sir ge clz awith al karala campus select unth api ayeth sirge padam balanwa,sir uganawanawaa balanna lebimama sathutak,e wgema me padam apitath wedgath ape igenum weda wlt thawa thawath,thank you sir
yup.. To answer that you need to identify exactly what they are focusing on. For example if any business is focusing only their product development and cost or efficiency, but not focusing on the customer's needs and wants, they are following product concept. In each concept i have highlighted some focus of the business. From that you can identify the types of marketing concepts. ඒ වගේ ව්‍යාපාරයක් උදාහරනය විදිහට දීලා එයාලගේ අලෙවිකරන සංකල්පය මොකක්ද කියල ඇහුවොත් කරන්න තියෙන්නෙ ඒ ආයත්නයේ ප්‍රධාන උපක්‍රමය හා එයාල අවධානය යොමු කරන්නේ මොකටද කියල හදුන ගන්න එක.. මන් වීඩියෝ එකේ දාලා තියෙන නිර්වචන වල හැම සංකල්පයකම ඒ ඒ සංකල්ප වලින් ප්‍රධානවම අවධානය යොමු කරන දේ හෝ දේවල් දාලා තියෙනවා.. උදා: නිශ්පාදන සංකල්පයේ දී අවධානය වැඩි ප්‍ර්‍රමාණයක් හදල මිල අඩු කරල බෙදා හැරීම කරන එක නිශ්පාදිත සංකල්පයේ දි භාන්ඩ වල ගුනත්වය හා අංගෝපාංග වැඩි කරන එක අන්න ඒවගෙන් තමා බිස්නස් එකේ මොනවගේ සංකල්පයක්ද තියෙන්නෙ කියල අදුරගන්න පුලුවන් වෙන්නෙ
@@businesswithmadushanka8627 some of tag lines like "cocacola- opens happiness" ,"redbull - gives you wings". they ask questions with tag lines.sometimes its confusing to differenciate what concept is it belonging to either product or selling or marketing.
@work stuff yeah from a tag line sometimes we can identify the marketing concept but not always. For a example, You are our world is the tag line of sri lankan air lines which is perfectly describes the marketing concept they follow. But tag line like red bull gives you wings doesn't reflect the marketing concept they follow as much. It describes a product attribute of redbull drink. Better to examine much of case studies and try the case studies in teachers guide. You can find it at nie.lk
Thanq sir
❤️❤️❤️
Godak hodata theruna.godak hodai.hodata video eka Kara.
❤️❤️❤️
💙
හරිම පැහැදිලි voice එකක්..සුපිරියටම තේරුනා..සර්...🎉
Sir digatama karagena yanna wadihiti apitath meka godak watinwa
Thank you... And good luck ❤️
👍👍
Good
❤️❤️❤️
very good explane
❤️❤️❤️
Thnk you sir
Godak hodtma meh lesson ekh theruna....🥺 Thank yh so much sir...🥺🙏
free dunnata thank you sir mata potha balala paadam karanna amaaruma paadamak🙏🙏🙏
❤️❤️❤️
Thank you sir good job
Supiri
❤
❤❤
Super
Thank you soo much
❤️❤️❤️❤️
Thanks
❤️❤️❤️
Thank you so much sir....keep it up....Bless you
clear explanation .Thank you
You are welcome
Thx ❤
Thank you sir
❤️❤️❤️
Thank you sir 🙏😍හොදට පැහැදිලි උනා සර්🙏👌
Hodata therenwa sir
Thank you
Thank you sir. Godk hodata පැහැදිලි krala dunna.
You're welcome
Godaaak hodai sir hodata therune..godak sthuti sir
💪thank u sir.hodt theruna☺
❤️❤️
Niyamai sir
sir ge clz awith al karala campus select unth api ayeth sirge padam balanwa,sir uganawanawaa balanna lebimama sathutak,e wgema me padam apitath wedgath ape igenum weda wlt thawa thawath,thank you sir
ටියුට් ටික දිගටම ලග තියා ගන්න..කැම්පස් එකේ පාඩම් වැඩ වලටත් ඕන වෙයි... Good luck ❤️❤️❤️
@@businesswithmadushanka8627 thank you sir
Thank you sir💐
😍😍😍
Great explanation.
Thank you ❤️
🙏 very clear.. no words to say
Thank you very much 😍😍😍
Thank you sir 🙏🙏
Again to again we get knowledge from madusanka sir💜️ thank you so much sir🙏
❤️❤️❤️❤️❤️❤️
Thank you so much sir🙏❤
❤️❤️❤️
Great...
Very easy to understand ❤️💥
Thank you so much...
❤️❤️❤️❤️
Thank you sir...
You're welcome
Me para exam liyana kenek nam 071 1245637 number ekata whatsp msg ekak danna.. 2nd ekata hadapu target paper ekak ewannam man
නියමයි ස HRM daanna පුලුවන්ද සර්
හොදට තේරුණා සර්
ikmanata dannm
Thanks sir
Sir මිළකරණ උපායමාර්ග ගැන video ekk dnnwd
Thnx sir🙏🏻🙏🏻🙏🏻
අලෙවිකරන මිශ්රය යටතේ දාලා තියෙන්නේ
Me video ekemd sir dala thiyenne
ගොඩක් ස්තූතියි සර්
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
Thankuu sirr. meka harima prayojanawath❤️❤️❤️
🤍🤍𝐬𝐮𝐩𝐢𝐫𝐢 𝐬𝐢𝐫
❤❤❤Thanks sir.
You are welcome ❤️
ela sir
❤️❤️❤️
සර් පේපර් කරද්දි හැමදාම හිතනෝ මොකක්ද මේ සාකල්‍යවාදි අලෙවිකරණය කියල . මේ පාඩම් මට අහුවෙලා නෑ තෑන්ක්ස් සර්. සර් මේ කොටස කියල දීලා ඊට අදාල පාස්පේසර්ස් කොටස් ඇඩ් කරනෝනම් වටිනවා සර් එතෝට ප්‍රශ්න එන විදිහ හිතාගන්න පුලුවන් නේ. 🖤🥰🙏😍 ගුඩ් ලක් සර්
දැන් හරියට තේරුම් ගත්ත ද? පේපර් පන්තිය හැම ඉරිදම නොමිලේ RUclips Live දානව ඒකටත් එන්න
Kohomada sir paper clz ekata sambanda wenne
sir can you do a video of these concepts with examples. cuz in some question they gave a business and asked what marketing concept do they follow.
yup.. To answer that you need to identify exactly what they are focusing on. For example if any business is focusing only their product development and cost or efficiency, but not focusing on the customer's needs and wants, they are following product concept. In each concept i have highlighted some focus of the business. From that you can identify the types of marketing concepts. ඒ වගේ ව්‍යාපාරයක් උදාහරනය විදිහට දීලා එයාලගේ අලෙවිකරන සංකල්පය මොකක්ද කියල ඇහුවොත් කරන්න තියෙන්නෙ ඒ ආයත්නයේ ප්‍රධාන උපක්‍රමය හා එයාල අවධානය යොමු කරන්නේ මොකටද කියල හදුන ගන්න එක.. මන් වීඩියෝ එකේ දාලා තියෙන නිර්වචන වල හැම සංකල්පයකම ඒ ඒ සංකල්ප වලින් ප්‍රධානවම අවධානය යොමු කරන දේ හෝ දේවල් දාලා තියෙනවා.. උදා: නිශ්පාදන සංකල්පයේ දී අවධානය වැඩි ප්‍ර්‍රමාණයක් හදල මිල අඩු කරල බෙදා හැරීම කරන එක
නිශ්පාදිත සංකල්පයේ දි භාන්ඩ වල ගුනත්වය හා අංගෝපාංග වැඩි කරන එක
අන්න ඒවගෙන් තමා බිස්නස් එකේ මොනවගේ සංකල්පයක්ද තියෙන්නෙ කියල අදුරගන්න පුලුවන් වෙන්නෙ
@@businesswithmadushanka8627 some of tag lines like "cocacola- opens happiness" ,"redbull - gives you wings". they ask questions with tag lines.sometimes its confusing to differenciate what concept is it belonging to either product or selling or marketing.
@work stuff yeah from a tag line sometimes we can identify the marketing concept but not always. For a example, You are our world is the tag line of sri lankan air lines which is perfectly describes the marketing concept they follow. But tag line like red bull gives you wings doesn't reflect the marketing concept they follow as much. It describes a product attribute of redbull drink. Better to examine much of case studies and try the case studies in teachers guide. You can find it at nie.lk
@@businesswithmadushanka8627 ok got it. thanku sir for the quick responses.
You are welcome ❤️
Good 👍👍❤
core marking concept akai marketing concept akei wenasa obathumata pahadili krala denna puluwanda ?
හර අලෙවිකරන සංකල්ප කියන්නේ අලෙවිකරනය ගොඩ නැගිලා තියෙන මූලික කොටස් එහෙම නැත්තම් මේ විශයේ අපි අනිවාර්යයෙන්ම තේරුම් ගන්න ඕන දේවල්... අලෙවිකරන දර්ශන කියන්නේ කාලෙන් කාලෙට අලෙවිකරනය කරද්දි භාවිතා කරපු රටාවන්, ක්‍රම හෝ උපක්‍රම... උදාහරණයක් විදියට විකුනුම් සංකල්පය පාවිච්චි කරපු අය වැඩියෙන් ප්‍රවර්ධන කටයුතු වලට අවධානය යොමු කරා...
@@businesswithmadushanka8627 bohoma sthuthi sir
👌 hudt thrn sir grade 13 ithuru pdm tkth me wdyt cover krl dnn plwn nn thwth hodai
Ikmanatama man video tikak dannm.. thank u
Aduradarshi bawaya kiynne mokakda
දුර දිග හිතල වැඩ කරන්නේ නෑ කියන එක
❤
Thank you sir
thank you sir.👍
❤️❤️❤️