ඔබගේ ගෙවත්තට ගැලපෙන සුපිරි Smart කුකුළු නිවාසය🐓🐥
HTML-код
- Опубликовано: 24 ноя 2024
- Country chickens are all native domesticated fowl that are bred by local farmers on a small-scale basis in natural environments - without much interference from farmers.
ඔබ තුමාගේ පැහැදිලි කිරීම් ඉතාම හොඳයි කිසිම කලබලයක් නෑ නියමෙට වැඩසටහන ඉදිරිපත් කරනවා. සෑහෙන දැනුමක් ලැබුණා ස්තූතියි
Thanks, wadipura yaluwanta kiyala, subscribe karawanne
@@Agri_Link1ajaa
16:51
ගෙදර ඉස්සරහ කුකුල් කුඩුවක් හැදුනට කම් නැද්ද
ඒක ඇත්ත හොද පැහැදිලි කිරීමක් ස්තූතියි ඔබ තුමාට
@@ඇහැලියගොඩH.KavindyaSathsaraniමොකෝ හොඳනැති වෙන්නෙ?? ජෝතීශ්‍යකාරයොන්ගෙ මනස්ගාත විශ්වාස කරන්න එපා.
වැඩසටහාන මෙහේයවන කෙනත්..කුකුල් කොටුව අයිති මහාත්මයත් අපිට හොදට පැදිලි කිරීම කලා ඔබට ගොඩාක් ස්තූතියි ..ජයවේවා!!
Thanks ,subcribe and share please
ඉතා හොඳයි ඔබගේ ප්‍රශ්න ඇසීම පැහැදිලි කර දීමත් තෙරුවන් සරණයි
හරිම ධනාත්මක වැඩසටහනක්. පෙන්ශන් ගන්න ඉන්න මට හොඳ අදහසක්.
Oh 😂
ගොඩක් හොද වැඩසටහනක් ඔබ සැමට බොහොම ස්තුතියි
හරිම හොද වැඩ සටහනක් මගෙත් බලාපොරොත්තු ව ඒකමයි..
වැදගත්ම විඩියෝ දැනුවත් කිරිම වැදගත්
ගොඩක් වැදගත් වීඩියෝ එකක්
Ask your friends to subcribe our you tube.
Godak වටිනවා ...thanks ..obetumata...❤️❤️👍👍👍👍
ඉතාමත් හොදයි. 👍👍👍
ගොඩක් හොඳයි.මමත් හදනවා කුකුළන්. ලංකාවේ නම් නෙවෙයි.
Good
හොද වැඩ සටහනක්
Good
ගොඩක් වැදගත් ස්තූතියි
Subcribe and share with your sociaty
Subcribe and share with your sociaty ,in order to know about please
Encouraging and Informative. Good job, keep up the good work.
Thank you! Will do!
Mamath hadanda asai visthara tikak kiyanda puluwanda
Your hardwork appreciated ❤
Thank you so much 😀
Therum ganna puluwan vidihata hoda pahadili kirimak
thanks mahathaya
සබ්ක්‍රයිබ් කරලා වැඩි දෙනෙක් අතර ශෙයා කරන්න එතකොට වැඩි දෙනෙකුට බලන්න පුළුවන්
බොහොම ස්තූතියි
Thanks ,subcribe and share with your friends
Niyamai appa.
සුපිරි
Rata diyunu karannna nam nishpadanaya kala yuthumai.
Supiri
Great work
Thank you! Cheers!
සතුටුයි අපට අවශ්‍ය දැනුම ලබා දී ම ට ස්තුතියි
Subcribe and share please
Mamath kamathi mahaththayo matath podi idakk thiyanna adu wiyadamaki karaganna pulywan bohoma issthuthi
Kukulange mala paha wisa nisa gewal wala ayta ahitakara nedda
Brahma chicken gena video ekak karanna puluwannam
කලුපාට කිකිලියො 2ක් මිලදී ගන්න පුළුවන් ද ?
ස්තුතියි ස්තුතියි ස්තුතියි
ලී රෝද ටිකක් හයි කරානම් තල්ලු කරගෙන යන්න පුලුවන්..
Supiri😊
Subcribe all please
Mata..kalukun..pereme..sattuennawa...vekunanna..ona..ayakeyanna..
මට දැනගන්න පුලුවන් ද. දවස් 45 බොයිලර් සත්තු 50කට කැම කොච්චර යනවද කියලා දවස් 45ට
For broilers, the typical feed consumption is broken down into two phases: starter and finisher. The amounts may vary depending on factors like bird genetics, management, and environmental conditions, but a general guideline for feeding one bird up to 45 days is:
1. Starter feed (0-21 days): Approximately 1.0 - 1.2 kg of feed per bird during this phase.
2. Finisher feed (22-45 days): Approximately 3.0 - 3.5 kg of feed per bird.
Total Feed Requirement:
Starter: ~1.0 - 1.2 kg per bird
Finisher: ~3.0 - 3.5 kg per bird
So, the total feed consumption for one broiler until 45 days would be around 4.0 - 4.7 kg per bird.
Excellent work thanks
Thank you too!
More subscribe are needed
Negat neck සතුන්ගේ ගැහැනු පිරිමි වෙනස හොයන්න කොමද මාස 4
Negat neck සතුන්ගේ ගැහැනු පිරිමි වෙනස හොයන්න කොමද මාස 4
Thanks. Excellent presentation
නයි පොලො0ගු එනවටත් විකල්පයක වැඩ සටහනක් කලොත් මොකද සමහරක් බයයි උරගයින් ගෙවල් අවට පරිසරයට මෙම සතුන් එනවට කුකුල් කොටුව හදන අයට ඒකට විකල්පයක් කියන්න
Ane kochara hodada mamath kawadawath masata denna
😊😊
Negat neck ගැහැනු පිරිමි සතුන් හදුනා ගන්නෙ කොමද කියනකො මාස 4
Next video එක eaka කරන්න balannam හැබැයි හැකි පමණ subcribe krawanne.
කුකුල් පාලනයෙ තියෙන මුගටි කරදරෙට විසදුම් නැද්ද
Mahatmaya mata hoda patau tikak hoya gnna ona udau karanna puluwanda
0710350010 ta call karanne.
හොදයි ❤
❤
මගෙ තියෙනවා පර්චස් 70වක පුරං විච්ච වෙලක්.මට ඒකෙ මේ වැඩේ කරන්න පුළුවන් වෙයිද.
Puluwan
😊😊😊😊
requesting from all to subcribe ,Those who are seeing this video
👌👌👌👌👌💐💐💐💐🙏🙏🙏🙏
අපිට මතකයි ලංකාවේ දි උණගස් පලලා පටි අරගෙන කුඩු හදනවා කිසිම වියදමක් නැ රැතැනින් තැනට ගිහින් තියන්නත් පුලුවනි.සත්තු එන එකනම් නවත්වන්න අමාරැයි ඉතින්?ඔකනම් ලොකු වත්තක්
දන්නේ නැති නිසයි අහන්නේ ඇත්තටම කුකුල්ලන්ගේ ආයු කාලය කොච්චර කාලයක්ද???
The typical lifespan of a chicken depends on its breed, environment, and purpose:
1. Broiler chickens (raised for meat): These chickens are usually slaughtered between 6 to 8 weeks of age, as they are bred to grow rapidly.
2. Layer chickens (raised for egg production): They can live up to 5 to 7 years, but their egg production typically declines after 2 to 3 years, after which they are often culled.
3. Pet or backyard chickens: These chickens, if well cared for, can live anywhere from 8 to 10 years, with some even reaching 12 to 15 years in ideal conditions.
Their lifespan can be affected by genetics, nutrition, health care, and the presence of predators.

Wede hodai
More subscribe are needed
නයි සර්පයො එන්නෙ නැද්ද ..
ගම්කුකුල්ලු ව්‍යාපාරයක් විදියට කරන් ඉන්නඅය කවදාවත් ගම් කුකුල්ලු හදන්න එපා .ගිරිරාජ් කියල වර්ගයක් ඉන්නවා එයාලව හදන්න .මොකද ගම්කිකිලියොන්ගෙන් වැඩි බිත්තර අස්වැන්නක් ලැබෙන්නෑ ගිරිරාජ් කිකිලියෝ දිගටම බිත්තර දානවා බිත්තරත් ලොකුයි බිත්තරවල ෙප්‍ර්ටින් වැඩි සත්තුත් බරවැඩිවෙනවා හැබයි මෙයාලා බිත්තර රකින්නෑ .
ඔය කියන ගිරිරාජ් පැටවු කොහෙද ගන්ඩ ඉන්නේ
@@k.a.rbandula7501 ටිකක් හොයාගන්න අමාරුයි හුඟක් අය කලම්වෙච්ච සත්තු දෙන්නේ දන්න කෙනෙක්ටම කියල හොයාගන්න ඕනේ
@@k.a.rbandula7501 ගිරිරාජ් කුකුල්ලු කියලා සර්ච් කරන්න.. වැඩි තොරතුරු ගන්න.
Math giriraj hoyanawa thiyena thanak kiyana
කොහෙන්ද ගන්න පුළුවන්
ගෙදර හැදුවොත් සර්පයො එනව ද
No
@@Agri_Link 💚
Nakad nak patu ganda number akka danda
Call to NLDB ,Galpokuna farm
ප්ලීස් මටත් පැටව් 100 ගන්න පුළුවන් වෙයි ද,
Call 0718095621
@@Agri_Link බොහොම ස්තුතියි