රෑටත් නිදි නැති මාලේ city🇲🇻 | MALDIVES NIGHT LIFE

Поделиться
HTML-код
  • Опубликовано: 8 ноя 2024

Комментарии • 106

  • @timetotravel888
    @timetotravel888 Год назад +14

    මෙච්චර දවසකට දැක්කේ පිටරට අය මෙහෙ ඇවිත් මෙහෙ video කරලා පෙන්නන එක, ඒත් දැං අපිට පුලුවන් අපේ එකෙක් පිට රටවල ගිහින් අපේම භාශාවෙන් video ,කරලා විස්තර කරන ඒවා බලන්ඩ...හරිම ටික දෙනයි ලංකාවේ ඒ අතරින් ඉන්නේ....ඒ අතරිනුත් අපේම එකෙක් එහෙම කරනවා කියන්නේ ඉතින් සිරාවටම ගැම්මක්...ආදරෙයී soul 😊👣🍀🌼✌📷

  • @sanwariimalka2167
    @sanwariimalka2167 Год назад +3

    හරිම වැදගත් වීඩියෝවක් ට්‍රැවල්සෝල් මල්ලි 😊 මේ වගේ වීඩියෝ දිගටම අපිට ගේන්න ඔයාට ශක්තිය දයිර්‍ය ලැබෙන්න ඕනේ. ඔයාට බුදු සරණයි ට්‍රැවල් සෝල් මල්ලි ❤

  • @SunethraRajakaruna-i7b
    @SunethraRajakaruna-i7b Год назад +2

    Lassanai puthe❤❤❤❤

  • @CookingWithKuma
    @CookingWithKuma Год назад

    නියමයි නියමයි ඔන්න මාලේ එකයි දෙකයි බැලුවා ගොඩක් ලස්සනයි

  • @chamodtharuka6476
    @chamodtharuka6476 Год назад

    සුපිරි video එකක් මේකනම්

  • @SL-gm9hu
    @SL-gm9hu Год назад +1

    ඉතිං සුපිරි ..... ඉතිං vlog එක ලස්සනයි ...ඉතිං කොම්ලා... 👊🫡

    • @travelsoul2842
      @travelsoul2842  Год назад

      ඉතින් thank you so much ඉතිං😂💚💚

  • @dragonzee1654
    @dragonzee1654 Месяц назад +1

    Badu pot hari spa mokuth neddha? Maldives vela

  • @nipundeshan6534
    @nipundeshan6534 Год назад +2

    Superb work dude.... I was able to gain so much knowledge of life at maldives . ❤💪

  • @Nadagamkarayo_Set_Eka
    @Nadagamkarayo_Set_Eka Год назад

    සුපිරියක් 🤗❤ travelsoul 💪

  • @isumiekanayake8513
    @isumiekanayake8513 Год назад

    හරිම වැදගත් video එකක් ❤

  • @VlogWithJanu26
    @VlogWithJanu26 Год назад +1

    නියමයි ❤ travelsoul

  • @udarikarunarathne4872
    @udarikarunarathne4872 Год назад

    Good video 😍
    Love Maldives ♥️🇲🇻

  • @isumiekanayake8513
    @isumiekanayake8513 Год назад

    Favourite one 😍🧚

  • @heshanrathnayaka2396
    @heshanrathnayaka2396 Год назад

    Supiri boza❤️‍

  • @LifewithBhagy
    @LifewithBhagy Год назад

    Wooow supiri ❤ eknm

  • @charukachathumantha8164
    @charukachathumantha8164 Год назад +6

    අඩේ පට්ට ❤🫶🏻නිකම් The Sailor ගේ මල්ලිත් වගේ. ෆේස්කට්,ඇක්ෂන්, කටහඩ එහෙම 😂❤️‍🔥

  • @padmimifernando1217
    @padmimifernando1217 Год назад

    Wooow ❤❤

  • @tharangasampath7750
    @tharangasampath7750 Год назад

    සුපිරී ,,,මමත් එන්න ඉන්නේ

  • @hirushanimsara-bz7ll
    @hirushanimsara-bz7ll Год назад

  • @Planet361Stories
    @Planet361Stories Год назад

    ඕනම රටක Night Life එකේ quality එක කියන්නෙ සන්චාරක කර්මාන්තයේ කැඩපතක්

    • @travelsoul2842
      @travelsoul2842  Год назад

      Wowww ඒ ගැලපීම...❤ thank you so much 💚

  • @sureshmadusanka2090
    @sureshmadusanka2090 Год назад

    Supiri 😍

  • @kosalagayan2980
    @kosalagayan2980 Год назад

    Liquor shop ehema medda mcn.

    • @travelsoul2842
      @travelsoul2842  Год назад

      Liquor use කරලා අහු උනොත් හිරේ තමා..මාලේ අරක්කු තහනම්... Resort වල් විතරයි බොන්න පුලුවන් මාලෙන් එලියේ.. Maldives වල් බාර් නෑ... Smoke නම් හැමතැනම

  • @CeylonBoy4643
    @CeylonBoy4643 Год назад

    Ftft broo

  • @anandawijesinghe217
    @anandawijesinghe217 Год назад

    මාලදිවයන ගැන වෙනස් විදියේ වීඩියෝ එකක්.

  • @Lakshanbro123
    @Lakshanbro123 Год назад +1

    home tour ekk ona.

    • @travelsoul2842
      @travelsoul2842  Год назад +1

      Sudara hats videos balanna 💚💚💚

    • @Lakshanbro123
      @Lakshanbro123 Год назад

      @@travelsoul2842 link eka denn puluwnda

  • @Travelmaniasolo123
    @Travelmaniasolo123 Год назад

    Ayiye oyage mini2 drone eke remot eke aulak nedda mn ganna inne ayiye

  • @vikashvirukshana4024
    @vikashvirukshana4024 Год назад

    ❤❤❤

  • @chandsenarath5011
    @chandsenarath5011 Год назад

    Pls..Saul malli..lankawe videos danna duppath pitisar gammana vala..apita wedak ne posath jara videos balanna

  • @richardruben2741
    @richardruben2741 Год назад

    Bro where you now?

  • @DinukaNethun
    @DinukaNethun Год назад

    Oyage nmbarek danwda

  • @chanakaisuru01
    @chanakaisuru01 Год назад

    maldives වල Boc bank එකෙන් lankan rupees MVR වලට convert කරගන්න බැරිද,
    නැත්තන් අපේ visa card එකේ තියෙන rupees හරි convert කරගන්න බැරිද 🤔

    • @travelsoul2842
      @travelsoul2842  Год назад +1

      Boc bank එකෙන් කරන්න පුලුවන්ද කියල හරියටම දන්නෙ නෑ brother ... හැබැයි සල්ලි මාරු කරන ගොඩක් තැන් තියනව මාලේ city එකේ...

    • @chanakaisuru01
      @chanakaisuru01 Год назад

      @@travelsoul2842 ok 👍❤️

  • @DinukaNethun
    @DinukaNethun Год назад

    Malli apita yanna kiyak yanwada

    • @travelsoul2842
      @travelsoul2842  Год назад

      Aiye 5 days inna 2 lac wage athi air tickets ekka resort ynne nthuwa💚

  • @Ytjaniya12
    @Ytjaniya12 Год назад

    Tikata gana kohomada

  • @raveeshahasini7948
    @raveeshahasini7948 Год назад

    Milo rtd pack price kiyada

  • @richardruben2741
    @richardruben2741 Год назад

    If you still Maldives please let me know I need help

  • @usernomft45
    @usernomft45 Год назад

    lankawe ayata jobs nadda machn

  • @sasenherath4288
    @sasenherath4288 Год назад +1

    අඩෝ ඊ මේ chanell eke mechchara hodà videomokekvath balan naththe

    • @travelsoul2842
      @travelsoul2842  Год назад +1

      Share කරල support ekak denna thank you💚💚

    • @sasenherath4288
      @sasenherath4288 Год назад +1

      @@travelsoul2842 hm share kala komlo

  • @sanojsk7853
    @sanojsk7853 Год назад

    Be careful 🥸🥸
    maldives male city to much lobery.

  • @SLTechphotographer9368
    @SLTechphotographer9368 Год назад

    වැඩේ හොදය් නමුත් ලංකාවෙ කෙනෙකුට (ට්‍රැවලර්කෙනෙකුට) මාලෙ ගිහිල්ලා අමුතුවෙන් ගන්න පුලුවන් අත්දැකීමක් නෑ මෙහේ තියන ඔක්කොම ලංකාවේ තියනවා. තියාකුරුය් ගරුදියා හැරුනකොට .ඒදෙකත් මෙලොරහක් නැති කෑම දෙකක්

    • @travelsoul2842
      @travelsoul2842  Год назад

      අනිවාර්යයෙන් 💚💚💚

  • @BuddikaBuddika-k5u
    @BuddikaBuddika-k5u Год назад

    ලංකාවේ ඔහොම reta pare ගියොත් ඉවරයි ....hire තමා inna වෙන්නේ

    • @travelsoul2842
      @travelsoul2842  Год назад

      හොරෙක් කියල ගිහින් දායි කූඩුවේ

  • @nirmalaranathunga7893
    @nirmalaranathunga7893 Год назад

    මල්ලී ඔයා නවාතැන් ගත්තු තැන මිල කොහොමද? place එක කියන්න පුළුවන්ද?

    • @travelsoul2842
      @travelsoul2842  Год назад

      මම හිටියෙ නම් apartment එකක... එක දවසකට ලංකාවෙ මුදලින් 10000 කට වගේ rooms ගන්න පුලුවන් ...ඊට වඩා ගනන් ඒවත් තියනවා🇲🇻

    • @nirmalaranathunga7893
      @nirmalaranathunga7893 Год назад

      මල්ලී එතකොට ඔයා මෙහෙන් යන්න කලින් apartment එක book කලාද? 10000ට room ගන්න තියෙන place එකක් ගැන අපිට කියන්න පුළුවන්ද,? අපිත් යන්න ඉන්නෙ තාම විස්තර හොයනවා

    • @travelsoul2842
      @travelsoul2842  Год назад

      @@nirmalaranathunga7893 apartment මන් හිටියෙ අදුරන කෙනෙක්ගෙ... Booking.com search කරලා booking එක දාගෙන එයාලගෙන් conformation letters illa ganna💚 travelsoul facebook page eke number eka athi ekata call ekak ganna mona hri danaganna one nm

    • @nirmalaranathunga7893
      @nirmalaranathunga7893 Год назад

      Ok මල්ලී, thanks

  • @sankaprabashana
    @sankaprabashana Год назад

    යුරොපයෙට වඩා සුපිරි රට මල්ලි

  • @nolan7106
    @nolan7106 Год назад

    Promo`SM 😭

  • @abdulsamad422
    @abdulsamad422 Год назад

    maldives wala aids 😮

  • @umayanga7908
    @umayanga7908 Год назад

    අයියේ පෝන් මිල ගේන්නකො ලොකු උදව්වක් ❤❤❤

    • @travelsoul2842
      @travelsoul2842  Год назад

      ලංකාවේ මිලට වඩා 5000 ක් 10000 ක් වගේ අඩුයි brother 💚

  • @banukaanjana5479
    @banukaanjana5479 Год назад

  • @fathimarusaifa7457
    @fathimarusaifa7457 Год назад

  • @pasindupraneeth1597
    @pasindupraneeth1597 Год назад

    ❤❤❤

  • @Gamingsasiyabro
    @Gamingsasiyabro Год назад

    Supiri 🎉🎉❤

  • @Omayadewmini0907
    @Omayadewmini0907 Год назад

    ❤👍