I am listening this song from Pawan (always credits to original artist) more than twenty time ,man look h owned the song by the way of singing it superbly!!!
Meaning of the song is appreciated but in addition to that ability of singing, acting and talent of this Kokila Pawan is definitely appreciated because as he told,He is entering to this field without any support that means He doesn't have any contact with artists. Others come to the field with the patronage of their father or Mother without any talents so go ahead and keep it up budusaranai !
අරගලය මතක් කරන සුපිරිම සිංදුවක් ♥🔥 අරගලයට ජය වේවා🔥🇱🇰
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ. 💐💐💐💐
සිරා පොරක්..කෝකිල❤️
Lyrics ....
දියවන්නා කුමාරියේ...
නුඹ නිදනා නිසොල්මනේ...
දෙරනට සද පලුව එබෙනවා.....
හීන ගේන සීනී බෝල ...
තක්ශිලාව වට කරලා...
මගේ පුතා අකුරු කරනවා...
සුවට නිදන්නේ....
සිතුවිලි යහනේ....
වාමනයින් පවන් සලනවා..
නුඹව රකිනවා....
හුස්ම බෙදන රූස්ස ගස්...
යාය පිටින් කාසි වෙලා
ඉඩෝරයට හේතු හොයනවා
දල දිලිසෙන හස්ති රජුන්..
හෙමින් හෙමින් නිදි කරලා...
ස්වර්ගයට යන්න හදනවා..
සුවට නිදන්නේ...
සිතුවිලි යහනේ...
වාමනයින් පවන් සලනවා....
නුඹව රකිනවා......
පත්තිනියේ නුඹ නාඩන්...
ඇය එතෙරක කාසි සොයයි...
ඒ කාසිය...
රජුන් තනනවා.....
රේනු තලා මල්ද තලා....
තෙල් මල් ගෙන දෝත දරා...
නිවන් යන්න පාර අහනවා..
සුවට නිදන්නේ...
සිතුවිලි යහනේ.....
වාමනයින් පවන් සලනවා......
නුඹව රකිනවා.....
❤
1:16 1:20 1:21
ගැම්මක් මාලන්
❤️👈🎧
කී පාරක් ඇහුවද දන්නෙ නෑ කොහොමද කියන්නේ ම්ම්ම් පට්ටයි
Lassana voice eka..jaya malli
Nice❤️
ලස්සනයි බ්රරෝ
ගීතය බාවනාවක් වගේ.හොද අර්තයක් තියෙන ගීතයක්.
❤️🔥 ජයවේවා දිගටම රැඳෙන්න අපි සමඟ 🎵🎵
සුපිරි kokila pawan මොහොමඩ් aiyee ...
Trjuck's ! I
Nice song ❤
මරු 👍👍♥️
සුපිරි මාලන්
😊😊😊😊😊😊😊😊😊
Nice kokila
Great singing manamalan!
Supere
සෑම අතින්ම අති දක්ෂයෙක් කෝකිල කියන්නෙ.
සියලුම සිතුම් පැතුම් එලෙසම ඉටු වේවා කියලා ප්රාර්ථනා කරනවා.
❤️🔥 ජයවේවා දිගටම රැඳෙන්න අපි සමඟ 🎵🎵
ලස්සනයි...🔥💖💖💖💖
Lassanai godak.💓kokila aiye.☺️
ඊලග කමල් අද්දර ආරච්චි කෝකිල පවන් 👏💐
Jaya wewa sun
Eka nice
Hari lassanai kokila
Very good❤
Super
ලස්සනයි
ලස්සනම ලස්සනයි 😍❤️❤️❤️❤️❤️❤️
Oya wage lasshnai nedaa..
@@rukshanawishka8352 ☺️
Great singing.💥💥💥
Wauuuiii nice vice god bless you
Great song malan
wowwwwww............
patta ban ......
Kokila ❤voice👍
Niyamai kokila
Lassanai ❤❤❤
Ela
Supiri supiri .....
Superi machan
Super singing.
Patta
Original ekata wada pattaa
Ela..
kokila superb very powerful voice😱👍👍👍👍👍
Mara talent ekak tiyena kollek 💐😇
අර්ථය ❤️❤️
pattani
Wow👏👏👏👏👏👏Excellant
Supiri bro
Great song
දේශාභිමානය ඩැඩිවන ගීයක්
Very nice song
very beautiful song
I am listening this song from Pawan (always credits to original artist) more than twenty time ,man look h owned the song by the way of singing it superbly!!!
Kokila aiyya song ekakwath ahanna hitha denne .
Best 👍
😌😌 super
niyamay❤❤
Super super super.
Superb song bro...♥️♥️♥️🙏🙏🙏
එයා ක්රිකට් වලට මෙයා කලාවට.. 💪😎🤘
ජයේ ලා කොහොමත් වැඩ්ඩො තමා.. ✨️
Fttt
මොනා කර්රනද අපිට ඉන්න වෙන්නෙ ගොලුවෝ බීරො වගේ තමා කෝලිල. 😢
Niyamay
Thanks 😊😊😊
Ammooooo malli ....
Super ❤️❤️❤️
good
👌👌
Super 💕💕💕💕💕
🤗 nice voice.well done brother
Super song....👍👍👍👍👍
Wow..❤💞wow👍👍👍💃nice
Wow
Super 💪❤️
KOKILA AIYA OYA GAYANAYATA WAGEMA RANGANAYATATH DAKSAI DALADAHAMUDURUWAN GEPIHITA ARAKSHAWALEBEWA BS
Nice 🙂 song
Great song..🌹❤️👍
Great song
👍
adarei malan ❤❤❤
Very good
I like it😊
😍🎧❤️
May God bless you 💜💜💜💜🙏
Voice
El
Jaya
Most suitable for the current situation😢
👍👍
👍😘
Kokila male patta bole
😍👍🏻💗
🔥
😊❣️
👍👍👍👍
👌👌👌👌👌👌👌
❤
❤❤❤👍👍👍
🤟🤟🥰❤🌹💐
goog
Meaning of the song is appreciated but in addition to that ability of singing, acting and talent of this Kokila Pawan is definitely appreciated because as he told,He is entering to this field without any support that means He doesn't have any contact with artists. Others come to the field with the patronage of their father or Mother without any talents so go ahead and keep it up budusaranai !
Pppp00⁰
❤❤❤❤
👍
❤️👈🎧
❤❤
❤️