පරණ තාලෙට අළුත් කැමරාව Nikon Zf Full Frame Mirrorless Camera - Preview Video

Поделиться
HTML-код
  • Опубликовано: 13 дек 2024
  • අද අපි මෙම වීඩියෝව මගින් Nikon සමගම හදුන්වා දෙනු ලැබූ Zf Mirrorless කැමරාව ගැන කතා බහක නියෙලෙනවා.
    ඔබට අප සමග පහත සදහන් Facebook සහ Instagram ගිණුම් හරහා සම්බන්ද විය හැක
    Facebook - / r2studio.masterclass
    Instagram - / r2studio.masterclass
    R2 Studio Masterclass - @r2studio.masterclass
    අපගේ අනිකුත් video මෙම links හරහා නරබන්න
    APEXEL 6 in 1 ෆෝන් එකට වෙනම ලෙන්ස් සෙට් එකක් - • APEXEL 6 in 1 Smartpho...
    ස්මාර්ට් ජංගම දුරකථනයෙන් Professional Video - • ස්මාර්ට් ජංගම දුරකථනයෙ...
    දුරකථනයෙන් ෆොටෝ එඩිටින් මුලික දැනුම - • දුරකථනයෙන් ෆොටෝ එඩිටින...
    පරිගණකය ඉස්සරහා වාඩි වෙලා වැඩ කරන්න හදපු පුටුව - • පරිගණකය ඉස්සරහා වාඩි ව...
    වාහනේට කැමරාවක් හොයනවද? Xiaomi 70mai Dash Cam Lite - • වාහනේට කැමරාවක් හොයනවද...
    ගෙදර ඉදන් Photography වැඩ කැලි - • ගෙදර ඉදන් Photography ...
    ෆොන් එකෙන් ලස්සන ෆොටෝස් ගන්න ක්‍රම 10 - • 10 Mobile Photography ...
    ස්මාර්ට් ෆෝන් එකෙන් සිනමා මට්ටමේ වීඩියෝ කරන්න පියවර 12ක් - • ස්මාර්ට් ෆෝන් එකෙන් සි...
    පාවිච්චි කරපු කැමරාවක් ගන්නවානම් බලන්න ඕනේ දේවල් 10ක් - • පාවිච්චි කරපු කැමරාවක්...
    ෆුල් ෆ්‍රේම් සහ කොරොප් ෆ්‍රේම් Bokeh යුද්ධය - • ෆුල් ෆ්‍රේම් සහ කොරොප්...
    කැමරාව ගන්න කලින් ලෙන්ස් එක ගැන බැලුවද? CANON vs NIKON DSLR 18-55mm Kit Lens - • කැමරාව ගන්න කලින් ලෙන්...
    ෆ්ලෑෂ් ඡායාරූප ක්‍රම - On Camera & Off-Camera,Direct,Bounce,Softbox Flash - • ෆ්ලෑෂ් ඡායාරූප ක්‍රම -...
    Content Creator කෙනෙකුට හොද Monitor එකක් - • ViewSonic අගල් 34" Ult...
    ෆ්ලෑෂ් ආලෝකය පාලනය කරන ක්‍රම - Controlling the Flashlight(කොටස 2) - • ෆ්ලෑෂ් ආලෝකය පාලනය කරන...
    කැමරාවක් ගන්න ඉස්සෙල්ලා බලන්න ඕනේ කරුණු 15ක් - • Camera Buying Guide - ...
    මොකක්ද මේ Canon EOS Entry Level කැමරා වල නම් පැටලිල්ල? - • මොකක්ද මේ Canon EOS En...
    Memory Cards වල ඇති ඔබ නොදත් රහස් - SD Card පිළිබද සම්පුර්ණ විස්තර - • ෆෝන් එකට, කැමරා එකට දා...
    35mm | 50mm | 85mm ප්‍රයිම් ලෙන්ස් යුද්ධය - කෝකද මොකටද හොද? - • Sony 35mm | 50mm | 85m...
    ඇත්ත කැමරාවක්ම ඕනෙද? ස්මාර්ට් ෆෝන් කැමරා එකෙන් බැරිද? - • ඇත්තම කැමරාවක්ම ඕනෙද? ...
    Lightroom තුල දැන ගත යුතු මුලික ෆොටෝ එඩිටින් - • Lightroom Photo Editin...
    DSLR සහ MIRRORLESS කැමරා වල වෙනස - • DSLR VS MIRRORLESS Ful...
    Nikon සහ Canon සහ Sony කැමරා වල වෙනස් කම් - • Nikon Vs Canon Vs Sony...
    Full Frame සහ APS-C කැමරා වල වෙනස දැනගැනීමට - • Full Frame Vs APS-C Cr...

Комментарии • 45

  • @hasithalakshan7338
    @hasithalakshan7338 Год назад +2

    මේ style එක නැතුව,button ඩයල් වෙනස් ව්දියට ආවනම් තවත් හිත ඇදිලා යනවා.ඉස්සරහට මේ features එක්ක තව මේ buget එකට nikon cam එකක් එළියට දානකල් බලන් ඉන්නවා.

  • @madhupasathruwan6958
    @madhupasathruwan6958 Год назад +2

    4:2:0 , 4:2:2 ,
    8 bit , 10 bit
    UDF FAT ගැන විඩියෝ එකක් ඕන...

  • @With_bumsi
    @With_bumsi Год назад +3

    🎉ෆ්‍රී උන ගමන්ම ආව බලන්න😢❤❤

  • @arunawijekoon6878
    @arunawijekoon6878 Год назад +2

    Superb explanation ❤

  • @achinthasankalpa8954
    @achinthasankalpa8954 Год назад +1

    Niyamai 👌 💪

  • @sapunsriyanthafernando2323
    @sapunsriyanthafernando2323 Год назад +1

    Supirimai..denata cameras gena ktha krna chanels wlin udinma thiyena chanel eka..R2 ❤❤❤❤❤❤❤❤

  • @MovieMLife123
    @MovieMLife123 Год назад +1

    canan 90d ganna salli ekathu karana mama

  • @sinethachintha
    @sinethachintha Год назад +1

    niyamayi sir adath supiri video eka good explain .

  • @NiroJanu-td2jf
    @NiroJanu-td2jf Год назад +1

    Nikon 7ii එකත් එක්ක මෙකෙ compare විඩියෝ එකක් ඔනේ ❤❤

  • @THOZ__________
    @THOZ__________ Год назад +1

    Aiye nikon d5200 review video ekak gennako aiye

  • @shanperera4561
    @shanperera4561 Год назад

    අයියේ ඔයාගේ වීඩියෝ අපි හැමදාම බලනවා ලොකු දෙයක් ඉගෙන ගන්නවා ඒ වීඩියෝස් වලින් එව්වට ගොඩක් ස්තුතියි.පොඩි දෙයක් අහන්න ගත්තේ අයියේ මේ වීඩියෝ එක සම්බන්ධයෙන් නෙමේ ඔයාගේ ඩ්‍රෝන් සම්බන්ධව තිබ්බ වීඩියෝ එකෙන් මම ඩුබායි ඉන්නේ ලංකාවට එද්දි ඩීජේ i mini 3 එකක් අරන් ආවොත් ඒක එයාර්පෝට් එකෙන් අරන් එද්දි ප්‍රශ්නයක් එනවද ලොකු උදව්වක් ගොඩක් ස්තුතියි

    • @R2StudioMasterclass
      @R2StudioMasterclass  Год назад

      ඔයා පාවිච්චි කරපු එකක් නම් ලොකු case එකක් වෙන්නේ නැ

  • @pasindujeewantha1261
    @pasindujeewantha1261 Год назад +1

    පට්ට

  • @nuwanchandrasirigamage8130
    @nuwanchandrasirigamage8130 Год назад +1

    well explained ❤️

  • @Dilshan-o1t
    @Dilshan-o1t Год назад +1

    Brother. Mini 4 preview video ekak one

  • @VibexLK
    @VibexLK Год назад +1

    Sony A7cii gana video ekak.karanna ko

  • @IshanSanuja-li8sl
    @IshanSanuja-li8sl Год назад +1

    Supab

  • @travelwithnalaka9563
    @travelwithnalaka9563 Год назад +1

    Super

  • @KALINDU01
    @KALINDU01 Год назад +2

    🔥🔥🔥

  • @pickRATgaming
    @pickRATgaming Год назад +2

    Canon eos 2000d,tebel T7,kess x90,1500d. ගැන විස්තරයක් කරලා විඩියො එකක් දාන්නකො 🥺එක ගැන සිංහලෙන් විස්තර කරපු විඩියො එකක් වත් නැ හරියට

    • @R2StudioMasterclass
      @R2StudioMasterclass  10 месяцев назад

      ඒවා නම් ටිකක් පරණ camera දැන්

  • @ravidudilshan1322
    @ravidudilshan1322 11 месяцев назад

    Z 7ii ekada hoda zf ekada

  • @SriLankanRailRunnerCA
    @SriLankanRailRunnerCA Год назад +2

    90D Body එකක මේ දවස් වල 2nd hand price කීයක් වගේ වෙනවද?

  • @shenalumeshitha6255
    @shenalumeshitha6255 Год назад +2

    සර් photography වලට හොද canon 77d ද nikon d7200ද.

    • @R2StudioMasterclass
      @R2StudioMasterclass  Год назад +1

      Nikon එක හොඳයි කියලා හිතෙනවා මට. නමුත් ඒකෙ screen එක fixed

  • @_pravishka__dilshan6253
    @_pravishka__dilshan6253 Год назад +1

    ❤️

  • @Pansilu_dahan
    @Pansilu_dahan Год назад +1

    Ayye oyata phone godac thiyenawane .😢mata ekak dennako.❤❤ mama oyage loku fan kenek.😢❤

    • @R2StudioMasterclass
      @R2StudioMasterclass  10 месяцев назад

      මා ගාව තියෙන්නේ එක phone එකයි

  • @THOZ__________
    @THOZ__________ Год назад +1

    Aiye rply ekak dannako nikon 5200d eka gana poddak kiyannako

    • @R2StudioMasterclass
      @R2StudioMasterclass  10 месяцев назад +1

      camera එක නම් ටිකක් පරණයි, පාවිච්චි කරන්න පුළුවන් නමුත් බලන්න try කරලා අලුත් එකකට යන්න

    • @THOZ__________
      @THOZ__________ 10 месяцев назад

      @@R2StudioMasterclass හරි අයියේ දැනට එක තියා ගන්නවා අයියේ අලුත් එකක් ගන්නවා පස්සේ අයියේ තැන්කියූ

  • @ArunaNamal
    @ArunaNamal Год назад +1

    🌷❤️👍

  • @doer6002
    @doer6002 Год назад +1

    The comparison between a 5-year-old Sony camera and a new Nikon camera seems to exhibit your bias in favor of Nikon.

    • @R2StudioMasterclass
      @R2StudioMasterclass  Год назад

      Well I considered the price. Because only both those cameras are in the same price point. If you watch the full review properly maybe u will get to know.

  • @ChandanaKumara-q9f
    @ChandanaKumara-q9f Год назад +1

    Z50 hodida

  • @pradeepellaaaaheshan7276
    @pradeepellaaaaheshan7276 5 месяцев назад

    👺👽👾👍👍👍👍

  • @C-co-Filmz
    @C-co-Filmz Год назад +1

    Aiye lankawe me cam ek gnn thank ne ne

    • @R2StudioMasterclass
      @R2StudioMasterclass  10 месяцев назад

      0707-204044, මට whatsapp msg එකක් දාන්න

  • @stupidman1235
    @stupidman1235 Год назад +1

    Nikon zf or Sony a7 iv...? (For street n landscape photography...)

    • @R2StudioMasterclass
      @R2StudioMasterclass  Год назад +1

      Both good options 😊

    • @stupidman1235
      @stupidman1235 Год назад

      @@R2StudioMasterclass When will nikon zf be available in sri lanka...?

    • @R2StudioMasterclass
      @R2StudioMasterclass  Год назад +1

      @@stupidman1235 not very sure of the date, pls contact phototechnica for tentative date.