Chicken Pox (Part 02) පැපොල රෝගය බෝවන්නේ කෙසේද? Transmission, Infectious Period & Incubation Period

Поделиться
HTML-код
  • Опубликовано: 2 ноя 2024

Комментарии • 44

  • @thilakakumara626
    @thilakakumara626 6 месяцев назад

    බොහොම ස්තූතියි ඩොක්ටර්
    පින් සිද්ධ වෙනවා දැනුවත් කරාට 🙏🙏

  • @praneeth210
    @praneeth210 2 года назад +2

    ගොඩාක් වටිනා දැනුවත් කිරීමක්

  • @sachithdilshan8957
    @sachithdilshan8957 Год назад +1

    ගොඩක් වටිනවා

  • @arunaprasadabeweera5282
    @arunaprasadabeweera5282 5 лет назад +1

    ඉතාමත් වැදගත් තොරතුරු ටිකක්... thanks doctor ......

  • @SriyanthiSagarika
    @SriyanthiSagarika 2 месяца назад

    Doctor.matath pepola heduna.eka paluwa mathuwenakota beheth gaththa.adata dawas 7i.mune poddak palu awa vitharai.den hodatama velila gelawenawa.podi puthek innawa mt auruddai.mn venama hitiye.thawa dawas kiyak ema inna onida

  • @thilakatula1428
    @thilakatula1428 Год назад

    Godakma watina handinweemak.
    Godakma sthuthi🙏

  • @chathurangaperera1496
    @chathurangaperera1496 2 года назад +1

    Ansha papola kiyanne mokadda suwa karanna puluwanda

  • @chamodichathurika3168
    @chamodichathurika3168 3 года назад +1

    Ansha papola suwa Kara ganna kohomada.akata godak Kal yanawada doctor.

  • @WimangaDarshani
    @WimangaDarshani 5 месяцев назад

    Harima pahadili

  • @kavindudulaksha6756
    @kavindudulaksha6756 9 месяцев назад

    Doctor ek prk hadila doctorla dena beheth beevoth ayeth hadenavad naththam.haden nadda

  • @thilinasp7
    @thilinasp7 Год назад

    Super explanation

  • @Dilshanqtdsg
    @Dilshanqtdsg 5 лет назад

    papola rogiyekuta nirawaranaya u wita eya pita damimata kalak gathawana nisa ita pera ennath labagatha nohakida

  • @kavindagamage5963
    @kavindagamage5963 6 лет назад +3

    Good job doctor 😇😇😇 👍👍👍 digatama karagena yamu

  • @Kaveeshan-s
    @Kaveeshan-s 4 месяца назад

    මේක හැදුනම පිලී ජාති කන්න හොද නැද්ද.....මට හැදිලා දවස් 11 වෙනවා.දවස් පහෙන් සනීප උනා..කන්න හොද නැද්ද කියලා දන්න කෙනෙක් කියන්නකො

  • @nishanthivijebandara3435
    @nishanthivijebandara3435 Год назад

    මේක බෝවෙන්නේ පැපොල රෝගියා නෑවට පස්සේ කියන්නේ අඇත්තද ? ඒකියන්නේ පැපොල රෝගියාට හොද උනාමද?

  • @chamarasadharuwan9248
    @chamarasadharuwan9248 2 года назад

    Mata dan papola hadila thiyanna ath dan awa sudu pata wala aida a

  • @RaviRavi-dg8om
    @RaviRavi-dg8om 5 лет назад

    Papol walata mulika lakshana monawada?doctor

  • @weerarathnanishanthi2927
    @weerarathnanishanthi2927 Год назад +1

    මට පැපොල රෝගය හැදිලා .මගේ දරැවට දැන අවුරුදු 3ක් එයා නිදියන්න ⁣මගේ ලග .එයාට තාම හැදිලා නැ .එයාට මෙි රෝගය හැදෙන්නේ නැතිවෙන්න මම මොකද කරන්න ඔන.

    • @nishanthivijebandara3435
      @nishanthivijebandara3435 Год назад

      කරන්න දෙයක් නෑ හැදෙනවා පරිස්සම් කරගන්න කිලි අහුවෙන්න දෙන්න එපා

  • @shashmikanishan1456
    @shashmikanishan1456 3 года назад

    Papol hadila iwara welat palm walt mokda karnne

  • @Kundazz
    @Kundazz 9 месяцев назад

    Thank you

  • @Breath_Pharmacist
    @Breath_Pharmacist 6 лет назад

    GOOD WORK

  • @priyamaljanaka5752
    @priyamaljanaka5752 6 лет назад

    Paol rogayata tiyana bhath monawada ...wadanawa adu wanna .monawa kalothdi

  • @ushanimaduwanthi7647
    @ushanimaduwanthi7647 5 лет назад +1

    Eka warak haduma aai hadenawada doctor

  • @aravindakariyawasam1106
    @aravindakariyawasam1106 Год назад

    Thnk u doctor ❤

  • @punsaraniadithya
    @punsaraniadithya 8 месяцев назад

    😮

  • @kashiahinsha8019
    @kashiahinsha8019 4 года назад

    😊😊

  • @shehanrandika3396
    @shehanrandika3396 4 года назад

    Snayu apola suwa kala hakida

  • @crazychamaracrazychamara6329
    @crazychamaracrazychamara6329 6 лет назад

    Mata ada haduna

  • @salithadilshan2898
    @salithadilshan2898 5 лет назад +3

    පැපොල රෝගය සෑදී ඇති විට ස්නානය කිරීම හොඳ නැද්ද ??? රෝගය වැවි වෙන්න හේතුවක්ද doctor ඒක..

    • @kamaljanakantha6167
      @kamaljanakantha6167 5 лет назад +3

      Papol darunuwata hadenne mehemai, issellama husma ganna apahasui wage papuwa jira wenawa wage ek dawasak athulatha aga patha podi karanawa, una enna wage passe oluwe kakkuma hadenawa, belle amaruwa hadenawa, me me dawas deka athulatha oya dewal piliwalata wenne passe anith dawase re ho nidiyana welawata ehema ass dawilla ekka unai rasnei dadiyai danawa me kramayata e athare thamai eka eka bibili danne samahara wita issellama hise wenna puluwan ehemath neththam age kohe hari wenna puluwan , me kramayata papol hadena ayata godak amaru wenawa, una nethiwa aga pathe amaru nethiwa papol bibili witharak ena aya eyalata etharam amaru wenne parissam wela hitoyoth , godakma adhika ushnaya athithan wala inna epa auwe inna epa , nitharama pirisidhuwa inna, kaha wathurai kohobo kolai ewain dawasata kipa wathawak aga sodanna, bibili allanna epa ,ewa bidinna epa mokada e kalal makanna amarui wiseshayen muhune niyapothu waddanna epa ewa wisai

    • @kamaljanakantha6167
      @kamaljanakantha6167 5 лет назад +2

      naanna epa singhala kramayata dhina gananak yanakam, samahara wita una enna puluwan, ehema aomru nehe nirogi kiyala hithenawanam ude ho dawaleka nanna, ehema neththam kohoba kola kaha mewa ekathu karala e wathuren atha paya sodala nanna unu wathura niwala nanawanam godaak hodai, mokada seethala wathura nala una awoth ehema mole una ehema enna puluwan, eka darunui,

    • @salithadilshan2898
      @salithadilshan2898 5 лет назад +2

      Kamal Janakantha thanks for you...වටින තොරතුරු ගොඩාක් දැන ගත්තා..thank you so much.

    • @kamaljanakantha6167
      @kamaljanakantha6167 5 лет назад +1

      @@salithadilshan2898 හිසෙන් පටන් ගන්න එක හොද නැහැ මොකද පැපොල් නිසා මරණය පවා සිද්ද වෙනවා, මේකට හොදම 💉 බෙහෙත සිංහල වෙදකම ඉංග්‍රීසි බෙහෙත් දුන්නට ඩොක්ටර්ලා එයලත් පිලිගන්න වා මෙකට බෙහෙත් තවම සොයාගෙන නැහැයි කියලා ,බෙහෙත් කරන්න මේ විදියට බිබිලි අවොත් කහයි කොහොඹ කොලයි අබරලා පොල්කටුවක දාලා ඒවා ඔය බිබිලි තියන තැන්වල ගාන්න තෙත ගතියක් තියෙන්න ඕනී ඔය බෙහෙත් එකේ මේ ව ගාන්න කලින් අර කහයි කොහොඹ කොලයි ඒ වතුරෙන් සොදලා ගාන්න

    • @salithadilshan2898
      @salithadilshan2898 5 лет назад

      Kamal Janakantha ඔව් ඔව් මාත් ඒ විදිහට තමයි කරේ දැන් ගොඩාක් දුරට සනීපයි...Thank you so much....බිබිලි කැඩුනාම එන තුවාල පැසවන්නේ නෑ නේද?? තුවාල වලට ක්‍රීම් ආලේප කරාට අව්ලක් නෑ නේද ???

  • @t.hjayasiri4909
    @t.hjayasiri4909 4 года назад

    පැපොල රෝගය නිසා කාලයක් ගතවිමෙන් දරුපල නැති වීයයි පවසයි මෙය සත්‍යක්ද මිත්‍යාව්ක්ද පැහැදිලි කරන්න

    • @madusana5536
      @madusana5536 3 года назад

      Matath me gana danaganna one

    • @nishanthivijebandara3435
      @nishanthivijebandara3435 Год назад

      අයියෝ බොරු මට පැපොල හැදුනේ 3 වසරේ ඉන්න කොට මම දැන් කසාද බැදලා ළමයි දෙන්නෙකුත් ඉන්නවා 😁