාමත් අන් අයගේ පුක හෝදන්නේ නැතුව වැඩ කරන්නයි ඕන
හා හා ටිපර් වෙන්න එපා.....😂😂😂
Anunge puka lewa kaapu ewun dan methana bana desanawa 😂
ජයවේවා ජනාධිපති තුමනි. ඔබට ශක්තිය ධෛර්ය ලැබේවා❤
🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣බයිල
කියන එකම වැඩක්වත් නොකරන ජනාධිපති සහෝදරයාණෙනි ඔබට නිවන් සුව!
ඒක ගැලපුනේ නෑ නේදේ පවු අසාර්ථක උත්සහයක් 😅😅😅😅
@NickyKolla දෙක පුන වහලෙක්
❤
❤❤
👍👍👍👍👍👍👍👍👍👍👍❤️❤️❤️❤️❤️🇱🇰❤️🇱🇰🇱🇰🇱🇰💪💪💪💪💪💪💪💪🌹🌹💪💪🌹🌹🌹🌹💪🇱🇰🧭
🤌🤌🤌
කතානායකගෙන් පටන් ගමු නැත්තං ඔබලාට කැලලක්❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
❤️❤️❤️AKD ක්‍රියාවෙන් ඔප්පු කරන්න 👍👍
කතානායකගෙන්ම වැඩේ පටන් ගෙන අධිකරණ ඇමතිගෙන් අවසන් කරමු ☝️☝️☝️
අපි ඔබතුමාව ඉතාමත්ම ඉහලින් අගය කරනව සහ විශ්වාස කරනව.
පිස්සො කළඹල උනාට ,දොස්තරලා කළඹල නැහැ. වගේ. හෙමින් යමු නිවැරදිවම .ජයවේවා ජනාධිපති තුමෙනි.
❤❤❤❤
අපිට ඔබතුමා විශ්වාසයි ජනාධිපති තුමනි... ආදරෙයි මේ ආන්ඩුව අපි රකිනවා හරිදේ හරියට කරන්න ජයවේවා ජයවේවා...❤❤ ඔබතුමාටම විතරයි මේක වෙනස් කරන්න පුලුවන්...
❤❤❤
ජය වේවා ජනපති තුමනි
ඔබයි ජනපති 💐
ඔබතුමා අපට විශ්වාසය
කිරි කලයට ගොම බිදුවක් දා ගන්න එපා ජනාධිපති තුමනි. ඉක්මන් කරන්න.
කතානායක වරයා ගේ අධ්‍යාපන සුදුසුකම් පිලිබඳ ව ඍජු තීරණයක් ගැනීම මේ මොහොතේ ප්‍රමුඛ කටයුත්තක් වෙනවා. දිනක් හෝ පමාවීම බරපතල ලෙස ආණ්ඩුවටත් පක්ෂයටත් හානි කරයි.
අපිට ඔබ විශ්වාසයි 76රිලව් වගේ විනාශ කරපු රට ගොඩදානවගේම දුෂිතයන්ට නිතිය කරනවා කියලා 🙏🙏❤️AKD❤️NPPJywewa ❤
Thanks a lot my brother president ANURA 🙏🙏🇨🇮🇨🇮🇨🇮🇨🇮🇨🇮
මේක තමා මම චන්දය දුන්නේ . මේක තමා කරන්න කියන්නේ . ඒක ප්‍රමාද නිසා තමා චන්දය දීපු මිනිසුන් කනස්සල්ලට පත් වෙලා ඉන්නේ.
කොරය් ලබ්බක් 😂😂
අපි ට ඔබ තුමා 100%වීශ් වසයි. 👍 ඒ නීසා කථා නායකවරයා ට එන වීරුද්ධ වත් ය ඉක්මනින් වීසදන්න පාර්ලිමේන්තු වේ (බෝ පැල ලා )කාලේ මරන්න ගේන්න වීශ් වස බංග යට එරහේ හී ව පක්‍ෂ ය තුලීන් ම වීසදන්න වංගු නොගහා.
ඔබට පමණයි මේ රට ගොඩ නැගී හැකී එකම නායකයා ඔබතුමා මේ රට වැටී තීබෙන අවස්ථා වේ ඉන්න ම ඕනේ නායකයෙක්. ඒ නීසා ඔබ වෙනුවෙන් කැප කීරීම් කරපු වීදෙස් ජනතා ව වන අපි ව අපහසු තා වයට පත් කරන්න එපා. මෙතෙක් ගත කරපු සුපීරී ජීවිතේ අත් හැර දමා අපේ රට ට පැමීනී මේ අදහසීන් ඉන්න තරුණා අපි වෙනුවෙන් අවංක ව තීරණ ගන්න ඔය එක මන්ත්‍රී කරපු වරදක ට ඔබට චන්දේ දුන්න බහු තර ජනතා වගේ ජනවරම අපතේ හැර ගන්න එපා. අවුරුදු පහ කට නොවෙයි සහෝ දරය ඔබ මේ රට ගොඩ නැගුවොත් සදාකල් ඔබ අපේ ජනධ් පතී වනු ඇත.❤❤❤❤❤❤❤❤❤❤රට ස හා ඔබට ආදරේ කරන්න ජනතා වේනුවෙන් එක වතා වක් නොව සීයවතා වක් වත් සීතා හොද තීරණය ක් ගන්න.
ඔබතුමා ට තු ණු රුවන්ගේ සරණයි 🙏🙏🙏🙏🙏
අපි ජීනී වා සීට,
මාද්‍ය ඉදීරී යේ කටීන් බතල නම් එපා.
කථානයකයාගේ ප්‍රෂ්නේ මතුකරන්නේ විපක්ශය. මේකට ඉක්මනට පිලිතුරු දේන්න ක්‍රියාමර්ග ගන්න කියලා කියන්නේත් විපක්ශය. ඒකට එහෙම උඩපැනගෙන පිලිතුරු දෙන්න අවශ්‍ය නෑ. ගොඩක් විට ඔයත් බොරු මරුසිදාලා කිව්වාට ඔයත් ඒගොල්ලොන්ගෙන් කෙනෙක් වෙන්න පුළුවන්. රට ගොඩ නැගීමට කථානායකයගේ සේටිෆිකේට් එක ඇත්තටම වැඩක් නෑ. වැඩක් නෑ. ඔයා කියනවා වගේ පිටරට ඉන්න අය කිසිම අපහසුතාවයකට පත්වෙන්නේත් නෑ. අපහසු වෙනවා නම් වෙන්නේ ලන්කාවෙ ඉන්න අපිට හාල් පොල් ගන්න ගියාම. මගේ නම් අදහස ඔය සැටිෆිකේට් පැත්තක තියලා ඉක්මනින්ම රාජපක්ශලා , රනිල් ලා හොරාකාපු සල්ලි රාජසන්තක කරලා දාන එක. පස්සේ සැටිෆිකේට් නැත්තම් ගෙදර ගියත් කමක් නෑ මුලු ආන්ඩුවම. හොරා කාපු ඒවාට නඩු වැටෙන බව දන්න එවුන් දැන් දත කට විකාගෙන ඉන්නේ සෙටිෆිකේට් එකක හරි එල්ලිලා ජීවිතේ බේර ගන්න. උන්ගේ පාක්ශිකයින්ගේ මෝඩකමෙන් ප්‍රයොජනය අරන් රජයට යම් බලපෑමක් කරන්න තමයි උන් හදන්නේ. කලින් ආන්ඩු කරපු නමගිය හොරුන් ඉදිරියේ අවංකභාවය ඔප්පු කරන්න යන එක තේරුමක් නැති වැඩක්. රජය ආවේ කලින් ආන්ඩුවල සල්ලි ගසාකාපු ඒවා හොයල අරගන්න සහ ඉදිරියට හොරාකන්න බැරි වෙන්න නීති හදන්න. ඒක කරානම් ඇති.
@@DR-pv3lq බොහොම හොද comm.. එකක් 👍👍100% එකගයි. ඔය වීදීයට positive වීදීයට හීතන අය ලංකා වේ ඉන්න එකත් ලංකා වේ වාසනා වක්.
අපි ත් මුලදී ත් දනුත් ඉන්නේ ඔයා ඉන්න ස්ථවරේ. අපි චන්දේ දුන්නේ මෙතුමා ගේ පක්‍ෂ ප්‍රති පත්තී වලට මීසක් කාගෙවත් උපාධි බලාගෙන නෙවෙයි. නමුත් දැන් මෙතුමා මෙතන කරුණු දකවපු නීසා තමයි මෙහම comm.... එකක් කොටන්න ඕනේ උනේ.
අපි set එක කවදාවත් ලංකාවට ඇවීල්ල නැහැ හොරුන්ට චන්දේ දෙන්න වත් උන්ට කඩේ යන්නවත්. අවරුදු 20 පස්සේ තමයි අපි ලංකා වේ චන්දේ කට එන්නේ. අපි කව්ද කියලා අනුරලා දන්නවා. වීපක්ශේ ට ඕනේ ඕන වීදීයට නටන්න ඕනේ නැති බවත් වීපක්ශේ ට නටන්න ප්‍රශ්න ඇති කරගන්නේ නැතුව ආණ්ඩුව කරගෙන යන්න ත් නායකයන් ගේ යුතුකමයි.
ජනාධිපතිතුමා අප ඔබ සමගයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
එය ඔබෙන්, කතානායකවරයාගෙන්... ඇරඹිය යුතු යි. සෙප්පඩ විජ්ජා තවදුරටත් රටට අනවශ්‍ය යි
කතාව නම් එල...වැඩ...?????🤔🤔🤔
තොට පේන්නේ නැද්ද වැඩ වෙනවා….තව අවුරුදු 5 ක් යද්දි ලස්සනට වැඩ ටික කෙරිලා තියෙයි…
ජනාදිපතිතුමා කතානායක දූරයෙන් ඔහුව ඉවත් කල යුතුයි, ඒක නොකලොත් ඒකෙ එන බලපෑම කොපමනයක් වේයිද කියල කියන්නත් අමාරුයි
කෝ ඉතින් කියපුවා කෝ?? මහින්ද රාජපක්ෂ චීන සමාගම් වලින් පගාව ගත්ත චෙක්පත් වල අංකත් තියනවා කිව්වා. කෝ තාම නඩු ඒවාට??? 😢🤔🤔
ඇතුලෙ කුනු මුකුත් බැහැ සුද්ද කරන්න අනුර සහෝදරයා ❤
ජය අනුරට නොවේ.
ජය ජය රටේ ජනතාවට.
ඉතා ඉක්මනින් ක්‍රියාත්මක කිරීම තමා ජනතාවගේ එකම බලාපොරොත්තුව
Well said AKD !!!
කතාවනම් සුපිරි😅
අපිට දැන් ඕක කටපාඩම්. කතානායක අයින් කරලා දාන්න. එච්චරයි
එතකොට ගොන්පාට් නීතිපති තාම ඉන්නවනෙ
President A K D we are waiting Till then Thanks for the video clip
අපිට ඔබතුමා ගැන සියට සියක් විශ්වාසයි. ජනාධිපතිතුමනි සැමදෙයක්ම ගැන නිවැරදිව සොයා බලා ඔබතුමා හරිම දේකරයි කියලා අපි දන්නවා.
කථානායකගෙන් පටන්ගමු
👍🔥🔥🔥🔥❤️
කතානායකගෙන් පටන් ගන්න....නැත්තන් කටින් විතරයි
මේ අනික් අයට ජනවරම පහදාදීමක්....
Totally agree...
මාධ්‍ය සංදර්ශන ඕනේ නැ 😂😂😂😂 කතානායක ව අයින් කරන්න 😂😂😂
නියමයි බුදු සරනයි 🎉🎉
විධායකය සේනාධිනායක ජනාධිපති ඉන්න ඕනා ඔහොම තමයි. තනතුරෙන් ගොඩ යනවට වඩා තනතුරත් ගොඩදාන චරිතයක් වෙමු. ක්‍රියාවෙන්ම වැඩ පෙන්නමු.
❤❤❤
NPP jayawawa ❤
JVP jayawawa AKD ❤❤❤❤❤❤❤🎉
මේවා කිය කිය ඉන්න ඕනේ නෑ. කරලා පෙන්වන්න. ජනතාව විශ්වාසය තව දුරටත් ගෙනියයි එවිට. කථානායක ප්‍රශ්නය ඉක්මනින් නිරාකරණය කරන්න.
We trust President words & as we general public don't want to see his reputation getting tarnished.
අණ්ඩුවක් අවශ්‍ය ප්‍රතිපත්තිය රැකගෙන අරමුණක් කරා රටගෙන යන්න. එහිදී පුද්ගලික අඩුපාඩු මතුවෙන්න පුලුවන් . ඒවාට නිසි ක්‍රියාමාර්ග ගෙන ඉදිරියට යා යුතුය . ❤❤❤
පිස්සො කලබල උනාට අපිනම් කලබලන නැහැ. ඔබතුමාලා රට කරන විදිහ හොඳම හොඳයි.කතානායකගෙ ආචාර්ය උපාධිය කොහොම වෙතත් අපිටනම් කිසිම ප්‍රශ්ණයක් නෑ.
අධිෂ්ඨානය සහ රටක ප්‍රාර්ථනය
ඡාතික ඡන බලවේගය කෙරෙහි තැබූ අති බහුතර ඡනතා විෂ්වාසය පලුදු වීමට අවකාෂය නොතබා නැති සුදුසුකම් ප්‍රදර්ශනය කරන ඇමතිවරැ හෝ මන්ත්‍රීවරු ඇත්නම් ඔවුන් සම්‍බන්දයෙන් අවශ්‍ය කටයුතු කිරීම ඡනපති හා පක්ෂෙය් විනයට හා ගෙරවයට මහත් පිටුවහලක් වන බවට හේතුවන බව අපගේ හැගීමයි.
Yes President, but remove the speaker immediately, it must.
Katha 1000 wada 1 🤣
එල ඔය උත්තරේ එනකන් හිටියේ
👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻
Please chase out Ranwala from NPP and parliament
Aniwaryen janathipathi thuma oba hari
Lapaya sir.ape oba vanuwan maranda reddy. On kewa kewa
Frist ranwala
කාවින්දය, බුද්ධික පතිරණ දොස්තරලද කියල බලපල්ල ඉක්මනවම....
අපේ රජ්ජුරුවෝ නිවැරදි තීරණ ගන්නා බව විශ්වාස කරමි
@@nandamenike-fk6nn සතොසෙ පෝලිමට යන්න. 🤣🤣🤣
He also utter liar so others?
Pissu kiywnn epa ubla thamai watinakama nathi krnne
@@AIModelsLife ubla nm harak ithin me comment dapu unta wada harak thopi,
Sadda dusanaya karanna apa... Shahodaraya... Janawarama...janawarama... Only talking... not working...
රංවල ඉවත් කොලොත් 159 දෙනාම ඉවත් කරන්න වෙනව ජනාධිපතිටත් ඉල්ලා අස්වෙන්න සිදුවෙනවා.
ආසා ඇති😂😂😂
ජනාධිපතිතුමනි, තවත් කල්දාන්න එපා. මේ වංචාව කරපු අනික් ඇමතිවරුන් වත් ඉක්මනින් ඉවත් කරන්න.
වැඩේ දෙල් වෙනකොට මීඩියා වලට කයිය ගැහුවට වැඩක් නෑ දැනටම පරක්කුයි. කයිය වගේ වැඩත් ඕනේ අර හොර ආචාර්‍යගේ ප්‍රස්නෙත් අදින ඇදිල්ලට අනිත් ඒව කොරන හැටි හිතාගන්න පුලුවන්
Kaiya epoo wedapenanna
Uba chande dunna ekek newei neda, puka denne nthuw hithn
කතානායකගෙන් පටන් ගමු❤
අලස් අයිය සනීපෙන්ද..
කිසිත් නොකියමි
බලා හිනැහෙමි 😂😂😂😂
මා එදාම ලීවේ අධිකරණ ඇමති හරෙක් වගේ අනුර ඉදිරියේ දිවුරැම් දුන්නේ මන්ත්‍රීවරයෙකු ලෙස දියුරැම්දී නැති යෝඡිත මන්ත්‍රීවරැන්ට නිතිවිරෝධිව 24 11 19 වන දින ඇමතිවරැ ලෙස පත්කර අමාත්යාංශය භාරදුන්නේ එවැන්නකට 2024 11 21 වන දින දක්වා ජනාධිපතිවරයාට බලය නොමැති බව නොදන්නා නිතිඤ හරක් සිටින රටක අනුර කුමාරගේ පිස්සු වැඩ ඉදිරියේ තපෝලුලනවාට වඩා දෙයක් මේ උගත්යයි සිතාගෙන ආචාර්ය
මහාචාර්ය වල්ග පස්සෙන් එල්ලාගෙන සිටින මෝට මෝල්ලුන්ගෙන් ජනතාවට සේවයක් කරයි කියා බලාපෝරෝත්තුවිම උගහටය.
■රටේ ආණ්ඩුකම වියවස්ථාව අනුව
ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුවේ බහුතර සහයෝගය ඇතැයි කියා විශ්වාස කරණ මන්ත්‍රී වරයා අගමැති ලේස නම්කල යුත්තේය.
■ අගමැතිවරයාගේ එකගතාවය මත පාර්ලිමේන්තු මන්ත්‍රීවරැ අතරින් තොරාගත් පිරිසකගෙන් තම ඇමතිමණ්ඩලය තොරාගත යුත්තේය .
■මාධ්‍යහමුවක් 2024 07 08 දීන පවත්වමින් සුනීල් වටගල සමග මනොජ් නානරක්කුර හා තවත් මාලිමාව කියාගත් නිතිඤ බුරැවන් ජනතාවගේ පරමාධිපත්‍යබලය සහිත ආයතනයක් ලෙස හැදින්වුවද අධිකරණ විනිසුරැවන් කවදාද ජනතාවගේ කැමැත්ත ගත්තේ කියා මේ ගොංනුන්ගෙන් ඇසිය යුතුයයි මා කියද්දීත් නිතිඤ කෝට් කබා ඇදගෙන සිටින බත්කන හරක්ව තවදුරටත් ලග තබාගත් නිතිඤ නොවන අනුර කුමාර පමුබ මාලිමාවේ උන්ටික 2024 11 18 දින උදේ නමයේ සිට ජනාධිපති ලේකම් කාර්යාලයට එකරාශී වි ජනමාධ්‍ය පීරිවරා ලෝකයටම තම නොදැනුවත් භාවයේ පමණක් නෝව උපදෙස් ගන්නවත් හරිහමන් නිතිය පිලීබද ඉගෙන ගෙන ඇති මිනිසෙකු සොයාගැනීමට නොහැකිව නිතිඤයන් ලෙස රගන බුරැවන්ගේ තැපිලීලීම බලමින් හරක් මඩුවක් කරගෙන ගොම ගා ගත්තේ පලමුව ඇමති මණ්ඩලය දිවුරුම් දේන දවසේ බව සබුද්ධික ජනතාව පමණක් නොව වයසයි කියමින් ගැරැහුම් ලෑබු හිටපු නීති උපදේශකයින්ද බලා සිටියේ ජුගුප්සා ජනකවය
■එකට මේකද මාධ්‍ය අදබාලයන් නම් උඩ පනිමින් වාර්තා කල මේ අවිනිතික කියාවලිය . සමාන වනුයේ අඩුතරමින් ශේෂඨධිකරණය අධිකරණයට කැදවිමක්වත් නොකර ඒකපාක්ෂිකව රටේ පැවැත්මට බලපාන බව දන්නා උත්තරිතර නිලධාරීයෙකු වන පොලීස්පති දේශබන්දුගේ වැඩ මාස තූනක් වැනි කාලයකට අත්හිටුවා නඩූව කල්තැබු ඒ පුදුම සහගත නෛතික කටයුත්තටමය.
■පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු බවට පත කිරිමට මැතිවරණ කොමිසමට නිතයානුකුලව බලයක් දී නැත්තේය.
■ජන්දයෙන් පාර්ලිමේන්තුවට තේරැනේ වුවද ඔහු ගෙදර හෝ ජනාධිපති ලේකම් කාර්යාලයේ නොව අනුරකුමාර ජනාධිපති සමග එක ඇදේ බුදියගත්තද පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකූ නොවන්නේය.
■ජන්දයෙන් තේරිපත්වන පුද්ගලයන් පාර්ලිමේන්තු මන්තිධුරයට නිතයානුකුලව ඇතුලු වනුයේ පාර්ලිමේන්තුවේ ලියාපදිංචිවි දිවුරුම් දිමේන් අනතුරැව ලේකම්තුමාගේ පධානත්වයෙන් රැස්වන පලමු පාර්ලිමේන්තු සැසිවාරයෙන් පසුව පාර්ලිමේන්තුවේ කථානායක තොරාගැනිමෙන් අනතුරැව හිටපු කථානායක සිටින වයවස්ථා සභාව අහෝසිවු පසුව අභිණව පාර්ලිමේන්තුව රටේ ස්ථාපණනය වු පසුවය.
මේ සරල දේය තේරැම් ගැනීමට මොලයක් නැති හරක් එංගලන්තයේ පවා ගෝස් නිතිඋපාධිගෙන පැමීණ උසාවිවල රගමින් විකාරකර අහිංසක ජනතාවගේ මුදල් හා කාලය කාබාසිනියා කරමින් කලුකොට් කබායට පිටු පසීන් නැට්ට වනමීන් ගෝම වගූරැවා යුක්තිය සාධාරණත්වය වෙනුවට අවිනිතියේ අයුක්තියේ පීඩනයට ලක්වීම පුදුමයක් නොවන බව ජනතාවට මොනවට පැහැදිලිය.
සරලව පැහැදිලිව ඇති වගන්ති තේරැම් ගැනිමට නොහැකි වූවද මුන් සිතනානේ උන්ට පනත් හා නිති කෙටුම්පත් නොව රටේ නව වියවස්ථාවකද සැදිය හැකියයි කියාය මේ බුරැ පිස්සු මරගාත මාධ්‍ය ඉදිරියේ උජාරැවෙන් පිම්බෙමින් රගන රැගිල්ල හොදයි අංගොඩ පිස්සන් කොටුවටම.
■ 2024 11 24 දීන අගමැති හා ඇමතිමණ්ඩලය අනුර කුමාර දිසානායක ජනාධිපති ඉදිරියේ දිවුරුම් දි ඇමති පත්විම් ලිපි ලබාගැනිම පමණක් නොව දීමද ජනාධිපතිවරය පමුබ සමස්ථ රජය කර වයවස්ථානුකුල නොවන හා ඒ නිතිවිරෝධි ඈමතිවරැ ලෙස ගොස් අමාත්යාංශ වල ඇමතිවරයෙකු ලෙස පෙනි සිටිමද ඇමතිවරයෙකු ලෙස අත්සන් යෙදීමද දණ්ඩනිති සංගහයට ගැනෙන බරපතළ වරදකි. තමන් සතුව ඒ වන විට (අභිනව පාර්ලිමේන්තුව පීහීටුවන තුරැ) නැති බලයක් ඇති බව අන්අයට පදර්ශනය කිරීම හා පෙනිසිටිම වංචාවක්ම වන නිසාය.
■තත්කාලයේ පාර්ලිමේන්තු මන්තිධුරය නොදරන පුද්ගලයන්ට අගමැති හා ඇමතිමණ්ඩලය දිවුරැම් දීමට සැලැස්විම ද බරපතල වංචාවක් මේන්ම අපරාධමය වැරැද්දක් වනුයේ අනුර කුමාර නිතිය නොදැනීම නිදහසට කරැනක් නොවන නිසාය.
■මේහිදී නිතිපතිද තම වගකීම හා වගවිම පැහැරහැර ඇතීබවක් වුවද ඊටද අනුර කුමාරටද නිතියට අනුව නම් සමාවක් හීමි නොවන්නේය.
■පාර්ලිමේන්තු මන්ත්‍රීන් විමට පෙර කැබිනට් ඇමතිවරැ විම තනිකරම රටේ නිතිය අමු අමුවේ උල්ලංඝනය කිරිමකි