රජමාලිගාවක් ඉන්දියාවෙන් සොයා ගනියි.

Поделиться
HTML-код
  • Опубликовано: 10 дек 2023
  • ඉන්දියාව පිරා සත්‍ය සොයා ගිය ගමනක සටහන් ඡන්බුද්දිපය ඉන්දියාවේ කියා අසරණ බෞද්ධයාගේ සද්ධාව අන්දානුකරනය කියන කඩතුරාවෙන් වසා මිථ්‍යාව අන්දවා ගෙන යන ගමනක සත්‍ය හෙළි දරවුව 2011-14-17 වර්ෂ වලදි ඡන්බුද්දිපය ගැන සොයන්න තුන් වරක් ඉන්දියාවෙ ගිය ගමනේදී බුදුන් වැඩ සිටියා කියන ස්තාන Video ගතකර ලබාගත් තොරතුරු ද, ලංකාවේ බුද්ධ ස්ථාන සමග ගැලපෙද? තිුපිටකය,මහා වංශය ,රාජාවලිය ,පුජාවලිය පුරාවිද්‍යා සෙල්ලිපි සහා තවත් භෞතික සාධක ඇසුරින් සත්‍ය ඔප්පු කර පිටපත් පින්වත් බෞද්ධයාට සත්‍ය පෙන්වා දෙන මෙම Chanel සමග ස⁣මිබන්ද වන්න.
    ඔබ ස්වාදිනව විමර්ශන බුද්ධියකින් බලා අපගේ youtube නාලිකාව subscribed කර සිනුව ලකුණ යෙදන්න

Комментарии • 34

  • @wmwijesinghe3874
    @wmwijesinghe3874 6 месяцев назад +6

    බුද්ධ දේශය ගල් යුගයක් .මේ ඉන්දියාවේ තියේන්නේ ආකෘතියක් මේය සම්පූර්ණයේන්ම බොරුවක් .ඉන්දියාවට යන්නේ අන්ධ අය පව් . සත්‍ය අවබෝධ වේවා සුවපත් වේවා 🙏🙏🙏🙏

    • @pagodajantawamsathero4473
      @pagodajantawamsathero4473 4 месяца назад

      😂😂😂😂 ඔයයි ජම්බුවොයි තමයි අන්ධ. ලංකාවේ කිසිම සාක්ෂියක් නැහැ .සියළුම සාක්ෂි තියෙන්නේ ඉන්දියාවේ.😂😂😂

  • @manojprasanna6697
    @manojprasanna6697 3 месяца назад +2

    ඉන්දියාවේ භාෂාම් නැමැති ඉතිහාස හා පුරා ව්ද්‍යා මහාචාර්‍ය වරයා පැහැදිලිවම කියනවා ඉන්දියානු ඉතිහාසයේ කෙදිනකවත් බුදු වරයකු වැඩ නොසිටිය බව එමෙන්ම අනගාරික ධර්මපාල තුමා හින්දු ආගමේ මහන්තාගේ කෝවිල වූ බුද්ධ ගයාව බුදු හිමියන් බුදු වූ තැන බවට පෙන්වා දීමට ගොස් හින්දු ආගමිකයන් අනගාරික ධර්මපාල තුමාට විරුද්ධව ඉන්දියාවේ ගොනු කළ නඩුවෙන් තීන්දු කළේ එය මහන්තාගේ කෝවිල බවයි. එහෙත් ලංකාවේ සමහරුන්ට අපේ බුදු හාමුදුරුවෝ අපේ රටේ අයෙක්,අපේ ලේ නෑයෙක් අපේ මුත්තෙක් කියන කොට එයට පුදුමාකාර කේන්තියක් ඇතිකර ගන්නවා.. මම හිතන්නේ ඒ හොරෙක් ,දාමරිකයෙක් ලෙස ඉන්දියාවෙන් පිටුවහල් කළ ව්ජයගේ පරම්පරාවේ ජාන වල බලපෑමක් විය හැක. අද බුද්ධ ගයාව මහන්තාගේ කෝවිල් භාරකාර මණ්ඩලයට මාසික කුලියක් ගෙවා ලංකාවෙන් ගිය හාමුදුරුවරු ව්‍යාපාරයක් ලෙස පවත්වා ගෙන යනවා. එයයි ඇත්ත.
    අපේ රටේ දේශපාලන නායකයන් ඉන්දියාවට ගියාට ඒ අය කෙදිනකවත් බුදු හිමියන් බුදු වූ බෝධියට කියා යන්නේ නැහැ ඒ අය යන්නේ හින්දු තිරුපති කෝවිලට. බුදුන් ඉන්දියාවේ නම් බුදු හිමියන්ගේ සියලුම් ධාතූන් වහන්සේලා ලංකාවේ වැඩ වසන්නේ කෙසේද? ( උදා.ලලාට ධාතූන් වහන්සේ සේරුවාවිල,අකු ධාතූන් වහන්සේ,ග්‍රීවා ධාතූන් වහන්සේ දන්ත ධාතුන් වහන්සේලා සතර නම පාත්‍රා ධාතූන් වහන්සේ වැඩ වසන්නේ ලංකාවේ) බුදුන් ඉන්දියාවේ නම් සමස්ථ ත්‍රිපිඨකය හෙළ භාෂාවට ,සිංහලට ලිය වුනේ කෙසේද?ඇයි උතුරු ඉන්දියාවේ හින්දි භාෂාවට නොලිය වූයේ. බලන්න බුදු හිමියන්ගේ යුගයේ භාවිතා වූ නම් අදත් භාවිතා වන නියම සිංහල නම්, ආනන්ද හිමියන්,උපාලි තෙරුන්,රාහුල හිමි,නන්ද කුමරු,සැරියුත්,මුගලන්,මහා කාස්‍ය්ප, යශෝධරා,සුජාතා,ව්ශාකා,මල්ලිකා, උතුරුඉන්දියාවෙනම් කෝ ෂාරුක්කාන්ලා, සන්ජේ දත්,ලා සල්මන් කාන්,ලා ප්‍රීති සින්ටා,ලා කාජල්ලා
    අපි ශ්‍රී පාදය වදින්ට යන විට අපේ බුදුන් අපි වදින්ට,කියන්නේ ඇයි. ඒ උන් වහන්සේ අපේ නිසා,අපේ රටේ නිසා.අපි මහත්මා ගාන්ධිට අපේ ගාන්ධි කියනවාද,ඉන්දිරා ගාන්ධිට අපේ ඉන්දිරා කියනවද,මෝදිට අපේ මෝදි කියනවද? මේ ගැන බුද්ධිමත්ව දකින්න. මේ 1836දී එංගලන්ත සුද්දෝ අපට කරපු අපරාධයක්, දැන් අවුරුදු දෙතුන් සියයක් අපට කා වද්දලා උපාදාන කරපු දේ ගලවන්න හරිම අමාරුයි .ඩි.ඇස් සේනානායකට සුද්දෝ දුන් නිදහස දුන්නේ උන් කළ දේම කරගෙන යන්න.උන් හදපු පුරා විද්‍යා පනත, උන්ගේ පරිපාලනය,උන්ගේ දිසාපති කම්,දෙපාර්තමේන්තු, කොමසාරිස්වරු, අදත් එවා වෙනස් කරන්නේ නැහැ. ඩී,ඇස් පැරදී ඇන්,ඇම්ලාට බලය යනවාට එංගලන්තේ ඉගෙන ගත් බණ්ඩාරණායක ගලවලා ශ්‍රී ලංකා නි,පක්ෂය හැදුවෙත් සුද්දො,ඒ නිසා මේ පක්ෂ මේ ඉතිහාසය මතු කරන්න ඉදිරිපත් වන්නැහැ.
    අද මේ ඇත්තට උරණ වී සිටින්නේ දඹදිව වන්දනා සමාගම්,නෙත් f.m, දෙරණ,හිරු,නාලිකා දඹදිව ඒජන්ට්ලා,ඒ අය මේකට ගහනවා.
    බුද්ධිමත්ව දකින්න කොන්ද කෙලින් හිටගෙන සැබෑ සිව් හෙළයේ පුතෙක් වන්න.
    පර දේශයකට අපේ බුදුන් පාවා නොදෙන්න.

  • @SumithRohitha-io9ck
    @SumithRohitha-io9ck 6 месяцев назад +1

    ගඩොල් දිග පළල බලන්න පැහැදිලි අවබෝධයක් ලැබෙව්.

  • @douglaswijesinghe3852
    @douglaswijesinghe3852 6 месяцев назад +1

    මෙය සුද්ධෝදන මාලිගය නොවේ. මෙහි හමුවූ ලේඛනයක් අනුව මෙය සංඝාවාසයකි.

    • @Janbuddeepa965
      @Janbuddeepa965  6 месяцев назад

      oba methanta gihilla thiyenawada mama nowe kiyanne mudal aran lankawen yena bouddayanta visthara karana samin wahansela kiyenne

    • @user-oy3wq7jx3z
      @user-oy3wq7jx3z 6 месяцев назад +2

      මමත් දඹදිව ගිහින් ඇවිත් ඉන්නෙ ඇත්ත තේරුම් ගන්න බොහෝ කල් ගිය දැන් නම් ඉතින් අරිහතුන් වහන්සේ නිවරදි නිවන් මග නිවරදි ත්‍රිපිටකය එන්ගලන්තයෙන් ඝගන්වපු ආටානාටිය සූත්‍රය ගැන ඒකෙ තියෙන්නෙ අපේ රට ගැන ...
      ගඟ හරවා ඉවරයි පාපයන් අවසන් වෙන.විට අපිට එම ධර්මය මතු වෙනවාමයි
      සුවපත් වේවා

  • @nimeshadithya8536
    @nimeshadithya8536 4 месяца назад +1

    පැරණි ගඩොල් සොයා ගෙන
    6:57 තියෙන්නේ ඉන්දියාවේ 7000 BC
    ඔව්...මෙතැන රජ මාළිගාව ක ලකුණු නැහැ....
    මේ ගවේෂණය පෙන්වා දෙද්දී සිතියම්..දුර..ප්‍රදේශ නම්...ආසන්න වෙන ස්ථාන...ඒවට පා ගමනින් යන කාලය පෙන්නුවා නම් වඩා හොඳයි...
    අපක්ෂපාතීව හදාරන්න...සිදුහත් උපත ලංකාවේ...ඉන්දියාවේ හෝ නේපාලයේ හෝ වෙනත් රටක විය හැකි කියා උපකල්පනය කරන්න..
    ඔබ විය පැහැ දම් කරගෙන කරන මෙම කාරිය කරද්දී දැනෙන වෙහෙසට වඩා වෙහෙසක් මෙම නටබුන් පොළොව හාරා මතු කල සුද්දන් ඇතුළු පිරිසක් කල බව දකින්න...
    එම පොළොව හාරා කරන පරීක්ෂණ වලදී අඩි කොපමණ හාර නවද බලන්න...
    අවුරුදු 5000 ක ඉතිහාසය වත්මන් පොළොව ට වඩා අඩි 16 යට වන බව සොයන්න...
    එහෙත් සමහර විට එසේ නොවන තැන්ද තිබීමට සාදක බලන්න...
    හොඳ උත්සාහයක්

  • @sanjeewanisenarath2967
    @sanjeewanisenarath2967 6 месяцев назад +1

    මේ මිනිස්සු ඇත්ත හංගගෙන බොරුව එළියට දානව

  • @thulindidula1724
    @thulindidula1724 6 месяцев назад

    Meeka nam maaligawak වෙන්න behe

  • @wijayaranwala2812
    @wijayaranwala2812 6 месяцев назад +1

    This foundation belongs to an ancient prison with a fortress around it

  • @ksw2700
    @ksw2700 6 месяцев назад

    අලුත් කලාවක් හොයාගත්ත මං. පුහ් පුහ්.

  • @sunilstephan7522
    @sunilstephan7522 5 месяцев назад +1

    බුද්ධ කාලයේ ගඩොල් තිබුනද

  • @sarangathusitha-oz9cs
    @sarangathusitha-oz9cs 6 месяцев назад +1

    ayyo me minissunta tama me boruwa terennane....nodanna history kata nokara inna oni.. e kale hitiya wage katandara hadanawa.. indiyawa monama hetuwakatawath budu rajanan wahanseta galapanna ba, ape harak tama india yanawa. lankawe history eka pahadiliva tiyeddi piligannane.

  • @nilanperera884
    @nilanperera884 6 месяцев назад +2

    අයියෝ සාමි .........බුදු සමයෙ ගඩොල් නෑ.

  • @asuramunikarunasena4884
    @asuramunikarunasena4884 6 месяцев назад +1

    මේ ගඩොල් ගොඩක්නෙ.

  • @gnanam715
    @gnanam715 4 месяца назад

    MEEWANAPALANE MEEGAWA PATTIYA DEN GARADINTA BUMITEL DEMMA WAGE DANGALAI

  • @user-uu7iq2ns8f
    @user-uu7iq2ns8f 6 месяцев назад +1

    බිස්නස් පාඩුද😂

  • @user-oy3wq7jx3z
    @user-oy3wq7jx3z 6 месяцев назад +3

    බුදු සමයෙ ගඩොල් නෑ
    ගල් තිබුනෙ හෙළබිම චණ්ඩාශෝක ඉදුබිමේ අපේ ආකෘති හදල ස්තම්බ හදල
    තියෙනව මෙහෙ කාගෙවත් ස්තම්බ නැහැ ස්වභාවිකව
    පන්දහසක් කල් පවතින අයුරින් නිරුපද්‍රිතව එම ස්ථාන රැකිල තියෙනව
    තියෙනව එදා ලංකාව නොවෙයි හෙළබිම ජම්බුත්දීපය යන නමින් තමයි රට හැදිවූයෙ
    ගම්වල නම් පවා අද වෙනස් කරල ...කාටවත් ජය ගන්න බෑ මීවනපලානේ ධර්මාලංකාර අරිහතුන් වහන්සෙ එන්ගලන්තෙ තිබිල නිවරදි ත්‍රිපිටකය ගෙනැත් තියෙනව ඒ උන් වහන්සේගෙ තුන් කල් දක්නා නුවනින් සොයිසා ගෙන සතර ස්ථාන ත් හරියටම හරි ...ඒ එදා හිටිය සෝවන්පල ලැබුව රජෙක් ...

    • @nimeshadithya8536
      @nimeshadithya8536 4 месяца назад

      අර එංගලන්ත සුද්දො හරි හොඳ උදවිය....ත්‍රිපිටකය ලිව්වා වගේම පිනක් thama රැක ගෙන හිටපු එක

  • @sugathindika1963
    @sugathindika1963 6 месяцев назад

    🤣

  • @artofthenature237
    @artofthenature237 6 месяцев назад +1

    මූ ඉන්දියා සන්චාර වලින් සල්ලි ගරන පරයෙක්

    • @nimeshadithya8536
      @nimeshadithya8536 4 месяца назад

      if he is a business man he will arrange ceylon tours

  • @wimaladharmawelipenna3896
    @wimaladharmawelipenna3896 6 месяцев назад +2

    Boru kiyanna epa.apaye yanava.

    • @Janbuddeepa965
      @Janbuddeepa965  6 месяцев назад +1

      budun indiyawe kiyena ayata adaas dakwanna awasthawa laba denawa zoon thaksanawa haraha

  • @noymanoj
    @noymanoj 6 месяцев назад +2

    බොරු දාන්න එපා මනුස්සයො 😂

    • @Janbuddeepa965
      @Janbuddeepa965  6 месяцев назад +1

      oyakiyenna budda ithihasaye diga heranne lankawethe indiyawethe kiyela

    • @Janbuddeepa965
      @Janbuddeepa965  6 месяцев назад +1

      me no mata katha karanna

  • @diyajalani3379
    @diyajalani3379 6 месяцев назад +1

    බූරු මිනිහෝ ලංකාවේ සත්‍යය තියෙද්දී ඉන්දියාවට ආවඩන එක නවත්තපිය උඹ වගේ පරයෙක් මේ කරන්නේ රටට හූනියමක්,බුදු දහම විකෘති කරන මේ වගේ පරයන්ට ආත්මයක් නැති බව දැන ගනිල්ලා

    • @Janbuddeepa965
      @Janbuddeepa965  6 месяцев назад

      ane buruyo vedio aka sanpurna balapiye mama lankawa genathe indiya genathe kiyenne kiyala

    • @nimeshadithya8536
      @nimeshadithya8536 4 месяца назад

      respect the effort