Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
ශා මාරම ලස්සන වීඩියො එකක් අයියා.ඔයාලා දෙන්නගෙ උත්සාහයෙන් ආපු ගමන ගැන මාරම සතුටුයි 😍😍❤️
❤️🙏 ඔයාල මේව බලල අපි වගේ දවසක ඉනනව බලනන් ආසයි අපිත්
කොල්ලා මහන්සියෙන් වැඩ කරනකොට කෙල්ල support එකට ඉන්නවා කියන එක ගැම්මක් තමයි❤❤❤ සුභ පැතුම් දෙන්නටම🎉❤😍
❤️❤️
Highly appreciate your courage and hard working. One day you'll get a precious reward for it.
❤️
Hi good to see you both and dedication of hard work give us motivation of the life no matter what when who your motivation is important. Thank ❤
❤️🙏
අද තමයි දැක්කේ ඔයාව හදිසියේම .. ලස්සනයි වීඩියෝ
🙏❤️
මමත් හරි ආසයි ,මේ වගේ නිදහස් ජීවිතයක් ගත කරන්න ,ඒත් ඉතිං තාම අවස්තාවක් හම්බු උනේ නෑ ,ඔයාලට සුභ අනාගතයක් .
උත්සාහ ය අත්හරින එපා දවසක අනිවාර්යයෙන්ම ලැබෙයි.❤️
අනේ හරිම සතුටුයි අයියෙ ඔයාලගෙ මේ අලුත් වුණ ජීවිතේ දකිද්දී😊 මගේම සහෝදරයා දියුණු වෙලා සතුටින් ඉන්නව වගේ හැඟීමක් දැනුණා😍🤗 අක්කි නම් හරිම supportive wife කෙනෙක්😘 ඔයාලගෙ අලුත් ගෙදර පරිසරය හරිම ලස්සනයි. අක්කි අයියා දෙන්න පරිස්සමෙන් හොදින් වැඩ කරගෙන දියුණුවට ම පත්වේවා කියලා හදවතින්ම සුබ පතනවා...💐💖
❤️❤️🙏
Super.matath enna berida wedata ohe
Actually your farm is beautiful aiyaFarm back ground area is very nice and beautiful 🌄🌄🌄🌄🌄🌄🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🌄🌄🌄🌄🐂🐂🐂🐂🐂🐂🐂🐂 Good Luck !!!!
Good luck ❤
Akke part time hoyagnn widihk dn nadd
Thank you dennatama..Sathutui apata
Aiye akke apata nawasilanthayata ena vidiya kiyanna ko mama denala saudi wala inne haus mit mata au35 wenwa
❤❤❤
❤
👍 🚀
කුරුල්ලන්ගේ සද්දේ හරිම මිහිරියි
❤🔥
Good morning are you located around Northland.
Yes Whangarei
@@travelfarmer I am also working in Whangarei,
👍
මාරම ලස්සනයි.හැම video එකක්ම බලනවා ඔයාලගේ.ඔයාලගේ farm එකට වැඩට ගන්න බැරිද
අපිට පිටරට ගන්න බැ අපි accredited company එකක් නෙමෙයි
ලස්සන පරිසරයක් .... ලංකාවේ ගමක් වගෙ....
oyalage jiiweethe shoui ane eka hrima wens mahnsi wenna one thamai eth ..anik ayge jiiwetha wlata wada hrima lssnai..tgwa vlog krna kathakrnnnthi unata kmknh punchi punchi vedios tikak dnna krdryk ntji music ekak ekka hri swabawika sdde ekka hrii. Oylage vlogs bluwama nikn ara amreikwata mulma kale janapada hdanna giya ayge kathawan mathk wenwa lora kiyla kenekge katgwk thiyene. E wge hrima shoii❤
Ayye excavator job valata salary kiyak vage hambenawada ohe
💪❤️
The Girl sounds very innocent🥲🥲
නියමයි ❤❤
Akkila mona city ekeda inne
Whangarei
ආඩම්බරයි ඔයාලට ජයවේවා ,,මටත් ජොබ් එකක් හොයල දෙන්නකො,,😊
අපි ලග vacancy නැ මගෙ පරණ වීඩියෝ එකක් තියෙනව online apply කරන විදිය එක බලල apply කරන්න
අයියේ සාමාන්‍යයෙන් ෆාම් එකක කී දෙනෙක් වැඩ කරනවද එක ෆාම් එකක ??
සතුන් 200 කට එක්කෙනක් තමා වැඩ
Apitath enna vidiyak kiyanna berida 😢
එන විදිය ගැන සම්පුර්ණ වීඩියෝ එකක් තියෙනව බලන්න
IRD nomber එක හදාගන්නේ කොහොමදකියලා දැනුවත් කරන්න පුලුවන්ද ඔයාලට
Online apply කරන්න පුලුවන් IRD new zealand කියල serch කරන්න විස්තර එයි
Ayye, mata oyawa contact karaganna ona..plss
අඩේ අපි ඉන්නේ උබලටත් සැහෙන්න වින්ටර් එක වදින පැත්තක. අපි නම් ජනේලුත් අරගෙන නිදියන්නේ බන්. තාම වින්ටර් එකක් කොහෙද ඔටම් නේ යන්නේ 😀
ඔිටම් කෙසෙි වෙතත් තව දවස් 20න් වින්ටර් ඉවඑයි😂
Apitath enna barida aiya
සුදුසුකම් තියෙන ඕන කෙනක්ට පුලුවන් එන්න
@@travelfarmer monawada aiya qualifications balanne
ඒ ගැන සම්පුර්ණ විස්තර දාපු වීඩියෝ එකක් තියෙනව පරන වීඩියෝ වල බලන්න
Dairy farm assistant course එකට කොහොමද ජොබ් තියෙන්නේ සහෝදරයා
Course එකකට job හොයන්න බැ අනිවාර්යයෙන්ම experience හදාගන්න .
@@travelfarmer ස්තූතියි සහෝදරයා
අද ඉදන් අලුත් තැන
දැන් සති 2ක ඉදන් අලුත් තැන 😊
@@travelfarmer 😒බලන්න බැරි උනා පරන තැනින් අයින් උනාට පස්සේ...
අක්කා කෑම හදන කොට අයියා ද? කැමරා කරේ😀😉
මම වැඩෝ😂 අක්කම තමා තනියම කරන්නේ
@@travelfarmer zoom ?😇
ඔය හරක් මරනවද අන්තිමට?
අනේ මටත් එන්න උදව් කරන්නකො
Oyalage no ekak denna barida.
Fb page එකට මැසෙඡ් දාන්න
😊❤
❤❤❤❤❤
ශා මාරම ලස්සන වීඩියො එකක් අයියා.ඔයාලා දෙන්නගෙ උත්සාහයෙන් ආපු ගමන ගැන මාරම සතුටුයි 😍😍❤️
❤️🙏 ඔයාල මේව බලල අපි වගේ දවසක ඉනනව බලනන් ආසයි අපිත්
කොල්ලා මහන්සියෙන් වැඩ කරනකොට කෙල්ල support එකට ඉන්නවා කියන එක ගැම්මක් තමයි
❤❤❤
සුභ පැතුම් දෙන්නටම🎉❤😍
❤️❤️
Highly appreciate your courage and hard working. One day you'll get a precious reward for it.
❤️
Hi good to see you both and dedication of hard work give us motivation of the life no matter what when who your motivation is important. Thank ❤
❤️🙏
අද තමයි දැක්කේ ඔයාව හදිසියේම .. ලස්සනයි වීඩියෝ
🙏❤️
මමත් හරි ආසයි ,මේ වගේ නිදහස් ජීවිතයක් ගත කරන්න ,ඒත් ඉතිං තාම අවස්තාවක් හම්බු උනේ නෑ ,ඔයාලට සුභ අනාගතයක් .
උත්සාහ ය අත්හරින එපා දවසක අනිවාර්යයෙන්ම ලැබෙයි.❤️
අනේ හරිම සතුටුයි අයියෙ ඔයාලගෙ මේ අලුත් වුණ ජීවිතේ දකිද්දී😊 මගේම සහෝදරයා දියුණු වෙලා සතුටින් ඉන්නව වගේ හැඟීමක් දැනුණා😍🤗 අක්කි නම් හරිම supportive wife කෙනෙක්😘 ඔයාලගෙ අලුත් ගෙදර පරිසරය හරිම ලස්සනයි. අක්කි අයියා දෙන්න පරිස්සමෙන් හොදින් වැඩ කරගෙන දියුණුවට ම පත්වේවා කියලා හදවතින්ම සුබ පතනවා...💐💖
❤️❤️🙏
Super.matath enna berida wedata ohe
Actually your farm is beautiful aiya
Farm back ground area is very nice and beautiful 🌄🌄🌄🌄🌄🌄🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🌄🌄🌄🌄🐂🐂🐂🐂🐂🐂🐂🐂 Good Luck !!!!
❤️❤️🙏
Good luck ❤
❤️❤️
Akke part time hoyagnn widihk dn nadd
Thank you dennatama..
Sathutui apata