Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
බොහෝමත්ම පින් ! ඔබතුමන්ගේ වගාව තව තවත් සාර්ථක වේවා !
බොහෝම ස්තූතියි
ස්තූතියි ඔබට කම්බිලි පනුවාට විසදුමක් තිබෙන වද
මමත් සැප්තැම්බර්වල. හිටවනව අක්කර දෙකක. දැනට මම කුවයිට් පැහැදිලි කරාට. ස්තුතියි
ඉතා හොඳින් ඔබ තුමා පැහැදිලි කරා. කුරුඳු පැල 10000 ක් විතර හදන්න කොච්චර භූමි ප්‍රමාණයක් අවශ්‍යද? ඒ පිළිබඳව ටිකක් උපදෙසක් ලබා දෙන්න පුළුවන්ද?
වටිනා video එකක්. උපදෙස් හරි පැහැදිලියි. ඔබට ජයවේවා!
Thank you
හොද පැහදිලි කිරීමක්. බොහොම ස්තුතියි 😊
මම ඔබතුමාගේ චනල් එක අදයි බැලුවේ බොහෝම ස්තූතියි මම දඹුල්ලෙන් කිලෝමීටර් දහයක එහා කැකි රාව ඉන්නේ මට තනි තලා ඉඩම් අක්කරයක් විතර තියෙනවා හැබැයි වියලි කලාපය එවැනි ඉඩ වල කුරුඳු වගාව කළ හැකිද පිළිතුරක් දෙන්ඩ
Kurudu gas gorahadi gas wadiyen athi wanne ai kumana hetuwak nisada
කුරුදු වගාවේ පකීර්ලා කියන ව්‍යාජ යූටියුබ් කරුවන් අතර ඔබ සැබෑ වගාවන් සිදු කල අයෙක්.
නියමයි තරුණයා. ජයවෙවා
බොහොම ස්තූතිය .ගොරහැඩි ගස් කියන්නෙ මොන්වාද..ඒවා ඉවත් කල යුතුද...
Meke godak aya ahala thiuna adayama gana Itha hodata nadaththu karapu idamakin akkarayakata 500kg thama maxium ganna puluwan api nomally masa 7-8 kata wathawak kapanawa
Kurudu dadu kapala kelinma factory walata denna beida. Eheman ewage price kohomda?
@@nalindarathnayake2629 කෙලින්ම factory වලට දෙන්න බෑ. මගේ චනල් එක පැත්තෙත් එන්න
Kuredu,,kola,,tel,,,hidinne,,kohomada?
ඉදිරියේදී දාන්නම්
අක්කර 1/2 ක කොච්චර පැල වගාකරන්න පුලුවන්ද ? අවූරුද්දකට වියදම කොච්චරක් විතර යයිද - ගස් පැලකරන්ඩයි, පොහොර දාන්ඩයි? අස්වැන්න කොච්චරක් විතර බලාපොරොත්තු වෙන්න පුලුවන්ද? කොපමන මුදලකට විකිනිය හැකිද?
2700 wage
Oya කුරුණෑගල da ?
ගොඩක් වටිනා වීඩියෝ පටයක් මාස අටකට අස්වැන්න කිලෝ කීයක් ගන්ඩ පුලුවන්ද සාමාන්‍ය තත්ත්වයේ ඉඩමකින් .බොහොම ස්තූතියි
Kilo 250 akkara bagekin itath wediyath puluwan
kurudu pala valata danna venama pohora ekak thiyanavada aiye.tikak e ganath kiyanko.palakale kohomada saththu karanna ona.
T 200 හොදයි
kochchara kalekinda miliyana 2ka mudalak labagaththe
අව්රැදු තුනකින්
Pot eke pelayak loku wela aswenna nelanna kochchara kalayak yanawada
වලවල් කැපීම සහ පැල සිටුවිම ගැන තව දෑනගන්න ඕන
මොනවද අවශ්ය විස්තර
මගේ චනල් එක පැත්තෙත් එන්න.
Kurudu pala situvimadi watura yodana akaraya sha pasuwa kurudu pala walata watura yodana akaraya poddak phadili karla dannako
වර්ශා ජලයෙන් තමයි වගාව කරන්නෙ....පැල මුල් කාලයේදී ජලය යෙදිය යුතුයි දවස් දෙකකට වරක් වත්
Bohoma sthutiy, Kurunegala district eke wawenawada? wikunanna kattiya hoyaganne kohomada? Thank You.
Kurudu deken panguwata kapana kenek sambanda karaganne komada
කුරුඳු pela alutha hitawapuwa me wasi kale kolapaata චූටි පණුවන් අලුත ena dalla nanawa ekata mokada karanna oni?
bim sakas kara pela situwemata pera walata kabadiuran tikak dannada panuwan sadaha. pela situwa wal mardanayata wal kapana machine eken puluwanda
පුලුවන්
මන් අක්කර 3නක මුඩු ඉඩමක් ගත්තා. තේ ද කුරුදුද ඉහල ආදයමක් ගන්න පුලුඅන්ද? කුරුදු කරනවා නම් ගස් කපන්න කොච්චර කලයක් යනවද? කොචර කලෙන් කලෙටද කපන්නෙ? කුරුදු අතර වෙන මොනවද වගා කරන්න පුලුවන්? කුරුදු ගස් කිලො එකක් සමන්‍ය ගාන කියද? අක්කරට කිලෝ කියද්? Thanks video එක ගොඩක් වටිනවා
කුරැඳු හොදයි...තේ වල නඩත්තු කටයුතු වැඩි නිසා සහ කම්කරැ ශ්රමය වැඩියෙන් අවශ්ය නිසා...ඒ නමුත් ඔබේ අවශ්යතාව අනුව හොදම බෝගය තෝර ගන්න
Kurundu gas 1kg Rs 5 wage wenne
Thanks your video.and good business 🙏
💛💛👍
ඔබට ජය වේවා budu saranaei
අයියේ ගොඩක් ස්තුතියි හොඳ විඩියෝ එකක්
Tank you
Kurudu miladi ganne kohomada. Atu kapan yanavada. Gahatada mila niyama karnne. Nattan kg ganatada
මේ ගෘප් එකේ තියෙන තියෙන විස්තර බලන්න..facebook.com/groups/434706177922038
Kurudu waga karanna idamak gannawanam koi paththen idama gatthoth hodhada. Horana patta kohomda asswannna
කොපමණ කාලයකින්ද අස්වැන්න නෙලාගන්න පුලුවන් වන්නේ. තවද පොල්වල අතුරු වගාවක් ලෙස වවන්න පුළුවන්ද?
Kochchara kalayak oba thumata mema mudala ipaimata giyada? Kopama mudalak mema shaka poshanaya kirimata saha laba ganimata piriwayak giyadaa?
Kurudu pela hitawana kale pala walata wathura danna oneda.mona kale wageda hitawanna hoda
Aiye eka kurundu kotuwal kiyak wenawada dan market eke...matath patan ganna...
සකස් කල කිලෝ එක 1800 ත් 2200 අතර වගේ මේ ගනන් විචලනය වෙනව කුරැදු වල ග්රේඩ් එක අනුව
what was the size of the land you used to take 2.0 mn income.
Obage wistharaya bohomahondai jayawewa
Saralawa kiyadenawa
hoda danumak labagathta kurudu sambandawa suba dawasak
ඉස්සර රබර් වගාව තිබ්බ ඉඩමක රබර් ගලවලා කුරුදු දාන්න හිතන් ඉන්නෙ.කුරුදු බීජ ගන්නෙ කෙහෙන්ද? කුරුදු වගා කරන්න දේශගුණය කොහොම ඕනෙද?
පැල ඉදිරියේදී ගන්න තැනක් සදහන් කරන්නම්
Rubber galavala kurudu dameemata vada hodama de venama idamak aran kurudu dameema ho misra vagavak lesa rubberuy kurudui dana eka
කුරුඳු පැළ විකුණන්න තියෙනවා
කුරුඳු පැල හිටවන්න කලින් වලට සල්ෆර් දාන්න අමතක කරන්නෙපා.නැත්තම් සුදු මුල් රෝගය බෝවෙයි.
මට ඔබතුමාව සම්බන්ධ කරගන්න දුරකථන අන්කයක් ලබාදෙන්න පුලුවන්ද
Yasitha hansagiri facebook name
Niyamaine.. mata kurudu bija ganna vidihak kiyanako
Galle tiyenawa .puluwan nam kadagena yanna
තවානකින් පැල ගන්න..නැති නම් වගා කරැවෙක්ගෙන් ඉදුණු බීජ ඉල්ලා ගන්න
Kurudu gahak kapala wikunanawanam keeyakata wage puluwanda
මිල ගනන් කාලෙන් කාලෙට වෙනස් වෙනව සාමාන්යෙන් මාස හයෙන් හයට වගේ කපන්න පුලුවන්
නුහුරු pahina kota gahe poththa giyama awld?
කුරුඳු වගාවේ පාලු සිටුවීම කරන්නෙ කොහොමද
Akkara bagekin kohomda wagawa karnne pela kochrada dnna pluwnda
pL EXPLAIN HOW TO GROWING TO CINNAMON TREE BRANCH
Akkarayakata pala keeyak indanna puluwanda
වියලි පලත්වල වගා කරන්න හැකිද
පුළුවන්.. මේ ගෘප් එකේ තියෙන තියෙන විස්තර බලන්න..facebook.com/groups/434706177922038
Keleta tiyana pela galawala hitewwot sartakada.
Akkarayakin aswanna kochchara ganna puluwanda?
කිලෝ දාහක් පමණ
@@Agriwave 1000kg?
කුරුදු සුද්ධ කිරීමට භාවිතා කරන උපකරණ ගන්න තැනක් තියෙනවා ද?
Oya kurundata thal gahanawada
නැත
Adooo eka ❤❤❤
Tnz for well explain .
👍👍👍
Obatuma JAYAWEWA
kurudu gahe hama kotasakma vikunanna puluwanda, ewaye mila ganan kohomada.
Mila ganan kalin kalata wenas wenawa
Perch 16ka karanna puluwan weida?kochchara ආදායම් ලබන්න puluwanda
ගොඩක් වටිනව පට්ට......
❤
Mama aurudu hitawwa pohora nods danata satire 2 pohora damiyautta kopama kalayakinda pahadili keema mata godakma watinawa
masa kiyen pora danna onada
විස්තර වීඩියෝ එකේ තියනව
How many perches for profit 2 million
Great bro
අක්කරයකට අව්‍රරද්ද්ට් කොපමන මුද්ලක් වියදම් වෙනවද්?
ALBA /C /M/H kiyana prabeda hadenne kohomda? ewa wen kara hadunaganne kohomada?
ඒක කුරැදු තලන කෙනාගේ හැකියාව අනුව තමයි හදන්නෙ..
@@Agriwave a kiyanne onema kurundu gasakin alba grade eka hadanna puluwanda? naththan gahe yam awadiyak thiyenawada ?
@@teshanthambugala3956 obara eee pilibada mana vistharayak lababganeemata kurudu thalima saha varga kireema sambanda puhunuvak labagannawenawa kurudu kotuve vayasath ek sadakayak venawa eth eka mathama apita radannaba
Mage adahasak thiyannawa kelinma ata dala wagawak karanna.kochara kalayak yaida thealena mattamata ganna asrthaweida
අව්රැදු තුනකට වඩා යයි
වියලි කලාපයෙ කුරුඳු හදන්න බැරිද
පසේ පීඑච් අගය පරීක්ෂා කරල නිවැරදි ජලවහන ක්‍රමයක් අනුගමන්‍ය කරනන්.තෙත්කලාපය වගේ සාර්ථකකව වගා කරන්න බැ මම දන්න තරමින්. හම්බන්තොට වගේ වවල තියනව
පොඩි ගැටලු ටිකක් තියෙනවා අහන්න. අක්කරේකට කොච්චර විතර පැල ගානක් ඕනේද? අක්කරේකින් කොච්චර කුරුදු කිලෝ ගානක් ගන්න පුලුවන්ද??
අක්කරේට පැල 3600ක් අස්වැන්න ගන්නපුලුවන් අක්කරේට 200kg විතර නිකම්ම නිකන් කරොත් මේක 400kg විතරවැඩි කරන්න පුලුවන් හොදට නඩත්තු කරල මේක 600kg වගෙත් වෙනව හොද වර්ගයේ කුරුදු පැල තෝරල හැදුවොත්
Hansagiri Amarakoon මේ මුලු අවුරුද්දටමද?? නැත්තන් මාසෙට පුලුවන්ද?
@@Prav33n_A auruddatama
Hansagiri Amarakoon බොහෝම ඉස්තුතිය්. මේ අස්වැන්නෙන් භාගයක් තලන කට්ටියට යනවා නේද?
@@Prav33n_A 3n1k denawa
මීටර් 3ක් උසට කීවට ඔයා ගොඩක් උසට නූහුරු පෑහීම් කලානෙ මල්ලි. මම අහල තියනව කප්පදුව කරන්නෙ දුබුරු පාට කොටසට යනකන් විතරයි කියල.ඔයා කොල පාට කොටසෙත් කලා නේද?වර්දනයට බලපෑමක් නැද්ද.ඔයාගෙ contact no eka puluwan nam ewanna.
Good 👍
බෑවුමේ තිබෙන නිසා එහෙම පෙනෙන්නට ඇති..බොහොම ස්තූතියි අදහස් දැක්වීමට
එහෙම එකක් ගැන නෙවේ මමනම් හිතන්නෙ හිරු එලිය සහ ප්‍ර්භාසංස්ලේශන කාර්‍යක්ශම තව ගැනය් ගහේ කදෙ ඍජු භාවය ගැනය් ඒ ගැන හිතල රිකිලි අය්න් කරනවා
man akkara 1ka kurudu idamak gattha . eke kurudu hodata thiyenawa . mn denata rata inne mata . karanna welawak ne . rent ekata wage karana aya innawada . idama aragena .
Koheda
කොහෙද ඉඩම
ත්‍රිකුණාමලේ වගේ පැත්තක කුරුඳු වගාව කරොත් සාර්ථක වෙයි ද
Mta oya sudda krna pihiya gana kohmda?
කම්මලකින් හදව ගන්න පුලුවන් ඕන විදිහ කිව්වම හදල දෙනව
Kochchara kalekin adayam ganna puluvanda
අව්රැදු දෙකකින් පමණ
Per 20ka kochchars pela daanna puluwanda
450k 500k vithara
400 යි. මගේ චනල් එක පැත්තෙත් එන්න
Kurudu gas navenawata mokada karanne.
පදුරේ ඉහලට වැඩේන අතු පාලනය කරන්න ඕන...ආධාරක සිටුවන්නත් පුලුවන්
Athakota aka walakata aka playakda nathnam pala 2k 3k danna puluwanda
පැල තුනක් වගේ එඅනේ
Can I get some seeds of cinnamon I need to 20000 plants
We dont have stocks
Not seeds we have plant
මහත්මයා කුරුදු පැල පැළ සිටුවීමේ දී පැළ සහ පේළි අතර පරතරය අඩි කීයද?
3×3
අද ගෝරෝසු මිල කීයද..?
Ayee mata podi adahasak thianawa kurudu wagawak danna.. oyage number 1 dannako ayye
Fb yasitha hansagiri
kochchra pemanayakindakiyla nen e
Ayye kurudu grade karanne kohamada?
තලන ප්රමිතිය අනුව
@@Agriwave grade karana widiye video ekkak karannako ayye...thanks
aurudu kayak yanawada kapanna?
2k witara yanwa
Vidimath krushikarmika krama anugamanaya karoth 🤔🤔🤔👍
මිලියන 2 ක් ගත්තේ අක්කර කීයකින්ද?
Hoda video ekak niyamai
Kohida puwak tiyanawada
අක්කර 2ක හිටෙව්වොත් අවුරුද්දකට අස්වනු කිලෝ කීයක් ගන්න පුලුවන්ද .ඔයානම් දක්ශ කෙනෙක් වගේ පේනවා.ජයෙන් ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
400kg samanya thathva yatathe-1000kg vidimath thathva yatathe athara ganna puluvan
අක්කරයකින් කිලෝ කීයක් ගන්ඩ පුලුවන්ද අවම
හොඳට පොහොර දැම්මොත් 350th 450kg athara ganna පුළුවන්
හොදම නඩත්තු ඉඩමකින් අපෙක්ෂිත උපරිම අසවැන්න අක්කරයට කිලෝ 500-600 අතර නමුත් ඉඩමේ ආනතිය,පස,වර්ෂාව නඩත්තු යන කරුනු මත අස්වැන්න වෙනස් වෙනව. පාළුනැතිව ඉඩම නඩතුතු කර ගන්න
Eluwo harak mewage kola kanawaa
ලේසිම න නේද කප්පාදු කරන AYA HOYAGANNA LESYIDA EYALA OYA WAGE HAMADEMA KARANAWADA
Great video. Thank you.
Apita pela ganna berida
කොච්චර ඉඩමක් ද
අක්කර දෙකක් පමණ
MDU IDAMAK ADU MILATA TIBUNOTH KAMANT KARANNA PLIZ
akkara keeyakinda oya 2 mil. gaththe?
අක්කර 3 වගේ
@@Agriwave kochchara kalekatada miliyana 2kaka mudalak labagaththe
@@Agriwave තලන අයට තුනෙන් පංගුවද?
කුරුදු හැදෙන්න කොච්චර කාලයක් යනවද?
Me koheda
මාතලේ
ඔයාගේ,පැහැදිලි,,කිරිම,හොදයි,ඔයාගේ,,නමිබරය,,දාන්න
Great job
බොහෝමත්ම පින් ! ඔබතුමන්ගේ වගාව තව තවත් සාර්ථක වේවා !
බොහෝම ස්තූතියි
ස්තූතියි ඔබට
කම්බිලි පනුවාට විසදුමක් තිබෙන වද
මමත් සැප්තැම්බර්වල. හිටවනව අක්කර දෙකක. දැනට මම කුවයිට් පැහැදිලි කරාට. ස්තුතියි
ඉතා හොඳින් ඔබ තුමා පැහැදිලි කරා. කුරුඳු පැල 10000 ක් විතර හදන්න කොච්චර භූමි ප්‍රමාණයක් අවශ්‍යද? ඒ පිළිබඳව ටිකක් උපදෙසක් ලබා දෙන්න පුළුවන්ද?
වටිනා video එකක්. උපදෙස් හරි පැහැදිලියි. ඔබට ජයවේවා!
Thank you
හොද පැහදිලි කිරීමක්. බොහොම ස්තුතියි 😊
මම ඔබතුමාගේ චනල් එක අදයි බැලුවේ බොහෝම ස්තූතියි මම දඹුල්ලෙන් කිලෝමීටර් දහයක එහා කැකි රාව ඉන්නේ මට තනි තලා ඉඩම් අක්කරයක් විතර තියෙනවා හැබැයි වියලි කලාපය එවැනි ඉඩ වල කුරුඳු වගාව කළ හැකිද පිළිතුරක් දෙන්ඩ
Kurudu gas gorahadi gas wadiyen athi wanne ai kumana hetuwak nisada
කුරුදු වගාවේ පකීර්ලා කියන ව්‍යාජ යූටියුබ් කරුවන් අතර ඔබ සැබෑ වගාවන් සිදු කල අයෙක්.
නියමයි තරුණයා. ජයවෙවා
බොහොම ස්තූතිය .ගොරහැඩි ගස් කියන්නෙ මොන්වාද..ඒවා ඉවත් කල යුතුද...
Meke godak aya ahala thiuna adayama gana
Itha hodata nadaththu karapu idamakin akkarayakata 500kg thama maxium ganna puluwan api nomally masa 7-8 kata wathawak kapanawa
Kurudu dadu kapala kelinma factory walata denna beida. Eheman ewage price kohomda?
@@nalindarathnayake2629 කෙලින්ම factory වලට දෙන්න බෑ. මගේ චනල් එක පැත්තෙත් එන්න
Kuredu,,kola,,tel,,,hidinne,,kohomada?
ඉදිරියේදී දාන්නම්
අක්කර 1/2 ක කොච්චර පැල වගාකරන්න පුලුවන්ද ? අවූරුද්දකට වියදම කොච්චරක් විතර යයිද - ගස් පැලකරන්ඩයි, පොහොර දාන්ඩයි? අස්වැන්න කොච්චරක් විතර බලාපොරොත්තු වෙන්න පුලුවන්ද? කොපමන මුදලකට විකිනිය හැකිද?
2700 wage
Oya කුරුණෑගල da ?
ගොඩක් වටිනා වීඩියෝ පටයක්
මාස අටකට අස්වැන්න කිලෝ කීයක් ගන්ඩ පුලුවන්ද සාමාන්‍ය තත්ත්වයේ ඉඩමකින් .බොහොම ස්තූතියි
Kilo 250 akkara bagekin itath wediyath puluwan
kurudu pala valata danna venama pohora ekak thiyanavada aiye.tikak e ganath kiyanko.palakale kohomada saththu karanna ona.
T 200 හොදයි
kochchara kalekinda miliyana 2ka mudalak labagaththe
අව්රැදු තුනකින්
Pot eke pelayak loku wela aswenna nelanna kochchara kalayak yanawada
වලවල් කැපීම සහ පැල සිටුවිම ගැන තව දෑනගන්න ඕන
මොනවද අවශ්ය විස්තර
මගේ චනල් එක පැත්තෙත් එන්න.
Kurudu pala situvimadi watura yodana akaraya sha pasuwa kurudu pala walata watura yodana akaraya poddak phadili karla dannako
වර්ශා ජලයෙන් තමයි වගාව කරන්නෙ....පැල මුල් කාලයේදී ජලය යෙදිය යුතුයි දවස් දෙකකට වරක් වත්
Bohoma sthutiy, Kurunegala district eke wawenawada? wikunanna kattiya hoyaganne kohomada? Thank You.
Kurudu deken panguwata kapana kenek sambanda karaganne komada
කුරුඳු pela alutha hitawapuwa me wasi kale kolapaata චූටි පණුවන් අලුත ena dalla nanawa ekata mokada karanna oni?
bim sakas kara pela situwemata pera walata kabadiuran tikak dannada panuwan sadaha. pela situwa wal mardanayata wal kapana machine eken puluwanda
පුලුවන්
මන් අක්කර 3නක මුඩු ඉඩමක් ගත්තා. තේ ද කුරුදුද ඉහල ආදයමක් ගන්න පුලුඅන්ද? කුරුදු කරනවා නම් ගස් කපන්න කොච්චර කලයක් යනවද? කොචර කලෙන් කලෙටද කපන්නෙ? කුරුදු අතර වෙන මොනවද වගා කරන්න පුලුවන්? කුරුදු ගස් කිලො එකක් සමන්‍ය ගාන කියද? අක්කරට කිලෝ කියද්?
Thanks video එක ගොඩක් වටිනවා
කුරැඳු හොදයි...තේ වල නඩත්තු කටයුතු වැඩි නිසා සහ කම්කරැ ශ්රමය වැඩියෙන් අවශ්ය නිසා...ඒ නමුත් ඔබේ අවශ්යතාව අනුව හොදම බෝගය තෝර ගන්න
Kurundu gas 1kg Rs 5 wage wenne
Thanks your video.and good business 🙏
💛💛👍
ඔබට ජය වේවා budu saranaei
අයියේ ගොඩක් ස්තුතියි හොඳ විඩියෝ එකක්
Tank you
Kurudu miladi ganne kohomada. Atu kapan yanavada. Gahatada mila niyama karnne. Nattan kg ganatada
මේ ගෘප් එකේ තියෙන තියෙන විස්තර බලන්න..facebook.com/groups/434706177922038
Kurudu waga karanna idamak gannawanam koi paththen idama gatthoth hodhada. Horana patta kohomda asswannna
කොපමණ කාලයකින්ද අස්වැන්න නෙලාගන්න පුලුවන් වන්නේ. තවද පොල්වල අතුරු වගාවක් ලෙස වවන්න පුළුවන්ද?
Kochchara kalayak oba thumata mema mudala ipaimata giyada? Kopama mudalak mema shaka poshanaya kirimata saha laba ganimata piriwayak giyadaa?
Kurudu pela hitawana kale pala walata wathura danna oneda.mona kale wageda hitawanna hoda
Aiye eka kurundu kotuwal kiyak wenawada dan market eke...matath patan ganna...
සකස් කල කිලෝ එක 1800 ත් 2200 අතර වගේ මේ ගනන් විචලනය වෙනව කුරැදු වල ග්රේඩ් එක අනුව
what was the size of the land you used to take 2.0 mn income.
Obage wistharaya bohomahondai jayawewa
Saralawa kiyadenawa
hoda danumak labagathta kurudu sambandawa suba dawasak
ඉස්සර රබර් වගාව තිබ්බ ඉඩමක රබර් ගලවලා කුරුදු දාන්න හිතන් ඉන්නෙ.කුරුදු බීජ ගන්නෙ කෙහෙන්ද? කුරුදු වගා කරන්න දේශගුණය කොහොම ඕනෙද?
පැල ඉදිරියේදී ගන්න තැනක් සදහන් කරන්නම්
Rubber galavala kurudu dameemata vada hodama de venama idamak aran kurudu dameema ho misra vagavak lesa rubberuy kurudui dana eka
කුරුඳු පැළ විකුණන්න තියෙනවා
කුරුඳු පැල හිටවන්න කලින් වලට සල්ෆර් දාන්න අමතක කරන්නෙපා.නැත්තම් සුදු මුල් රෝගය බෝවෙයි.
මට ඔබතුමාව සම්බන්ධ කරගන්න දුරකථන අන්කයක් ලබාදෙන්න පුලුවන්ද
Yasitha hansagiri facebook name
Niyamaine.. mata kurudu bija ganna vidihak kiyanako
Galle tiyenawa .puluwan nam kadagena yanna
තවානකින් පැල ගන්න..නැති නම් වගා කරැවෙක්ගෙන් ඉදුණු බීජ ඉල්ලා ගන්න
තවානකින් පැල ගන්න..නැති නම් වගා කරැවෙක්ගෙන් ඉදුණු බීජ ඉල්ලා ගන්න
Kurudu gahak kapala wikunanawanam keeyakata wage puluwanda
මිල ගනන් කාලෙන් කාලෙට වෙනස් වෙනව සාමාන්යෙන් මාස හයෙන් හයට වගේ කපන්න පුලුවන්
නුහුරු pahina kota gahe poththa giyama awld?
කුරුඳු වගාවේ පාලු සිටුවීම කරන්නෙ කොහොමද
Akkara bagekin kohomda wagawa karnne pela kochrada dnna pluwnda
pL EXPLAIN HOW TO GROWING TO CINNAMON TREE BRANCH
Akkarayakata pala keeyak indanna puluwanda
වියලි පලත්වල වගා කරන්න හැකිද
පුළුවන්.. මේ ගෘප් එකේ තියෙන තියෙන විස්තර බලන්න..facebook.com/groups/434706177922038
Keleta tiyana pela galawala hitewwot sartakada.
Akkarayakin aswanna kochchara ganna puluwanda?
කිලෝ දාහක් පමණ
@@Agriwave 1000kg?
කුරුදු සුද්ධ කිරීමට භාවිතා කරන උපකරණ ගන්න තැනක් තියෙනවා ද?
Oya kurundata thal gahanawada
නැත
Adooo eka ❤❤❤
Tnz for well explain .
👍👍👍
Obatuma JAYAWEWA
kurudu gahe hama kotasakma vikunanna puluwanda, ewaye mila ganan kohomada.
Mila ganan kalin kalata wenas wenawa
Perch 16ka karanna puluwan weida?kochchara ආදායම් ලබන්න puluwanda
ගොඩක් වටිනව පට්ට......
❤
Mama aurudu hitawwa pohora nods danata satire 2 pohora damiyautta kopama kalayakinda pahadili keema mata godakma watinawa
masa kiyen pora danna onada
විස්තර වීඩියෝ එකේ තියනව
Thank you
How many perches for profit 2 million
Great bro
අක්කරයකට අව්‍රරද්ද්ට් කොපමන මුද්ලක් වියදම් වෙනවද්?
ALBA /C /M/H kiyana prabeda hadenne kohomda? ewa wen kara hadunaganne kohomada?
ඒක කුරැදු තලන කෙනාගේ හැකියාව අනුව තමයි හදන්නෙ..
@@Agriwave a kiyanne onema kurundu gasakin alba grade eka hadanna puluwanda? naththan gahe yam awadiyak thiyenawada ?
@@teshanthambugala3956 obara eee pilibada mana vistharayak lababganeemata kurudu thalima saha varga kireema sambanda puhunuvak labagannawenawa kurudu kotuve vayasath ek sadakayak venawa eth eka mathama apita radannaba
Mage adahasak thiyannawa kelinma ata dala wagawak karanna.kochara kalayak yaida thealena mattamata ganna asrthaweida
අව්රැදු තුනකට වඩා යයි
වියලි කලාපයෙ කුරුඳු හදන්න බැරිද
පුලුවන්
පසේ පීඑච් අගය පරීක්ෂා කරල නිවැරදි ජලවහන ක්‍රමයක් අනුගමන්‍ය කරනන්.තෙත්කලාපය වගේ සාර්ථකකව වගා කරන්න බැ මම දන්න තරමින්. හම්බන්තොට වගේ වවල තියනව
පොඩි ගැටලු ටිකක් තියෙනවා අහන්න. අක්කරේකට කොච්චර විතර පැල ගානක් ඕනේද? අක්කරේකින් කොච්චර කුරුදු කිලෝ ගානක් ගන්න පුලුවන්ද??
අක්කරේට පැල 3600ක්
අස්වැන්න ගන්නපුලුවන් අක්කරේට 200kg විතර නිකම්ම නිකන් කරොත් මේක 400kg විතරවැඩි කරන්න පුලුවන් හොදට නඩත්තු කරල මේක 600kg වගෙත් වෙනව හොද වර්ගයේ කුරුදු පැල තෝරල හැදුවොත්
Hansagiri Amarakoon මේ මුලු අවුරුද්දටමද?? නැත්තන් මාසෙට පුලුවන්ද?
@@Prav33n_A auruddatama
Hansagiri Amarakoon බොහෝම ඉස්තුතිය්. මේ අස්වැන්නෙන් භාගයක් තලන කට්ටියට යනවා නේද?
@@Prav33n_A 3n1k denawa
මීටර් 3ක් උසට කීවට ඔයා ගොඩක් උසට නූහුරු පෑහීම් කලානෙ මල්ලි. මම අහල තියනව කප්පදුව කරන්නෙ දුබුරු පාට කොටසට යනකන් විතරයි කියල.ඔයා කොල පාට කොටසෙත් කලා නේද?වර්දනයට බලපෑමක් නැද්ද.
ඔයාගෙ contact no eka puluwan nam ewanna.
Good 👍
බෑවුමේ තිබෙන නිසා එහෙම පෙනෙන්නට ඇති..බොහොම ස්තූතියි අදහස් දැක්වීමට
එහෙම එකක් ගැන නෙවේ මමනම් හිතන්නෙ හිරු එලිය සහ ප්‍ර්භාසංස්ලේශන කාර්‍යක්ශම තව ගැනය් ගහේ කදෙ ඍජු භාවය ගැනය් ඒ ගැන හිතල රිකිලි අය්න් කරනවා
man akkara 1ka kurudu idamak gattha . eke kurudu hodata thiyenawa . mn denata rata inne mata . karanna welawak ne . rent ekata wage karana aya innawada . idama aragena .
Koheda
කොහෙද ඉඩම
ත්‍රිකුණාමලේ වගේ පැත්තක කුරුඳු වගාව කරොත් සාර්ථක වෙයි ද
Mta oya sudda krna pihiya gana kohmda?
කම්මලකින් හදව ගන්න පුලුවන් ඕන විදිහ කිව්වම හදල දෙනව
Kochchara kalekin adayam ganna puluvanda
අව්රැදු දෙකකින් පමණ
Per 20ka kochchars pela daanna puluwanda
450k 500k vithara
400 යි. මගේ චනල් එක පැත්තෙත් එන්න
Kurudu gas navenawata mokada karanne.
පදුරේ ඉහලට වැඩේන අතු පාලනය කරන්න ඕන...ආධාරක සිටුවන්නත් පුලුවන්
Athakota aka walakata aka playakda nathnam pala 2k 3k danna puluwanda
පැල තුනක් වගේ එඅනේ
Can I get some seeds of cinnamon I need to 20000 plants
We dont have stocks
Not seeds we have plant
මහත්මයා කුරුදු පැල පැළ සිටුවීමේ දී පැළ සහ පේළි අතර පරතරය අඩි කීයද?
3×3
අද ගෝරෝසු මිල කීයද..?
Ayee mata podi adahasak thianawa kurudu wagawak danna.. oyage number 1 dannako ayye
Fb yasitha hansagiri
kochchra pemanayakindakiyla nen e
Ayye kurudu grade karanne kohamada?
තලන ප්රමිතිය අනුව
@@Agriwave grade karana widiye video ekkak karannako ayye...thanks
aurudu kayak yanawada kapanna?
2k witara yanwa
Vidimath krushikarmika krama anugamanaya karoth 🤔🤔🤔👍
මිලියන 2 ක් ගත්තේ අක්කර කීයකින්ද?
Hoda video ekak niyamai
❤
Kohida puwak tiyanawada
කුරුඳු පැළ විකුණන්න තියෙනවා
අක්කර 2ක හිටෙව්වොත් අවුරුද්දකට
අස්වනු කිලෝ කීයක් ගන්න පුලුවන්ද .
ඔයානම් දක්ශ කෙනෙක් වගේ පේනවා.
ජයෙන් ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.